✔රයිස් කන්න චිලි පේස්ටි හදනවනම් මේ විදිහට හදන්න|chilli paste recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 678

  • @kamuko-j6g
    @kamuko-j6g 3 ปีที่แล้ว +79

    මං අද හැදුවා chili paste 1. හරිම රසයි. ගෙදර අය ඔක්කොම කෑවා. ගොඩාක් chili paste ජාති කෑවම බඩ දැවිල්ලයිනේ. මේ receipie 1 එහෙම නැහැ. ලොකු සැරක් නැහැ වගේම හරිම රසයි. Thank you MR Kitchen.

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 2 ปีที่แล้ว +24

    මම මෙච්චර දවස් හදපු විදියට හරි කරදරයක් , ඔයා ට ගොඩාක් පින් ලේසි මෙන්ම රසවත් විදියට කියා දුන්නා ට🙏

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +236

    ඔයා කියලා දුන්න රයිස් එක හැදුවා. ඇත්තටම කඩේ රයිස් වලට වැඩිය රසම රසයි . ස්තුතියි . චිලි පේස්ට් එකත් අහගන්නම හිටපු දෙයක් .

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +41

    මම හැදුවා.හරිම රසයි.ඇත්තටම සෝස් වලට ආස නැති අයට ගොඩක් හොදයි.ස්තුති.

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +6

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinikaushalya8658
    @dilinikaushalya8658 3 ปีที่แล้ว +41

    මම අද චිලි පෙස්ට් එක හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි ඔයාට .Thank You MR Kitchen 👌👌🙏

  • @maheshikasewwandi9947
    @maheshikasewwandi9947 3 ปีที่แล้ว +23

    මේ විදියට මම මේ චිලි පේස්ට් එක හැදුවා.හරිම රසයි.ස්තූතියි ගොඩාක් ඔයාට අක්කියෝ

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว

      Siyabala dala abul nadda nangoo

    • @maheshikasewwandi9947
      @maheshikasewwandi9947 3 ปีที่แล้ว

      @@jayanthikumari1168 එහෙම ඇඹුල් රසක් එන්නේ නෑ අක්කී.ගොඩාක් දාන්න එපා.හදන ප්‍රමාණය අනුව ටිකක් දාන්න....

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว

      Thanks nangoo

    • @jayanthikumari1168
      @jayanthikumari1168 3 ปีที่แล้ว

      Oya koheda nikawaratiyeda

    • @maheshikasewwandi9947
      @maheshikasewwandi9947 3 ปีที่แล้ว

      @@jayanthikumari1168 😊😊😊😊😊You are welcome

  • @NilojanNilojan-kj1sh
    @NilojanNilojan-kj1sh 4 หลายเดือนก่อน +4

    මම හැදුවා සුපිරි ❤

  • @thisaruthimeshani9785
    @thisaruthimeshani9785 ปีที่แล้ว +3

    අක්කා.. මම අද තමයි මේක හැදුවෙ.. ලේසි වගේම රසයි. Tnq soo much.. keep it up...

  • @kumariharasgama7558
    @kumariharasgama7558 3 ปีที่แล้ว +39

    මමත් හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. හදාගන්නත් හරිම පහසුයි. ගොඩක් ස්තුතියි නංගී..🌷👍 නිතර කමෙට් කරේ නැති උනාට මම පුලුවන් හැම දවසකම වගේ ඔයාගේ කෑම හදනවා. ඒ හැම රෙසිපි එකක්ම හරිම පහසුයි හරිම රසයි.

  • @sagarikaranpatidewage5713
    @sagarikaranpatidewage5713 3 ปีที่แล้ว +4

    මත් හැදුවා. හරිම රසයි. First time හැදුවේ. ඒ උනාට මාරම රසයි. මම උම්බලකඩ ටිකක් එක්කම කුන්ස්තන් ටිකකුත් එකතු කලා. ඔයාගෙ කෑම ඔක්කොම වගේ මම හදනවා. Very simple. Exact details. I'm living in London. So online recipes are helping me to cook deliciously. Specially M.R. Kitchen. Excellent.! Thank you.

