Sahathika aththa kathawa sir, sudu iri makila tiyena thenaka allan dada kola liyaddi sudu iri penna nane makilane kiwama RDA ekata nadu danna kiyanawa , e wage place wala policye nadu target eka achive wenawane
Obe kathawa eaththa thamai namuth ape riyaduran traffic jam waladi yanaheti dakkama pissu hedenawa kisima winayak ne . police neththam neethi garuka minissunta pare yannama hambawenne ne .
Malimaveth expery date 1ka ithamath langa wage . Balamu balamu api thava tikak mokadha venne kiyala . Tika tika janathava parata bassoth malma oyalatath duvanna venne . Balagena hodhea?.
_ඔබතුමාට ගොඩක් ස්තූතියි !_
_ලයිටි බිල ගහගන්න කොළයක් නෑ. දුම්රිය ටිකට් එකට කාඩ්බෝඩ් කෑල්ලක් නෑ. පන අදින මිනිස්සු මරාන කන්න පඩත්තර මඟුල් ගේනව. මොන මඟුල කරන්නත් මිනිස්සු කෙළින් කරල ඉන්න ඕනෙ._
___________________________
_#මාලිමාවදිනවලමයිපස්සබලන්නෙ__._
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇයි පාස්පෝට් හදන්න පොත් නැහැලු .නාකි පප්ප කියනව රට දියුනුකරාලු ඌ.
අනිවාර්යයෙන්
මාලිමාව දින්නා කියලා මොකද වෙන්නෙ
ඇත්ත. ජය වේවා ❤ හරි පාලනයක් නෑ හරියට.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මුන්ට මාර්ග අනතුරු නතර කරන්න වුවමනාවක් නෑ මුන්ට ඕන මිනිස්සුන්ට දඩ ගහලා ආණ්ඩුවේ භාණ්ඩාගාරය පුරවන එක. සමහර ප්‍රධාන පාරවල් තියෙනවා වහන දෙකක් එහෙට මෙහෙට යන්න බෑ ඉතින් පස්සෙන් එන එකා ඔල්ටෙක් කරන්න යද්දි ඉස්සරහින් එන වාහනයට කොහොමත් වදිනවා.ඉස්සෙල්ලා පාරවල් පුළුල් කරන්න ඕන.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇයි ඕව කලින් එවුන් ඉන්න කාෙල ෙපනුෙන නැද්ද මාස ෙදකට ඔක්ෙකාම කරන්න පුලුවන්ද ඉවසල හිටපල්ල
ඔබතුමාට බොහොම ස්තූතියි .
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔය මොන සෙල්ලම් දාන්නෙත් තව දවස් ගානයි කවුරුත්.පොලිසියට ඕන පගාව ගන්නයි,නඩුයි විතරයි.ලබන 21න් පස්සෙ ඔය සෙල්ලම් ඉවරයි.#මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා .
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
තව ටික දවසයි පිස්සු කෙලින්නේ ඔය ඟද බල්ලෝ ටික අනිවාර්යයෙන්ම පන්නනවා අපි 💪💪💪💪💪💪 ජය ධරනි ...... ජය වේවා Npp ❤❤❤❤❤❤.
Hema hu,,yama malimawa ganna aepa ban.moka awat mewage thamai bolata matakada bola chithra aedagena gotawa genawa. Lejja nethi jathiyak
🧭 😂... dinanne Tilanga Sumatipaala 🐎 (Puthanooo)
ඔව් ඔබ තුමාගේ කතාව සියට දෙසීයක් හරි 👍
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
හෙන ගහන්න ඕන මුන්ට. ලයිශන් එකක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න ඕනද. මුදල් කාලය මහන්සිය කොච්චර යොදවන්න ඔනද. හෙනම ගහන්න ඕන
හෙට අනිද්දා මැරෙන්න ඉන්න අයගේ පරන අලුත් නොකරන බලපත් පවා අහෝසි කරලා මේ රජය තවත් ලක්ශ ගානක චන්ද අහිමි කර ගත්තා.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මුන්ගෙ අප්පගෙ නීතියක් ගේන්න හදන්නේ සුකෝබ ගෝගි වාහනවල යන අය ඕන තරම් මාරග නීති කඩනව උන් ඕනතරම් නිදහසේ යනව එදාවේල හොයාගෙන කන ත්‍රීවීල් කාරයව හැන්ගිලා ඉදල අල්ලගෙන නඩු දානව ඔය හැම නීතියම ගේන්නෙ දුප්පත් අහින්සකයට කාල මේ කාල කන්නි ආන්ඩුව තියෙනකම් දුප්පත් මිනිහට නැගිටින්න බැහැ. ජරාව කන හොරා පොලිස් තක්කඩින්ට තමයි මේ රජය හරියන්නෙ අනුර මහත්මය ආවම ඔය සෙල්ලම් ඉවරයි. ඔබ තුමාට බොහොම ස්තූතියි මේ පිලිබදව මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහදිලි කිරීමක් කෙරුවට දැන් වත් ශ්‍රි ලංකා වාසී මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න ඇතී කියල මම හිතනව අපේ ඉදිරි හෙට දවස මේ තහන්චි වලින් මිදිල ගෙවන්න නම් බුද්දිමත් තීරනයක් අරගමු.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Anura avath echcharai bm
තනිකරම ඇත්තක් ❤ ඇත්ත හෙළිකරාට ඔබතුමාට බොහෝම ස්තූතියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්තම කතාව ඔබ එළිදරව් කරන නිසා ඔබට ස්තුතියි .
