ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය මාලිමාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 931

  • @anushagayani8647
    @anushagayani8647 หลายเดือนก่อน +77

    ඔච්චරම රට ගැන කැක්කුමක් තිබ්බානන් ඇයි ජනාධිපතිවරණය වෙලාවේ අනුර සහෝදරයට සහයෝගය ලබා නොදුන්නෙ..පමා වැඩියි ඔබ පමා වැඩියි

    • @Sarath_Chandrarathna
      @Sarath_Chandrarathna หลายเดือนก่อน +1

      An hari munuth ranil langa indala sajith paraddhala sajith ta sahayogaya denawa kiyala yanda athak pathak nathi ewun habayy me set eka mythree saha halmole iyya anura ta dunnu koti 500 wenuwen kappama illanne

    • @shyamamaddumage
      @shyamamaddumage หลายเดือนก่อน

      අපි දන්නෙනෑ මාලිමාවට ජය

    • @MahendraPerera-k7i
      @MahendraPerera-k7i หลายเดือนก่อน +1

      Me.wage yana ena man nathi oopapathikayo argena nama kelasa ganna epa wadinnam!!!!

  • @Multivision-Kumari
    @Multivision-Kumari หลายเดือนก่อน +125

    මාලිමාව ට ගන්න එපා. ඒ වගේම මාලිමාව ට උදව් කරනවා කියලා චන්දෙ ඉල්ලයි. රැවටෙන්න එපා . හැමෝම දැනුවත් වෙන්න.

  • @NiroshSanjeewa-d9p
    @NiroshSanjeewa-d9p หลายเดือนก่อน +87

    පිරිසිදු ජන වරම කෙළෙසා ගන්න එපා.

    • @medawalamp1475
      @medawalamp1475 หลายเดือนก่อน +3

      පිස්සුද මුං කව්ද ගන්නේ

    • @athulaliyanage8203
      @athulaliyanage8203 หลายเดือนก่อน +3

      වද්දා ගන්න එපා හතර මායිමට

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen
      Aniwaryen
      Aniwaryen

  • @seethaperera7364
    @seethaperera7364 หลายเดือนก่อน +122

    බුදුඅම්මො මෙයලා ගන්ඩ එපා මලිමාවට මිනිසුන් ඔන තරම් යින්නවා .

    • @indranichandra7458
      @indranichandra7458 หลายเดือนก่อน +2

      එපා රාපා රොඩු එපා

  • @GinigalLalith
    @GinigalLalith หลายเดือนก่อน +54

    තීරණය හොදයි, වරප්ප්‍රසාද, වාරදාන, නැතිව, ඔබලා ජනතාවට කියන්න. මාලිමාවට චන්දේ දාන්න කියලා. මාලිමාව කියන්නේ හොද විනයක් පාලනයක් තියන පක්ෂයක්.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน +1

      Kalderam batha kanna wei kiyala baye. Motor cycle eka padala ada prado wala yana aya othana inne

  • @GinigalLalith
    @GinigalLalith หลายเดือนก่อน +60

    ඔය තීරණය ගන්න තිබුනේ, අනුර, ජනාධිපති වන්න කලින්, now too late.

    • @thissaamarasinghe8419
      @thissaamarasinghe8419 หลายเดือนก่อน +1

      Hodatama. Pahadili. Meyalage. Aramuna. Ape. Chada. Kadannai. Hadanne

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen
      Ou parliament ekata panagannai oni neda?
      Ane pau kalakanni

  • @sanda1505
    @sanda1505 หลายเดือนก่อน +38

    සහය දුන්නට කමක් නෑ. තනතුරු නම් දෙන්න එපා

  • @lasanthaperera7421
    @lasanthaperera7421 หลายเดือนก่อน +112

    මාලිමාවට චන්දේ දුන්නට කමක් නෑ
    මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න එන්න එපා

    • @MohamedAssadh
      @MohamedAssadh หลายเดือนก่อน +2

      Hariyatahari

    • @medawalamp1475
      @medawalamp1475 หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 หลายเดือนก่อน +2

      මමත් කියන්නේ ඕකම තමා ඉතින්

    • @ksunil5011
      @ksunil5011 หลายเดือนก่อน +1

      තීරණය නිවැරැදි

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 หลายเดือนก่อน

      😂munw gnnh bn pw

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +44

    දැන්වත් රැකියාවක් හොයාගනිල්ල

  • @rangapradeep4035
    @rangapradeep4035 หลายเดือนก่อน +36

    මාලිමාවට ඡන්දෙ දාලා පාඩුවෙ ඉදපල්ලා....

