Musaladi wannama | මුසලඩි වන්නම | ගායනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @nimanthichathumadurika8577
    @nimanthichathumadurika8577 ปีที่แล้ว +3

    මැඩම් ලස්සනට ගායනා කරනවා මැඩම් ට තෙරුවන් සරණයි !!🙏🙏💕💕🌹🌹🌹♥️👌

  • @piyanpiyn3295
    @piyanpiyn3295 ปีที่แล้ว +3

    ලස්සනයි මැඩම්🎉🎉🎉🎉

  • @lionelkokwewa2477
    @lionelkokwewa2477 3 ปีที่แล้ว +23

    ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි!

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 ปีที่แล้ว +7

    ගුරුතුමිය ,
    සුභ අළුත් අවුරුදක් වේවා
    සුර්‍යය මංගල්ලයක් වේවා

  • @ChamindaKumarasiri-sq7ws
    @ChamindaKumarasiri-sq7ws 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූති ඔබතුමියට❤❤

  • @ravindradasanayaka3577
    @ravindradasanayaka3577 2 ปีที่แล้ว +5

    බෙහෙවින් ම ස්තුතිය පුද කරමි

  • @kumudunisap6257
    @kumudunisap6257 3 ปีที่แล้ว +5

    Thank 's teacher ....

  • @hiroshaniperera
    @hiroshaniperera ปีที่แล้ว +1

    ටිචට.ගොඩක් .ස්තුතිය 🙏

  • @tashmishashinika
    @tashmishashinika 2 ปีที่แล้ว +1

    Thank you teacher
    Good job 💯

  • @sachithaakalanka961
    @sachithaakalanka961 2 ปีที่แล้ว +5

    ඔබ තුමිය බොහොම ස්තූතියි

  • @RanjithWanasuriya
    @RanjithWanasuriya 9 หลายเดือนก่อน +2

    Thank you teacher ❤

  • @rashmiiresha8396
    @rashmiiresha8396 3 ปีที่แล้ว +14

    ස්තුතියි මිස් ගොඩාක්

  • @keminperera9342
    @keminperera9342 4 หลายเดือนก่อน +2

    so beautiful

  • @NimalRoyNandasiri-ku3zk
    @NimalRoyNandasiri-ku3zk ปีที่แล้ว +4

    💯💯🙏🙏🙏🙏🙏

  • @imalshakavindi850
    @imalshakavindi850 3 ปีที่แล้ว +6

    Mis thanks 🙏🙏

  • @VihangiVihangi-dx5iq
    @VihangiVihangi-dx5iq 8 หลายเดือนก่อน +1

    Thanks you teacher ❤

  • @sidunona4109
    @sidunona4109 2 ปีที่แล้ว +1

    Harima lassanay teacher tanki you ❤❤❤❤❤❤ nay adi wannama t ewanna ko

  • @slgaming4394
    @slgaming4394 2 ปีที่แล้ว +1

    නියමි teacher ❤️❤️❤️🤗🤗

  • @PriyankaChandani-cf8qx
    @PriyankaChandani-cf8qx ปีที่แล้ว +1

    ❤❤❤Bs mis 🎉

  • @Dino-qs7ew
    @Dino-qs7ew ปีที่แล้ว +12

    බෙර පදය - දෝං ජිං ජිං තකට දොං තක
    ජිං ගත ගො ගො
    තානම -
    තානාත්ත තනෙනත්ත තානම්-තම්ද
    නානත්ත තනෙනත්ත තානම්
    තනත් තනෙන තතන තනෙන
    තානෙන තම් දාන තනෙන
    තානාත්ත තනෙනත්ත තානම්-තම්ද
    නානත්ත තනෙනත්ත තානම්
    කවිය -
    වන පැත්ත බිය පත්ව සයනම් //
    දුටත් යනෙන විටත් දුවන
    පිටත් පොට ගසා පනිමින //
    නැත නාඩි ඉ‍ඳ නාඩි වෙව්ලුම්
    නොනැවත යනු නැත එතනින් //
    හිරුත් අවර ගිරත් පැමිණි
    කලත් වසන තැනින් දුවන //
    පැන ආඩි පත්‍රාසි බුදිමින්
    සිරි ගත්ත සඳු පත්ව මුදුනෙන් //
    විටත් ඔවුන තුටත් සිතින
    මහත් සමඟියෙන් දුව පැන //
    උණු දැඩි වන වාඩී ලන්නම්
    මේ ඇත්තමයි සත්ත කියනෙම් //
    ගමනක් යන විලසක් ගෙන
    ඉසිදුන් දෙවි කළ සතොසින //
    කරදැඩි මුසලඩි වන්නම්
    කස්තිරම -
    කුදග ජිත්තක තකට කුංදත්
    තත්ග ජිත්තක තකට කුංදත්
    කුදග ජිං ජිං කුද ග ජිං ජිං
    කුදග ජිත්තක තකට කුද කුද
    තත්ග ජිත්තක තකට කුංදත්
    ජිං තත් තත් ජිං තත් තත්
    ජිං තත් තත් ජිං කඩතක //
    ජි‍ං තත් තත් ජිං කඩතක //
    කුදග ජිත්තක තකට කුද කුද
    තත් ගජිත්තක තකට කුංදත්
    කුද ගජිත්තක තකට කුංදත්
    දෝ‍ං තා
    සීරුමාරුව -
    තකුද තකු තක තකට කුංදත්
    තත්ග ජිත්තක තකට කුංදත්
    තකුද තකු තක තකට කුංදත්
    දෝං තා
    අඩව්ව -
    තාකු තක්කුං තරිකිට තකුද තජ්ජිං
    තජ්ජිං - තජ්ජෙං //
    ජිකු ජික්කුං තරිකිට ජිකුද ත්ජ්ජිං
    තජ්ජිං - තජ්ජෙං //
    තාකු තක්කුං තරිකිට තකුද තජ්ජෙං
    ජීකු ජික්කුං තරිකිට ජිකුද ත්ජ්ජෙං
    තාකු තක්කුං තරිකිට
    ජීකු ජික්කුං තරිකිට තකුද තජ්ජෙං
    තජ්ජෙං තජ්ජෙං තජ්ජෙං
    ජෙංතා ජෙතා ජෙංත කුද ජෙංත තා

