මගේ බබාට මම මාස 05ක් අමතර ආහාර පටන්ගත්තා!!!!! - Solid food for 5 Months old baby.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @ChathurikaAmugoda
    @ChathurikaAmugoda 15 วันที่ผ่านมา +1

    මම බලපු අංග සම්පූර්ණ video එකක්. ගොඩක් වටිනවා. විශේෂයෙන් ඔයා හෑමෝටම reply කරල තියෙන එක දැක්කම ගොඩක් සතුටුයි. මටත් තිබුනු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා .

  • @madhavianuththara
    @madhavianuththara 8 หลายเดือนก่อน +6

    මගෙ දෝණිට මාස පහ මාරයි මාත් පටන් ගත්තා අක්කා එයාට කෑම මන් ඔය විදිහටමයි පටන් ගත්තේ ... මන් දැනට එයා ආස මොනාද එයාගේ අපහසුකම් මොනාද කියල අදුරගන්න පුලුවන් වුනා ... පලතුරු දවසට එකක් අදුන්වලා දෙනවා මේ වීඩියො එක ගොඩාක් වටිනවා ...

    • @cookwithsewwa397
      @cookwithsewwa397 7 หลายเดือนก่อน +2

      Oya beri batha dunne nedda ..palathuru witharada dunne elawalu dunne nedda

  • @crazyjuser
    @crazyjuser ปีที่แล้ว +4

    Ane godak pin akke..danuwath krata..❤❤❤

  • @manoridemel1539
    @manoridemel1539 8 หลายเดือนก่อน +2

    Akka mage babata masa 5 i.ayata man bath ekata chess parippu murunga kola ots mun ata dala hadala denawa aulak na nada

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน +1

      බබා කනවා නම් දෙන්න, හැබැයි හැමදාම එකම මිශ්‍රනය දෙන්න එපා, පැණි රස, කහ පාට එළවළුවක් (කැරට්, වට්ටක්කා, බටානා)වගේ එකතු කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකත් බලන්න. th-cam.com/video/DDYN_HK0mPc/w-d-xo.htmlsi=29QPnKnsrF2Mwh6i

    • @cookwithsewwa397
      @cookwithsewwa397 7 หลายเดือนก่อน

      Mage babatath masa 5 oya 5nada kema dunne

    • @cookwithsewwa397
      @cookwithsewwa397 7 หลายเดือนก่อน

      Matath kiyannako mulinma monawada babata dunne well kiyak dunnada eka welakata kochchra dunnada kiyala

  • @sathsaranisachini4342
    @sathsaranisachini4342 12 วันที่ผ่านมา

    Mis mag babt masa 5 man dan kada ehem denawa eyat ewa dipu gamn kiri bonn on ne

  • @chandimadilhani8998
    @chandimadilhani8998 2 หลายเดือนก่อน

    Me missge vdo hari wadagath matath masa 5 ka lamayek innw mamath nove 3 idala wadata yanawa kaama shedule akak matath danna plz.kiri dowanna nam tikak amarui

  • @kirshdew7717
    @kirshdew7717 9 หลายเดือนก่อน +1

    Thankyou so much akki...i have a five month baby .good advice for me in this period...❤

    • @hasinisenanayake5628
      @hasinisenanayake5628 9 หลายเดือนก่อน

      th-cam.com/video/AR_4EqAZFm4/w-d-xo.htmlsi=5fxZHLnJHmg8dt2I

  • @ThilankaMadujith
    @ThilankaMadujith 3 หลายเดือนก่อน +7

    මගේ පුතාටත් අදට මාස 5.මම එයාට මිදි,🍎 ,දොඩම්,අලිගැටපේර,කෙසෙල්,චීස්,යෝගට්,අඹ,ගස්ලබු,අල,දෙලුම්,කොමඩු ehema denawa....eya ewa kamaththen kanawa

    • @happydreams5325
      @happydreams5325 2 หลายเดือนก่อน

      @@ThilankaMadujith අම්මා පලතුරු යුෂ විදියටද දෙන්නේ?මාස කීයෙන්ද පටන් ගත්තේ එහෙම දෙන්න?docter කියපු නිසාද නැත්නම් හිතලා දුන්නාද?

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 10 หลายเดือนก่อน +1

    Dawasata kiparak kama denda onida akke .dawasata wel kiyak denda onida.godak kawanawada akke

    • @nilanthrnjith7297
      @nilanthrnjith7297 10 หลายเดือนก่อน

      Ane akke mage nipal eka podi mul mase babata kiri bondama bari una.ane patiya badaginne nisa man dowala tamai Dunne amatarawa man fomiulat Dunna. Godak kal fomiula denda bari nisa man hitan inne masa 4,5 wage kama kawanda dan eyata masa 2i.godak pin akke

    • @mytinysprout
      @mytinysprout  10 หลายเดือนก่อน +2

      බබාට අවුරුද්දක් සම්පූර්ණ වෙනතුරු අනිවාර්යයෙන්ම ෆෝර්මියුලා හෝ මව් කිරි දෙන්න. මාස 5න් කවන්න පටන්ගන්නවා නම් ඒ කවන කෑම වලින් බබාට අත්‍යවශ්‍ය සම්පූර්ණ පෝෂණය ලැබෙන්නෙ නැහැ. බබාට කිරි ඕනාමයි. බබාට කවන එක ගැන මම කරලා තියෙන හැම වීඩියෝ එකක්ම සම්පූර්ණයෙන්ම බලන්න , එතකොට මම මේ කියන දේ ඔයාට හොඳට පැහැදිලි වෙයි නංගී.

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui ปีที่แล้ว +2

    Mage babata dan masa 6 thma mama wel 2 denne ..ala wage thambala amatharawa hari udeta hari dunnta kamak nadda

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว +1

      බබාට අල තම්බලා හොඳට පොඩි කරලා, තව රස එළවළුවක් එක්ක මිශ්‍ර කරලා දෙන්න, බබාට කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. හැබැයි ටිකාක් දියාරුවට දෙන්න, තලියක් වගේ දුන්නොත් හිරවෙන්න පුළුවන්.

    • @NethminiHewage-fe5ui
      @NethminiHewage-fe5ui ปีที่แล้ว

      @@mytinysprout godak pin ..oya enne lankawe neweda ...mehe aya samnayen mma hithanne jathi 2 akata denne na ne namuth .pitara enna lankawe aya ahema denawa aka hodai keyala matatj hithenawa ..mama you tube chanal karana ayagen dakke

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว +1

      මම ඉන්නෙ ඇමරිකාවෙ. ගැලපෙන ජාති 2ක් මිශ්‍ර කරලා දුන්නාට කමක් නැහැ.

  • @NuranKeshawa
    @NuranKeshawa หลายเดือนก่อน +1

    Masa 5 patan gannakotada denna ona 5 iwara unamada

    • @mytinysprout
      @mytinysprout  หลายเดือนก่อน +1

      මාස 05 සම්පූර්ණ වුනාම තමයි මම දුන්නේ.

  • @athulart4826
    @athulart4826 หลายเดือนก่อน

    Miss mage puthata masa 3 hamarai eya dawas 3n 3ta wage thama kakki danne, ae daane welawata godak danawa samanya widihata kahapatata,, meke prashnayak weida eyata, masa 4n palathuru yusha wage dewal dunnoth me thathwaya maga areida

    • @mytinysprout
      @mytinysprout  หลายเดือนก่อน

      මව් කිරි බොන බබාලා මේ විධියට සතියක් වුනත් කක්කා නොදා ඉන්න එක හරිම සාමාන්‍යයයි. බය වෙන්න එපා.

    • @athulart4826
      @athulart4826 หลายเดือนก่อน

      @mytinysprout thankyou oyata, mama bayen hitiye😊🙏

  • @maheshikaroshini9019
    @maheshikaroshini9019 ปีที่แล้ว +1

    godak ස්තුතියි....vatina video ekk

  • @dadsprincessah3073
    @dadsprincessah3073 3 หลายเดือนก่อน

    Hi sister..mage babatea nxt mnth 4th 5month completed..babade monawahari dennadha akki..monawa dennada kiyannako akki..

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      මට ඔයාගෙ ප්‍රශ්නය හරියට වැටහෙන්නෙ නැහැ. ආයෙමත් පැහැදිලිව ටයිප් කරන්න.

  • @isharachamodani9134
    @isharachamodani9134 8 หลายเดือนก่อน +1

    මගේ පලවෙනි බාබා ,එයාට දැන් මාස 5යි, එයා කිරි බොන්නේ නෑනේ අඩනවා හයියෙන් කිරි දෙන්න හදද්දී , බෙහෙත් ගත්තා ,කිරි සාත්තු කරලා දුන්නා,ඒත් නෑ ,විනාඩ් 2ක් විතර බොනවා අඩනවා අනේ මට පිලිතුරක් එවන්න පුලුවන් ද ඔයාට ගොඩාක් පින් 😢මන් ගොඩාක් දුකින් ඉන්නේ අක්කේ

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน

      @isharachamodani9134 කලබල වෙන්න එපා. මේ ප්‍රශ්නය මාස 5 පුරාවටම තිබුණාද? බබා චුට්ටක් කිරි බිව්වත් බබාගෙ බරේ අඩුවීමක් වුණාද? අම්මාට කිරි දොවන්න ක්‍රමයක් තියෙනවාද? බබාට හොඳට ගුඩුස් යනවාද? බබාගෙ වර්ධනය , ක්‍රියාකාරකම් මොන වගේද? බබාට වෙනත් රෝගී තත්වයක් තියෙනවාද? මේ ප්‍රශ්න වලට හොඳට හිතලා බලලා පිළිතුරු දෙන්න , මගේ Facebook page එකට msg කරන්න.

