දැන් ගෙවන මන්ත්‍රී විශ්‍රාම වැටුප කපන්න බෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 66

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 ชั่วโมงที่ผ่านมา +6

    ඒ බොරැවත් ඉවරයි.😂😂😂

  • @nishanauto.6691
    @nishanauto.6691 30 นาทีที่ผ่านมา +2

    ලග තීන එක තමයි කපාගන්න වෙන්න.. කටේ නරි වාදන් කියන්නේ මේවට තමයි..

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m ชั่วโมงที่ผ่านมา +2

    හිරු එක පට්ට ගේමක් දෙනව මල්ලි බේරගන්න

  • @gayananurudda2998
    @gayananurudda2998 2 ชั่วโมงที่ผ่านมา +8

    ඒකට තමයි යකෝ කීවේ සමහර දේවල් වලට පාර්ලිමේන්තුවට පනතක් දාල අළුතින් සම්මත කරනවා කියලා

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 3 ชั่วโมงที่ผ่านมา +5

    කොහොමද කපන්නෙ 159 ක් අනුර ගෙ ඉන්නවනෙ උන්ටත් නැති වෙනවනෙ කැපුවොත්😂

  • @smhs3313
    @smhs3313 21 นาทีที่ผ่านมา

    ඒවට අලුතෙන් නීති ගෙනල්ල අනිවාර්යයෙන් ඒව කපල දාන්න ඕන. කිවුව විදියටම ඒව කරන්න ඕන.

  • @SagaraDissanayaka-z5p
    @SagaraDissanayaka-z5p 7 นาทีที่ผ่านมา +1

    ඕකවත් කරපියවූ😂සෙද්ද ඔක්කම බැ බැ කියා කියා යන්නේ

  • @hmckumari2766
    @hmckumari2766 ชั่วโมงที่ผ่านมา +3

    අනේ දෙවියනේ එහෙනම් අපේ බදු සල්ලිවලින් ජීවත්වෙන හැත්ත මැරිලා පල

  • @GlobelHambantota
    @GlobelHambantota 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලූ මාමලා Brand එකක් ( පච සහ හොර උපාධි)
    😂😂😂😂😂😂😂😂😂😂

  • @s16ddi3cj
    @s16ddi3cj 26 นาทีที่ผ่านมา

    😂😂😂 හරිනේ ඒකත්.

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 56 นาทีที่ผ่านมา +1

    කැපුවොත් මුන්ගේ ප්ක්සේට 2004 ඉදන් පිනට ලැබුන අදායමට කෙලවෙනවනේ

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 ชั่วโมงที่ผ่านมา +1

    මෙම රටෙ 3/2බලය තියෙනවා ආණ්ඩුවට වෙනස් කරන්න බැරි ඇයි ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුව තමයි මෙ නිතිරිති හදන්නේ හැබැයි තමන්ගේ වර්ප්‍රසාද රැකගන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ කටින් වචන පිට කරන්න පුළුවන් ඕන කෙනෙකුට කරන්න ගිහාම පස්ස ගහනවා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කී දෙනෙක් පොරොන්දු දුන්නද රටේ ජනතාව හැමදාම රැවටෙනවා

  • @Ushaniperera123
    @Ushaniperera123 4 ชั่วโมงที่ผ่านมา +6

    ජරා හිරු. එළියේ එකක්, ඇතුලේ එකක්‌

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d ชั่วโมงที่ผ่านมา +1

    මුන්ගේ ප්‍රවෘත්ති නම් කියල වැඩක් නෑ

  • @Pradeepsampath-b5e
    @Pradeepsampath-b5e 4 ชั่วโมงที่ผ่านมา +4

    බලපන් මොකද්ද වෙන්නෙ කියල.