  • @erangahansani7157
    @erangahansani7157 3 ปีที่แล้ว +98

    මෙ විදිහට හදලා බැලුවා .. ඇත්තටම හරිම රහයි .. තැන්කියු 🥰 ❤️

  • @academyz91
    @academyz91 ปีที่แล้ว +4

    අක්කේ , ඔයා හරිම පැහැදිලිව , නිරවුල්ව Video එක ඉදිරිපත් කරනවා.මං මීට කලින් කවදාවත් Chillie Paste හදලා තිබ්බේ නෑ.අක්කගේ Video එක බලපු නිසා හොඳට Chillie Paste එක ආවා.අක්කා කියපු විදියට දවස් ගාණක් තියාගන්නත් පුලුවන් වුනා.Well done 🙂🤙😍👍👏

  • @Chathuradilshan36
    @Chathuradilshan36 2 ปีที่แล้ว +1

    Akki mn ada meka haduwa.marama rasata awa. Gedara aya marama hoda comments dunne ❤️❤️

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +3

    මාත් හැදුවා මේ චිලි පේස්ට් එක හරිම රසයි ගොඩාක් ස්තුති ඔයාට

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 2 ปีที่แล้ว +19

    ඔයා කියලා දුන්න කොත්තුව හැදුවා..ඇත්තටම මම හදපු විදියට වඩා පට්ට රහට ආවා..😍

  • @shamaliindika8201
    @shamaliindika8201 2 ปีที่แล้ว +12

    අක්කේ ඔයාට තව තවත් මේ වගේ රස කෑම හදන්න ශක්තිය ලැබේවා!!! බුදු සරණයි

  • @nimsaramalith4064
    @nimsaramalith4064 2 ปีที่แล้ว +1

    Thanks akki hamadama aluth resipi kiyala denna 😇🥰

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 ปีที่แล้ว +1

    Aththama eka mara rasai api dn hamadama wage oka hadala kanawaa 😋

  • @vcfmusic9522
    @vcfmusic9522 3 ปีที่แล้ว +26

    අක්කගෙ කටහඩට ආසයි 😊 කෑමත් රස පාටයි

    • @kalingaherath9469
      @kalingaherath9469 2 ปีที่แล้ว +1

      මෙන්න නරියෙක් ඉන්නවෝ...🤣🤣

    • @Samsung-bj3iv
      @Samsung-bj3iv 2 ปีที่แล้ว +1

      @@kalingaherath9469 කවුද එ

  • @i.a.u.a4480
    @i.a.u.a4480 2 ปีที่แล้ว +1

    Rise එක නම් මං කීප වතාවක්ම heduwa ඇත්තටම ගොඩක් රසයි

  • @dulminirenuka4527
    @dulminirenuka4527 3 ปีที่แล้ว +4

    Thanks ඔයාගෙ ගොඩාක් කෑම මම හදනවා .හොඳම හොඳයි budusaranai

  • @sudeepa_lakshan
    @sudeepa_lakshan 3 ปีที่แล้ว +2

    (m.r kitchen) මේ විදියට දැම්මනම් ගොඩක්ම වටිනවා

  • @GayanaDewmini-im6vo
    @GayanaDewmini-im6vo ปีที่แล้ว +1

    Math haduva akke oya vidiyatama harima rasai.thank you❤

  • @prasannapradeep3583
    @prasannapradeep3583 3 ปีที่แล้ว

    Godak watinawa video demma gaman balanwa නිවාඩු දවසට කෑම hadan kanna dana hema video ekakma godak watinawa ඔබට ජයවේවා bs

  • @nsubashini9775
    @nsubashini9775 2 ปีที่แล้ว +1

    මමත් හැදුව ඒ වුනාට මම සියබලා වෙනුවට සොස් දැමිමෙි..මාර රසයි

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    රසට තියන විදිය පෙනව හදල ලියන්නම් හරිම වටින එකක් ඔයාට ස්තුතියි ❤

  • @kalumruwandika3630
    @kalumruwandika3630 3 ปีที่แล้ว +41

    වෙන ක්‍රම වලට වඩා හරිම ලේසි .. thanks akki

  • @mangalikakumari1255
    @mangalikakumari1255 3 ปีที่แล้ว +7

    ඔයා දාන වීඩියෝ වටිනවා.good.

