සියල්ල අනිත්‍යයි යනු කුමක්ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි, ඝානස්මිම්පි, ජිව්හාස්මිම්පි, කායස්මිම්පි, මනස්මිම්පි නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී'ති"
    මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, අනිච්‌ච සූත්‍රය)
    www.thripitakay...
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, අනිච්චධම්ම සූත්‍රය)
    pitaka.lk/main...
    සියල්ල අනිත්‍යයි යනු කුමක්ද යන්න පැහැදිළි කරමින් 2022-03-16 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 43

  • @Methruhappylife
    @Methruhappylife หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිවනින් සැනසේවා නමෝ බුද්ධාය

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    කරදර මැදින් ජීවන ගැල යන ගමන
    සැනසුම සතුට ඉඳහිට මනසට දෙවන
    මදකට ලැබෙන සහනය තිර සැප නොවන
    අරමුණු කරමු අවසන ලබනට නිවන .
    ~~~~~~~~~~~~~
    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි සාදු .සාදු .සාදු ..

    • @SisiraHewaBandula
      @SisiraHewaBandula 11 หลายเดือนก่อน

      සිතන්න දෙයක් නැහැ එකම ස්තිරයි

  • @sureshkoggala3578
    @sureshkoggala3578 2 ปีที่แล้ว +8

    සාදු සාදු මාහිපානන්ට....🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +1

    උතුම් අනුබුදු හිමියන්ටනමස්කාර වේවා!

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว +3

    තෙරැවන්රණයි ...

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @HeladeepaTV
    @HeladeepaTV ปีที่แล้ว

    Meemure Dhammawansha Thero මීමුරේ ධම්මවංශ හිමි (පරාභව සූත්‍රය ඇසුරින්)ධර්ම යනු කුමක්ද? th-cam.com/video/Hg9c9xt_Rg4/w-d-xo.html

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +3

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +3

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @helodhamma
    @helodhamma 2 ปีที่แล้ว +3

    🌸🌸🌸✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨🌸🌸🌸

  • @gayansujeewa8232
    @gayansujeewa8232 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @senarathbandara5438
    @senarathbandara5438 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 8 หลายเดือนก่อน

    SUWAMeeni ANithtiya. Saha Nithtihya. Pahadilikaramin
    Katana dahshana saraly SADU!! Sadu!!! 👏👏💐Pragha T,V, Katana. Mahawera. Agakaramee,

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 2 ปีที่แล้ว +4

    සංයුත්තනිකාය>සලයතනවගෙගා>සලයතනසංයුක්තං>සබබානිචචවගෙගා>අනිචචසුතතං

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @jagathwelapura6417
    @jagathwelapura6417 ปีที่แล้ว

    1

  • @priyanthiabesiriwardana5856
    @priyanthiabesiriwardana5856 2 ปีที่แล้ว +3

    Katan karaniyan , wusitan brahmachariyan kena jati ,naparan ittathaya. Sadu ! Sadu ! Sadu!

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @ranjithpriyantha3876
    @ranjithpriyantha3876 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 2 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻

  • @praneethbandaralk
    @praneethbandaralk 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @URVlogchannel
    @URVlogchannel 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏

  • @owindrani6930
    @owindrani6930 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anjanangan-cg2wl
    @anjanangan-cg2wl 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍👍👍