    • @isharachamodani9134
      @isharachamodani9134 8 หลายเดือนก่อน

      @@mytinysprout ක්‍රියාකාරකම් ඒවා ඔක්කොම හොදයි , මාස 5පුරාවටම තිබ්බේ නෑ මේ මාසේම ඒම තමා, බර හැම මාසෙම 600ක් වැඩි වෙනවමයි, ඒත් මේ මාසේ කිරි ඕම බීපු හින්දා ග්‍රෑම් 50යි වැඩි වෙලා තිබුණේ ගොඩක් දුකයි,වෙන කිසිම ලෙඩකුත් නෑ මගෙ පනට අක්කේ

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน +1

      @@isharachamodani9134 බබාට මාස 5ක් නිසා, බේබි සීරියල් එකක් වගේ පටන්ගන්න, මව් කිරි වලින් දිය කරලා සීරියල්, පලතුරු කවන්න. මාස 6 න් බබාව ඩොක්ටර්ට පෙන්නනකොට බර ගොඩාක් අඩුයි කිව්වොත් විතරක් වේල් 3ම කන්න දෙන්න පටන් ගන්න. බබා නින්දෙන් නැගිටුණ ගමන් කිරි දෙන්න එපා, චුට්ටක් සෙල්ලම් කරන්න දීලා කිරි හෝ අමතර කෑමක් දෙන්න, බබාව නිදි කරවනකොටත් කිරි දෙන්න යන්න එපා. කිරි නොබී නිදි කෙරෙව්වහාම සමහර විට බඩගින්නෙන් නැගිටියි. බබාට දත් එනවාද කියලා බලන්න, එයාගෙ විදුරුමස් රිදෙනකොටත් කිරි බොන්නෙ නැහැ.

    • @isharachamodani9134
      @isharachamodani9134 8 หลายเดือนก่อน

      @@mytinysprout godak pin akke oyt , විදුරු මස් හයියයි කිරි දෙද්දී හයියෙන් හපලා අදිනවා , පව් මගෙ පන ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ 🤗

    • @shashikalasamaranayake1275
      @shashikalasamaranayake1275 6 หลายเดือนก่อน

      @@isharachamodani9134මගෙ බබත් ඔහොම උනා. මම කරේ බබාට නින්ද ගියාම කිරි පෙව්ව. මගෙ කිරි pump කරල දුන්න. Formula ත් දුන්න. ඒකෙන් යාන්තම් බර නම් අඩු උනේ නැහැ..

  • @rashmikaudeshani1644
    @rashmikaudeshani1644 9 หลายเดือนก่อน

    Akki mage babage upathbara adui.2.240 masa 3n 5.100 mage kiri adui dan.dan babata masa 4 yanne kema patan gannada

    • @mytinysprout
      @mytinysprout  9 หลายเดือนก่อน +1

      බබාගෙ බර අඩු නිසා මුලින්ම ඩොක්ටර් ගෙන් අහන්න. කෑම පටන් ගත්තත් කිරි වෙනදා ප්‍රමාණයම දෙන්න ඕනා නිසා අමතර කිරි එකකුත් පටන් ගත්තාට කමක් නැද්ද කියලා අහන්න.

  • @Ramyadesilva-c4x
    @Ramyadesilva-c4x 2 หลายเดือนก่อน

    Peanut buttr n yogt masa 8n passene denne kiyanne.ehema chuttk dunnata getaluwak nadda

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      ගැටළුවක් නැහැ.

  • @nuwanprasad459
    @nuwanprasad459 5 หลายเดือนก่อน +2

    Masa 5 babekta kema patan gaddi fruits denakota puree widiyatada dear denne...blender karanne nathuwa eka smooth widiyata ganne kohomada

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      හැන්දෙන් පොඩි කරලා, පෙණේරෙකින් පෙරන්න.

    • @irangiwinnie1567
      @irangiwinnie1567 4 หลายเดือนก่อน

      Ow ape ammala math ganw kiyanne mamath denne ehemai

  • @lishanihettiarachchige6079
    @lishanihettiarachchige6079 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් ගොඩාක් පිං ..
    මමත් දෙවනි බබාට ඩොක්ටර් කිව්වා මාස 4 න් කෑම දෙන්න කියලා මට ප්‍රෂර් එක වැඩි නිසා කොලෙස්ටෙරෝල් වැඩි නිසා මම ගොඩාක් ආමාරුවෙන් හිටියේ අනිත් එක බබා බර අඩු වුනා මම තවම ගොඩාක් දුක් වුනා ඔයාගේ විඩියො එක බලලා මට ලොකු පිහිටක් සහනයක් හම්බ වුනා ...
    මගේ ලොකු බාබාගේ එහෙම නැහැ එයා මාස 6 මව්කිරි විතරයි ......

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว +2

      ඔව් එහෙම තමයි, බබාගෙන් බබාට අපිට සමහර දේවල් වෙනස් කරන්න වෙනවා, මගේ දෙවෙනි බබා මව් කිරි බිව්වෙ නැහැ, එයාගෙත් බර අඩු නිසා මට ෆොර්මියුලා දෙන්න වුණා, මම ඒක ගැන ගොඩාක් දුක් වුණා එයා ලෙඩ බබෙක් වෙයි කියලා, නමුත් එහෙම වුණේ නැහැ. ෆෝර්මියුලා නිසා බබාගෙයි අම්මාගෙයි බැඳීම අඩුවෙනවා කියනවානේ නමුත් එහෙම වුණෙත් නැහැ. ඒ නිසා බබාගෙ සහ අම්මාගෙ තත්වය අනුව අපිට දේවල් වෙනස් කරන්න වෙනවා, ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැ. බය වෙන්න එපා. බබාට මුකුත් වෙන්නෙ නැහැ.

    • @tharuprabhaniperera2279
      @tharuprabhaniperera2279 9 หลายเดือนก่อน

      මිස් මට කියන්න රැලං හදාගන්න විදිහ....

    • @mytinysprout
      @mytinysprout  9 หลายเดือนก่อน

      @@tharuprabhaniperera2279 මේ ලිපියේ ලියලා තියෙනවා!! drive.google.com/file/d/1LruUA2BBLgF5N5buM_38GbvqivVQN_aC/view?usp=sharing

  • @SudarakaBandara-p9b
    @SudarakaBandara-p9b 10 หลายเดือนก่อน

    Mage babat den 6weni mase patan aran dawas 4k vitara wenawa.issallama bat keda dunnata kamak nedda.

    • @mytinysprout
      @mytinysprout  10 หลายเดือนก่อน

      අම්මාට ලෙහෙසි, බබා කන්න කැමති දෙයක් දීලා බලන්න!

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh 4 หลายเดือนก่อน +3

    ඔයා දාපු මේ කෑම වල පොටො ඔක්කොම බ්ලෙන්ඩර් කරලද එකට දාලා අනේ කියන්නකෝ පොඩ්ඩක් මට ගෙදර කව්‍ රුත් නැහැ පලවෙනි බබා ඒකයි අහන්නේ බබාට මෙ මාසෙ 25 මාස හතරයි කෝකටත් දැනගෙන හිටියම හරි නේ අම්මා❤😢

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      එකට එකතු කරලා දියාරු තලපයක් වගේ හදලා තමයි කැව්වේ.

  • @SubashiniTharushika
    @SubashiniTharushika 3 หลายเดือนก่อน

    Mn loku awulen inne. Thama babata masa 3 dawas 12i. Gedara aya kada dennalau. Kade piti dennalu. Sirilak genalla dennalu. Mn loku manasika awulakin inne. Ane mt udaw karanne plz. Mn monawada daruwata denne... mn manasikawa watila inne.

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා, අලුත් අම්මා කෙනෙක් බබාට කෑම දෙන විධිය තීරණය කරන්න ඕනා බබාගෙ ඩොක්ටර් කියන විධියට විතරයි! බබාගෙ බර අනුව බබාට මව් කිරි ඇතිද, පිටි කිරි ඕනාද කියලා අම්මාට වත් තීරණය කරන්න බැහැ, ඒ නිසා මාස 3 පැටියාට කොහොමත් කෑම දිරවන්න අමාරු බවත් ඩොක්ටර් කිව්වොත් විතරක් අමතර කෑම දෙන්න පටන් ගන්නවා කියන එක ගෙදර අයට කියන්න. දරුවා ඔයාගෙ ! දරුවාගේ ආහාර ගැන නිවැරදි තීරණයක් ගන්න බබාගෙ ඩොක්ටර් ගෙන් හෝ මිඩ් වයිෆ් මිස් ගෙන් පමණක් උපදෙස් ගන්න.

