මම ආසයි කවදහරි චූටි දුවෙක් හදන්න භූමි හරේන්ද්‍රන් DIGASA 16/02/2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 235

  • @nethmirasmika9675
    @nethmirasmika9675 3 ปีที่แล้ว +84

    භූමි අක්කේ.❤️‍❤️‍❤️‍ හරි ලස්සනයි ඔයාගෙ කටහඩ.. ඔයාගේ සාකච්ඡා එකක් නෑර මන් බලලා ඇති. ඇත්තටම කතා කරන එක වචනයක් ගානේ හිතට දැනෙන විදියට කතා කරන එකනම් ඔයාට පුදුම විදියට පිහිටලා තියනවා. කතාව ඉවර වෙනවා දැනෙන්නෙ නෑ. හරිම පැහැදිලි හැම වචනයක්ම.. ඕනම කෙනෙක් ට තේරෙන විදියට... ඔයාගෙ ගමන ඔය විදියටම සාර්ථකව ඉදිරියට යන්න ඔයාට සුබ පතනවා අක්කේ හදවතින්ම.. බුදු සරණයි ඔයාට ❤️‍❤️‍❤️‍

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +136

    මේ වගේ දැනුමක්
    මේ වගේ වචන හැසිරවීමක්
    මේ වගේ වැදගත් කතාවක්
    මේ වගේ භාෂාව හැසිරවීමක්
    ඇත්තටම පුදුමයි.

  • @DisharaPremith
    @DisharaPremith 5 หลายเดือนก่อน +3

    භූමි කතා කරන විදිහ ලස්සනයි ❤❤

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 ปีที่แล้ว +93

    මේ වගේ අයට කවදාවත්ම අපහාස කරන්න හොද නෑ .ඒක එයාගේ හොමෝන් එක්ක ඇති වෙන දෙයක්.ඒකර කර්ම ශක්තියත් බලපානවා.ඒක එයාලගේ රුචිකත්වය.තමන් කැමති විදිහට ජීවත් වෙන එක මේ මිහිමත් කාටත් උරුම මානව අයිතිවාසිකමකි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 2 ปีที่แล้ว +4

    එක ඇත්ත මේ චරිතයෙන් ගන්න පුලුවන් වැදගත් දෙවල් තියනවා..
    මම ඉගෙනගනගත්තා
    ✅ පිරිමියෙක් උනහම කොන්ද පන ✅ තියන කෙලින් කතා කරන්න
    ✅ නිහතමානිකම
    ✅ හැමොටම ගරු කරන්න
    ✅ අත්මවිශ්වාසය
    Thank you බුමී..

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +11

    මේ කතා හැකියාව ඒ බුද්දිමත් කම ගැන ඇත්තටම ගැහැනියක් විදියට මට ඇත්තටම සතුටුයි ♥

  • @DenuwanRandika
    @DenuwanRandika 2 หลายเดือนก่อน +1

    මෙයා.හරිකෙලින්.කතාකරනකෙනෙක්❤❤❤❤❤

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +75

    බූමි ඔයාගේ ඒ ආදරනීය බලාපොරොත්තු එලෙසම ඉටුවේවා ❤️

    • @primemax8767
      @primemax8767 3 ปีที่แล้ว +2

      Bumita kiyala puke araganin..ponna hutta

    • @sandayakumari8445
      @sandayakumari8445 3 ปีที่แล้ว +3

      @@primemax8767 උබගේ හැදියාව බලපන් සක්කිලියා

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว

      ඔයාගෙ පුතා මේ වගෙ කෙනෙක් බදිනවාට කැමතිද.ඔයා

  • @navishkashamindi6833
    @navishkashamindi6833 2 ปีที่แล้ว +8

    ඔබේ අවංක නිහතමානී ක්‍රියාවලට සැමදාම නිරෝගී ශක්තිය ලැබේවා....

