Tissa Jananayake - Episode 215 | සොබාදහම විඳින්න බැරි ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Tissa Jananayake - Episode 215 | සොබාදහම විඳින්න බැරි ඇයි?
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 182

  • @prebashthilina6010
    @prebashthilina6010 ปีที่แล้ว +74

    ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා.........

  • @gihanshamika2149
    @gihanshamika2149 ปีที่แล้ว +27

    Stress manage කරන ස්වභාවධර්මයේ ලස්සනම නිර්මාණය තමා අපේ අවට පරිසරය .අපේ යුතුකම තමා සුන්දර පරිසරය රකින එක.💕

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +16

    තිස්ස සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 ปีที่แล้ว +14

    සොබාදාමට ආදරය කරන හැමෝම සොබාදහම විසින් රකිනු ලැබේ..සර්ට බුදු සරණයි...

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +9

    විෂය දැනුම ප්රායෝගිකව අත්හදා බැලීමට යොමු කිරීම ඔබතුමා සැමවිටම උත්සහ කරනව... ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා...

  • @indraherath824
    @indraherath824 ปีที่แล้ว +22

    ආචාර කරමි ඔබතුමාට සිරස නමා සොබා දහම වෙනුවෙන් දයාබරව...🙏🙏🙏🙏🌷

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 ปีที่แล้ว +7

    හරීම ආදර්ශමත් චරිතයක්,මොන තරම් පාඩම් රාශියක් අපිට උගන්වනවාද,බෞද්ධ අභිමානයයි,සහජ හැකියාවයි,උගත් කමයි,මනුශ්‍යත්වයයි,සැම එක්තැන් වූ විට සුවිශේෂී මනුස්සයෙක්,ලක්දිවේ ඉපදීම අපෙත් පිනක්,සියලූම යහපත වේවා ඔබතුමාට,තෙරුවන් සරණයි සර්💐

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +18

    සොබාදහම අසිරිමත්ව හිතන දකින විදින කුරුල්ලෙක් හිටියා, ඒක රහසක්. 😄
    සර්ගේ පාඩම් විදින්නට කියලා දුන්නේ එයා. ස්තුතියි සර්. 🙏

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +26

    ලස්සන දෙයක් ලස්සනට ඉන්න කෙනෙක් දැක්කම ඒ දිහා බලල සතුටු වෙලා පාඩුවෙ යන්න බැරි කම තන්හාව අධික කම, එහෙම යන්න පුලුවන් මිනිස්සු ඉන්න රටවල් සුන්දර කලාත්මක සිතිවිලි වලින් පෝශනය උන ඉන්න හිතෙන රටවල් තමයි.

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි සර්!!.. සොභාදහම දිහා ආදරෙන් බලන්න වැඩිපුරම ඉගනගත්තෙ සර්ගෙ පැහැදිලිකිරීම් නිසා..🙏🙏🙏💜️

  • @maheshroopasinghe
    @maheshroopasinghe ปีที่แล้ว +18

    හුඟක් පරිසර කලාප වල මං ගිහින් තියනවා.......... පරිසරය රකින පිරිස හුඟක් අඩුයි......... සුන්දරත්වය රකින ගමන් ආදරේ කරන විඳිය හරියට දන් නැ.............. ඒක කියල දෙන්න එ වෙනුවෙන් කරන පණිවිඩය හුඟක් වැදගත් sir...........

  • @Malithvidushan
    @Malithvidushan ปีที่แล้ว +15

    වනාන්තර නැර බීමට පෙර මේ video එක මිනිස්සුන්ට පෙන්නුව නම් ගොඩක් වටිනව🌏🧡

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 ปีที่แล้ว +47

    Our sir ....💛 Thissa Jananayake 💝❤️👑 Sir ..... The sweetest biology master I ever seen. 💕 Anyone Cannot Teach Like Him . ❤💛

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +9

    ස්වභාව දහම හරිම අපූරුවට කියලා දෙනවා. චිත්ත රූප මැවෙනවා.ගොඩක් ස්තුතියි සර්.❤❤🙏🙏🙏🙏

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +3

    ඔබතුමා මේ පණිවිඩය දෙනතුරු මං ගොඩක් කාලයක් තිස්සේ ඛලාගෙන හිටියේ සර්.ගොඩක් ස්තුතියි ගොඩක් පිං සර්..

