මහ ඡන්දෙදි සර්වජන බලයත් මාලිමාවට ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මහ ඡන්දෙදි සර්වජන බලයත් මාලිමාවට ?
    විපක්‍ෂයේ ඇතැමුන් අගමැති හීන තියන් සූට් මැහුවට
    මාලිමාවේ කෙනෙක් අගමැති වෙන්න ඕනි
    ගම්මන්පිල පාඨලීට ඇඩ්‍රස් නැතිවෙන්න අමතයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්,

ความคิดเห็น • 172

  • @shanthasiri671
    @shanthasiri671 2 ชั่วโมงที่ผ่านมา +23

    😢ඔයාලා විපක්ශයටත් සුදුසු නැත

  • @AthukoralaDill
    @AthukoralaDill 3 ชั่วโมงที่ผ่านมา +37

    ගොම්මන් පිලට චන්දය දෙයි කයල හිතාගෙන පාර්ලිමේන්තු යන්න ද තෝ ගෙදර පල

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 ชั่วโมงที่ผ่านมา +2

      එකතු කරපු රු 100වත් පිලිකා රෝහලට දීපිය පිලෝ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 ชั่วโมงที่ผ่านมา +25

    අපෝ මේකාව මාලිමාවට ගාවගන්නවත් එපා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 ชั่วโมงที่ผ่านมา +1

      TOILAT..HODANNA...TOPIE..HODAEI..K..PONNYA

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ชั่วโมงที่ผ่านมา +18

    තුනෙන් දෙකේ බලය හම්බුනත් වැරදි පැත්තෙන් විලක්කුව අල්ලන්න තරන් මේ ජනාධිපතිතුමා උඩගු වෙන්නෙ නෑ කියලා අපිට විශ්වාසයි.....

    • @Dilshan1989
      @Dilshan1989 2 ชั่วโมงที่ผ่านมา

      ඔහොම තමයි ගෝටාබයටත් උබල කිවුවෙ ,,මෝඩ බයියෝ

    • @netur1234
      @netur1234 ชั่วโมงที่ผ่านมา

      විලක්කුව ගහගන් ###

  • @lalithagallage7042
    @lalithagallage7042 3 ชั่วโมงที่ผ่านมา +23

    මෙයාලා මාලිමාවට ගන්න එපා.

    • @asaek9563
      @asaek9563 2 ชั่วโมงที่ผ่านมา +2

      ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැහැ කියලා කිව්වානේ. විපක්ෂ නායක කමට ඉල්ලනෙත් කියලා කිව්වා නේ. 🐄

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාවෙ පිලිකන්නකටවත් ග්න්නෙ නැහැ.

  • @SumithMp
    @SumithMp 2 ชั่วโมงที่ผ่านมา +32

    කට වහගෙන හිටු. ආසන ගනන තීරනය කරන්නේ තෝ නෙමේ මහ ජනතාව වන අපියි මාලිමාවට ජය.

    • @shamaranaveera9857
      @shamaranaveera9857 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @SepalaMadawalaGamage
      @SepalaMadawalaGamage ชั่วโมงที่ผ่านมา

      ඇත්ත තේරුම් ගැනීම සතුටට කරුණක්.

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 3 ชั่วโมงที่ผ่านมา +18

    සජිත්ට චන්දෙ දුන්න ගොඩාක් අය මෙ මහා මැතිවරණයේදී මාලිමාවට ඉහළින්ම ජය ගන්නවා

  • @ravidissanayake7634
    @ravidissanayake7634 3 ชั่วโมงที่ผ่านมา +30

    මුන් නමි ගාව ගන්න එපා අපි එදාට Npp එකට වැඩ කරන්නෙ නෑ

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 ชั่วโมงที่ผ่านมา +13

    කටමැත දොඩන මෙයාට ඇපත් නැත 😂😂😂

  • @AnurasiriBandara-x3l
    @AnurasiriBandara-x3l 3 ชั่วโมงที่ผ่านมา +20

    සරණාගතයන්

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 2 ชั่วโมงที่ผ่านมา +10

    එහෙනම් උදය මහත්තයො ඔයා ඔයකියන රටාවත් වෙනස් කරන්න තමයි මාලිමාව එන්නේ

  • @Jeny-d5q
    @Jeny-d5q 2 ชั่วโมงที่ผ่านมา +8

    අනේ රුපියල් 100 එකතු කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට ගුරුකම් කියන්න එපා එපා. අපි දන්නවා අපේ ආණ්ඩුව කරගන්න විදිය

