ඇතුලේ නාමයෝජනා භාරදෙද්දී එළියේ වෙච්ච දේවල් | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ඇතුලේ නාමයෝජනා භාරදෙද්දී එළියේ වෙච්ච දේවල්
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reportert - Colombo Niroshan

ความคิดเห็น • 2K

  • @jayaneeth..........
    @jayaneeth.......... 26 วันที่ผ่านมา +55

    නූගත්කම පේනවා අපේ උන් අවුරුදු 76 ක් කරලා අද සමාජේ තියෙන තැන හරිම පහත් මිනිස්සුන්ගේ චින්තනය තවමත් වහල්භාවය මත මයි

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 26 วันที่ผ่านมา

      Ammo megillange ugath kama71/88/89 hodatama pennuwa.danuth Lal kantha ugath buddimath rata hadana aluth dewal hadunwa denawa.

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 27 วันที่ผ่านมา +60

    මේ කාළකන්නි දැක්කම සිහිබුද්ධිය තියෙන අය නම් මේවා මෙහෙයවන නායකයන් චංදයක් දෙන්නෙ නැ. නායකයාටත් මොංගල් සට්ටඹිකම් කරන මේ වගේ මෝඩ මීහරක්ටත් මොංගල්. අනේ අපේ රට කවදා හැදෙයිද

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 26 วันที่ผ่านมา

      මන්ද මානසික මොංගල් බේසිකයෝ

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 26 วันที่ผ่านมา

      සිංහයා කියලා කෙනෙක් චන්දෙට ඉල්ල නවද

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 27 วันที่ผ่านมา +71

    දිනනවා නම්කෑගහන්න දෙයක් නෑ බං

  • @sunilpiris5670
    @sunilpiris5670 26 วันที่ผ่านมา +47

    මේ වගේ හරක් හා එලදෙනියන් ඉන්න කන් අපේ රටට සොරිම තමයි.

  • @shanthinideepika4348
    @shanthinideepika4348 26 วันที่ผ่านมา +58

    මේ සංස්කෘතිය තමා වෙනස් කලයුත්තේ.. දියුණු දේශපාලන සංස්කෘතියක්‌ අපිට ඕනි. අද ඔප්පු කලා අයෙත් දුන්නත් එච්චරයි කියල පක්ෂ දෙකක්ම. මේකෙන් තව බුද්ධිමත් set එකක් එකතු වෙනවා npp එකට. 🙏🙏

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 27 วันที่ผ่านมา +313

    සජියා වගේම තමයි උගේ පාක්ෂිකයනුත් පට්ට මෝඩයෝ...
    සජියටනම් ජයයි තමයි බන් රැකියාවක් නැතුව යන්නෙ rangerover වල...
    තොපිට තමයි කෙලවුනේ...
    මාලිමාවට ජයවේවා ...
    මාලිමාවට ජයවේවා ..
    මාලිමාවට ජයවේවා ...

    • @Dinuja358
      @Dinuja358 27 วันที่ผ่านมา +8

      ඇත්ත

    • @R-me5ey
      @R-me5ey 26 วันที่ผ่านมา +19

      අනේ මන්ද මේ මෝඩ මිනිස්සුත් ඵක්කනේ අපි ඉන්නේ. රට වලපල්ලට 😢😢😢😢

    • @n.v.bandulaprabath6470
      @n.v.bandulaprabath6470 26 วันที่ผ่านมา +12

      සජිත් හිනා වෙනවා ඇති මූන් ඉන්නකම් මට බය වෙන්න දෙයක් නෑ

    • @rickallon8697
      @rickallon8697 26 วันที่ผ่านมา +3

      Aththama kathawa

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 26 วันที่ผ่านมา +1

      Beelawage

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we 27 วันที่ผ่านมา +26

    මේ ගොල්ලගේ හැසිරීමෙන් හිතාගන්න පුළුවන් අපේක්ෂකයාගේ විදියත් .

    • @IndrikaUdeni
      @IndrikaUdeni 26 วันที่ผ่านมา +3

      ඔව් සජ්ත් කියන්නෙ අමු රස්තියාදු පවුල්

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 27 วันที่ผ่านมา +31

    මුන්ට තණකොල දීපල්ල

  • @LakminiDesilva-d7q
    @LakminiDesilva-d7q 26 วันที่ผ่านมา +19

    වැඩිපුර කෑ ගහන්නෙ බයට.මාලිමාවෙ පාක්ශිකයින්ගෙ වැදගත්කම බලන්න .මාලිමාවට ජය .❤

  • @kalutantrigekarunaratne2872
    @kalutantrigekarunaratne2872 26 วันที่ผ่านมา +19

    චන්දෙ ඉල්ලන උන්ට ජයවේවා කියල ජන්දෙ දාන අපි සෑමදාම පැරදිලා.

