රටින් ආපු ගුල්ලෝ හාල්වලට ‍රජයෙන් දැඩි තීරණයක් ගනී - "එක එක හාල්පාරුවෝ ලව්වා හාල් ගෙන්වන්න එපා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @sampathrasika8946
    @sampathrasika8946 ชั่วโมงที่ผ่านมา +8

    වෙනස් වියයුතු දේ වෙනස් වෙමින් පවතී... අපේ චන්දයට සැබෑ වටිනාකමක් ලැබෙමින් පවතී......

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 ชั่วโมงที่ผ่านมา +8

    අනුර ජනාධිපති ස්තූතියි ඔබට. අපි වෙනුවෙන් ඔබ ❤

  • @HirunKarunaratne
    @HirunKarunaratne 4 ชั่วโมงที่ผ่านมา +61

    *කොමිස් කුට්ටියට පිළිකාකාරක පොල්තෙල් ගෙන්වලාම අපේ මිනිසුන්ට කව්වපු පාණ්ඩු තිබුණු රටේ මෙන්න ආණ්ඩුවක් බලයට ඇවිල්ලා!*

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +4

      @@HirunKarunaratne දැන් පොල්තෙල් ,ෆාම් ඔයිල් ගේන් නැද්ද?😅😅
      අර ගේන්නෙ මැලෙසියාවෙන්,ඉන්දුනීසියාවන්

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ชั่วโมงที่ผ่านมา +4

      @IronMan-u2m නිකන් පොල්තෙල් සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකාකාරක මිශ්‍ර පොල්තෙල් අතර වෙනසක් ඔයාට තේරෙන්නේ නැද්ද? මිනිස් පරිභෝජනයට නුසුදුසු දේවල් රට ඇතුළට දැන් ගන්නෙ නෑ කියන එක මේ ගුල්ලෝ ගහපු හාල් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත්තු තීන්දු තීරණවලින් ප්‍රකාශ වෙන්නේ. අන්න ඒකටයි ආණ්ඩුකරණය කියලා කියන්නේ. පොලුත් නැති රටේ පොල්තෙල් ගේන්න සිද්ධ වුණේ කොයි කාලේ ඉඳල ද? මේ රටට කංකුං පවා ආනයනය කරපු පාණ්ඩු තිබුණේ. ඔහේ දුවපු රටක් මේක. මෙච්චරකල් රට කරපු එවුන් පොල් ගහවත් බේරුවා නම් පොල්තෙල් ආනයනය නොකර ඉන්න තිබුණා.

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@HirunKarunaratneදැන් ෆාම් තෙල් ගෙන් නැඩ්ඩ?😅ලොක් අර Malaysia වෙන් ගේන්නෙ එහෙනම්.

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา

      ​@@HirunKarunaratneඒ පොල්තෙල් විනාස කලා ඔය ගුල්ලො ගහපු හාල් වගෙ

  • @kamanideepika1629
    @kamanideepika1629 3 ชั่วโมงที่ผ่านมา +41

    හිරු කොච්චර වේසද කියනවනම් මේකෙ මේ මනුස්සය ආණ්ඩුවට ස්තූති කරන කෑල්ල කපල. මුන්ට ඕන කොහොමහරි ආණ්ඩුව වට්ටල සජියට කියල අර මිනීමරුවව එළියට ගන්න😅😅

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් මම මේකෙ සම්පූර්ණ එක බැලුවා රජයට ස්තූටි කෑල්ල නෑ😂😂

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 2 ชั่วโมงที่ผ่านมา +3

      😅😅ස්තූති කරන්න ජේවී පී කණ්ඩායමට😅😅ඒ තරමට ඒගොල්ලෝ මේ රටට වැඩ කළානේ නේද😅😅

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 2 ชั่วโมงที่ผ่านมา

      @kumarilakshmi5132 අනෙ කුමාරි හොදට බලනවා .අපෙ ගමෙ ජොනියා බදු ගෙව්ව...මෙන්ඩිස් නැවැත්තුවා....පටන් ගැන්මම මදිද

    • @SilverSun-o1b
      @SilverSun-o1b 2 ชั่วโมงที่ผ่านมา

      ස්තූති කරන්නෙ මොක්ටඩ උට්ටො😂 ගුල්ලො ගහපු හාල් ගෙන්වටද?