  • @athulahemantha149
    @athulahemantha149 หลายเดือนก่อน +51

    මාලිමාවට ජයවේවා, හොරු හැත්ත එකට තියා පරදවමු 🧭🧭🧭

    • @AselaLiyanage-w1l
      @AselaLiyanage-w1l หลายเดือนก่อน +1

      Me thanata sitima gena satui

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula หลายเดือนก่อน +44

    ගොන් රෑන උඹල දැනගනිල්ලා මාලිමාවට ආවට මාලිමාවෙන් උඹලට තනතුරු නෑ......

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda หลายเดือนก่อน +4

    අපි හැමෝම මිනිසුන්, වරප්‍රසාද අපේක්ෂා නැතිව ඔබලාගේ කැමැත්ත පමණක් දී යහපත් පුරවැසියන් ලෙස අනාගත පරපුර ට ,රටක් බිහිකිරීමට දායකත්වයක් ලබාදෙන්න සහෝදරත්වයෙන්.පරක්කුවී හෝ බුද්ධිමත් වීම වටිනවා.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 หลายเดือนก่อน +49

    ආවට කමක් නෑ මන්ත්‍රී කම් , ඇමතිකම් නෑ රස්සාවත් කරන්න , පැත්තකට වෙලා උදවු කරන්න , ඒ ඇති

    • @athulaliyanage8203
      @athulaliyanage8203 หลายเดือนก่อน +4

      ඒත් එපා

    • @pkshapksha9638
      @pkshapksha9638 หลายเดือนก่อน +3

      😄😄😄යම රජුගේ ගෝල බැලයෝ 😄😄😄

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula หลายเดือนก่อน +42

    මට පුකෙන් හිනා.....

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 หลายเดือนก่อน +27

    පරිස්සම් වෙයල්ලා ඔන්න එනෝ නැ දැන් ඔයාලාටමහන්සි ඇතිනෙ ගෙදර යන් ගෙදර යන්

  • @prasannaathapaththu7025
    @prasannaathapaththu7025 หลายเดือนก่อน +21

    ගන්න එපා අපේ මාලිමාවට මිනිස්සුන්ට එපා වෙයි අපි මාතර මුන් ගන්න එපා

  • @eleekasoysa9786
    @eleekasoysa9786 หลายเดือนก่อน +10

    මේ සියලු දෙනා තුළ ඇත්තේ හොර හිත ,මම නම් විශ්වාස කරන්නෑ මේ එක්කෙනෙක් වත් ,මුළු ජීවිත කාලෙම අපි කළේ මේ මිනිස්සු පෝෂණය කලපු එක,😢😢

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m หลายเดือนก่อน +5

    සහය දුන්නට චන්දය ඉල්ලන්න නාමයෝජනා ඔවුන් එකෙකුටවත් දෙන්න එපා ජනපති තුමනි ඔවුන්ට රැවටෙන්න එපා

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +40

    මාලිමාවට ගන්නැ ලොවෙත් බලපන් අහල

  • @D.GRuwani
    @D.GRuwani หลายเดือนก่อน +5

    අනේ ගන්නනම් එපා දෙයියනේ මේයාලා ගෙදරම යවමු කොහොම හරි

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 หลายเดือนก่อน +14

    ඔබතුමාල ගැන සතුටුයි. කිසිම වරදාන වරප්‍රසාද බලාපොරොත්තු නැතිව එන්න අපි රට වෙනුවෙන් මාලිමාවට සහය වෙමු. මිනිස්සු ඔබව අගයයි.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Loka horu tikak methana inne. Poddak hoyala balanna patikiriya.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน +1

      Munta ahu wenna epa. Mun motor cycle eken awilla ada kotipathiyo. Wathkam helicopter karanna wei kiyala baye. AKD gonek newei.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +16