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්ත කතා කරන එකට හදවතින්ම රෙෂ්පට්....❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ස්තූතියි ඔබතුමා මහජනතාව වෙනුවෙන් කතා කිරීම
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම හොඳයි දැනුවත් කරාට👍👍
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
තෙරැවන්සරනයි සර් ❤❤ ජය ජය ජය ❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
💐💐අපි වෙනුවෙන් ඇත්ත කතාකල ඔබට ස්තුතියි.💐💐
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබට බොහොම ස්තුතියි 👍
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔයාට ගොඩක් පින් මහත්තය ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼සල්ලි වලට laisan දෙනවා මුන්
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ආන්ඩුව හා උන්ගෙ නිලධාරීන් හැමදාම අතිසාරයට අමුඩ ගහනවා බඩගෝස්තර නිකායනේද
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබේ කතාව සහතික ඇත්ත සහෝදරය 👍👍👍
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්තම ඇත්ත! මේ ට්‍රැක්ලන්තෙ නම් පුදුමයි!? පොළීසිය වාහන කාරයො මරාගෙන කනවා. ඒකනවත්වන්න ඩිජිටල් ක්‍රමයක් හැදුවානම් නරකද? ඉතින් ඔබතුමා මේ සත්‍ය කතාකරන්න ඉදිරිපත්වීම යම්තරමකින් හෝ වැඩදායී වේවා කියල සිතමි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ තුමා කියන දේ ඇත්ත පොලිසිය දඩ කොලයක් දෙනවා නැත්තම් කීයක් හරි ගන්නව බොරුවට
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
හරියටම හරි ඔබගේ කතාව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මම දැන් අවුරුදු අටක් සවුදිය ඩ්‍රයිවින් කරනවා තාම පොලිසියෙන් නවත්තලා නෑ දඩ කොලේ location එකයි ෆෝන් එකටම එනවා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අයියෝ නැති මගුලක් මේ මීඩියා වල උන් ඇදගෙන යනවා.මේ රටේ ලයිෂන් ටික හරියට දීගන්නත් බැරුව ඉද්දි මුං මගුලක් කියෝනවා.අම කාලකණ්ණි හැත්තක් ඔක්කොම පගාවට ,ජරාවට වෙන රටේ මගුල් රෙද්දෙක් ඇදගෙන ලොකු සීන් 1ක් වගේ ඇදන් යනවා.රටේ ලොකුම පුශ්ණෙ මේකද..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනතුරු අඩුවෙයි නම් මේ නීති රටට හොඳයි.....කවුරු මෙනවා කීවත් අලුත් නීති අවශ්‍යයි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
😂😂😂 ow ow nithi vadi krpuvm hari 😂 ubl ochchrtm hrk d bm 😂
කතාව ඇත්ත සර් ටැම්පරි කොලේ දීල මාස 6 ක් ඇතුලත කාඩ් දෙනවනම් හොඳයි අවුරුදු දෙකක් ගියත් රියදුරු බලපත්‍රය නෑ ඒවට මුදලුත් අයකරල ඒත් කාඩ් නෑ හැම දිස්ත්‍රික්කයේම තියෙන මෝටරථ බලපත්‍ර දෙන ස්ථානවලත් කාඩ් දෙනවනම් හොඳයි ඒ ක්‍රම වේදයට කාඩ් නිකුත් කරනවනම් හොඳයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
නියමයි.. Demerit ක්‍රමය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද වුනා වැඩියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Ek maha gon vdk yko😢 minihekge license cancel krnvt vda vad ovt krnn tiyenv
Ekanam aththa thank you. Sir 💐💐 budu sarani 🙏🙏👌
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.සර් මගේ රියදුරු බලපත්‍රය තාමත් නැහැ.දැන් අවුරුදු 03ක් වෙනවා.තාමත් කාඩ් එක ආවේ නැහැ.මේකට මොකද කරන්නේ.ස්තුතියි
Will take some time…
Thank you… Appreciate your comment 👍👍👍
Sir kathawa harima watinawa
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Sir great,we are Thambuttegama.thank u.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Not only emissions reports but also no license insurance for most of motor cycles particularly privately owned.