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 26 วันที่ผ่านมา +40

    අඩෝ පව් බන් මේ මිනිස්සු .හොද්දයි බතුයි අනාගෙන කාල මෙහෙම හිටියට බඩවල් හිස් මුන්ගෙ😢

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 27 วันที่ผ่านมา +203

    කීයක් දීලද දන්නෙ නෑ අපෙ මාලිමාවට පඩ ෂෝ නෑ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 26 วันที่ผ่านมา +3

      එකෙන්ම......

    • @user-hh4cr1cq4g
      @user-hh4cr1cq4g 26 วันที่ผ่านมา +1

      Ekenma💪💪💪

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 26 วันที่ผ่านมา +1

      මාලිමාවෙි ජේවිපි උන් තොගේ අමිමා ට හිකුවාද෴පොන්න වෙිසි ගේ පුතා..යකෝ එකෙන්ම සජිත් තමයි..

    • @khchandana4593
      @khchandana4593 26 วันที่ผ่านมา +6

      චන්චල නිස්චල කියන වචන දෙකේ ලොකු අරුතක් තිබේ
      මාලිමාව යනු රටටම ලොකු අරුතක් පෙන්නා තිබේ
      මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @ajithkumarasiri8643
      @ajithkumarasiri8643 26 วันที่ผ่านมา +5

      මාලිමාව ට,ජයවෙවා ,ජයවෙවා ,ජයවෙවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 26 วันที่ผ่านมา +10

    දුක හිතෙනව මේ මිනිස්සු දැක්කම 😢

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 26 วันที่ผ่านมา +55

    මේ වගේ ගොබ්බ හැතිකරයක් ඉන්නතාක් අපේ රටට අබසරණයි 😭😭😭😭

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 26 วันที่ผ่านมา +13

    මම හිතුව දැන්වත් වස්සො වැසියො අඩුවෙයි කියල බලනකොට උන් තාමත් ඒ වගෙම ඉන්නව.

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 27 วันที่ผ่านมา +31

    ඔය වහල්ලුන්ට ඕක අත් හැර ගන්න බෑ මැරෙන්නෙ හිගන්නු සේම තමයි පව් ඉතිං

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 27 วันที่ผ่านมา +257

    කෝ අනුර මහත්තයගෙ එකෙක් කෑ ගහනවද.....🎉🎉🎉❤❤❤ ජයවේවා මාලිමාවට වෙනසක් පෙන්නන්ඩ 🎉❤❤

  • @shanthasrinath6814
    @shanthasrinath6814 27 วันที่ผ่านมา +26

    අමු ගව සම්පත ⁣තවත් ඉදිරියට.

    • @senawirathna6147
      @senawirathna6147 26 วันที่ผ่านมา

      හරක කොතනද එතන ගොම..
      ගොම කොතනද හරක එතන...

  • @awjayantha9729
    @awjayantha9729 26 วันที่ผ่านมา +56

    බිල බිල රෙදි නෑ ,රට බාරදෙන්නෙ මෙ සාමජිකයන් සිටින පක්ෂයකටද?විනයක් තිබෙන ,සාමජිකයන් සිටින පක්ෂයකටද?තිරණය ඔබ සතුයි?

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 26 วันที่ผ่านมา +24

    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    මාලි මාවට ජයවේවා ❤❤❤

  • @titiya7125
    @titiya7125 27 วันที่ผ่านมา +40

    කසිප්පු බොන එකාට විස්කි පොවලා

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 27 วันที่ผ่านมา +216

    පිස්සො ඇවිස්සිලා පව් මේ සෙනග සල්ලිවලට නොකරන දෙයක්නෑ මාලිමාවටජය

    • @user-gp4pf5xv5t
      @user-gp4pf5xv5t 26 วันที่ผ่านมา +4

      සිරා කතාව

    • @user-tx4uu9km7p
      @user-tx4uu9km7p 26 วันที่ผ่านมา +1

      True

    • @kalumcom2151
      @kalumcom2151 26 วันที่ผ่านมา +3

      Npp modayo😅😅😅

    • @user-nm5yb3uh8y
      @user-nm5yb3uh8y 26 วันที่ผ่านมา +3

      @@kalumcom2151 මෝඩයො වැහි වැහැලා ඉන්නෙ සජබෙයි රනිල්ගෙයි අනිත් එක තමයි බේබද්දො එළ හරක් මී හරක් දෙගොල්ලොම ඉන්නව
      මාලිමාවට ජය අනුර කුමාර ජනාධිපති ලියල තියාගන්න

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 26 วันที่ผ่านมา +1

      Jeppogobba minimaruwo😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @NishithaSamarakoonmudiya-df9zs
    @NishithaSamarakoonmudiya-df9zs 26 วันที่ผ่านมา +126

    මාලිමාවෙ නිහඩ උගත්කමට අපේඋත්තමාචාරය

    • @user-qn2yg1bt8h
      @user-qn2yg1bt8h 26 วันที่ผ่านมา +4

      පිරුනු කලේ දිය නොසැලේ!

