ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පහසුවෙන් කවි පාඩම් කරමු.සිංහල දළුවත්ත .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2020
  • පහසුවෙන් කවි පාඩම් කරමු.sinhala daluwattha

ความคิดเห็น • 542

  • @yasanjaleenayanathara3896
    @yasanjaleenayanathara3896 3 ปีที่แล้ว +73

    මගෙ ජිවිතේ ලස්සන මතකයකක් දුන්න ගුරුතුමා❤️👣ආදරෙයි සර්...අපිට පඩම විතරක් නෙමෙයි ලෝකෙ වෙනස් ඇහකින් කියා දුන්නේ ඔයා.. 2012 O/L

  • @geethadhithya
    @geethadhithya 3 ปีที่แล้ว +44

    සර් කියන හැම දෙයක්ම හදවතටම වදිනවා සර්ර්..

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +109

    මේ පාර O/l ලියන්න ඉන්න මට ගොඩක් වටිනවා , ස්තූතියි සර්🙏 සර්ට තෙරුවන් සරණයි !

  • @amartmusic903
    @amartmusic903 3 ปีที่แล้ว +73

    ගොඩක් වටිනවා සර් 👍ගොඩක් පිං මේවගේ video එකක් නිර්මාණය කරාට 💗

  • @vishalgaming2329
    @vishalgaming2329 3 ปีที่แล้ว +23

    සර් 👍 නියමයි ලමයින් ට හොද අනාගතයක් හදනවා තෙරුවන් සරණයි 🙏

  • @mtjeducation6644
    @mtjeducation6644 3 ปีที่แล้ว +115

    මමත් සිංහල සාහිත්‍යය ට ගොඩක් කැමති කෙනෙක් සර්, මටත් පුංචි යෝජනාවක් තියෙනව . ඒ තමයි කවියක් පාඩම් කරනකොට හැම වචනෙකම තේරුමත් දැන ගෙන පාඩම් කරනව නම් මතක හිටිනවා. අත්දැකීමෙන් කියන්නෙ😊

  • @kalarageenadi5765
    @kalarageenadi5765 4 ปีที่แล้ว +39

    මමත් o/l වලට ආසාවෙනම කවි පාඩම් කරලා ආසාවෙන්ම ඉගෙන ගත්ත විශයක් තමා සිංහල🤗 තාමත් ඒ ආසාව එහෙම්මමයි😍 විචාර ලියන්න තමා ආසම💐👉සිංහල නම්🤟❤

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +7

      ස්තුතියි 😍

    • @avishgimhan
      @avishgimhan 3 ปีที่แล้ว +5

      Ane man Me para O/l mata kisima deyak padam karanna ba sinhala wala wichara liyannath ba

    • @nilanthijayasekara8906
      @nilanthijayasekara8906 ปีที่แล้ว +1

      Apith hari asai sinhala igenaganna eeth vichara nm tikak amarui🥲

  • @udenijayaneththi7887
    @udenijayaneththi7887 3 ปีที่แล้ว +24

    මං 2012 O/L කරේ.සර්ගේ සිංහල පන්තියට ගියේ.ඔය වගේම අපිට කවි ටික ඔක්කොම පාඩම් කෙරෙව්වා..විභාගෙට යනකොට අපිට කවි ඔක්කොම පාඩම්..අදටත් මං අනිත් අයටත් ඒ දේ කියනවා..ගොඩක් පින් සර්ට...🙏

  • @tharusamo6822
    @tharusamo6822 3 ปีที่แล้ว +9

    හදවතේ ගුරුතුමා ඔබයි ❤️ godak pin sirta

  • @tilaktanuga543
    @tilaktanuga543 3 ปีที่แล้ว +12

    සර් ගොඩාක් වටිනව අපිට ......ස්තූතී සර්👍👍👍👍👍

  • @sasindunethusara
    @sasindunethusara 2 ปีที่แล้ว +6

    අනේ සර්ට ගොඩාක් ස්තූති. ජේසු පිහිටයි සර්ට

  • @lahirulakshan1323
    @lahirulakshan1323 2 ปีที่แล้ว +9

    👍👍...
    මාරම ලේසි නේ..
    🙆🙆...
    මෙච්චර කල් මොනාද කරේ අපි.. පාඩම් කරනවා කියලා .. 🤦🤦... සර් ඇත්තටම ගොඩක් පින්..♥️♥️🥰🥰❤️

