Azolla use as Feeed,ඇසොල්ලා වගාව,Biofuel,ජෛව පොහොර,BST saman, Biosystems Technology, Azoolla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 198

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 ปีที่แล้ว +2

    මහත්මයාණෙනි,ඔබගේ දැනුවත් කිරීම ඉතාම ප්‍රයෝජනවත්,බොහෝ දෙනාගේ ප්‍රයෝජනය පිණිස,ඇසොල්ලා භාවිතා කරලා ජෛව පොහොර,දියර පොහොර සාදා ගන්නා හැටි විඩියෝවක් කරන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිවා.ස්තුතියි.සියළු කටයුතු සාර්ථක වෙිවා!

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Hadanawa medawasawala thanks

    • @d.a.n.thamdavita4148
      @d.a.n.thamdavita4148 3 ปีที่แล้ว

      @@bstsaman1739 ඉක්මනින් ලබාදෙන්න,ස්තුතියි

    • @sanulagomis1072
      @sanulagomis1072 2 ปีที่แล้ว +1

      @@bstsaman1739 sir හාවන්ට කන්න දාන්න පුලුවන්ද ඇසොල්ලා

    • @mahindajayasinghe7583
      @mahindajayasinghe7583 ปีที่แล้ว

      ජෛ දියර පොහොර සාදාගැනීම ඉතාම පහසුයි අඩිය සිදුරු කරනලද ප්ලාස්ටික් බාල්දියකට( ලීටර් 6 ක හෝ 8 ක්) ඇසොල්ලා හැකි තරම් පුරවාගෙන ඊට මී කිරි හෝ යෝගට් ස්වල්පයක් දියකර එකතු කරන්න දින කීපයක් ගතවන විට අඩියේ සිදුරු වලින් දියර පොහොර වෑස්සීම ඇරඹේ ඒවා භාජනයකට එකතුකර පෙරා එකට දහසයක් පමණ ජලය එකතු කර වගාවට ඉසින්න

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +2

    ඇසොල්ලාවල නයිරජන් වැඩියෙන් ඇතිබව දැනගත්තේ තිස්ස ජනනායක මහත්මයාගේ දේශනයකින්. (එපොක්සෝඩ් 144) ඉන් පසු මේ පිලොබඳ සොයා බැලීමේදී ඔබතුමාගේ චැනලයෙන් තමයි වගාව පිලිබඳ විස්තර සොයා ගත්තේ. මගේ මාළු ටැංකියකට අපේ ඥාති ගෙදරකින් ගෙනත් දැමූ ජලජ ශාක වර්ගයක් ගෙන්ස්ත් දැමිවා ඒකත් ඔය ආකාරයටම තියනවා. ඒ නිසා ඇලුවා. මං ලඟ තියෙන්නේ ඇසොල්ලා ශාඛයි.
    මම කාබනික පොහොර වර්ග සාදා වගා කරන කෙනෙක්. ඒනිසා මාත් ඉක්මනින්ම ඇසොල්ලා වගාව පටන් හන්නවා
    හැකි නම් ඇසොල්ලා ලොම්පෝස්ට් හදන ආකාරය විඩියෝවක් දාන්න.

  • @shanthistromhylden784
    @shanthistromhylden784 ปีที่แล้ว +1

    අනේ මල්ලිට පුළුවන්ද මෙය වී ගොවිතැනට යොදන්නේ කෙසේද ? කියල හදවතින්ම ස්තූතියි. ඡේසුස් මාරියතුමිය ගේම පිහිටයි.

    • @bstsaman1739
      @bstsaman1739  ปีที่แล้ว

      th-cam.com/video/zquMfRyLnxM/w-d-xo.html
      බලන්න මිස්

  • @rauffasmy2271
    @rauffasmy2271 3 ปีที่แล้ว

    Thanks for your valuable information
    Great 👍 Sir

  • @tno6704
    @tno6704 3 ปีที่แล้ว +3

    හැමෝටම වැදගත් දෙයක්

  • @upulpriyashanthajayakody9354
    @upulpriyashanthajayakody9354 ปีที่แล้ว +1

    ආදරනීය යාලුවනේ,
    මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️
    තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,
    හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,
    දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.
    අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,
    සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊
    ඉතින් වගා කරන අය ,
    වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.
    ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏
    facebook.com/groups/831529944323846/?ref=share

  • @manjulaagro341
    @manjulaagro341 3 ปีที่แล้ว +17

    මට ඇසොල්ලා හොයා ගන්නේ කොහොමද???