😥😥😥
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා ඇත්ත කියන්නේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
❤ඔයා හරි සහතික ඇත්ත
♥️♥️♥️
Thank you… Appreciate your comment ♥️♥️♥️
Oba thuma kiyanade sahathika aththa❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කෙලින් කතා කරන පිරිමි
චුුලාසර්
විමල් ජයසේකර
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සම්පුර්න ඇත්ත ඕක කරන්න තියෙනේ දැන් 4G sola power camera ගැහුවනම් එවා තියෙනවා කියලා පාරේ ඇන්දම් 24 hours කව්රැත් වැරදි කරන්නැ එක කරන්න මුන් කැමකිනැ දඩ ගහලා කියකහරි හොයගන්න බැනේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මාර්ග අනතුරු වැඩි බලු බස් කාරයෝ, ත්‍රී වීල් කාරයෝ සහ තරුණ කොල්ලෝ ලයිසන් ගත්ත ගමන් යන්නේ උඩින්, ඕවා පොලිස් යෙන් අල්ලන්නේ නැ, උන් බලන්නේ වාහන නවත්වලා සල්ලි කීයක් හරි හොයා ගන්න
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
@@jagathwickramarathna8372 කිසිම නිතියකට වාහන පදවන්නේ නැත්තේ තුිරෝද රියදුරන් බස්රියදුරන් යතුරැපැදි කරැවන් නිසා අපි කොචිචර නිතියට වාහන පැදෙවිවත් පලක් නැ ,පගාවට ලයිසන් දිම නිසා ,
Yko vahana tiyenne ynn tamai 😢 gon katha kiynn epa itim bus hemita giyoth minissunt vada pramada vrnva bus karayt root ek velavt duvagnn barivrnv ethkot 3wheel hayyen ynv unt tava hire ekk duvann ubl unt kanna drnnane ev ganath hithpm ethkot bike padinne vegen ynn tamai naththm uu vahnyk gnn onnane uge vade krgnn prkkuinm ek nemei prashne methn me rate paravl kiyl jathiyk tiyenv evge ynn puluvnd blhllako bus ekk giyoth anith evun paren pita inne ek bus karayge varaddknemei ek pare avl gon katha kiynn epa anathuru vlkva gnn nm paravl hariyt tiyenn onene 😢
පිටරටවල් වල මම රස්සාව කලා අඋරුදු 25 ක් බරවාහන ඩ්‍රයිව්න් ලංකාවේ ඩ්‍රයිව්න් නම් අන්තිමයි බලන්න හැමදාම මොකක් හරි ප්‍රස්නයක් ඇක්‌සිඩන් වෙනවා හැමරටකම නමුත් අපේ රටේ කිසිම නීතියක් නෑ අපි හිටපු රටවල්වල පොලිසියෙන් හැංගිලා ඉන්නේ නෑ අපියන පාරවල් වල කැමරා හයිකරලා තියනවා අපි කරන වැ රදි වලට පොයින්ට් අඩු වෙනවා පොයිට් ඉවර උනාම ලයිසන් කැන්සල් ලංකාවේත් එහෙම කරානම් හරි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Correct explanations thanks
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සර් ඔබ තුමා දෙවියෙක් මෙවා ගැන කතා කරනවාට ජයවෙවා නියම හෙලයො
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Sahathika aththa kathawa sir, sudu iri makila tiyena thenaka allan dada kola liyaddi sudu iri penna nane makilane kiwama RDA ekata nadu danna kiyanawa , e wage place wala policye nadu target eka achive wenawane
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මේ දේ කරන්න ඕනේ (නැත්නම් හෝන් එක ගහගෙන හෝන් එකෙන් අනිත් මනුස්සයට හිරිහැර කර driving කරනවා, ත්‍රීවීලර් සහ bike දකුනෙන් overtake කරන්න බැරිනම් වමෙන් දානවා, දකුණට signal දාලා වමට හරවනවා, නැත්නම් signal light එක දාගෙන පැය ගනන් යනවා, මේවා නතර කරන්න, නීතිය නැතුව බෑ (ඩමී තියලා ලංකාවේ 90% driverලා හදන්න බෑ) දියුණු රටවල මිනිසුන් 90% විනය ගරුක රියදුරන් (ලංකාවේ 90% රියදුරන් ඉහත කී අය, තවත් කියනවනම් ඕනේ තරම් තියෙනවා)