    • @SubashiniTharushika
      @SubashiniTharushika 3 หลายเดือนก่อน

      @@mytinysprout mn me kale kada wathura dunnata gataluwak nadda.. mk mn nodunnoth eya hari powana thathweka inne... wathura denna kiyala banna . Dn wathura denawa. Wathura bonna gaththata passe thibba agath bassa.. mata danaganna oni dn bath kada wathura dunnata awulak nadda kiyala. Mk ada denna kiyala mt thadinma kiuwa. Mn nodunnoth eya hari powanawa...

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      වතුර හෝ කැඳ දෙන්න බල කරන හේතුව මොකක්ද? බබාගෙ බර අඩුයිද? ඔයා මව් කිරි පැය 3-4 කට වරක් බබාට දෙන්නෙ නැද්ද? බබා නිතරම අඬනවාද? බබාට හරියට චූ කක්කා යන්නෙ නැද්ද?

    • @SubashiniTharushika
      @SubashiniTharushika 2 หลายเดือนก่อน

      @@mytinysprout na. Baba kiri bonna thama adanne. Barath hodai.. e unata denna kiyanawa. Eth dn denawa.. bath kada.. palathuru, puwalui biscatui . Kawanawath ekka. Mata baya babata prashnayak wei kiyala. 17 wenidata masa 4

    • @SubashiniTharushika
      @SubashiniTharushika 2 หลายเดือนก่อน

      @@mytinysprout chu kakka hodata danawa. Babage kisi awulak na.

  • @manukumu4113
    @manukumu4113 5 หลายเดือนก่อน

    Masa pahamaren kama patan ganiddi beri batha kawanna barida.

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน +1

      කවන්න පුළුවන්!

  • @wathsalaudani4062
    @wathsalaudani4062 6 หลายเดือนก่อน +1

    Mage babata mm masa 5yi dawas 10yak sampurna wena dawase idala palathuru denna patan gaththa.eka kamak nadda.ane mata kiyanna puluwanda miss babalata denna hoda palathuru monawada.mm eyata delum, midi, අබ,,naran wage dewal thama dunne.mm eka palathurak dawas thunak eka digatama dunna. Eya a warga kanawa.avocado me wayasedi dunnata kamak nadda? avocado dunnoth kochara pemanayakda denna one masa 5 1/2babalata

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      ඔයා කරන විධිය වැරදි නැහැ. වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න, ප්‍රමාණය ගැන , සුදුසු පලතුරු ගැනත් මම විස්තර කරලා තියෙනවා.

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 4 หลายเดือนก่อน

    ❤thanks

  • @danushikanadeeshani4667
    @danushikanadeeshani4667 ปีที่แล้ว +3

    Thank you dear

  • @Haala1012
    @Haala1012 10 หลายเดือนก่อน +1

    mona keselda

    • @mytinysprout
      @mytinysprout  10 หลายเดือนก่อน

      ලංකාවෙ කෙසෙල් වර්ග ගොඩාක් තියෙනවානෙ, හැම කෙසෙල් වර්ගයක්ම බබාට දීලා බලන්න. එකකට එකක් රස වෙනස් නිසා එකම කෙසෙල් වර්ගයකට විතරක් සීමා වෙන්න එපා.

  • @sadhanapathirana1116
    @sadhanapathirana1116 3 หลายเดือนก่อน +1

    Hi dr. Mta dnganna plwnda quantity eka kchchr denwd 5 month deddi?

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      මේ වීඩියෝඅ එකේ මම කියලා තියෙන විධියට මේ කාලෙදි කරන්නෙ කෑම හඳුන්වා දීමක් විතරයි, බඩ පුරවන්න කැවීමක් කරන්නෙ නැහැ, ඒ නිසා තේ හැඳි 1/2කින් වගේ පටන් අරන් ක්‍රමයෙන් වැඩි කරන්න. බබා කන විධිය අනුව තේරුම් අරගෙන ප්‍රමාණය වැඩි කරන්න.

  • @sahinasahi-v7r
    @sahinasahi-v7r 4 หลายเดือนก่อน

    Hii akke
    Mata twins babala inne 7 months vala thamai baba ambune adu weight eken ambune kirith ekka formula ekath dunna maasa 4 ta passe kiri bonne 5 hourly 7 hourly thamai kiri bonne den weight ekath adu wela den kema patan gatthata prasnayak wei da

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      අඩු මාසෙන් ලැබුණ නිසා බබාලාට හරියටම ඔළුව කෙලින් තියාගන්න පුළුවන්ද? th-cam.com/video/fz1llNsLS-E/w-d-xo.html මේ වීඩියෝ එකේ මම කියලා තියෙන කාරණා සම්පූර්ණයි නම් පටන් ගන්න, නැත්නම් ඩොක්ටර්ගෙන් අහලම පටන් ගන්න එක හොඳයි නංගි.

  • @dildedu214
    @dildedu214 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. 🙏

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 6 หลายเดือนก่อน +1

    Akke dawasata wel kiyak denda onida rata kawanawada

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      මාස 5න් එක වේලක් දුන්නත් ඇති, මාස 6 සම්පූර්ණ වුණාම හෙමිහිට වේල් 2, 3 ගාණෙ දෙන්න. මම වීඩියෝ වල විස්තර කරලා තියෙනවා වේල් ගාණ ගැනත්!

  • @SarangaMadhumali
    @SarangaMadhumali 4 หลายเดือนก่อน

    Ane akke babata denna hoda formula ekk kiyannko plz

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน +1

      මගේ බබාට මම දුන්නෙ ENFAMIL AR , හැබැයි බබාගෙන් බබාට ෆොර්මියුලා වලට දක්වන ප්‍රතිචාර වෙනස් වෙනවා, ඒ නිසා හොඳම බ්‍රෑන්ඩ් එක මේක කියලා මට කියන්න බැහැ. ඔයාම තමයි බබාට දීලා ඒක හොඳට දිරවනවාද, නැත්නම් වමනෙ කරනවාද කියලා බලන්න ඕනේ!

    • @happydreams5325
      @happydreams5325 หลายเดือนก่อน

      Enfamil A+ ​එකත් හොදද මිස්?nan එකට ටිකක් කක්කා දාන්න අමාරුයි වගේ@@mytinysprout

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui ปีที่แล้ว +1

    Mage baba rata mage kiri bonawa ..wenadata wada ..hodata kawala mama nidi karanne ..kiri akak denna hithenawa ...mata ..aka hodada ..mata kiri thiyanawa.ath mage baba dawalatath nida ganne nathi tharan..Dan ayats masa 7 ...

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      බබාට තාම මාස 7ක් නම් එයා ඉල්ලන විධියට කිරි දෙන්න, හැබැයි කිරි බිබී නිදාගන්න පුරුද්ද මග හැරගන්න. හොඳට කිරි දීලා නිදි කරවන්න. මව්කිරි හොඳට තියෙනවා නම් වෙන කිරි අවශ්‍යය නැහැ.

    • @NethminiHewage-fe5ui
      @NethminiHewage-fe5ui ปีที่แล้ว

      @@mytinysprout aka thma aka aya dan purudu wela ..akai .math adapu gaman denaws ne ..kohomda aka nawatha gnnae suppuwak dennda .Dan habai dath Anna hadanne

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      @@NethminiHewage-fe5ui මාස 7ක බබෙක්ව සූප්පුවකට පුරුදු කරවන්න එපා, එයා ඒක උරන්නෙ නැතුව හපන්න පටන්ගනියි. ටික ටික උත්සාහ කරන්න, දවල්ටත් නිදි කරවන්න. ඒයාට නින්ද ඕනානෙ. සමහර බබාලා නිදිමත වැඩි කමට අඬනවා, ඒ නිසා රෑට තව ටිකක් කලින් නිදි කරවන්න පටන්ගන්න.

    • @NethminiHewage-fe5ui
      @NethminiHewage-fe5ui ปีที่แล้ว

      @@mytinysprout mage baba podi kale edan hari horai nindats .ra nsm nida gannawa ath kiri hoyanaea ..balanmko..kohoma hari karanna ...ane oya mewage uthara dena akata thanks...

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      @@NethminiHewage-fe5ui ඔයාට හොඳට කිරි එරෙනවා නම්, කිරි දොවලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්, රෑට බෝතලයකින් කිරි දෙන්න,

  • @madushaniharshika512
    @madushaniharshika512 7 หลายเดือนก่อน

    Issaralama palathuru dunnata kamak nedda passe beri bathta akameti weida

    • @mytinysprout
      @mytinysprout  7 หลายเดือนก่อน

      මගේ බබාට නම් එහෙම වුණේ නැහැ. බයයි නම්, මාරුවෙන් මාරුවට දීලා බලන්න!

  • @maheladilshan5349
    @maheladilshan5349 7 หลายเดือนก่อน

    Mage babata masa 5 beri bath pothe vidihata dunnata kamn nedda kohomada denne

    • @mytinysprout
      @mytinysprout  7 หลายเดือนก่อน +1

      අනේ පැටියෝ පටන් ගත්ත ගමන් බෙරි බත් දෙන්න එපා. පොතේ බෙරි බත් දෙන්න කියන්නෙ මාස 6 ඉඳන් නෙ! මාස 5 බබාට රස හුරු කරවන්න පලතුරක්, පැණි රස එළවළුවක් දවසට එක පාරක් වගේ දීලා පටන් ගන්න. සති 2 -3කට පස්සෙ පොතේ විධියට ක්‍රමාණූකූලව බත් කවන්න!