    • @premalathamahakumara6025
      @premalathamahakumara6025 2 ปีที่แล้ว

      ඇසොල්ලා ලබාගන්නේ කෙහෙන්ද

    • @majanaka1729
      @majanaka1729 2 ปีที่แล้ว

      Matath one asolla

    • @arshedahmed9782
      @arshedahmed9782 ปีที่แล้ว

      මේක කුඹුරුවල දානෝ ගොයම් හොඳට හැදෙන්න. මන් වී පර්යේෂණායතනයකට ගිහින් ගත්තෙ

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 2 ปีที่แล้ว +1

    Sir,hoda video ekak danuwath kirima watinawa.azolla kiyanne pasi wagayakda,matath bija ho pala tikak ganna puluwanda

  • @omiyalk697
    @omiyalk697 3 ปีที่แล้ว +3

    ගොම දාන එක අනිවාර්යෙන් කරන්න ඕනෙද
    කොම්පෝස්ට් විතරක් දැම්මොත් ප්‍රශ්නයක් වෙඉද

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 3 ปีที่แล้ว +3

    Thank you sir

  • @jajathilakarm3071
    @jajathilakarm3071 11 หลายเดือนก่อน

    ප්ලීස් බ්ස්ෆ් කළු සොල්දාදු මැස්සා )ගැන විඩියෝවක් කරන්න

  • @nuwanrajapaksha7643
    @nuwanrajapaksha7643 ปีที่แล้ว

    Video dammata wadakna ganna dihawath kiyanna malli

  • @sasindusandaruwan2581
    @sasindusandaruwan2581 2 ปีที่แล้ว +1

    ගම් කුකුල්ලුන්ට බිත්තර දමන්න නම් කුකුල් කෑම දෙන්නම ඕනද?

  • @maleeshamadhubhashini9257
    @maleeshamadhubhashini9257 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @samudunikaushalya9534
    @samudunikaushalya9534 3 ปีที่แล้ว +2

    Maru sir.

  • @ranasingheherbet6007
    @ranasingheherbet6007 2 ปีที่แล้ว +5

    අසොල්ල ගන්නේ කොහෙන්ද

  • @user-qv8vs8kd3g
    @user-qv8vs8kd3g 5 หลายเดือนก่อน

    ඇසොලා ගන්නෙ කොහෙන්ද?
    අව්ව වැඩි තැනකද වවන්න ඔනේ..🤔

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +3

    ඇසොල්ල වල හා ගොම පොහොර අතර වෙනස කුමක්ද? ගොම පොහොර ඍජුවම යෙදුවහම හරි නෙ?

    • @sandarekasudasinghe9455
      @sandarekasudasinghe9455 2 ปีที่แล้ว +1

      ඇසොල්ලා වල නයිට්‍රජන් වැඩියි ලු. වායුගෝලයෙන් නයිට්‍රජන් ගන්න නිසා

  • @kelumrajapaksha65
    @kelumrajapaksha65 3 ปีที่แล้ว +1

    අයිය බිත්තර කුකුල්ලුන්ට වාරකා දිමෙන් තෙල්මද්ද මොරායිද කැමත් සමග

  • @gopro2759
    @gopro2759 3 ปีที่แล้ว +3

    Great brother where can we buy azolla seeds

  • @sameeramadhulanka346
    @sameeramadhulanka346 3 ปีที่แล้ว +1

    Best videoo

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 ปีที่แล้ว +3

    මම ඇසොල්ලා ගත්තා Success farm කියලා ෆේස්බුක් පේජ් එකක් හරහා

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว

    Niyameta karanawa bro .oyata muluwanda ratin malu Genna mokadda karanna kohenda approval ganna one .gewana widiya kiyala denawada

  • @asiridesilva9101
    @asiridesilva9101 3 ปีที่แล้ว

    Thanks

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Ela ayye

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 3 ปีที่แล้ว

    Niyamai sir

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 ปีที่แล้ว +1

    මේක ඇල මාර්ගවලට බෝ උනොත් ප්‍රශ්නයක් වෙනවද?

  • @nirupapriyanthi7927
    @nirupapriyanthi7927 3 ปีที่แล้ว

    How to make liquid fertilizer using azolla

  • @tharangarukshan3423
    @tharangarukshan3423 ปีที่แล้ว

    👍👍👍👍 thanks.