    මාලිමාවට උගත් බුද්දිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු
    උබලා නෙමෙයි පත්කරගත්තෙ උබලා එපා කියද්දි අපියි අනුර සහෝදරයා ජනාධිපති විදියට පත් කරගත්තෙ තවමත් පැනිල්ල ඉවර නැත

  • @KaveeshaNathmini-v1e
    @KaveeshaNathmini-v1e หลายเดือนก่อน +4

    බහුතරයක් නැතිව අනුර තනියම පයිට් කරෙ

  • @sandunikasithumini
    @sandunikasithumini หลายเดือนก่อน +5

    ගන්න එපා

  • @HappyBiscuits-do7yc
    @HappyBiscuits-do7yc หลายเดือนก่อน +16

    මුන් නම් මාලිමාවට ගන්න එපා, මුන්ට වැලේ වැල් නැතිව ඉන්නෙ , ගත්තොත් අපේ චන්දෙ නැත ,

  • @MrAlpitiya
    @MrAlpitiya หลายเดือนก่อน +4

    දැනට දේශපාලන කරන පාර්ලිමේන්තුවෙ හිටිය එකෙකටවත් මාලිමාවෙන් අපේක්ෂකත්වය නෑ, 😊

  • @mahindagallawa454
    @mahindagallawa454 หลายเดือนก่อน +4

    මේ තමයි අලුත් පන්නයේ රගදැක්ම රැවටෙන්න එපා

  • @dasunzstore8716
    @dasunzstore8716 หลายเดือนก่อน +5

    අම්මෝ😂😂 එපා... ඔයාලා නිකන් වත් එපා.😂😂😂😂 ඊයා... නැද්ද හා අම්මපා...!

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 หลายเดือนก่อน +13

    පක්ෂ භේද එපා රජයට සහයෝගය දෙන්න කැමති නම් කොන් දේසි විරහිතව මහ මැතිවරනයට ඉදිරිපත් නොවී කොට්ඨාසයේ npp සංවිධායක මුණ ගැසී නායකත්වයට දන්වා චන්දය ලබා දෙන්න .ඔබලාට සුබ පැතුම්.

  • @psathya6345
    @psathya6345 หลายเดือนก่อน +9

    ගෝඨාභය අමාරුවේ දැම්මට මාලිමාව අමාරුවේ දාන්න බැරිවේවි.

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov หลายเดือนก่อน +3

    මාලිමාවට. කවුරු. නැතත්.ජනතාව. මාලිමාවට ජය

  • @Nishantha-y1s
    @Nishantha-y1s หลายเดือนก่อน +3

    ඔබගේ පක්ෂයට ගන්න අය හොඳට තෝරලා බේරලා ගන්න මෙවන් අයගේ ප්‍රයෝගෝ වලට නොරවැටෙන්න

  • @samurdhibank1598
    @samurdhibank1598 หลายเดือนก่อน +2

    ඔය එන්නෙ කොන්දේසි දාල ඇමතිකම් ගන්න..කාපු රසය දන්න නිසා..10 වරක් සිතන්න..පරිස්සමින් තීරන ගන්න...ජනාධිපතිතුමනි , ජනතාව ඔබ සමගයි..

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 หลายเดือนก่อน +6

    විලිලජ්ජයි බලයට කැදර කමේ දඟලන උන්

  • @Construct21
    @Construct21 หลายเดือนก่อน +3

    පොඩි ලමයි ටිකක් වගෙ. අනෙ පවුනෙ ඔන්න චන්දය දවසට මාලිමාවට චන්ද ටික දාන්න දෙන්න. හැබයි දැන් ජනතාව ගිහිල්ල දාන්නෙ ඒ වගෙ, මොනම දෙයකවත් තානාන්තර බලාපොරොතු නැතිව.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +17

    කෑම නැතිව ඉන්න අමාරුයි වරෙල්ල ගන්න

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt หลายเดือนก่อน +4

    පිරිසිදු NPP පක්ශයට විශබීජ නම් අතුල් කර ගන්න එපා.