  • @sampathprasanna628
    @sampathprasanna628 ปีที่แล้ว +3

    මමනම් ලමයි දෙන්නෙකුගේ පියෙක්.ඒත් සර්ගේ video නිතරම වගේ බලනවා.ජීවිතය වෙනස් විදියට හිතන්න පුදුම විදියට උපකාරී වෙනවා සර්ගේ උපදෙස්.අවුරුදු 40ක් උනා මට. හරිම වටිනවා සර්ගේ උපදෙස්.බොහොම පින් සර් ඔයාට.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් මේ තරුණ පරම්පරාවට මේවා කියලා දෙනවට දැන් කාලේ සොබාදහම ගැන හිතන්නේ නෑ මල්ගහක්වවන්නේ නෑ මල්වර්ග දන්නෙත් නැ හුගක් දෙනා ඉගෙනීම නිසා වෙලාවක් නැති උනත් මානසික සුවයට ඒක උදව් වෙන බව දන්නේ නෑ

  • @bisakya-minuthi
    @bisakya-minuthi ปีที่แล้ว +24

    මම 10 වසරෙ ඉදල බලපු සර්ගෙ වීඩියෝ වල තිබ්බ සමහර දේවල් නිසා ස්වභාදහම දිහා හරි ලස්සනට ආදරයෙන් බලන්න ඉගෙනගත්තා.දැන් සර් මගේ biology ගුරුතුමා වෙලා.ඉතින් ඉස්සර youtube එකෙන් අහපු සර්ගෙ පාඩම් තව අවුරුදු දෙකක්ම ක්ලාස් එකෙදි ඉගෙනගන්න ලැබෙනවා කියල මතක්වෙද්දි හරිම සතුටුයි සර්....😍

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 ปีที่แล้ว +4

    සේයා රූ හැර කිසිත් නො ගන්න පාසටහන් හැර කිසිත් නොතබන්න.. මීට අවුරුදු විසිපහකට විතර කලින් හෝටන්තැන්නේ leaflet වල ඔහොම ලියලා තිබුණා💚

  • @maneeshas517
    @maneeshas517 ปีที่แล้ว +3

    සොබාදහම ඉතාමත් සුන්දරය.🌱🌿🍀😍එහි සුන්දරත්වය විදීම මිස,විනාශ කර දමා විදවීම නොකල යුතුය❤

  • @seethagunasekara4004
    @seethagunasekara4004 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @deathstroke7856
    @deathstroke7856 ปีที่แล้ว +17

    අපි වගේ ගොබ්බ වල්බූරු ජාතියකට කොහෙද සර් ඔච්චර දැනුවත් වීමක්...දැනුවත් කරත් අපේ කාලකන්නි වෙනස් වෙන්නේ නෑ...අපේ රටේ කොහේ ගියත් beer ටින්, බෝතල්, ශොපින් බෑග් දාලා එනවා...කොච්චර දැනුවත් කරත් ඒ සක්කිලි වැඩේම කරල එනවා...විනයක් ගෑවිලවත් නැති ආත්මාර්ථකාමි සක්කිලිම ජාතියක්...ඒ වගේ ජාතියක් වඳ වෙලාම යන්න ඕන

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +1

      ඕකට ප්‍රධාන හේතු නම් නුගත්කම සහ වනචරකම.

    • @neviltec4687
      @neviltec4687 ปีที่แล้ว

      සම්පූර්ණ එකගයි ...තරුණයෝ කියල කියන බේබදු හැත්ත මේ රට විනාශ කරනවා..හැම තැනම සිගරට් කොට, බියර් ටින්, ගල් බෝතල් ..ඇලක සෙරෙප්පු නැතුව ඇවිදින්න බෑ..ඒ තරම් විනාශයක් කරනවා මේ සක්කිලි හැත්ත

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 ปีที่แล้ว +6

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +6

    සර් ඇත්ත කියන්නේ. ස්වභාව ධර්මයත් එක්ක ඉන්න එක ඇත්තටම සුමිහිරි දෙයක්. භාවනාවක් වගේ. ❤️🙏💯