  • @jagathpj6498
    @jagathpj6498 ปีที่แล้ว

    ඇසොල්ලා කොහොමද ගන්නෙ

  • @emariskitchen3549
    @emariskitchen3549 8 หลายเดือนก่อน

    Assolla labaganne kohenda

  • @thilakaedirimanne2739
    @thilakaedirimanne2739 ปีที่แล้ว

    බැටරි කේජ් වර්ගයේ කුකුල් කුඩුවක් හදන විදිය එහි දිග පලල උස පුු්‍රමාන සදහන් කරන්න

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 9 หลายเดือนก่อน

    Mewata hodata awwa watenna onada

  • @user-fk8hs1dh4m
    @user-fk8hs1dh4m 4 หลายเดือนก่อน

    බිජ ලබාගන්නෙ කොහොමද

  • @premalathamahakumara6025
    @premalathamahakumara6025 2 ปีที่แล้ว +1

    ඇසොල්ලා ලබා ගන්නේ කොහෙන්ද

  • @skacademy9337
    @skacademy9337 4 หลายเดือนก่อน

    Asolla ganna vidihak nadda sir

  • @ajansamaara2062
    @ajansamaara2062 3 หลายเดือนก่อน

    Koheda ganna thiyenne

  • @oshinkeethu8373
    @oshinkeethu8373 2 ปีที่แล้ว

    Putting soil on polythene?

  • @gayanachalaachalagayanacha6646
    @gayanachalaachalagayanacha6646 ปีที่แล้ว

    Mawa kohada tiyanna ganna kohomada

  • @ranjithbatuwita4774
    @ranjithbatuwita4774 ปีที่แล้ว +1

    මගෙ වගාව මාස 2 විතර
    ඇසොල්ලා දුබුරු පාට වෙමින් මිය යනවා මොකද කටන්නෙ

    • @ranjithbatuwita4774
      @ranjithbatuwita4774 ปีที่แล้ว

      ප්‍රශ්නට උත්තර යක් දෙන්න

    • @ranjithbatuwita4774
      @ranjithbatuwita4774 ปีที่แล้ว

      උත්තරයක් ඉක්මනින් බලාපොරොත්තු වෙමි

  • @chandaniReanuka-ig8no
    @chandaniReanuka-ig8no 3 หลายเดือนก่อน

    ඇසොල්ලා වගාවේදි ඩෙංගු හැදෙන්නැද්ද මදුරැ ක්ටයොඉන්නවනෙ

  • @Kaliz_sas
    @Kaliz_sas ปีที่แล้ว

    යූරියා ටිකක් දැම්මට අව්ලක් නැද්ද

  • @nuwanrajapaksha7643
    @nuwanrajapaksha7643 ปีที่แล้ว

    ඇසොල්ලා ලබාගන්නෙ කෙසෙද

  • @amindurusara1610
    @amindurusara1610 ปีที่แล้ว

    Aesolla laba ganne keseda

  • @abdulasar4192
    @abdulasar4192 3 ปีที่แล้ว

    Asola beeja koheda labagannay Negombo pradesaye

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Azolla kohenda hoya ganne

  • @dineshmilajpriyadarshana963
    @dineshmilajpriyadarshana963 3 ปีที่แล้ว +1

    Meka wagawak vidihata karanawanam mila ganan kohomada

  • @kiranwaghpatil5987
    @kiranwaghpatil5987 3 ปีที่แล้ว

    How many gram Azzola for chicken 🐓

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 ปีที่แล้ว

    බ්‍රොයිලර් සතුන්ට දෙන්නේ කොහොමද.ස්තුතියි

  • @lahirupradeep7592
    @lahirupradeep7592 ปีที่แล้ว

    Asolla kohenda hoya ganna thiyennee

  • @ruvanishashikala9169
    @ruvanishashikala9169 3 ปีที่แล้ว +1

    Matath one bija kohomda ganne

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว +1

    Malu kama hadana vidio ekak dannako

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว +1

      Ok kepayak hadala thiyanawa dannam

  • @karunarathna6524
    @karunarathna6524 3 ปีที่แล้ว +1

    ලොකු මාලු ටැංකියක හදන්න පුළුවන්ද?කොහොමද සපයා ගත හැක්කේ.බුදු සරණයි!

