කවිය රසවින්දන මූලිකාංග . සිංහල දළුවත්ත . ( A/l sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කවිය රසවින්දන මූලිකාංග . Sinhala daluwattha .

ความคิดเห็น • 178

  • @maliduweseelananda5383
    @maliduweseelananda5383 4 ปีที่แล้ว +53

    සර්ට බොහම පිං..අද කාලෙ හැමදේම මුදලට විකුණන සමාජයක ලෝබ නැතුව තමන්ගෙ දැනුම බෙදා දීම සත්පුරුෂ ලක්ෂණයක්..මේ ආත්මෙ නොලැබුනත් සර්ට මතු ආත්මවල මෙහි විපාක ලැබෙයි..

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +10

      ස්තුතියි හාමුදුරුවනේ .
      මගෙන් දෙයක් දරුවෝ ගන්නවා නම් ඒ ඇති. විෂයානුබද්ධ ඕනෑ ම උදව්වක් ඇත්නම් කියන්න. බුදුසරණයි 😍

    • @maliduweseelananda5383
      @maliduweseelananda5383 4 ปีที่แล้ว +8

      ළමයි විතරක් නොවෙයි ගුරුවරු විදියට අපටත් ගන්න දේවල් තියනවා අප්‍රමාණ...ඕන උනොත් අනිවා කියන්නම් සර්..තෙරුවන් සරණයි .

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 4 ปีที่แล้ว +37

    මේ වගේ උතුම් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබුනට මට සතුටුයි

  • @user-ishan644
    @user-ishan644 4 หลายเดือนก่อน +1

    thank you sir.අද O/L රසාස්වාදය paper එක ලියන්න මේ lesson එක මට ලොකු help එකක් දුන්න.sir ට ගොඩාක් පින්..

  • @art6715
    @art6715 ปีที่แล้ว +4

    මන් 2nd shy සර් පලවෙනි පාර උන වැරදි සේරම හම්බ උනා මෙතනින් ගොඩක් පින් සර්.සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා..මුදලට සීමා නොවී මනුසත්කම ගොඩක් වටිනව සර් ❤️ දීර්ඝායු සර්

  • @shamhashee803
    @shamhashee803 3 ปีที่แล้ว +11

    සර් මාරම පැහැදිලියි සර්ට ගොඩක් ස්තූතියි.

  • @hansanibuddika214
    @hansanibuddika214 4 ปีที่แล้ว +21

    අනෙ සර් මට විචරය රසවින්දනය පැටලිලා තිබ්බෙ සර්ට පින් සර්...🙏😔

  • @user-nz9ig2vd8q
    @user-nz9ig2vd8q 5 หลายเดือนก่อน +1

    සර් උගන්නන එවා හොදට තෙරෙනව සර්❤

  • @sachinisachini6888
    @sachinisachini6888 4 ปีที่แล้ว +12

    බොහොමත් ම ස්තුති ගුරුතුමනි.. 👍👍

  • @widushashi5236
    @widushashi5236 3 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පින් සර්... ගොඩක් ම හොදට තේරුණා 🙏

  • @prabasaradhananjalee7910
    @prabasaradhananjalee7910 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුණා සර් 😊....ගොඩක් ස්තූතියි සර් ...🙏🙏

  • @indunilsaman107
    @indunilsaman107 3 ปีที่แล้ว +4

    ❣️❣️ ගොඩාක් පින් සර් ..................................😍😍🙏🙏🙏🙏

  • @awwarnakulasuriya8701
    @awwarnakulasuriya8701 2 ปีที่แล้ว +1

    සර් ඒ කියලා දුන්නු දෙ ගොඩක් හොදට තෙරුනා.ඇත්තටම රසාස්වාදය ක් පිලිවෙලට ගලප ගන්න කිසිම සැලසුම ක් තිබුන් නෑ.. ඉතින් සර් කියලා දුන්නු දෙත් එක්ක ලොකු දැනුමක් ඒ ගැන ලැබුනා.ස්තූතියි සර්🙏