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
බෙල්ල ගියත්ඇත්තකියුවටස්තැතියි❤❤❤❤🎉
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කට කෑවත් ඇත්ත කියන කෙනෙක්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔබතුමා කරන මෙම සේවයට ගොඩක් ස්තුතියි. මහත්මයාණෙනි මට දැනගන්න පුළුවන් ද පොලිස් රථවාහන නිලධාරීන් හට පුලුවන්ද ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් ගන්නා වාහන නතර කිරීමට පුළුවන්ද කියලා. මම දෙහිඅත්තකණ්ඩියේ වන අතර දෙහි/කණ්ඩියේ පොලිස් රථවාහන නිලධාරීන් නිරන්තරයෙන්ම එලෙස සිදුකරන නිසාවෙන් මාගේ දැනගැනීම සඳහා ඔබතුමාගෙන් ඇසුවෙමි.
Call me 0773 516 712
Thank you… Appreciate your comment 👍👍👍
Oya kiyana Kathawe Sampurna Aththa ❤❤❤❤jaya weawa😊 Ane Aththatama Aka Nam Aththatama Aththa.un. Dami ma Thamai. Hitapu gaman 🐒wage parata paninawa.. Oya digital krama hariyan na😂😢😮
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මොන නීතිය ගෙනාවත් ඒව පතෝල ජනතාවගේ පුදාන ආහාරයක් වන පාන්ගෙඩිය ග්450 කියල අමතිය පාරිභෝගික අඩිකාරිය පඩෂෝ දැම්මට නීතිය දින 3 ලොප්වෙලා නැවත පාන් ගෙඩිය ග් 330-350 අතර බරට වැටෙනව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Best ... thanks sir....❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ.තුමාගෙ..කතාව.හරියටම.හරි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්ත කතවක් ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
True Aiya ♥️♥️♥️
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Marga anathuru walak wanna meda pemant nhethi meda pemant danna whana simitha karanna
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කතවනම් නියමයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Sahathika aththa sir budhusaranai
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
❤ අනිවාර්යයෙන් සර් මුන්ට හෙන ගහනො
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Mea mahaththaya 100/100 k hari . Apita harima santhosai obathumage adahas prakasa kireema gana . 1ka thani pistan 1kak thiyena moter cycle 1kata mona dun sahathikadha? .patali champika thamai oya neethiya genave? Oya vidhiyata giyoth malimavatath venneth pohottuvata giya kalamai . Obathuma pin .deva pehitai.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ස්තුතියි..! ඔබට 💐
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Sathya wasayea mama kiyanne me dunwartha case ekakensal kalayuththui
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Bambuwa 9 months temporary kola dila, Card ekak thama ne, kohomaha one day dunoth witharak card thene, etha kota card kohehnda hene, horu pakku
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සහතික ඇත්ත මේ කතාව නම්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
small request ,,can u pls do your valuable content ,inside a room or some where ..
Noted…
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්ත කතාව....
මහජනතාවට යහපතක් වෙන නීති නෙවෙයි .... රජයට සහ අතරමැදියන්ට සල්ලි හම්බ වෙන ක්‍රම....