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 ชั่วโมงที่ผ่านมา +8

    විධායක ජනපති බලය මොනතරම් බලවත්ද අනුර අවබාවිතා කරනවද නැනේ

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 2 ชั่วโมงที่ผ่านมา +7

    පැරදුනු කෙනෙක් ම පැරදුණු උන්ගෙ කකුලෙන් අදිනව නම් ලැජ්ජයි

  • @techpainthub8988
    @techpainthub8988 2 ชั่วโมงที่ผ่านมา +6

    මම රනිල්ට දුන්නෙ , මේ පාර මාලිමාවට දෙනව, මම හිතන්නෙ ඒක හ්දයි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 ชั่วโมงที่ผ่านมา +10

    සහායදූන්නට.ඇමතිපටිටන්නැ

  • @socialsocial2059
    @socialsocial2059 3 ชั่วโมงที่ผ่านมา +23

    කයිවාරු ඕනේ නෑ ගෙම්බන් පිල උඹගේ. ආසනේ දිනාගෙන පෙන්වපන්කො
    උඹ ඉවරයි ගෙම්බාබන්පිල
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ramanisirijayalath2095
      @ramanisirijayalath2095 27 นาทีที่ผ่านมา

      දේශපාලන යේ කිසිදා කිසිවක් අවසන් නොවේ එය චක්‍රාකාර ලෙස යන ගමනක් ⁣පමණි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 ชั่วโมงที่ผ่านมา +5

    තුනෙන් දෙකේ බලය අවශ්‍යය කරනව. හයෙන් පහක බලය ලැබෙන්නෙ ජේ ආර්ට එකෙන් රට ගිනිවැදුනා.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 ชั่วโมงที่ผ่านมา +4

    අපිනේ ජන්දෙ දෙන්නේ මාලිමාවට තුනෙන් දෙකක් දෙනවා ව්‍යවස්තාවක් ගේන්න

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et ชั่วโมงที่ผ่านมา +2

    මාලීමාවට ජය වේවා මගේ රටට තෙරුවන් සරනයී

  • @suramyalanka3893
    @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +3

    කාලකන්නි අනූර ජනාධිපති තූම කලින් හිටපු ජනාධිපතිල වගෙ නෙවෙයි රටට සහ ජනතාවට ආදරය කරන බූද්දිමත් දූෂණය වෙලා තිබෙන රට ගොඩ දාන්න සිටින එකම නායකයා අනූර කූමාර ජනාධිපති තූම විතරයි අපිට හොඳ පැහැදිලි විස්වාසයක් තියනව එතූමා ගැන

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 ชั่วโมงที่ผ่านมา +6

    මං මුලාවූවෝ

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 ชั่วโมงที่ผ่านมา +2

    අද ඔක්කොම පක්ෂ අන්දමන්ද වෙලා තියෙන්නේ කොහෙන් පාර්ලිමේන්තු මැතිවරණය මුහුණ දෙන්න ද කියලා උන්ට අද සටන් පාටයක් නැහැ කොහොම හරි සමහරු පාර්ලිමේන්තුවට රින්ගන්න බලන්නෙ

  • @sanathjayamanna9555
    @sanathjayamanna9555 2 ชั่วโมงที่ผ่านมา +5

    වෙනස් දේශපාලන විග්‍රහයක්.මේක බුද්ධියෙන් විමසා බලමු.

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිල මහත්තයා සජබට එක්කහු වෙන්න ආවා කියල සජබ් එඩ්වඩ් ගුණසේකර මැතිතුමා ජනාධිපතිවරණ රැස්වීමකදි කිව්වා.

