මැතිවරණය නීති අස්සේ පාරට බැස්ස අන්තරේට වුණ දේ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මැතිවරණය නීති අස්සේ පාරට බැස්ස අන්තරේට කොටුව පුරා දුවන්න දුන්න විදිහ
    බස්වල නැගලා පැනගත්තේ මෙහෙමයි
    මැතිවරණය නීති අස්සේ පාරට බැස්ස අන්තරේට වුණ දේ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reportert - නිරෝෂන් කොළඹ

ความคิดเห็น • 1.1K

  • @LailaLaila-gy8nk
    @LailaLaila-gy8nk 6 วันที่ผ่านมา +123

    පොලිස් නිලධාරීන ට අපගේ උත්තමාචාරය

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 6 วันที่ผ่านมา +80

    පොලිසියෙ මහත්වරුන්ට ස්තුතිය් . අන්තරේට පිස්සු.

  • @srineethagamage6821
    @srineethagamage6821 6 วันที่ผ่านมา +142

    අන්තරේ පෙරට්ටන්ගේ ලණු කාලා මේ විහින් අමාරුවේ වැටෙන්නේ

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      පෙරෙට්ටො කුහක කම තමයි මේ හිතාමතාම මේව කරවන්නෙ

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 6 วันที่ผ่านมา

      Hello jepps 😂

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 6 วันที่ผ่านมา

      අන්තරේ කොන්ත්‍ර්‍රත්, අපිනම් ඕවට අහුවෙයි ,පොලීසියට ප්‍රනාමය

  • @kapilaaruna1027
    @kapilaaruna1027 6 วันที่ผ่านมา +113

    රස්තියාදු කාරයො ටිකකට සිවුරු පොරවලද මන්ද. කොන්ඩ කපල ගේන්න වෙලා මදිවෙලාද කොහෙද.මහානායක හාමුදුරුවරු හොයල බැලුවොත් හොඳයි.

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 6 วันที่ผ่านมา +7

      සිවුර දාගෙන තමයි බං අන්තරේ කාලකන්නි ත්‍රස්තවාදී වැඩ කරන්නෙ.එකෙක් දෙන්නෙක්ගෙ සිවුරු ගලවලා මැරෙන කම් ගැහුව නම් අනිත් උනුත් පාඩමක් ඉගෙන ගන්නවා

    • @amithniro00shan
      @amithniro00shan 6 วันที่ผ่านมา +4

      Ou aka nama atha

    • @athulaudayakantha8999
      @athulaudayakantha8999 6 วันที่ผ่านมา +4

      සිවුර ගලවලා තර ගන්න ඔනි ඔකුන්ගෙ

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 6 วันที่ผ่านมา +61

    ආරක්ෂක මහත්වරුන්ට ඡය වේවා

  • @rtdona9204
    @rtdona9204 6 วันที่ผ่านมา +79

    ඡන්දය අත ළඟ තියෙද්දි මොන අරගලද මන්දා හාමුදුරුවන්ටත් පැත්තකට වෙලා ඉන්න බෑ

    • @ramaniramanayake6744
      @ramaniramanayake6744 6 วันที่ผ่านมา +5

      එකම හාමුදුරුනමක් වත් එතන හිටිය නෑ. කලබල වෙන්න එපා ....කඩේ ඕනෑ තරම් සිවුරු තියෙනවා නේ..

    • @Herath-p2c
      @Herath-p2c 6 วันที่ผ่านมา

      ඕකුන් හාමුදුරුවෝ නෙවෙයි කාලකන්නි ටිකක්

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา +1

      Anura kumarage golyone ban. Ratata deiyange pihitai idiriyata

    • @user-ld8sq5ud7u
      @user-ld8sq5ud7u 6 วันที่ผ่านมา

      අැයි මැතිවණය පැවැත්වීමට නියමිතව තිබෙන වෙලාවක උද්ගෝශන වැඩේ වැරදි නිතිය අනුව දඩුවම් කලයුතු යි.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 6 วันที่ผ่านมา +128

    අර කාලකන්ණි වසන්ත මුදලිගේ කියන වැද්දා තමයි මෙ සේරම අවුස්සන්නේ

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 6 วันที่ผ่านมา

      Ane pala napunsaka ballo

    • @amithniro00shan
      @amithniro00shan 6 วันที่ผ่านมา +1

      Akanama

    • @amithniro00shan
      @amithniro00shan 6 วันที่ผ่านมา +1

      U nama amu kareyaka

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 6 วันที่ผ่านมา +5

      වැද්දෝ කැලේමයි තියන්න තිබ්බෙ . Camps ගියාම මුන්ට අන් ඇවිත් .සේරම දන්න කෙරුමෝ වගෙ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 6 วันที่ผ่านมา

      රනිල්ගේ ගොට්ට

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 6 วันที่ผ่านมา +96

    පොලිස් නිලධාරීන්ගේ ඉවසීම ඉතා හොඳ යි.

    • @HemachandraWalpola
      @HemachandraWalpola 6 วันที่ผ่านมา

      Kalakanni merata hamadama kadakappal kale on tama awajataka hatikera munge adu kadannaona oya pelapali wala yatainne kawda apinam dannawa mounts rate bara dunnot okkoma winasai polic nildarinta ape gawrawaneeya uttama charaya

  • @jaykgc7784
    @jaykgc7784 6 วันที่ผ่านมา +59

    ඔය set එකම මැතිවරණය ඉවර වෙනකම් අත් අඩංගුවේ තියා ගත්තානම් පස්ස පැත්තේ අමාරුව හරි යනවා

    • @shilakumari556
      @shilakumari556 4 วันที่ผ่านมา

      මුන්.දෙමාපියන් ගෙදරැවොද.තිරිසනුන් ගෙ දරැවෝද.මම.දකින්නේ තිරිසනුන්ගෙ.උබලගෙ.හිතන්.ඉන්නෙ.උගතුන් කියල

  • @shanthakarunaratna4877
    @shanthakarunaratna4877 6 วันที่ผ่านมา +126

    රට නැතිකරන්න එපා. බංගලා දේශයක් කරන්න එපා.

    • @SamanPriyankara-kf4be
      @SamanPriyankara-kf4be 6 วันที่ผ่านมา +1

      බංග්ලාදේශයෙනුත් ණය ගත්තේ කවුද බොලන්.

