1996 ලෝක කුසලානයේ දී අරවින්ද පෙන්වූ සුපිරිම දස්කම් 5ක් | Aravinda's Best performances in 1996 W Cup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Aravinda's Best performances in 1996 W Cup
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya. .
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 33

  • @hettiking93
    @hettiking93 10 หลายเดือนก่อน +19

    ලොකෙන්ම අදටත් ඉන්න සුපිරිම පිතිකරුවා තමා අරවින්ද ❤❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 10 หลายเดือนก่อน +9

    ලෝකයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා.....❤

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 10 หลายเดือนก่อน +10

    ඇත්තටම අරවින්දල ගැන ලියනව මදි .අරවින්ද කියන්නේ ලංකාවෙ කිසිම කෙනෙක්ට සම කරන්න බැහැ .එ තරම් දක්ස ක්‍රිඩකයෙක්.

  • @asiritharaka7137
    @asiritharaka7137 10 หลายเดือนก่อน +8

    දැන් ඉන්න උන්ට සල්ලි විතරයි ඕන. අරවින්ද වගේ වැටිලා ඉන්න ඕනම වෙලාවක කට්ට කාලා ගේම ගහන්න දැන් ඉන්න උන්ට බෑ. උන්ට ඕනත් නෑ. නිදහසට කරුණු විතරක් කිය කිය ඉන්න විතරයි පුලුවන්

  • @lokatharanaya7744
    @lokatharanaya7744 10 หลายเดือนก่อน +13

    අඩෝ ඕව දැන් දාන්න එපා තව දුක වැඩිවෙනව දැන් ඉන්න වුන් ගහන හැටි මතක් උනාම😥😥😥

    • @user-cj7bz3vj5z
      @user-cj7bz3vj5z 10 หลายเดือนก่อน +4

      Ow bn 😢

    • @lokatharanaya7744
      @lokatharanaya7744 10 หลายเดือนก่อน

      @@user-cj7bz3vj5z 😥🙂👍🏽

    • @user-dx8pr5jc5v
      @user-dx8pr5jc5v 10 หลายเดือนก่อน +1

      දැන් ඉන්න ලොන්තයො ලකුනු 50යි ගහන්නෙ

  • @namonathansankar298
    @namonathansankar298 10 หลายเดือนก่อน +6

    Sri Lankan old cricket 🔥🔥🔥🔥🔥

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 หลายเดือนก่อน +13

    එදාමෙදා තුර ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය ප්‍රහාරාත්මක පිතිකරු පින්නදූවගේ අරවින්ද ද සිල්වා තමයි.අරවින්ද ද සිල්වා ඉපදිලා තියන්නෙ වැරදි කාලේ,නැත්නම් ඔහුට තව මැච් සෙල්ලම් කරන්න තිබ්බා එහෙම උනා නම් සංගක්කාර මහේල වගේ තවත් වාර්තා රැසක් තියන්න තිබුනා 🥰🤟

    • @arunadahanayaka530
      @arunadahanayaka530 10 หลายเดือนก่อน +1

      එතකොට සනත් ප්‍රහාරාත්මක නැද්ද පොඩ්ඩක්වත්

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 หลายเดือนก่อน +1

      @@arunadahanayaka530 පොඩ්ඩක් සනත්ගෙන් අහපන් ඒක.එයත් කියයි අරවින්ද කියලා

    • @arunadahanayaka530
      @arunadahanayaka530 10 หลายเดือนก่อน

      @@chethiyalakshan5797 ඇයි මෙ දවස්වල සනත් අංගොඩ මානසික රෝහලේද ඉන්නෙ

  • @asiritharaka7137
    @asiritharaka7137 10 หลายเดือนก่อน +8

    ඒ මිනිස්සු හොඳට පීඩනයට ඔරොත්තු දුන්නා. දැන් ඉන්න උන්ට එකක කෙල උනොත් ආයෙ නැගිටින්නම බෑ

    • @SachinthaMihiranga-zd9uo
      @SachinthaMihiranga-zd9uo 10 หลายเดือนก่อน

      Mehemai eka sadaranai....eunath e kale kridakayanta ada wage social media....presher ekk thibbeth na

  • @Mrprogamming545
    @Mrprogamming545 10 หลายเดือนก่อน +3

    2023 last world cup players one🥺😭

  • @bandara929
    @bandara929 10 หลายเดือนก่อน +3

    Goat of sri lanka cricket Aravinda

  • @_TweencraftViedioMaker
    @_TweencraftViedioMaker 10 หลายเดือนก่อน +3

    අද ♥🌼1st සුපිරියි හොදේ

  • @warunithenuwara2256
    @warunithenuwara2256 10 หลายเดือนก่อน +2

    Aravinda ❤

  • @hemanayanayasawardana4867
    @hemanayanayasawardana4867 10 หลายเดือนก่อน +2

    Seriously... Best batsman ever.. Real Legend..

