ඉන්දියාවට මේක වෙච්ච දාටයි ICC එකේ ඇස් ඇරෙන්නෙ!| Daily Dose Episode 94

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025
  • දකුණු අප්‍රිකා පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟයේදී පිතිකරුවන් 10කගෙන් පමණක් ක්‍රීඩා කරන්න පාකිස්තානයට සිදුවුනා. දෙවන ඉනිමේදී වාර්තාගත ඉනිමක් සටහන් කරන්න පාකිස්තනය සමත් වුනා. දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන ගමන් මග තරමක් වෙනස්. නමුත් ඔවුන් මේ වසරේ ලෝක කුසලාන දෙකක අවසන් මහා තරඟය සඳහා සුදුස්සන් බවට පත් වුනා.මේ ගැන අද Daily Dose එකෙන්.
    ---
    ඔබේ Protein Daily Dose එක ගන්න Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න www.tuna.lk/
    අමතන්න 0775 291 291
    #crickvlog #crickvidu #dailydose

ความคิดเห็น • 39

  • @මේඝ1
    @මේඝ1 17 วันที่ผ่านมา +28

    අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද...අපේ එවුන්ට සැලසුම් කරණය මොලෙන් ක්‍රීඩා කරණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නේ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  17 วันที่ผ่านมา +2

      True!

    • @kanchanaperera9072
      @kanchanaperera9072 16 วันที่ผ่านมา

      Ape ungen ahapan face book Yana widiya Tatoo Gahana widiya

  • @ans1628
    @ans1628 17 วันที่ผ่านมา +6

    මේවා බලලා අපේ හිත් දුක් වෙන එක විතරයි වෙන්නේ

  • @Ravindu98
    @Ravindu98 17 วันที่ผ่านมา +4

    8:43 ow ❤

  • @SujeewaPriyanjalee
    @SujeewaPriyanjalee 17 วันที่ผ่านมา +4

    අන්න 2nd ODI එකත් අරහෙ රෙවා ගෙන අර බූරුවො ටික😅

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 17 วันที่ผ่านมา +2

    Gd morning vidu & everyone !
    ජයග්‍රාහී දවසක් !

  • @Mr_02512
    @Mr_02512 17 วันที่ผ่านมา +4

    අපේ උන් කෑවේ මේ පාර පලවෙනි සීරිස් එකෙන් පක්කොන්ට 2-0 විදියට පැරදිලා ඒක ලොවෙත් 2-0 වෙන්න අපිට දිනන්න තිබ්බ සීරිස් එක. දිම්මා captaincy එක එපා කියලා කියද්දිත් ඌගේ ඇගේ බලෙන් captaincy එක ගහලා සෙල්ලම් කෙරෙව්වේ. අපේ උන්මයි අපිට වල කපන්නේ.🤢

    • @CRICKVLOGS
      @CRICKVLOGS  17 วันที่ผ่านมา +1

      Agreed

    • @nipun555
      @nipun555 17 วันที่ผ่านมา

      Ow ae Pramodya selection committee head iddi 🤔

  • @yennna
    @yennna 17 วันที่ผ่านมา +4

    කුඹුරක් නැති නිසා අදත් සිංහයො පරාදයි 😓❤️‍🩹

  • @DESH791
    @DESH791 17 วันที่ผ่านมา +3

    අපි ෆෝමි කරපු කිසිම රටකට ලොවෙත් වැරදිලා නැහැ😂

  • @loshankannangara7727
    @loshankannangara7727 17 วันที่ผ่านมา +8

    concussion injury නොවන injury වලට එහෙම replacement කලොත් ඒක misuse කරනවා හැමෝම.

    • @CRICKVLOGS
      @CRICKVLOGS  17 วันที่ผ่านมา +1

      එහෙමනම් Concussion එකත් misuse කරන්න පුළුවන් වෙන්න ඕන. වෛද්‍ය වාර්තාවක්, Scan or Xray reports එක්කනෙ ආබාධයක් තහවුරු කරන්නෙ.