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
E de hari ehema hari riya anathuru aduwenawanam 👍
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
👍🤗 Nice
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
dhum test ekanam aththa, train wala duma penahalu athulata gihaama husma gannath amaarui.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Athakota nawatha laisaneka denne nomileda.ahema naththam laisan ekata komasarisga amma denawada danne salli nada.aka ahala balannako mahaththyo
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Super super your right
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ලයිසන් අහෙම කරට පස්සෙ අඋරැද්දක් ඉන්නකොට ලයිසන් කැන්සල් කරොන් එ මනුස්සයට ලමයිට කන්න වෙන්නෙ පස් නම හෙන ගහ්නව😢😢😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Ow bm😢 munt pissu
Thank you sir
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Super
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මහත්තය මගෙ ලයිසන් එක නැතිවෙලා හදාගන්න කීයක් යනවද තව දින තියනව අවු 2ඉස්සරහට මම කලින් ගත්ත නැතිවෙලා 1700 ට දැන් කීයක් යයිද
You may call RMV and get the necessary information….
Thank you… Appreciate your comment 👍👍👍
Obe kathawa eaththa thamai namuth ape riyaduran traffic jam waladi yanaheti dakkama pissu hedenawa kisima winayak ne . police neththam neethi garuka minissunta pare yannama hambawenne ne .
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ලංකාවෙි වාහන පැදවිමට රියදුරෝ නැතිවෙන කෙලියක් තමයි ඔික පොලිසිට මෙි දේ බාරදුන්නොත් දිනකට රියදුරැ පලපත් 1000 කින් එහා කැන්සල් වෙනවා 1000 වැඩිකිරිම 365 සමානයි 365000 රියදුරෝ වසරකට ගෙදර මම වසර 20 කට වැඩිය බස් පැදෙවිවා කිසිම අනතුරක් නැ මෙි වැඩෙි කියාත්මක උ නොත් අනතුරැ වැඩිවෙනවා එ්ක වෙන්නෙ මෙහෙමයි මම උප කල්පනය කලානෙ වසරකට අවලංගුවන බලපත් ගනන 365000 කියලා අන්න එ් ගානටම අදක්ස රියදුරෝ එනවා එ්අය පුහුනු වෙලා තියෙන්නෙ පැය 8ක් රියදුරැ පාසල්වල රියදුරෝ හිගවනවිට කවිරැන් හෝ කෙනක් යෙදවිමට වාහන හිමියට සිදුවනවා මම සංචාරයක් සදහා එමිරේටස්වලට ගියා මාසයක් රටෙි හමතැනම අැවිද්දා පොලිස් නිලදාරියෙක් දුටුවෙිනැ අාපසුඑනවිට එයාපෝට් එකට අැතුල්වෙන තැන මගියා පාරෙන් එතෙර කරන්න නිලදාරියෙක් හිටියා එපමනයි අපේ රටෙි දෙකෙන් පන්ගුවක් පොලිසිය පාරට බස්සලා සල්ලි හමිබ කරගන්නවා අාන්ඩුවට වහල්කමි කරන සමහර නිලදාරින් බොරැ කිය කිය දඩ ගහලා සල්ලි හමිබකරලා දෙනවා හැබැයි විසේස රාජකාරියකට ගියත් තමුනගෙ පඩියෙන් විදම් කරගෙන රාජකාරිය කරනවා අන්ඩුව මිනිස්සු ගැන හිතනවා කියලා එක එක නිති ගෙනල්ලා සල්ලි හම්බ කරගන්නවා එම නිති ගේන නලදා රින් කොමිස් ගහනවා අන්තිමට ජනතාව හැමදාම දුකේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
2009 ta kalin ewada passe ewada? Hariyata kiyanna
Kalin
Thank you… Appreciate your comment 👍👍👍
@@chulaadikari thank you
Supirim.supiri❤❤❤🎉🎉🎉🎉
♥️♥️♥️
Komath ekane iya monada bn me ponna weda wedakat athi deyak karaplla bn
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අලුත් රියදුරු බලපත්‍ර දීගන්න බෑ හැබැයි පම්පෝරි නම් එමටයි 😂😂 ලබ්බේ රට 😁😁
😀😀😀
Thank you… Appreciate your comment 👍👍👍
😢😢😢😢
හෙන ගහපිය මේ නීති ගේන උන්ට.....