  • @KeerthiRathna-o2p
    @KeerthiRathna-o2p 2 หลายเดือนก่อน

    Akka mage babata masa3i. Mage kiri madi. Denna hoda amathara aharayak kiyannako ane plz.

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      මාස 3 බබාලාට අමතර ආහාර දෙන්න බැහැ. බබාගෙ බර හොඳටම අඩු වෙනවා නම් ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා ෆොර්මියුලා එකක් ලියා ගන්න.

    • @viraj47284
      @viraj47284 22 วันที่ผ่านมา

      Ane mage babadath kiri madi කියලා හිතෙනවා plzzzz මොකක්ද oya kare

  • @pahanyadesilva8188
    @pahanyadesilva8188 2 หลายเดือนก่อน +1

    Akki Babata formula dunnama sema enawa kiyanne aththada? Mage baba suppuwa katata ganne na.. ethakota formula denne kohomada ? Lankawe hondama formula eka mokadda akki dannawa?

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      ෆෝර්මියුලා වර්ග ගැන නම් මම හරියටම දන්නෙ නැහැ. සමහරු කෝප්පෙන් පොවනවා බබාගෙ වයස කීයද?

    • @hansiweerasooriya2895
      @hansiweerasooriya2895 4 วันที่ผ่านมา

      Oya මොකක්ද babata dena formula eka

  • @nilankasandaruwan
    @nilankasandaruwan 4 หลายเดือนก่อน

    Yogat monada dunna wargaya akka

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน +1

      මට මෙහෙ සීනි රහිත යෝගට් තියෙනවා! බ්‍රෑන්ඩ් එක නම් මතක නැහැ.

  • @Ramyadesilva-c4x
    @Ramyadesilva-c4x 2 หลายเดือนก่อน

    Kemen passe watura denwd

  • @sadunkumara2473
    @sadunkumara2473 2 หลายเดือนก่อน +1

    මිස් මට රිප්ප්ලයි කරන්නකො අනිවාර්‍යෙන් .මගෙ පැංචට මාස දෙකයි අක්කෙ එයා ඉපදිලා පහු වෙනි දවසෙ ඉදන් ෆෝමියුලා බිව්වෙ .මට කිරි ආවත් දෙන්න බෑ මගෙ නිපල් හැදිලා මදි බබාට ඒක අල්ලගන්න අපහසුයි.මට දුකයි මාත් ආසයි මගෙ බබාට කිරි දෙන්න ..ඒකට කරන්න මුකුත් ක්‍රමයක්නැද්ද මිස් එයා බොන්නෙ නැති නිසා කිරි එන්නෙත් නෑ දැන් .ෆෝමියුලා ගන්නත් බෑ දවස් තුනෙන් තුනට ගානත් එක්ක . මට ආසයි කිරි දෙන්න ඒකට මොකදකරන්න පුලුවන් මිස් නිපල් හැදෙන්න.

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน +1

      හොඳම දේ තමයි ඔයා ප්‍රයිවට් හොස්පිටල් එකක මව් කිරි දීම සම්බන්ධ ක්ලිනික් එකකට යන එක එතනදි ඔයාට උදව්වක් ගන්න පුළුවන් වෙයි!

    • @sadunkumara2473
      @sadunkumara2473 2 หลายเดือนก่อน

      @@mytinysprout තැන්ක්ස් මිස්

    • @DealeakaNimali-e2b
      @DealeakaNimali-e2b หลายเดือนก่อน

      Me mage nanghi kenekta okay una eysge nipal deal Loki nisa farmasi eke tiyenawa voyage nipal podium nisa nipal pudu plastic ewan tiyenawa rabar eken

  • @deepimadhu6640
    @deepimadhu6640 3 หลายเดือนก่อน

    Oyata puluwann da maasa 10 sita ihalata wenna babata kamata dunna kama plates monawada kiyla images daanna
    Aththtma godak watinawa oya kiyala dena dewal
    Genuinely happy for your video dear ❤

  • @Nimshanisansika
    @Nimshanisansika 8 หลายเดือนก่อน

    Mage babata dn masa 3 sampoorna 4. Sampoorna unama math babata keama patan ganna inne akka. Mokda eya thama yanne bara lite green eke. Kirith bonawa eth bara wadi wenne hemin. Mta akka kiyawapu lipi ehema gaththa website eka mokkda kiyannako mokda mage husband bayai babata kema denna eth eyage bara hadaganna ona mata.. a dewal mage husband ta pennala eyta therum karanna mata ona akka please help me😢

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน

      www.frontiersin.org/articles/10.3389/fped.2021.654171/full මේක Scientific Article එකක්, මීට අමතරව මට බබාගෙ ඩොක්ටර්ගෙන් ලැබුණු උපදෙස් අනුව තමයි මම වීඩියෝ එකත් හැදුවෙ, බබාට මාස 4න් කෑම පටන්ගත්තාට බබාට මාස 9ක් වෙනතුරුම එයාට ප්‍රධාන පෝෂණය ලැබිය යුත්තේ මව් කිරි හෝ ෆොර්මියුලා වලින්! මේ නිසා මාස 4න් කෑම පටන් ගත්තත් ලොකු බර වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න නම් එපා, ඒවගේම එක පාරටම වේල් තුනම කන්න දෙන්න පටන්ගන්නත් එපා. මේ වීඩියෝ වල තියෙන විදියට අනුගමනය කරන්න. ගොඩාක් බයයි නම් බබාගෙ ඩොක්ටර්ගෙනුත් උපදෙසක් ගන්න.

    • @Nimshanisansika
      @Nimshanisansika 8 หลายเดือนก่อน

      Babage bara mehemai thibbe akke eyage upath bara 2.800kg
      Masen bladdi thibbe 3.028
      Masa deken 3.910
      Masa 3 kiranne may 9
      Me bara ekka mage babage kriyakarakam walata blapamak weida mta bayai eyta masa 3ta thwa dawas 6i thiuenne thama peraluneth neea 🥺🥺

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน +1

      @@Nimshanisansika බබාට පෙරලෙන්න තව කල් තියෙනවා, මගේ ලොකු බබාට පෙරලෙන්න මාස 6කටත් වඩා කාලයක් ගියා. පොඩි බබාගේ උපත් බර 2.6 kg යි , ක්‍රියාකාරකම් වලට ගැටලුවක් වුණේ නැහැ. බය වෙන්න එපා. එයාගෙ ප්‍රතිචාර දැක්වීම හොඳයි නම් ප්‍රශ්නයක් නැහැ., බර ගොඩාක් අඩුයි කියලා ක්ලිනික් එකෙන් කියනවා නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.

    • @ShanikaKumari-yc3zd
      @ShanikaKumari-yc3zd 4 หลายเดือนก่อน

      0​@@mytinysprout

  • @SakuniKaweesha-h8z
    @SakuniKaweesha-h8z 2 หลายเดือนก่อน

    මිස් මගේ බබාගෙ උපත් බර 1.900 kg තිබුණේ .. ලබන මාසෙ 10 වෙනිදට එයාට මාස පහ පටන් ගන්නෙ .. ඩොක්ටගෙන් ඇහුවම අමතර ආහාර දුන්නට කමක් නෑ කිව්වා .. ඒත් මට හරියට තේරෙන්නෑ කොහොමද පටන් ගන්නෙ කියල .. මෙ මගෙ පලවෙනි බබා .. අනේ මිස් මුලින්ම දෙන්න ඕනෙ මොනාද කියල කියන්න කො

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේ තියෙන විධියටම කරන්න!

  • @Nimshanisansika
    @Nimshanisansika 6 หลายเดือนก่อน

    Akke. Babalata kema denna kiyanne mesa handi dekak ho thunaknhe.mage babata pd qwa nisa kema denawa eya pelak welawata mesa handi 5,6k wage kanwa ehema kewoth honda nadda babata eyage badawal walata mta meka loku prashnayak

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      බබා කනවා නම් කන්න දෙන්න, හැබැයි බබාගෙ වයස අනුව බබාට ලැබෙන්න ඕනා කිරි ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න. බබාට වෙනදා වගේම චූ, කක්කා යනවා නම් බය වෙන්න එපා. බබා කන්න ඉල්ලන ප්‍රමාණය බබාට දෙන්න.

  • @DarshiErandi
    @DarshiErandi 5 หลายเดือนก่อน

    Masa 5n yogat dunnata kamak nedda

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 7 หลายเดือนก่อน

    Akke oya masa 5 san purana unata passeda kama dunne

  • @Nimshanisansika
    @Nimshanisansika 6 หลายเดือนก่อน +1

    Akke mta pd keama patan ganna qwa nisa maasa 4hamaren keama patan gaththa. Mt danagannone babata keama patan aran kochchra dawasak giyamada babata malu warga butter thel pol kiri wage dewal ekathu kranne? Kochchra pramanayk denna onda. Mata pd qwe na a gana mta ahanna bari una.

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      drive.google.com/file/d/18MHZJLEggQNxYyVsqmBgGh87-Z_NCXI3/view?usp=sharing මේ පොතේ ඒගැන කියලා තියෙන දේ බලන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි.

