සුන්දරත්වයෙන් අනූන වැවතැන්න සොයා.. | 𝐖𝐞𝐰𝐚𝐭𝐡𝐚𝐧𝐧𝐚 | 𝐂𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐬𝐢𝐭𝐞😍🍀💖 (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐕𝐥𝐨𝐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වැවතැන්න කියන්නේ දුම්බර මිටියාවතේ පිහිටලා තියෙන රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් පාලනය කරන ඉතාමත් සුන්දර කඳවුරු භූමියක්. ඉතින් මෙතනට ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට මෙතනට යනවිට දැනගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු මෙම වීඩියෝවෙන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා.
    වැවතැන්න පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැද මහනුවර නගරයට ආසන්නයෙන්. ගමන ටිකක් අමාරුයි. මහනුවර සිට වැවතැන්න දක්වා යන අතරමගදී ඔබට තවත් විස්මිත සහ ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා ඩෑම් එක හමුවනු ඇත. ගම්මුන්ගෙන් අහල හරි පාර දැනගන්න. ඔවුන් ඔබට නිවැරදි මාර්ගය පවසනු ඇත.
    කඳු මුදුනේ වැවක් ඇති අතර වර්ෂා කාලයට එය ජලයෙන් පිරී පවතී. වියළි කාලයේදී ජලය නොමැතිකම නිසා එහි සුන්දරත්වය දැකීමට නොහැකිය.
    මාර්ගය : මහනුවර -- මහියංගනේ පදියතලාව අධිවේගී මාර්ගය පසුකරමින් -- තැන්නකුඹුර -- බලගොල්ල -- දිගන -- තෙල්දෙණිය -- රඹුක්වැල්ල මැදමහනුවර දක්වා -- වැවතැන්න.
    ගමන් කාලය: මහනුවර සිට වැවතැන්න - කිලෝමීටර් 37.9 (පැය 1 විනාඩි 17)
    Special remark:
     It is difficult to travel in motor vehicles.
     The road is in poor condition.
     Ticket Prices for a day visits: - LKR 300/= per two persons.
     Ticket Prices for a camping night:- LKR 2500/= for 8 persons.
    Famous for:
    • Hiking
    • Camping
    • Nature Exploring
    • Photography
    • Sightseeing
    • Trekking
    • Weather
    𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: www.facebook.c...
    𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: www.tiktok.com...
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: / @dumiya5913
    🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
    ❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
    𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
    𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
    #wewathenna #medamahanuwara #mountains #hiddenplace #travelwithdumiya #youtube #fyp

ความคิดเห็น • 16