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Puluwan

    • @karunarathna6524
      @karunarathna6524 3 ปีที่แล้ว

      කොහෙන්ද ගන්න පුළුවන්.

  • @ceylonpets252
    @ceylonpets252 3 ปีที่แล้ว +1

    Sir mag mawanelle Mata asola pigja labaganne kohamada plees replay karanna thanks sir

  • @sumithlankathilaka6751
    @sumithlankathilaka6751 3 ปีที่แล้ว

    ඇසොල්ලා හොයා ගන්නේ කොහොමද (බන්ඩාරවෙල අවට )

  • @madupravin6150
    @madupravin6150 2 ปีที่แล้ว

    Bittara dan kikiliyan 1 kopamna kama dnna onda

  • @chamakprashant1881
    @chamakprashant1881 3 ปีที่แล้ว +3

    ඇසොල්ලා මිලදි ගන්නෙ කොහොමද

    • @ticktokshops1643
      @ticktokshops1643 3 ปีที่แล้ว

      ඇසොල්ලා හොයන්නෙ කොහොමද?

  • @RAMZY8822
    @RAMZY8822 ปีที่แล้ว

    A olla බීජ කොහෙන්ද ලබාගන්නේ

  • @sadaruwanranathunga6442
    @sadaruwanranathunga6442 3 ปีที่แล้ว

    Gan kikiliyanta hodaida

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 2 หลายเดือนก่อน

    TANKIWALA MADURUWO BOWENNE NADDA.

  • @naughtykids8082
    @naughtykids8082 2 ปีที่แล้ว

    ඇසොල්ලා කොහොමද හොයාගන්නේ

  • @prathnayaka43
    @prathnayaka43 2 ปีที่แล้ว

    Mata asolla labaganimata puluwanda?sthhuthi.

  • @mangalikafernando9905
    @mangalikafernando9905 2 ปีที่แล้ว

    ඇසොල්ලා කියන්නේ ගල්වල බැදෙන් පාසිද?

  • @deepthisandya6804
    @deepthisandya6804 2 ปีที่แล้ว

    ඇසොල්ලා වගාකරන්න බීජ ලබාගන්නෙ කොහොමද

  • @roshanhasitha9671
    @roshanhasitha9671 2 ปีที่แล้ว

    Azolla betta fishlata dennawada ?

  • @isurujayasinghe9922
    @isurujayasinghe9922 3 ปีที่แล้ว

    Kochcharak durata kama වියදම adu kargnna puluwanda ? Eka gam kikilykt කොපමණ pramanayak denna onid ?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Dena pramanaya anuwa adu karanna puluwan eyata amatharawa wenath boga awashesha yodaganna

    • @isurujayasinghe9922
      @isurujayasinghe9922 3 ปีที่แล้ว

      @@bstsaman1739 ස්තූතියි

  • @jayatilakawanigasingha64
    @jayatilakawanigasingha64 2 ปีที่แล้ว

    අසොල්ලා ගන්න පුළුවන් ද (බීජ )

  • @rupasenadeera5737
    @rupasenadeera5737 3 ปีที่แล้ว

    ඇසොල්ලා වගාව මුලින්ම ආරම්භ කරනවිට බීජ ලබාගත හැක්කේ කෙසේද කරුනාකරල විස්තර කියන්න මහත්මයා ස්තුති යි

  • @arunawellalage5303
    @arunawellalage5303 ปีที่แล้ว

    ඇසොල්ලා කොහෙන්ද ගන්න තියෙන්නේ .

  • @oshinkeethu8373
    @oshinkeethu8373 2 ปีที่แล้ว

    How to get Azolla?

  • @omiyalk697
    @omiyalk697 3 ปีที่แล้ว +1

    කුකුලෝ 50කට කොපමණ ලොකුවට tank එකක් හදන්න ඕනෙද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Ow

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      නෑ, ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා

