ගිහි බෞද්ධයන් ශ්‍රවණය කළ යුතුම ධර්ම දේශනාවක් (පත්තකම්ම සූත්‍රය) |Ven Na Uyane Ariyadhamma Maha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙම සූත්‍ර දේශනාව තවදුරටත් අධ්‍යනය සදහා පහත ලිනක් වලට පිවිසෙන්න.
    පත්තකම්ම සූත්‍රය (සිංහල) = tipitaka.lk/an...
    පත්තකම්ම සූත්‍රය (පාළි) = tipitaka.lk/an...
    පත්තකම්ම සූත්‍ර වර්ණනාව (අටුවාව) = tipitaka.lk/at...
    ◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
    අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
    සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
    බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
    අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
    හේතු වේවා...!!!
    මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
    තෙරුවන් සරණයි.!!!
    Na Uyane Ariyadhamma Maha Thero | නා උයනේ අරියධම්ම මාහිමිපාණන්වහන්සේ
    #Na_Uyane_Ariyadhamma_Maha_Thero #පත්තකම්ම_සූත්‍රය #Paththakamma_Suthraya #Budu_Dahama #බුදු_දහම #Darma_Deshana #ධර්ම_දේශනා #නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්වහන්සේ #Sinhala_Bana #සිංහල_බණ #Budu_Maga #Budu_Bana #Bana #Aridam_Maga #ධර්ම #දේශනා #අරිධම්_මග #බණ #දුර්ලභ_ධර්ම_දේශනා #Bana_2021

ความคิดเห็น • 127

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 ปีที่แล้ว +68

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
    වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
    මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
    එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
    කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
    "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
    එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
    උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
    නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
    ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
    ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
    මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
    නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
    දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
    මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
    බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
    බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
    හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
    බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
    අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
    දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
    තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
    මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
    ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
    දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
    විපස්සනා භාවනාවන් වඩා ඇත.
    2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
    කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
    භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
    උපුටා ගැනීම ...🌺🌺🌺
    පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
    තෙරුවන් සරනයි....🙏❤️
    ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

  • @Welcome_921
    @Welcome_921 ปีที่แล้ว +3

    වැඩ සිටිනා දිව්‍ය විමානයකින් වැඩමකොට බුදු දහම රකීවා ඔබ වහන්සේ...🙏☸️

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +1

    සාදු සාදු මාගේ නමස්කාර ය ස්වාමීන් වහන්සේ ට.🌼🌸🌼

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +5

    සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ පාද වැද නමස්කාර කරමි,,ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +3

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මමත් කකුල්දෙක ලඟ ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර තිබෙනවා ස්වාමීන් වහන්සේගේ ගුණය හරිම සතුටක් දැනෙනවා

  • @streb6
    @streb6 2 ปีที่แล้ว +2

    Swameenwahanse bodhisattva uthumeki. Buduwewa 🙏🙏🙏

  • @oamsensitivity6382
    @oamsensitivity6382 2 ปีที่แล้ว +2

    Sadu! Sadu!! Sadu!!!

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු!
    පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu budu saranai oba whansata

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤

  • @kapilabadana4403
    @kapilabadana4403 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +7

    සාදූ !!! සාදු !!! ඔබ වහ්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! එකම පැතුම මටත් ඔබ වහන්සේ අනුගමනයටම සිත් පහළ වේවා !! අප්‍රමාදී බවම ඇතිවේවා !! පියවරක් පාසා සතර සතිපට්ඨානයම වැඩේවා !!! මෙත් සිතුවිලිම පහළ වේවා !!! උතුම් ධර්ම දානය කළාවූ ඔබටත් නිර්වාණ ධාතුව සැපසේ අවබෝධ වේවා !!! සියළු සත්වයෝ නිදුක් වෙත්වා !! නිරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !! මෙත් සිත් ඇත්තෝම වෙත්වා !!!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට උතුම් චාතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොධ වෙවා ..!

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว +3

    සාදූ....සාදූ...සාදූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @slneelamahamama449
    @slneelamahamama449 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේ පතන්නාවූ බෝධිය කින් අමාමහ නිවන් සුව අත්වෙත්වා !!!!!

  • @thusharanature6979
    @thusharanature6979 2 ปีที่แล้ว +9

    ගඟක් ගලාගෙන යනවා වගේ දහම් පද ඉතිරී යනවා ඔබ වහන්සේ ගේ දේශනා විලාසය සසර පුරුද්දක් ලෙසමයි 🙏🙏🙏

  • @sumanawijayarathne7889
    @sumanawijayarathne7889 2 ปีที่แล้ว +6

    අපගේ සිත් සත්‍ය අවබෝධයට යොමු කරවීමට ස‌මත්‌උන්වහන්සෙට නිවන් සුව අත්වේවා

  • @dimuthumadusanka7425
    @dimuthumadusanka7425 2 ปีที่แล้ว +3

    Saadu.... Saadu.... Saadu.... !.

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 3 ปีที่แล้ว +3

    Sadu ! Sadu! Sadu ! Sadu !

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 3 ปีที่แล้ว +8

    💮💐🌸💮🌼🌻💐🌸🌼
    සාදු සාදු මාගේ නමස්කාර ය ස්වාමීන් වහන්සේ ට.🌼🌸🌼🌸🌼🌹

  • @ddayawathi4699
    @ddayawathi4699 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu, 🌸🌸🌸🌸🌸🌸🌺🌺🌼🌷🌻🌷🌷🌻🌻🌷🌻🌻🌻🌷🌷🌻🌻🌻🌷🌷🌷

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +7

    පිංවත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 9 หลายเดือนก่อน

    අතිපූජ්‍ය මහා කම්මට්ඨානචාර්ය අරියධම්ම ස්ථවිරයන් උතුම් බුද්ධත්වයට පත්වේවා!!! සාධු !සාධු! සාධු!