  • @dilinithusharika557
    @dilinithusharika557 4 ปีที่แล้ว +18

    මං ක්ලාස් එකට ඇවිල්ල මාස 3 වගේ.ඒත් සර් එක්ක හැමදාම ක්ලාස් එකට ඇවිත් ඒ කියවන කවි දැන් ගොඩක් කටපාඩම් වෙලා.මට ලැබුන ඒ අත්දැකීම එක්ක සර් කියන මේ ක්‍රමය ගොඩක් ඔයාලට වටිවි..සර්ට ගොඩක් පිං,ජයෙන් ජය!

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +6

      ස්තුතියි දුවේ😍

    • @kavindinirashmika3142
      @kavindinirashmika3142 3 ปีที่แล้ว +1

      ane clz thiyenne koheda yalu

    • @sncmusic2588
      @sncmusic2588 3 ปีที่แล้ว +2

      @@SinhalaDaluwattha Sir clz karanne koheda sirge contact number ekak denna puluwanda sir 🙏🙏

    • @sanduninisnsla7495
      @sanduninisnsla7495 3 ปีที่แล้ว

      @@sncmusic2588 අනේ ඔව් සර්...

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා sirta බුදුබව අත්වෙනවා 🥺

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 2 ปีที่แล้ว +9

    ඔය ක්‍රමවේදය අනිවාර්යයෙන් හරියනවා සර් මං ඉංග්‍රීසි සාහිත්‍ය කවි උද්‍රිත ඔක්කොම පාඩම් කලේ ඔහොම සර් ❤️

  • @thamudupmodya6763
    @thamudupmodya6763 2 ปีที่แล้ว +9

    සර් ඔයා නිසා මට කවි පාඩම් කරගන්න හොදම ක්‍රමයක් තමා කියලා දුන්නෙ සර්ට ගොඩක් පින්🙂😘

  • @malshinadeesha2247
    @malshinadeesha2247 3 ปีที่แล้ว +2

    Gdk watinawa sir.hodta terenawa.👍👍

  • @piyumipiyumi6313
    @piyumipiyumi6313 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං සර්...🙏මේ වගෙ වටින vedio එකක් කලාට..බුදු සරණයි..

  • @kavishkaashen9830
    @kavishkaashen9830 3 ปีที่แล้ว +10

    ස්තුති අයියා ඔයාට මට එක ගොඩක් වටිනවා

  • @anjanaaanjanaa3297
    @anjanaaanjanaa3297 2 ปีที่แล้ว +3

    Thank you sir.mata godak vatina deyak sir ada kivve.godak pin

  • @user-fb8vu2wx2n
    @user-fb8vu2wx2n 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතීයි සර්ට💞🤗

  • @kawiigirl118
    @kawiigirl118 2 ปีที่แล้ว +21

    සර් නිසා තමයි සිංහලවලට ආස කලේ🙃. හැමදාම අපිට දෙන උපදේසේ. වටිනවා සර්. තෙරුවන් සරනයි අපේ සර්ට 🙏🙂

  • @kavishatharangani6576
    @kavishatharangani6576 3 ปีที่แล้ว +5

    ගොඩක් පිං සර් බුදුසරණයි ❤

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සර් මාත් එ විදියටම හැමදම කරනවා 🙏🙏