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +6

    බූමි කතා කරනව අහන් ඉන්න මන් මාර ආසයි ඇයි කියන්න දන් නැ කොච්චර ඇහුවත් එපාවෙන් නැ නිකම් හොදින් අහන්න පුළුවන් වැදගත්ව අනෙ මන්ද එයාගෙ කතාව මරු

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +4

    එයාගෙ හිනාවෙ ලස්සන....ඇස් දෙකෙනුත් හිනා වෙනවා වගේ..හරිම සිරියාවන්තයි ❤

  • @githpremasiri6401
    @githpremasiri6401 3 ปีที่แล้ว +47

    මේ දේවල් වලට බනින උන්ට තමා මානසික ලෙඩ....ගොංහැත්ත සමාජෙ දන්නෙ පිට..බලපියව් ඒක ඇතුලෙ....තොපිට මේව පොන්න උනාට....යකෝ මේවා ඇත්ත පට්ට...කුණු ඔලුවල නෑ...නියමයි භූමි අක්කි ආදරෙයි💙❤👍💟💝ඔයා පට්ට...ඔයාගෙ කතාව දැනෙනව ...❤

    • @a.n.wehalla7039
      @a.n.wehalla7039 3 ปีที่แล้ว +3

      Gith premasiri oya watina katawak kiwwe banina unta Tama manasika Leda tiyenne

    • @rhtn6606
      @rhtn6606 3 ปีที่แล้ว +2

      Oya hri bokka😍

    • @_FixingBroken_
      @_FixingBroken_ 3 ปีที่แล้ว +4

      බ්‍රෝ. ඔයා කියන විදිහට නම් හිනා යනවා.😂
      ඒත්, කියපු එක නම් සහතික ඇත්ත.👍

    • @Kenzobro733
      @Kenzobro733 3 ปีที่แล้ว +1

      Ane palayan adarenam marrie karahan . Pamka.

  • @renukarajapaksha8433
    @renukarajapaksha8433 3 ปีที่แล้ว +8

    මේ සමාජයේ ඉන්න හැමකෙනාටම තමන්ට තමන් විදියට ගොඩනැගෙන්න අවස්තාව දුන්නොත් හැමකෙනෙක් තුලම ඉන්න දක්ශ කෙනාව හොයාගන්න පුලුවන්. බූමි ඔබ හොද හතවතක් තියන දක්ශ කෙනෙක්. තව තවත් යහපත් දේ කරන්න. තෙරුවන් සරනයි ඔයාට.මටත් ආසයි ඔයාව මුනගැහිලා කතා කරන්න.තෙරුවන් සරනයි ඔබට......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 3 ปีที่แล้ว +59

    මගෙත් ආසාව භුම් අක්කාව මගේ ඇස් දෙකෙන් දකින එක මැරෙන්න කලින් වචනයක් කතාකරන්න🙏🙏

    • @travelgirl4685
      @travelgirl4685 3 ปีที่แล้ว +3

      Math asai eyath ekk wachnykhari kathakarnna

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว

    හරිම බුද්ධිමත් තරුණියක්. ඔබට සදාජය.

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +1

    I could listen to you for hours...such a clear talk

  • @nadeeshaniravihari4157
    @nadeeshaniravihari4157 3 ปีที่แล้ว +5

    I love this character soo much..very straight forward

  • @shanikathalahity6482
    @shanikathalahity6482 3 ปีที่แล้ว +7

    She is a very brave girl. When so many people in high society do wrong under hand and so many religious leaders are accused to abusing young children no body talks or pointt fingers at them.
    Appreciate this girl. She does no harm. It's not her fault that her sexual preference is different to the majority. They are a part of our society.

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +1

    භූමි..ඔයා හරි ලස්සනයි පුතේ .....ආදරණීය චරිතයක් ...

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙව්. පිහිටයි බුමි

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 ปีที่แล้ว +3

    I love her personality and self confidence ❤️

  • @Tiktokuser5678
    @Tiktokuser5678 3 ปีที่แล้ว +23

    හැමදාම ගරුකරන චරිතයක්❤️

  • @sameerasenani1895
    @sameerasenani1895 3 ปีที่แล้ว +22

    මන් හරිම ආස කෙනේක් එයා කතා කරන්වා අහන් ඉන්න ආසයි අනික හරි වැදගත් එයාගේ කතාව

  • @niranshigomes863
    @niranshigomes863 3 ปีที่แล้ว +8

    Brave woman ❤️ I respect u

  • @amandiupekshaamandiupeksha5640
    @amandiupekshaamandiupeksha5640 2 ปีที่แล้ว +5

    හරිම නිහතමනි චරිතයක් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @තිළිණරත්නවිර
    @තිළිණරත්නවිර 3 ปีที่แล้ว +1

    හදවතට දැනෙන්න කතා කරන කෙනෙක් හැට්‍යට අගේ කරන්න පුලුවන් කෙනෙක් මොඩ ගම් කබරයෝ එක එක කතා කිවත් උන් දන්න ලබ්බක් නෑ මේක තමා ඇත්ත පැහැදිලිව කතා කරනවා බොහොම අගෙයි අක්කේ.....