  • @asankaC7283
    @asankaC7283 2 ปีที่แล้ว +2

    නොතේරෙන දෙයක් අහුවුණු ගමන්ම එන්නෙ සර්ගෙ වීඩියෝ එකක් හොයාගෙන ❤️😍

  • @presannakumara9747
    @presannakumara9747 3 ปีที่แล้ว +8

    මම දැක්ක හොදම පැහැදිලි කිරීම සර්ගෙ ලේකන කලාව ගැන දීර්ග වීඩියෝ එකක් කරන්න

  • @malkinisansala7224
    @malkinisansala7224 2 ปีที่แล้ว +2

    අනේ බොහොම පිං සර්.මුකුත් ම දන්නෙ නැතුව හිටියේ මේ ගැන 🥺🤗

  • @tharakanishadani2152
    @tharakanishadani2152 4 ปีที่แล้ว +3

    Godaak sthuthi sir. Godak pehedili. Godak dewal igena gththa.

  • @eranga_buddika
    @eranga_buddika 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා සර් 😘

  • @ganganisagarika504
    @ganganisagarika504 2 ปีที่แล้ว +6

    නියමයි සර්..🙏🙏🙏

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 3 ปีที่แล้ว +3

    සර් මේ වීඩියෝ එක ලොකු උපකාරයක් සර්.ඇත්තටම මම අදයි විචරය ගැන හරිඅයටම දැන ගත්තෙ.

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර් බුදු සරණයි

  • @user-dp6tz6ue6n
    @user-dp6tz6ue6n 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් 💗😍

  • @sanjusanjeewani9016
    @sanjusanjeewani9016 3 ปีที่แล้ว +2

    Wicharaya rasawindanaya mata petalila thibbe sir..godaak pin sir..jaya wewa!

  • @dsvlog3563
    @dsvlog3563 3 ปีที่แล้ว +5

    ස්තූතියි සර් හොදට තේරුනා දිගටම පාඩම් කරන්න සුබ පතනවා තෙරුවණ් සරණයි !

  • @hansaniwijesundara2904
    @hansaniwijesundara2904 3 ปีที่แล้ว +5

    hodata theruna sir..sirta godak pin🙏🙏🙏

  • @achinitharika8815
    @achinitharika8815 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි සර්👍👍🙏

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +1

    සුපිරි යි නේ සර් 😀😆👧💃🧚‍♂️🙏 බුදු සරණ යි 💗💙💙❤❤💘💜💛💖👑😆

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි .!!! සර්..🙏🙏❤❤

  • @sudunona9606
    @sudunona9606 4 ปีที่แล้ว +6

    ane tnx sir.godak pin.theruwan saranai!!!

  • @smhprabodamaduwanthi6851
    @smhprabodamaduwanthi6851 2 ปีที่แล้ว +2

    සුපිරියටම පැහැදිලි උනා සර් නියමයි 👍

  • @karunarathnekaruna2259
    @karunarathnekaruna2259 3 ปีที่แล้ว +2

    Thanks sir. Me karunu danagena hitiye na. Godak wadagath una. Sir vicharayak liyana vidihath me vidihata pahadili karanna puluwannam loku deyak Sir.... 🙏🙏🙏🙏🙏

  • @romainfernando8733
    @romainfernando8733 3 ปีที่แล้ว +1

    godak hodata theruna sir rasaswadayak karanna . thank you very much

  • @janithamiran3834
    @janithamiran3834 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්.❤️......................

  • @sajithaimesh9349
    @sajithaimesh9349 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @thisaradineth1146
    @thisaradineth1146 3 ปีที่แล้ว +1

    හොදටම තේරෙන්වා සර් උගන්වන දේවල්

  • @rathnayaka9250
    @rathnayaka9250 2 ปีที่แล้ว +1

    Hodata තෙරුනා සර් thank you 🙏🙏🙏

  • @tharushanayanathara-bk4lv
    @tharushanayanathara-bk4lv 10 หลายเดือนก่อน +1

    Super sir

  • @rashmimadushika8060
    @rashmimadushika8060 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්..🥺🙏❤️

  • @blmserina3274
    @blmserina3274 3 ปีที่แล้ว +5

    පැහැදිලි ❤️

  • @user-dy2zf9tu8p
    @user-dy2zf9tu8p 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.සර්. බොහොම පිං😊😊

