ලෝකයේ දෙවැනි කුඩාම රටේ ගතකල දවසක් | FOOD, OLD TOWN, GLAMOUR | MONACO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2021
  • VLOG 41
    Built on just 200ha (494 acres) between the French Riviera and Italian Med, Monaco is the world’s second-smallest independent state. A notorious tax haven, it oozes wealth and glamour. However, it’s not only the rich who can enjoy the city-state’s spoils - its pretty churches, heavenly gardens and historic landmarks are all free to see. This is also the 36th country on our way to 50 countries.
    Drone Shots Credits:
    Natural Wonders - • Video
    Our Travel Partner: 2nd chance travels - global.2ndchancetravels.com/
    Instagram: / nomadiclobsters
    TikTok: / nomadiclobsters
    Facebook: / nomadiclobsters
    About us:
    We are a Sri Lankan couple. Our goal is to travel to 50 countries around the world and to share our experiences with you all through this youtube channel. On the day this video is uploaded, we have completed 36 countries out of 50. Still, a long way to go :)
    #Monaco #Europe #Family #Fam #TravelFamily #TravelCouple #Travel #SriLanka #SriLankan #Colombo #CMB #France #Nice #CastleHill #OldTown #Food #Foodies #Pizza #Crepe

ความคิดเห็น • 249

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +12

    ඒ රට නම් මාරම ලස්සනයි.... ඒත් බෞද්ධයෙක් වශයෙන් ගොඩක් දුකයි බුදු රජානන් වහන්සේ නමින් බාර් එකක් තියෙන එක ගැන... ජයවේවා..

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +29

    ඒ රට නම් හරිම ලස්සනයි අක්කේ 😍

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 2 ปีที่แล้ว +19

    අැස් අහකට ගන්න හිතුන්නෑ video එක ඉවර වෙනකම්.හරිම ලස්සනයි.එ් පරිසරය අමුතුම ලස්සනක් තිබ්බෙ.ගෙදර ඉදන් බලද්දි මෙච්චර ලස්සනයි නම් අැත්තටම කොච්චර ලස්සනද හිතුනා.කොහොමහරි එ් ලස්සසන උපරිමයෙන් අපිට පෙන්නුවට කියන්න වචන නෑ.ගොඩාක් ස්තූතියි.💚💚රටවල් 50ක් නෙවෙයි දෙන්නටම මේ මුළු ලෝකයේම ලස්සන බලන්න පුලුවන් වෙන්න කියලා මම wish කරනවා.👌✌🙏💗💗

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි මේ ලස්සන කමෙන්ට් එකට ❤❤😊 ඔයාටත් සුභ පැතුම් ❤

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 2 ปีที่แล้ว +25

    ලෝකේ ධනවත්ම රට වගේම ලෝකේ හොඳම casino එක තියෙන්නේ මොනාකෝ වල
    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම - 3682 $
    මොනාකෝ වේ ඒක පුද්ගල ආදායම - 190,512 $
    සුපිරි ම රටක් තමා
    ඔයාලා වාසනාවන්තයි.
    😍

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +8

    ඉගෙනගන්න ලමයෙක්ට ගොඩක් වටිනව ඔයාලගෙ චැනල් එක අපි රටවල් ගැන දන්නැතුව හිටපු දේවල් හුගක් දැනගත්ත❤😍 Good luck දෙන්නටම

  • @sadunlokumeegoda1156
    @sadunlokumeegoda1156 2 ปีที่แล้ว +6

    හතු පිපෙන්නා සේ බිහිවන youtube ලොව වටා සංචාරක වැඩසටහන් අතරේ,ඉදිරියෙන්ම තැබිය හැකි ,වැඩ සටහනකි !
    තවත් සාර්ථක වැඩසටහන් කීපයක් කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා !
    ඔබට ජය !!

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවට සහ කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤❤🙌

  • @pdtv1235
    @pdtv1235 ปีที่แล้ว +5

    Monaco වල එකම sinhala vlog එක 😍💜️

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +5

    ලස්සනයි video එක ....හිතට ගොඩාක් දුකයි buddha bar ගැන ...පරිස්සමින් ගිහින් එන්න ..තෙරුවන් සරණයි !

    • @zhamiladamn2975
      @zhamiladamn2975 2 หลายเดือนก่อน

      Why didn't protect ?