  • @dilinimadusha7383
    @dilinimadusha7383 2 หลายเดือนก่อน

    Masa 5 watura dunnata kamak nadda miss

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      කෑම කැව්වාට පස්සේ තේ හැන්දක් විතර දෙන්න.

  • @kasunperera9128
    @kasunperera9128 8 หลายเดือนก่อน

    babata butter cheese dunnata kamak nadda babata dan masa 6

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน

      ලුණු රහිත බටර්. චීස් දෙන්න.

  • @tharaniweerasekera8256
    @tharaniweerasekera8256 ปีที่แล้ว +3

    Babala issella palathuru rahata purudu unama beri bath eka kanna kammali wenne nadda akke🥺 godak aya ehema kiyanawa

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      මමත් මුලින් හිතුවෙ එහෙම තමයි. ඒ නිසා මගේ පලවෙනි බබාට මුල් මාස වල බත් දුන්නා. දැන් එයාට අවුරුදු 4ක් බත් ඇටයක් කටේ තියන්නෙ නැහැ. හැබැයි දෙවෙනියාට තමයි මාස 5න් එළවලු පලතුරු කන්න දුන්නෙ එයා බත් හොඳට කනවා. බත් විතරක් නෙමෙයි ඕනෙම කෑමක් කනවා. බයවෙන්න එපා.

    • @wimarshiherath9974
      @wimarshiherath9974 ปีที่แล้ว

      Math mulin palathuru dunne.beri bath eka kanna kamathima naha dn. Tama 5 months eyata.wadata yana ammalata kiyanawane kalin kama denna puluwan kiyala babata.ithin man ekai kanna denna patan gaththe

  • @ahasya8728
    @ahasya8728 6 หลายเดือนก่อน

    Masa 4ta dws 4k thynwa akke babage bara hama masema 300g gap ekk ekka yanne maw kiri wlin kalawam krl bara wadi krgnna beri bathak diyaruwata denna puluwnda

    • @ahasya8728
      @ahasya8728 6 หลายเดือนก่อน

      Kiri bonneth na paya 5kt ek parak bonne kamathima na feeding bottle wlin dowala dunnatahri gyeth na formular docter recommend krnneth na ane akke wisadumk dennko

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      දුන්නාට කමක් නැහැ. බබා කනවා නම් දෙන්න.

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      සමහර බබාලා එහෙම තමයි, බබාට හොඳට චූ යනවා නම් බය වෙන්න එපා. නමුත් බබාට අවශ්‍යය දියර ප්‍රමාණය මව් කිරි වලින් ලැබෙන්නෙ නැත් නම් ෆොර්මියුලා දෙන්න වෙනවා. ඒක අම්මා තමයි තීරණය කරන්න ඕනා.

  • @wasanamalshani6263
    @wasanamalshani6263 ปีที่แล้ว +1

    Yoget dunne masa keeyenda?

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      මාස 5 සම්පූර්ණ වුනාට පස්සෙ යෝගට් චුට්ටක් දුන්නා. සීනි නැති යෝගට් තමයි සුදුසු. එහෙම හොයා ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම යෝගර්ට් දෙන්න අවශ්‍ය නැහැ.

  • @thusharifernando6712
    @thusharifernando6712 3 หลายเดือนก่อน

    මම ඔයාගෙන් තමයි ගොඩක් නොදන්න දේවල් දැන ගන්නෙ. බබාගෙ බත් කැද එකට හරි බත් තලපෙට හරි රට ඉදි ඉස්ම, plums ඉස්ම ටිකක් දාලා දුන්නට කමක් නැද්ද නොකන නිසා මාස 4 දවස් 23 බබාට

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      කමක් නැහැ.

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน +1

      @@mytinysprout හරි ගොඩක් ස්තුති

  • @SachindiSenevirathna
    @SachindiSenevirathna 8 หลายเดือนก่อน

    Masa 3 sathi 3k iwara babekta maw kiri walata amathara denna kema tiyanwada? Mage baba kiri bonawa adui dan. Formula bonne t na

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน

      බබාට මාස 4 සම්පූර්ණ වෙනතුරු වත් අමතර ආහාර පටන්ගන්න එපා. වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ෆොර්මියුලා එක වෙනස් කරලා බලන්න. මව් කිරි දෙන කාල සටහන වෙනස් කරලා බලන්න.

  • @maheshhitibandara6076
    @maheshhitibandara6076 3 หลายเดือนก่อน

    Beri bath eka denna honda nadda denna.beri batha patan ganne kohomada ethakota

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      th-cam.com/users/postUgkxiQO4UC8JA9YB_Kbve84kAhiBCvcTFR98

  • @Danuweerasinghe
    @Danuweerasinghe 9 หลายเดือนก่อน +1

    මාස පහමාරෙන් යොගට් දුන්නට කමක් නැද්ද

    • @mytinysprout
      @mytinysprout  9 หลายเดือนก่อน

      සීනි නැති යෝගර්ට් දුන්නාට කමක් නැහැ.

  • @amazingplace.8692
    @amazingplace.8692 3 หลายเดือนก่อน

    මිස් මමත් මාස 5න් කෑම පටන් ගත්තා ඊයෙ මාස 6 වෙනකල් හාල්මැස්සන් කුඩු,බටර් වගේ දේවල් එකතු කරන්න බෑද මිස් please reply කරන්න

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      එහෙම තහනමක් නැහැ. නමුත් ඉක්මණටම හැමදේම එකතු කරන එක අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ.

    • @vijinisureka
      @vijinisureka 3 หลายเดือนก่อน

      මගේ බබාට මාස 5යි පලතුරැ යුෂ , බත් කැද දුන්නට කමක් නැද්ද baby rusk cerelac dunnata kamak nedda

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      මුළු වීඩියෝ එකම බලලා අදහසක් ගන්න!!!

    • @vijinisureka
      @vijinisureka 3 หลายเดือนก่อน

      Babata පලතුරැ දෙනකොට බ්ලෙන්ඩ් කරලාද දෙන්නෙ නැත්නම් පොඩි කරලාද මාස 5 බබාට දෙන්නෙ පලතුරැ එලවලු විතරද

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      මුළු වීඩියෝ එකම බලලා අදහසක් ගන්න!!!

  • @thusharifernando6712
    @thusharifernando6712 3 หลายเดือนก่อน

    Plz reply මගෙ බබාට මාස 4 දවස් 22. එයාට බර අඩු නිසා බත් කැද දෙන්න කිව්වා එයා ඒක කන්නෙ නැ. පලතුරු නම් කනවා. මට බයයි මාස 6න් දෙන බත් තලපෙත් නොකයිද කියලා. බබාගෙ වර්ධනයට බත්ම දෙන්න ඕනද?

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน +1

      තව මාස යකටත් වඩා ඉදිරියෙන් වෙන්න තියෙන දෙයක් ගැන අනුමාන කරලා දැන්මම හිත කලබල කරගන්න එපා. දැනට බබාට හිමිහිට එයා කන්න කැමති දේ කන්න දෙන්න. සතියෙන් සතිය පළතුරු එක්ක සීරියල් චුට්ටක් මිශ්‍ර කරන්න, දවල්ටත් එක පාරටම බත් විතරක් නොදී පැණි රස එළවලුවකට එළවළු වැඩියෙන් බත් අඩුවෙන් මිශ්‍ර කරලා දෙන්න කාලයත් එක්ක මේ අනුපාතය වෙනස් කරන්න. බබාගෙ බර වැඩි වෙන්න බත්ම කන්න ඕනා නැහැ කියන එකත් මතක තියාගාන්න. බය වෙන්න එපා!! ඔයාට කරන්න පුළුවන්!!!!

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน

      @@mytinysprout @mytinysprout අනෙ ගොඩක් ස්තුති හිත හැදුවට. මම එහෙම කරන් නම්. පලතුරකට බත් කැද මික්ස් කරලා දුන්නට කමක් නැද්ද? ස්තුති ස්තුති 🙏🙏🙏🙏😍😍

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      no problen!!!!!!

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน +1

      @@mytinysprout Thank you

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 2 หลายเดือนก่อน

    අක්කෙ පීනට් බටර් වල ලුණු නැද්ද

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      ලේබල් එක කියවලා බලන්න. ලුණු රහිත ඒවත් තියෙනවා.

  • @santhikasugandani4208
    @santhikasugandani4208 ปีที่แล้ว +1

    Good luck😘

  • @prasannalalithkumara211
    @prasannalalithkumara211 ปีที่แล้ว +1

    Msa 6wenna thawa dawas 2thiyenwa kem dunnat kamak nadd

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      බබාට කෑම කන්න පුළුවන් කියලා තේරෙනවා නම්, අම්මාටත් පහසු නම් කෑම පටන්ගත්තාට කමක් නැහැ!

  • @SacheDilshini
    @SacheDilshini 4 หลายเดือนก่อน

    අක්කේ දවස් දෙකක් කෙසෙල් කැවුවොත් එක දවසක උදේටත් කෙසෙල් දීලා අනික් වේලටත් කෙසෙල් දුන්නට අවුලක් නැද්ද

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙන වර්ගයක් දෙන්න බලන්න!

