Kiyana tharam lesi nh mepara south africa nz form vela inne ape kollonta vada unge aun hoda vada pennuva indiava ehemath lesi nh apita cup eka labune nathi unoth nz valata thama cup eka yanna oni nz kiyanne hoda nihathamani team ekak ❤ good luck our boys 💙💙💙
Gmmen blpu ahpu supiri video ekk hamdama awtkseru mada ghn me wage සමාජයේ mehema supiri yk ahnwa kiynnm 🎉️🎉️🎉️💖🔥 apee legends lwt top 4 dla na 🎉🎉🎉 ou apit puluwn bri na 🎉😊 mm ada dn gtte sanath ge record ek podi sana kdla kiyla 🎉️🎉️😇
මම මේක බලනකොට අපි දකුණු අප්‍රිකාවට පැරදුනා.. ඒත් ඒ පරාජය ගෞරවාන්විත පරාජයක්.. ❤ රටක් විදිහට හදවතින්ම අපේ කොල්ලන්ට ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් 🇱🇰
අනිවාර්යයෙන් මමත් ❤
Ow 428 ta 326 😂😂...පුදුම ගෞරවණීය පරාජයක්😂
428 gahanna deela hitapu eka ganama hithapan bowling side eke tharama ,welawakata 215 gahanna ba ,thawa welawakata puka iragena 326 K gahanawa ,a unath paradai,Mona huththakda
ඒක එහෙම උනාට පකිස්තානෙට පරාද වෙච්ච විදියනම් කුජීතයි 😢
ieta psse pakistan valatath kava
අවිනිශ්චිතම කණ්ඩායම තමයි එකනම් ඇත්ත හැබැයි ඔකේ අවුල තියෙන අවිනිශ්චිත බව දෙපැත්තටම අදාල වෙන එක 🥲😂
අපේ කොල්ලන්ට ජය 🇱🇰 ❤️
ගැම්මක් සුපිරී ❤️😁එහෙම හරි උනොත් මරු 👌
ඔයාගේ යූ ටියුබ් චැනල් එකේ විතරයි ධනාත්මක දෙයක් අපේ ටීම් එක ගැන ඇහුවේ ❤
Positivity kannada bn.. Balapan match tika an arehe😢😂
මේ පාරත් මං මගේ උපරිම දායකත්වය ටීම් එකට දෙන්න බලාපොරොත්තු වෙනවා මං දන්නවා මං පහුගිය කාල වකවානුව තුල මං batting fail කියලා ඉතින් මේ දේත් කියන්න ඕන මං සුපුරුදු දක්ෂතා වලට එන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඉල්ලන්න තියෙන්න ඕගොල්ලන්ගෙන් අපි එක්ක ඉන්න මොකද අපිට ඒක ලොකු ශක්තියක්
Aniwaryen api oyath ekka innawa
Hri bn ela
ඇත්තටම මේ දස්සද?
ෆේක් එකක් නෙවෙයි නම් බොක්කෙන්ම කියන්නෙ සහෝදරය.......
උඹට ගහන්න පුළුවන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඊයෙ එකේදි අර පිට පිට හය හතර ගහපු ඕවරේදි තේරුණා උඹ ගහනවම තමයි කියල.
පැරදුණත් උඹ ෆෝම් එකට ආපු එක සතුටුයි සහෝදරයා
Definitely bro jaya vawa srilanka ❤️❤️ 🔥🔥🇱🇰
අපිට තියෙන එකම හයිය අපේ එකමුතුකම හා කිඩකයන්ගේ දක්ශතා තිබුනොත් ලෝකකුසලානේ අපිට පහසුවෙන්ම ගන්නපුලුවන්.
Balagena edapan me lonthayo tika final gihilla ubalta cup eka genallama dei men kiyala 😂😂😂
ජය වේවා 🙏🙏🙏 අපේ කොල්ලන්ට ❤
2023 Cricket World Cup එකෙන් පස්සෙ බලන උන් 😂❤
උබ ගියපාරත් ඕකම කිව්වා නේද t20 world cup එකට 😂....යකෝ cricket කියන්නෙ අනාවැකි කියන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවේ...ඒක අවිනිශ්චිත ක්‍රීඩාවක් 😂....ඒ සෙල්ලම් කරන්නෙත් මිනිස්සු යකෝ....කොච්චර දක්ෂයෙකුට වුණත් වරදින්න පුලුවන්...ඒ වගේම ඕනම පොඩි ක්‍රීඩකයෙක් එකපාර දස්කම් අතරට එන්නත් පුළුවන් 😊❤
Anna ekai
ඇත්ත
ODI නිසා අනිවාර්යයෙන්ම එක්කෙනෙක් දෙන්නෙක් ට වඩා හැකි හැමෝම හොඳින්ම කරන්න ඕනේ test වගේ.