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c หลายเดือนก่อน +26

    කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව සහයෝගය දෙනවනම් okay 💯🇱🇰🥊

  • @DNLakjaya
    @DNLakjaya หลายเดือนก่อน +1

    ඔබලාට 🙏 ස්තුති

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 หลายเดือนก่อน +4

    කිරි හැලියට ගොම එක්කකරග්න්නෙ නැ

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p หลายเดือนก่อน +2

    පමා වැඩී ඔබ.....
    පමා වැඩී...
    අප මුන ගැසුනු දිනේ....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 หลายเดือนก่อน +16

    මුං කටින්ද කතා කරන්නෙ බයෙවෙලා ලැජ්ජ නහර කපාගෙන…ඔහොම යං

  • @Dinesh-hc3rk
    @Dinesh-hc3rk หลายเดือนก่อน +4

    අප්පෝ මුන් ගාව ගන්නවත් එපා පුලුවන් විදිහට ආන්ඩුව කරගෙන යං

  • @GaminiWickramage
    @GaminiWickramage หลายเดือนก่อน +3

    මුන් ගත්තොත් අපි චන්දෙ කුරුටු ගානව සත්තයි

  • @SumithMp
    @SumithMp หลายเดือนก่อน +7

    පිං සිද්ද වෙයි දුරින් ඉදපල්ල උබලගෙන් ලෙඩ බෝවෙනව

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk หลายเดือนก่อน +15

    මුන්ට ලැජ්ජ නෑ

  • @nimalabeseka4501
    @nimalabeseka4501 หลายเดือนก่อน +4

    කොහේද ඔයාලට ජන්දෙ අපි ආය දෙන්නේ නැ

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +14

    සිරිලංකා කියල පක්ෂයක් නැ ඒක උසාවියේ තියෙන්නේ

  • @ChamindaKumara-kl1gx
    @ChamindaKumara-kl1gx หลายเดือนก่อน +2

    එකනම් ඇත්ත ඔබලා කලින් ඔහොම කිඋවෙ නැනි දැන්

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 หลายเดือนก่อน +3

    බලතන්හාව

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 หลายเดือนก่อน +3

    අනුර බොසා වැඩිය ලං කර ගන්න එපා චන්ද්‍රිකාගේ පිල්ලුවද දන්නෑ ඉක්මන් වෙන්න එපා උන් ගැලපෙන්නේ නෑ අනුර සහෝදරයට ජය වේවා❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +13

    මාලිමාවට ගන්නැ මම දන්න තරමට

  • @KaveeshaNathmini-v1e
    @KaveeshaNathmini-v1e หลายเดือนก่อน +2

    මෙයාලා ඔය කියන අයත් එක්ක හිටපු අය ඇයි මෙ දැන් කියන්නෙ අනුර වගෙ ඉස්සරල කියන්න එපැයි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +3

    AKD මාලිමාව ගැන තරුණ තරුණියෝ බලා ගනියි තොපි අයේ මාලිමාවේ පාර්ලිමේන්තුවේ පැත්ත පලාතෙවත් එන්න හිනෙන්වත් එපා

  • @උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට
    @උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට หลายเดือนก่อน +2

    කොයි බැනර් එල්ලං..මොනව කියන් ආවත්....මුංව..ඕන නැ..ඒක අපි මතක තියාගමු...මුංට යන එනමං නැ..

  • @RmEkanayaka-r5z
    @RmEkanayaka-r5z หลายเดือนก่อน +4

    හොඳයි කට්ටියම කියමු බලන්න පසුගිය කාලෙ අපි වෙනුවෙන් මොනවද කලේ කියලා

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 หลายเดือนก่อน +2

    නෑ එපා 😅. ජනතා සහය හොඳටම ඇති.

  • @roshanchaminda9102
    @roshanchaminda9102 หลายเดือนก่อน +5

    හොඳයි උදව් කරන එක

  • @YasarathnaAbeweera
    @YasarathnaAbeweera หลายเดือนก่อน +6

    අපි ඔක්කොම එකතු වෙමු. අවබොදයෙන් එනවානම් ස්තුතිය

  • @AnandaPerera-d7u
    @AnandaPerera-d7u หลายเดือนก่อน +3

    අපි ඕවට නෑ මාලිමාවට සත්තු ගන්නෑ මාලිමාව නරි නාවන්නෑ පිරිසිදු යි

  • @benjaminfernando7892
    @benjaminfernando7892 หลายเดือนก่อน +4

    හා හ පො මෙය අය පාරිෂූද්ද අයද.පරිස්සම් වන්න.😂😮😂

  • @IsuriAmanda-z6z
    @IsuriAmanda-z6z หลายเดือนก่อน +3

    පිරිසිදු ජනවරම කෙලෙසා ගන්න එපා .