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +5

    Superr i like it❤

  • @dimuthudhilhani5900
    @dimuthudhilhani5900 8 หลายเดือนก่อน +1

    Chilipest eka haduwa.ekath hariyata haduwa.rasai akky.

  • @malanikariyapperuma8943
    @malanikariyapperuma8943 3 ปีที่แล้ว

    Oya kiyala dunna batu moojuwa haduwa .harima rasai.Thanks

  • @ashasubashini714
    @ashasubashini714 3 ปีที่แล้ว +14

    ලේසියි ..රසයි වගේ..🌷🌷🌷🌷

  • @thilinidewage1350
    @thilinidewage1350 ปีที่แล้ว +1

    මම චිලිපේස්ට් එක හැදුවා . හරිම රසයි❤️🌸

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว +9

    බොහොම හොඳට කියා දුන්නා..හදනවා...ස්තූතියි !!

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +2

    Ane ow akke mamath heduwa harima rasai.........thanks akke......oya hadana kema harima rasai ......

  • @sudeepa_lakshan
    @sudeepa_lakshan 3 ปีที่แล้ว +88

    සම්පූර්ණ RECIPE එක (සියල්ලම)
    කෑලි මිරිස් 50g
    පොල්තෙල් 120ml
    පොල්තෙල් (120ml වලට අමතරව)
    සුදු ලූණු බික් 10ක්
    ලූණු පොඩි ගෙඩියක්
    කරපිංචා
    රම්පේ
    සියඹලා ඇට 6ක්
    සීනි තේ හැදි 3ක්
    උම්බලකඩ හෝ කූනිස්සෝ මේස හැදි 5ක්

  • @ayeshmaa3859
    @ayeshmaa3859 3 ปีที่แล้ว +6

    ගොඩක් ලේසී...ගොඩක් රසයි...thank you

  • @Harsha-k1d
    @Harsha-k1d 9 หลายเดือนก่อน

    මම අද දෙකම හැදුවා.කඩේ රස වගේමයි.ස්තූතිය ❤❤❤

  • @laheerocool3597
    @laheerocool3597 3 ปีที่แล้ว +1

    චිලි පෙස්ට් මරු රහ සුපිරි රහ බ්න්

  • @windika2314
    @windika2314 2 ปีที่แล้ว +1

    Godak rasai. Thank you

  • @AbdhullatheefFathimanushra
    @AbdhullatheefFathimanushra 20 วันที่ผ่านมา

    ❤🔥 best recipe it's came out well

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว

    ඔයා කියලා දුන්න විදියට ච්ලී පේස්ට් එක හේදුව. රස වගේම කල් තියාගෙන කනවා ගොඩක් ස්තුතියි

  • @shashinichandima1376
    @shashinichandima1376 2 ปีที่แล้ว +1

    Akke Meka maru mata ona wela thibbe thank you akke

  • @shyan11
    @shyan11 3 ปีที่แล้ว +3

    Thanks for the recipe and it was very helpful....

  • @PrabuddhiLakmini
    @PrabuddhiLakmini ปีที่แล้ว

    Me vidihata haduva harima rahai ☺️thank you ☺️☺️👍

  • @dineshSandaruwa-y3b
    @dineshSandaruwa-y3b 9 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා කඩේ රයිස් වගෙමයි❤❤❤❤

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว +1

    Niyamay.👍👌❤️

  • @hansana7392
    @hansana7392 10 หลายเดือนก่อน

    සුපිරියි ,හොඳයි 😊😊

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ....හරිම රසයි. හැම රෙසිපි එකකින්ම වගෙ හැදුවට අද තමයි රසටම හැදුනේ. තෙල් චුට්ටක් විතර වැඩියි වගේ.. ඒත් ඒ මට තෙල් කන්න හොඳ නැති නිසා🤣😂. මගෙ අම්මත් හරිම ආසාවෙන් කෑවා දැවිල්ලත් නැහැනේ. ඔයාට ස්තූතියි .❤️