    • @SilverSun-o1b
      @SilverSun-o1b 2 ชั่วโมงที่ผ่านมา

      කවුද මිනීමරුවා?😅
      බාරතගෙ අය තමා මුලින් වෙඩි තිබ්බෙ

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +28

    ගෝටබයගෙ කාලෙ බාල චින පොහොර නැවක් ගෙනාවාම කෑ ගැහුවා මතක්ද?😅
    දැන් මීක් නෑ කවුරුත් 😂

    • @nuwanchamara1809
      @nuwanchamara1809 3 ชั่วโมงที่ผ่านมา +3

      ඔවු බල්ලෝ, මෙව නොකරපු නිසයි අපි කෑගැහුවෙ

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา

      @nuwanchamara1809 ඒවා කරා බල්ලො.
      පොහොර නැව ලංකාවට ගත්තෙ නෑ

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +1

      @@nuwanchamara1809 e ship eka gatte na.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ชั่วโมงที่ผ่านมา +2

      ඒ පොහොර නැවත හරවා යැවීමක් හෝ විනාශ කිරීමක් සිදුනොවූ අතර කොමිස් කුට්ටියට ගොවීන්ට බෙදා දුන්නේ ය. ඉන්පසු කකුල් වණ වූ ගොවීන් රට පුරා සුලභ වූ ආකාරය පවා ඔබට අමතක වී ඇති හැඩයි. අර රවී කරුණානායකගේ අමතක වෙන ලෙඩේ හැදිලා වගේ.

    • @pradeepsampath7325
      @pradeepsampath7325 3 ชั่วโมงที่ผ่านมา

      තෝ ගූ කාලාද උඩ බුරන්නෙ

  • @The25thWorld
    @The25thWorld 42 นาทีที่ผ่านมา

    අන්න අපි හෙව්ව ආණ්ඩුව ❤

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +7

    ගෝටාගෙ කාලෙ චීනෙන් බාල පොහොර නැවක් ආවාම ජෙප්පි කෑ ගැහුවා මතකද?

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +9

    මොකද පුද්ගලික ආනයනකරුවොන්ට දුන්නෙ?😡.උන් පාලන මිලටත් දෙන්න බෑ කිව්වෙ

    • @pradeepgamage4575
      @pradeepgamage4575 2 ชั่วโมงที่ผ่านมา +6

      මෙහෙමයි බන් දැනුමක් නැත්තන් කටවහන් හිටපන් ෆෝන් එකක් හම්බ උන පලියට කියවන්නෙපා

    • @SandunVishwa
      @SandunVishwa 2 ชั่วโมงที่ผ่านมา +1

      uba danna pumkak na bn

  • @SilverSun-o1b
    @SilverSun-o1b 3 ชั่วโมงที่ผ่านมา +6

    ජෙප්පො වෙන ආන්ඩුවක් තියනකොට ගෙනාවනම් ගිරිය පුප්පන් කෑ ගහයි😂😂

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 ชั่วโมงที่ผ่านมา +6

      අඩන්න එපා ඉතින් 😂

    • @prathapsandaruwannelundeni1965
      @prathapsandaruwannelundeni1965 3 ชั่วโมงที่ผ่านมา +2

      Wena anduwak tibba nm oya owa kanawa ada😂😂😂

    • @zeenathlattif7296
      @zeenathlattif7296 2 ชั่วโมงที่ผ่านมา

      Ubat takda keyan de terennada
      Karan hoda detath warade keyagena inne😢

    • @pradeepgamage4575
      @pradeepgamage4575 2 ชั่วโมงที่ผ่านมา

      ​@@prathapsandaruwannelundeni1965ඒවා කාලා තමයි ඕකුන්ට ඔය ට්‍රැක පැනලා තියෙන්නෙ 😂

    • @manojwehella16
      @manojwehella16 2 ชั่วโมงที่ผ่านมา +1

      ආණ්ඩුවක් තිබ්බනං තෝ දන්නෙත් නෑ යකෝ ගුල්ලෝ ගහපුහල් ගෙනාවද කියලා😂😂😂

  • @Iranrj
    @Iranrj 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න මචං කෙරැවාව

  • @AnuraDissanayake-e7s
    @AnuraDissanayake-e7s 21 นาทีที่ผ่านมา

    අදාල ආනයනකරුව බෑන්ඩ් කල යුතුයි

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 ชั่วโมงที่ผ่านมา +1

    පසුගිය රජය කාලේ ගෙනාපු විෂ කාරක පොල්තෙල් ප්‍රතිඅපනයනය කරනවා කීවත් එසේ නොකර නැවත රට තුල බෙදාහරින ලද අතර, එබැවින් මෙම සහල් අනිවාර්යෙන්ම ප්‍රතිඅපනයනය හෝ විනාශ කිරීම කල යුතුය.