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว

      ස්තුතියි ..හාමුදුරුවනේ
      බුදුසරණයි

  • @pradeepajanaki1729
    @pradeepajanaki1729 2 ปีที่แล้ว +1

    Thank sir බොහොම පැහැදිලියි

  • @hashininawoda4373
    @hashininawoda4373 4 ปีที่แล้ว +6

    තැන්ක්ස් සර් ❤️❤️

  • @TheaterLife-yl5qq
    @TheaterLife-yl5qq 11 หลายเดือนก่อน +1

    Ape sir❤😊

  • @kavishatharangani6576
    @kavishatharangani6576 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @hirushiprobodhi1401
    @hirushiprobodhi1401 2 ปีที่แล้ว +1

    Sir mn ada exam ekta yanne godk dewl igena gttha godk pin sirta ❤️🥰

  • @dhammavineetha1851
    @dhammavineetha1851 2 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ සර්..

  • @prasannahemantha6652
    @prasannahemantha6652 2 ปีที่แล้ว +1

    නියමයි සර්... සර්ට ගොඩක් පිං 🙏

  • @dissanayaka9958
    @dissanayaka9958 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithravindu1671
    @lakshithravindu1671 ปีที่แล้ว +1

    Thanq sir goooodddaaaaaaaaaaakkkkk pin 💕💯

  • @Kavee426
    @Kavee426 ปีที่แล้ว +1

    වටිනව

  • @chauwasadakalum352
    @chauwasadakalum352 3 ปีที่แล้ว +3

    Budu saranai sir..😍😍

  • @syranimangleka4836
    @syranimangleka4836 2 ปีที่แล้ว +1

    Godak watinawa sir idiriyatath me wage videos karanna....thank you sir

  • @kaveeshaweebedda4256
    @kaveeshaweebedda4256 4 ปีที่แล้ว +7

    සර් කවි සංග්‍රහයක් ගත්තහම රසවින්දනයට කවි මෙච්චරක් ඕනෙ කියලා නියතයක් තියනව ද? ...එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අවශ්‍ය සීමාවක් තියනව ද?

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +3

      එහෙම සීමාවක් නෑ පුතේ.තමන්ගේ කරුණු සනාත කරන්නට අවශ්‍ය කවි ගන්න

    • @kaveeshaweebedda4256
      @kaveeshaweebedda4256 4 ปีที่แล้ว +2

      ස්තූතියි සර්

  • @tharngadileepa1162
    @tharngadileepa1162 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @Gamer-r3i
    @Gamer-r3i 3 ปีที่แล้ว +1

    Thnaks sir ❤️❤️
    lejend❤️ 😍😍

  • @tharindumadushan2133
    @tharindumadushan2133 2 ปีที่แล้ว +1

    Hodata theruna sir godak pin

  • @suyamathero9721
    @suyamathero9721 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්

  • @danukasampath2649
    @danukasampath2649 3 ปีที่แล้ว +2

    නියමයි

  • @l.h.asunikal.h.asunika4927
    @l.h.asunikal.h.asunika4927 3 ปีที่แล้ว +1

    Godak pin guruthumeni

  • @m.anisansala999
    @m.anisansala999 3 ปีที่แล้ว +2

    Sir godak pin 👌

  • @chathuryaprabodhani9592
    @chathuryaprabodhani9592 2 ปีที่แล้ว +1

    Sir godaaak pin sirtaa..

  • @ShehaniBogoda
    @ShehaniBogoda 2 หลายเดือนก่อน +1

    සර් රසාස්වාදයේදී කවි තියෙන පිලිවෙලටම රසාස්වාදය කරන්න ඕනිද කියන්නකො.

  • @tthilrukshi8378
    @tthilrukshi8378 3 ปีที่แล้ว +1

    Hodata theruna sir 🙏🙏🙏🙏

  • @dinulayasas5406
    @dinulayasas5406 3 ปีที่แล้ว +1

    Thanks sir hodata theruna

  • @Nadeeka-dx7hn
    @Nadeeka-dx7hn 2 ปีที่แล้ว +1

    සර්,රසාස්වාදය ඇතුළෙ ආයෙම සම්පූර්න කවිය(උදාහරණ විදිහට) ලියන්න අවශ්‍ය නැද්ද

  • @anuradhasumudu5813
    @anuradhasumudu5813 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @wadsdshan7339
    @wadsdshan7339 3 ปีที่แล้ว +1