    • @nimaliperera9457
      @nimaliperera9457 26 วันที่ผ่านมา +3

      දොරේ සද්දේ සහ බෙරේ සද්දේ. ...
      තේරුම් ගනින් ....
      ❤❤❤🧭🧭🧭

    • @champaratnayake7181
      @champaratnayake7181 26 วันที่ผ่านมา

      නිහඬ කොහෙද කුනුහරුප අපහාස මේ අහස පුරා පතුරුවා හැරලා තිබෙන්නේ ජෙප්පන් විසින් බව අවිවාදයෙන් රටම දන්නවා.

    • @bopagechamli8290
      @bopagechamli8290 26 วันที่ผ่านมา

      පල පල​@@champaratnayake7181

    • @dileeshadinali2585
      @dileeshadinali2585 26 วันที่ผ่านมา

      ​@@champaratnayake7181thopita jeppo කියලා කෑල්ලක් නැතුව bathpigana අතට ගන්නටත් බැරුව athi.sorry වැරදුන bath නොවෙයි punnakku කන awunne.

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 26 วันที่ผ่านมา +8

    රට ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මේ වගේ බත් බැලයෝ නිසා මේ රට හැමදා වලපල්ලේ. .මේ මී හරකුන්ට කොහොම කීවත් තේරෙන්නෙ නැහැ.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 26 วันที่ผ่านมา +31

    මේ ජඩ මෝඩ වහල් ක්‍රමය මාලිමාවේ රජයකින් අවසන් කිරීමට හැකි වෙන බව විශ්වාසයි
    මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 27 วันที่ผ่านมา +114

    අහිංසක මිනිස්සු මොනවා හරි ලැබෙන දේකට ඇවිත් බෙරිහන් දෙනවා කණගාටුයි අහිංසක මිනිස්සු ගැන උඹල ඔය විදිහටම හැදිහල්ලා යම් දවසක ජාතික ජන බලවේගී රජයක් යටතේ ඔබලා සත්‍යය තේරුම් ගනියි

    • @user-hh4cr1cq4g
      @user-hh4cr1cq4g 26 วันที่ผ่านมา +1

      Ahinsaka neme bn,patta harak,bath kana un nam wenna be

    • @mahanamahemantha9374
      @mahanamahemantha9374 26 วันที่ผ่านมา

      marikkalge golayo

    • @laledirisinghe1555
      @laledirisinghe1555 26 วันที่ผ่านมา +6

      දුප්පත් ජීවිතය තමන් ලබා උපන් හැටි කියලයි මිනිස්සු හිතනනේ,,,පාලකයෙන් විසින් තමන්ට උරුම කළ දෙයක් කියලා වැටහීමක් නැහැ,,මෝඩයි,ඉතින් හාල් දහයක් වටිනවා,,බොන එකාට බත් අකට් එකයි අරක්කු කාලයි වටිනවා,,ඉතිං මහ උන්ටම සුර සැප හදන්න බෙරිහන් දෙනවා

  • @rahimfaizal3638
    @rahimfaizal3638 26 วันที่ผ่านมา +77

    රටේ බුද්දිමත් හොද දැක්මක් ඇති නායකයා අනුර විතරයි මාලිමාවට ඔබේ කතිරේ ගහන්න ජයවේවා 🇱🇰👍🙏

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 27 วันที่ผ่านมา +65

    අයියෝ කොහෙන්ද මෙ හිගන මිනිස්සු හොයා ගත්තෙ පව්‍

    • @IndrikaUdeni
      @IndrikaUdeni 26 วันที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත ඔය සජියගෙ නෑදැයො තුට්ටුදෙකේ උන් නෙ

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 26 วันที่ผ่านมา +1

      ​@@IndrikaUdenithpi kuhaka jvp karayo higanno kiyala apahasa karannna epa kalakanniyo, anuraya higanna