  • @diamond.1234
    @diamond.1234 2 ปีที่แล้ว +10

    ජීවිතයේ උඩින් බැලුවම සුපිරි ජීවිත ගෙවන මිනිස්සූ හිටියත් යාථාර්තය පවට බර රටක් 😶

  • @shanviranga8096
    @shanviranga8096 2 ปีที่แล้ว +8

    ලස්සනයි අද එකත්..❤️
    අර බාර් එක දැක්කමනම් හෙන දුකක් දැනුනා..😭😭😭

    • @devviman2148
      @devviman2148 2 ปีที่แล้ว +6

      ඔ්වා එච්චර හිතන්න එපා.බුදු හිමි වදාලේ මහණෙනි මට බනිනකොට තරහගන්න එපා.මට හොද කියනකොට සතුටු වෙන්නත් එපා .එවිට ඔබට සත්යය දකින්නට බැරිව යනවා කියලා.

  • @technophile741
    @technophile741 2 ปีที่แล้ว +3

    අක්කගෙ presenting & අයියගේ Camera shots + editing superb 👌

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මොනාකෝ...
    බොහොම ස්තූතියි ඔයාලා දෙන්නාටම අපිට ඒ ලස්සන පෙන්නුවාට...

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 2 ปีที่แล้ว +4

    Woow..lassana ratak ..thanks apita video ekakin hari me rtawal balaganna awasthawa denawata..😍😍😍

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +1

    Adath video eka maru🔥
    Ayyage video and audio editing patta quality.😍🔥

  • @sasiruvishmina1711
    @sasiruvishmina1711 2 ปีที่แล้ว

    40K Subscribes 😍😍 Congratulations ❤️❤️

  • @Gihara.
    @Gihara. 2 ปีที่แล้ว +7

    Congratulations for 40K subscribers ♥️

  • @nishan-x
    @nishan-x 2 ปีที่แล้ว

    Superb. another great video.

  • @dexattech
    @dexattech 2 ปีที่แล้ว +1

    Superb as always ❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +3

    අැයි මේ ටිකේ විඩියෝ එකක් නැත්තේ.අපිව අමතක වෙලාවත්ද.busy නම් කමක් නැ.හොඳින් සනිපෙන් ඉන්නවානම් එ් අැති.පුලුවන්නම් short vidio එකක්වත් දාන්න.......TC.BS..🙏🙏🌻🌺

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Api backpacking trip ekk gya dawas 16 ka. Ee nisai video eka late une. Me Saturday danawa 😊😊

  • @prabodhamadushani877
    @prabodhamadushani877 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි.good luck 🔥🔥🔥🔥🔥

  • @thusithachamara837
    @thusithachamara837 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා අක්කා❤️❤️ පරිස්සමට තව තව ලස්සන තැන් බලන්න යමු❤️

  • @oshadalokuhetty
    @oshadalokuhetty 2 ปีที่แล้ว

    Superb and Very Informative ♥️

  • @updulaj5525
    @updulaj5525 2 ปีที่แล้ว +1

    Harima lassanai ada video eka👌😍ayye akke👧🙎🔥

  • @Siyalla
    @Siyalla 2 ปีที่แล้ว

    Thanks for sharing with us. It's amazing... 👏 👏 👏

  • @CMBpictures07
    @CMBpictures07 2 ปีที่แล้ว

    hemadama wage maru, beauty shots tika maru jayen jaya

  • @relaxingwithenvironment118
    @relaxingwithenvironment118 2 ปีที่แล้ว

    I really like your channel & contents. It's very interesting and very attractive. I hope to see more interesting contents like this in the future. Good Luck Aiya & Akka. I am your biggest fan.

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +2

    නියමයි පුන්චිම රටක් ඒත් පට්ටම දියුනුයි...👍👍👍

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් අදත්..

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි....
    Waiting for next video......

