ජීවිතය ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා..2391Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ ධර්මදේශනා නිතර අසන කෙනෙක් මගේ ජිවිතේ ගොඩක් අඩුපාඩු ඔබ වහන්සේගේ දේශනා නිසා හදා ගත්තා ඒ වගේ ධර්මය තුලින් ජිවිතේට ගලපා ගනිමින් සංසාර ගමන කෙළවර කර ගැනිමට ලොකු උත්සහයක යෙදෙනවා සිත කය වචනය සංවර කර ගනිමින් ධර්මයේ හැසිරමින්.ඔබ වහන්සේලා ගන්නා මේ උත්සහයට පාද නමස්කාරකව වන්දනා කරමි🙏🏽මම ඔබ වහන්සේව දඹදිව මාගේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් ඒ පුන්‍ය භුමියේදි සියසින් දැක ගත්තෙමි එයද මා ලැබු උතුම් භාග්‍යකි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @Thundershock-ee4lv
      @Thundershock-ee4lv หลายเดือนก่อน

      Saadu Saadu Saadu 🌹🌹🌹🙏🙏

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 5 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා

  • @LalaniDkg
    @LalaniDkg หลายเดือนก่อน +3

    අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට දි්‍ඝායු වෙවා නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u หลายเดือนก่อน +2

    බුද්ද පුත්‍රයානන් වහන්සෙට දීර්ඝ ආයු ශ ලැබේවා

  • @samudravithana261
    @samudravithana261 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්සේට නිරොගිසුවය ,ඉක්මන් බාවයකදිම නිවනින් නිවි සැනසෙවා !🙏🙏

  • @ramyalathaabeykoon1546
    @ramyalathaabeykoon1546 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +2

    ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා... නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක්...

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 23 วันที่ผ่านมา

    Nibbanna Parama Sukeyan Sukitha thara wewa!

  • @christeendesoyza5957
    @christeendesoyza5957 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t หลายเดือนก่อน +1

    ලෞකික ජීවිතය සාර්ථකකරගෙන ලෝකෝත්තර,තත්ත්වයට පත්වීමට නිවැරදි මග පෙන්වන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake หลายเดือนก่อน

    සාදු ,සාදු ,සාදු !

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @achalawickramasinghe2226
    @achalawickramasinghe2226 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @SooryaJayarathne
    @SooryaJayarathne หลายเดือนก่อน

    🌹

  • @kusumsenadheera610
    @kusumsenadheera610 หลายเดือนก่อน

    Sadu sadu sadu !

  • @wickremahenry
    @wickremahenry หลายเดือนก่อน

    Dharmawabodhayata hethu upakara wewa

  • @yamunakumari7004
    @yamunakumari7004 หลายเดือนก่อน

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalaniDeepika-w8b
    @LalaniDeepika-w8b หลายเดือนก่อน

    🙏🙏🙏

  • @christeendesoyza5957
    @christeendesoyza5957 หลายเดือนก่อน

    අපගේ බුද්ද පුත්‍රයානම් වහනේට දිර්ගායුස ලැබේවා !! Theruwan saranai 🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා නමො නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක්....

  • @dilrukshi1235
    @dilrukshi1235 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayanthimarian
    @jayanthimarian หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk 28 วันที่ผ่านมา

    🙏🙏🙏🌼

  • @iromikaushalya8423
    @iromikaushalya8423 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge6725 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @LohithaAmarawansa
    @LohithaAmarawansa หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