    Godak sthuthi sir

  • @tharushimalshika5251
    @tharushimalshika5251 3 ปีที่แล้ว +4

    සර් මට විචාරවත් රසාස්වාදවත් ලියන්න තේරෙන්නේ නෑ ලියන්න ගත්තම ලියන්න බෑ සර් බයයි වරදියි කියලා මේ පාර exam 2021🥺🥺🥺🥺🥺😭😭

    • @tharushimalshika5251
      @tharushimalshika5251 3 ปีที่แล้ว

      මං පන්තියේ ගියේ නැති නිසා සර් මට ලියන්න තේරෙන්නේ නෑ😭😭

    • @upulchamara4303
      @upulchamara4303 2 ปีที่แล้ว

      Akke baya nathuwa liyanna oyata puluwan ✌️

  • @dilininisansala2801
    @dilininisansala2801 3 ปีที่แล้ว +1

    Budusaranaiii sir

  • @isharawijesinghe6793
    @isharawijesinghe6793 4 ปีที่แล้ว +1

    bohoma pin sir

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว

      ඔයාලා දෙයක් ඉගෙනගන්න ඒක තමා සතුට😀

  • @susanthadiasdahanayaka2215
    @susanthadiasdahanayaka2215 4 ปีที่แล้ว +2

    Thank u sir බැද්දේගම විචාරත් Blporothu vnv sir

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉදිරියට දාන්නම්

  • @nirashafernando9430
    @nirashafernando9430 3 ปีที่แล้ว +1

    Ft sir ❤

  • @nadeeshaudayangi9786
    @nadeeshaudayangi9786 4 ปีที่แล้ว +3

    Godak pin sir🙏 eththatama godak watinawa,private exam dana aya gdk asarana wela inne samara wishaya karunu awaranaya welath na..😢clz nethi nisa

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් . මට පුලුවන් විදියට උපකාර කරන්නම්😍
      උත්සායෙන් වැඩ කරන්න. ස්තුතියි ඇගයීමට 😍

    • @nadeeshaudayangi9786
      @nadeeshaudayangi9786 4 ปีที่แล้ว +2

      @@SinhalaDaluwattha 🙏🙏 guruwarun athara ma nodutu, nihathamani guruwarayek,garukaranawa obathumage nihathamani kamata🙏

    • @nadeeshaudayangi9786
      @nadeeshaudayangi9786 4 ปีที่แล้ว +2

      Sirge number ekak denna puluwanda?karadarayak nethnam🙏🙏

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +3

      077 540 3456

  • @bhagyanadeeshani7107
    @bhagyanadeeshani7107 3 ปีที่แล้ว +2

    Sir video eka godak hodai. GAQ wala sinhalawalatath me dewal adalai neda

  • @sandadewminiliyanage2011
    @sandadewminiliyanage2011 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @madushaniniranjala1196
    @madushaniniranjala1196 4 ปีที่แล้ว +2

    thanks sir

  • @kanchanamanike8303
    @kanchanamanike8303 4 ปีที่แล้ว +6

    දෙවියන් මැරීම පදය පන්ති ය කියලා දෙන්නකො සර් ලොකු දෙයක්

  • @kasunbandara7726
    @kasunbandara7726 3 ปีที่แล้ว +4

    balanna kalin like kara.♡☆♡

  • @diffenderandbikelover1916
    @diffenderandbikelover1916 4 ปีที่แล้ว +3

    ane sir puluwannam sahithya prashna tikak danna ko ( nuthana padya ,pematho natya ) wage

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +1

      උත්සාහ කරන්නම් දුවේ

  • @sandusemasinghe2004
    @sandusemasinghe2004 2 ปีที่แล้ว +1

    Sir rasawindanayak karanakota Kawiyage adupadu ,Waradi kiyanna puluwanda anthimata...

    • @sandusemasinghe2004
      @sandusemasinghe2004 2 ปีที่แล้ว

      Ethakota Eka rasa windanayak wenn puluwanda ..poddak pahadili Karannko sir

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 4 ปีที่แล้ว +1

    sir,kiyala dena eva hodata therenava .sir.ta godak pin

  • @kaveeshamalmi3035
    @kaveeshamalmi3035 3 ปีที่แล้ว +2

    Sir mn 2021 al karana kenek.mn clz yanne na.mita kalin mn rasasvada liyalath na.sirge video eka baluwama rasasvadayak liyana hati theruna.youtube eken mn padya panthi gana rasasvada balanawa.eth mata udrutha aran liyana hati dannawa.eth visthara karan yanne kohomada kiyala pahadili na mata.eka rasasvadayak liyanna puluwan unoth mata anith ewa liyaganna puluwan.sir mn සමනළයා padya panthiya gana rasasvadayak liyala sirge whatsapp number ekata euwoth mata eke hari waradi adu padu tikak kiyala denna puluwanda.loku udawwak sir.