    • @kolithawickramasuriya4140
      @kolithawickramasuriya4140 6 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත බ්‍රෝ... මේ වෙලාවේ මේ වගේ දේවල් අව්ස්සල වාසි ගන්නේ රනිලයි සජ්ජයි...මොකද මිනිස්සුන්ට ලොකු තේරුමක් නෑ ජේවීපී එකයි අන්තරෙයි විරුද්දයි කියලා,, ඒක වසන්ත ප්‍රසිද්දියේම කිව්වා මේ ලගදිත්....

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 วันที่ผ่านมา +40

    මුන්ට නෙලන්න ඕනෙ ආයෙ ජිවිතෙට පාරකට එන් නැති වෙන්න
    හොඳ වැඩේ එවුන්ට ඔය බල්ලන්ගේ අතපය කඩන්න ඕනේ

  • @sarathnimal8702
    @sarathnimal8702 6 วันที่ผ่านมา +64

    හොඳ වැඩේ එවුන්ට ඔය බල්ලන්ගේ අතපය කඩන්න ඕනේ

  • @IndiraWelgama
    @IndiraWelgama 6 วันที่ผ่านมา +79

    සිවුරටත් ලැඡ්ඡයි

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 6 วันที่ผ่านมา +79

    මුන්ට නෙලන්න ඕනෙ ආයෙ ජිවිතෙට පාරකට එන් නැති වෙන්න ..මුන් තමයි අද්‍යාපනය කන්නෙ ..

  • @chandilanka9511
    @chandilanka9511 6 วันที่ผ่านมา +128

    රට නැතිකරන්න එපා. බංගලා දේශයක් කරන්න එපා. විශ්ව විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියනි තම දරුවන් ගැන හොයල බලන්න. අනාගතය අදුරු යුගයකට තල්ලු කරන්න එපා. බලයට එන්න හරි විඳිය මේ ළමයිගේ දෙමාපියන් විදියට කියලා දෙන්න. අතීතය මේ පුංචි උන් දන්නෑ.

    • @sriyaniabeywardhana782
      @sriyaniabeywardhana782 6 วันที่ผ่านมา +12

      දුටු තැන මුන්ට එළවලා ගහන්න ඕන
      බංගලාදේශය අඥාන අධ්‍යාපනය ලබපු කාලකන්නි වගේ තමයි
      ටියුෂන් පන්ති ගිහිල්ලා ඔවුන්ගේ හුරු තල් අහලා
      විශ්ව විද්‍යාල වලට ගියපු මේ බලු හැත්තත් ඕනෙහෙකුට නටවන්න හැකියි

    • @siryanisiryani2481
      @siryanisiryani2481 6 วันที่ผ่านมา +4

      නියමයි

    • @arunalandekumbura1170
      @arunalandekumbura1170 6 วันที่ผ่านมา +10

      ඔව් මහජනතාවගේ මුදල් වලින් ඉගෙන ගන්නෙ නැතිව..නටනව..මුන්ව එලවන්න ඕනි..හදන්න ඕනි වැදගත් තරුන පිරිසක්...

    • @vijithasamarawickrama7819
      @vijithasamarawickrama7819 6 วันที่ผ่านมา +2

      Demapiyan garu kan nethi aun

  • @prasadharsha8272
    @prasadharsha8272 6 วันที่ผ่านมา +29

    හොද වැඩේ කාලකන්නි . ඕකුන්ට ගහන්න ඕන.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 6 วันที่ผ่านมา +58

    මෙ සිවුරු කාරෙයො හාමුදුරුවො නම් නෙවෙයි ..මුන් සිවුරු අන්දලා බස්සපු සෙට් එකක් ..

    • @Herath-p2c
      @Herath-p2c 6 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา +1

      Eda aragale davaseth me dema tamai une. Ada vitarak kohomada oya mehema kiyanne saho. Tanikarama mara desapalanayak idiriyata malimave. Chande dunnoth munta rata kapothi

    • @RathnayakaWijekoon-fj9zc
      @RathnayakaWijekoon-fj9zc 5 วันที่ผ่านมา

      තියෙන පුුජාතන්තුුවාදයත් විනාසකරන්න හදනමානසික රෝගින්.ජනපති වරනයට ඉල්ලුවානමි මැතිවරනයට අදාල කටයුතු කරන්න ඔිනේ,අහිංසක දෙමාපියන්ගේ, දරැවෝ නොමගයවන්න එපා.

  • @chandilanka9511
    @chandilanka9511 6 วันที่ผ่านมา +168

    රට විනාශ කරන්න දෙන්න එපා. ආරක්ෂක අංෂවලට උත්තමාචාරය.

    • @Chku-bf1qz
      @Chku-bf1qz 6 วันที่ผ่านมา

      👍

    • @faiza2462
      @faiza2462 6 วันที่ผ่านมา

      Don't get JVP We and awer children no fevcar

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 6 วันที่ผ่านมา +2

      ​@@faiza2462
      මරු ඉංග්‍රීසි ටික , කොහොම හරි jvp එක අමුනන්න හදන්නේ . උඹේ චිල්රන්ලගෙ පෙව්කාර් එක හරියටම හරියයි මන්දබුද්ධික බූරු පුතානො ජනාධිපති උනොත් .

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Anurage golyo. Ane ratata vena dryak

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      @@UserResu-dx5zj anura kumarage golyo tamai ban me. Kalin tibva jvp rasveem vala hitiyeth mun tamai. Eda rate beesanayak karaddi anura and sajith kade giyeth munta.

  • @agnesdubsi6863
    @agnesdubsi6863 6 วันที่ผ่านมา +43

    මුන් ඔක්කොම හිරගෙට යවන්න චන්ද අස්සේ පිස්සුවෙන් නටනවා ඩොලර් කාක්කො

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 6 วันที่ผ่านมา +89

    ත්‍රස්තවාදීන්

  • @ramaniadikari4520
    @ramaniadikari4520 6 วันที่ผ่านมา +60

    අන්තරය රිරි දුවනවා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 วันที่ผ่านมา +7

      පෙරෙට්ටුවෝ වගේ.....

    • @thissawadumesthrige
      @thissawadumesthrige 6 วันที่ผ่านมา

      Kurutatamai.mutalsta.kadayanawa.​@@gaminirajapaksha4766

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 6 วันที่ผ่านมา +17

    පොලිස් මහත්තුරු නි...ඔබ සැමට ස්තූතියි.. උත්ඝොෂණ සංවිධානය කරණ එවුන් කුඩුවට දැමිය යුතුයි.