  • @chtuusamanpkgpgm8740
    @chtuusamanpkgpgm8740 3 ปีที่แล้ว +5

    Obawahanse parthaneeya louthura samma sambudda rajjayama awaboda wewa.saduu saduu saduu.theruwan saranai.

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari3949 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🌺🙏🌺🙏🌺🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 ปีที่แล้ว +3

    Namaskara wewa

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +3

    Theruwan Saranai

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 3 ปีที่แล้ว +3

    Sadu Sadu! Sadu!

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +4

    Saadu saadu saadu.a uthum u pinwath swamin wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu.boho pin ath wewaaa.saadu saadu saadu..

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. මාගේ නමස්කාරය වේවා

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +10

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 ปีที่แล้ว +5

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว +3

    🏵️🌼🌺 🙏🙏🙏 🌺🌼🏵️

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +2

    Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva ... siyalu dena lowa suvapath wethwa....

  • @lionelsilva8400
    @lionelsilva8400 3 ปีที่แล้ว +3

    Oba wahanseta uthum neerogi sapath Deergayu
    Sampaththiyath labewa.

  • @thawalamarewatha8329
    @thawalamarewatha8329 3 ปีที่แล้ว +2

    Bohoma pin........

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 ปีที่แล้ว +2

    Oba wahansetada. Melowadema .magapala lebewa .gwrwaniya ..suwamin ..wahansa SADU SADU SADU

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +3

    Saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈

  • @asokapanditharatne888
    @asokapanditharatne888 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා!🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว +2

    Math.budubawa.leabawa.hemesadune.maga.namaskaraya.wawa.👏👏👏👏👏👏👏

  • @kusumamarasinghe9741
    @kusumamarasinghe9741 3 ปีที่แล้ว +5

    Obawahansege desana sasarin midenna manpeth wewa!🙏🙏🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 ปีที่แล้ว +4

    වටිනා දේශනාවක් ...අතිපූජ්‍ය මහනාහිමියන්ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 Pinwath swaming wahanse budu sadunema niwe senasima lebewa 🙏🙏🙏 l know nauyane Pinwath Ariyadhamma thero tusitha dewlowa weda innawa namuth budu bawa pathana kenek kiya ma letter kiyawa pasu dana gatha also balangoda maha ananda thero budu bawa pathana himinanak neda 🙏🙏🙏 eth mona tharam sansara yanna thiyanawa Eya dukamai maga Lord budha desana kara upatha warnana nokrami 🙏🙏🙏 eyamai sapa

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 3 ปีที่แล้ว +3

    🙏🙏🙏☸️

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    🌺🖤🙏

  • @bjayasooriya5718
    @bjayasooriya5718 2 ปีที่แล้ว +1

    May listen all upadska and upadika

  • @erandisenevirathna9662
    @erandisenevirathna9662 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏

  • @karunasenajayalath7956
    @karunasenajayalath7956 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว +2

    Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 วันที่ผ่านมา

    🙏🙏🙏..🙏🙏🙏

  • @sampathnuwan5231
    @sampathnuwan5231 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් අපේ නායක හාමුදුරුවන් වහන්සේ පතන්නාවූ බෝධිය කින් අමාමහ නිවන් සුව අත්වෙත්වා !!!

  • @niranialwis2836
    @niranialwis2836 6 หลายเดือนก่อน

    🙏🌼🌼🌼🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 6 หลายเดือนก่อน

    🙏❤️🙏💛🙏💙🙏🧡🙏💖🙏💗🙏

  • @fernandonilani7869
    @fernandonilani7869 3 ปีที่แล้ว +2

    මේ උන්වහන්සේ දේශනා කල මෛත්‍රී බෝසතානෝ ගැන බන තිබේ නම් අප්ලෝඩ් කරන්න pls

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว

    ගිහි බෞද්ධයන් කියල නමි කරන්න එපා...සියලුදෙනා මෙ ශ්රි සද්දර්මය අසත්වා සසරදුකින් මිදිම පිනිස කායල හදුන්වන්න

  • @hemalipriyantha4152
    @hemalipriyantha4152 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +2

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +1

    පිංවත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @madhukollure3791
    @madhukollure3791 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashindrasandaruwan785
    @shashindrasandaruwan785 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @pananasarath7287
    @pananasarath7287 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 3 ปีที่แล้ว +3

    Sadu ! Sadu ! Sadu ! Sadu!

  • @mbldissanayaka780
    @mbldissanayaka780 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @karunasenajayalath7956
    @karunasenajayalath7956 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminipeeris3588
    @nilminipeeris3588 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 3 ปีที่แล้ว +2

    Sadu ! Sadu ! Sadu ! Sadu !

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 ปีที่แล้ว

    සාදු... සාදු... සාදු...!!!

  • @nilukasenanayaka6691
    @nilukasenanayaka6691 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilankan3763
    @srilankan3763 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 3 ปีที่แล้ว +3

    Sadu ! Sadu ! Sadu ! Sadu !

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kddharshana
    @kddharshana 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @applebanana6057
    @applebanana6057 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rasikayatawara8003
    @rasikayatawara8003 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @saddharmagupta
    @saddharmagupta 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +2

    🙏🙏🙏