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 ชั่วโมงที่ผ่านมา +1

    බූරුවො එතකොට කමිටු පත්කරන්න අනුරට බලය තිබුනද?ගොනා වගේ තප්පුලන්නෙ නැතුව ජනාධිපතිගෙ අදහස හොදද නැද්ද කියපිය.මුන් හැමදේටම මඩගහන්න පුරුදු වෙලා මුන්ටම පාඩු දේවල් නවත්තන්න හැදුවත් ඒකටත් මඩ ගහනව.😅😅😅

  • @hemanthachandana6733
    @hemanthachandana6733 นาทีที่ผ่านมา

    ඒකත් ඉවරයි 😂😂😂...කරපු එක දෙයක් නැහැ මෝඩ 69 ලක්ෂය ඉන්නකල් රටට සෙතක් නැහැ ..ඕව තේරුම් කරල දෙනකොට කීවනේ ඒකට කමක් නැහැ අපි මාලු මාමට කියල 😂😂

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt 3 ชั่วโมงที่ผ่านมา

    Hiru thanam kranu

  • @deejay909
    @deejay909 3 นาทีที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂... ඵ් කියන්නේ මේ ලපයා කියපු ඔක්කොම කෙබර...😂😂😂😂

  • @yamunachandrasena1177
    @yamunachandrasena1177 34 นาทีที่ผ่านมา

    ඉතිං අලුතින් පනතක් ගේනවා එච්චරයි

  • @SisiraSenarathna-u1x
    @SisiraSenarathna-u1x 55 นาทีที่ผ่านมา

    හිරු අපෙ කවුරුත් නෙවෙ.පුලුවන්නම් හිරු තහනම් කරපියව්කො .කියව කියව ඉන්නෙ නැතිව.හොද නැත්නම් නොබලා හිටපියව්.අපි රජයෙ පම්පොරි පංච ටීවී නොබලා ඉන්නව වගෙ.😂😂

  • @dineshindika5113
    @dineshindika5113 39 นาทีที่ผ่านมา

    හරිද දං සැපද

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama 32 นาทีที่ผ่านมา

    බලය දිලා තියෙන්නේ කිව්ව එවා නොකලොත් ලගතියන තුනත් නැති වෙයි ඉස්සරහාට කටවගේ වැඩ නැද්ද

  • @nalinbandara8644
    @nalinbandara8644 19 นาทีที่ผ่านมา

    වැටුප කපන්නබැ නමුත්ඉන්දනදිමනාව ලේඛමිදිමනවාකපන්නපුලුවනි

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา +1

    කයිවාරු punarudaya

  • @Shamil-hx9qx
    @Shamil-hx9qx ชั่วโมงที่ผ่านมา

    Hirunam guma thamai 😊

  • @nwije
    @nwije 9 นาทีที่ผ่านมา

    ඕක තමයි අපිත් දායක සභාවෙ සැදැහැතියන් ට කලිනුත් කීවෙ.පෞද්ගලිකව මමත් කැමති නැහැ අවුරුදු 5 න් 10 න් මොවුන්ට පෙන්ෂන් ගෙවනවාට.හැබැයි ගැලරිය චූන් කරන්ට එහි නීතිමය පසුබිම නොසොයා අර ගලි බවුසර් කටවල් වලින් අම්මාපල්ල කියලා පොරොන්දු උනෙ.

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 53 นาทีที่ผ่านมา

    දැන් වැඩිම පිරිසක් ඉන්නෙ මාලිමාවෙනෙ. Sorry 68

  • @kksirisena1420
    @kksirisena1420 4 ชั่วโมงที่ผ่านมา +1

    යන යන තැන පොළුද මන්ද !

  • @Pathirana23456
    @Pathirana23456 18 นาทีที่ผ่านมา

    ඒකට පනත් aran එනවා කිව්වේ ඒකයි ballo ඒක නැති karanna

  • @ultrajn25
    @ultrajn25 4 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ කම්කරු නීතිය ගැන දන්න අයෙක්ගෙන් ඇහුවත් කියන්නේ ඔය කමිටුව කිව්ව දේම තමයි.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 4 ชั่วโมงที่ผ่านมา +2

      Ayi ban nithi wrnas karanna bari ekata thamai bahuthara balayak dunne

    • @thusitha.senaratna
      @thusitha.senaratna 2 ชั่วโมงที่ผ่านมา

      Uba ona nithi danna baa​@@chandanawasantha9786

  • @SaSs-o1n
    @SaSs-o1n 36 นาทีที่ผ่านมา

    පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බලයකින් සම්මත කලොත් ඇයි කරන්න බැරි. අලුත් නීතියක්නෙ. ?