  • @Priya94-nd1pe
    @Priya94-nd1pe 4 หลายเดือนก่อน

    අක්කේ මගේ බබාට මෙිි පළවෙිිනිදට මාස 5 උනේ. මම කෑම පටන් ගත්තා.මොකද මට කිරි මදි නිසා formula දුන්නා. දැන් එ්ක බොන්නෙත් නෑ.බෙරි බත තමයි දෙන්නේ. වටිිටක්කා එකතු කරාට කමක් නැද්ද? තව එකතු කරන්න පුළුවන් දේවල් මොනවද? මොකද බබාට ටිකක් සෙම.

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      අවුරුද්දක් දක්වාම බබාට අනිවාර්යයෙන් කිරි හෝ ෆොර්මියුලා දෙන එක අනිවාර්යය දෙයක්, එයින් ලැබෙන පෝෂණය ඝණ ආහාර වලින් ම ගන්න බැහැ. බෙරි බත දෙනවා නම් ලංකාවේ අම්මලාට අමතර ආහාර ගැන උපදෙස් දෙන පොතේ තියෙන විධියට කරන්න !

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 4 หลายเดือนก่อน

    Masa 4n patan ganna epada

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      ඩොක්ටර්ගෙන් අහලම පටන් ගන්න එක හොඳයි!

  • @tharindrakodithuwakku4399
    @tharindrakodithuwakku4399 10 หลายเดือนก่อน +1

    Youghurt denne monawa da

    • @mytinysprout
      @mytinysprout  10 หลายเดือนก่อน

      සීනි අඩංගු නැති යෝගර්ට් එකක් දෙන්න.

    • @tharindrakodithuwakku4399
      @tharindrakodithuwakku4399 10 หลายเดือนก่อน

      @@mytinysprout thankz amma.mage babata masa 5i doctor kama patan ganna kiuwa.beri bath walin man hithuwe පලතුරු ,එළවළු walin patan aran masa 6 සම්පූර්ණ unama beri bath denna

    • @mytinysprout
      @mytinysprout  10 หลายเดือนก่อน +1

      @@tharindrakodithuwakku4399 එහෙම කරන එක හොඳයි, බබාටත් රස පුරුදු කරන්න ලෙහෙසියි!

  • @wajiratharangani9281
    @wajiratharangani9281 4 หลายเดือนก่อน

    මේ ආහාර දවසේ කොයි වෙලාවටද බබාට දෙන්න සුදුසු කියන්නකෝ

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      බබාට නිදි මත නැති, ගොඩාක් බඩගිනිත් නැති වෙලාවකට, දවල් කෑම වගේ වුණත් කමක් නැහැ!

  • @dulanishashi
    @dulanishashi 6 หลายเดือนก่อน

    මගේ බබාට මාස 4 රයි දවස් 12 යි කැම දුන්නට කමන්නැද්ද

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      මේ කියලා තියෙන විධියට පටන් ගන්න. කමක් නැහැ.

  • @pavithramadushani7373
    @pavithramadushani7373 ปีที่แล้ว +1

    Ane akki පළවෙනි parata babata වතුර denne koi kaleda

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว +1

      කෑම කෑවට පස්සෙ විතරක් වතුර තේ හැන්දක් දෙන්න. එහෙම නැතුව වෙන වෙලාවට වතුර දෙන්න එපා. අවශ්‍ය නැහැ. ඔයා කෑම පටන්ගත්තහාම වතුරත් කෑමෙන් පස්සෙ දෙන්න.

    • @pavithramadushani7373
      @pavithramadushani7373 ปีที่แล้ว

      Thanks akki

  • @piyumisithara1681
    @piyumisithara1681 11 หลายเดือนก่อน +1

    Apple hoda nene akke

    • @mytinysprout
      @mytinysprout  11 หลายเดือนก่อน

      ලංකාවේ ජීවත්වෙන අයට නම් අලුත් ඇපල් හොයාගන්න බැරි නිසා ඇපල් නොදුන්නත් කමක් නැහැ. නමුත් ඇපල් හොඳට තම්බලා පොඩි කරලා කන්න දුන්නාට කමක් නැහැ.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน

    ❤❤👶

  • @kumarid8450
    @kumarid8450 ปีที่แล้ว +1

    මස 6babat pinat batar dunnat kamak nedda

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว

      හෙසෙල් ටිකක් එක්ක දිය කරලා දීලා බලන්න. කිසිම වරදක් නැහැ.

    • @kumarid8450
      @kumarid8450 ปีที่แล้ว

      Pinat batrawla babala wenam ne neda mis

    • @mytinysprout
      @mytinysprout  ปีที่แล้ว +2

      @@kumarid8450 ගොඩාක් වෙලාවට පීනට් බටර් වලට ලුණු එකතු කරලා තියෙනවා. ඒ නිසා කඩෙන් ගන්න කොට ඒ ගැන බලන්න වෙනවා, බබාලා වෙනුවෙන්ම හදපු පීනට් බටර් නම් නැහැ. ඒ වෙනුවට රටකජු ටිකක් බැදලා තෙල් වෙන් වෙනකම්ම බ්ලෙන්ඩ් කරලා හරි, කොටලා හරි පීනට් බටර් ගෙදරම වුණත් හදාගන්න පුළුවන්.

    • @kumarid8450
      @kumarid8450 ปีที่แล้ว +1

      @@mytinysprout thanks mis

  • @happydreams5325
    @happydreams5325 2 หลายเดือนก่อน

    මාස 5 පටන් ගද්දී කෑම දෙන්න පටන් ගත්තත් ඒ විදියටම මව්කිරි / ෆෝමියුලා දෙන්න ඕනෙද මිස්?කලින් දීපු වේල් ගානම?

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      මම නම් දුන්නා!!!!

    • @happydreams5325
      @happydreams5325 2 หลายเดือนก่อน

      @@mytinysprout මිස් බබාට ෆෝමියුලා දෙන්න උනා කියලා තියෙනවා දැක්කා.ඒකෙන් බබාට අසනීප ආවද?මාත් ෆෝමියුලා දෙන්නේ.හිතට ටිකක් බයයි.

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.

    • @happydreams5325
      @happydreams5325 2 หลายเดือนก่อน

      @@mytinysprout මිස් මාස කීය වෙනකම් ෆෝමියුලා දුන්නාද?මාස 6න් පස්සේ අඩු කරාද කෑම දෙන නිසා.

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      අවුරුද්දක් සම්පූර්ණ වෙන තුරු දුන්නා, ප්‍රමාණය නම් හරියටම මතක නැහැ, එක් එක් මාස වල බබාට කෑම දීම සම්බන්ධව කරලා තියෙන වීඩියෝ වල මම කියලා තියෙනවා ප්‍රමාණයන් ආසන්නව.

  • @PrasangikaMadushani-t1v
    @PrasangikaMadushani-t1v 3 หลายเดือนก่อน

    Akka meta kama chat aka tieyana wada photo aka dana wada

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න.

  • @kaushalyacoorayonline
    @kaushalyacoorayonline 3 หลายเดือนก่อน +1

    please reply me.... මගේ බබාට මාස 4යි දවස් 10.. එයාගේ උපත් බර 1.740kg.. 35 weeks බබා ලැබුණේ. මාස 4න් බර තියෙන්නේ 4.860kg. බබා මුල් මාස 3 වගේ හොඳට රැට නිදාගත්තා. කිරි බොන්න 3 පාරක් වගේ ඇහැරෙනවා කිරි බීලා ආයි නිදාගන්නවා. මේ ළගකදි ඉදන් බබා අඩනවා රෑට.. ඇහැරෙන්නේ අඩාගෙන.. මට හිතෙනවා එයාට කිරි මදි කියලා. එයා කිරි බොන්නේ මගේ එක breast එකකින් විතරයි පොඩිම කාලේ ඉදන්. අනිත් breast එකෙන් බොනවා හැබෙයි පොඩි වෙලාවක් බීලා අඩනවා. නිතරම කිරීම බොන්න හොයනවා.. කලින් mat එකේ තිබ්බම හිනා වෙනවා සෙල්ලම් කරනවා දැන් mat එකේ තිබ්බ ගමන් අඩනවා.. මට හිතෙන්නෙම එයාගේ බඩ පිරෙන්නේ නැ.කිරි දොවන්න ගත්තත් 20ml වගේ එන්නේ. අනේ මම බබාට පලතුරු කැව්වට කමක් නැ නේද. PD ට පෙන්නුවම කිව්වේ work කරන්න මම යන්නේ නැති නිසා මාස 6ම මව්කිරි දෙමු කියලා. එත් මට කිරි ප්‍රශ්නේ කියන්න බැරි වුණා.