  • @RashmiMediaEducation1146.
    @RashmiMediaEducation1146. 2 ปีที่แล้ว

    Asolwa labagatha haki krama

  • @mrfriya315
    @mrfriya315 2 ปีที่แล้ว

    Wathure maduru keetayo hedennedda

  • @kingwithoutatron2535
    @kingwithoutatron2535 3 ปีที่แล้ว

    Asolla kohenda ganne

  • @organicfarming2009
    @organicfarming2009 2 ปีที่แล้ว

    ඇසොල්ලා ටිකක් ලබා ගන්න තැනක් නැද්ද

  • @wajiraomanwajira1906
    @wajiraomanwajira1906 3 ปีที่แล้ว

    Monawada ma asolla pasi kiyana awada

  • @malkanthimd1345
    @malkanthimd1345 2 ปีที่แล้ว

    Asolla බීජ ganna pulueandda

  • @pavithramadumali6475
    @pavithramadumali6475 2 ปีที่แล้ว

    Esolla beeja laba ganne kohomada

  • @buddikaperera5806
    @buddikaperera5806 2 ปีที่แล้ว

    Malu kama ekak hadana widiya danna puluwannan

  • @shashikadilshan82
    @shashikadilshan82 ปีที่แล้ว

  • @dineshmilajpriyadarshana963
    @dineshmilajpriyadarshana963 3 ปีที่แล้ว

    Mata denaganna puluwanda bija kilo1k kiyada,kilo1kin kopamana aswennak ganna puluwanda kiyala?

  • @user-jt9vc2ut4v
    @user-jt9vc2ut4v 7 หลายเดือนก่อน

    මදුරුවන් බෝවෙන්නෙ නැද්ද

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Kohomada hada ganne

  • @radeeshahimashani1530
    @radeeshahimashani1530 3 ปีที่แล้ว +1

    🤟

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +1

    පැල කොහෙන්ද ගන්නෙ

  • @logaralogara4158
    @logaralogara4158 3 ปีที่แล้ว

    Eka Sathata kochara thenta onee sir

  • @hopetomorrow7786
    @hopetomorrow7786 3 ปีที่แล้ว

    සුපර්

  • @prasannakumara7132
    @prasannakumara7132 2 ปีที่แล้ว

    අපිට ඇසොල්ල ටිකක් ගන්න බැරිද?

  • @arbro3900
    @arbro3900 3 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් azolla 1kg දිනකට ගන්න නම් වර්ගඅඩි කීයක ටැන්කියක් ඕනෙද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      10*10 ඕන බර නෑ

  • @chandanaviharagama1165
    @chandanaviharagama1165 2 ปีที่แล้ว

    මදුරු කීටයෝ හැදෙන්නේ නැද්ද ටැංකියේ

  • @rohinikzon954
    @rohinikzon954 4 หลายเดือนก่อน

    මදුරුවන් බෝවෙන්නෙ නැහැ නේද .

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 ปีที่แล้ว

    Vikunum mila kohomada

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว

    👏

  • @chathurarathnayaka1873
    @chathurarathnayaka1873 3 ปีที่แล้ว

    👍❤️👌

  • @uneshdon7079
    @uneshdon7079 3 ปีที่แล้ว

    අසොල්ල ගන්නේ kohenda

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 3 ปีที่แล้ว

    ඇසොල්ලා ගන්න පුලුවන් තැනක් ඩිස්ක්‍රිප්ශන් එකේ දාල නෑනෙ

  • @hansikahansika8510
    @hansikahansika8510 3 ปีที่แล้ว

    Uru kema aduba viyadamin saha porsha mayne hadana heti annako sar

  • @rasikamaduwanthi4812
    @rasikamaduwanthi4812 3 ปีที่แล้ว

    ගම් කිකිළියන්ට හොදයිද සත්තු 50කට කොපමණ දෙන්න ඕනෙද මම මාතර ගන්න පුලුවන් ලගම තැනක් කියන්න පුලුවන්ද කිලෝ එකක් කීයද

    • @dild3732
      @dild3732 2 ปีที่แล้ว

      අහිංසක සත්තුන්ට කන්න දීලා පස්සේ මරාගෙන කන්න එපා ...සල්ලි ගැන හිතන්නෙපා එළවළු ගොවිතැන් කරන්න නිර්මාංශ වෙන්න

  • @krishanthaariyadasa1069
    @krishanthaariyadasa1069 3 ปีที่แล้ว

    Maru aiye maru

    • @krishanthaariyadasa1069
      @krishanthaariyadasa1069 3 ปีที่แล้ว

      Maru sir

    • @anandaparanagama3781
      @anandaparanagama3781 3 ปีที่แล้ว

      ඇසොල්ලා බීජ හෝ පැල ලබා ගන්නේ කොහොමද? මෙම වගා ටැංකි වල මදුරුවන් ගේ හැසිරීම කොහොමද ? කරුණාකර දැනුවත්කරන්න - ස්තූතියි .