Fretboard Knowledge | Sinhala Guitar Lesson
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #leadguitarlesson #guitarfretboard #sangeethrangana #sinhalaguitarlesson
ඔන්න එහෙනං මගේ channel එකේ පොරොන්දු වුන විදිහටම lead guitar පාඩම් මාලාව පටන් ගත්තා. මේ lesson series එක මන් කරන්නේ මුල ඉදලම beginner කෙනක්ටත් ඉගෙනගන්න පුළුවන් විදිහට.
මන් පලවෙනි lesson එකෙන් උගන්නන්නේ lead guitar වලට වැදගත්ම දෙයක් වෙන fretboard එකේ notes හොයාගන්න විදිහ. මන් හොයාගන්න පුළුවන් ක්‍රම 5ක් කියල දෙනවා. lesson එක ඉවරවෙනකන් බලන්න කියල මන් ඔයාලගෙන් ඉල්ලනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබේවි.
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!