නුවණැති මහා ගෝවින්ද | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 113

  • @oshadadilhara2930
    @oshadadilhara2930 ปีที่แล้ว +86

    youtube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පින් සිද්දවෙයි එම අවස්ථාව නැවත ලබා දෙන්න. තරුණ අපි බණ අහන්නේ youtube එකෙන්🙏🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +5

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..සමහර අසත්පුරුෂයන් නිසා අපට ඒ අවස්ථාව නැති වුණා..මෙහෙම හරි අහන්න ලැබෙන එක ලොකු දෙයක්...

    • @chinthakaattanayake8992
      @chinthakaattanayake8992 ปีที่แล้ว

      Ai monwda wela thiyenne??

    • @akiladilshan4267
      @akiladilshan4267 ปีที่แล้ว +1

      අසත්පුරුෂ යන් විසින් පින්වත් ස්වමින්වහන්සේ ගෙ දේශනා වන් කොටස් වශයෙන් අරගෙන වැරදි අර්තකතන දෙමින් ගැරහිම ත් , මිනිස්සු න් දර්මය ශ්‍රවණය කරන විට දර්ම ගෞරවය නැතිව දර්මය ඇසිම වැනි කාරනා නිසා

    • @neranjikathushanthi6702
      @neranjikathushanthi6702 ปีที่แล้ว

      Aka atta ane mat ahanne ahema

    • @lochanarajapaksha7720
      @lochanarajapaksha7720 ปีที่แล้ว

      😢

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නමස්කාරය වේවා.නිදුක් නිරෝගීව
    දීර්ඝ ආයුෂ ලැබේවා
    ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +10

    අර්‍ර්තයෙන් 👁️‍🗨️ධර්මයෙන්.ගිනියම්.වු සිත්.නිවාලන.පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු ........!!!
    හරිම අසිරිමත් , ප්‍රණීතයි , ප්‍රියමනාපයි. මිහිරි බණ පද මිහිරට අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුමිහිරි බණ පද ලොව දසත පතුරුවා හරිමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!!
    සාදු , සාදු , සාදු .......!!!
    නිවනින් සැනසෙන තුරුම අපටත් පින්වත් ඔබ වහන්සේලාගේ ඇසුරම ලැබේවා ......!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @nilukaherath4700
    @nilukaherath4700 ปีที่แล้ว +3

    පින්වත් වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ දේසනාවල් ශුද්ධා tv එකේ ගිය දිනට පසුදාම youtube එකේ දමන්න පින්සිදු වෙයි සුබෝදි ස්වාමීන් වහන්සේගේ දේසනාව එදිනම දමනවා වගේ සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ දේසනාවල්ද එදිනම දමන්න පින්සිදු වෙයි බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 ปีที่แล้ว +4

    සාධු...සාධු ..සාධු.... පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana8201 ปีที่แล้ว +6

    උතුම්වු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ඔබවහන්සේට ..නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🌸🌸

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +12

    උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් තීරෝගී සුවය දීඝායු ලැබේවා 🙏🏻

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත්ව බුදු බණ කියා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @nethalirodriguez9510
    @nethalirodriguez9510 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!🙏🙏🙏

  • @niroshasubhashini8353
    @niroshasubhashini8353 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තව චිරාත් කාලයක් අපේ සිත් සුවපත් කීරීමට උතුම් වූ දර්මය දේශනා කීරීමට ශක්තිය ධෙර්යය ලැබේවා!!!!!!!

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 ปีที่แล้ว +2

    සද්දාසීල ස්වාමින් වහන්සේ බලා බණ ඇසීමට අවස්ථාව සලසා දෙන්න

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +4

    ගොඩක්ම වටිනවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +2

    උතුම් පුන් පොහෝ දින අවබෝධයෙන් ම දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @chamilapriyadarshani6694
    @chamilapriyadarshani6694 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @neranjabuddini8919
    @neranjabuddini8919 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තව තවත් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස දහම් දෙසීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว

    සාදු සාදු සාදු....... මේ උතුම් ධර්මය ශ්‍රවනය කල පිනෙන් මට ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. උතුම් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @roshaniwickramarathne5222
    @roshaniwickramarathne5222 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා ..