T-20 නම් එක්කෙනෙක් දෙන්නෙක් මත රඳා පවතිනවා 🥲
ලංකාවට සදා ජය 🎉🎉🇱🇰🎉🎉
Good luck boyss ❤️❤️🔥
Jayawewa sri lanka ❤🎉🇱🇰🇱🇰
අපේ කොල්ලොන්ට ජය,මේ පාර Cup එක අනිවා අපේ කොල්ලොන්ට❤❤❤
😂😂😂
Kiyana tharam lesi nh mepara south africa nz form vela inne ape kollonta vada unge aun hoda vada pennuva indiava ehemath lesi nh apita cup eka labune nathi unoth nz valata thama cup eka yanna oni nz kiyanne hoda nihathamani team ekak ❤ good luck our boys 💙💙💙
💯💯
❤❤❤කප් එකගේමූ🎉
මේ පාර කප් එක අපේ උනා නම් මං කරන ලොකුම වැරදි වැඩේ නවත්තනවා
🤨🤔
digatama ate gahapan lankava dinanne na
@@creativedontpeek පලයන් හුත්තො යන්න උබ දන්න රෙද්ද
Uba karana lokuma waradi wade gon comment dana eka
@@creativedontpeek අනේ තෝ දන්න රෙද්ද
ඕවා හිතලූ කතා, කොරන්ඩ දේවල් තියෙද්දී අහවල් එකද මෙවුං කොරන්නේ, මැතිවුස්, චන්දිමාල්, තිරිමාන්න , අවිශ්ක ඔය 4ම වැඩක් ගන්න තිබ්බා , ඒත් එයාල ගෙදර😢
Giya sare oya set eka hitiya wadak unada😂 2019😂
😂😂 කවුද කියපන් අයින් කරන්නෙ?
@@user123-l2o2019 match 3k hari won. Me para ekak wath na 😂😂😂
ඔව් ඔව් ඒකනම් ඇත්ත අනේ බන් you tube එකෙන් ලොකුම බොරුව කියන page එකක් තෝරනවනම් අනිවා අපේ රටේ views හිගාකන cricket pages ටික කරට කර සටනකට එනව 😂😂😂😂😂
maru heenayak eka🤒🙏🙏🙏
ගැම්මට ගහමු................කප් එක ගේමූ....උබලට පුලුවන්.
Looke hama ratakama ckriket avinischitai tama...
මේක බලන ගමන් අද south africa match එකත් බලන මන් 😪
ලංකාව world cup ගෙනෙයි බලාගෙන ඉන්න 😂😂😂 ඇත්ත පිලිගන්න ලංකාවට හීනෙන්වත් ඔය world cup ගේන්න බෑ.ඒක තමයි ඇත්ත
Issara nam ජයසූරිය ball karannat bolasla bayai..issara team ekata nam loke onima team ekak bayai...eth dan team eka anit kandayam ganan ganne ne...
Gemak gahanawa ape un ❤❤❤❤❤
මොනව උනත් අපේ සෙට් එකත් එක්ක අපි ඉන්නවා 🫶🏼💖🇱🇰
#srilankacricket
ඒ මචන් අනිවාර්යයෙන් තව වෙන දේවල් ගැන අනාවැකි ටිකක් කියපන්කො😊😊😊 පව් බන් මුතු ඇටේ මිනිස්සු
දසුන් නායකයා කියන එක ටිකකට අමතක කරලා දාලා ඕනාවට වඩා ප්‍රෙශර් එකක් ගන්නේ නැතුව කෙලින්ම ෆස්ට් බැට් කරන්න ඕනේ ඇවිල්ලා මමනම් කියන්නේ. බය නැතුව බැට් කරන්න ඕනේ ෆස්ට් බැට් එයාගේ වේගවත් ගැහිල්ල. හැමදාම මැද්දෙන් ඇවිල්ලා වැඩක් නෑ. දසුන්ට ඒක හරියන්නේ නෑ.