  • @maduerandi8555
    @maduerandi8555 3 ปีที่แล้ว

    Oyage hama recipy ekakma godak saralai pahadili nangiyoo

  • @chathugampola2312
    @chathugampola2312 3 ปีที่แล้ว +1

    Mama haduwa harima rasai ogollo thawath resapi hadanna

  • @hirushafernando7173
    @hirushafernando7173 3 ปีที่แล้ว +2

    Mamath haduwa
    Mee paatatama aawa
    Godak rasai...
    Thank you 😌

  • @ShanikaShani-cv6el
    @ShanikaShani-cv6el 10 หลายเดือนก่อน

    Oyage kama harima rasai.man godak kama hadanne oyagen balala waraden na kawadawath.thanks nangiyo.

  • @niroshankumara-cb3me
    @niroshankumara-cb3me ปีที่แล้ว

    Athththatama rasayi Bayi

  • @Tharushiakasha
    @Tharushiakasha 3 ปีที่แล้ว

    Oya kiyala dunna koththu ekath haduw deparakm hrim rasai akki tnx oyt

  • @arunakariyawasam5021
    @arunakariyawasam5021 3 ปีที่แล้ว +3

    Thanks haduwa pure quality and good

  • @nilminiashoka5558
    @nilminiashoka5558 2 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි. හොදට ම තියෙනවා.

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 ปีที่แล้ว

    සුපිරි මමත් බලලා හැදුව.❤🙏

  • @thusithasampath615
    @thusithasampath615 3 ปีที่แล้ว +3

    Aluth vidiyak. Thank u

  • @tharunviduranga
    @tharunviduranga ปีที่แล้ว +1

    මිස් මරු වැඩක් අනේ....🥰🥰🥰

  • @muditharoshani8266
    @muditharoshani8266 ปีที่แล้ว

    Mama 2 times chilli paste haduwa,harima lasai, thank you

  • @sewwandirathnayaka501
    @sewwandirathnayaka501 ปีที่แล้ว

    aththatma marama rasai man adath haduwa akki oyge videos best ❤

  • @dilueshi2734
    @dilueshi2734 3 ปีที่แล้ว +3

    මේ විදියටහැදුවා හරි රසයි.thanks akki

  • @KasunMaduranga-n8l
    @KasunMaduranga-n8l ปีที่แล้ว

    Akke godak lassanata pahadiliwa oya kiyala dunna godak thanks. ❤❤❤❤❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว

    Oya kiyapu Rice eka math heduwa.. rasata awa.. thank u so much

  • @nirmalakumari5483
    @nirmalakumari5483 2 ปีที่แล้ว +1

    Ane harima lesi tnx akki kiyala dunnata

  • @sithuminiperera4337
    @sithuminiperera4337 2 ปีที่แล้ว

    Oya kiyala dunna widiyata heduwa eka maru

  • @nilushirodrigo9512
    @nilushirodrigo9512 3 ปีที่แล้ว +6

    Thank you God job 👍🏻👍🏻👍🏻

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +2

    First like❤

  • @santhi9914
    @santhi9914 3 ปีที่แล้ว

    harima lassanai hadala balannamko b.s

  • @mithilaerandathi3034
    @mithilaerandathi3034 2 ปีที่แล้ว

    මමත් හැදුවා . හරිම රසයි .හදන්නත් හරිම පහසුයි .Thanky so much

  • @dinushiniroda465
    @dinushiniroda465 2 ปีที่แล้ว

    E widihatama mn haduwa hariima rasaii thanks 😊

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 ปีที่แล้ว +2

    මමත් ගොඩක් කැමතියි බොහොම ස්තුතිය ඔයාට

  • @jeewaninisansala9959
    @jeewaninisansala9959 3 ปีที่แล้ว

    Math rice eka haduwa kiyla dipu widihta harima rasai.mn dn aye hadannema ehema.kiyla dipu godak kama mama haduwa.harima rasai godaakk sthuthie.mekath hadala balanna oni

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว +1

    Ane mata kiyanna sathutui akkeman meeka heduwa maarama rasai man pansale daanetath hadagena giya oyata godak pin

  • @chameeraindika-n6w
    @chameeraindika-n6w 9 หลายเดือนก่อน

    Mamath haduva harirasay thanks akki🎉❤😊

  • @samanthikadilani5187
    @samanthikadilani5187 ปีที่แล้ว

    So yummy akke .man oyage recipes witharai balanne .oya kiyala dena ewa hodata therenawa ........❤❤🎉

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 ปีที่แล้ว

    Me widihata haduwa .harima rasai .thank you .

