Your First Guitar Lesson | මුල ඉදලා ගිටාර් ඉගෙනගමු | Sinhala Guitar Lesson | Lesson#01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • #sangeethrangana #sinhalaguitarlesson #beginnerlesson
    මුල ඉදන් ගිටාර් ඉගෙනගන්න ආස ලොකු පොඩි සෑම දෙනෙක්ටම මේ පාඩම් මාලාවෙන් සින්දුවක් play කරනකන් ඉගෙනගන්න පුළුවන්. මේ පාඩම ඒ හැමදේටම අත්තිවාරමක් වේවි.
    Content of this lesson | මේ පාඩමේ අඩංගු දේවල්
    00:00 - Intro | හැඳින්වීම
    00:46 - Guitar එක play කරන්න අත්‍යාවශ්‍ය දේවල් මොනවද ?
    02:47 - ගිටාර් එකේ කොටස්
    04:15 - ගිටාර් එක තියාගන්නේ කොහොමද ?
    05:43 - Pick එක අල්ලගන්න විදිහ
    06:52 - Strings, Frets, වම් අතේ ඇගිලි ගණන් කරන්නේ කොහොමද ?
    08:06 - How to tune the guitar | ගිටාර් එක tune කරන්නේ කොහොමද ?
    09:43 - දකුණු අත practice කරන විදිහ
    13:01 - End | අවසානය
    Social Media Links and Contact Information:
    Facebook - / sangeethguitarlessons
    Instagram - / sangeeth.rangana_guita...
    Patreon - / sangeethrangana
    මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
    සැමට ජය!

ความคิดเห็น • 376

  • @ajithkumara3256
    @ajithkumara3256 9 หลายเดือนก่อน +42

    මුල ඉදලම ඉගෙන ගන්න පුලුවන් තැනක් හිය හොය හිටියේ පලවෙනියටම හම්බුන විඩියෝ එක 🎉❤ ගොඩක් ස්තූතියි සර් ❤

  • @NTDyt
    @NTDyt 4 หลายเดือนก่อน +7

    මං මීට කලින් සර්ගේ වීඩියෝ බැලුවේ අදයි මම ගිටාර් එකක් ගත්තේ. thank you sir ❤❤❤❤

  • @kalanisameeradututissa9792
    @kalanisameeradututissa9792 16 วันที่ผ่านมา

    Thank u for starting from basics

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 หลายเดือนก่อน

    නියමයි

  • @kelumhapuhinna7786
    @kelumhapuhinna7786 4 หลายเดือนก่อน

    ජය වේවා🎉

  • @ayodyapathirana722
    @ayodyapathirana722 11 หลายเดือนก่อน +10

    Thank you very much sir 😊❤ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @kasunsilvaz
    @kasunsilvaz ปีที่แล้ว +16

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel එකක් ❤ දිගටම video දාන්න.. ජය වේවා brother ❤

    • @SangeethRangana
      @SangeethRangana  ปีที่แล้ว +2

      ❤️🙏

    • @delhanhidelhani6283
      @delhanhidelhani6283 11 หลายเดือนก่อน +3

      ඈත්තටම නියමට පැහැදිලි

  • @vinishiyacooray5708
    @vinishiyacooray5708 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @weligalagems
    @weligalagems 6 หลายเดือนก่อน

    ජයවේවා

  • @gbawijesekara1702
    @gbawijesekara1702 5 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි.ඔබට ස්තූතියි.
    යහපතක්ම වේවා 🙏❤️🌹

  • @smgm1125
    @smgm1125 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්

  • @sweetheart3594
    @sweetheart3594 ปีที่แล้ว

    niyama wedak sir. maru aluthe lessons denwt

  • @ridermalli2560
    @ridermalli2560 ปีที่แล้ว +36

    Thank you sir. මටත් මුල ඉඳලා ඉගෙනගන්න එකක් හොය හොය හිටියේ

  • @achindunethmika9492
    @achindunethmika9492 3 หลายเดือนก่อน

    Supiri sir nyamai.meka mukuthm danne nathi kenekta supiriyakma thamai ❤😊

  • @sau521tube
    @sau521tube 10 หลายเดือนก่อน

    Super bro.niyamai

  • @user-mj9ib2sw4b
    @user-mj9ib2sw4b 5 หลายเดือนก่อน

    Hodatama kiyala denwa niyamai❤️

  • @user-jc2ej3vz6n
    @user-jc2ej3vz6n 10 หลายเดือนก่อน +4

    Thank u Well done Mr.
    We follow ur lesson.
    God Bless u.