  • @dinethbuddila4805
    @dinethbuddila4805 6 วันที่ผ่านมา +32

    කැම්පස් ආවට පොත පතේ දැනුම විතරයි .සාමාජෙ හැසිරෙන විදිය දන්නෑ

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 6 วันที่ผ่านมา +29

    බල්ලන්ට නියම විදියට සලකල එලෙවිව.චංඩි බල්ලො බැල්ලියො දුවපු දිවිල්ලනං මරු.රෙවෙන්න දෙන්න තිබුණෙ.

  • @miniruwanjw7848
    @miniruwanjw7848 6 วันที่ผ่านมา +68

    අපේ රට තවත් බංග්ලාදේශය ක් නොවී බේරාගෙන තියෙද්දීත් මේ කාලකන්නි ටික ආයිමත් රට බංග්ලාදේශය ක් කරන්න දගලන හැටි.

    • @kolithawickramasuriya4140
      @kolithawickramasuriya4140 6 วันที่ผ่านมา

      ඒක ඇත්ත බ්‍රෝ... මේ වෙලාවේ මේ වගේ දේවල් අව්ස්සල වාසි ගන්නේ රනිලයි සජ්ජයි...මොකද මිනිස්සුන්ට ලොකු තේරුමක් නෑ ජේවීපී එකයි අන්තරෙයි විරුද්දයි කියලා,, ඒක වසන්ත ප්‍රසිද්දියේම කිව්වා මේ ලගදිත්....

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 5 วันที่ผ่านมา

      YAKO BANGALADESH DAISAYAI KOLLO KERUWAI WARADHI WADAK DA?

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 วันที่ผ่านมา +26

    ඡන්දෙ ට තව දවස් කීයද මුං විශ්ව විද්‍යා ල කාරයොද නැති නමි අංගොඩින් පැන්න එවුන් ද? රට හොද තැනකට ගන්නපුලලුවන් වෙලාවක මුං මෙහෙය වන්නේ කවිද මෙය මොලෙන් කල්පනා නර තීරන ගතයුතු වෙලාවක ඇගෙන් වැඩ කරන පිරිසකි මෙය කෙරෙන්නෙ වැදි කොල්ලා ගේ මෙහෙය වීමෙන්ද ?අපරාදෙ අහිංසක දෙමවි පියන්ගෙ සල්ලි මැතිවරන නීති උල්ලංඝනය කරන සියලු දෙනා අධිකරණය ට අනිවාර්ය යෙන් ඉදිරි පත් කල යුතුය මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +2

      පෙරටුගාමි කුහකයන්ගෙ වැඩක් මේක උන්ට ඕන ප්‍රචණ්ඩත්වය .

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 6 วันที่ผ่านมา +40

    රටේ පවතින නිතිය නොදන්නා Undergraduate ලා
    අනෙකුත් පිනට කාල තෙල් බැහැ ල

    • @RenukaThissakuttige
      @RenukaThissakuttige 6 วันที่ผ่านมา

      neethiya kriyathmaka wenne ahinsaka minissunta witharai

  • @BinukaHidellaarachchi
    @BinukaHidellaarachchi 6 วันที่ผ่านมา +32

    එනෝ කනෝ යනෝ අනේ අපරාදේ 😅😅

  • @anurakumarayakallakankanam9911
    @anurakumarayakallakankanam9911 6 วันที่ผ่านมา +57

    මේ අවස්ථාවේ උද්ගෝෂන කරන එක වැරදියි.මේ තරැනයින් දැනගන්න ඕනේ මේ අවස්ථාවේ රටේ තත්වය. එහෙම නොදන්නා එවුන් හිරේ දාන්නමයි ඕනේ, එක එකාට කඩේ යනවට.

    • @aravinm7039
      @aravinm7039 6 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම. පස්දෙනෙකුට වැඩිදෙිශපාලන වැඩට එකට යන්නත් එපැයිකියන්නෙ කසපාරදීල හිරේ දාන්නඕන.

    • @kg94837
      @kg94837 6 วันที่ผ่านมา

      මුන්ව හිරේ දාන්නම ඕනේ. මාලිමාවේ චන්ඳ කඩන්න උත්සාහ කරන කාලකන්නි. නිකම් වෙන්න බැහැනේ මේ හොරුන්ට කඩේ යන්නේ. විශ්ව විද්‍යාල දරුවන්ගෙන් අපි ඉල්ලනවා රැවටෙන්න එපා. මුන්ට ඕනේ හැමදාම කෑගගහා ඇවිත් කඳුළු ගෑස් කාලා දුවන්න. මේ නායකයන්ට මේවා නැත්නම් පැවත්මක් නැහැ ඒකයි මාලිමාව එනවට විරුද්ධ.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 6 วันที่ผ่านมา +2

      විශ්ව විද්‍යා ල මොං ගල් කන්ඩායම

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 6 วันที่ผ่านมา +35

    හොඳ වැඩේ... පොලීසිය දුන්නා දුවන්න ම....චන්දයක් කට අස්සේ තියාගෙන මේ වගේ නුගත් වැඩ කරන්නේ ඇයි.... පෙරටුගාමී න් රට අවුල් කරන්න... කැම්පස් කෙල්ලෝ කොල්ලෝ පාරට බස්සනවා.... නීතිය හරියට ම ක්‍රියාත්මක කරන්න....මේ වෙලාවේ රට බංග්ලාදේශ යක් කරන්න ඉඩදෙන්න එපා.....දැඩි දඩුවම් ලබා දෙන්න.....😊

  • @IndiraWelgama
    @IndiraWelgama 6 วันที่ผ่านมา +35

    හරියට හරි.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 6 วันที่ผ่านมา +28

    මේ සිවුරු කාරෙයො බුදු හාමුදුරුවො න්ගෙ ස්‍රාවකයන් නම් නෙවෙයි .....

  • @samanathapattu6965
    @samanathapattu6965 6 วันที่ผ่านมา +78

    අනිවාර්යයෙන් මෙයාලා අත් අඩංගුවට ගන්න ඕන .මොකද අරගලයට ජීවය දෙනකොට රටේ විනාශය සිද්ධ කරපු එකෙක් රජකරවන්න යටිඅරමුණු ඉටුකර ගත්තේ පෙරටුගාමී දේශපාලන හෙන්චයියලා .අහිංසක මිනිස්සු දුක් විදලා දරුවන්ට අනාගතය නිර්මාණය කරන්න හදන්නේ මේ කාලකන්ණි දේශපාලන පක්ශෙකට කඩේ යනවා

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Peratugami kiyanneth malimave kotasak ban. Ubala nikan apiva babata andannna enna epa. Malimave rasveem valath mun innava.