    • @Nilankajayasekara
      @Nilankajayasekara 17 วันที่ผ่านมา +1

      @@CRICKVLOGS එදා දවසෙ හොදටම ඕවරේකට ලකුනු 20 ක් විතර වදින බෝලර් කෙනෙක් ට හිතල ම
      බොරුවට වැටිල කකුල , අත injury එකක් උනා කියල බොරුවට යන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. Concussion තත්ත්වයකදි පන්දුව ඔලුවට වදින්න හෝ ඔලුව මොන හරි තැනක ස්පර්ශ උනොත් නෙ යන්න පුලුවන් . ඉතින් කවුරුත් හිතලම පන්දුව ඔලුවෙ වදිනකම් හිතලම බලන් ඉදි වගෙ හිතන්න අමාරුයි . එතකොට ඒක misused වෙන්න තියෙන ගොඩක් ම අඩුයි. නිවරදි කිරීම් වලට යටත්ව. එහෙම නෙවෙයි ද?

  • @kaumikanilushan
    @kaumikanilushan 17 วันที่ผ่านมา +8

    මොන මඟුල කලත් වැඩක් නෑ. බෝලෙට බැට් එක වද්ද ගන්න පුළුවන් 5ක් නැතිව එක දිගට මැච් දිනන්න බෑ. කුසල් මෙන්ඩිස්ගෙ තැන හදන්න ටීම් 3ම මික්ස් කර කර අපේ අය පහුගිය අවුරුදු 5ක වගේ ඉදලා ක්‍රීඩාව විනාස කරලා ඉවරයි. අඩුම තරමෙ මෙන්ඩිසාට වත් තැන හදා ගන්න බැරි වුණා. අන්තිමේ ගහපු පදේකුත් නෑ. බෙරේ පලුවකුක් නෑ. සීරිස් එකේ අන්තිම එක ගහනවා. දෙවෙනපෙලේත් හොඳ අය බෙන්ච් එකේ තිවුවට පස්සෙ.

    • @kasunbandara3268
      @kasunbandara3268 17 วันที่ผ่านมา

      මෙන්ඩට මොකුත් කියන්න එපා

  • @arunalandekumbura1170
    @arunalandekumbura1170 16 วันที่ผ่านมา +1

    විදූ ,අපේ team එකේ හෝ mangement එකේ ,analysis part එකේ වැරදි තියෙනවා..ඒකට ජයසූරියට විතරක් blame කරන්න බැහැ.අපේ ක්‍රිකට් කවදාද හැදෙන්නෙ විදූ..ඔයාගේ program මම අවුරුදු 4ක් තිස්සෙ එකක් නෑර බලනව..ඔයාට තියන දැනුම මෙච්චර පහසුකම් සලසා තියෙන cricket බෝඩ් එකට නැත්තෙ ඇයි ...හරිම දුකයි අපේ උන් සෙල්ලන් කරන විදිහ..අද මැච් එකේ දැක්කද මහීශ් ඉක්මනට out වෙන්න දඟලපු විදිහ...ඇයි අපේ එව්න්ට බැරි අඩුම තරමෙ තව් ටිකක් ඉවසල score lead එක අඩු කරගන්න..මේ තරුණයින් මෙච්චර ආවේගශීලී ඇයි විදූ..දැන්නම් මැච් බලන එකත් එපා වෙලා..මම 1995 ඉඳන් මැච් බලන්නෙ ආසාවෙන්..මුන් ඒක අපිට එපා කරවනව...😢

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 16 วันที่ผ่านมา +1

    😂අපේ ක්‍රිකට් නම් දැන් බලු,😢,,,,මෙහෙම ගහන්නද මුන්ව ටීම් එකට දාන්නෙ

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t 17 วันที่ผ่านมา +2

    එකම අමාරු තරගාවලියයි උන්ට තිබ්බෙ ඒ NZඑක්ක.මුන් final කන්නෙ inning එකකින්.බොහො ව්ට දවස් තුබෙන් match එක ඉවරයි.AUS ට ලේසි win එකක්.😅