    • @senawirathna6147
      @senawirathna6147 26 วันที่ผ่านมา

      පේමන්ට් එකෙන් අහුලගත්තෙ ..පනහෙ සීයෙ කෑලිගොඩෙන්..😂

    • @nirmalawick8290
      @nirmalawick8290 26 วันที่ผ่านมา

      😃😃

  • @kumaranathunga9857
    @kumaranathunga9857 26 วันที่ผ่านมา +7

    තනි ඌරු පිම්පියෙක්.ඒකටම හරියන්ඩ මරියා කඩේ වෙස බඩු ටිකකුත් ගෙනත්.😂😂😂😂 පව් මුන් කසිප්පු බාගෙටයි,බත් පැකට් එකටයි,ලැට් පොච්චියටයි සිල් රෙද්දට,රුපියල් 2000/= ටයි,හාල් කිලො 10 ටයි විදවන විදවිල්ලක් හා මුන් කන කට්ටක්.🐃🐃🐂🐂🐄🐄 ක් ටික ඔන්න නුගත් කමේ වෙනස.ඔකයි.ඔන්න ඔය ක්‍රමයයි තමයි අපි මේ වෙනස් කරන්න දගලන්නේ, හදන්නේ මාලිමාව සමග එකතුව හරක් නැති රටක් අපි අනුර සහොදරයා ජනාධිපති කරලා ඔහුගේ පාලනය සමග බිහි කරනව කරනවාමයි..💪💪💪💪මාලිමාවට ජය💞💞💞💞 .හරක් ටික මස් කඩේට දක්කන්නට මාලිමාව වටා රොද බදිමු.💪💪💪

  • @l.c.r.umagiliya7875
    @l.c.r.umagiliya7875 26 วันที่ผ่านมา +16

    රටටම කේලවලා එන හැටි බලපල්ලා හොරු
    ලංකාවේ උන් හදන්න බැ කිසිදාක

  • @user-sy1ur5dd1u
    @user-sy1ur5dd1u 27 วันที่ผ่านมา +25

    තණකොල කන මිනිස්සු අමූ පිස්සෝ

  • @ajithhimasha311
    @ajithhimasha311 26 วันที่ผ่านมา +11

    මේ වගේ මිනිස්සු රුපියල් 5000කට ඕන තරම් හොයාගන්න පුළුවන්.

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 27 วันที่ผ่านมา +37

    ශර්ට් එක නැති කෙනා ටිකක් කොටයි නේද ? ඡන්දෙන් පස්සේ කම්කරු රස්සාවක් හම්බෙන්න පුලුවන් නේද ?

    • @YA-mu8zy
      @YA-mu8zy 26 วันที่ผ่านมา

      Anuravageda

    • @dineshshanaka7380
      @dineshshanaka7380 26 วันที่ผ่านมา

      චන්දෙන් පස්සේ උඩ බලාගෙන අතේ ගහන්ඩ තමා වෙන්නේ....😂😂😂😂😂😂😂😂

    • @senawirathna6147
      @senawirathna6147 26 วันที่ผ่านมา

      පාර අතුගාන එකට මෙයාව දමංන ..මේ මේ වෙන අය එන්න එපා මට මගේ එක පුරවන්න ඕනි..

    • @xtrausa2762
      @xtrausa2762 26 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @forestgum1237
    @forestgum1237 26 วันที่ผ่านมา +4

    සජිත් දිනලා වැඩක් තියනවද මචෝ, ජනතාව හැමදාම පරාදයි නමි !!!
    76 වසරක සාපය නිමාකරන ක්‍රම වෙනස හරහා ජනතා දිනවන්න මේ එතිහාසික හොරාවේ අනුර කුමාර දිසානායක සහොදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය නියතයි නියතකරවමු 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 26 วันที่ผ่านมา +11

    අපේ නායක අනුර සහෝදරයාට ජය ජයවේවා ❤❤❤

  • @albertperera9225
    @albertperera9225 27 วันที่ผ่านมา +60

    මේ සක්කිලියට කන්න බොන්න දීලා.... මිනිස්සු ඕවට රැවටිච්ච කාලය ඉවරයි

  • @amiladhanushka
    @amiladhanushka 26 วันที่ผ่านมา +17

    හැමදාම හිගන්නො වාගෙ ඉන්න කැමති කාලකන්නි

  • @ROLEX.232
    @ROLEX.232 27 วันที่ผ่านมา +72

    කාලක් දුන්නනං හැම.පක්ෂෙන්ම ඕම කෑ ගහන එකෙක් ගෙනියන්න තිබ්බා😂😅

  • @karuapp6083
    @karuapp6083 26 วันที่ผ่านมา +3

    කසිප්පු බාගෙ දීපු එකාට ජයවේවා!