  • @sandeevbandara4401
    @sandeevbandara4401 2 ปีที่แล้ว +2

    Very informative, great vlog ❤

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 ปีที่แล้ว +1

    Man 4 weni paratath akkilage videos mula indan balana gaman. Future eke job ekak karana gaman travel karanna ooni kiyana motivate eka man ganne akkilage videos walin. Thank you so much dennatama.
    Akki, beach ekath ekka tiyena views nam marvellous.. superb video. The best travelling couple. Honda explanation ekak dena gaman apita mae lassana video genawata thank you!!!😊😊😊

    • @NomadicLobsters
      @NomadicLobsters  ปีที่แล้ว +1

      thank you soo much nangi 🥰 means a lot❤️

  • @malithshavinda4498
    @malithshavinda4498 2 ปีที่แล้ว +5

    It's another tremendous journey loving aiya and akki. No words to explain quality of the video. Keep going and be safe while traveling. Love you loads and thank you for giving these beautiful scenarios for our eyes. Love you akki n aiya ❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you so much for the lovely comment Malith ❤🙌😊

  • @kasunliyanage9416
    @kasunliyanage9416 2 ปีที่แล้ว

    Super vlog .thank you guys

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    ඔයාලගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි .👍

  • @kasungayashan9805
    @kasungayashan9805 2 ปีที่แล้ว

    Wow adath lassanama video ekak. Monaco nama ahala tibbata mechchara lassanai kiyala danan hitiye na. Thank you akki and aiya.. labana sathiye video eka enakan balan innawa...✌❤❤❤

  • @chamiyagamingsl
    @chamiyagamingsl 2 ปีที่แล้ว

    ekanm nice ah patta lassanai

  • @thirandinodfernando420
    @thirandinodfernando420 2 ปีที่แล้ว +3

    Wowww again you guys beat such a great level with amazing shots ‘ love from Russia 🇷🇺

  • @HerPinterestDreams
    @HerPinterestDreams 2 ปีที่แล้ว +2

    Akki thank u so much for the information you share about the country in each and every video, it's not just seeing a traveling video and you educate us with a lot of information. I can't think how hard you work on every video, it seems to me you do good research on each and every place you visit and add them to here, I love the history, population info and all the other info you share, please do more and more like that. ❤Best wishes to reach your target soon. ❤ xx

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      Thank you so much for this lovely comment nanga, means a lot 😍❤ super glad that you enjoyed the video ❤😊

  • @rashenakhil
    @rashenakhil 2 ปีที่แล้ว +2

    👌🏻keep it up ayya and akka ✌🏻🔥

  • @SajiYa-Gaming
    @SajiYa-Gaming 2 ปีที่แล้ว +1

    Next Level Vlog එකක් 👍

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว +1

    පට්ට හොදේ💙

  • @LittleGetaways
    @LittleGetaways 2 ปีที่แล้ว +4

    යුරෝපයේ පැරණි ගොඩනැගිලිවල architecture එකට තමයි අපිත් හරිම ආස ❤️❤️❤️ Buddha Bar කියලා එකක් අපිත් Copenhagen වලත් තියෙනවා දැක්කා 😥

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Onna math set una adath niyamai akka & aiya 👍👌💕

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Good luck for your trip.

  • @hasithac.j.5859
    @hasithac.j.5859 2 ปีที่แล้ว

    Lassnai ayyh.stay safe ❤️✌️

  • @anuudaya
    @anuudaya 2 ปีที่แล้ว

    Superb content guys ❤️

  • @sadeeshamihiran2583
    @sadeeshamihiran2583 2 ปีที่แล้ว

    Lassanai video eka

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 2 ปีที่แล้ว +1

    Vidio එක ඉදිරිපත් කරන විදිය ආකර්ශනීයයි❤️👍

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවට සහ කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤❤🙌

  • @gayanmadushanka749
    @gayanmadushanka749 2 ปีที่แล้ว

    Katha dekak na video eka nam pattama සුපිරි e vagema oyage katahadath harima ලස්සනයි දිගටම video karagena yanna onna ithin venada vage video ekath baluva javai oyage video va oyala denna penna tika adu karala වට පිටව pennanna api ආසයි යුරෝපීය rataval balanna 💗💗🤩

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage209 2 ปีที่แล้ว +1

    ඒක නම් ලස්සනයි අක්කේ අය්යේ ❤️ 😍😍

  • @dilshaninisansala2378
    @dilshaninisansala2378 2 ปีที่แล้ว

    Wooww superb ආසාවෙන් බලන්නේ ඔයලා දෙන්නගේ videos Good luck...❤️❤️🥺💖

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බැලුවට සහ කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤❤🙌 Good luck!