  • @NimalKuladasa
    @NimalKuladasa 2 ชั่วโมงที่ผ่านมา +5

    තොපි එකෙක්වත් මාලිමාවට ගන්නේ නෑ

    • @mzmrizwie8894
      @mzmrizwie8894 2 ชั่วโมงที่ผ่านมา +1

      😂🤣😂🤣👍

  • @sanjeewapradeep5522
    @sanjeewapradeep5522 2 ชั่วโมงที่ผ่านมา +4

    සපෝට් කරන්න ඉතිං මුන් දිනන්න එපැයි 😂😂

    • @mzmrizwie8894
      @mzmrizwie8894 2 ชั่วโมงที่ผ่านมา +2

      😂🤣😂🤣 Bankrupt jokers.

  • @maheshindika7496
    @maheshindika7496 ชั่วโมงที่ผ่านมา +2

    මුන් එකෙකුට කිසිම දෙයක් දෙන්න එප මුන්ව ගෙදරම යවන්න ඔනි මලිමවට මිනිස්සු නැතිවෙයි එහෙම උනොත් ඔන්න කියුව

  • @JayanthaWilgamuwa-os5zl
    @JayanthaWilgamuwa-os5zl ชั่วโมงที่ผ่านมา +1

    මුංට යන එනමං නැතුව ඉන්නෙ.මුංනම් මාලිමාවට ලංකර ගන්න එපා.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 ชั่วโมงที่ผ่านมา +3

    අම්පයර් 😅😅😅😅😅

  • @DanushkaUdayakumara-po1bn
    @DanushkaUdayakumara-po1bn ชั่วโมงที่ผ่านมา +1

    ඒ ඉස්සර මොඩ මිනිස්සු හිටියේ දැන් හොද බුද්ධිමත් පිරිසක් ඉන්නේ කියල ඔයා උන්දා තෙරුම් ගත්තොත් හොදයි

  • @AnuraShantha-i8f
    @AnuraShantha-i8f 2 ชั่วโมงที่ผ่านมา +1

    එක ගලෙන් කුරුල්ලො රෑනක් බාගන්න පුලුවන් යැයි සිතමින් කියන කතා.

  • @podda1851
    @podda1851 ชั่วโมงที่ผ่านมา +1

    හිමින් හිමින් මෙයා අනුරට කිට්ටු කරනවා😂😂

  • @lasathmudun8588
    @lasathmudun8588 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා උපදෙස් හිටපු ඉන්න පක්ෂ වලටම දෙන්න

  • @DgNandasiri
    @DgNandasiri 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙකා අපතයෙක්

  • @ranjithdayarathna8011
    @ranjithdayarathna8011 2 ชั่วโมงที่ผ่านมา +1

    උබ කොච්චර කෑ ගැහුවත් ආයෙ උබට පාර්ලිමේන්තුවට එන්න වෙන්නෙ නෑ.එන්න දෙන්නෙත් නැ

  • @soosoo8801
    @soosoo8801 34 นาทีที่ผ่านมา

    සර්ව ජන බලයට ජයම වේවා ජය නියතයි

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 31 นาทีที่ผ่านมา

    අධික බලයක් කිසි විටෙක දිය යුතු නැහැ එසේ උවහොත් සමතුලිත බව නැති වී පක්ෂයත් රටත් අවදානමකට පත්වීමේ අනතුර තිබේ 😮

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ชั่วโมงที่ผ่านมา

    අනේ හොදයි මාලිමාවට ජයවේවා අනුරකුමාර සහෝදරයට ජයවේවා රටට ජයවේවා

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f ชั่วโมงที่ผ่านมา +2

    Malimawa kiyanne JR wat Mahinda wat Gota wat nemei...
    NPP 2/3 dennama ona...

  • @shanthasiri671
    @shanthasiri671 2 ชั่วโมงที่ผ่านมา +4

    නොදාමකින් තොගේ ව්ග්ග්‍ර්හය

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාදීම ට අපි බය නැහැ.එතුමා නිර්ධන පන්තියේ කෙනෙක්.ජනතා දුක හදුනන කෙනෙක්

  • @mtmmahir4511
    @mtmmahir4511 ชั่วโมงที่ผ่านมา

    මලිමාව.ජයවෙවා❤💚💜💙💛💖

  • @mmohideen8143
    @mmohideen8143 ชั่วโมงที่ผ่านมา

    මුන් මෙහෙම කතාකරයි කියන
    බවදැනං හිටපුනිසාතමයි එයා අනුරජනාදිපතිට කලින්තියාම
    පැහැදිලිකරෙ වෙල්ගම මන්තිරිතුමා

  • @SurangikaRathnayaka-y1v
    @SurangikaRathnayaka-y1v 48 นาทีที่ผ่านมา

    පිල ගම්මන් දැන් ඉතින් අකුලාගෙන යන්න සූදානම් වෙන්න😢😢😢.