  • @ino789
    @ino789 ปีที่แล้ว +4

    භූමිගෙ ආසාවල් සෙරම සැබෑ වෙවා ❤❤❤🎉

  • @Nishadi_Asha
    @Nishadi_Asha ปีที่แล้ว +8

    මම අාසම භුමි අක්කගෙ හිනාවට 😁✌

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 10 หลายเดือนก่อน

    මං ගොඩක් ආසයි අක්කේ . ඔයා ඔයට ඔනි විදිහට ජිවිතේ විදිනවා ❤

  • @cryskoel
    @cryskoel 2 หลายเดือนก่อน +1

    ගැහැණිය ජීව විද්‍යාත්මකව නිර්වචනය කරන්න ඔහොම වටේ යන්න වැල් බයිල ගහන්න ඕන නෑ. ඒ ඇරෙන්න හොද වැඩසටහනක්.

  • @chiranipudamni4411
    @chiranipudamni4411 3 ปีที่แล้ว +6

    Really appreciate this🤗♥️ respect akki

  • @razeenacader1798
    @razeenacader1798 2 ปีที่แล้ว +2

    Absolutely you are great Boomi 🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว +5

    භූමි MN KAMATEMA බුද්ධිමත් ගැහැනියක් සුබපැතුම් 💖💖💖

  • @shaaaaru
    @shaaaaru 2 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම හැමෝටම හොඳ ආදර්ශයක් 😉

  • @biwongay9552
    @biwongay9552 3 ปีที่แล้ว +8

    අපි හැමදාමත් ඉන්නවා ජිවිතේ හරි දේ තුලින් ජිවිතේ තමන්ගේ ජිවිතය ලබන්න වසනාව නුබ නිසා ලැබෙයි

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +24

    💜 ආදරෙයි පණ තරං ..
    💙 භූමී අක්කේ ..

  • @pubuduhansika7854
    @pubuduhansika7854 3 ปีที่แล้ว +8

    භූමි අක්කා ඔයාගෙ චරිතයට අපි ගොඩාක් ආදරෙයි..you are the Best 👍♥️

  • @opspoinix5311
    @opspoinix5311 3 ปีที่แล้ว +6

    භූමි අක්කා හරි ලස්සනයි

  • @nipunivishmika98
    @nipunivishmika98 3 ปีที่แล้ว +6

    භූමි අක්කි ඔයත් එක්ක එක වචනයක් හරි කතා කරන්න ගොඩක් ආසයි♥♥♥

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +1

    She was so right about MEN not having a backbone

  • @sahasvihaga317
    @sahasvihaga317 3 ปีที่แล้ว +2

    Best voice භූමි .

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +25

    බූමි දිරිය ගැහැනිය ඔයා ගැන ආඩම්බරයි ❤️

  • @madhusankhasahan1557
    @madhusankhasahan1557 3 ปีที่แล้ว +3

    Definitely I respect for you Bhoomi akke.

  • @shashikadilrukshi4750
    @shashikadilrukshi4750 3 ปีที่แล้ว +2

    Oya harima lassanai akki...godak නිහතමානීව oya katha karnawa...oyage hama dream ekakma ishta wenna ona..bs akki❤️

  • @dilshi5714
    @dilshi5714 3 ปีที่แล้ว +4

    නිහතමානී චරිතය....🖤🖤

  • @chandimashanuka2094
    @chandimashanuka2094 3 ปีที่แล้ว +7

    All the best bumi🤜💐

  • @hasangah1387
    @hasangah1387 ปีที่แล้ว

    හැම පැතුමක්ම ඉටුවේවා ඔයාගෙ..

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว +5

    Mama oyata garu karanawa nangi. A wagema godak adarey. Oya harima adarshawath daruwek. Parissamin Inna. Oyata teruwan saranay menika💐💕💞🌹❤️💓💖🙏

  • @noelc.perera4558
    @noelc.perera4558 3 ปีที่แล้ว +2

    Its not about u
    I love your style
    U ar grate dear.
    Love your style

  • @milliesenanayake3883
    @milliesenanayake3883 ปีที่แล้ว +2

    ආදරෙයි භූමි.. ❤️❤️❤️

  • @maleeshasewwandi7934
    @maleeshasewwandi7934 3 ปีที่แล้ว +5

    ආසම චරිතයක් ❤️

  • @arunaindika9067
    @arunaindika9067 2 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක්..