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +8

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. ලොවේ මායාව මිස කිසිදා ඇත්ත කිසිවක් නෑ. ඉර පායනවා සද නැග එනවා කුරුල්ලන් ගීත ගයනවා. ගංගා ගලා බසීනවා මුහුදේ රැල්ල නැගෙනවා. ගස් වැල් එතී ❤ ආදරෙන් සතුන් පිරී සෙනෙහසින් නැටුම් නටනවා මොනරුන්. මල් පීපී දිලෙනවා. පරිසරයයි මේ සොබාදහම මේ. සදාකාලික නොවන ලොව තුල සදාකාලික ප්‍රේමයයී. කූඩැල්ලන් ලේ බිපුදෙන් ලේ පිපාසිත මිනිසුන්ට වටා හොදයි. මාලුන් පීනායනවා කුරුල්ලන් ඉගිලීයනවා කූඹීයාගේ සිටන් ක්ෂුද්‍ර ජීවින් ඉදන් අලියා ඈතා දක්වා සොබාදහමේ අසිරිය පිරී රටක උපන් අපි ඇයි අන්ධ වී බිහිරී වී ගොලු වී සොබාදහම වනසා මුදල් සොයන්නේ. ගුරුතුමනි මතුමතුත් ඔබ සොබාදහමේ අසිරිය හා වනසන උන්ගේ හෙලුව අපිට කියාදෙනු මැනවී

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +3

    ස් ර් ට නීරෝගී සුවය, දීර්ගායු ලැබේවා !!! ❤️❤️😇😇💪💪

  • @shenuriperera2860
    @shenuriperera2860 ปีที่แล้ว +6

    Great speech sir,,,, God bless you sir ❤️❤️💐💐💐💐🌹

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +9

    මම දැකලා තියෙනවා ලංකාවේ දිය ඇලි බලන්ට ගිය අය ඒ අවට බෝතල් කඩලා දාලා, මල පහ කරලා විනාශ කර තියෙන හැටි. නමුත්, ඒ වගේම මම දැකලා තියෙනවා පිට රටවල වෙසෙන ලාංකිකයින් ඒ රටවල එවැනි තැන් නැරබීමට යන විට එලෙස හැසිරෙන්නේ නැති බවත්. ලංකාවේ මිනිසුන් යනු මහා පුදුම සත්වයින් කොට්ටාශයක්.

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +7

    සර්ගෙ පරාර්තකාමී බව හැම වීඩියෝ එකකම තියනවා 💯

  • @susilgunaratne4267
    @susilgunaratne4267 ปีที่แล้ว +15

    Well done, lot of messages to us Sri Lankans to think hard.
    When you enjoying the Nature whole heartedly you will find the most of poisonous thoughts- jealousy, cruelty, old grudges, hatred...gone & depression & pessimistic attitudes are as well.
    Problem is how to clear up one's present Chaotic Mind state for such good state. It needs some effort by ourself.
    How to enjoy beauty as it's there without taking to our possession is a good exercise to practice for all.
    Specifically to younger generation.
    Thanks.

  • @shanka1206
    @shanka1206 ปีที่แล้ว +6

    තව තවත් දැනුම බෙදන්නට දිඝාසිරි..❤️

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +9

    සර්ගෙ අදහස් ගොඩක් වටිනවා ❤️👍🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +19

    ස්වභාවදහමේ රහස දකින්නනම්, ස්වභාවදහමට සංවෙදී විය යුතුයි.
    එහි විචිත්ත්‍රත්වය අපරිමිතයි.
    මමද එයමයි, එම විවිධත්යට කරන හානිය මා මටම කරගන්නා බලපෑමයි.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +1

    සොබාව ධර්මය 🧑👧💚🌿🍃☘️🍀🍂🐈🐁🐕🐏🐁🦓🐷ඇත්තටම ඒක ධර්මයක්.ස්තූති සර්❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +2

    මබතුමා මේ විශ්වය විසින් රකිත්වා !!!🙏💟🙏💟🙏

  • @bima9096
    @bima9096 ปีที่แล้ว +8

    ඇත්ත සර් ❤️

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว +8

    ලංකාවේ අධ්‍යපන ක්‍රමය තුල විද්‍යාව,සොබාදහම විඳින්න නැහැ, machine තමයි නිර්මාණය කරන්නේ, ඒකයි මිනිසෙකු නැතිව රොබෝ කෙනෙක් වගේ කෙනෙක් බිහිවන්නේ, ඒ අතින් සර්ගේ මේ ඉගැන්වීම් ක්‍රමය විශිෂ්ඨයි, සොබාදහම විඳින්න විද්‍යාව දකින්න කියා දෙනවා.