    • @Rover1117
      @Rover1117 26 วันที่ผ่านมา

      👍👍🤣🤣

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 26 วันที่ผ่านมา +8

    ඉදිරියට කරුම ගෙවන කට්ටිය

  • @user-zy5le6xz4i
    @user-zy5le6xz4i 27 วันที่ผ่านมา +89

    යකෝ රට ඉන්න මෙච්චර තියෙන අයවත් අනුර මහත්තය වෙනුවෙන් හඩ නගන්නෙ නෑ අපි මූල්‍යමය වශයෙන් උනත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් උදව් කරන්න කැමති විදේශ ශ්‍රමිකයන් ..ජය වේවා අපෙ මාලිමා පුන රුදයට....🎉🎉🎉🎉❤❤❤

    • @nimaliperera9457
      @nimaliperera9457 26 วันที่ผ่านมา +5

      බෙරේ සද්දෙයි. ..
      දොරේ සද්දේ. යි...
      වෙන්කරලා දැනගනින් bro...
      ❤❤❤🧭🧭🧭🙏🙏🙏

    • @oshindhanodya8329
      @oshindhanodya8329 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @Shashika613
      @Shashika613 26 วันที่ผ่านมา +2

      සුද්දන්ගේ පුකවල් හොදාලා උබලා එවන සල්ලි වලින් මුන් ජොලි දානව නෙත බ්න් 😂😂😂

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 26 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 27 วันที่ผ่านมา +79

    ආතල් කෝටියයි හැබැයි මාලිමාව තමයි චන්ද කෝටියක් ගන්නෙ 😂😂😂😂කලබල නැතුව හිටපල්ලා .සජියා ,නෝමලයා පොනිල කට්ටිය ඔක්කොම දිනනවා 😂😂හිනෙන් ඇ😂 මාලිමාව බලයට එනඑක නවත්තන්න කාටවත් බැ

    • @shiransuranjith9491
      @shiransuranjith9491 26 วันที่ผ่านมา

      ඔට්ටු බැ ලක්ෂ 50දපන්

  • @NawaMax
    @NawaMax 27 วันที่ผ่านมา +88

    නීතියක් හැදියාවක් නැති රටක දේශපාලන නායකයෙක් වෙනුවෙන් කරන අසංවර අදූරදර්ශී ප්‍රචාරයක්.
    මාලිමාව මේ අසංවර රට සංවර නීති ගරුක රටක් කරනු ඇත.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 26 วันที่ผ่านมา

      Jeppo kabbange hulan giya baluwe 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @athularathnaweera4092
    @athularathnaweera4092 26 วันที่ผ่านมา +2

    මෙ පාරත් හොරැරෑලම දිනෙවිවොත් මුලුරටෙම මිනිස්සුන්ට දෑකැත්තයී ගොනිපඩන්ගූවකූයි අත්කරත්තයකයී දූන්නනමි ඇති ගෙදරටම කන්න තනකොල කපාගන්න

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 26 วันที่ผ่านมา +5

    මේ බාලාංශ දේශපාලනයට තිත තබා 🧭 ජයග්‍රහණය කිරීමට සියලු බුද්ධිමත් ජනතාව එක් විය යුතුයි .

  • @osmondvithanage6291
    @osmondvithanage6291 27 วันที่ผ่านมา +17

    අඨෝමුකයෙන් ඉපදිච්ච එවුන් ,මෙච්චර දෙයක් රටට කරපු ගොබ්බයන් ට කඩේයන තොපිට නිවන්සැප ලැබේවා

  • @user-nx2zm4he9m
    @user-nx2zm4he9m 27 วันที่ผ่านมา +176

    මුං වගේ උන් ඉන්නකං සජිත්ල වගේ උන් උඩ පනී

    • @mahanamahemantha9374
      @mahanamahemantha9374 26 วันที่ผ่านมา +1

      mun wage naki hatikarayak tama sajithge

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 26 วันที่ผ่านมา

      Jeppo minimaruwo😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 26 วันที่ผ่านมา

      Jeppo harak 🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 26 วันที่ผ่านมา

      ​@@mahanamahemantha9374kuhaka minimaruwo🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @user-wx4cc8mb8f
      @user-wx4cc8mb8f 26 วันที่ผ่านมา

      හරක් කවුද කියලා මිනිස්සුන්ට පෙනුනා බං😂😂​@@user-fb2wq7it1u

  • @Mihipathi
    @Mihipathi 26 วันที่ผ่านมา +22

    නදකින් මෝඩ මිනිස්සු. මුං වගේ මෝඩ වහල්ලු වැඩි උනොත් අපේ අහිංසක දරුවන්ට අබසරණයි

  • @freddiepeter5246
    @freddiepeter5246 26 วันที่ผ่านมา +2

    මේව බලලවත් රටේ මාලිමාවට චන්දය දීපල්ල

  • @asaranasarana8310
    @asaranasarana8310 26 วันที่ผ่านมา +1

    මේ ගෑණුට තියෙන අමාරුව එදා වේල කන්න නෑ. 225 එපා කියලා අරගල කරලා ආයිත් පස්සේ යනවා

  • @shakthimc
    @shakthimc 27 วันที่ผ่านมา +26

    අඩෝ මේ රට මොනා උනත් ආතල් බං. 😂😂😂

  • @SanathAbeykoon
    @SanathAbeykoon 27 วันที่ผ่านมา +21

    ලැජ්ජාවේ බැ.රෙදි නැතිව කඩේ යාම.