  • @buddhiravimal7404
    @buddhiravimal7404 3 ชั่วโมงที่ผ่านมา +4

    කලින් මෙ වගෙ දැඩි තීරන අරන් නැ මෙ ආන්ඩුව නිසා තාම ඒ කලින් ආන්ඩු කාලෙ කරෙ කොමිස් දිලා ඒවා වෙලදපොලට එවපු එක

    • @inokakuda7621
      @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา

      Yes issella karapu dewal denut karanna puluwan kiyala hitwa😂😂😂

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 19 นาทีที่ผ่านมา

    නත්තලලෙත් කාලා ඉවරයි

  • @The25thWorld
    @The25thWorld 42 นาทีที่ผ่านมา

    පිං සිද්ද වෙනව ❤

  • @SilverSun-o1b
    @SilverSun-o1b 3 ชั่วโมงที่ผ่านมา +6

    $25,000(ලක්ස 75)පමන අලාබ හානි වෙලා.😡මාලිමාව වග කියන්න ඕන

    • @nukusithasupun7214
      @nukusithasupun7214 3 ชั่วโมงที่ผ่านมา +1

      Private sector eka snayana karapu ewwta rajaya vagskiynna oni ai😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b 3 ชั่วโมงที่ผ่านมา

      @nukusithasupun7214 රජයනෙ ඉඩ දුන්නෙ😅

    • @zayanacader8961
      @zayanacader8961 3 ชั่วโมงที่ผ่านมา

      This is private people. Government has nothing to see this

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 ชั่วโมงที่ผ่านมา

      Rajaye salli walinda awajatha wesa ballo genawe .

    • @supunsadun8185
      @supunsadun8185 2 ชั่วโมงที่ผ่านมา

      Ithin rajaye sali newe ne pako😂​@@SilverSun-o1b

  • @chamindabandara1995
    @chamindabandara1995 3 ชั่วโมงที่ผ่านมา +1

    සාතොස හාලේන් පුරවමු හැමෝම එකගයී නේ

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +5

    JVP account එකෙන් ඒ විනාස කරන හාල්වලට වටින සල්ලි ගන්න්

    • @pradeepsampath7325
      @pradeepsampath7325 3 ชั่วโมงที่ผ่านมา

      නෑ තොගෙ මහ එකාගෙ එකෙන්

    • @AmaNawanjali
      @AmaNawanjali ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @QubitTechnologies
      @QubitTechnologies ชั่วโมงที่ผ่านมา

      oya anduwen genapu hal nemine harako

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 52 นาทีที่ผ่านมา

    දැන් තේරෙනවා නේද පුද්ගලික අංශයේ වැඩ...දුෂිතයි..කොමිස් ..වංචා..

  • @ثامر-و2ض
    @ثامر-و2ض 3 ชั่วโมงที่ผ่านมา +4

    හාල්විතරක් නෙමේ ඔය සක්කිලි රටින් ගෙන්වන හැම දෙයක්ම බාල බඩු කෑම බීම ඵක්කම

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา

    NPP ❤❤❤❤❤

  • @upulananda1277
    @upulananda1277 3 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍

  • @LR-kh7ty
    @LR-kh7ty 2 ชั่วโมงที่ผ่านมา +1

    කප්පම් වසන්ත..

  • @MaxRaajitha
    @MaxRaajitha ชั่วโมงที่ผ่านมา +1

    එතකොට සල්ලි 😢

  • @Dhkandy
    @Dhkandy 3 ชั่วโมงที่ผ่านมา +2

    ඕවා ඩඩ්ළිට දීළා
    ශුද්ධ කරළා වෙන
    බෑග්වළ එය්ද ?????
    ගෙනාපු උංගේ නම්
    කීයටවත් කියන්නේ
    නෑ.........පගා යක්කු.