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  3 ปีที่แล้ว +2

      පුතා online පන්තියට සම්බන්ධ වන්න.. 0775403456 අංකයට කතා කරලා විස්තර ගන්න

  • @chamaramadushan1994
    @chamaramadushan1994 ปีที่แล้ว +1

    Sir rasawindanayak karaddi thoragaththu kawi witharaine wisthara karanne

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  ปีที่แล้ว

      ඔව් පුතා එහෙම ගැටලුවක් නැ

  • @slhighcapacitybikar6718
    @slhighcapacitybikar6718 ปีที่แล้ว +1

    මේ පාර ඒවි කියල හිතෙන රසවින්දන මොනවද සර්

  • @apsaraindeewari9822
    @apsaraindeewari9822 3 ปีที่แล้ว +1

    Sir dan kaviya rasaswadaya karanakota sir kiyala dunna karunu dala ethkota api chede madata kawi danne nhada sir mta theren nha.ane plz kiynnko

  • @pubudiamarasinghe4593
    @pubudiamarasinghe4593 3 ปีที่แล้ว +1

    Godk pin sir

  • @keshantharanga2881
    @keshantharanga2881 3 ปีที่แล้ว +1

    sir wichara liyddi api ape bashawa hada ganna onada

  • @dilinihansika969
    @dilinihansika969 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි සර්❤️❤️

  • @DRathna
    @DRathna 4 ปีที่แล้ว +3

    👍

  • @hirunichalakshana5801
    @hirunichalakshana5801 3 ปีที่แล้ว +3

    රසවින්දනයට කවි පන්තියම විස්තර කරන්න ඔනිද ?

  • @tharngadileepa1162
    @tharngadileepa1162 3 ปีที่แล้ว +1

    dewani kotasata adalawa (aramuna) Kavi eken eka visthara karanwada sir

  • @indiapradeepindika3827
    @indiapradeepindika3827 4 ปีที่แล้ว +3

    sir nuthana padday wala tagat karanakawi tikak rasawindanaya karala dennako

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +1

      එහම එක පාරට හිතාගන්න අමාරුයි පුතේ.කිට්ටු වෙලා බලමු විභාගය . හැම කවියක් ම හොඳින් බලාගන්න

  • @Facts_in_short1
    @Facts_in_short1 ปีที่แล้ว +2

    🙂

  • @piyuathukorala5882
    @piyuathukorala5882 4 ปีที่แล้ว +2

    Bohoma pin sir,, ane sir pematho nataya kiyla dennako..

  • @KOTPencilArt
    @KOTPencilArt 3 ปีที่แล้ว +1

    සර් වත්සල රසය කියන්නේ මොකක්ද

  • @learnwithshehan..2350
    @learnwithshehan..2350 2 ปีที่แล้ว +1

    Tnx sir

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 4 ปีที่แล้ว +4

    sir,2022 A/L lamayta online class karannadda

    • @SinhalaDaluwattha
      @SinhalaDaluwattha  4 ปีที่แล้ว +2

      නෑ දූ. මෙහෙම තමයි videos දාන්නේ😍😍

  • @udaralakmal353
    @udaralakmal353 3 ปีที่แล้ว +3

    Sir විනාඩි 10න් පුලුවන්ද ඔය 03 වෙනි එකෙන් පස්සෙ දුන්න කොටස් ඔක්කොම ලියන්න

  • @navindunethsara293
    @navindunethsara293 4 ปีที่แล้ว +1

    Sir mee saree anumana pashna monavada thinnee

  • @nadeekapriyadarshanifernan8508
    @nadeekapriyadarshanifernan8508 2 ปีที่แล้ว +1

    ❤️

  • @b2rgabba99
    @b2rgabba99 2 ปีที่แล้ว +1

    Sirta puluwanda ol paper- 1 aekata marks ganna hati kiyadenna