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Really very impressed your volg yes very clean and tidy town I don’t know really how they keep clean up 🧹 thanks you very much your explanation of the town and wonderful video through out your travels volg.
    Keep it up safe you both guys.
    Stay healthy and safe. Thanks 🙏

  • @rushanrasintha6272
    @rushanrasintha6272 2 ปีที่แล้ว

    එකනම් පට්ට ලස්සන රටක් මරේ මරු,🤩🤩🤩

  • @thilakarathnathilakarathna2817
    @thilakarathnathilakarathna2817 2 ปีที่แล้ว

    Akki harima creative

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 2 ปีที่แล้ว

    දැනුම ගොඩක් පිරුන ලස්සන විඩියො එකක්.ස්තුතීයි අපිත් සමග බෙදා ගත්තට🙂🙂

  • @nuwanhasindu
    @nuwanhasindu 2 ปีที่แล้ว

    ලස්සන ratak ,ලස්සන video 1❤️‍🔥

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Harima ලස්සනයි 👍👍👍👍

  • @isurunandana16
    @isurunandana16 2 ปีที่แล้ว +2

    ලස්සනයි අය්යා & අක්කා නොදන්න දේවල් ගොඩාක් දැනගන්න ලැබුනා ❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බැලුවට සහ කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤❤🙌

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว

    ශා නියමයී😍 ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕන

  • @lahiruchandika5835
    @lahiruchandika5835 2 ปีที่แล้ว

    superb video

  • @slap2000
    @slap2000 2 ปีที่แล้ว

    Supiriy aa 😋👌🏻

  • @sheneladams5420
    @sheneladams5420 2 ปีที่แล้ว +1

    Waiting fr more vlogs 😭❤

  • @ravindrakumara8257
    @ravindrakumara8257 2 ปีที่แล้ว

    Mmm maarama lassanai thanks oyalata

  • @YS_Solution
    @YS_Solution 2 ปีที่แล้ว

    Supiri supiri 🇱🇰👍

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว

    wow 🤩 it’s a beautiful video of 🇲🇨 Monaco. I felt so sad about the Buddha bar.Duwa, you explained very clearly like a teacher. Prince Albert of monaco is married to princess Charlene. Hope to see you soon.👍👫🐠🐟🐙🚎☕️🍕🥞🦶❤️

  • @lahirubillangasinghe4524
    @lahirubillangasinghe4524 2 ปีที่แล้ว +1

    bro & sis ..චැනල් එක සෙට් වෙලා දවස් ටිකයි.පට්ට..මේ වෙනකොට වීඩියෝ සේරම බාල බැලුව..කන්ටෙන්ට් ටික පට්ට.එඩිටින් සුපිරි..පට්ට කොල්ලො

  • @dulshanthemiya3782
    @dulshanthemiya3782 2 ปีที่แล้ว

    Woow🤩🤩🔥

  • @vision2096
    @vision2096 2 ปีที่แล้ว

    Yet another beautiful, informative video. 👌🥰 I think the beauty and the core teachings of The Buddhist philosophy is not to get offended by any of this display of others disrespect. That's the whole principal of Gauthama Buddha's great Teaching, getting rid of your ego and attachment. The Australian Buddhist priest Arjan Brahm explains this beautifully. A journalist once asked him, what he would do if someone threw one of his Buddhist holy books in the toilet? Arjan Brahm graciously answered that the first thing he would do is call the plumber.🙂 May sound very funny, but so much meaning and depth in that response.

  • @venurawarnasooriya8690
    @venurawarnasooriya8690 2 ปีที่แล้ว +1

    Niyamai aiya akka❤️❤️❤️

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 2 ปีที่แล้ว

    niyamai......