  • @Herath-zr5by
    @Herath-zr5by 3 ชั่วโมงที่ผ่านมา

    Good job ❤❤❤

  • @nimalperera6157
    @nimalperera6157 3 ชั่วโมงที่ผ่านมา

    This should be …❤❤❤

  • @mohamedimran4920
    @mohamedimran4920 3 ชั่วโมงที่ผ่านมา

    Dilith Jayaweera thamai niyama Sudussa )-

  • @silwagamage6142
    @silwagamage6142 2 ชั่วโมงที่ผ่านมา

    ඉස්සර මෙහෙම උනද

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 ชั่วโมงที่ผ่านมา

    ❤️👍

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 ชั่วโมงที่ผ่านมา

    මෙහෙම ගියොත් නම් කන්නත් නැතිවෙනවා

  • @Renukagunarathna-qx8fn
    @Renukagunarathna-qx8fn 3 ชั่วโมงที่ผ่านมา +3

    නෙදකින් කෙරුව බූරු වැඩක්..හැත්ත .රජය අපහසු තාවයට පත්කරන්න

    • @nithininarthana894
      @nithininarthana894 3 ชั่วโมงที่ผ่านมา +3

      එකට රජයට කරන්න දෙයක් නැ . රජය පවුදගලික අයටත් දුන්න ගෙන්නන්න. උන්ගේ බලපත්‍ර් අහොසි කරන ඔනා. වෙන රජයක් උනා නම් අපි මෙවාත් කාල

    • @SanjiwaKumara-t2x
      @SanjiwaKumara-t2x 3 ชั่วโมงที่ผ่านมา

      mchn awasare vithari Dunne me Anduwen Anayanaya Sadaha isthira sab kanek Dunne na bn
      o wage gon wada karanne giya Andu wala Hitapu Hiwallu

    • @SanjiwaKumara-t2x
      @SanjiwaKumara-t2x 3 ชั่วโมงที่ผ่านมา

      ​@@nithininarthana894100% ....❤....hari mchn Attha Attha athi satiyen Nithiya Tada kora karla thinne Danui minissunge As kan Arenne ...Buruwo o wage Dewal Aheddi me Rajeta Bainawa Giyapu Andu wagenam melahakata owa kannath Dila kawatath passe minissu Danne

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +8

    ජෙප්පො ආපු ගමන්ම නානවා😂
    හාල් මිල පාලනය කරන්නත් බෑ.
    ගේන්නත් බෑ😅

    • @inokakuda7621
      @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา

      Moda kata kiyanna epa ptgalika andata Dunne Hal higayak ikmanin pita panna ranil hitya nam Ada aematita salli dia meka yata gahanwa me rajye vatinakama pennane meka ape jantawata hodata terenwa.

    • @QubitTechnologies
      @QubitTechnologies ชั่วโมงที่ผ่านมา

      oya anduwen genapu hal da harako?

  • @SilverSun-o1b
    @SilverSun-o1b 3 ชั่วโมงที่ผ่านมา +2

    75,000 න් 3000 ගෙනත් තියෙන්නෙ තාම😂

  • @YYOOUUTTUUBBEE.
    @YYOOUUTTUUBBEE. ชั่วโมงที่ผ่านมา

    ගෙනාවෙ 3000යි ගුල්ලො ඉඳලා 75000 ක. ඇයි බං ඒකක දෙකකින් කියන්නෙ. ටොන් 75 යි කිව්වම පොඩිවට පේනවද? 😅