    • @deejay909
      @deejay909 2 นาทีที่ผ่านมา

      ඵතකොට උන්ටත් නැති වෙනවනේ.. 😂😂😂

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m 4 นาทีที่ผ่านมา +1

    Oye ojaye .....oye ojaye ........

  • @aravindacostha590
    @aravindacostha590 4 ชั่วโมงที่ผ่านมา +2

    Ane pala yanna .....😂

  • @gayanmandis4979
    @gayanmandis4979 ชั่วโมงที่ผ่านมา +2

    මේකට එකම විසදුමයි තියෙන්නේ එල්ලුම් ගහ ගෙනල්ල දුමින්දව ඉස්සෙල්ලාම එල්ලන්න ඕනා. එතකොට තමයි මේකට විසඳුමක් ලැබෙන්නේ එතකොට මෙයාලට බේරගන්න කවුරුත් නෑනේ

  • @madushrathnayaka5241
    @madushrathnayaka5241 ชั่วโมงที่ผ่านมา

    අවසානෙට මාලුමාවටත් අපි විස්‍රාම වැටුප් ගෙවමූ

    • @deejay909
      @deejay909 นาทีที่ผ่านมา

      😂😂😂😂. අනිවාර්යයෙන්ම

  • @NalaniHiwawasam
    @NalaniHiwawasam 16 นาทีที่ผ่านมา

    Den inna set ekata pention ekath hari gaha hatya ehenam.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 4 ชั่วโมงที่ผ่านมา +3

    හිරු හොරු වහා අත් අඩංගුවට ගනු"!"""

    • @tharangalansakara3181
      @tharangalansakara3181 2 ชั่วโมงที่ผ่านมา

      Eka ithin karala hariyanavaya.dan mun kiynne Arun kiyapu ewane

  • @Sasanssjdbebhau
    @Sasanssjdbebhau 3 ชั่วโมงที่ผ่านมา +1

    කයිය නායක

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 3 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 41 นาทีที่ผ่านมา

    Kaiya gahuwata wada ba......

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา

    159 denta vistama wetup ganda oni hinda

  • @PriyankaDon884
    @PriyankaDon884 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Tharushika-m4e
    @Tharushika-m4e 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane pala hiru gu goda 😅😅

    • @chamindalasan3016
      @chamindalasan3016 3 ชั่วโมงที่ผ่านมา

      Lagadema.ubla.berewawe.nwnwa

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 2 ชั่วโมงที่ผ่านมา +1

    Bring new laws to abolish pensions for past and present politicians.

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา

    Hema ekakma be munta

  • @chandanawasantha9786
    @chandanawasantha9786 4 ชั่วโมงที่ผ่านมา +1

    Ayi bari pissi siriyo ekata thamai janathawa bahuthara balayak dunne ubalage kamitu janatha balayata yatath

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา

    Loke asarthakama nayakya kaiwaru jeppa

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 58 นาทีที่ผ่านมา

    🤣🤣🤣🤣🤣

  • @nissankarace4028
    @nissankarace4028 23 นาทีที่ผ่านมา

    Paasku kamituwa baaragan na kiwwa wage mea kamituwat baaraganna ba kiyaida kiyala balamuko.

  • @zeenathlattif7296
    @zeenathlattif7296 2 ชั่วโมงที่ผ่านมา

    Ai ban borukeybne kametuwen kuwe 55 demuda keyala aekt aekarh tawa kath karanawa keyala kewe menssu nomag yawanna aepa😢

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka ชั่วโมงที่ผ่านมา

    බලය දුන්නේ ඒකට තමයි අවශ්‍ය පරිදි නීති අනපනත් සම්මත කර ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න

  • @Nimarlls
    @Nimarlls 3 ชั่วโมงที่ผ่านมา +2

    වහාම මෙව් ජරා සක්කිලි කුඩ්ඩගෙ නාලිකාවේ ලයිසන් එක කැන්සල් කරන්න ඕනි මිනිස්සු ලක්ශ ගානක් පාරට බැස්සනන් නිකන්ම කරන්න පුලුවන්