  • @wltlakshan3656
    @wltlakshan3656 17 วันที่ผ่านมา +4

    Gm.. anna ban wahinawa😢

  • @999LKBOY
    @999LKBOY 17 วันที่ผ่านมา +1

    Adath paradunane api😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nima761
    @nima761 17 วันที่ผ่านมา +2

    ඒක අවාසනාව. injury player කෙනෙක්ට තව player කෙනෙක් මාරු කරන්න පුලුවන් විදිහට නීති වෙනස් වුනොත දුර්වල perform කරන ක්‍රීඩකයෙක් වෙනුවට match එක මැදදි situation අනුව බොරු injury අරගෙන ක්‍රීඩකයෝ මාරු කරයි නේද?

    • @CRICKVLOGS
      @CRICKVLOGS  17 วันที่ผ่านมา +2

      බොරු ආබාධ ගන්න බෑනෙ. නිසි වෛද්‍ය වාර්තාවක් එක්කනෙ ආබාධයක් තහවුරු කරන්නෙ.

    • @supunperera-su_per_era
      @supunperera-su_per_era 16 วันที่ผ่านมา

      ​@@CRICKVLOGS corruption cricket wala nadda? Indiawa salli balaya pennannathuwa India?😂😂😂

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 17 วันที่ผ่านมา +5

    අප්ප්‍රිකාවට කිසිම ගේමක් නැතුව ඕස්ට්‍රේලියා ටිම් එක ගහනො. සමහර විට ඉනිමකින් කාවි

    • @nima761
      @nima761 17 วันที่ผ่านมา

      අනිවා, temba bavuma ට classy player කෙනෙක්ද කියල බලන්න පුලුවන් හොදම අවස්තාව

    • @nima761
      @nima761 17 วันที่ผ่านมา

      අනිවා, temba bavuma ට classy player කෙනෙක්ද කියල බලන්න පුලුවන් හොදම අවස්තාව

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 17 วันที่ผ่านมา +1

    විදු මල්ලියෝ ඔය වගේම ඇස් ටික පොඩි කරලා ජයසූරිය මහත්තයටත් කියන්න ඉක්මනට ලංකාවට එන්න කියලා😂😂😂

    • @CRICKVLOGS
      @CRICKVLOGS  17 วันที่ผ่านมา +1

      ජනවාරි 13 එයි.

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 17 วันที่ผ่านมา

      එහෙනම් කියන්න ගඳයෝ මත්තේ නැහෙන්නැතුව හොඳ අලුත් කොල්ලෝ ටිකක් හොයාගන්න කියලා​@@CRICKVLOGS

    • @gimhanvisal9120
      @gimhanvisal9120 16 วันที่ผ่านมา

      අනේ ගෝත විදුවො කෙලින් කතාකරපන්කො ලොන්ත ගෝතයො ගැනත්

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 16 วันที่ผ่านมา

      @@gimhanvisal9120 🤣🤣විදු තාම පොඩි එකෙක් බං

  • @sinhalamovies2360
    @sinhalamovies2360 15 วันที่ผ่านมา

    Vidu thattaya lankawe cricket hadawi kiyala hithanawada😂

  • @TharakaDhilshan
    @TharakaDhilshan 16 วันที่ผ่านมา

    ඔසියො තමා කප් එක ගහන්නෙ❤

  • @NATURALASTIC911
    @NATURALASTIC911 17 วันที่ผ่านมา

    mendis ta kade yanaw india wata kade yana lajja nathi ekek

  • @NATURALASTIC911
    @NATURALASTIC911 17 วันที่ผ่านมา

    shammige lontha pataw mole nathi nisane cricket gahanna yanne lankawe .anik ratawala commen sense thiyanw ape rate igena ganne nattanne sports karanne ithin gon thama 😂

  • @NATURALASTIC911
    @NATURALASTIC911 17 วันที่ผ่านมา

    vidu dan dan moda katha kiyanawa wadee