  • @sameerapradeep2248
    @sameerapradeep2248 10 หลายเดือนก่อน +4

    අරවින්දල අර්ජුනල 96 සෙට්එක වගෙ සෙට් එක දැන් නැ දැනුයි ඉන්නතිබුනෙ

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @kavidhumadhushan4829
    @kavidhumadhushan4829 10 หลายเดือนก่อน +2

    අරවින්ද අපෙන් ව්

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 10 หลายเดือนก่อน

  • @sithakamadushan5444
    @sithakamadushan5444 10 หลายเดือนก่อน

    ටීම් එකම කඩා වැටුනත් කර මතට අරගෙන ගේම් එක ගහපු වීරයෙක්

  • @nuwa6394
    @nuwa6394 10 หลายเดือนก่อน

    ❤️🔥

  • @arunadahanayaka530
    @arunadahanayaka530 10 หลายเดือนก่อน +5

    බැට්න් ඕඩර් එකේ උඩින් ඇවිත් ප්ලැට් විකට් වල ලකුණු ටිකක් ගහපු එක තමයි කොර් ෆෙෂර් එක හැන්ඩ්ල් කරල මැච් ගහන තරමක් ගැහුවෙ අර්ජුණ තමයි වර්ඩ් කප් ෆයිනල් එකේ උනත් මොළෙන් බුද්ධියෙන් මැච් එක බලන එකෙක්ට තේරෙනව අන්තිම ඕවර්සි 10 පොඩි ෆෙෂර් එකක් තිබුන ඒ වෙලාවෙ අර්ජුණ තමයි වෝන්ට 6ක් එහෙම ගහල මැච්චෙක ගැහුවෙ අරවින්ද සෙන්චරිය ගහපු එක කරේ අපි ඒක අවතක්සේරු කරන්නේ නැහැ ඒත් අර්ජුණ තරග දිනවන්නෙක් ඒත් ඔහු ගැන කතා කරනව හරි අඩුයි ඇත්තටම ඔහු නිහඩ විරයෙක්

    • @sudarshananaleen9566
      @sudarshananaleen9566 3 หลายเดือนก่อน

    • @warunadissanayake2072
      @warunadissanayake2072 2 หลายเดือนก่อน

      Arjunagen ahapan

    • @arunadahanayaka530
      @arunadahanayaka530 2 หลายเดือนก่อน

      @@warunadissanayake2072 අර්ජුණ දක්ෂ ක්‍රිඩකයෙක් මිස දක්ෂ ඇනලයිස කෙනෙක් නෙමෙයි අනික කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ අර්ජුණ අරවින්ද උස්සන්න දැගළුව මහානාමට වේදනාත්මක සමු ගැන්මක් උරුම කරල දිල ගුරුසිංහ සාජා ටුවර් එකක් මැදදි කණ්ඩායම දාල ගියේ අර්ජුණ ගෙ කැප්ටන් සි එක කාලෙ

    • @arunadahanayaka530
      @arunadahanayaka530 2 หลายเดือนก่อน

      @@warunadissanayake2072 අර්ජුණ දක්ෂ ක්‍රිඩකයෙක් මිස දක්ෂ ඇනලයිසර් කෙනෙක් නෙමයි

    • @arunadahanayaka530
      @arunadahanayaka530 2 หลายเดือนก่อน

      @@warunadissanayake2072 අර්ජුණ දක්ෂ ක්‍රීඩකයෙක් මිස ඇනලයිසර් කෙනෙක් නෙමෙයි

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 10 หลายเดือนก่อน +5

    මට නමි හිතෙන විදියට මෙිකෙන් නොකියා කියන්නෙ දසුන් ශානකත් මෙි ලෝක කුසලානයේදි ලකුණ අතරට එයි කියලා ❤❤❤❤
    එහෙම උනොත් හොදයි ❤❤❤