  • @ecofriends4144
    @ecofriends4144 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්❤🙏දිගටම වීඩියෝ දාන්න

  • @chathurangawijesooriya6445
    @chathurangawijesooriya6445 ปีที่แล้ว +1

    Good lesson sangeeth 👍👍👍

  • @kalharagayan2
    @kalharagayan2 10 หลายเดือนก่อน +2

    මේම වීඩියෝ එකක් හොය හොයා හිටියේ, හොදටම තේරෙනෙවා. බොහොම ස්තූති💖

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf ปีที่แล้ว

    Supiriyak ne,den qualityatama wede wenawa
    ජය😌❣️👍

  • @cpcrandeniya2213
    @cpcrandeniya2213 ปีที่แล้ว

    👍well done.

  • @virajmathusinghe9310
    @virajmathusinghe9310 8 หลายเดือนก่อน

    Thank you …Very easy to understand…

  • @DinethraMaduranga-pj1km
    @DinethraMaduranga-pj1km 2 หลายเดือนก่อน

    Niyamai...

  • @dilinikaushalya1994
    @dilinikaushalya1994 3 หลายเดือนก่อน

    Aiye thank you ❤❤❤❤❤ oyann supiri aiye

    • @SangeethRangana
      @SangeethRangana  3 หลายเดือนก่อน

      Thank you nangi ❤️🙏

  • @NevinNimsath
    @NevinNimsath ปีที่แล้ว +1

    Super ❤

  • @chamalgunawardena585
    @chamalgunawardena585 8 หลายเดือนก่อน

    Thank you Brother, Very Usefull ❤❤

  • @anjuruwanthika935
    @anjuruwanthika935 10 หลายเดือนก่อน

    Thank you....🎉🎉

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 6 หลายเดือนก่อน

    Good

  • @jagathdodangoda
    @jagathdodangoda 9 หลายเดือนก่อน

    Thanks 🎉

  • @Meri-qb2fr
    @Meri-qb2fr 7 หลายเดือนก่อน

    Thank you so much brother.

  • @user-ol1wx3xg7e
    @user-ol1wx3xg7e 8 หลายเดือนก่อน

    super

  • @relaxnow941
    @relaxnow941 11 หลายเดือนก่อน +1

    Thank you so much sir..

  • @dinushaharshani8438
    @dinushaharshani8438 9 หลายเดือนก่อน

    Thank you ...

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 8 หลายเดือนก่อน

    God Bless u Mr

  • @user-mj9ib2sw4b
    @user-mj9ib2sw4b 5 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @Kalana09
    @Kalana09 10 หลายเดือนก่อน

    Thanks very much sir 💖

  • @MrNihalwee
    @MrNihalwee 9 หลายเดือนก่อน

    Thank You

  • @jithmasithumdi7428
    @jithmasithumdi7428 10 หลายเดือนก่อน

    Thank you

  • @nuwanchamara8783
    @nuwanchamara8783 ปีที่แล้ว +1

    Godk pin sir mula idala mehem ugannanawat.. ❤️🙏

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 6 หลายเดือนก่อน

    niymai saralawa kiyala denwa. jya wewa broo😍

  • @sajeendraniresh1897
    @sajeendraniresh1897 ปีที่แล้ว +1

    thanks

  • @lakshanchandima6236
    @lakshanchandima6236 11 หลายเดือนก่อน

    Thank u sir..❤

  • @niroshanithakshila-sd1ey
    @niroshanithakshila-sd1ey 4 หลายเดือนก่อน

    Thanks sir 💗💗💗

  • @user-oi3lj1dg8e
    @user-oi3lj1dg8e 6 หลายเดือนก่อน

    Maru sir 😊

  • @anuramalluwawadu2006
    @anuramalluwawadu2006 9 หลายเดือนก่อน +1

    Good Lesson
    .

  • @nethmidulanjali9406
    @nethmidulanjali9406 6 หลายเดือนก่อน

    Thank you sir😊

  • @chandrikanapevithanage1720
    @chandrikanapevithanage1720 8 หลายเดือนก่อน

    Thanks bro

  • @user-rs6sh9pi3l
    @user-rs6sh9pi3l 5 หลายเดือนก่อน

    THANK YOU

  • @sumithradewage8554
    @sumithradewage8554 5 หลายเดือนก่อน

    Thanks you sir ❤

  • @shayamalidesilva6670
    @shayamalidesilva6670 9 หลายเดือนก่อน

    Thanks

  • @ansleydouglas3460
    @ansleydouglas3460 6 หลายเดือนก่อน

    Thankyou so much

  • @raviniaberathna2846
    @raviniaberathna2846 5 หลายเดือนก่อน

    Thank you so much 😊

  • @senadevinda3027
    @senadevinda3027 7 หลายเดือนก่อน

    Good.lesson.dear

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ගොඩක් සරලව දන්න නොදන්න හැමෝටම පහසුවෙන් තේරුම් ගන්න ඉදිරිපත් කරනව නැවතත් ඔබට ස්තූතිය 👍