  • @yureshimalka6711
    @yureshimalka6711 3 ปีที่แล้ว +4

    ඉතා සරළ ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක්😍

  • @supunmadusanka3465
    @supunmadusanka3465 3 ปีที่แล้ว +4

    මම අද කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක්.බෞද්ධ අධ්‍යනය විශේෂවේදී උපාධියක් හදාරමින් සිටිනවා.දෙවන විෂය ලෙස සිංහල හදාරනවා.මම දළුවත්ත සර්ගේ කළුතර,මතුගම,ටෙක්නික් එකේ පන්ති ගියා.සාහිත්‍යට ගොඩක් බය වෙලා ඉදපු මම සර් නිසා නාට්‍ය,කවි,නවකතා, මේ හැමදේම රසවිදිමින් ඉහලටම ඉගෙන ගත්තා.මම කළුතර දිස්ත්‍රික්කයේ 2018 (උ/පෙළ) - 19 වෙනියා .පුදුම ලෙන්ගතු කමක් සර්ගෙ තිබුනෙ.ගොඩක් කාලෙකින් මේ වගේ විඩියො එකකින් හරි සර්ගේ කටහඩ අහන්න ලැබීම සතුටක්.ජයෙන් ජය ම වේවා ඔබතුමාට.තෙරුවන් සරණයි!!!

  • @malikshamihiran3816
    @malikshamihiran3816 ปีที่แล้ว +3

    ලෝබ නැතුව දුන්නු දේට ගොඩක් පිං සර් .

  • @theekshanaanuradha4865
    @theekshanaanuradha4865 2 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පින්... 🥺🥺🙏🙏

  • @tharindulakshan9554
    @tharindulakshan9554 3 ปีที่แล้ว +4

    Thank you very much sir .sirge iganwime ratawa hithatama wadenawa.🙏🙏🙏

  • @cutecat7441
    @cutecat7441 2 ปีที่แล้ว +4

    ගොඩක් තැන්ක් යූ සර් පිං ඉතිම්ම් ❣️❣️❣️❣️

  • @menukaheshan9001
    @menukaheshan9001 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූති සර් ගොඩාක් වටිනවා සර් කියලා දීපු දේ ❤️❤️

  • @hashihimansha642
    @hashihimansha642 2 ปีที่แล้ว +2

    Sirta godak pin godak watina video ekak

  • @saduniapsara7846
    @saduniapsara7846 ปีที่แล้ว +3

    Sinhala nan daluwaththa sir thamai🙏❤️😍

  • @isurikaperera6227
    @isurikaperera6227 3 ปีที่แล้ว +1

    Hari hoda upades tikak. Bohoma pin sir.

  • @sachinthachamod6303
    @sachinthachamod6303 3 ปีที่แล้ว +6

    කියන්න පුලුවම් එකම දේ හදවතින්ම බොහෝමත් ස්තුති 🙏 කියලා 🖤
    ජයෙන් ජය 🙏

  • @shwethadissanayaka6870
    @shwethadissanayaka6870 3 ปีที่แล้ว +4

    ah niyamaineeeee

  • @theekshanasandeep8045
    @theekshanasandeep8045 3 ปีที่แล้ว +8

    පිං සර්ට ♥🙂

  • @natasha-ex6lu
    @natasha-ex6lu 3 ปีที่แล้ว +2

    Godak pin sr❤🙏 aththatam thawa mas 3i ex ekat godak watinawa sr🙏 mn srage widiyo godak asewen balanne mokad kiya hama wachchnayakam hodat pahadili karal denwa ahagen inada godak asai 😍 sr wage guru bawathun thawath bihi wenada one 🙏

  • @sandunimadhusha4412
    @sandunimadhusha4412 ปีที่แล้ว +7

    හඳවතේ ගුරුතුමා. 2019 A/L විෂයන් තුන තුළ සිංහල විෂයට තවම ආදරෙන් ඒ විෂය එක්ක රැදෙන්න එකම හේතුව අපේ සර් ❤️ ඔය විදිහටම අපිත් කවි පාඩම් කරා අද තැනක ඉන්නවනම් අපේ සර් . පින් සර් හැමදේටම🙏❤️

  • @sanjeewasuresh2234
    @sanjeewasuresh2234 2 ปีที่แล้ว +2

    Godak pin sir

  • @sachiniprimalsha1296
    @sachiniprimalsha1296 3 หลายเดือนก่อน +3

    මමත් සර් ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. සර් නිසා තමයි මම පාස් උනේ. සර් පන්තියෙ කියෙයුව උදෘත පොත තමයි අපිට උද්වු උනේ. ගොඩාක් ආදරෙයි සර්

  • @karunarathnekaruna2259
    @karunarathnekaruna2259 3 ปีที่แล้ว +1

    Godak thanks Sir. Aththata Sir kiuwe vidiha watiawa.