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @NilmniNoilmni
    @NilmniNoilmni ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ කාලේ පසේ බුදු වරයා ඔබ වහන්සේ මයි දිර්ගායු වේවා සාමින් වහන්ස තෙරුවන් සරනයි

  • @devindazokka9923
    @devindazokka9923 9 หลายเดือนก่อน

    හැමදාම රැට බන අහන්න පුරුදු වෙලා දැන්..ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏻

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!!

  • @roshaniwickramarathne5222
    @roshaniwickramarathne5222 ปีที่แล้ว +1

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 ปีที่แล้ว

    නමෝ බුද්ධාය..මන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මගෙ ජීවතයේ වැරදි ගොඩක් තැන් හදා ගත්තා...සිල් ගන්න යනවා හැම පෝයටම,බුදුන් වදිනවා.බෝමලුව අතුගානවා,බෝ මලුවෙ කොල වැටිලා තිබ්බොත් ඒවා අයින් කරනවා...........ජීවතයට එකතු කරගන්න පුලුවන් පින් රැස් කරගන්නවා.ඒ හැමදේම ඔබ වහන්සේත් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් නිසා..... ..🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 ปีที่แล้ว

    🙏සාදු🙏සාදු🙏 මාගේ ශාෂ්රැ වු බුදුරජාණන් වහන්සේට නමස්කාරය වෙිවා! 🙏
    උතුම් ශ්‍රිසද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වෙිවා! 🙏
    ඒ උතුම් වු අපගේ ගුරැදෙවිදුන් ඇතුළු සියළුම මහාසංඟරත්නයට මාගේ නමස්කාරය වෙිවා! 🙏

  • @oshadadilhara2930
    @oshadadilhara2930 ปีที่แล้ว +4

    You tube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත.
    පින් සිද්දවෙයි එම අවස්ථාව අහිමි නොවීමට ඉඩ සලසා දෙන්න
    අපි බණ අහන්නේ you tube එකෙන්

  • @munasingha9635
    @munasingha9635 ปีที่แล้ว

    Pin වත් ape suwamin..වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව කියා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

    • @rangakumara2348
      @rangakumara2348 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      @@rangakumara2348 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @nushanfernando1271
    @nushanfernando1271 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට , නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවා !!!

  • @rmkusumlatha5268
    @rmkusumlatha5268 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපි අපේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බලා ධර්මය ඇසීමට සැලස්වන්න. You tube එකෙන් අපි බණ අහන්නෙ. තෙරුවන් සරණයි

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @hnimali4513
    @hnimali4513 ปีที่แล้ว

    Pinwath ape swamin wahanseta niduk nirogi diirgausha labewa

  • @bedandyou9087
    @bedandyou9087 ปีที่แล้ว

    එක් දිනක් කල්‍යාණ මිත්‍ර පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීම නිසා,එතැන් සිට උතුම් ශ්‍රී සද්ධර්මයට මා බෙහෙවින් පැහැදිනි, මා විසින් මේ දක්වා හැකි සෑම අවස්ථාවේම ධර්ම දේශනා ඇසීමට යොමු වූයේද ,ධර්ම දාන පින්කම් සදහා යොමු වූයේද පින්වන්ත ස්වාමීන් වහන්සේ නිසාවෙනි🙏🙏🙏
    පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว

    Namo buddaye namaskara veeva suvamini obe vahansee nirogi veeva suvapat veeva dirgayse labeeva eama nivan suva boho dura noveeva 🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa

  • @himaya6491
    @himaya6491 ปีที่แล้ว

    Pinwath swaminwahanseta niduk nirogi deergausha lebewa.