  • @user-mc3nc4ru6z
    @user-mc3nc4ru6z 8 หลายเดือนก่อน

    ❤❤

  • @GKSLeducation
    @GKSLeducation 6 หลายเดือนก่อน

    ❤ super

  • @hasaralisilva9318
    @hasaralisilva9318 5 หลายเดือนก่อน

    Thank u very much❤

  • @niroshanmadusanka6912
    @niroshanmadusanka6912 3 หลายเดือนก่อน

    Godak stuti sir 🫶

  • @singakkaragesiril4588
    @singakkaragesiril4588 หลายเดือนก่อน

    Sir ඔයාගෙන් තමයි හැමදේම මන් ඉගෙන ගත්තේ ගොඩක් පින් ❤

  • @Shaysstory2012
    @Shaysstory2012 10 หลายเดือนก่อน

    Thank you so much 🙏

  • @nihalfernandofernando2261
    @nihalfernandofernando2261 9 หลายเดือนก่อน

    Very good bro

  • @b.laksirikumara4041
    @b.laksirikumara4041 9 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතිය 🙏

  • @madhavieratnayake5005
    @madhavieratnayake5005 ปีที่แล้ว

    🔥🧡

  • @tinawithgaming
    @tinawithgaming 5 หลายเดือนก่อน

    godak thank you sir ❤❤❤❤🎉

  • @user-vl8mv6ir7r
    @user-vl8mv6ir7r ปีที่แล้ว

    ආයෙත් refresh una..❤

  • @thashmikaumadi5685
    @thashmikaumadi5685 ปีที่แล้ว +1

    😊😊❤

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 5 หลายเดือนก่อน

    Hodai

  • @tinawithgaming
    @tinawithgaming 5 หลายเดือนก่อน

    අඩේ ආදරෙයි සර් ❤

  • @ChamindaSenwirathna-ec4qy
    @ChamindaSenwirathna-ec4qy 10 หลายเดือนก่อน

    Thanks sir🌝🌝

  • @ruwankumara6809
    @ruwankumara6809 2 หลายเดือนก่อน

    🙏

  • @jayasiribandara1822
    @jayasiribandara1822 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @sameeramadhusanka4869
    @sameeramadhusanka4869 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chandanakumara6140
    @chandanakumara6140 ปีที่แล้ว

    ❤ digatama wede arn yamu

  • @sadaruvlogs
    @sadaruvlogs ปีที่แล้ว

    ලොකු දෙයක් සර්😊

  • @shanakamalinga4921
    @shanakamalinga4921 ปีที่แล้ว

    Elama.. balan hitiye beginnerslata lesson enakan.. digatama karagena yamu aiyyaa.. good luck

    • @SangeethRangana
      @SangeethRangana  ปีที่แล้ว

      Set eka karala thiyenne me updated eka

  • @lasikaweerakoon5198
    @lasikaweerakoon5198 ปีที่แล้ว

    ❤🎉

  • @shaminiramanayake5427
    @shaminiramanayake5427 11 หลายเดือนก่อน

    We are waiting for next lesson

  • @malishisanjana6206
    @malishisanjana6206 ปีที่แล้ว

    😍😍😍

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +1

    Sir dan quality lasssnai bohoma sthuthi sirta mehema saralawa hodata kiya denwata nodanna api wage ayata ❤️😊🙏

  • @user-sh8qo3et9q
    @user-sh8qo3et9q 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අයියේ මම හරිම ආසාවෙන් ඉන්නේ ගිටාර් ගැන ඉගෙන ගන්න මම සෑහෙන චැනල් බැලුවා මට සෙට් උනේ නෑ ඔයා කියලා දෙනවා පැහැදිලි ❤❤ දිගටම චැනල් එක්ක මම ඉන්නවා 😍🎸

    • @SangeethRangana
      @SangeethRangana  6 หลายเดือนก่อน +1

      Thank you nangi ❤️🙏😍

  • @mareeyajuly1932
    @mareeyajuly1932 4 หลายเดือนก่อน

    සර් මටත් බොක්ස් ගිටාර් එකක් තියෙනවා. මමත් මේ වගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියේ ඔබට ගොඩාක් පින් ස්තුතියි සර් ඔබට ජේසු පිහිටයි ආදරේ ගොඩක් ❤