  • @tharushikavindi2753
    @tharushikavindi2753 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක්

  • @sisiraananda6370
    @sisiraananda6370 3 ปีที่แล้ว +4

    Tnx sir. Man 2022 exam karanne. Sirta godak pin me karana deta.

  • @dewmini4337
    @dewmini4337 2 ปีที่แล้ว +2

    Godak thank you sir.man sir kiwwa vidihata kara.godak hoda result 1k labuna

  • @kasunigangani2655
    @kasunigangani2655 ปีที่แล้ว +2

    A/l ලියන්න ඉන්න මටත් ගොඩාක් වටිනවා සර්.ස්තූතියි ගොඩාක් ❤

  • @minolirayen7162
    @minolirayen7162 3 ปีที่แล้ว +9

    මම අම්මා කෙනෙක් හරිම වටිනවා. බුදු සරණයි. තවත් බෝහෝ දේවල් වලින් අපිව පෝෂණය කරන්න ලැබේවා. 6 වසර අයටත් විශේෂ දෙයක් කරන්න. මගේ දුව උක්ත අනුක්ත ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. ජේසු පිහිටයි.

  • @rajaaiya7383
    @rajaaiya7383 2 ปีที่แล้ว +1

    Godaaaak watinawa sir thanks

  • @zaselalk
    @zaselalk 4 ปีที่แล้ว +27

    සර් කියන කතාව ඇත්ත ,
    මම O/L කාලෙ ගොඩක්ම ආස කරපු විශයක් තමයි සිංහල හැමතිස්සෙම ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහා කල නිසා ගොඩක් ඒ විශය සමීප වුනා. රචනා රසාස්වාද ගොඩක් සමීප වුනා. අදටත් මට ඒක මාර ප්‍රයෝජනවත් .
    මම A/L වලට Tech කරත් දළුවත්ත සර් ගෙ Channel එක Subscribe කරලා තියෙන්නෙත් මේ Video එක බලන්නෙ ඒ හේතුව නිසයි.

  • @lakshalankani7896
    @lakshalankani7896 3 ปีที่แล้ว +1

    Godak watinwa sir

  • @SaduniSaduni-h2n
    @SaduniSaduni-h2n 3 วันที่ผ่านมา +1

    හෙදයි සර්

  • @gwlayanal9563
    @gwlayanal9563 2 ปีที่แล้ว +3

    Godak pin sir,

  • @sandunikaveesha6511
    @sandunikaveesha6511 ปีที่แล้ว +2

    මං 2024 A/L ලියන කෙනෙක් මට සිංහල ඉගෙන ගන්න මුලදී ලොකු බයක් තිබුනා ඉතිං මං සර්ගේ පංති ඇවිත් සතියක් යනකොට මගේ හිතේ තිබ්බ බය නැතිවෙලා සිංහල විශය ගැන මට ලොකු විශ්වාසයක් හිතට ආවා සර්
    ඒකට සර්ට ගොඩාක් පිං
    🙏🙏🙏🙏🙏🙏

  • @user-mc5kb2hu9t
    @user-mc5kb2hu9t 6 หลายเดือนก่อน +2

    sir oyala thama mihipita devivare🙏🙏🙏

  • @jananisulochana
    @jananisulochana 10 หลายเดือนก่อน +2

    සර් ගොඩාක් ස්තුතියි ...❤️ 🙏

  • @Shamodimahagodage
    @Shamodimahagodage 2 ปีที่แล้ว +1

    Budu saranai parissamen inna sir

  • @danushkalakmal8167
    @danushkalakmal8167 3 ปีที่แล้ว +1

    eka hariyatama hari sir godak pin

  • @wathsalaperera6622
    @wathsalaperera6622 ปีที่แล้ว +2

    Math sirge clz enne.2023 A/l.thank you sir e kiyala deepu tikata.❤

  • @heshaniherath2306
    @heshaniherath2306 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක් පින් සර්.මාත් මේ පාර O/L විභාගය ලියනවා.මේ විඩියෝ එක ගොඩාක් වටිනවා.ගොඩාක් පිං සර්...සර්ට බුදුසරණයී....!!!!!🙏🙏🙏