  • @chethanadissanayake8982
    @chethanadissanayake8982 3 ปีที่แล้ว +3

    Best woman ever ❤️ god bless you

  • @nethmidiwyangana4861
    @nethmidiwyangana4861 ปีที่แล้ว +1

    ඇත්තටම හුගාක් ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් ♥️..
    මම ඇත්තටම හුගාක් ආසයි...♥️☺️

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +2

    Bhumi buddimath kaanthavak. Evagema lassana kaanthavak. Wish you all the best and good future.

  • @thilinimaheshi5756
    @thilinimaheshi5756 3 ปีที่แล้ว +6

    අනේ එයා කතා කරන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා. ඇයි දන්නෑ.. එයා කිවුට් අනේ

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ปีที่แล้ว

    Mama harima asama charithayak...godak buddimath kenek...apita oyagen ganna dewal gidai...

  • @hrmmax9841
    @hrmmax9841 3 ปีที่แล้ว +29

    මම බෞද්ධයෙක් හැටියට භූමි හරේන්ද්‍රන්ගෙ සිද්ධිය දකින්නෙ කර්මානුරූපීව වුනු සිදුවීමක් හැටියට.

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว

      😂

    • @imhappy5705
      @imhappy5705 ปีที่แล้ว +1

      @Ananya well said!

    • @hrmmax9841
      @hrmmax9841 ปีที่แล้ว

      @Ananya ගෑණු කෙනෙක් වෙලා ඉපදෙන්නෙ පවකට කියලා මම කිසිම තැනක කිව්වෙ නෑනෙ. මම කිව්වෙ කර්මය ගැන . කර්මය= පව් නෙමෙයි නෙ. බුද්ධිය පාවිච්චි කරලා මම කලින් දාපු කමෙන්ට් එක ආයෙ පාරක් කියවන්න.

    • @thesumislaughingatyou9016
      @thesumislaughingatyou9016 ปีที่แล้ว

      Ane pala yanna uba issella danna kenekgen ahaganna "karmaanurupi" kiyanne mokdda kiyalavath 😂

  • @ishuufernandoo1988
    @ishuufernandoo1988 3 ปีที่แล้ว +1

    boomi is a brand.......

  • @prasadwalpita2423
    @prasadwalpita2423 3 ปีที่แล้ว +7

    මුහුණ දීමේ එඩිතරකම නියමයි.

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ปีที่แล้ว

    Obage prarthana eeaurinma sebe wewa..!!!

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +9

    භූමි.... කිවූ දේව්ල් සියල්ල සත්‍යයි... අපි ඔබට ගරු කරනවා.. ❤❤❤🙏🙏🙏

  • @kaveesideas7555
    @kaveesideas7555 2 ปีที่แล้ว +3

    මම ගොඩාක් ආදරේ කරන චරිතයක් ඔයා භූමි අක්කේ ❤

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว +4

    Bumi adarai hamadama wage adambarai oya gana ❤❤God bless you

  • @සචීcake
    @සචීcake 3 ปีที่แล้ว +2

    Mama asama charithayak. Kathakrna widiyat asai. Meya shooii. Katha krnna asai

  • @smilingmind1963
    @smilingmind1963 3 ปีที่แล้ว +4

    Lots of love for her😍😘🌻

  • @sadunilakshani8524
    @sadunilakshani8524 2 ปีที่แล้ว +1

    Asama charithe භූමි akka

  • @thrrezero1121
    @thrrezero1121 3 ปีที่แล้ว +5

    කතා කරන්න ආසා චරිතයක්..🥰💐

  • @shashishashi3480
    @shashishashi3480 3 ปีที่แล้ว +4

    Appe amma boomi akki eya appita godak vatinawaa

  • @kawidisanojima4226
    @kawidisanojima4226 3 ปีที่แล้ว +4

    Bumi akkata man harima kemathi. Kelin katha karana charithayak. Uppaththiyenma gahanu wela ipadadena apita wada hoda gahaniyek

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    බූමි ඔයාගේ ඒ ආදරනීය බලාපොරොත්තු එලෙසම ඉටුවේවා

