ජීවිතේ ගොඩගන්න වටින දෙසුමක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
    #සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
    fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
    Web site:www.shraddha.l...
    TH-cam:www.youtube.co....
    Facebook:www.facebook.c....
    Programs: / lakviru-radio

ความคิดเห็น • 157

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 ปีที่แล้ว +15

    තව්තිසාව හැදුනු හැටි කියද්දි ඇත්තටම හරිම ආසාවක් ඇති උනා පින් කරන්න .ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 ปีที่แล้ว +11

    මේ ධර්මදේශනාවට මමත් සහභාගී වුණා.

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @pathmakumari1749
    @pathmakumari1749 ปีที่แล้ว

    Suwanmin wahanse oba wahanseta godak pin oba desu daramaya seyalu jewethawalata.godak watenawa.sadu sadu namaskara.wewa

  • @manmprasanna9152
    @manmprasanna9152 ปีที่แล้ว +2

    Sadu sadu sadu .

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k ปีที่แล้ว +1

    Sadu sadu sadu......🙏🙏🙏🙏🙏🙏

  • @ruwankumara7549
    @ruwankumara7549 ปีที่แล้ว

    Kalyanimitthra pinwath mahasangaratthnayata mage namaskaraya wewa sadu sadu sadu sadu

  • @PSK-Roma-16
    @PSK-Roma-16 ปีที่แล้ว +12

    භාග්‍යවත් තිලෝගුරු අමාමෑණි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chathurikasamanmali4916
    @chathurikasamanmali4916 ปีที่แล้ว +19

    මා මහමෙව්නා අසපු හා සම්බන්ධ වීමට මුල වුණේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනා මාගේ ජීවිතයේ මා ඉන්පසු බොහෝ පින් රැස්කර ගත්තා.ඔබ වහන්සේගේ ට බොහෝ පින් රැස් වේවා.

    • @raja9243
      @raja9243 ปีที่แล้ว

      Kohomada sambanda wene account number eakak nedda

    • @nishantha1422
      @nishantha1422 7 หลายเดือนก่อน

      ​@@raja9243 සල්ලි දෙන්නද??? ගෙයක් නැති කෙනෙකුට බඩු ගෙනල්ලා දෙන්න ගේ හදාගන්න ලොකු පිනක් ඒක .

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว +4

    Sadu 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏budu sarnai

    • @senugaming-cd9ct
      @senugaming-cd9ct ปีที่แล้ว

      Oba wahanse mathura buduwen buddaputhrayk.....!!!!!.

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +6

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු '
    මහා ශාවක , අසුමහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +10

    මේ සියළුම පින්කම් සදහා සම්බන්ද වෙන්න ලැබුනේ ඔබ වහන්සේ නිසාමයි. ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 ปีที่แล้ว +21

    ධර්මය හරවත් ලෙස උදාහරණ පෙන්වා දෙමින් අවබෝධය පිණිසම දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sameerasameera2770
      @sameerasameera2770 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😢😊😊0😊

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .

  • @Danushka1985417
    @Danushka1985417 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @chandralatta2721
    @chandralatta2721 10 หลายเดือนก่อน

    Sadu sadu bana ahaddi sithgath
    Niwenawa kusadhprenawa
    Mebanamage .niwanathaheetuweewa sadusadu mepnebalayen saga ruwana niwan labathwa sadu sadu sadu

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +17

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... පිරිසිදු බුද්ධ වචනයම අපට සුන්දර අයුරින් විස්තර විභාග සහිතව අපට දේශනා කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... සාදු සාදු සාදු...

  • @chamindakarunarathna7751
    @chamindakarunarathna7751 ปีที่แล้ว

    Oba wahanseta
    me darmasrawanayen
    Maa labu pina anumodan wewa...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +9

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරවේවා🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌸🌸

  • @shirowasana8069
    @shirowasana8069 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @annmoriya1288
    @annmoriya1288 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @maheshliyanage-nf7ry
    @maheshliyanage-nf7ry ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @ruwankumara7549
    @ruwankumara7549 ปีที่แล้ว

    Mage bagiyawath arahath samma sambudu rajanan wahansata mage namaskaraya wewa sadu sadu sadu

  • @user-wb2fw4sf5w
    @user-wb2fw4sf5w ปีที่แล้ว

    Godak watina bana padaya godak watinawa. Ape amuduruwane ...❤

  • @user-yc9vl7nl1t
    @user-yc9vl7nl1t ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swamin wahanseta🙏🙏🙏

  • @jagathudawatte4630
    @jagathudawatte4630 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ධර්ම අවබෝධය
    තව තවත්.......
    වැඩි වැඩියෙන් වැඩි වේවා........
    සාදු..සාදු...සාදු...