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 26 วันที่ผ่านมา +14

    පව් මේ මෝඩ ජනතාව😭😭🤮🤮
    මාලිමාවට ජය වේවා !

  • @laledirisinghe1555
    @laledirisinghe1555 26 วันที่ผ่านมา +8

    මහ පත ගෑණුනේ ඉන්නේ,, මුන්ට ඇරියට දැනෙන්නේ නෑනේ,,එකම විසඳුම මාලිමාව

  • @mohamedfaizal1192
    @mohamedfaizal1192 26 วันที่ผ่านมา +1

    පව් මේ මිනිස්සු ... හොඳට බොන්ඩයි සල්ලියි දීල මඩවන හැටි ....

  • @samanthaperera2811
    @samanthaperera2811 27 วันที่ผ่านมา +24

    පව්නෙ මේ බීලා කෑගහන ඔය එකෙකුටවත් සජිය එන වාහනේ රෝදයක් තරම් වත් වටිනා , බයිසිකලයක් වත් තියෙනව ද....පව් මෝඩ මිනිස්සු

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 26 วันที่ผ่านมา

      Namalta jaya

    • @Rover1117
      @Rover1117 26 วันที่ผ่านมา

      ඔව් ,දුප්පතාගේ හිතවතා බැස්සේ Rangerover එකකින් .අපොයි ...😂😂😂

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 27 วันที่ผ่านมา +43

    පිස්සො රලක් ගොන් සජියා පස්සේ දුවන...

    • @IndrikaUdeni
      @IndrikaUdeni 26 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂 true

  • @pnplanka3725
    @pnplanka3725 27 วันที่ผ่านมา +14

    #මාලිමාවටකෝටියක්

    • @Devil678-j9j
      @Devil678-j9j 26 วันที่ผ่านมา +1

      3% 😂😂

  • @samanfernando1399
    @samanfernando1399 26 วันที่ผ่านมา +1

    Malemavata ශබ්ද අවශ්‍ය නෑ ජනතාව අවබෝධයෙන් ජනතාව හොඳට තේරුම් අරන් තියෙන්නේ Malemavata jayavava ❤❤❤❤❤❤

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 26 วันที่ผ่านมา +1

    හරකුන්ට ලැජ්ජා නෑනෙ මොලේ නැතිව ලැජ්ජා කොහෙන්ද අනික හොරා කාපු සල්ලිවලින් හොදට තෑගි දෙනවනෙ

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 27 วันที่ผ่านมา +15

    පුදුම කාලකණ්ණි මිනිස්සු ...!

  • @badrzaman-be3xi
    @badrzaman-be3xi 27 วันที่ผ่านมา +54

    පරණ වෙච්ච ගල් බාගයක් ගහලා බය්යා චූන් වෙලා කියන කතා..ඔහුට සජිත්ගේ ආණ්ඩුවෙන් සුරාබදු ඇමැති පොස්ට් එකක් ශුවර්..බේබදු ඇමැති

  • @shakthimc
    @shakthimc 27 วันที่ผ่านมา +21

    සජිත් සජිත් සජිත් . මුට කම්කරු ජොබ් එකක් තමා හැබැයි හම්බ වෙන්නේ 😂😂😂😂

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 26 วันที่ผ่านมา +2

    මේ මැටි මෝල්ලු කවදාවත්ම හැදෙන්නෙ නෑ

  • @suwarnamallika164
    @suwarnamallika164 26 วันที่ผ่านมา +1

    මාලිමාවේ ඉන්න අය උගත්තු නූගත්තු අය ගොඩක් ඉන්නවා අපි කලබල වෙන්නෙ නෑ ජය මාලිමාට නියතයි

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 27 วันที่ผ่านมา +16

    මේ වගේ ගොන්නු අඳුර ගන්න හන ගහලා තියෙන්නේ ...😄

  • @menulee6279
    @menulee6279 26 วันที่ผ่านมา +52

    මෙන්න සජිත්ට ඡන්දේ දෙන පජාත හැත්තගේ හැටි෴ පිරුනු කළේ දිය නොසැලේ෴ අනුර සහෝදරයාගේ ජය නියතයි෴🎉🎉🎉