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน

      ඔයා බබාට කෑම දුන්නාද

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน +1

      බබාගේ උපත් බර අඩු වීම සහ සති 35න් ගත්ත නිසා එයාට මාස 4ක් වුණත් හැම වෙලාවෙම වයස සති 5ක් අඩුවෙන් හිතන්න. ඒනිසා ඩොක්ටර් කියන විධියටම කරන්න. ඊලඟ දේ තමයි බබාගෙ බර වැඩිවීම සන්සන්දනය කල යුත්තේ උපත් බරට අදාලව මිසක් සාමාන්‍යය බර සටහනට අදාලවම නෙමෙයි. එතනදි බබාගෙ බර වැඩි වීම සාමාන‍යයයි කියලා තීරණය වෙනවා නම් අම්මා කලබල විය යුතු නැහැ. ඒ කියන්නෙ බබාට අම්මාගෙ කිරි ඇති! බබෙක් එක පැත්තක පියයුරකට හුරු වෙන එකත් හරිම සාමාන්‍යයි. එක පැත්තකින් වැඩිපුර බොනවා එතකොට අම්මාගෙ පියයුරු වල ප්‍රමාණයත් අසමාන වෙනවා, මේක සාමාන්‍යයි. ඒවගේම බබාට පළතුරු කැව්වා කියලා බබාගෙ බර වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවොත් තේරෙයි මේ විධියට කලින්ම බබාට කවන්නෙ රස පුරුදු කරන්න මිසක් එයාගෙ බඩ කෑම වලින් පුරවන්න නෙමෙයි. කිරි දොවන එකත් මිනිත්තු 20ක්වත් එක දිගට කරලා බලන්න. බබාව සෙල්ලම් කරන්න බිම තියලා අම්මත් එතනම එයා එක්ක ඉන්න. මේ වීඩියෝඅ කිහිපයත් වෙලාවක් තිබුණොත් බලන්න.
      th-cam.com/video/83dpvMpTW4s/w-d-xo.html
      th-cam.com/video/Hm2OJ3iFAws/w-d-xo.html
      th-cam.com/video/I1cTOiIqmyY/w-d-xo.html
      th-cam.com/video/YkD0hgV9ZXo/w-d-xo.html

    • @kaushalyacoorayonline
      @kaushalyacoorayonline 3 หลายเดือนก่อน

      @@thusharifernando6712 නෑ.. කෑම මොකුත් දෙන්නේ නෑ. මව්කිරි විතරයි.

    • @kaushalyacoorayonline
      @kaushalyacoorayonline 3 หลายเดือนก่อน

      @@mytinysprout Thank you so much for your kindly reply..! 🥰උපත් බරට සාපේක්ෂව බබාගේ බර මාසෙන් මාසේ හරි ගානට වැඩි වෙනවා. අඩන නිසාත් කිරි බොන්න ගියාම,එක පැත්තකින් බොන නිසාත් මම බය උනා බබාට කිරි මදිද බඩගින්නේද එයා ඉන්නේ කියලා..

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน +1

      මගෙ බබාටත් මාස 4යි. එයාගෙ බරත් අඩු පැත්තට යන නිසා මම බත් කැදයි, පලතුරුයි දෙනවා

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 8 หลายเดือนก่อน

    අක්කි මමත් බබාට මාස 4න් කෑම පටන් ගන්න ඉන්නේ.දැන්ම බෙරි බත් දෙන්නේ නැතුව පලතුරැ එලවලු වලින් පටන් ගන්න පුලුවන් ද අක්කි?එහෙම දුන්නාම බර අඩු වෙනවද?බෙරි බත් දුන්නට වඩා.

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน +1

      ඔයාට ලෙහෙසිම දේ කරන්න, මාස 4 බබාට තාම ගොඩාක් කන්න බැහැනෙ, ඒ නිසා කෑම පටන් ගත්තාට බබාගෙ බරේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. මාස 6ක් වෙනතුරු බබාට එක එක රස පුරුදු කරන්න මාරුවෙන් මාරුවට බත්, එළවළු, පළතුරු වෙන වෙනම කවලා බලන්න. බෙරි බත් දෙනවා නම් අනිවාර්යයෙන් මව්කිරෙන් බත දියාරු කරන්න.

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 8 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතිය අක්කි..ආදරෙයි ගොඩක්❤❤❤

  • @thilinisakunthala48
    @thilinisakunthala48 6 หลายเดือนก่อน

    අක්කේ පළවෙනි පාර කෑම කොච්චර ප්‍රමාණයක් දෙනවද?

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      තේ හැන්දක්, දෙකක් ඇති

    • @SubaniIndika
      @SubaniIndika 5 หลายเดือนก่อน

      First feed eka palathuru withrak dunnama athida,, beri bath denna one nadda ❤❤

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      @@SubaniIndika Please watch the whole video th-cam.com/video/DDYN_HK0mPc/w-d-xo.html

  • @dihansadeumi6068
    @dihansadeumi6068 4 หลายเดือนก่อน

    Kama dena pramanyan kiyannako

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      මේ කාලයේදී බබාට කවන්නෙ බබාගෙ බඩ පුරවන්න නෙමෙයිනෙ, ඒ නිසා තේ හැන්දක් 2ක් කැව්වත් ඇති!

  • @siyapitiya1069
    @siyapitiya1069 4 หลายเดือนก่อน

    Slow wadi katha karaanwa . 1.75 dala baluwe

  • @PradeepTharanga-w6y
    @PradeepTharanga-w6y 9 หลายเดือนก่อน

    අක්කෙ මගෙ බබාට මාස 51/2යි. එයාට කෑම දෙන්න පටන් අරන් අදට දවස් 6යි. මම එයාට කෑම වේල් තුනක් දුන්නා ඒක කමක් නැද්ද අක්කෙ

    • @mytinysprout
      @mytinysprout  9 หลายเดือนก่อน

      එක දවසකට කෑම වේල් 3ක් වැඩියි නේද? වෙනදා ප්‍රමාණයම කිරි බොනවා නම් කෑම දුන්නාට කමක් නැහැ. නමුත් කිරි වේල් ගණන අඩු කරන්න එපා.

  • @thusharifernando6712
    @thusharifernando6712 3 หลายเดือนก่อน +1

    2024/9/9ට මාස 4යි. එයා අඩු බරෙ යන්නෙ. උපත් බර 2,800. ගිය මාසෙ 4,650. මාස 4න් බර 4,800. 150g වැඩි වෙලා තියෙන්නෙ. ක්ලිනික් ඩොක්ටර් කිව්වා බත් කැද පලතුරු යුෂ වගෙ දෙන්න කියලා. අනෙ මට කියන්න මාස 4 බබෙක්ට දෙන්න පුළුවන් දේවල්, කී පාරක් කොච්චරක්ද හරියටම. මානසිකව වැටිලා ඉන්නෙ මම. බත් කැද දුන්නාම බර වැඩි වෙයිද? එහෙම බබෙක්ට බත් තලපෙ මාස 6න් දුන්නාම කයිද?

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      මාස 4 බබෙක්ටත් මේ තියෙන විධියට කෑම පටන් ගන්න, එළවළු, පළතුරු දෙන්න, දෙන ප්‍රමාණය හරියටම කියන්න බැහැ. බබා කන විධිය අනුව තමයි තීරණය වෙන්නෙ. තේ හැන්දකින් දෙකකින් පටන් අරන්, කෝප්ප 1/4 වගේ වැඩි කරන්න. දෙන වාඅර ගාණත් එහෙමයි, හිමිහිට වැඩි කරන්න. බබා බර අඩුයි කයලා මානසිකව වැටෙන්න එපා. සමහර බබාලාගේ ශරීරය වර්ධනය වෙන්නෙ හෙමින්.

    • @thusharifernando6712
      @thusharifernando6712 3 หลายเดือนก่อน

      @@mytinysprout Ane thank you. බබාට කොලික් තිබ්බ නිසා මම ගොඩක් කෑම කෑවෙ නැ. එතකොට මව් කිරි වල පෝෂණය අඩු වීම නිසාත් බබාගෙ බර අඩු වෙන්න පුළුවන්ද? බබාගෙ බඩ පිරෙන්නෙත් නැද්ද මව් කිරි වල පෝෂණය අඩු වුනාම? මාස 4 බබෙක්ට කෑම දිරවයිද? බබාට පලතුරු ගෙනාවම fridge එකෙ තියලා දුන්නට කමක් නැද්ද? Please reply🙏🙏. ස්තුති ඔයාට අපි වගෙ අම්මලාට සහනයක් වෙනවට

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      අම්මා කෑම කෑවේ නැහැ කියලා බබාට ලැබෙන කිරි වල පෝෂණය වෙනසක් වෙන්නෙ නැහැ. මොනදේ නොකෑවත් වතුර හොඳට බිව්වහම ඇති! හැම අම්මා කෙනෙක්ටම කිරි හොඳටම තියෙන්නෙ නැහැ. මගේ ලොකු බබාට කිරි තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයක් විතරයි, දෙවෙනියා කිරි උරලා බිව්වෙත් නැහැ, මට කිරි එරුණ්‍රත් නැහැ, තුන්වෙනියට එක පැත්තකින් කිරි දෙද්දි අනික් පැත්තෙන් කිරි වැක්කෙරෙනවා, හැබැයි තුන්දෙනාගෙම බර ලොකූවට වැඩිවුනෙඇ නැහැ ඒ වගේ එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. බබාට පළතුරු එළවළු දුන්නාට කමක් නැහැ. එළියෙ තියාගන්න පුළුවන් පළතුරු එළියෙ තියලා දෙන්න, ෆ්‍රිජ් එකේ දාන්න ඕනා පලතුරු එහෙම ගබඩා කරලා තියාගන්න.