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      පෙරටුගාමි කුහක පිරිසක් මුන්ට ගහල මදි කාලකනිනි

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +73

    ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි සේරම කැන්දලා මුන්ව එලවන්න ඕනා හැමදාම පාරට බැහැගෙන නටනවා අන්තරේකිය කිය මලකාරදරයක්

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 6 วันที่ผ่านมา +17

    මෙන්න මේ පොඩි ගනයලාගෙ පන්සල් ටික දාපල්ලකො කවුරු හරි, මහ නායකලා බුදි.

  • @wmllsiri143
    @wmllsiri143 6 วันที่ผ่านมา +17

    පූර්ව ලමා විය හැදිල නැති උන්. පර අන්ත⁣රේ

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 6 วันที่ผ่านมา +6

    විශ්වවිද්‍යාල සිසුන්ටත් එක්ක ලැජ්ජයි. මේ දින කීපය ඉවසන්න තිබුනේ..ලැජ්ජයි..ලැජ්ජයි

  • @jaykgc7784
    @jaykgc7784 6 วันที่ผ่านมา +17

    කාලකනි මුන්ට ඔහොම නෙවෙයි කරන්න ඕන මරලාම දාන්න ඕන මුං වගේ එවුන් රටටත් ජාතියටත් පිලිලයක්

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +31

    මුල ඉඳලම ඔවුන් ඔය නටන නාඩගම්වලට නෙළුවනං හතරවටින් ආයෙ එන්නෙ නෑ වද දෙන්න හැමදාම අන්තරේ කිය කිය මුන් නටනවා

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 6 วันที่ผ่านมา +9

    විශ්ව විද්‍යාල දරුවනි, සාමකාමීව මේ රට වෙනස් කරගමු, ඔබකරන්නෙත් පෙරටුගාමී දේශපාලනය,මේ මොහොතේ ඔබේ ඉල්ලීම් වහිලුවක් දේශපාලන අතකොලු නොවී වෙනස්වන රටේ උගත් දරුවෙක් වන්න, ඔබේ උගත්කම් මේ රටේ අනාගත දියුනුවට අවශ්‍යයි, දැනුමින් රට ගොඩනගමු

    • @Shiromi947
      @Shiromi947 6 วันที่ผ่านมา

      🎉🎉🎉

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +1

      පෙරටුගාමි තහනම් කල යුතුය කුහක හැත්ත

  • @Tharu..690
    @Tharu..690 6 วันที่ผ่านมา +32

    සිවුරු පොරව ගත්ත මේ අයගෙ නායක හාමුදුරුවරුනැද්ද.

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +4

      සිවුරු කාරයො න්ගේ කොණ්ඩා මෝස්තර කොහොමද ?.

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา +1

      Inne ban hamudruvo mokatatda. Malimave anura inne. Unne meva ati karanne

  • @p.dparamananda4471
    @p.dparamananda4471 6 วันที่ผ่านมา +10

    මේ දරුවන්ට නීති කඩන්න උපදෙස් දෙන වුන් කවුද ?

  • @slcrypto7059
    @slcrypto7059 6 วันที่ผ่านมา +37

    පෙරෙට්ටො දෙපිටකාටු පාහරයො.ඕකුන්ට හොද වැඩේ

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Peretto kiyanneth malimave kotasak. Ratata aba saranai

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +2

      ​@@chaminsampath5355උබත් පෙරටුගාමි කුහකයෙක් වගේ පේනවා හැමතැනම comment කර කර යනව නේද උබල දැන් පරක්කු වැඩී මේව කරල npp එක පරාජය කරන්න බෑ .

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +1

      මුන් මේ npp ඡන්ද කඩන්න මේව කරන්නෙ මේ මැතිවරණය අස්සේ
      කුහක පෙරටුගාමි හැත්ත.

  • @sarathkumara4475
    @sarathkumara4475 6 วันที่ผ่านมา +89

    මහා ලෝකුවට ඉගේන ගන්න,එවුන්ද මේ.කෝ.උතුර,නැගේනහිර, පාලත්වළ,තිබේන සරසවිවල,ඒ සිසුන්ට මේ ගැටලු නැද්ද,,තිබේවා.ඒ අයව කාටවත් කඩේ යවන්න බැ.මේ මොඩ සිංහල හරක් වගේ.ඒ අය පුලුවන් විදියට ඉගේන ගන්නවා.,මුන් වගේ ,එක ,එකාගේ අතකෝලු නෝවි.?

    • @kg94837
      @kg94837 6 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්. මේ කාලකන්නි ප්‍රශ්න ඇතිකර අනුර, මාලිමාව එන එක වලක්වන්න හදන්නේ. කුට්ටි ගනන් හම්බවෙලා ඇති.

    • @sarathkumara4475
      @sarathkumara4475 6 วันที่ผ่านมา

      @@kg94837 මාළු මාමා ද?පිනට හැමදෙයක්ම සහෝදරයෝ නිකන් දෙනවාලු කියන?

    • @indikaalahakoon5640
      @indikaalahakoon5640 6 วันที่ผ่านมา

      යකෝ චන්දේ යක් අස්සේ මොන ඉල්ලීම ද ජනාධිපති කෙනෙක් පත්කර ගන්න යන ගමන කඩාගන්න එපා මහ මෝඩ හැත්ත්ක මුං

    • @mchithrasena7832
      @mchithrasena7832 6 วันที่ผ่านมา +4

      Lokkage wadak

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา

      මොන ලොක්කගෙද ​@@mchithrasena7832

  • @sanpathwijayasingha5726
    @sanpathwijayasingha5726 6 วันที่ผ่านมา +30

    පොලිසියේ සර්ලගේ හොදකමට බෙිිරැනා මෙිි වෙලාවෙි මොනපෙලපාලිද ගොන් දරැවනේ .පිස්සුද මෙිි ලමයිට.

  • @M.M-k6j
    @M.M-k6j 6 วันที่ผ่านมา +15

    මේ කාලකන්නිම්ට හොදවඩේ

  • @nadarajahsivasamy9036
    @nadarajahsivasamy9036 6 วันที่ผ่านมา +23

    Well done Police.