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 26 วันที่ผ่านมา

      Ai duppath minihata tamange kamatta prakasha karanna barida?71/88/89 wage ehema minissu maranna hithagena innawada? jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f 26 วันที่ผ่านมา +10

    ලෝකෙ වටේ හිඟා කන හිඟන ත්‍රස්තවාදි වලින් වෙනුවෙන් කඩේ නොයන නුඹලාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @Shwjwjwjj
    @Shwjwjwjj 26 วันที่ผ่านมา +3

    උන්ට නම් හැමදාම ජය වුනානේ...මුන්ට හුලං..ගොන් හැත්ත.

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා අනුර ටජයවේවා !!!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 26 วันที่ผ่านมา +10

    නායකයන්ගෙ අසංවරකමමයි පාක්ෂිකයන්ගෙත්..........

  • @southerncom2071
    @southerncom2071 27 วันที่ผ่านมา +62

    ඇත්ත තමයි සජිත් ට ජයවෙලා තියෙන්නෙ එයා උපන්දා සිට. රටේ ජනතාවට පමණයි වැරදුනේ...

  • @malikagamage2983
    @malikagamage2983 27 วันที่ผ่านมา +29

    දුප්පත් කම නැති කරන පුතානෝ වෙනුවෙන් උඩට අදින්න වත් නැති එකෙක් දගලන හැටි 🤣🤣

  • @jehanlopez1257
    @jehanlopez1257 26 วันที่ผ่านมา +1

    අද අනුර දිසානායක නාම යෝජනා දෙනකොට නාමල් එක්ක විතරයි කතා කරේ අත අල්ලන්, වෙන කිසිම අපේක්ශකයෙක් ගේ මූණ වත් බැලුවේ නෑ.. ඒක තමයි ගේම් එක 😂

  • @yanusharashmith2566
    @yanusharashmith2566 26 วันที่ผ่านมา

    මේක තමයි 76 වසරක් කරපු පාදඩ දේශපාලනය මේ මිනිස්සුන්ට අනුකම්පා කල යුතුයි ඔය විදිහට තමයි අපේ දරුවන්ගෙ කොදු බින්දේ එක එක පාදඩ දේශපලකයින්ගේ ගැත්තන් වෙලා මේ රට විනාස කලේ මේ වගෙ මිනිස්සු නමුත් දැන් බහුතරයක් ජනතාව තේරුම් අරන් ඉන්නේ ❤ ❤❤ මාලිමාවට ජයවේවා

  • @ravindraliyanaarachchi5919
    @ravindraliyanaarachchi5919 27 วันที่ผ่านมา +59

    මාලිමාවට ජය වේවා හොරු බංග වේවා

  • @msamarakoon7209
    @msamarakoon7209 27 วันที่ผ่านมา +32

    මේවා දැක්කම සජිත්ට ලැබෙන ඡන්දත් නැති වෙන එක ගැන දුකයි

    • @IndrikaUdeni
      @IndrikaUdeni 26 วันที่ผ่านมา +2

      මේක පුදුමයක් නෙමෙයි සජියගෙ නැදැයො කොලබ ඉන්න.ඕක තමයි පවුල් පසුබිම..ගිරිය යටින් කෑගහන්නෙ ඕකනේ

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 26 วันที่ผ่านมา +17

    ඡන්දදායකයන් වැදගත් විදිහට හැසිරෙන්න වගබලා ගන්න ඕන. අද
    දියුනු සමාජය මෙවැනි හැසිරීම්
    අනුමත කරන්නෑ

    • @LakminiDesilva-d7q
      @LakminiDesilva-d7q 26 วันที่ผ่านมา

      මාලිමාවෙයි මෙයාලගෙයි වෙනස දැක්කා ද

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 26 วันที่ผ่านมา

    කොහොමද අපේ එකාගෙ විනය හික්මීම හා සංයමය.අදාල රාජකාරිය කරගන යාමට උපරිම සහයෝගය.උගත් බුද්ධිමත් ඡනතාව ඵකෙන්ම මාලිමාවට.හෙට ඉර පායන තරමට දිනුම ෂුවර්

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 26 วันที่ผ่านมา +1

    සජීයට ඉන්නව නමි ඉන්නේ මේ වගේ කසිප්පු ටික ක් ගහලා දඟලන මොලේ කලදක් වත් නැති බත් පැකට් එකට කඩේ යන සජීයා වගේම ගොන් මෝල්ලු ටිකක් තමයි රටට ජාතියට ආදරය කරන සියලුම ජනතාව බුද්ධීමත් ජනතාව මෙවර හදවතින්ම මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 27 วันที่ผ่านมา +21

    ඇත්තටම රටට මෙහෙම වෙනඑක අහන්න දෙයක්ද
    මිනිස්සු න්ගේ වටිනා කාලය නාස්ති කර දමන
    මේ වගේ මිනිස්සු ඉන්න කම් අපේ රටට කාගේ පිහිටද...

