lunuwila👍🤩 තිත්ත නැතිව ලුණුවිල හදමු🥰|how to make bacopa monnier curry sinhala|Tast with chandhi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #lunuvila👍🥰තිත්ත නැතුව ලුනුවිල හදමු |how to make bacopa monnier curry sinhala recipe by teste with chandhi
    ඔයාල දන්නවද? ගොඩක් රසට ඕනම කෙනෙකුට කන්න පුලුවන් වෙන්න ලිනුවිල හදන්පුලුවන් කියල මේ මම හදපු විදිහට හදල බලන්න පොඩිලමයින්ට ආසාවෙන් කන්න දෙන්නම්පුලුවන් හරියට හදන්න බැරි නිසා ගොඩක් අය ආහාරයට ගන්න කැමති නැහැ මේ විදිහට හැදුවොත් ඕනම කෙනෙකුට කන්න පුලුවන් ඔයාලත් හදල බලන්න ඉගෙන ගන්න ලමයින්ගෙ මතක ශක්තිය වර්ධනයට මේ ලුනුවිල නිතර නිතර හදල දෙන්න ලුනුවිල ඇස් පෙනීම වර්ධනයට ,හිසකෙස් වර්ධනයට ,මනෝමූලික රෝග වලට, සහ ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්ත ආහාරයකි ලුනුවිල සලාද වශයෙන්, කැඳ වර්ග සාදා ගැනීමට තම්බා පානය කිරීම වියලා තබාගෙන තේ පානය ලෙසද ආහාරයට එකතු කර ගත් හැකියි ඉතින් ඔයාලත් මේ ලුනුවිල කුරිය හදල බලන්න ඔයාලට හොදයි කියල හිතෙනවනම් මගේ චැනල් එක like කරන්න subscribe, කරන්න යාළුවො අතර share කරන්න මගේ channel එකත් එක්ක රැදිල ඉන්න
    මගේ channel එක subscribe කරපු ඩියළුම දෙනාට ගොඩක්න්ස්තුතියි♥️♥️♥️
    I'm tast with chandhi channel
    #lunuwila
    #lunuvilarecipe
    #howtomake lunuwilarecipesinhala
    apeammalunuwilarecipe
    benifitforlunuvila
    #lunuvilacurry
    #lunuvilatea
    #lunuvilamaluva
    #lunuvilaforbabies
    lunuvilasalad
    #lunuvilakandarecipesinhala
    mindbenifitrecipe
    lunuviladrink
    #lunuvila mallumrecipe
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 14

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +1

    රසවත් ගුණවත් කෑමක් හදන හැටි පැහැදිලිව කියා දුන්නා. ස්තූතියි.👍👍👌❤️❤️❤️❤️Like 2

    • @TastWithChandhiLK
      @TastWithChandhiLK  ปีที่แล้ว

      ඔයාටත් චැනල් එක නැරබුවට ගොඩක් ස්තුතියි 😃😀👍

  • @sarathgunawardhana6501
    @sarathgunawardhana6501 8 หลายเดือนก่อน

    2:56

  • @swarnamanel5642
    @swarnamanel5642 ปีที่แล้ว

    👍

  • @chenajithu
    @chenajithu ปีที่แล้ว

    කවදාවත් කාලා නම් නෑ. අද තමයි ඒ ගුණ ගැන දැනගත්තෙ . 👍👍👍

    • @TastWithChandhiLK
      @TastWithChandhiLK  ปีที่แล้ว

      හදල.බලන්නකෝ ස්තුතියි ඔයාලට මගේ චැනල් එක නැරබුවට 😀😃

  • @sarathgunawardhana6501
    @sarathgunawardhana6501 8 หลายเดือนก่อน

    ඇට නෑතිනම් පෑළයක් ලබාගත හැකි ක්‍රමයක් කියන්න

    • @TastWithChandhiLK
      @TastWithChandhiLK  8 หลายเดือนก่อน

      මුකුනුවැන්න වගේ පැලකරගන්න කන්න ගෙනාපු කොල මිටියකින් පැල කරගන්න මෝරපු නැති දඩුත් පැලවෙනව😄😃

  • @sarathgunawardhana6501
    @sarathgunawardhana6501 8 หลายเดือนก่อน

    ඇට හරි පැළයක් ලබා ගැනීමට ක්‍රමයක්
    කියන්න

    • @TastWithChandhiLK
      @TastWithChandhiLK  8 หลายเดือนก่อน

      අතු රිකිලි පැල වෙනව ලේසියි පැලකරගන්න මම පැලකරගත්තෙ කන්න ගෙනාපු කොල මිටියකින් මුකුනු වැන්න පැලකරන විදිහට පැල කරන්න ගොඩක් ස්තුතියි ඔයාට 😃😄💕

  • @Priyadarshani-bj6nf
    @Priyadarshani-bj6nf ปีที่แล้ว

    වේලලා තම්බලා බොන්ට හොදයිද