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +14

    ඔක්කොටම හපන් මේ සිවුරු කාරයෝ

  • @SR-dz1ed
    @SR-dz1ed 6 วันที่ผ่านมา +5

    අන්තරේ මෝඩ ජෝක්ස්. වසන්ත මේවා ජනතාව අනුමත කරන්නැ. ගොන්පාට් නොදා සාමකාමි මැතිවරනයකට පාර හදාපල්ලා.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 วันที่ผ่านมา +11

    බලු වලිගය උන පුරැකෙ හත් අවුරැද්දක් දාල තිබිබත් ඇද ඇරෙන්නෙ නැහැ කියන එකට හොදම උදා හරනයක්
    මාලිමාව ට ජය වෙීවා

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Malimavema kotasak yako me. Ratata aba saranai

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      ​@@chaminsampath5355​​@chaminsampath5355 උබත් පෙරටුගාමි කුහකයෙක් වගේ පේනවා හැමතැනම comment කර කර යනව නේද උබල දැන් පරක්කු වැඩී මේව කරල npp එක පරාජය කරන්න බෑ .

  • @AnilWijewarnasooriya
    @AnilWijewarnasooriya 6 วันที่ผ่านมา +5

    මේක මැතිවරණ කාලයක් !
    මේ කාලයේ ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි බව නොදැනීමට තරම් මේ ශිෂ්‍ය ප්‍රජාව නූගත්ද ?

  • @priyanthawijitha8267
    @priyanthawijitha8267 6 วันที่ผ่านมา +38

    ඇට තලන්න ඕනෑ .බංගලිදේසෙටත් ඔය වගේ කාලකන්නි හටියනිසා ඒ රටත් විනාශ උනා

  • @nilukapathirana5159
    @nilukapathirana5159 6 วันที่ผ่านมา +53

    මුන්ට මැතිවරණ නීති දන්නැද්ද. බොරුවට ප්‍රචාරනයට .

  • @wishwa864
    @wishwa864 6 วันที่ผ่านมา +26

    රට‍ අවුස්සන්න යන්නේ 🐒

    • @aravinm7039
      @aravinm7039 6 วันที่ผ่านมา +2

      කසපාර දෙන්න.

  • @kg94837
    @kg94837 6 วันที่ผ่านมา +38

    වසන්ත මේ දරුවන්ව නොමඟ යවමින් මාලිමාවට විරුද්ධව වැඩ කරමින් නැවත හොරුන්වම ගේන්න හදන ඔබලා ගැන ලැජ්ජයි. අපි ඉන්න රටවල ද්විත්ව පුරවැසිභාවය තියෙන හැමෝම ලක්ෂ ගනන් වියදම කරගෙන අනුරට චන්ඳෙ දෙන්න ලංකාවට එනවා. ඒ මේ රටේ දරුවන් නිසා. මේ හොර හැත්තට කඩේ යන ඔබලා ගැන කියන්න වචන නැහැ. ජනාධිපතිවරණය කටේ තියාගෙන පාරට බැස්සේ රට අවුල් කර මාලිමාව එන එක වලක්වන්න කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

    • @ChithrangiHewagama
      @ChithrangiHewagama 6 วันที่ผ่านมา +2

      Aththa thamai jvp neme me.

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 6 วันที่ผ่านมา

      මාලිමාවට සහා ජ්.වි.පි එක කලින්ම දැනුම් දුන්නා කිසිම වර්ජනයකට මැතිවරණ එවර වෙන කම් සම්බන්ධයක් වෙන්නෙ නැහැ කියලා ....

    • @kalukumi2826
      @kalukumi2826 6 วันที่ผ่านมา

      අන්තරේ පාලනය කරගන්න බැරි ජෙප්පො කොහොමද..? රටක් පාලනය කරන්නෙ.

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 6 วันที่ผ่านมา

      මෙම අය jvp නොවෙයි

    • @slcitizen9562
      @slcitizen9562 6 วันที่ผ่านมา +1

      ​@@kalukumi2826nodanna huththawal katha nokara hitapan....

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d 6 วันที่ผ่านมา +14

    මේ අය මාලිමාවේ අය නෙවෙයි .මාලිමාවට මඩ ගහන්න කරන දේවල් .පෙරටුගාමින්ගේ වැඩ .

    • @Shiromi947
      @Shiromi947 6 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත තමයි

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      ඇත්ත කුහක පෙරටුගාමි වැඩ

    • @dumindaudaya1657
      @dumindaudaya1657 6 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂 sadin jeppek 😂😂😂😂

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 6 วันที่ผ่านมา +26

    තව දවස් කීයද? සද්ද වහගෙන ගිහින් මලිමාව දිනවල ඔබේ ප්‍රශ්න විසදා ගන්න ඔවුන් ළග විශිෂ්ට පිරිසක් සහ ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් සදහාම ඇත ✌️

    • @tsp1900
      @tsp1900 6 วันที่ผ่านมา +1

      දෙයි දෙයි විසඳලාම දෙයි ..😂
      ඇවිදින ගොන් ගස් උඹලා😂

    • @wasantharathnaweera9982
      @wasantharathnaweera9982 6 วันที่ผ่านมา +2

      ​@@tsp1900ඇයි උබලා මෙච්චර කල් කරාද කුඩ්ඩෝ වගේ ගෙදර තියෙන දේවල් විකුණ විකුණ කෑවනේ මෙච්චර කල්

    • @dilshanadikari21
      @dilshanadikari21 6 วันที่ผ่านมา

      😂

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 6 วันที่ผ่านมา

      Ane malimawa koray hondatama

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      ​@@tsp1900පෙරටුගාමි කුහක හැත්ත මුන්ගෙ පක්ෂ තහනම් කරන්න ඕන කාලකන්නි

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 6 วันที่ผ่านมา +8

    මීඩියා මීඩියා කිය කිය පුප දෙන උන්ටත් කනට දෙකක් ගහල ඇරෙස්ට් කරන්න ඕනි.

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans 6 วันที่ผ่านมา +24

    පෙරටු යනු අවස්තාවාදි ප්‍රති විප්ලව කාරයෝ.සතුරාට වඩා භයානක අවස්ථාවාදය.පරාජය කලයුත්තේ සතුරාට ප්‍රතම අවස්තාවාදයයි.

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Peretto kiyanneth malimave kotasak. Aragalaya kareth munnne. Eda anura hitiyeth ethana. Janadipati unoth ammo

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +1

      ​​​@chaminsampath5355 උබත් පෙරටුගාමි කුහකයෙක් වගේ පේනවා හැමතැනම comment කර කර යනව නේද උබල දැන් පරක්කු වැඩී මේව කරල npp එක පරාජය කරන්න බෑ .

