Obala wani awanka minisun rataharayama ratata mahath paduwaki.namuth thamath rata kana saha ratakapu desapaluwan pasupasayana amana modayin inna rataka wena monawa karannada ?
Sir contac karagnna help karanna.. math police idiye dn jb ekta yan na. matai hasbantai bbatai enna kramayak kiynna pls.. hasbanta wisheshyen jb eka oni.. eyth army idla ain una. padiyak ne adui..
ඔබ සියලුදෙනාගේම සියලු බලාපොරොත්තු ඉස්ටසිද්ධ වෙිවා ජයවෙිවා බාලාපොරොත්තු ඉටුවීමට සිටින තැන අවංකව මහන්සි වී වැඩ කරන්න ලොකු පඩි හොයාගෙන වෙන රටවල් වලට පනින්න එපා ගිවිසුම අවසන් වෙනකන් වැඩ කරන්න ස්තූතියි බුදුසරණයි දෙවි පිහිටයි
සබ්ස් කලා අපේ රටේ ඔබලාට ජයවේවා ❤❤❤❤ මම ලගදිම විදේශ රැකියා ආයතනයක් කුරුණෑගල ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ලොකු ලාභ ලබන්න නෙවෙයි අහිංසක මිනිස්සුන්ට රැකියාවක් සොයා දීම තමයි ප්‍රධාන අරමුණ, ඔබතුමා සමග එකතු වෙන්න කැමතියි
Good idea
අයියේ අපිත් හැමදාම ඔයාගෙ හැම videos එකක්ම බලනවා.මගෙ මහත්තයත් පොලිස් විශේෂ කාර්‍ය බලකායේ.එයත් දැන් එන්න ඉන්නෙ රැමේනියාවට.work permit එහෙමත් ඇවිල්ලා තියෙන්නෙ.ඉක්මනටම එනවා.ඇවිත් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ අයියවත්.
යුනිපෝම් එක ඇතුලේ සිටි සැමට ආදරෙ කරන සුන්දර මිනිසෙක් මුන්ට වෙන මොනවා කියන්නද?පේන තෙක්මානෙක නැහැ සම්පූර්න ඇත්ත කතාව❤
මමත් අවු : 18 ක් ලංකාවෙිි මුල්ම පටන් ගත්ත දෙපාර්තමේන්තුවක වැඩ කලේ .. 😢 සතුරෙකුටවත් වෙන්න හොද නැති මහා අවාසනාවන්ත දෙයක් නිසා මට රක්ෂාව දැනට නැති වෙලා .. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දාපු අභියාචනාවට කටයුතු කරන්න අවශ්‍ය ලිපි තාම මම වැඩ කරපු දෙපාර්තමේන්තුව මාස ගණනක් ගියත් තවම යවල නැ .. අඩු තරම උත්තරයක් වත් නැ .. මගෙත් එකම උත්සහයත් මෙිි කාලකණ්නි කරපු රටෙිින් යන එකතමා නැත්නමිි මට මුන්ව මරල හිරේ යන්න වෙන්න 😢😢
Suba pethum malli mama oyawa dannawa obata jaya mamath police ye akka kenek
Great speech brother ❤
අයියා ❤❤❤❤
අඩො Bokka ජයෙන් ජයම වෙවා, set wemu December wala
සුබ පැතුම්!
Oyata jayawawa
Aiye mage mahaththyath r.enna dokiumat bara Dila masa 10 thama work pamat ek awe Naha oya sambanba Kara ganne kohomada.
👍 jayawewa...
God bless you sir❤
Dedenatama theruwan saranay..siyalu devi pihitay..!
Ow my brother ......ela ජය
Obala wani awanka minisun rataharayama ratata mahath paduwaki.namuth thamath rata kana saha ratakapu desapaluwan pasupasayana amana modayin inna rataka wena monawa karannada ?
ඒකට සමාවෙන්න
මගේ පුතා ගියෙත් චවීන් එකෙන් හරිම හොද තැනක් ලැබීලා තියෙන්නේ .
Congratulations ❤❤ සුබපැතුම්
ජය වේවා
Namath policiye inne...niwadu dala thiyenne.romeniya enna hadanne...cotac number eka ewanna puluwanda
Embassy eka dammada
Thanks
මමයි බිරිඳ යි රාජ්‍ය සේවකයන් ඉහළ තනතුරු වලට සමු දිල දැන් රුමේනියාවට ඇව්ල්ල ලස්සන ජීවිතය ක් ගත කරනව පුළුවන් ඉක්මනින් හැමෝම එන්න 🙏🙏🙏
Kohomada awe kiynna puluwanda pls.matai hasbanrai enna oni.. bba ekkan enna oni ekai ahnne pls
Mage husband cluj wela enna.mata Dario ekka enna vidiya kiyanna.mama rajaya sewalayek
ජයවේවා හැමෝට ම.❤
Ane sir mata kiyanna awrudu 20 enna pluwanda romaniya
මගේ මල්ලීට සුබ අනාගතයක් ❤
Mokakda ane support ekak denawada
Aiye, mama construction supervisor කෙනෙක් මට construction job එකක් සොයා දෙන්න
Congratulations police job apitath apa wela
❤❤❤ Jaya we wewa..