  • @geethgayan7687
    @geethgayan7687 2 ชั่วโมงที่ผ่านมา +2

    Mun Denna Gaththoth Malimawa Vinasai Kalakanni

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 ชั่วโมงที่ผ่านมา +1

    Bunch of jokers 😂😂😂.

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake ชั่วโมงที่ผ่านมา

    පන්ඩිතය.දැන්උපදෙස්.දෙන්න.එනවඋබල.තමයි.ගොටල.මහින්දල.අනාතකලෙ.නයි.දිලිතුත්.ඉවරයි.මුංවගෙ.කපටිනරි.දාගත්තම

  • @indikapathirana8776
    @indikapathirana8776 19 นาทีที่ผ่านมา

    එක හොරෙක් ගත්තොත් ජනතාව තීරණය කරාවි මොකද කරන්නෙ කියල

  • @PalithsSamarasinha
    @PalithsSamarasinha 3 ชั่วโมงที่ผ่านมา +2

    AkD.AkD.AkD

  • @anandakohona1337
    @anandakohona1337 33 นาทีที่ผ่านมา +1

    අනෙප් පලයන් බං යන්න

  • @RuwanNanadana
    @RuwanNanadana ชั่วโมงที่ผ่านมา

    මුන් ගත්තො අපෙ මනාප දාස් ගානක් නැති වෙනවා අපි දෙන්නෙත් නැහැ

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 ชั่วโมงที่ผ่านมา

    Impartial True and Correct Position of the Current Political Situation of the
    Country is Stated by the Former MP Udaya Gammanpila.
    Malimawa will definitely win more than 113 Parliamentary Seats at the Elections to be held on November 14 2024.
    We Should Appreciate Mr.Udaya Gammanpila's Honest Impartial
    Timely Action Taken to Educate
    the Citizens of Sri Lanka who are determined to Save the Nation from Corrupt Politicians at least after 14th November 2024.
    03.10.2024.

  • @srilankkaseskaseshhe7082
    @srilankkaseskaseshhe7082 40 นาทีที่ผ่านมา

    මේක හොරා. හිරේ යන්න වෙයි කියලා බයට

  • @geethgayan7687
    @geethgayan7687 2 ชั่วโมงที่ผ่านมา +1

    Gammanpila Tho Saha Wachalawansage Sahaha NPP Ekata Epa Thopi Dennama Mewara Gedara❤ Malimawata Jayawewa

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 2 ชั่วโมงที่ผ่านมา

    ඔන්න හොරු මාලිමාවට

  • @rasikapriyadarshana5655
    @rasikapriyadarshana5655 ชั่วโมงที่ผ่านมา

    පරදින්න බලාගෙන තරග කරන්නේ සහභාගී වීම වැදගත් නිසාද

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา

    දැන් හැමෝම දන්නවා උන්ට එන්න බැරි බව. මාලිමාව තාම තරග කරේ නෑ. ඉතින් ඉවසලා ඉන්න 😂😂 බහුතරයක් ගන්න පුළුවන් කියලා මුළු රටම දන්නවා. අපේ මිනිස්සු කොහොමත් කැමති නෑ කව්රුත් එක්ක එකතු වෙලා යනවාට. ඉතින් ඒකට ජනතාව උත්තර දෙයි වෙලාවට. මොකද හදිස්සි ඉවසල ඉන්න. ජනාධිපති වරණයේ ගත්ත ඡන්ද ප්‍රතිඵල වලට වඩා පාර්ලිමේන්තු මැතිවරණ ය ගන්නවා. ඒක උතුම් බුදු දහම වගේම සත්‍යයක්. මොකද ඒ වගේ බෝධිසත්ව මනුස්සයෙක්ට තොපි වගේ දේව දත්ත ල එක්ක ඒ මිනිහට රටක් කරන්න වෙන්නේ නෑ.🧭🇱🇰🙏 ඒ බලය මිනිස්සු දෙයි. කීයටවත් අගමැති වෙන්නේ නෑ සජිත් හෝ කව්රු හරි වෙන කෙනෙක්.😂😂😂

