ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
SKY LINE, අහස් රේඛාව.. How BEAUTIFUL .. ඔයාට බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.🙏🙏🙏❤️❤️❤️❤️❤️
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මම subscribe කරා.
Sky line " අහස් තීරය ". තව සංවර්ධනය වෙලා වැඩි දියුණුවුනු කාලයක නැවත තවත් සවිස්තරව ලස්සන vedio එකක් කරමු නේද? Thanks for this vedio also ...!!! 😊😊😊🎉🎉🎉
Definitely 💯
Very nice 👍
Very good.❤
Our motherland ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
In comparison to the reclamated land called dragon city built in Bahrain this a huge land the only difference lacking in this city is there are are no housing complex. But I saw a news that the Chinese government is planning to build apartments??
Good
Thanks
අහස් මායිම ❤❤❤❤❤❤
Mewa hadanakota ke gahapu evun...😂😂😂😂
Monada macho unba pennuwe 😀
පෝට් සිටි ඇතුලට වාහනයකින් විතරද යන්න පුලුවන්..? පයින් යන්න බැරිද
Mama hithanne ba. Poddak hoyala balanna
Sithijaya Neda.
මේවා පස්සේ හැදෙන්ට ඕන ඒවා.මුහුද ගොඩ කරලා පොල් ගස් හිටවලා. 😐
Bike yanna puluwanda
Bike and Threewheel yanna denne na.
Duty-free shop nedda
තියෙනවා ඒකෙ කොටසක් විතරයි duty free අනිත් කෑල්ලේ ඕන කෙනෙක්ට shopping කරන්න පුළුවන්
Sigiri gala kadala hadapu port citey ekane jepponta owa penne awurudu 76 ka sapaya lesai 😂😂😂😂😂😂😂
මහින්ද රාජපක්ශගෙ ඉදිරි දැක්ම තමා ඔය .. මොකා මොන විදිහට කිව්වත්..
😂😂😂😂😂 හොරකම් කිරීමේ ඉදිරි දැක්ම
Paca තමයි
දැක්ම හොඳයි ඒත්😂
මේක චීනෙටද අයිති
:)
මේ නගරය අයිති රජයට. චීන සමාගමක් එක්ක තමා මේ නගරය ගොඩ නංවන්නේ. විදුකිය පිළිබද අයිතිය විදුලි බල මණ්ඩලයටත්, ජල හා මලාපවහන අයිතිය NWS&DB එකටත්, නීතිය ශ්‍රී ලංකා පොලීසිය සතුවත්, පරිපාලනය වරාය අනගර කොමිෂන් සභාවටත්, නගර සභාවටත් හිමිවෙනවා. දැනට මධ්‍යම ඉංජිනෙරු කාරයාංශය හරහා ඉදිරිකිරීම් අධීක්ෂණය කරනවා. Construction කරන තැන් වල වාහන අරං යන්න එපා. පාර වහලා තියේනම් ඒක අස්සෙන් රිංගන්න එන්න එඔආ. ඒත් මී හරක් වගේ මිනිස්සු ජනප්‍රිය වෙන්න හදන්න එනවා. එන්න එපා කියන්නේ Tunnel Openings තියෙන නිසා. හදලා ඉවර උණාම සැමට විවෘත කරනවා. හැබැයි වාහන වල තත්ත්වය පරීක්ෂා කරන්න, පාර අහුරලා ෆොටෝ ගන්න එන්න එපා අවසර නැතුව්
පොට් සිටි එකේ සෑහෙන ප්‍රමාණයක් පොදු කටයුතු සඳහා වෙන් කරල තියන්ව( පාලම්, පාරවල්, පොකුණු,උද්‍යාන සදහා ) ඉතුරු ටිකෙන් බාගයක් ලංකාවට බාගයක් චීනෙට අයිතිය තියෙන්නෙ. ඕකට වැඩියෙන් මුදල් වියදන් කරේ චීන සමාගමක්.
@@pasanjith5644 එහෙම එකක් නැහැ. 100%ක අයිතිය ලංකාවට. විදුලිය CEB එකට, ජලය NWS&DB එකට. පරිපාලනය කටයුතු කරන්නේ Port City Commission. Land plot විකුණල එන මුදල් බෙදෙන්නේ වලට Land Plot අනුව