  • @charuniprasangi6270
    @charuniprasangi6270 10 หลายเดือนก่อน +2

    Mula idala kiyala dena de hodata therenava ❤

  • @wasanadsk1368
    @wasanadsk1368 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @RT-FAD--imashi
    @RT-FAD--imashi 7 หลายเดือนก่อน +1

    මුල ඉදන් ඉගෙන ගන්න හොඳම තැනක්..❤

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 9 หลายเดือนก่อน +1

    👍🙏

  • @lahirulakmali7147
    @lahirulakmali7147 ปีที่แล้ว

    දැන් හොඳයි

  • @lakshikananayakkara209
    @lakshikananayakkara209 10 หลายเดือนก่อน

    🎉

  • @wasanasilini1234
    @wasanasilini1234 4 หลายเดือนก่อน

    නියමයි මං ආසම ගිටාර් එකක් ප්ලේ කරන්න මං ගාව දැන් තියෙනවා මට ගොඩාක් සතුටුයි මම බැලුවා විඩියො එක මම හිතනවා මට පුලුවන් වෙයි කියලා තැන්ක් යු සර්

  • @shamilkalakshani226
    @shamilkalakshani226 ปีที่แล้ว

    Sir guitar tuner ekk,app ekk ntuw ear එකට අනුව tune කරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්නකෝ please

  • @niranthasaman5713
    @niranthasaman5713 9 หลายเดือนก่อน

    ඔය විදියටම කරන්න සර් නියමයි

  • @lahiru5747
    @lahiru5747 10 หลายเดือนก่อน

    Ane Thank ❤❤ mata mukuthma baruwa hitiye❤❤

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472 4 หลายเดือนก่อน

    Man dakka hodama guitar lesson ekak, digatama me vidiye lessen aragena awoth godak watinawa you tube eken igenaganna kenekuta, thanks sir,

  • @user-yi2ie5fr8f
    @user-yi2ie5fr8f 9 หลายเดือนก่อน

    Lession ekanm hoday....💪💪💪 Eeeth..Mama left hand ..wenama guitar thiyanawada??..

    • @SangeethRangana
      @SangeethRangana  9 หลายเดือนก่อน

      Thiyenawa ekama thamai follow karanna one

  • @vinoshamalani82
    @vinoshamalani82 9 หลายเดือนก่อน

    ❤❤❤❤🙋

  • @bugnoir...2491
    @bugnoir...2491 8 หลายเดือนก่อน

    Thank You Sir

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน +1

      Most welcome

    • @bugnoir...2491
      @bugnoir...2491 8 หลายเดือนก่อน

      @@SangeethRangana Sir Can I play the box guitar ?

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน +1

      @bugnoir...2491 anything you want

    • @bugnoir...2491
      @bugnoir...2491 8 หลายเดือนก่อน

      @@SangeethRangana Again Thank You Sir & I can Understand When you are teaching ❤ Please Upload Another videos for us sir

  • @THEBLACKTIULIP
    @THEBLACKTIULIP ปีที่แล้ว +3

    Ayemath adaren guitar lesson eka one❤

  • @cricketclub4419
    @cricketclub4419 ปีที่แล้ว

    Sir man gava thiyenne mavarik m10 guitar ekak kattiya kiyanavaa guitar eke sound tika kalekin aul veneva kiyala aththada eka

    • @SangeethRangana
      @SangeethRangana  8 หลายเดือนก่อน

      Basic guitars wala quality eka adui practice karanna one ekak habai

  • @kalasdiary1
    @kalasdiary1 ปีที่แล้ว

    අයියේ guitar action එක හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්නකො..

  • @kasunchaturanga5132
    @kasunchaturanga5132 ปีที่แล้ว +10

    සර් මොකො මේ අලුත් ලෙසන් අපි ගොඩක් දුර ඇවිත් තියෙන්නෙ .😍

    • @SangeethRangana
      @SangeethRangana  ปีที่แล้ว +2

      Bayawenna epa me updated ekak

    • @kasunchaturanga5132
      @kasunchaturanga5132 ปีที่แล้ว

      @@SangeethRangana advance ලෙසන් ටිකක් ඔනි.blues walin wage

    • @surangaabeysinghe2125
      @surangaabeysinghe2125 ปีที่แล้ว +2

      Hey bro videos are not frequent enough🫡

    • @kasunchaturanga5132
      @kasunchaturanga5132 ปีที่แล้ว

      @@surangaabeysinghe2125 බ්ලූස් ඉගෙනගන්න ආසයි ඉතින් .මෙහෙම වීඩියෝ බලල.ගිටාර් ගොඩක් දුරට ඉගෙනගන්න උනේ මට වීඩියෝ වලින් ප්‍රැක්ට්ස් කරල.