  • @cyoshz9392
    @cyoshz9392 3 ปีที่แล้ว +8

    දසුනි ඔයා ටිකක් උද්දාමයෙන් මේ වැඩසටහන භූමි එක්ක කරන්නෙ

  • @taskforceragnasl5592
    @taskforceragnasl5592 3 ปีที่แล้ว +4

    අපි කවුරුත් මිනිස්සු. ඉන්න කාලෙ තමන් කැමති විදිහට ඉදල මැරෙන්න ඕන. මේ කතාව මෙහෙම නොකිය හැන්ගිලා ජීවිතේම කටුක විදිහට ගෙවෙන අය තව කොච්චර ඇත්ද. මමනන් මෙයා කියන ගොඩක් දේවල් වලට එකගයි සමහර දේවලට නෑ

  • @art4you925
    @art4you925 3 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි 😄😄

  • @kanishkawanniarachchi8275
    @kanishkawanniarachchi8275 3 ปีที่แล้ว +4

    Super woman♥🙏

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว +2

    Adanam bumi oya harima smat good luck!

  • @yussefal3nzy135
    @yussefal3nzy135 3 ปีที่แล้ว +2

    You're great woman like you boomi

  • @sachinpiumal2111
    @sachinpiumal2111 3 ปีที่แล้ว +5

    I respect you❤❤

  • @avishkasathsara5076
    @avishkasathsara5076 2 ปีที่แล้ว +1

    There are little jokes, right? so nice,
    I respect her a lot and appreciate her work for the LGBTQ community.

  • @chathulakshi6107
    @chathulakshi6107 ปีที่แล้ว +1

    ඇත්තටම අහන් ඉන්න ආසයි

  • @renukadamayanthi2440
    @renukadamayanthi2440 ปีที่แล้ว

    දැක්කමත් සතුටුයි අක්කි.

  • @amazingworld2310
    @amazingworld2310 3 ปีที่แล้ว +2

    Dan nm man asama චරිතයක් 👍👍

  • @tharushilakshika2302
    @tharushilakshika2302 2 ปีที่แล้ว +1

    හිනාව❤️

  • @queniethequeen1963
    @queniethequeen1963 2 ปีที่แล้ว +10

    ලංකාව ඇතුලෙත් LGBTQ community එකට හඩක් ලැබිල තියනව දකින්න සතුටුයි

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +1

    මට එක දවසක් භූමි අක්කා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා නම්🙁🙁

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +1

    Super mam ❤️❤️❤️👍

  • @shehanmadhushanka46
    @shehanmadhushanka46 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Windy456
    @Windy456 2 ปีที่แล้ว +2

    Mixed culture very true boomi

  • @sithuminabandara1880
    @sithuminabandara1880 3 ปีที่แล้ว +1

    Oyge kathawa......katahada......harima priyamanapai..........oyt jaya weewa.......

  • @muthunishani2558
    @muthunishani2558 3 ปีที่แล้ว +1

    .ගොඩකාලේකින් අක්කේ ඔයාවදැක්කේ ලස්සනයි බුමීඅක්කේඅද

  • @shehanmadhushanka46
    @shehanmadhushanka46 2 ปีที่แล้ว +1

    Magetg asama charithaya wagema mage hithe dairraya wadikarana charithaya mata ase dekata dakala katha karanma ona una mata akkawa dakkinna labuna photo ehekuth gahuwa ❤❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ปีที่แล้ว

    Katha karana hama wachanayama..harima wadagath nagi

  • @Chani-m7d
    @Chani-m7d 7 หลายเดือนก่อน

    Oya gahaniya vitharak nemei pirimintath honda aadarsayak dive pathum ituveva mama chandani sawkya miss oya inna thana gana aadambarai duva

  • @sasnathilakshi480
    @sasnathilakshi480 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @chachastune4192
    @chachastune4192 2 ปีที่แล้ว +1

    Bhumi ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว +1

    සියලු පෘතග්ජනයින් = මම නොවන මම

  • @shiranichooty3184
    @shiranichooty3184 3 ปีที่แล้ว

    Mama. Oyata godak. Adardi

  • @achininayanathara7624
    @achininayanathara7624 3 ปีที่แล้ว +1

    Adarei godak akka.

  • @gangayapa2645
    @gangayapa2645 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @mi1277
    @mi1277 ปีที่แล้ว +1

    Lankawe gahanu wela aga pennaddin oya piliwelata adan awata sthuthiy.minissu banne nadanuwath kamada minissu agamak gana unath hariyata thirum ganna puluwannam anik ayawa piliganna bari unath waraddak nokiya idi wi