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 27 วันที่ผ่านมา +9

    පිස්සන් කොටුවෙ දොර ඇරිලා.

  • @nima3458
    @nima3458 26 วันที่ผ่านมา +6

    😁 අඩෝ ට්‍රැක් ලන්තේනම් පට්ටම ආතල් මන් මේක දාලා යන්න හිතන්නෙවත් නෑ. මෙච්චර ආතල් රටක් දැකලම නෑ

  • @TkMShort
    @TkMShort 26 วันที่ผ่านมา

    බේර වැවේ හිටපු සෙට් එකත් ඉන්නේ 😂 ලැජ්ජා නෑ😅

  • @priyanthawijesundara-c2j
    @priyanthawijesundara-c2j 20 วันที่ผ่านมา

    මේ තියෙන්නෙ ලංකාවේ සුපිරිම ප්‍රබුද්ධ දේශපාලනය.මොකටද අනේ මේ ක්‍රමේ වෙනස් කරන්නෙ..........

  • @user-ec3nx8ds4x
    @user-ec3nx8ds4x 27 วันที่ผ่านมา +8

    ඡනතාවට ඡයවේවා නොකියා හොරැන්ටම ඡයවේවා කියන
    මේවඟේ ගොංහැත්තක් දැක්නමයි

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 27 วันที่ผ่านมา +10

    කැලේ හැටියට නෙ විමානෙ
    සජිය වගේමයි ඌට කඩේ යන ගොබ්බයොත්

    • @ranjanik9774
      @ranjanik9774 26 วันที่ผ่านมา

      Sahatika atta 💜

  • @Asankashammi9115
    @Asankashammi9115 27 วันที่ผ่านมา +11

    යකෝ ඇට අයින්කරල ගහපිය 😂😂😂

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb 25 วันที่ผ่านมา

    ජානතා බලයට මලීමවට ජය වේවා මේ නුගත් දුශිත දෙශපලකයින් ට තිත තියමු අපී සෙරම ඒකතු වේලා

  • @GunarthnaUlluwisHewage
    @GunarthnaUlluwisHewage 26 วันที่ผ่านมา +1

    Let ,win national leader anura kumara desanayake ❤❤❤

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 26 วันที่ผ่านมา +10

    පවි අප්පා ...මාලිමාවට ඡයවේවා

  • @tharangagalabada8017
    @tharangagalabada8017 26 วันที่ผ่านมา +6

    නෙදකිං..ජයවේවා කිය කියා.. කෑ ගහන බහුතරය රට කාපු වයසක සෙට් එක...

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 27 วันที่ผ่านมา +10

    හාල් කිලෝ දහයේ බලේ

  • @user-si5ig9jt5s
    @user-si5ig9jt5s 26 วันที่ผ่านมา

    මේ මූණු ටික දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ.අබුද්ධිමත් නාකි රැලක් විතරයි ඉන්නෙ.මාලිමාවට ජයවේවා

  • @sameerasampathlskf5122
    @sameerasampathlskf5122 26 วันที่ผ่านมา +1

    අම්බරුවෝ පින් දරුවෝ 😂😂😂😂😂

  • @chamindachaminda5206
    @chamindachaminda5206 27 วันที่ผ่านมา +8

    ණයට කහිනවා කියන්නේ මේවට 😂😂😂

  • @user-by2fc3lr1i
    @user-by2fc3lr1i 27 วันที่ผ่านมา +9

    මුන්ට තනකොල ට්කක් කන්න දෙන්න

  • @dilshananurudda8098
    @dilshananurudda8098 26 วันที่ผ่านมา +4

    තවත් මුන්ට කඩේ යන උන් ඉන්නවනෙ ලැජ්ජනැ....😢😢😢

  • @Shenmsmk
    @Shenmsmk 26 วันที่ผ่านมา +1

    ඊයා මොකුන්දෑ මෙව්න්😂😂😂😂 විලි ලැජ්ජයි රටට අපකීර්තික් දෙන්න එපා යකුනේ....

  • @samithdilshan1993
    @samithdilshan1993 26 วันที่ผ่านมา

    මුං තාම ඉන්නේ අන්ද වෙලා පව් අපේ රට 🥺
    🇱🇰🇨🇾