  • @blackcat5947
    @blackcat5947 2 ปีที่แล้ว +2

    🤩🤩මමත් හැදුව රසයි🤩🤩

  • @rasangiwijerathna98
    @rasangiwijerathna98 3 ปีที่แล้ว +5

    මන් මේ විදියට හදලා බැලුවා ඇත්තටම ගොඩක් රසයි thnq අක්කේ 💕😘

  • @rusithwarnakulasooriya9219
    @rusithwarnakulasooriya9219 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම රසයි.Thank you🌹

  • @madushikapremachandra7625
    @madushikapremachandra7625 3 ปีที่แล้ว

    Thank you rice ekath baluwa digatama karan yanna
    Mama oyage cakes baluwa
    Dark chocolate eka hari lasayi thanks

  • @krishangimhana5269
    @krishangimhana5269 3 ปีที่แล้ว +7

    Wow හරියම රස පාටයි වගේ 😋

    • @Samsung-bj3iv
      @Samsung-bj3iv 2 ปีที่แล้ว

      Ay hatuve nadda borru vata balanna epa එහෙනම් baby b

  • @djrookie7162
    @djrookie7162 3 ปีที่แล้ว +13

    මම දැන් chef කෙනෙක් ඔයා නිසා thank you soo much 🙏🙏🙏

  • @chathurilakshika4059
    @chathurilakshika4059 3 ปีที่แล้ว +1

    නියමයි.සුපිරි.😋

  • @nadeeshaamali2364
    @nadeeshaamali2364 3 ปีที่แล้ว

    Apith haduwa akki harima rasai !!!! Mee wagee supiri recipes daanawata, oyata godaak .. THANKS!!!.🥰🥰😇

  • @ashaninilanka1873
    @ashaninilanka1873 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා ...ගොඩාරියක් රසයි ඒක ..තැන්කියු අක්කි......🏵️🤩🤩

  • @yasasvivihangika8057
    @yasasvivihangika8057 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා හරිම රසයි

  • @maxxbravo9252
    @maxxbravo9252 2 ปีที่แล้ว +1

    පට්ට රසයි කියලා නිම කරන්න බෑ අනේ ගොඩක් ❤ ස්තුති ❤

  • @indraniindrani1364
    @indraniindrani1364 ปีที่แล้ว

    Your good cooking 🍳 budu sarana labawa duwa 🎉

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි akke

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Oyage rice eka heduwa mara rasai akki.thanks oyata. pin.kottuth hadanawa akki.hemadama adarei

  • @kokilahiranthi1624
    @kokilahiranthi1624 3 ปีที่แล้ว +1

    Math haduwa harima rasawath

  • @evonrodrigo7551
    @evonrodrigo7551 2 ปีที่แล้ว +3

    මමත් අද මේක හැදුවා..හරිම රසයි..❤thank you....😇😇

  • @sunielhaywagei9251
    @sunielhaywagei9251 3 ปีที่แล้ว +4

    අපිත් හැදුවා.....හරිම රසයි.

  • @nimmishasikala7470
    @nimmishasikala7470 3 ปีที่แล้ว

    Math me widihata haduwa harima rasai akkiyo..thnks oyta

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +14

    ඔයාගේ චිලි පේස්ට් එක හැදුවා... ගොඩක් රසයි.. ❤❤❤

  • @nilakshalakmali9791
    @nilakshalakmali9791 2 ปีที่แล้ว +1

    හරිම රසයි අනෙ! මාත් හැදුව

  • @samadhisankalpana8368
    @samadhisankalpana8368 3 ปีที่แล้ว

    Math heduwa oya kiwwa widiyta.godaak rasata awa.thank you soo much.....