  • @SadunSenewirathna
    @SadunSenewirathna หลายเดือนก่อน +1

    🤩🤩 අපි මොකුත් කියන් නෑ .අදරණීය ආණ්ඩුවේ සහෝදරයො නිවැරැදි තීරණ ගන්නව, අනවශ්‍ය දේවල් පටලවගන්නෙත් නෑ.ඒ ගැන අපට විශ්වාසයි 🙏🙏

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน +9

    යන එන මන් නැති නිසා මාලිමාවට හේත්තු දාලා චන්දෙ.ගන්න හදන්නේ මේ අයට මාලිමාවෙන් චන්දය ඉල්ලන්න දෙන්න.එපා.
    එහෙම උනොත් අපේ චන්දය මාලිමාවට දෙන්නේ නැහැ.
    මේ අය හදන්නේ මහ මැතිවරණය පරද්දන්නයි.
    ජනාදිපති තුමනි ඕවට අහු වෙන්න එපා.එපා එපා

  • @aravindadias6193
    @aravindadias6193 หลายเดือนก่อน +2

    මාලිමාව වගේ පිරිසිදු පක්ෂයකට මේ වගේ උන් ගන්න එපා...එපා...එපා...

  • @smilingmind1963
    @smilingmind1963 หลายเดือนก่อน +12

    වැරදි නැති අවංක මිනිස්සුන්ට එකතු උනාට කිසිම ප්‍රශ්නයක් නෑ❤️

  • @SamsungA04e-l8r
    @SamsungA04e-l8r หลายเดือนก่อน +1

    අපෝ මහත්තයෝ ඔයාලට දැන්ද එක තේරැනේ බැරිම තැනද ඔයාලා ගෙදර යන්න අනුර සහෝදරය තනියම හරි කරන් යයි එතුමගේ අය ඉන්නවා ඔයාලා හොරැමයි යන්න ගෙදර අනුර සහොදරයානණි ඔවුන් ගත්තොත් නමි මහ මැතිවරනය අමාරැ වෙයි ඔවුන් එකෙක්වත් ගන්න එපා එපා

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e หลายเดือนก่อน +4

    😂😂😂😂😂😂😂😂😂😂😂😂පිස්සො පිස්සෝ

  • @kumarauragoda7870
    @kumarauragoda7870 หลายเดือนก่อน +2

    මාලිමවට ගන්න එපා

  • @asankasudesh3929
    @asankasudesh3929 หลายเดือนก่อน +3

    අනේ මහත්තයෝ ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්නකෝ

  • @dailymale2934
    @dailymale2934 หลายเดือนก่อน +1

    පරිනතවෙන එක හොඳයි. 69Lටත් දැන්. ලොකු අවබෝදය ක් තියෙනවා ඒ අය වැරදි අයට කතිරෙ ගැහෙව්වේ කියලා.ඒ අයත් වෙනස් වෙලා. මේ අයත් අවංකව වෙනස් වෙලා නම් අපි වාඟේ පැත්තකට වෙලා support කරන්න. ඕගොල්ලන්ගේ පැටිකිරිය නිසා මාලිමාව පළාතතකටවත් ගන්නේ නෑ.

  • @pkshapksha9638
    @pkshapksha9638 หลายเดือนก่อน +3

    😄😄😄දැන හෝ නොදැන හොරුන්ටම සහය දීලා දැන් පස්ස ඇනගෙනනේ 😄😄😄

  • @SMudalige
    @SMudalige หลายเดือนก่อน +2

    ජනාධිපති තුමාට චන්ද තියනවා...
    මාලිමාව තනියම.තරග කරනවාට අපි කැමතියි.