  • @harshaartigala9130
    @harshaartigala9130 6 วันที่ผ่านมา +19

    අන්තරේ කොහෙද යකෝ jvp වෙන්නේ

    • @tsp1900
      @tsp1900 6 วันที่ผ่านมา +3

      අන්තරේ යනු බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් ඇති දැඩි කෙරූ සංවිධානයකි ..😂😂😂

    • @anulawathimanike9114
      @anulawathimanike9114 6 วันที่ผ่านมา

      ​@@tsp1900anthare balaya thiyenne dan peratugamin athe😊

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      පෙරටුගාමි කුහක හැත්ත ඩොලර් කාක්කො ටික

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 6 วันที่ผ่านมา +27

    මහා නායක හිමූවරුන් නිදි සම්බුද්ධ දර්ශනයට අවමන් කරමින් සිටින බව වටහා ගන්න

  • @pabasarapamditha7647
    @pabasarapamditha7647 6 วันที่ผ่านมา +22

    අන්තරය තහනම් කල යුතුයි

    • @amithniro00shan
      @amithniro00shan 6 วันที่ผ่านมา +1

      Akanama JVP jayawawa AKD ❤

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา +1

      පෙරටුගාමි සහ අන්තරය දෙකම තහනම් කල යුතුය ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදිය යුතුය

  • @Kamalajayanthi
    @Kamalajayanthi 6 วันที่ผ่านมา +19

    අරගලේ අය දැන් ඉන්නේ රනිල් ලග රනිල් වැඩ පටන් අරන්. N..p..p ලාට පිස්සු නැ. ගොන් වැඩ කරන්න

    • @ayeshchandika2348
      @ayeshchandika2348 6 วันที่ผ่านมา +2

      අරගලේ නෙවේ බං මේ අන්තරේ..

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +1

      ​@@ayeshchandika2348අන්තරේ ඉන්නෙ ජෙප්පන්ගෙ එවුන්.

    • @kg94837
      @kg94837 6 วันที่ผ่านมา +5

      @@W.K.Dissanayakeකනගාටුයි ඔයාලගේ දේශපාලන දැනුමට. අන්තරේ වසන්ත ප්‍රසිද්ධියේ කිව්වා ඔහුන් මාලිමාවට විරුද්ධ බව. බෝපගේ දැම්මේ මාලිමාවේ චන්ඳ කඩන්න. බෝපගේ සමග නාම යෝජනා දෙන්න ගියේ අන්තරේ වසන්ත.

    • @wasantharathnaweera9982
      @wasantharathnaweera9982 6 วันที่ผ่านมา +2

      ​@@W.K.Dissanayakeදන්නේ නැති මගුල් කතා නොකර ඉන්න හරියට කොහෙන් හරි සමාජ දැනුම ගන්න ඉදිරියට ප්‍රයෝජනවත් වෙයි

    • @Shiromi947
      @Shiromi947 6 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත ​@@kg94837

  • @FathimaAsma-ew5qm
    @FathimaAsma-ew5qm 6 วันที่ผ่านมา +23

    මේ රට අවුස්සන්න යන්නේ පර රනිල් බල්ලයි සජිත් බල්ලයි...දැන් අනුර සහෝදරයා දිනන්න නේ යන්නේ..ඒකට අරුන්ට කරන්න දෙයක් නැතුව මේක කරනවා...හෙණ හත ගහපිය පර රනිලට...නාකිච්චා...
    මාලිමාවට ජය වේවා....මැරුවත් අපි මාලිමාවට....මතක තියාගනින් බල්ලෝ

    • @tsp1900
      @tsp1900 6 วันที่ผ่านมา +6

      බලන්න මාලිමාවේ හැදියාව 😂😂😂

    • @xtrausa2762
      @xtrausa2762 6 วันที่ผ่านมา +3

      අපිත් මාලිමාවට

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +6

      තොපේ මාලිමාවෙ එවුනුයි පෙරටුගාමීන්ගෙ එවුනුයි හවුලෙ කරන්නෙ. පෙරටුගාමීන්ගෙ මහඑකා ජෙප්පොන්ට සපෝට් කරනව.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 6 วันที่ผ่านมา

      අනේ,ගොන් බල්ලො මේ තොපේ එවුන් නෙ.රනිල්ට මේ වගේ නැහැදිච්ච බල්ලො නැහැ .හොඳ උගත් බුද්ධිමත් දරුවො ඉන්නෙ

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 6 วันที่ผ่านมา +1

      අනිත් උන් අහුවෙන්න...උන් කරල නොදන්නවා වගේ ඉන්නව...😂😂😂😂​@@W.K.Dissanayake

  • @dinethbuddila4805
    @dinethbuddila4805 6 วันที่ผ่านมา +8

    බුදු හාමුදුරුවෝ ඉවසීම ගැන දේශනාකරාට.මේ ඉන්න ස්වාමින් වහන්සේලාට කිසිම ඉවසීමක් නැහැ

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา

      සිවුරු පොරවාගත් එවුන්ට වඩා කාකි කෝටි එක ඇඳන් හිටිය පොලිසියට හොඳ ඉවසීමක් තිබුනා .

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 6 วันที่ผ่านมา +6

    පොලෝසියට ජයවේවා ජයවේවා නියමයි නියමයි තවත් ජෝතිපාල ම
    හුක්කෙ හුකේ හුකේ නෙලපියවු ජයවේවා ජයවේවා පොලිස්

  • @xtrausa2762
    @xtrausa2762 6 วันที่ผ่านมา +8

    අන්තරේ නෙවෙයි වනන්තරේ

  • @chandilanka9511
    @chandilanka9511 6 วันที่ผ่านมา +44

    පශ්න කථාකරන විඳිය බංකොලොත් දේශපාලන පක්ෂ අහිංසක තරුණ ප්‍රජාව විනාශ කරන්න එපා. ප්‍රඡාතන්ත්‍රවාදිව බලය ගනිල්ලා.