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 1:28:24

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +5

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @asankadinesh2183
    @asankadinesh2183 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ,පින්වත් ස්වමින් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +15

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️

  • @SomindraKannangara
    @SomindraKannangara ปีที่แล้ว +2

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි...!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 1:28:51

  • @ramaniramani3026
    @ramaniramani3026 ปีที่แล้ว +1

    Teruwansaranai..

  • @idka
    @idka ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ....🙏🙏🙏🙏

  • @nimashijayawardana4273
    @nimashijayawardana4273 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +1

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @uniquegirl96
    @uniquegirl96 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා.. අපිව පවෙන් වලකාලීමට මේ කරන උතුම් මෙහෙය ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යානමිත්‍රයන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🌼🌼

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    Thunuruwangei piti 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ChandiTaillora-wt3kf
    @ChandiTaillora-wt3kf ปีที่แล้ว

    Oba wahansege darma deshanawa maawa banatama yomu karala. Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻dan nitharama bana thama pon eken.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +4

    සාදු ....සාදු ...සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ..!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!๬ 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....!!! 🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 ปีที่แล้ว +1

    නමෝ buddhaya

  • @oshadichamodya8150
    @oshadichamodya8150 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    සාදු ! සාදු !! සාදු !!!
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    නමෝ බුද්ධාය !

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ පින් ඇත්තො සවන් යොමා ෂ්‍රි..සද්දර්මය.සවන් යොමා අසත්වාපින්වත්.ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 ปีที่แล้ว +5

    සාදු....සාදු..... සා දු....... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!! මෙවැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 ปีที่แล้ว +1

    Pinvath Swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa. Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏sadu sadu sadu

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +3

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සුමිහිරි දහම් පද හැමදෙනාගේ සවන් පත් වැටේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ..... ධර්ම දානය දුන් සැමදෙනාත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏....

  • @nadeeweerasooriya7376
    @nadeeweerasooriya7376 ปีที่แล้ว +2

    Namo buddhaya. Pinwath swameenwahanseta pin sidhu wewa

  • @yogi5085
    @yogi5085 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu

  • @rusaranibandara1584
    @rusaranibandara1584 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණමිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ වන්දනීය පූජනීය ගෞරවණීය නමස්කාරය වේවා !මගේ ජීවිතය ධර්මයට අනුව හැඩගස්වාගැනීමට යොමු කිරීමට සමත්වූයේ ඔබ වහන්සේ මහත් කරුණාවෙන් දේශණා කළ මිහිරි සද්ධර්මයමයි. මියෙදෙන්නට පෙර ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කිරීමට මා හට අවස්ථාව ලැබේවා ! ඔබ වහන්සේ හැදූවැඩූ දෙමව්පියන්ට ! අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ද මාගේ ගෞරවණීය වන්දනීය පූජනීය නමස්කාරය වේවා ! මේ සියලු දෙනා නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා !

  • @DilrukshiDilrukshi-je2wk
    @DilrukshiDilrukshi-je2wk 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේයා මම යම් තරමක් ජිවිතය හදාගන්න ඔබවහන්සේගේ ධර්මය මට පිහිටක් උනා ඒ පිං බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🏼

  • @arunasoysa
    @arunasoysa ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏.හරිම මිහිරි ධර්ම දේශනාවක් . සොඳුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා අපේ ජීවිත බොහෝ වෙනස්වුණා.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා වේවා🙏🙏🙏 .අපට මෙන්ම අපේ දරුවන්ටද, මතු පරපුරටද , උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමට ,සොඳුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ,මහමෙව්නාව පුණ්‍ය භූමියෙන් ඇදහැලෙන මේ සිහිල් සදහම් ඟඟුල බොහෝ කල් ගලාබස්නා සේක්වා🙏🙏🙏.කල්‍යාණ මිත්‍ර පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .තෙරුවන් සරණයි .

  • @RansiriMotors
    @RansiriMotors ปีที่แล้ว

    එදත් අදත් මා කන්තලේ අසපුවට යනවා මහමෙිව්නිවේ තමා සීල රකින භික්ෂුන් වහන්සේ ලා වැඩ ඉන්නෙ නමස්කාර වෙිවා

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshmaduwantha9551
    @dineshmaduwantha9551 ปีที่แล้ว +1

    සාදු... සාදූ....සාදූ.ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා..නිවැරදි මාර්ගයේ තරුන පරපුර රැගෙනයාමට දර්මය දේශනා කිරිමට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏

    • @shiromadamayanthi4874
      @shiromadamayanthi4874 ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........!