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 หลายเดือนก่อน +3

    රිලාසිරි ගේ අළුත් ගේම්

  • @NishanthaKulasekara-gu8cz
    @NishanthaKulasekara-gu8cz หลายเดือนก่อน +1

    චන්දේ දෙන්න පුළුවන්

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 หลายเดือนก่อน +9

    මේඅය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ලග සටන් කරපු අය දන්නවා ද? මේ අය ජනාධිපතිවරණ සමයේ දී කොහේ ද සිටියේ.? මාලමාව පිහිටෙන් ගොඩ යන්න පුළුවන් කියලා. නමූත් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් වලට එකග නොවන බව ඒකාන්තය.

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 หลายเดือนก่อน +1

    ගන්න එපා අපි ඦන්දෙ දෙන්නැ.

  • @ThanushkaSisirasena
    @ThanushkaSisirasena หลายเดือนก่อน +3

    මුංව ගන්න හොඳ නැ..හෙක්ටර් බෙත්මගේ කියන එකාට ගෙදර ගැණිවත් ඡන්දෙ දෙන එකෙක්ද දන්නැ..😂😂

  • @NeilGunaratne1952
    @NeilGunaratne1952 หลายเดือนก่อน +1

    මුන් හදන්නේ කිරි කලයට ගොම දාන්න, අහු වෙන්න නම් එපා, මුන් ඇවිල්ලා දේශපාලන අනාතයෝ, මුන්ට දැන්ද මාලිමාවට හේත්තුවෙන්න හදන්නේ

  • @bbbbbb2238
    @bbbbbb2238 หลายเดือนก่อน +12

    මෙයාල හිතන් ඇති සහෝදරය කිව්වම මිනිස්සු මෙයාලට චන්දෙ දෙයිකියල

  • @jayanthadesilva7503
    @jayanthadesilva7503 หลายเดือนก่อน +1

    ඔව් මුන් මේ අමතු ගේමකට සැරසෙන්නෙ. අපි අහුවෙයි ඕවට. රටේ මිනිස්සු තමුසෙල ගැන දන්නව. ඕව කිව්වට මිනිස්සු දැන් දැනුවත්. මාලිමාවට දැන් ඔය බයිල වැඩක් නැහැ.

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +3

    Anae manda ඔබ හැමෝම සහයෝගය දෙන්න ape ජනාධිපති tumata අනාගතයේ දරුවන් වෙනුවෙන් teruwan saranai 🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +1

    ජනතාවනි මුං මාලිමාවට සහාය දෙනවා කියලා ජනතාව රවට්ටලා චන්දෙන් පාර්ලිමේන්තු එන්න ගහාන ගේමක්. උබලා කියපල්ලා ජනතාවට චන්දේ දෙන්න කියලා මාලිමාවට . සහාය දුන්නට තනතුරු නැත දීමනා නැත ජනතාවට සුවෙච්චාවෙන් වැඩ කරනවා කියපල්ලා පුළුවන් නම්.

  • @Suriyabandara-98
    @Suriyabandara-98 หลายเดือนก่อน +6

    අනේ අම්මේ මුන්ගේ බටර්..ඉතිං මාලිමාව මුන්ට රැවටෙයිද

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb หลายเดือนก่อน +1

    අපි වගෙ ජන්දෙ දි පඩුවෙ ඉමු

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน +8

    මොකාටද එන්නෙ කියල අන්වීක්ෂයකින් බලන්න වුවමනායි. මැතිවරණය ට සහය වෙන්න පුලුවන් හැබැයි, පාර්ලිමේන්තුව ට රිංගන්න නෙවෙයි නේද

  • @damayanthiwn1553
    @damayanthiwn1553 หลายเดือนก่อน +1

    අපෝ මේ අය කරන්නෙ විහිළුවක් මාලිමාවට ගන්න එපා ඔය පැනගන්න ගන්නා වූ උත්සාහයක් .ඉදිරියට මාලිමාව වට්ටන්න බැරි බව දන්නවා

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +10

    මරු සිරාගේ කට්ටිය 😅😅😅😅😅

  • @Construct21
    @Construct21 หลายเดือนก่อน +1

    ඇයි දයාසිරි නැත්තෙ, ලැජ්ජා ඇති කියපු කරපුවට අනුර සහොට දැන් කටයි පුකයි දෙකමව. වැහිල