  • @RanjithWanasuriya
    @RanjithWanasuriya 9 หลายเดือนก่อน +1

    ThAnk you teacher ❤

  • @foodlovers5106
    @foodlovers5106 3 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nethmipermarathna9573
    @nethmipermarathna9573 3 ปีที่แล้ว +4

    ස්තූතියි මිස්

  • @priyankaniroshini7940
    @priyankaniroshini7940 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්

  • @kanchanakanchana528
    @kanchanakanchana528 3 ปีที่แล้ว +6

    ස්තූතියිමිස්

  • @piyanpiyn3295
    @piyanpiyn3295 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @janakaedirisinghe5802
    @janakaedirisinghe5802 8 หลายเดือนก่อน +1

    Thank you Mis ❤

  • @nalikairangani6571
    @nalikairangani6571 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි

  • @thusithathusitha7253
    @thusithathusitha7253 ปีที่แล้ว +1

    Thank you miss 🥰❤️

  • @RanukaMahima-vr7nh
    @RanukaMahima-vr7nh 6 หลายเดือนก่อน +1

    Thank you so much madam ❤

  • @harithamadusampath
    @harithamadusampath 8 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්

  • @rithukikawshalya2797
    @rithukikawshalya2797 2 ปีที่แล้ว +2

    ස්තූතියි මිස්...

  • @anomakalyani4521
    @anomakalyani4521 2 ปีที่แล้ว +1

    G.B.V💚🖤💛

  • @rithukikawshalya2797
    @rithukikawshalya2797 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්..

  • @SangeethKavinda-fl7ot
    @SangeethKavinda-fl7ot 6 หลายเดือนก่อน

    Thank you mis❤❤❤

  • @ganishaperera7425
    @ganishaperera7425 3 ปีที่แล้ว +3

    ස්තූතිය මොස් ගොඩාක්

  • @ChalaniDodanthenna
    @ChalaniDodanthenna 11 หลายเดือนก่อน +1

    Thank you madam ❤

  • @inokaguniyangoda1648
    @inokaguniyangoda1648 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nadikasadamali7091
    @nadikasadamali7091 2 ปีที่แล้ว +1

    🙏

  • @KeerthiKumara-t7v
    @KeerthiKumara-t7v 10 หลายเดือนก่อน +1

    මිස් තැන්කිව් උදාර වන්නම දාන්න කෝ❤❤

  • @rashmiiresha8396
    @rashmiiresha8396 3 ปีที่แล้ว +5

    මිස් ගජගා වන්නම ඕනී මෙහෙම

  • @lndikalankanath7875
    @lndikalankanath7875 2 ปีที่แล้ว

    ☺️☺️👼👼👼💗💗

  • @niranjalapushparani9869
    @niranjalapushparani9869 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @prasadperera456
    @prasadperera456 10 หลายเดือนก่อน +1

    හොදයි නෙ🎉🎉🎉😂❤😂🎉😂❤😂🎉😂❤😂🎉😂❤😂🎉😂❤

  • @chanakachanaka5428
    @chanakachanaka5428 3 ปีที่แล้ว

    Tanks teacher

  • @kandagerashini2802
    @kandagerashini2802 3 ปีที่แล้ว +2

    ඔයා ඇත්තමද කියන්නේ .

  • @nilanthipriyadarshani1606
    @nilanthipriyadarshani1606 3 ปีที่แล้ว +1

    Teacher can you teach how to you the thirha

  • @nadikasadamali7091
    @nadikasadamali7091 2 ปีที่แล้ว +1

    තැන් කිවු මිස්

  • @prasannamillan5546
    @prasannamillan5546 3 ปีที่แล้ว +1

    Turu vannamath evanna

  • @piyanpiyn3295
    @piyanpiyn3295 ปีที่แล้ว +3

    🎉🎉🎉