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූති සර් 🙏✨️

  • @pathmawanigasekara3132
    @pathmawanigasekara3132 3 ปีที่แล้ว +6

    සර්ට ගොඩක් පින් සර් .සර් කිව්ව මේ කතාව නිසා දැන් මට කවි පාඩම් කරන්න හරිම ලේසි උනා

  • @rashithareshan838
    @rashithareshan838 ปีที่แล้ว +2

    සර් කියන කතාව ඇත්ත .
    ස්තුතියි සර් .

  • @kanchanamadumali8402
    @kanchanamadumali8402 3 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පින් සර්....

  • @saranisankalpana7309
    @saranisankalpana7309 3 ปีที่แล้ว +2

    Thanks sir godak watina vedio eakak..

  • @anomachandani6464
    @anomachandani6464 2 ปีที่แล้ว +1

    Anee godak pin sir 😢

  • @ShiruniWikramage
    @ShiruniWikramage ปีที่แล้ว +1

    ස්තූතුයි සර්

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +2

    මරු සර්...නියමයි👍👍👍👍

  • @gayashanigimhani6520
    @gayashanigimhani6520 3 ปีที่แล้ว +3

    හොදම ක්‍රමයක් sir හදුන්වලා දුන්නේ🙏🙏🙏

  • @lpspkawindi...6083
    @lpspkawindi...6083 ปีที่แล้ว +4

    ඒ කතාව නම් ඇත්ත සර් 😊මන් 2024... සර් කියපු විදියට පාඩම් කලේ නෑ,,, පොත දවසට දෙපාරක් කියෙව්වා... ගුත්තිල යේ කවි ටික නිකම්ම පාඩම්... 😃😃😃

  • @dasuninadeeka6676
    @dasuninadeeka6676 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති සර් .හොඳට තේරුනා.

  • @kavishatharangani309
    @kavishatharangani309 2 ปีที่แล้ว +1

    Thank you sir ..godak watina vidiyo ekk 😇😌

  • @nadeeshani9450
    @nadeeshani9450 3 ปีที่แล้ว +14

    Thank you..🙂☺️🌺🏵️

  • @kingsleygunawardana8458
    @kingsleygunawardana8458 2 ปีที่แล้ว +3

    Godak pin sir thank you sir

  • @a.k7214
    @a.k7214 2 ปีที่แล้ว +2

    අම්මෝ සර් කවි පාඩම් කරගන්න ලේසි පහසු දුකක් නේවේ විදින්නේ සිංහල කවි පොත දැක්කම නින්ද යනවා. ඒත් සර් සර්ගේ මෙම වටිනා අදහස් ඉගෙනගන්න අපිවගේ අයට රත්තරන් වටිනවා සර් තැන්ක් යූ ✨👌👌👌

  • @nandimasujani122
    @nandimasujani122 4 ปีที่แล้ว +2

    Godak niymi sir. Sirta budusarni

  • @tayitassilwa6955
    @tayitassilwa6955 2 ปีที่แล้ว +1

    Thank you sir,godak vatina upadesak

  • @lahirumadushanka3773
    @lahirumadushanka3773 2 ปีที่แล้ว +1

    Sir kiyana aka hari sir godhk pin

  • @navodnimsara
    @navodnimsara ปีที่แล้ว +2

    Eka aththa...
    Thank you sir...❤️❤️❤️

  • @user-rx9vl2ic6g
    @user-rx9vl2ic6g 4 ปีที่แล้ว +5

    මට සර්ගෙ ක්ලාස් එන්න පුලුවන් උනේ මාස තුනයි. පෞද්ගලික හේතුවක් හින්දා මට ක්ලාස් එන්න උනේ නෑ. ඒත් මම හැමදාම කවි පාඩම් කලේ සර්ගෙ ක්‍රමයට. අදටත් සර්ගෙ තාලෙට ගිරාවෙ කවි පාඩම්