  • @Ranaviraranasingha
    @Ranaviraranasingha หลายเดือนก่อน +3

    එතකොට අපි හොරා කාලද මෙ රටට මෙහෙම උනෙ 😡😡😡

  • @Sumithwanniarachchi-u5r
    @Sumithwanniarachchi-u5r หลายเดือนก่อน +1

    කොහෙන් ආවත් කමක් නැ කොන්දේසි ව්‍ර්‍රහිතව සහයෝගය දෙන්න ...මෙයාලා දැන් දන්නවා සොරොව්ව ඇරියාවගේ ඊලග ජන්දයේදි ජනතාව මාලිමාවට ..කියලා තේරුම් ගත්තනම් ඇති .

  • @tharindut6031
    @tharindut6031 หลายเดือนก่อน +3

    මේ මේ උරතල්..උරතල්.. මේ උර්තල්.....උර්තල්....
    උරතල් කතා කිව්වට කමක් නෑ. මාලිමාවේ නම විකුණන් ඡන්ද ඉල්ලන්න නම් එන්න එපා චන්දෙ දෙන්නෙ නැහැ. මාලිමාවේ අපේක්ෂකයන්ට විතරයි අපි ඡන්දෙ දෙන්නේ. ඔයාලා දැන් පොඩ්ඩක් රෙස්ට් කරන්න.😂😂😂

  • @wijasiri376
    @wijasiri376 หลายเดือนก่อน +1

    අමිමෝ මේ අය මාලිමාවට තිබෙන ආදරේ .මේ වෙනතූරාවට මාලිමාවට පක්‍ෂ ලං කරගෙන නෑහැ. මේ බෝම්බ 😂😂😂

  • @Jeny-d5q
    @Jeny-d5q หลายเดือนก่อน +5

    අපෝ මේ අය නම් ගන්න එපා

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f หลายเดือนก่อน +1

    මෙි කට්ටියම ගන්න එපා.මුන් මාලිමාවට ගත්තෝ.මාලිමාවට හොද නැහැ.මුන් කතා කරන්නේ.මුන්ට දැන් යන එනමන් යන නැති නිසයි.එපා මුන් මාලිමාවට ගන්නට.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 หลายเดือนก่อน +4

    මුංට පව් නේද 😂😂😂හිරේ යන්න වෙයි කියලා බය වෙලා😅😅😅

  • @amilajayakodi8634
    @amilajayakodi8634 หลายเดือนก่อน +1

    ඊලග අරගලය පාර්ලිමේන්තු වේ ඔය හොරු ටික තම්බලා කන එක

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 หลายเดือนก่อน +6

    බැලූ බැල්මට අදහස හොඳයි .
    නමුත් මාලිමාව මේ ගමන ඉතාමත් සාර්ථකව මේ දක්වා පැමිණියේ කිසිවෙක් සම්බන්ධ කරනොගත් නිසා . ඒ ප්‍රතිපත්තිය ඉදිරියටත් ඒ විදිහටම තියා ගන්න ඕන .
    ජනපති වරණය හිටපු පාලකයන්නට ගොඩක් පාඩම් කියලා දුන්නා . ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බව ඔප්පු වුනා . එයාට පනින පනින හැටියට ජනතාව පනින්නැති බව ඔප්පුවුනා. පුද්ගලයට වඩා ප්‍රතිපත්ති වැදගත් බව තහවුරු කලා.
    ඉතිං රටට ආදරේ ඕනම තරාතිරමක කෙනෙක් වෙනත් දේශපාලන ප්‍රවාහයකින් එනවානම්, සතුටුයි ඒ නිවැරදි වීම ගැන .
    නමුත් එළියේ සිට සහය වෙන්න .
    පැවැත්ම යහපත්නම් , තව අවුරුදු 5-10 කින් බලමු 🧭👌❤️

  • @sarathkumara2656
    @sarathkumara2656 หลายเดือนก่อน +1

    මුන් රංචුව මාලීමාව ඇතුලට නම් වද්ද ගන්නනම් එපා. මුන්ට දැන් යන එන මන් නැතිව ඉන්නේ.පව් සත්තු ටික.