  • @sanjusanju8961
    @sanjusanju8961 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @englishwithcharithaSL
    @englishwithcharithaSL ปีที่แล้ว +2

    Namo Budhdhaya! Godak dewal igenagatta swamini!

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx ปีที่แล้ว +4

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!! සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!නිවනම වෙත්වා!!!!

    • @eduwarahasarel3716
      @eduwarahasarel3716 ปีที่แล้ว

      ධර්මය ඉතා හරවත් ලෙස කරුනු කාරනා පහදා දෙමින් ඉතා සුමියුරු ලෙස දෙසවන් පුරා දර්මදානය සිදු කර සිත් පහන් කරන ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @aluthgedayawathi4459
    @aluthgedayawathi4459 ปีที่แล้ว

    ❤❤❤

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධායපිංවත් අවසරයි අපගේ සද්ධා ශීල ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් චතුරාෘය සතෘය ධර්මය අවබෝධය ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏💐💐💐

  • @sheyanesh9203
    @sheyanesh9203 ปีที่แล้ว

    hesa nama namaskara karame ape penwat swamen whanseta🙏🙏🙏🙏

  • @visansusantha347
    @visansusantha347 ปีที่แล้ว

    Garuthara swamin vahansa, apita dahama penwa dena pinen oba wahansetath mema bawayedima uthum u nirwanawabodaya lebewa.. sadu sadu sadu

  • @wnnadeekadillrukshi9202
    @wnnadeekadillrukshi9202 ปีที่แล้ว +1

    Ane apage kallyana mitrayan wahansa ohe kalaya gata karapu mama dawasata obawahansege darmadeshanawall 2k wat ahanawa lassana Malins sarasala pahana tiyanawa set kawi ahanawa mahameuna budda wandanawata aniwaryen ude hawasa sahabagi wenawa oba wahanseta tawat pin karanna pe pin hetu wasana wewa

  • @pavideos3808
    @pavideos3808 11 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Dewmi1234
    @Dewmi1234 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌸🌸🌸

  • @nilminijayawardhana1336
    @nilminijayawardhana1336 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @user-su9xu5fm1v
    @user-su9xu5fm1v 7 หลายเดือนก่อน

    Sad sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @premawathi6313
    @premawathi6313 ปีที่แล้ว

    Ma utum u darmaya jivitayata boho wadagat 🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 ปีที่แล้ว +1

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් දහම් කරුණු කියා දෙන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว +2

    Nambryk na

  • @user-bf4pb5dy6i
    @user-bf4pb5dy6i 9 หลายเดือนก่อน

    සිල් ගන්න ගියහම වටේ මිනිස්සු ඵක විදිහකට බලන්නේ, මම ගොඩක්ම ආසයි සිල් ගන්න. හස්බන් ඵක පාරක් විතර යන්න දුන්නා. දැන් ඵයත් වැඩිය කැමැත්තක් නෑ යනවට.

  • @wasanthijayalath7232
    @wasanthijayalath7232 10 หลายเดือนก่อน

    පින්වත් සලස්වමින් වහන්සේට මගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු , මටත් මහාමෙවුනා අසපුවට ආදාරයක් කරන්න ඕන , පිනක් කර ගන්න ඕන, කොහොමද සහබාගි වෙන්නේ 🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว +2

    Satbuduwarunta maga nams kara

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 ปีที่แล้ว

    Man nam dan abbahi wela me swamin wahansege bana ahanna. Ibaduna da idan bauddayek eth awrudu 31 wela dan thamai budubana hithata danenna ahanne. Jivithe godaak dewal hadaganna me bana mata maarama shakthiyak. Budusaranai.

  • @user-ei5ig1ku9l
    @user-ei5ig1ku9l 2 หลายเดือนก่อน

    සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් තිබේද

  • @AmilaCooray
    @AmilaCooray ปีที่แล้ว +1

    Mata ape hamudurwnwa sambnda krgna puluwn wediyk dana kank kynko pin seda wanwa

  • @shanikajayawardana2455
    @shanikajayawardana2455 ปีที่แล้ว +2

    මේ දම් සභා මණ්ඩපය සෑදීමට සම්බන්ධ වන්නේ කෙසේ ද?
    දන්න කෙනෙක් විස්තරයක් කියන්න 🙏