පාකිස්තානයරත් පැරදුනා 😢 සමහරවිට දිනයි අනිවා.❤❤
Thanks
වනිදු හැම මැච් එකක්ම ගහල ඉන්න ඕනම world cup series එකට එන්න බැරි වුනා Injured වෙලා. අවශ්‍යම තැනට එයාව පරිස්සම් කර ගත්තෙ නෑ. කොච්චර සෙල්ලම් කරත් වැඩක් තියේද අවශ්‍ය තැනට නැතුව. අර චමීර, ඉඳල ඉඳල match එකක් යන්තම් සෙල්ලම් කරොත් ආයිත් injur වෙලා අවුරුද්දක් විතර එළියෙ.. batting හොඳ දවසට balling කනව. Balling හොඳ දවසට batting කනව. Match පැරදුනාට මුන්ට හැඟීමක් නෑ අපිට තරම්වත්. අනික දැන් කට්ටියක් ඉන්නවනෙ "හැමදාම පරාද වුනත් කමක් නෑ අපි හැමදාම match බලනව" කියන.. පරාද වෙන්න නම් මොකටද සෙල්ලම් කරන්නෙ? අනිත් රටවල් වලට ආතල් දෙන්නද? පරාද වුනාට පස්සෙ ඉතින් නිදහසට කරුණු ඇති තරම් කියල සමාවත් ඉල්ලල ඊළග එක හොඳට කරනව කියන එක තමයි කියන්නෙ. රට දිනවන්න ඕන කියන හැඟීමක් කිසිම කෙනෙක්ගෙ මූනකවත් පේන්න නෑ. South africa match එක පරාද වී ගෙන එත්දිත් අපේ players ල කිසිම ගානක් නැතුව හිනා වෙවී හිටිය දැක්ක. ඇත්තම කියනව නම් දැන් ඉන්නෙ අනිවාර්යයෙන් දිනන්න ඕන කියල කණ්ඩායම් හැඟීමකින් සෙල්ලම් කරන කට්ටියක් නෙමේ. "පුලුවන් වුනොත් දිනනව, ඔන්න ඔහේ ගහනව" කියල වගේ හිතන් ඉන්න, තමන්ගෙ වගකීම හරියට කරන්න උවමනාවක් ඇත්තෙම නැති, ලැබෙන මුදල අරන් සැපට ජීවත් වෙලා ආතල් එකට, Fun එකට වගේ සෙල්ලම් කරන කට්ටියක්.
ඔව් කොල්ලෝ ගහමු ගේම 👍
දවල් හීන
මන් ප්‍රර්ථනා කරනවා sri Lanka vs indian අවසාන් මහා තරගයක් එන්න එපා අපේ උන් විකුණනවා
Vikunala iwarai.. edain passe india api fainal enawanam unta dinanna denna wenawa… army eke lokkekgen labuna aranchchiyak…
@@shadikawarnakulasuriyage6026 ලංකාවට මන් හිතන්නේ දිනුම දුන්නැත්තම් ඉන්දියාවේන් ණය දෙන්නැති කරයි නැද්ද එක නිසා දිනුම දෙනවා ඇති නැද්ද
මේ කමෙන්ට් දදා බනින්නේ නැතිව අපි අපේ කොල්ලන්ට සප් එක දෙමු.බනින්න එපා.අපි කප් එක ගන්න මානසිකත්වය හදන්න හොද කමෙන්ට් දාමු..ඒ ගොල්ලන්ට සුබ පතන්න කප් එක ගන්න හැකියාව ලැබෙන්න කියලා ඒක තමයි වටින්නේ......✊🌺💖💞❤️🩹
Comment thamai anna arahe kanawa nahutheta😂
@@CrickFrog0122xd පැරදුනාට පස්සෙ තමයි මන් ඔය කමෙන්ට් එක දැම්මෙ 😜😀😀
ඇත්ත පිළිගමු නේ😂
Eka thamai ape magic eka🤓🤓
දිනයි දිනයි ඒක පේනවා bowling attack එකෙන් 😂😂😂
Kriyathmaka unoth...
1st ❤🎉
Hithata podi sathutak awa 😮❤
Balagena edpn me lonthayo tika final gihilla ublt cup eka genath dei men kiyala 😂😂😂
Gmmen blpu ahpu supiri video ekk hamdama awtkseru mada ghn me wage සමාජයේ mehema supiri yk ahnwa kiynnm 🎉️🎉️🎉️💖🔥 apee legends lwt top 4 dla na 🎉🎉🎉 ou apit puluwn bri na 🎉😊 mm ada dn gtte sanath ge record ek podi sana kdla kiyla 🎉️🎉️😇
මතීශ හිටියොත් වර්ල්ඩ් කප් එක ඉවරයි
දැනටම මැච් දෙකේ ඕවර් 19ට ලකුනු 185ක් 😂 ලැජ්ජයි
😂😢
JAYA.