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
🐃comments
Meka karanna puluwannam hodai mokada Dan inne driversla nemay pisso
@@kanchanaperera9072 ලයිසන් එක හදාගන්න අමාරුව දන්නෙ ලයිසන් තියෙන අයමනෙ
රියදුරු බලපත්‍රය අලුත් කරලා මාස 15ක්. තවම කාඩ්එක එව්වෙ නෑ.😢😢
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
Respect 💪❤🙏
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Dupatta aya drewere wede karena aka kalawwnnade yanna owunta wessata hana dayyoo balanna ona
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඩමි තියන එක ෙනෙමයි හ ෙලා කරන්න ඕන මාර්ග සලකුනු නැවතිය යුතු සිඨාන ආදිය පැහැදිලිව සටහන්කලයුතුයි එය ෙනාසලකන අයට දඩ සහ මාස තුනක් ඇතුලත තවත් එවැනි ෙද්කරන අයට ෙපායින්ට් කුමයක් මගින් රියදුරැ බලපතුය අෙහාසි කලයුතුයි ඒ ව ෙග්ම දඩ මුදලත් වැඩි කලයුතුයි පලමුව මාර්ග සලකුනු පැහැදිලිව සටහන් කර පුදාන මාර්ගයට පිවිෙසන විට නතර කලයුතුයි කියන දැන්විම් ෙකාෙහද තිෙයන්ෙන අවුරැදු 76 ක් තිස්ෙස්ම උන් කැව මිසක් රටට මහජනයට ෙමානවද කරල තිෙයන්ෙන
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Good sar
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනේ මහත්තයෝ පොලිසිය ඉන්නේ මහ පාරේ හැංගිමුත්තන් තියලා කියක් හරි .......???????????
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
riydru pahnwak..hama dantama.lbna krmyuk haduwanam.hari....polsieyh padi wdi.kranam...hari...akta apoya.nidasa gamnak una planta.. obtamta.taruwn semanal...sarni
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Malimaveth expery date 1ka ithamath langa wage . Balamu balamu api thava tikak mokadha venne kiyala . Tika tika janathava parata bassoth malma oyalatath duvanna venne . Balagena hodhea?.
Thank you… Appreciate your comment 👍👍👍
Ranil Rajapakse
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Ekak nam aththa kad eka thama ne ape
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කතාව ඇත්ත
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මාර්ග අනතුරු වැඩියි කියන්නේ ආදායමහොදයි ,මාර්ග අනතුරු අඩුයි කියන්න්නේ උන්ට ආදායම අ ඩුටි ඩිජිටල් අවශය නැ ,,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Un balanne vil ekak baik ekak nawaththala ahinsaka manussayegen kadaganna balana haththak inne polisi waraddak karanne nathuwa kollo baya karanawa.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Demerit points system එකක් ගේනවනම් ගොඩක් හොඳයි. ගොඩක් රටවල ඔය systy එක තියෙනවා. මම ඉන්න රටෙත් license cards නෑ. Digital card එකක් විතරයි තියෙන්නේ. Demerit points 30ක් දෙනවා. ඒක ඉවර වුනොත් අවුරුද්දකට license ගන්නබෑ. හැබැයි ඉතින් ඔබතුමා කිවුවා වගේ ලංකාවේ ඕක කරන්න බෑ. ලංකාවේ discipline නෑ. මේ රටේ දඩ ගහන්නේ cameras, drones පාවිච්චි කරලා. ඔය system change කතන්දර ඔක්කොම චන්ද ලංවෙද්දි විතරයි.😅
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සහතික ඇත්ත ඩිපොවල වහන ගිනිගොඩක් ගැහුවා වගෙ දුම😂😂😂
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Correct
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මගෙ ලයිසන් එක අලුත් කරගන්න ගියා. මගෙන් 4500 ගානක් ගත්තා. එක දවසින් ගන්න ඇත්තටම එහම ගානක් ගන්නවද?
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මගේ ලයිසන් එක නැතිවුනා අංකය මතක නෑ.පොලිසියේ පැමිණිල්ලක් දාන්න අංකය ඕනද
NIC no eka denna
Thank you… Appreciate your comment 👍👍👍
අඩුවියදමින් රියදුරු බලපත්‍රය කොහෙන්ද ගන්නෙ
You may inquire about this from a Learners Institute…
Thank you… Appreciate your comment 👍👍👍
එතකොට එදා වෙලා හම්බ කරන් කන එකාට බඩේ පාර වදිනවනේ ළමයිට කන්න දෙන්නේ මේ රස්සාවෙන් ඒ කවුරුද්දක් නැති උනොත් ගෙදර මිනිස්සු ගැන බලන්නේ කවුද
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Kaad 1ka danawa RS 4500 gannawa .
Hana gahanawa munta...
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