  • @nalakathilakarathna5791
    @nalakathilakarathna5791 ปีที่แล้ว +5

    බුදු saranai sir

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +4

    අපි නම් රස විදින්න ආසම සොබාදහමයි එච්චර වටින දෙයක් තවත් කොයින්ද

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    ඉතා වටිනා දේසනා සර්

  • @swarnak900
    @swarnak900 ปีที่แล้ว +2

    Ema මාළු singharaja වනාන්තරයේ දිය පාරවල් වල ඉන්නවා .නොමිලේ fish therapy කරන්න පුළුවන් .ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා math agei.ඔබ වැනි aya බිහි වේවා ape රටට මමත් ඔබට වඩා වැඩිමහල් lawyer කෙනෙක් වුවද ඔබගේ sisuwiyaki. සුවපත් වේවා ,deergausa ලැබේවා

  • @thamindusadunitha2349
    @thamindusadunitha2349 ปีที่แล้ว +5

    Thank you Sir 💚🙌

  • @hirurathnayaka4368
    @hirurathnayaka4368 ปีที่แล้ว +1

    මං මැත්ස් කරන්නෙ ඒ උනාට සර්ගෙ වීඩියෝ බලනවා හොදට තේරෙනව කියල දෙන දේවල් 😊😋❤

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනී

  • @dehu1215
    @dehu1215 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර් 🙏🏻

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි .

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 ปีที่แล้ว +4

    Thank you sir 💛

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +2

    අපි මොක්කුද කියලා හිතෙනවා.. මේවා අහනකොට..

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට!!!!

  • @Aestheticsoul997
    @Aestheticsoul997 ปีที่แล้ว +1

    අපේ සර්❤️ දීර්ගායු වේවා සර්❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @slbikeride6721
    @slbikeride6721 ปีที่แล้ว +1

    ජය වේවා කාවන්තිස්ස මහතා...❤️

  • @prabathmihiran
    @prabathmihiran ปีที่แล้ว +1

    True words..thank you sir 🌿

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 ปีที่แล้ว +1

    තුනුරැවන්ගේම සරණයි සර්

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +1

    සර්... බුමිකම්පා පිළිබදව වැඩසටහනක් කරන්නකෝ... 🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +2

    මිනිස්සු සොබාදහම විසදන්න ඕනනෑ බයිකම නොකර ඉන්න පුළුවන් තරමටවත් බුද්ධිය හදාගත්තොත් හොදටම ඇති

  • @pereraasela1677
    @pereraasela1677 ปีที่แล้ว +6

    👍❤

  • @dumindumadhusanka1698
    @dumindumadhusanka1698 ปีที่แล้ว +1

    ටෙක් වලත් ආසම bio parts walata☺️💚

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว +1

    theyruwan saranai
    Sir
    Dhirgayu weewaa. ..

  • @rohankandamby9857
    @rohankandamby9857 ปีที่แล้ว +1

    Thank you very much for your wonderful video ❤❤😊

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว +1

    ලංකාවට ආවම මාත් යන්න ඕනේ බලන්න. ස්තුතියි සර් .

  • @Supun.
    @Supun. ปีที่แล้ว +2

    පරිසරය සුරකිමු.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +1

    ඇත්ත සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLmemeTV2
    @SLmemeTV2 ปีที่แล้ว +3

    අපේ සර් ❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว

    ස්වහාවධර්මයේ වටිනා කම දන්න මිනිසා දේව ආශිර්වාදය ලද්දෙක්මය.
    🙏❤️

  • @NANA-yz5zt
    @NANA-yz5zt ปีที่แล้ว +3

    අපේ ඇළේ ඔය මාළුවා ඉන්නවා, ඒ නිසා නාන්න යන හැමවෙලේම ඔය therapy එක Free of charge හම්බෙනවා.

  • @FUNHUBSL
    @FUNHUBSL ปีที่แล้ว +3

    Salli ooni ne මී මුරේ ගගක් තියෙනව. ඒකෙ ඔය මාලු ඉන්නව අපි ගිහින් ඔය තෙරපි එක කලා මාරම ගති.ඒකෙ තේරුම විස්තර කරාට සර්ට ස්තුති!