  • @chanukamaduwantha3716
    @chanukamaduwantha3716 2 ปีที่แล้ว

    Superb ❤️

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +1

    අනේ අක්කි පොඩි රටක් වුනත් හරිම ලස්සනයි නේද? අනේ ආස හිතෙනවා අක්කි දකිනකොට.මොකද අපේ රට කොච්චර ලස්සන වුනත් ඔය වගේ නිදහසක්,පහසුකමක් නෑනෙ අපිට.අක්කිලා ගොඩක් වාසනාවන්තයි.මගේ ජීවිතේ එකම හීනේ yurope country එකක ඉගෙනගන්න එන එක අක්කි.අක්කිගෙ වීඩියෝස් මට ඒ නිසා ගොඩක් වටිනවා.අක්කිගෙයි,අයියගෙයි හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.ජේසු පිහිටයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥺✨️💕🌹

  • @bathikamh4471
    @bathikamh4471 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ලස්සනයි 😊

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤🙌

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 ปีที่แล้ว

    Woow 😍❤️

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 2 ปีที่แล้ว

    Lassanai budusaranai

  • @agra6317
    @agra6317 2 ปีที่แล้ว

    e rata nam godak lassanai.duka hethena de thamai budda bar eka.hethata harema wedanawak danenawa..........kohoma unath ada vido ekenuth godak danumak gathha.GOOD LUCK

  • @pavithrigodakanda7921
    @pavithrigodakanda7921 2 ปีที่แล้ว +1

    beautiful country .🤩

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 2 ปีที่แล้ว

    නියමයි අක්කා & අයියා ❤💙🔥

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว

    Both of you are very lucky.This is the way of life

  • @anomajayawardana6178
    @anomajayawardana6178 2 ปีที่แล้ว

    Beatutiful video .

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +1

    පට්ට

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว +1

    නියමයි හරි ලස්සනයි 🥰🤗💞

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤🙌

  • @MyPrakash4u
    @MyPrakash4u 2 ปีที่แล้ว

    Nothing to say❤❤wooooooooowwwww... if you can please do glacier express video🥺

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 2 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @pasindunuwan9654
    @pasindunuwan9654 2 ปีที่แล้ว +1

    Hii hii aluthen set unee iwr wenkn asawen bluwa 😍❤️ Good job

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +6

    Question : when traveling to Monaco, should we have to get visa and where the mark the passport?

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว

    ජය වේවා

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว

    enjoyed same as before . . nice country

  • @jsr2774
    @jsr2774 2 ปีที่แล้ว +1

    Luv ya guyzz❤️❤️

  • @lalkularathna127
    @lalkularathna127 2 ปีที่แล้ว

    Excellent

  • @TravelDream894
    @TravelDream894 2 ปีที่แล้ว

    Good job

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 2 ปีที่แล้ว

    Thank you both 💓 💖 💗 💛 😘 ☺ 💓 💖 💗 💛 😘 ☺

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 2 ปีที่แล้ว

    GR8 Show !! 👍🙏❤️❤️🌹

  • @supunnirmala1212
    @supunnirmala1212 2 ปีที่แล้ว +1

    notification එක ආපු ගමන් බලන්න ආවේ ❤️💪

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි 😊❤

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว

    Masara video akath marama lassni 37 weni ratta ayyata ikmata yana laban oni akki tath 9 ratta yanna labena oni ikmatama congratulations 💐💐💐ayya and akki adarei akki and ayya parissmata budusarani marama lassni 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් ලස්සනයි.ඔයාලගේ විඩියෝ කිපවරක්ම බලනවා.අනිවාර්යෙන් comnt එකක් දානවාමයි.අැත්තෙන්ම ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි.අපිටත් මේ වගේ travel කරන්න අාසයි.එත් දැන් අාර්ථිකයත් එක්ක එ්ක අපිට හිනයක් විතරයි.අපි ඔයාලා සතුටු වෙනවා බලලා අපේ හිත හදාගන්නවා.තව තවත් ජිවිතයට සතුට වාසනාව ලැබේවායි හදවතින්ම සුබ පතනවා.දෙන්නම TC.ok.BS.

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට වගේම දිගටම අපේ videos එක්ක එකතු වෙලා ඉන්නවට. 😍😍
      බුදු සරණයි.

  • @indrajithapriyankara5363
    @indrajithapriyankara5363 2 ปีที่แล้ว

    ලස්සනට ඔයාලා වැඩෙ කරනවා

  • @rekhanilakshika4715
    @rekhanilakshika4715 2 ปีที่แล้ว +2

    My favourite travellers❤❤

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      Thank you so much 🙌❤❤ means a lot to us!

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +1

    Woow.. Keep going akka and aiya.. 😍❤️🔥Lots of knowledge!

  • @easytech9629
    @easytech9629 2 ปีที่แล้ว

    I think you forget to tell about monaco race track its very intersting race track.