INDIA 🇮🇳 AND SRI LANKA 🇱🇰 WILL CROWN 👑 ICC CWC 2023🇮🇳🇱🇰🏆🏆🏆🏆🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරි බන් එල උඹ කියන ඔක්කොම වෙනවා මේ 1996 neme hutto
Sri Lanka will win first 4 match no one can’t beat Sri Lanka Team
Avishkat hitiya nam hodai...Patum Nissanka wedak nehe....
ඇත්තම කිව්වොත් බැ මචෝ,බනින්න එපා
සුඅර් නෑ.පිස්සුනෙ කෙලින්නෙ අපෙ කට්ටිය.
අනීවාර්යෙන් කප් එක ගන්නවා කාන්තා ටිම් එක්ක සෙල්ලම් කලා නම් ,
ඇත්ත
දිනයි,දිනයි,පලමු,වටෙන්ම එලියට යනවා ෂුවර්
මම හිතනවා අකිල ධනංජය ඕනී කියලා දැන් ටීම් එකට🥺❤️🖐️
6*6
කොහොමහරි ගොඩ එමු දස්සෝ උඹට පුළුවන්
🏏❤️ ජය කොල්ලනෙ
Aniwarayanma kusal parara ilaga mech 1 aniwarayanma .gahanna oni
tea cup එකක්වත් අරං ආවා නං හොඳයි
I love Dasun
කප් එක දිනන කොට මුත්ත බුදු වෙයි මේ ටීම් එක😂
මචං පව් බං උඹට
දිනයි ලබ්බක් 😂
අනේ හරකා ගැහුවොත් දිනනවා තමා ඒම බැලුවානම් ඉන්දියාව තමා කප් එක උස්සන්නේ 😂😂.
Un hora karala hari oka ganiyi
Mepara api dinanawa aniwarenm
hitha niwana katha😢😢😂😂
1.ඊලග match එකේ ඉදලා කුසල් පෙරේරා නෑ බන්
3.දසුන් දැන් ගහන්නෙ කණා මුට්ටිය බිදිනවා වගේ
5.මතීශ පතිරණට එක බෝලයක් කෙලින් දාගන්න බෑ ඌට ball කරන්න පුලුවන් සල්ලි දෙන ipl එකේ විතරයි
මේ වගේ ගොන්නුන් වෙනුවෙන් කතා කරලා channel එක චාටර් කරගන්න එපා මචo 🙏
I will believe it🎉😊
Match akak paradila inne ada monwada weida 1:06
❤❤❤😊
Wishwasa karanna barima rata Pakistan.the unpredictables🎉
Ape kollo me para cup eka lankawata genawa❤
Iwarayi😂💔
World cup eka aniwa lankawata oniiii. Good luck boys❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
dewani hethuwanam hari mendis gahanawa me dawas tikema eth bowling side eka okkoma aul welane epa wenawa appa ekak hariyaddi ekak nah😪
❤
මේ පාර කප් එක අපි ගේමු
අවස්ථාවක් නෙමේ කතා දෙකක් නෑ දිනනව.
අනිවා ❤
අන්තිම කිව්ව එකටනම් නෙදර්ලන්තයයි බංගලියොය් ඇෆ්ගනයි ඉන්නව 🤣
Dasun obata puluwan adarei ❤
සිත නිමන කතා 😂😂
Palayn ataya
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉවරයි
Me para api cup eka gannawa...
indiyan nathuwa Oni wena ratak.indiyan hora haththa okath wikunai mekath😡🙏
Heena 😂
Srilankan cricketers will come home early I guess
ape unta dinnana ambawene srilanka cricket eke enne pacha untikak
Ape eun gahuwoth mn athe gahana eka nawathanawa 😂😂😂😂😂
apita puluwan
Bro දනන්ජය සිල්වා ගැන අමතක උනාද
Dana ගැන කිව්වා bro ...
ම්ම්ම් එහෙමැයි..🙂
Match akak paradila inne ada monwada weida
දුනිත් වෙල්ලාලගේ ගොබ්බය අයින් කරලා දාපන් වෙල්ලා මොකෙක්ද😊😊😊😊😊🎉
අපේ උන් අන්තිමනේ දැන් ඉතිරි 6ම ගැහුවොත් යයි සෙමිවත්😅😅😅😅😅😅😅😅😅😅
වහකීමෙන්ද කියන්නෙ 😊
ජය බන්දා ලොවේ 😂😂😂
menda iye gahapu ining eka....ewagema ape nihathamani nayakayage nawatha nagi sitima .....baya wenna epa me para lokashurayo.....srilanka
Me sere nam dinnana be kohomath paform adu wenw battang line wedakma ne kohomth cup nm gnna be😂
😂 විහිළු සපයන්න එපා ඕයි
kasun rajitha kooo