  • @W.shanthaWellage
    @W.shanthaWellage ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල ඔයාලා කුනුබක්කියට වැටිලාඉන්නේ

  • @DarshanaDarshana-zt2vp
    @DarshanaDarshana-zt2vp 3 ชั่วโมงที่ผ่านมา +6

    උබත් ගෙදර තමයි

  • @upalifernando8778
    @upalifernando8778 ชั่วโมงที่ผ่านมา

    😮Horu dushithayan piriwaragena, arakgena siti❤❤parlimenthuwe unge vishabeeja,❤Malimawen sodaharimu❤Mahamathiwaranayedee❤

  • @ranjithdayarathna8011
    @ranjithdayarathna8011 2 ชั่วโมงที่ผ่านมา

    3/2 දුන්නම අනාගත්තෙ හොරු බං.අනුර එහෙම නෑ උන් වගේ නෙවෙයි ගොනෝ

  • @manojfernando8467
    @manojfernando8467 ชั่วโมงที่ผ่านมา

    බයිල එපා ඔයා ගෙදර.

  • @gayanikumari7696
    @gayanikumari7696 42 นาทีที่ผ่านมา

    ජයවේවා npp ❤

  • @Ramani-ij5em
    @Ramani-ij5em 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata mukku. gahanna hadanne. wage.😂😂😂

  • @MohamedAlavi-jl7lo
    @MohamedAlavi-jl7lo ชั่วโมงที่ผ่านมา

    Malimawata. Jayawewa

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 29 นาทีที่ผ่านมา

    Your party has no chance to win the general election.especially Gamanpila and Weerawansa are there

  • @gayanifernandes941
    @gayanifernandes941 3 ชั่วโมงที่ผ่านมา +1

    Horu epa malimawater

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 38 นาทีที่ผ่านมา

    Must not give 2/3 .

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage ชั่วโมงที่ผ่านมา

    ගොම්මන්පිල ගෙදර

  • @pkshapksha9638
    @pkshapksha9638 ชั่วโมงที่ผ่านมา

    අ 🇱🇰🧭❌ අනාගතේ
    නු 🇱🇰🧭❌ නුඹේ
    ර 🇱🇰🧭❌ රටේ

  • @OPGAMER443-i6y
    @OPGAMER443-i6y 2 ชั่วโมงที่ผ่านมา +1

    Bambuwa thama

  • @slthicreation2259
    @slthicreation2259 ชั่วโมงที่ผ่านมา

    මුං නම් epa epa epa epa epa

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට හයන් පහක් ගන්නව

    • @asaek9563
      @asaek9563 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම ගන්න තිබුනා. සමානුපාතික ජන්ද ක්‍රමය නොතිබුනානම්.

    • @Dilshan1989
      @Dilshan1989 2 ชั่วโมงที่ผ่านมา

      උබේ පුපේ අමාරුව නිට්ටාවටම හොදවෙයි අනුර 2/3 අරගෙන අරින්න ගත්තාම 😂

    • @asaek9563
      @asaek9563 2 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@jayasundaramenike9432ඒක තමයි. මාලු මාමාගේ ඡන්ද දායකයන් ගේ දැනුම 😅😅😅 🐄🐄🐄

  • @abishakniriella4779
    @abishakniriella4779 ชั่วโมงที่ผ่านมา

    කියන්න දෙයක් na .munta lajja නහර කපලා thiyenne

  • @ShermanLanka
    @ShermanLanka ชั่วโมงที่ผ่านมา

    Hora ballo rika

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 ชั่วโมงที่ผ่านมา

    👍🎉🎉🎉

  • @IroshaFernando-x6m
    @IroshaFernando-x6m 12 นาทีที่ผ่านมา

    ඔයත් ගෙදර

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 ชั่วโมงที่ผ่านมา

    Kata wahena idapan ආණ්ඩුව thopiwa paraddala gaththnam eka කරගෙන yanna eaya දන්නවා ,me para උඹලාta apath නැති වෙනවා