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +1

      ස්තුතියි දුවේ 😍

    • @kanchanamanike8303
      @kanchanamanike8303 4 ปีที่แล้ว

      පෙමතො ජායතී සෝකෝ නාට්‍ය කියලා දෙන්නකො

  • @priyanthagunasinha3326
    @priyanthagunasinha3326 3 ปีที่แล้ว +9

    මටනම් සර් ගැන කියන්න වචන නැති තරම්.සර් දැනුම පොවනවා.අපේ කාලේ මම දැක්ක දක්ෂතම ගුරුවරයා ඔබතුමා.

  • @kalpanierandi9523
    @kalpanierandi9523 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර්🙏

  • @menukaharitha4004
    @menukaharitha4004 3 ปีที่แล้ว +2

    Niyamai godak pin sar

  • @user-iq4xh7fm3n
    @user-iq4xh7fm3n 3 ปีที่แล้ว +5

    2022 O/L ලියන මට‍ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මං සිංහල විෂයට බය නෑ.. ආසයි.. ඒත් පුංචි බයක් තිබ්බා උදෘත පාට කොහොමද පාඩම් කරගන්නේ කියලා.. මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. 🤓

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 3 ปีที่แล้ว +2

    Gdk watinw sir apit me video ek.thanq sir.

  • @sirilsapu9611
    @sirilsapu9611 ปีที่แล้ว +1

    අපේ සර් ❤️

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 2 ปีที่แล้ว +3

    කොච්චර කරත් පාඩම් උනෙ.. නැහ්.. සර් කිව්ව විදිහට අද ඉදලා පාඩම් කරනවා... සර්ට ගොඩක් පින්...🙏❤️

  • @user-fv6ws5pi9r
    @user-fv6ws5pi9r ปีที่แล้ว +1

    ගොඩක් පින් sar ❤️

  • @thanujaharshsni6852
    @thanujaharshsni6852 2 ปีที่แล้ว +2

    වටිනවා සර් 👍👍👍🙏🙏.

  • @kawyadewmini185
    @kawyadewmini185 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @Chadght
    @Chadght ปีที่แล้ว +2

    Thank you sir ❤🙏🙏🙏❤

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි සර්.

  • @sudubaba8263
    @sudubaba8263 3 ปีที่แล้ว +6

    අනේ ගොඩක් පින් sir ඔයාට

  • @user-lr7yu7kj2o
    @user-lr7yu7kj2o 2 ปีที่แล้ว +2

    ඒ වටිනාකම 😌💪❤️

  • @aruniviruni537
    @aruniviruni537 ปีที่แล้ว +2

    සර් කිව්ව කතාව හරියටම හරි සර් ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ඒ වචන ටික...

  • @lakshikamaduwanthi1948
    @lakshikamaduwanthi1948 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි සර් 🙏🙏🙏

  • @Grahasi
    @Grahasi 2 ปีที่แล้ว +3

    sir , සුපිරි වැඩ්ඩෙක්❤️

  • @achalamihiranga3791
    @achalamihiranga3791 2 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා සර් 😃😃😃😃

  • @monishamoni3146
    @monishamoni3146 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින් සර්

  • @malageajith6298
    @malageajith6298 4 ปีที่แล้ว +2

    Godak watinawa sir

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි සර්🙏🙏
    මම කලි කවි ඇතුළු අනෙකුත් දේ පාඩම් කලා. මේ video එක බැලුවාම හිතුනා සර් කියපු විදිහට කරලා බලනවා කියලා. කවි පාඩම් කලාට මතක රැදෙනවාත් අඩුයි. ඒ නිසා මේ විදිහට කරන්වා. ගොඩාක් පිං සර්ට🙏🙏👌