දිව්‍ය මන්ත්‍රයකටත් වඩා බලගතු ආරක්ෂක විදි | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 80

  • @sriyanidammika7379
    @sriyanidammika7379 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා. 🌹🙏

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +18

    අපගේ පින්වත් ගුරු දේවොත්තම ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේවන විට කොරෝනා වසංගත වැලදී සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 2 ปีที่แล้ว +14

    🌺🌺🌺🙏🙏🙏🙏 මාගේ නමස්කාර ය වේවා. ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @praveenchamika4025
    @praveenchamika4025 2 ปีที่แล้ว +23

    සාදු ...!සාදු ...! ඒ සත්පුරුෂයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු...තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +13

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් අප හැමටත් මේ පින අනුමෝදන් වේවා... සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +11

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    අපේ පින්වත් ලොකු සවාමීන්වහන්සේ නිදුක්වේවා 🙏🏻 නීරෝගිවේවා 🙏🏻 සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා

  • @madushankamadushanka6874
    @madushankamadushanka6874 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b 2 ปีที่แล้ว +38

    ලෝකයේ සත්පුරුෂයින් කොහෙද මාගේ උපත එතන වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rupikawasala7994
    @rupikawasala7994 2 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය ..
    සාධු ...සාධු ..සාධු .උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා .....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා .....
    උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ගුරුදෙවිදුන් ට අනුමෝදන් වේවා ....
    පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +16

    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.....තේරැවන් සරණයි

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය
    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    තෙරුවන් සරණයි...!

  • @hazkasubasinghe997
    @hazkasubasinghe997 2 ปีที่แล้ว +20

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට තෙරුවන් සරණයි .දෙවි රැකවරණයි..🙏🙏🙏❤️🌹

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 2 ปีที่แล้ว +5

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අප පින්වත් ගුරුදේවෝත්තම බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට අන් සියලුම දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් මාගේ මෙන් අන් සියලු දෙනාගේම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුමර ලබත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට බොහෝ වාසනාවක් පිනක් ලබා ඇති සවන්පත් පින්වන්තයි දිවි තිබෙන තුරු උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් අග නිරතුරුවම රැවුපිලි රැවුදේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @chulanipremathunga8340
    @chulanipremathunga8340 2 ปีที่แล้ว +6

    Oba wahanseta niduk neerogii deergayusha sampattiya labewa. 🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry9736 2 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු... පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +25

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @sriyankafernando6795
    @sriyankafernando6795 2 ปีที่แล้ว +14

    අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ග ආයුෂ ලැබී මේ බුදුසසුනේම චතුරාර්‍ය් සත්‍යය දර්මය අවබෝද වේවා සාධු සාධු සාධු 🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangaranga8749
    @rangaranga8749 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 theruvan saranai pinvath loku savaminvahanseta 🙏🙏🙏

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු බුදුරජාණන්වහන්සේගට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    මේ දර්මය අපට කියාදුන්
    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @amilapathirana5152
    @amilapathirana5152 2 ปีที่แล้ว +9

    පින්වත් ගුරුදේවයාණෙනි නිරෝගී සුවයෙන් දීර්ඝායූ වේවා !!!

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +9

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kapilakumara8896
    @kapilakumara8896 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu .pinwath Loku swaminwahansata mage namaskaraya wewa🌺

  • @urgsps
    @urgsps 2 ปีที่แล้ว +7

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏💐💐💐namaskara wewa 💐💐💐

  • @githanidileka4560
    @githanidileka4560 2 ปีที่แล้ว +6

    🌺🌺🌺🌺🌺🌺🌺🌺saaduu

  • @nilukadamayanthi2690
    @nilukadamayanthi2690 2 ปีที่แล้ว +12

    අනේ සාදු සාදු සාදු ගුරු දෙවිදුනි ඔබ මගේ අයුසද ගෙන තව බොහෝ කාලයක් ජිවත් වෙනු මැනවි

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +6

    Oba wanseta chachuraarya sathaya awabooda weewaaa. 🙏🙏🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว +7

    Pinvath swamin vahansa! Oba vahanseta samma sambudu saranayi!! Sadu! Sadu! Sadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +22

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @prasadinethu8157
    @prasadinethu8157 2 ปีที่แล้ว +7

    Pinwath swamin wahanseta dirgaausha wewaaa!.

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @harithpriyajayarathne9135
    @harithpriyajayarathne9135 2 ปีที่แล้ว +6

    Pinwath loku swameenwahanseta deeergausha wewa
    Namobuddhaya

  • @thilaknishantha9430
    @thilaknishantha9430 2 ปีที่แล้ว +6

    sadu sadu sadu

  • @wichakshipiyu5986
    @wichakshipiyu5986 2 ปีที่แล้ว +6

    May u all protect Buddha🙏🙏

  • @kcdz225
    @kcdz225 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏

  • @asirimathsitha
    @asirimathsitha 2 ปีที่แล้ว +8

    ගුරුදේවයන් වහන්සේට නමස්කාර වේවා...

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අපේ පිනට ඔබ වහන්සේ බේරුණේ එහෙම වෙන්නෑ ඔබ වහන්සේ ගේ පිනත් උපකාරී උනා අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @namalsampath3968
    @namalsampath3968 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sanjuguruge4733
    @sanjuguruge4733 2 ปีที่แล้ว +6

    🙏🏿🙏🏿🙏🏿

  • @malanihettiarachchi3147
    @malanihettiarachchi3147 2 ปีที่แล้ว +7

    💙

  • @siyanisiyani1210
    @siyanisiyani1210 2 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @nayanakumarapanditharathna9167
    @nayanakumarapanditharathna9167 2 ปีที่แล้ว +5

    Namo Buddhaya !!!

  • @roshellperera1081
    @roshellperera1081 2 ปีที่แล้ว +5

    jayantha hodabanak budusaranai

  • @slfun9055
    @slfun9055 2 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu

  • @dulanjayarusith05
    @dulanjayarusith05 2 ปีที่แล้ว +6

    🙏🏻

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දිිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @mithinishashikala5769
    @mithinishashikala5769 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @imalkakelaniyagedara2012
    @imalkakelaniyagedara2012 2 ปีที่แล้ว +6

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @conormcstretcher2599
    @conormcstretcher2599 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🏵️🏵️🌼

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว +6

    🌻🌻🌻🌹🌹🌹🌹🌹🌻🌻🌻🌹🌹🌹🌹🌹

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +6

    💗🙏🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා .උතුම් nirwanaya අවබෝධ වේවා

  • @marzouqalsaadoun4727
    @marzouqalsaadoun4727 2 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu

  • @roshellperera1081
    @roshellperera1081 2 ปีที่แล้ว +5

    bandula
    hodatapahadiliy
    namobuddaya

  • @thusharaperera738
    @thusharaperera738 2 ปีที่แล้ว +5

    Wismitha desanawak

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu .pinwat suvaminvahnsata.maga.nmskaya.vawa

  • @k.p.g.6337
    @k.p.g.6337 2 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, අපගේ වන්දනාව වේවා !!!

  • @akiladhammika6115
    @akiladhammika6115 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @nipunrandika5110
    @nipunrandika5110 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunpathirana5371
    @kasunpathirana5371 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @isharaplitsmadhushai3272
    @isharaplitsmadhushai3272 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @nilukamadushani6866
    @nilukamadushani6866 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @jeewanidissanayaka1512
    @jeewanidissanayaka1512 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi7575 2 ปีที่แล้ว +13

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 16 วันที่ผ่านมา

    🙏🙏🙏