  • @rmsureshranga8676
    @rmsureshranga8676 ชั่วโมงที่ผ่านมา

    වැඩිය එපා ⁣උබ මෙිකේ comment ටික බලපං ඒ හොදටෝම ඇති😂😂😂😂

  • @subodasenarathna2396
    @subodasenarathna2396 2 ชั่วโมงที่ผ่านมา +1

    Mun wage depath nai arahata mehata pana pana idala dan malimawata adinawa nodakin wasi atata hoyya

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 ชั่วโมงที่ผ่านมา +1

    Me yaka mona pota ta da enna hadanne

  • @sujanisamanmali7052
    @sujanisamanmali7052 ชั่วโมงที่ผ่านมา +1

    Oyala kiyanna deyak na api eka kohomath diawanawa janathawa api athe wade thiyene oyala paw appiriyai dakinakota wameneta enawa mahindala oyalage neda 3/2 balaya gana api bala gannam.

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne ชั่วโมงที่ผ่านมา

    Mathi thumani, API siyalu dena ekathuwela path Una rajayata sàhayogaya demu .e ayage kakulen adinne nathuwa yanna ida demu.🎉

  • @AmilaNuwan-n3q
    @AmilaNuwan-n3q ชั่วโมงที่ผ่านมา

    Pala pala

  • @azard112
    @azard112 3 ชั่วโมงที่ผ่านมา

    Janathipathi Honda kenek nam 3n 2 balaya dunna nam Ratata degunayak hondai .
    Janathipathi Honda kenek nethnam 3n 2 balaya awadanam kiyalai Mata hithenne .
    Janathipathi thuma Honda kenek wewa kiyalai 3n 2 balayak lebewa kiyalath mama prarthana karanawa . 🙏

  • @smilingmind1963
    @smilingmind1963 2 ชั่วโมงที่ผ่านมา

    හොද විපක්ෂයක් හදන්න හැමෝම එකතු වෙලා❤️

  • @muzahirmohideen7499
    @muzahirmohideen7499 ชั่วโมงที่ผ่านมา

    Obaga olugadeya

  • @findushika
    @findushika ชั่วโมงที่ผ่านมา

    PHu 😂

  • @PremalathaMuhandiram
    @PremalathaMuhandiram ชั่วโมงที่ผ่านมา

    Ekakwath labenne natha

  • @Sanathmatharage
    @Sanathmatharage 27 นาทีที่ผ่านมา

    Sirisena saha Ranil wage achcharuwak wenna dennadahe😊

  • @pkshapksha9638
    @pkshapksha9638 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐🧭❌🧭❌🧭❌💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st 2 ชั่วโมงที่ผ่านมา

    TOPE..GEDARA..

  • @nandanajayashantha1673
    @nandanajayashantha1673 2 ชั่วโมงที่ผ่านมา

    Ha warella habai මන්ත්‍රී la na chande deepalla echcharai ok ubala wage wata padayo nathnan onima na

  • @driverrider-d7c
    @driverrider-d7c 49 นาทีที่ผ่านมา

    Oya Nokia kiyanni mp pensions eka cancel karanna epa kiyala neda bondiyo

  • @palithajayasinghe4850
    @palithajayasinghe4850 ชั่วโมงที่ผ่านมา

    Rata walata dapu..gommanpila

  • @DammikaJayalathge
    @DammikaJayalathge ชั่วโมงที่ผ่านมา

    Munwa dakkama ena kenthiya ammapa gedara palaw 🤔🤔🤔

  • @sumisumi6512
    @sumisumi6512 56 นาทีที่ผ่านมา

    Buruwek 😂😂😂😂😂😂 balapalla

  • @ChamithPerera-n9p
    @ChamithPerera-n9p ชั่วโมงที่ผ่านมา

    Ane katavahan hitapan pako......API kohomath denne npp ekata.....umbalata jampare ready

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r 21 นาทีที่ผ่านมา

    Thopi..gana.api.dannawa.ubala.okkoma..me.para.gedara.kalakanni.