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @ThushariSamanmali-wj8qx
    @ThushariSamanmali-wj8qx 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @Nilukasarojani-w2n
    @Nilukasarojani-w2n ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwaya labewa

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼🙏🙏🙏

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb ปีที่แล้ว

    සදු සදු සදු

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว

    Obe vahansee atulu maha sageruvane nirogi veeva suvapat veeva eama nivan suva boho dura noveeva

  • @chandanabandara3214
    @chandanabandara3214 ปีที่แล้ว

    Sadu sadu

  • @wansapalawijesooriya3943
    @wansapalawijesooriya3943 ปีที่แล้ว

    Obawahanseta teruwansaranai Arusa boho Wawa🙏🙏🙏sadu sadu sadu

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @upuludaya1289
    @upuludaya1289 ปีที่แล้ว

    Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi dergausam labewa

  • @roshenavishka4346
    @roshenavishka4346 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @harshikamadushani7546
    @harshikamadushani7546 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ🙏🌼🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏
    සැම සිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔 නමෝ බුද්ධාය ! 🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @amaliperera6467
    @amaliperera6467 ปีที่แล้ว

    🌸🌸🙏🌸🌸

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว

    Saadhu..saadhu..saadhu

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upuludaya1289
    @upuludaya1289 ปีที่แล้ว

    Obawahanseta vada danna matath awasthawak labuna sadu sadu sadu

  • @sriyaniweerasinghe3829
    @sriyaniweerasinghe3829 ปีที่แล้ว

    Oba wahansetath niduk niirogi Diirgayu labathwa sadu sadu sadu

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!!

  • @g.m.rupasingharupasingha4625
    @g.m.rupasingharupasingha4625 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 ปีที่แล้ว

    🙏🙏🙏🇹🇩🇹🇩🇹🇩

  • @hemalweerasooriya9694
    @hemalweerasooriya9694 ปีที่แล้ว

    සාධු සාධු සාධු.......

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว

    sadhu

  • @upuludaya1289
    @upuludaya1289 ปีที่แล้ว

    Asala pohaya desanawa

  • @අප්රමාදීවීමපිණිසයි
    @අප්රමාදීවීමපිණිසයි 4 หลายเดือนก่อน

    ! 3

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 ปีที่แล้ว

    Sookara yakshaya wage kattiya inne parliament ake

  • @hasithamanju9933
    @hasithamanju9933 ปีที่แล้ว

    මූ තරම් නම් බොරු කියන එකෙක් මගෙ ජීවීතේට දැකලා නෑ 🤣🤣🤣🤣

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +6

    උතුම් තිසරණ සරණ ම ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ireshachandima8415
    @ireshachandima8415 ปีที่แล้ว +5

    පිංවත් ඔබ වහන්සේ ට නමස්කාර වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏💐🙏💐🙏💐

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 ปีที่แล้ว +9

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේ. ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏

  • @oshadadilhara2930
    @oshadadilhara2930 ปีที่แล้ว +2

    youtube එකෙන් බණ අහන අයට සද්ධාසීල ස්වාමින් වහන්සේ දැක බණ ඇසීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පින් සිද්දවෙයි එම අවස්ථාව නැවත ලබා දෙන්න. තරුණ අපි බණ අහන්නේ youtube එකෙන්🙏🙏🙏🙏

  • @KamaniRajuka-l8y
    @KamaniRajuka-l8y 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ පිංවත් ඔබවහන්සේත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .......

  • @dithmidilsara7626
    @dithmidilsara7626 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @imeshudayanga9711
    @imeshudayanga9711 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว

    🙏🙏🙏

  • @thanujadilhani5431
    @thanujadilhani5431 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayashaniHasarangika
    @GayashaniHasarangika ปีที่แล้ว

    🙏🙏🙏

  • @Priya-lw2yf
    @Priya-lw2yf ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanirangana9017
    @ishanirangana9017 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DinethShamalka
    @DinethShamalka ปีที่แล้ว

    🙏🙏🙏