  • @Musicforlife-x
    @Musicforlife-x 3 ชั่วโมงที่ผ่านมา +9

    Iron man කියලා පුත්තලං බූරූ හුට්ටිගේ පුතෙක් ගොන් කමෙන්ට් දාල අවධානෙ ඉල්ලනවා😂😂😂

    • @blackpanthar2959
      @blackpanthar2959 3 ชั่วโมงที่ผ่านมา

      Sajiyage guu kana ekek ban u

    • @IronMan-u2m
      @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา

      හුට්ටිගෙ පුතා ගුල්ලො කාපු හාල් ගෙනත්😅😅

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 3 ชั่วโมงที่ผ่านมา

      කතාව ඇත්ත. ඌට ඕන ලයික්.
      හැම තැනම කමෙන්ට් දදා යනවා

  • @UpulSamankumara
    @UpulSamankumara 3 ชั่วโมงที่ผ่านมา

    රටින් ගෙනාපු මොනවද ප්‍රමිතියෙන් යුතු උනේ. 😅.. ලන්කාවෙ කඩවලත් මේ දවස්වල විකුනන හාල් ශෝක් අප්පා. අපේ අම්මල ඉතින් හාල් ටිකේ ප්‍රමිතිය හොයන්නෙ නැහැනෙ. වැඩිමිලිට කුකුල්ලන්ට දෙන හාල් ගෙනල්ල කන්නෙ බොලව් අපි.බලාපියව් වලදෙ දාල හාල් ටික සෝදදි පොඩ්ඩක් පොඩිකරලා කුඩුවෙලා දියවෙලා යන හැටි.😢

  • @s16ddi3cj
    @s16ddi3cj 3 ชั่วโมงที่ผ่านมา

    ඇයි ඕක පුද්ගලික ආනයනකරුවන්ට දුන්නෙ. කවුද ඒ ආනයනකරුවො. ඕක ඔහොම වෙන බව දැන්නවනේ. රජයෙන් කරානම් කොච්චර පිලිවලට ප්‍රමිතියට වැඩේ කරන්න තිබ්බද. ජන්දෙට සල්ලි දුන්න අයට වාසි ගන්න ඉඩ දුන්නා කියන සැකය මිනිස්සුන්ට ඇති වෙන්න පුලුවන්.

  • @NadunRaweendra
    @NadunRaweendra 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai anura

  • @kavithweragoda4644
    @kavithweragoda4644 35 นาทีที่ผ่านมา

    මේ හිරු නිවුස් ටික හොඳයි සජියගේ පාක්ෂිකයන්ට නම්..
    මේ මනුස්සයා කියන කතාවයි මුං නිවුස් එකේ දාන එකයි වෙනස් නේ...මුංගේ news තහනම් කරන්න ඕනෙ.කාලකණ්නම channel එකක් තමා හිරු කියන්නේ.පැත්ත ගියත් ඇත්ත කියන්නේ නෑ කියල තේරෙනවා.පැත්ත ගියත් සජිත්ට තාම කඩේ යනවා කියලනම් හොඳට පැහැදිලි

  • @SilverSun-o1b
    @SilverSun-o1b 3 ชั่วโมงที่ผ่านมา +6

    ජවිපාවුවන්ගෙ නොහැකියාව තමා

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 2 ชั่วโมงที่ผ่านมา +1

      හුත්‍තො සහල් ගෙන්න දුන්නම පාරිබොජනයට නොසුදුසු එවා ගෙනවන එක හරිද..අල්ලන එක වැරදිද බොල බූරු පුතෙ

  • @HarshaKasoon
    @HarshaKasoon ชั่วโมงที่ผ่านมา

    Meka thma wenasa.anith andu thibuna nn api dn kalath iwry😊

  • @saneditor908
    @saneditor908 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ හිරු එකෙ මේක දාපු විදියයි. මු කියන මුළු කතාවයි අහසයි පොළවයි වගේ. මේවගේ ජඩ මාධ්‍ය තහනම් කරන්න ඕනේ 🤮🤮 මේකේ නිවුස් බලන උන්ට දෙවියන්ගේ පිහිටයි

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 3 ชั่วโมงที่ผ่านมา

      අනේ පලයන් වෙසිගේ පුතා

  • @HarshaKasoon
    @HarshaKasoon ชั่วโมงที่ผ่านมา

    Mnissunt dn thma jeewth wenna kale awilla tinne.

  • @SaSs-o1n
    @SaSs-o1n 3 ชั่วโมงที่ผ่านมา +4

    මෙහෙම ගියොත් නම් මේ රජයත් අනා ගන්නව. මුංට නලවල හරියන්නෙ නෑ නීති තදින්ම ක්‍රියාත්මක කලයුතුයි.