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว

    ඇත්ත කථාව ..ලංකාවෙ මිනිසුන් ස්වභාදහම විදින්න දන්නෙ නෑ ..සල්ලි වලට මිල කල නොහැකි ජෛව සම්පත් විනාශ කරලා දානවා...ඔබ තුමා මෙහෙම අනාගත පරම්පරාවට කියා දෙන එකට හදවතින්ම ස්තුතියි ..දීර්ඝායුෂ වේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    මමත් ගියා සිංහරාජයේ අම්මෝ කානිවල් එකකට වඩා හොදයි චුටි දිය අැලිවල. ලස්සන මාලු කුඩැල්ලො ගුලි පැද්දෙන ඔන්චිල්ලාව. මඩ වගුරෙ උඩ. තණ කොල. මම පංසලට දාානය අරන් ගියා කැලේ අැතුලේ ලස්සන ස්වාභාවික මල් වත්තක් සදාහරිත. වනාන්තරයක් නේද

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว +1

    God blessed sir

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @anjananawarathne8771
    @anjananawarathne8771 ปีที่แล้ว +1

    Sinharaje balanna ba sir harima disturbing guide lagen. Egollonta ona route tama api yanna oni. Salli wediyen denawanan wediyen ekkan yanwa. Meka mulu ratema dan tyena prashnayak. Sobadahama rasawindinna nidahasak awashyai.

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +1

    පරිසරය සොබා දහම විදින්නත් ඉගෙන ගන්න ඕනෙ සර් !?$ 🤔🤔🤔🙏🙏🙏

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර්෴🤗🤗🤗

  • @Danielhh25
    @Danielhh25 ปีที่แล้ว +3

  • @malka9030
    @malka9030 ปีที่แล้ว

    Thank you sir god bless you

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ඒ කතාව සහතික ඇත්ත

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +1

    තැන තැන කුණු දාන එක ගැනත් දැනුවත් කරන්න සර්

  • @keerthihalambage4899
    @keerthihalambage4899 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @KasunhGamge
    @KasunhGamge ปีที่แล้ว +1

    ඇයි ?

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one

  • @riswanirasika4120
    @riswanirasika4120 ปีที่แล้ว

    ආසම විශාය biology. Merenakan ඉගෙන ගන්න පුළුවන්,

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Thruwan.saranai.appachchi.💕🙏💕

  • @samanmanathunga4529
    @samanmanathunga4529 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 ปีที่แล้ว

    Budusaranai sir🙏🙏🙏🙏👌

  • @basnayakasumana5479
    @basnayakasumana5479 ปีที่แล้ว

    Deergayushama wewa ape guru dewa ❤❤❤🙏🙏🙏🇸🇬

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ปีที่แล้ว +2

    dont konw how to feel the good things !

  • @Jeanfrecesche
    @Jeanfrecesche ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 ปีที่แล้ว

    Manasa sanwara kara ganna sobadahama widinna uganwana hati. Its a great thing. Thanks a lot

  • @diliniperera6070
    @diliniperera6070 ปีที่แล้ว +1

    ❤🎉

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 ปีที่แล้ว

    Budusaranai sir

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +2

    අති විශිෂ්ට විග්‍රහයක් ...

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +1

    ල0කාවෙ ඉන්නෙ ගෑණියෙකු සුන්දරත්වයක්වත් දකින්න බැරි මිනිස්සු සොබාදහමේ මොන සුන්දරත්වයක්වත් දකින්නද. මමත් කැමති මේ හැමදේකිනම ඈත්වෙලා කොහෙ හරි කැලයකය වෙලා ඉන්න. ඒත් කර්මය පස්සෙන් එනවා. මොනවා කරන්නද.

  • @Always.394
    @Always.394 ปีที่แล้ว +4

    1st commet eka sir😘

  • @chandimakasun9414
    @chandimakasun9414 ปีที่แล้ว +1

    💚

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +3

    අපිටත් මාර ආතල් කූඩැල්ලෝ කන එක 😋😋
    දවසට 5ක් විතර කනෝ

  • @MatheeshBro
    @MatheeshBro ปีที่แล้ว

    🙏🙏

  • @dammikapriyanka3256
    @dammikapriyanka3256 ปีที่แล้ว +2

    🍃💕

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    Kochchara ඇහුවත් මදි සර්ගෙ desana