Jayawewa !!!
බ්‍රසෝව් එනවනම් කියන්න මටත්, මම ක්‍රීඩා අමාත්‍යාංශයේ IT කලේ, මම බ්‍රසොව් වල ඉන්නේ රුමේනියාවේ ජර්මනියේ, ඉතාලියේ, පෝලන්තයේ සහ තවත් රටවල මිනිස්සු මම වැඩ කරන company එකේ වැඩ කරනවා, පොරොන්දු වෙච්ච මුදල වගේ දෙගුණයකට වඩා ගෙවනවා මම වැඩ කරන ආයතනයෙන්❤❤❤
ඔබතුමාව contact කරගන්න පුලුවන්ද?
Sir contac karagnna help karanna.. math police idiye dn jb ekta yan na. matai hasbantai bbatai enna kramayak kiynna pls.. hasbanta wisheshyen jb eka oni.. eyth army idla ain una. padiyak ne adui..
Congratulations
මටත් එන්න ඕනේ එන parth එක කියන්න ko
❤❤❤
අපේ රට ගැන දුකයි රටේ ඉන්න මහා උන් තමයි රට කැවා අහිංසක මිනිස්සු මොනවා කරන්නද රට දල එන්නේ අපේ රටේ ජිවත් වෙන්න බැරි නිසායි 😥😥
ඇත්ත මගේ රට තරම් ලස්සන රටක් කොගෙවත් නැ ඒ ලස්සන රටේ මිනිස්සුන්ට ඉන්න අමාරුයි ජීවත් වෙන්න අමාරුයි 😥😥🇱🇰👈❤️ එක අපි දන්නේ අවුරුදු කිහිපයකට කලින් 😥😥
අනේ අයියේ රුමේනියාවට එන එක මගේ ලොකුම හීනයක්. රුමේනියාවට එන්න අඩුම වියදම කියද. අපිට ඔහේ visit visa ඇවිත් ජොබ් හොයාගන්න අමාරුයිද. මට ඒ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්. ලොකු උදවුවක්. මෙහේ ප්‍රශ්න ගොඩක ඉන්නේ❤️😪🙏
Malli mehe visit enna epa . Sampathruwan fb eke mawa add karaganna. Mata free welawaka massenger call ekak gannam
@@romaniaru9324 okkk aiye. Thank you❤️🙏
Visit awith kawadawath ehahama job කරන්න be
Maru whan tika mh❤
සුභ පැතුම් මචන් 💗 මමත් ළඟදීම එනවා
Mamath ada awa rumaniawata ruwan aiye
Congratulations .iwasimen wada tika karaganna.
රැමෙිනියාවට වැටුප් කියද?
පුලුවන්නම් මේ මල්ලිගේ නම්බර් එක හොයලා දේන්න ..🙏
Capentet job company tiyenawada. E gana videio ekkak karanna.😊
Mage armunada uropayata enn..!
Oya katha karana aiya anuradapure vilachiyeda
Ow.. Oya kawda nangi
Man ibbagamuwe. Oyage bappek innawada ibbagamuwe.
Ow සීල බාප්පා
Anna hari man සීල bappage duwa. Oyawa dakke aurudu 15 vithara. Mata dakkama me bundi aiya kiyala hithuna😄.
@@PrasannaRajapaksha-lo4pq මචන් මමත් ළඟදීම එනවා
❤️❤️❤️🙏 ai NPP hoda nethida?
Ekatama ekama bala porottuva
Pesanna mage freand
Ratak jatiyak vasayen avastavadi novimai
අහගන්න හොදින් මෙි කතාව දැනට ඉන්න p නිලධාරින්.
Romania jobs walata maximum age limit kohomada??
45 තමා එජන්සි කියන්නේ .
Meyawa contact karaganna puluwan widiyak Kiyanna puluwan da. Loku Udawwak. Thanks.
දුප්පත් මිනිස්සුන්ගෙන් කොච්චර ජරාව කාලද ආවෙ .
අහිංසක අය ජරාව දෙන්නේ නෑ යාලුවා. ජරාව දෙන්නේ වැරදි කරන බහුතරය 😊
මාලිමාවට සහාය දෙන්න
තියන ටිකත් නැති කර ගන්නද
@@sirinama6679ඕක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ හැටි..මෙයා නැත්නම් අරයා... ඉතින් දේශපාලුවෝ රජ කරනවා...
mamat police niladariyek.buddi anshe sajan kenek.enna enne.weda kerigena yanawa.lon kepila 28 athata enne.job ekata kepavima uparimai.wedak ne.me tiranemai mamat enne.
මොනවා උනත් ඔයා තෝරගත්ත තීරණය හොදයි.. ලංකාවේ ගොඩයමක් නෑ..
❤❤❤❤
❤❤❤