    • @nuwanchamara1809
      @nuwanchamara1809 3 ชั่วโมงที่ผ่านมา +1

      එල්ලන්නද කියන්නෙ

  • @odesseylk
    @odesseylk 2 ชั่วโมงที่ผ่านมา

    😂😂 meka wena anduwakin genawa nm idala hamarai

  • @dsandaruwan404
    @dsandaruwan404 2 ชั่วโมงที่ผ่านมา

    Ai රජයට gennanna beriii munwa maranna one kalakanniii

  • @inokakuda7621
    @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา

    Viparikayata dada gahanna onyi mehema venna ranila mahindala karapu wrdyi tamyi

  • @NalinPrasasnna
    @NalinPrasasnna 3 ชั่วโมงที่ผ่านมา

    Ape rate innema hora hatthak

  • @maduboy4898
    @maduboy4898 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai isara genwoth hora pakayo tika owa apit kanna dilaaa.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 ชั่วโมงที่ผ่านมา

    Kapate anduwak daen teyenne

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +4

    රාජසන්තක කරල විනාස කරනව කිය්න්නෙ ල්ංකාවෙ ඩොලර් අපරාදෙනෙ😢

    • @newmobile9414
      @newmobile9414 3 ชั่วโมงที่ผ่านมา +1

      Vena Anduvak kalanm balanna tibba 😮

    • @akifhamza8725
      @akifhamza8725 3 ชั่วโมงที่ผ่านมา +1

      විනාශ කරනවා කියල දෙයි කඩවල් වලට හීන් නූලෙන්

  • @chandikumari8290
    @chandikumari8290 3 ชั่วโมงที่ผ่านมา

    Ane sampat aiye kata wahan hitapan ko appa poddak aka parata monawat karanna be machara kalayak karat nha kauruwat hiru akata kade yanna epa

  • @IronMan-u2m
    @IronMan-u2m 3 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාව වගකීම බාරගන්න ඕන.
    නාස්තිවුන ඩොලර්වලට.

    • @zeenathlattif7296
      @zeenathlattif7296 2 ชั่วโมงที่ผ่านมา

      Ai aeka rajaye salle newene unta genna kewa nam hoda aewa genna un danaganna one
      Nathtam mehema tamai karanna one hoda teransyak

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව හැම පැත්තෙන්ම දිගින් දිගටම පේල් වෙනකොට මේ වගේ වැඩකින් හරි පාස් වෙන්නන බලනවා😅😅හිරු ආයතනය තමා හිරු මාධ්‍ය තමයි හැම ආණ්ඩුවකම වැරදි හොඳ දෙකම පෙන්නල දෙන එකමම මධ්‍යම මාධ්‍ය ආයතනය🎉හැබැයි ප්‍රභාකරන්ගේ දරු කැලට නං ඒක දිරවන්නේ නෑ. ප්‍රභාකරන්ගේ සහෝදරයෝ ටික වන ජේවි පියකට දොස් කියනකොට. ප්‍රභාකරන්ගේ සහෝදරයෝ ටික වන ජේවි පියකට දොස් කියනකොට ප්‍රභාකරන්ගේ දරුවෝප්‍රභාකරන්ගේ සහෝදරයෝ ටික වන ජේවි පි එකට දොස් කියනකොට ප්‍රභාකරන්ගේ දරුවෝ කැල ඉදිරියට එනවා😅😅කමෙන් ටික කියවලා බලන්නකෝ ප්‍රභාකරන්ගේ දරුරු කැලගේ😅😅ඒගොල්ලෝ ආණ්ඩු ස්තූති කරපු කෑල්ල නෑ කියලා අල්ලගෙන නටනවා. ඔව් ස්තූති කරන්නම හොඳටම දෙනවනේ මේ දවස්වල හාල් කිලෝ එකට පෝලිමේ පොල් ගෙඩිය දෙසිය පනහකට මෙහා පැත්තෙන් ගන්න පුළුවන්නේ ස්තූති කරන්නම වටිනවා😅😅

  • @inokakuda7621
    @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา

    Meka wena anduwakin genwa nam minusunta kanna denwa

  • @inokakuda7621
    @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา

    Dekkada mirjya vatinakama niladarinta haryata tamange katayutta karanna dunna ranil rjapaksa kale nam amtyita salli diLa mewa beragannwa

  • @Roshan-f5o
    @Roshan-f5o ชั่วโมงที่ผ่านมา

    Unge බලපත්‍ර අහෝසි karanam ඉවරයි .aye kawdawath unta meheta ආනයනය නොකරන්න .malimawa ආණ්ඩුව innakan owa be

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ชั่วโมงที่ผ่านมา

    Wena rajayak thebuna nam owa janathawa ta kawala mey anduwa nisa owa apasu yawanna puluwan una aka wath thereum ganella

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 3 ชั่วโมงที่ผ่านมา

    Palayan hutto yanna