    • @KalyanaJayalath-kr3gl
      @KalyanaJayalath-kr3gl 6 วันที่ผ่านมา +3

      යකෝ රටේ නීතිය උල්ලංගනය කිරීමක් තරුණ තරුණියන් කියලා නීතිය වෙනස් කරන්න ඕනෙද පලමුව රටේ නීතියට ගරු කරන්න ඉගෙන ගනින්

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 วันที่ผ่านมา +19

    මුං විශව විද්‍යා ල කාරයො කිවිවට අටෙී ලමයෙක්ගෙ දැනුම වත් නැහැ මැතිවරණ කාල සීමාවෙ බල ධාරින් කිසිවෙකු රාජ කාරි නොකෙ රෙන බව වැදි කොල්ලා දන්නැතුව ඇති පවි ඉතින් අහිංසක දෙමි පියෝ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @Shiromi947
      @Shiromi947 6 วันที่ผ่านมา +1

      ලමයින් පොලඹවන අය හොයල දඩුවම් දෙන්න ඕනැ.දෙමව්පියන්
      මීට වැඩිය දරුවො ගැන හොයල බලන්න.

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      පෙරටුගාමි කුහක සෙට් එකේ වැඩක් මේක

  • @RaveendraKusum
    @RaveendraKusum 6 วันที่ผ่านมา +2

    පෙරටුගාමීන්ගේ වැඩ ජනතාව නොමග යවන්න මේ උත්සාහ කරන්නෙ.ජනතාව මේවට නොරෑවටී මාලිමාව ජයග්‍රහණය කරවන්න පෙළගැහෙන්න❤

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 6 วันที่ผ่านมา +36

    ඉස්සෙල්ලම ගහන්න ඕන පිංබත් කන ගනයින්ට.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 6 วันที่ผ่านมา

      එකෙන්ම එකගයි.

    • @goldenfkag4766
      @goldenfkag4766 5 วันที่ผ่านมา

      ඇත්තටම මුන් තමයි රට කන්නෙ

  • @kumaragepri3483
    @kumaragepri3483 6 วันที่ผ่านมา +2

    මෙය කාගේ හරි උසිගැන්වීමක් ඒ ගැන පුලුල් පරික්ෂණයක් පැවැත්වීම අනිවාර්‍යයි..!!

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 6 วันที่ผ่านมา +5

    කනක් වහාලා අනිත් කනට ගහන්න ඕනේ..

  • @rohankotelawala7080
    @rohankotelawala7080 6 วันที่ผ่านมา +5

    ඔව් ඔව් මුන් එන්නේ මාලිමාවේ ඡන්ද කඩන්න , මුන් ව ඇතුලට දාපන් ,

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 6 วันที่ผ่านมา +9

    අද නම් රෙද්දේ රෙවුනා 😂😂😂

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 6 วันที่ผ่านมา +17

    මේකේ ජේප්පෝ කිය කිය වැලලෙන එවුන් දන්නේ නෑ ආරක්ෂක නිලධාරීන්ගෙන් සීයට අසූවක් මාලිමාවට චන්දේ පාවිච්චි කරා කියලා 😂😂😂😂

    • @tsp1900
      @tsp1900 6 วันที่ผ่านมา

      කවුද දන්නෙ නෑ කිව්වේ .. ලොන්තයා ..

    • @wasantharathnaweera9982
      @wasantharathnaweera9982 6 วันที่ผ่านมา

      ​@@tsp1900ඇයි උබට රිදුනද පිංපියා

    • @dilshanadikari21
      @dilshanadikari21 6 วันที่ผ่านมา +2

      ඡන්දෙ ගනන් කලේ උඹද.🤣

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +1

      උඹ ගැන්නද 80% හොර ජෙප්ප.

    • @SampathJayarathna-j7f
      @SampathJayarathna-j7f 6 วันที่ผ่านมา +1

      Thonam rata harakek

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 6 วันที่ผ่านมา +6

    අන්තරේට සනිප වෙනම මේ පාර

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 6 วันที่ผ่านมา +6

    පොලිස් මහත්වරු හරි .

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 6 วันที่ผ่านมา +7

    රටේ මෝඩ රැල.😂😂😂

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 6 วันที่ผ่านมา +5

    හොඳ වැඩේ දෙන්ඩ ඕනේ පතුරු යන්ඩ

  • @kolithawickramasuriya4140
    @kolithawickramasuriya4140 6 วันที่ผ่านมา +3

    මේ කමෙන්ට් බලන කල මිනිසුන්ගේ දේශපාලන දැනුම ගැන දුක හිතෙනවා.... අන්තරය කියන්නේ ජේවීපී එකට අදාලත්වයක් නෑ...ඒ බව වසන්ත ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා ඔහු ජේවීපී එකට විරුද්ද බවට... අඩුම තරමේ ඔව්න් තරුන සම්මෙලනයටවත් ආවේ නෑ...අනෙක මේ වගේ කාලයක මෙවැනි දෙයක් සිදුවෙනකොට මිනිස්සුන්ට තේරුම් යායුතුයි මෙතන කුමන හස්තයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා...මිනිස්සුන්ගේ අන්තරේ කියන්නේ ජේවීපී කියන මතේ පාවිච්චියට ගන්නේ කව් රුන්ද? වාසිය රනිලට හා සජියට.....🙏🙏🙏🙏

  • @punsarayahampath695
    @punsarayahampath695 6 วันที่ผ่านมา +48

    පෙරොට්ටෝ තමා දැකපු දැකපු තැන ගහන්න ඕනා කකුල් කැඩෙන්න කාලකන්නින්ට

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 6 วันที่ผ่านมา +1

      😂 එතකොට ජෙප්පො?

    • @kg94837
      @kg94837 6 วันที่ผ่านมา +7

      ජෙප්පන් ශීලාචාර දේශපාලනයක් කරනවා. අන්තරේ හා පෙරටුගාමීන් හොරුන්ට කඩේ යනවා.

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ 6 วันที่ผ่านมา

      @@kg94837 අනේ ඔව් ඔව්.අපි 88/89ත් දැක්කා/මැයි 9ත් දැක්කා.දැං ඉස්සරහට 21වෙනිදා බංග්ලාදේශය වගේ ජේවීපී එකේ එව්න් පාර්ලිමේන්තු බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට ලේ හලද්දි ඔයාලටම ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් වෙයි ශ්‍රීපාද කම.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 6 วันที่ผ่านมา +1

      Jeppoth rata kanawa

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 6 วันที่ผ่านมา +3

      ​@@පුංචිඅකුණ
      ජෙප්පන්ගේ ලබ්බ වැඩක් නැහැ , ගීතා අක්කා පුතානො ලඟට පැනලා , කලින් පැනපු ගෙම්බො මොක්කුද , ඔන්න ගෙම්බා...ආ..ආ