  • @rumeshpathirana3028
    @rumeshpathirana3028 11 หลายเดือนก่อน +1

    මාස 5න් බත් කැද දුන්ම්මට කමක් නැද්ද අක්කා මගෙ බබගෙ බරෙ ප්‍රශ්නයක්න්ම් නෑ

    • @mytinysprout
      @mytinysprout  11 หลายเดือนก่อน +1

      බත් දෙන්න අත්‍යවශ්‍යම නැහැ. නමුත් දෙන්න ලෙහෙසි බත් කැඳ නම් , බබා කනවා නම් දුන්නාට කමක් නැහැ.

  • @sajithharshana2572
    @sajithharshana2572 11 หลายเดือนก่อน +3

    පලතුරු මොනවද අක්කා දුන්නෙ ..මම දැනට දෙන්නෙ මිදි..දෙලුම් විතරයි...

    • @mytinysprout
      @mytinysprout  11 หลายเดือนก่อน +1

      drive.google.com/file/d/1ZvgVkA0GAhrLzO5-fDdP1S_KRRrJztK-/view?usp=sharing මේ document එකේ කෑම වර්ග ඔක්කොම තියෙනවා.

    • @rochellefernando7172
      @rochellefernando7172 9 หลายเดือนก่อน

      මිදි දෙලුම් දෙන්නෙ ඔයා යුෂ විදියටද? වතුර ඇඩ් වෙන නිසා ඒක බබාට අවුලක් වෙන්නෑද?

    • @Thilinicathu
      @Thilinicathu 6 หลายเดือนก่อน +1

      Mage babata kama denne udetada akke neddam mona welavatada eyata denta masa 5

  • @si1lithuli
    @si1lithuli 9 หลายเดือนก่อน

    මන් මගේ බාබාට මාස 4 රෙන් කෑම දුන්නා .

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 8 หลายเดือนก่อน

      අනේ අක්කි මටත් කියන්නකෝ ඔයා මුලිනම දුන්නේ මොනවද කියලා.මමත් කෑම පටන් ගන්න ඉන්නේ මාස 4න්.ලොකු උදව්වක්.

    • @jayasinghedinindya-fc4dh
      @jayasinghedinindya-fc4dh 6 หลายเดือนก่อน

      Matath kiyannko ...

  • @piyumalihasanthika2102
    @piyumalihasanthika2102 4 หลายเดือนก่อน +1

    මාස 4.ඔය විදිහට කෑම දුන්නට කමක් නැද්ද.එක වේලක් වගේ.

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน +1

      It's okay!!!

    • @ayeshamadumali-i8x
      @ayeshamadumali-i8x 2 หลายเดือนก่อน

      මුලින්ම කියන්න ඕනි අක්කෙ ඔයාට මට ඉන්නෙ මාස 4 යි සති තුනක බබෙක්..එයාගෙ උපත් බර කිලෝ 3.100 මම සීසර් නිසා ටිකක් මට අමාරු උනා කිරි දෙන්න..ඒත් මම පම්ප් මැශින් එකක් ගෙනත්බ්දොවලා දුන්නා.මොකද මට දරුවා අල්ලාගෙන වාඩිවෙලා කිරි දෙන්න අමාරු නිසා.මාස තුනෙන් බර කිරද්දි සුදු එකට ආවා 200g න්.බබා කිරි උරලා බොන්නෙ නෑ කම්මැලි වගේ අඩනවා බඩගින්නෙ.අනේ බලන් ඉන්න බෑ..මම දැක්කා ඔයා මාස 5න් පලතුරු යුශ දීලා තිබ්බා..මම මාස තුනයි දවස් 27න් එයාට පලතුරු යුශ දුන්නා..හරිම බයෙන් දුන්නෙ..ඒත් මම දැක්කා වෙන රටවල එහෙම බබාලට දෙනවා..දැන් නම් මාස 5 ට තව සතියයි..බබාගෙ බර හිතුවටත් වඩා හොදයි හරිම ඉවසීමෙන් බබාට හෙමීට බෙරි බත් සහ පලතුරු යුශ දෙනවා..දැන් අපි හැමෝම සතුටින්..මගෙ සුදු බෝලෙත් සතුටුන්❤

    • @menuwijewantha5315
      @menuwijewantha5315 2 หลายเดือนก่อน

      ​@@ayeshamadumali-i8x අම්මා ඔයා පළතුරු යුශ තේ හැදි කීයක් වගේ දුන්නද..? ඔයා මාස 6 වෙනකම් බෙරි බත දුන්නේ නැද්ද

  • @menuwijewantha5315
    @menuwijewantha5315 2 หลายเดือนก่อน

    අක්කේ මට මේකට උත්තරයක් දෙන්නකෝ.. මගේ බබාට මාස 4න් කෑම පටන් ගන්න කිව්වා ඩොක්ටර්.. කෑම පොතේ විදියට තමයි දෙන්න කිව්වේ..ඒත් තාම බබා පෙරලෙන්නේ නෑ.. උඩට වඩා ගත්තම ඔලුව උස්සන් ඉන්නවා..ඒත් හොදටම නෑ..වැනෙනවා ඔලුව.. අක්කා මාස 6 යනකම් මේ විදියට කෑම දීලා මාස 6න් පොතේ විදියට කෑම පටන් ගත්තට කමක් නැද්ද.. දැනට බ්ලෙන්ඩර් කරලා වගේ දියාරු ගතියට කෑම දෙන්නද.. මාස 6 වෙනකම් ඒකට ෆෝමියුලා එකතු කරන්නද.. මොකද මගේ බබා ෆෝමියුලා බොන්නේ

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන එක හොඳයි!

  • @NiroshanRanasinghe-gn9jr
    @NiroshanRanasinghe-gn9jr 11 หลายเดือนก่อน +1

    කෑමට ලුණු දානවාද

    • @mytinysprout
      @mytinysprout  11 หลายเดือนก่อน

      බබෙක්ට අවුරුද්දක් වන තුරු කෑම වලට ලුණු සහ සීනි එකතු කරන්න එපා.

  • @manikchandrika5570
    @manikchandrika5570 6 หลายเดือนก่อน

    👍🤍

  • @SacheDilshini
    @SacheDilshini 4 หลายเดือนก่อน

    අනේ අක්කේ මාස 4 බබෙක්ට යෝගට් දෙන්න ඕනි යෝගට් මොනවා ද ..අපි කන යෝගට්ද..නැත්නම් සීනි ලුනු නැති ඒවද

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      අවුරුද්දට අඩු බබාලාට සීනි, ලුණු දෙන්නෙ නැහැ! අපි කන යෝගට් දෙන්න එපා, සීනි රහිත ඒවා තියෙනවා නම් දෙන්න.

  • @thusharifernando6712
    @thusharifernando6712 3 หลายเดือนก่อน +1

    2024/9/9ට මාස 4යි. එයා අඩු බරෙ යන්නෙ. උපත් බර 2,800. ගිය මාසෙ 4,650. මාස 4න් බර 4,800. 150g වැඩි වෙලා තියෙන්නෙ. ක්ලිනික් ඩොක්ටර් කිව්වා බත් කැද පලතුරු යුෂ වගෙ දෙන්න කියලා. අනෙ මට කියන්න මාස 4 බබෙක්ට දෙන්න පුළුවන් දේවල්, කී පාරක් කොච්චරක්ද හරියටම. මානසිකව වැටිලා ඉන්නෙ මම. බත් කැද දුන්නාම බර වැඩි වෙයිද? එහෙම බබෙක්ට බත් තලපෙ මාස 6න් දුන්නාම කයිද?

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේ තියෙන විධියට කරන්න පටන් ගන්න. වාර ගණන සතියෙන් සතිය වැඩි කරන්න. ප්‍රමාණයත් බබා කන විධිය අනුව තමයි තීරණය වෙන්නේ. නමුත් ප්‍රධාන පෝෂණය ලැබිය යුත්තේ මව් කිරි වලින්ම බව මතක තියාගන්න. කෑම කැව්වාට එක පාරටම බර වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා, බය වෙන්න එපා. හෙමින් හෙමින් පළතුරු, එළවළු කන්න දීලා මාස 6 වෙනකොට බත් තලපය දෙන්න පටන් ගන්න.!!!!

  • @SachindiSenevirathna
    @SachindiSenevirathna 8 หลายเดือนก่อน

    Masa 3 sathi 3k iwara babekta maw kiri walata amathara denna kema tiyanwada? Mage baba kiri bonawa adui dan. Formula bonne t na

    • @mytinysprout
      @mytinysprout  8 หลายเดือนก่อน

      බබා කිරි බොන්නෙ නැත්නම්, කිරි වලින් ලැබෙන්න ඕනා පෝෂණය අමතර කෑම වලින් කොහොමත් දෙන්න බැහැ. ඒ වගේම බබා චූටි වැඩි නිසා වෛද්‍යවරයෙකුගෙන් අහන්නෙ නැතුව බබාට කෑම පටන් ගන්න එපා, ෆෝර්මියුලා වර්ගය වෙනස් කරලා බලන්න. අම්මාට කිරි හොඳට තියෙනවා නම් දොවලා සූප්පුවෙන් පොවන්න බලන්න. හදිස්සි වෙන්න එපා.