  • @VintanKumara
    @VintanKumara 6 วันที่ผ่านมา +4

    පොලිසියට ජය වේවා

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +5

    වැරදි කරන උන්ව ගහලා ඉවරවන්නැතුව මොකක් කරන්නද මුන්ට බය වුණහම හැමදාම ඔලුවේ යන්න වෙනවා රජයක් තියෙන්නේ මොකටද ජනාධිපති කෙනෙක් පත් කරන්නේ මොකටද වැරදි කර කර කටක් ගහනවා පොර පොලිසියට හරි හමන් බලයක් දුන්නනම් ඕවා මඩිනවා ඔය සිවුරු කාරයින්ගේ බලය අරන් තමා ඔය අනිත් උන් නටන්නේ

  • @harshasameera6382
    @harshasameera6382 6 วันที่ผ่านมา +5

    මුන් කාලකන්නි ..මුන්ට දෙන්න ඔන කුණුවෙන්න ...පට්න් ගන්නකොටම දෙන්න ඔන රිදෙන්න

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +4

    කස හතරක් පහක් ගෙනල්ලා වැණුවනං දුවනවා පස්ස නොබලා

  • @samanathapattu6965
    @samanathapattu6965 6 วันที่ผ่านมา +7

    ඇප දෙන්න එපා

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 6 วันที่ผ่านมา +2

    හොද වැඩේ ඕකුන්ට..🍁🍁

  • @aadaminda5717
    @aadaminda5717 6 วันที่ผ่านมา +3

    සංඝ ආඥාවක් පනවලා අර හාමුදුරුවරු ටික පන්සලට ඇරියා නම් තමයි හොඳ 😂😂😂😂😂😂😂😂😂😂

  • @dlishanperera8880
    @dlishanperera8880 6 วันที่ผ่านมา +3

    වසන්ත මුදලිගෙ කියන බල්ලගෙ බලු වැඩ.......

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 6 วันที่ผ่านมา +2

    නීති කඩන අන්තරේ කාලකණ්නින්ට අඬු කැඩෙන්න දෙන්න ඕනෙ.සක්කිලි කටවල් සදහටම වහන්න ඕනෙ .වාසියට සිවුරු ඇඳගත් එවුන්ගෙ සිවුරු ගලවන්න.දෙකයි පනහෙ පවුල් වලින් ආපු එවුන් .කටවල් වලින් කියන්න පුලුවන් .ඉගෙන ගන්න නෙමෙයි එන්නෙ .පාලනය කඩා කප්පල් කරන්න .රටවල් අවුල් කරන්න .සිවුරු ඇඳගෙන කොණ්ඩෙ රැවුල වවාගෙන යටි ගිරියෙන් කෑ ගහන මාර සංගයා.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 วันที่ผ่านมา +4

    මෙවුන් ද බං අනාගතේ දි තීන්දු තීරන ගන්නෙ

  • @upullasantha978
    @upullasantha978 6 วันที่ผ่านมา +23

    රනිල් ගේ සල්ලි වලට දුවන වීදී නාට්ටි.

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +1

      පිස්සුද බන් උඹට . මේව රනිල් මහතාගේ වැඩ නොවෙයි .

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 6 วันที่ผ่านมา +3

    පව් සුසන්තිකා පරාදයි 😂😂

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 6 วันที่ผ่านมา +4

    මුන්ට පාරට බැහැල කෑගැහුවෙ නැත්ටන් කහනව්

  • @upaliariyathilaka9751
    @upaliariyathilaka9751 6 วันที่ผ่านมา +8

    Police verry good

  • @hiransumudu596
    @hiransumudu596 6 วันที่ผ่านมา +32

    මූ රනිල්ගේ මාලිමාව ඡන්ද කඩන්න එන එවුන්
    ගහල දාන්න ඇතුලට

    • @kg94837
      @kg94837 6 วันที่ผ่านมา +6

      අන්තරේ කියන්නෙත් දැන් අපට අප්‍රසන්න දෙයක්. මුන්ට හොඳට කුට්ටි හම්බවෙලා ඇති මාලිමාවේ චන්ඳ කඩන්න. උගත් දරුවන් මේ වෙලාවේ ඉන්නේ මාලිමාව එක්ක.

    • @mchithrasena7832
      @mchithrasena7832 6 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉

    • @mchithrasena7832
      @mchithrasena7832 6 วันที่ผ่านมา +1

      👌

    • @chaminsampath5355
      @chaminsampath5355 6 วันที่ผ่านมา

      Malive inna un tamai yako me. Anurage rasveem vala hitapu set eka me. Ada mehema nam heta kohomada. Meva tamai dakma

    • @eps844
      @eps844 6 วันที่ผ่านมา

      ​@@chaminsampath5355​​@chaminsampath5355 උබත් පෙරටුගාමි කුහකයෙක් වගේ පේනවා හැමතැනම comment කර කර යනව නේද උබල දැන් පරක්කු වැඩී මේව කරල npp එක පරාජය කරන්න බෑ .

  • @user-wq6ue2bt3s
    @user-wq6ue2bt3s 6 วันที่ผ่านมา +3

    අන්තරෙ සහෝදරයන් වැරදි

  • @RohanaCANADA
    @RohanaCANADA 6 วันที่ผ่านมา +1

    පොලිස් නිලධාරින් විසින් හරියටම රාජකාරිය කරනවනෙ ස්තුතියි

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 6 วันที่ผ่านมา +25

    මේ රනිලුයි සජබෙ උනුයි උසිගන්නල එවපු උන්....මාලිමාවට මඩ ගහන්ඩ...චන්දෙ කටේ තියාගන මාලිමාවෙ කවුරුවත් මේ වගේ 2.50හෙ වැඩ කරන්නෙ නෑ....අර අරගලේ හිටපු උන් දැන් ඉන්නෙත් සජබෙනෙ

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 6 วันที่ผ่านมา +1

      ane pako malimage sanvidane un etane toge as pennadda

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 วันที่ผ่านมา +2

      කිතුල් ගහට ගිය එකත් කිව්වෙ තණකොළ ඩිංගක් කපාගන්න කිතුලට නැග්ගා කියල .

    • @tsp1900
      @tsp1900 6 วันที่ผ่านมา +1

      පුක පොඩ්ඩක් අතගාලා බලපන්😂😂😂

    • @pradeepnishantha6231
      @pradeepnishantha6231 6 วันที่ผ่านมา

      මාලිමාවෙ අය මෙතන නෑ.

    • @dilanasanka9811
      @dilanasanka9811 6 วันที่ผ่านมา +1

      ​@@PrasannaKumara-by4iiane pako ube mole pukeda
      Me රනිලge oders