SRX-715 Single Top 04. 🤗 සමහර ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා 😁 Oshi Lanka Sounds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 231

  • @TharushaOshima
    @TharushaOshima 15 วันที่ผ่านมา +2

    අයියේ ඔයා මරු අනේ අනිවාර්යයෙන් මම එනව A/l iwarawelae😍😍💯💯💯

    • @oshilankasounds5972
      @oshilankasounds5972  9 วันที่ผ่านมา

      🤝🤝🤝❤️❤️❤️🤗🔥🔥🔥

  • @rkmind8494
    @rkmind8494 28 วันที่ผ่านมา +14

    කස්ටර්මර්ව රවටන්නෙ නැතුව අවංකව වැඩකරගෙන යන්න කිසිම කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ. ඔබට ජය.

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් , 🥰❤️🤝

  • @TharushaOshima
    @TharushaOshima 15 วันที่ผ่านมา +2

    අයියේ බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේ නේ බය වෙන්න එපා ඔයාට ජය වේවා

  • @HeslieShantha
    @HeslieShantha 17 วันที่ผ่านมา +2

    Supiri...
    Godblezz...U...

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle 26 วันที่ผ่านมา +1

    ජයමවේවා

  • @priyangikakumari2554
    @priyangikakumari2554 28 วันที่ผ่านมา +2

    ❤️♥️♥️👍😁 කවුරු මොනවා කීවත් අයියා ගනන් ගන්න එපා 🤗🤗🤗අපි අයියාත් එකක් ඉන්නවා හැමදාම 👍බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา +1

      ඒකනේ ඔයාලා තමා මගේ විශ්වාසය ❤️🤝

    • @priyangikakumari2554
      @priyangikakumari2554 28 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 26 วันที่ผ่านมา +2

    Elakiri niyamai superi okkoma hoda pahadilikirimak tanks 👍👍😁😁

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 28 วันที่ผ่านมา +2

    ❤❤❤good❤❤❤

  • @judejanam7242
    @judejanam7242 26 วันที่ผ่านมา +1

    මල්ලි ඉක්මනින් බෙහෙත් අරං හොදවෙන්න ජයවේවා 👍

  • @k.k.sajeewa
    @k.k.sajeewa 28 วันที่ผ่านมา +2

    කවුරැ මොනව කිව්වත් අයියගෙ වැඩේ ලස්සනට කරගෙන යන්න❤❤.අපි ඉන්නව අයියත් එක්ක.❤❤

  • @mddamendadamenda
    @mddamendadamenda 28 วันที่ผ่านมา +2

    Jayan jayama wawa❤

  • @HASprinters
    @HASprinters 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉

  • @adhf210
    @adhf210 13 วันที่ผ่านมา +1

    Pala ati rukata tama gal gahanne malli..awankawa wade karagena yanna.jp bs

  • @JblBass-jbl9bass
    @JblBass-jbl9bass 28 วันที่ผ่านมา +2

    ජය වෙවා අයියෙ😊😊😊😊❤❤❤❤

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 28 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️ spiri

  • @DanushkaPiyalal-q1d
    @DanushkaPiyalal-q1d 28 วันที่ผ่านมา +1

    සුපිරි brother 👍👍❤️❤️

  • @DineshaKumari-q2c
    @DineshaKumari-q2c 28 วันที่ผ่านมา +2

    ❤Niya mai

  • @methruwanovitaarachchi38
    @methruwanovitaarachchi38 28 วันที่ผ่านมา +1

    good job malli ❤👍

  • @jeewanpriyasadpriyasad1949
    @jeewanpriyasadpriyasad1949 28 วันที่ผ่านมา

    සුපිරි...❤❤❤❤

  • @SameeraJayarathna-m2c
    @SameeraJayarathna-m2c 28 วันที่ผ่านมา +1

    ❤ supiri malliyo

  • @dineshherath723
    @dineshherath723 28 วันที่ผ่านมา

    Supiriyak.....

  • @sampathwadduwa6526
    @sampathwadduwa6526 7 วันที่ผ่านมา

    Mama gihin badu aran awe meyage shop ekata hoda manussayek.❤❤

  • @Isurud-2y
    @Isurud-2y 28 วันที่ผ่านมา

    නියමයි ❤❤❤❤❤ 😊🎉

  • @sriyanigamage2234
    @sriyanigamage2234 28 วันที่ผ่านมา +1

    Supiri අයියා❤❤

  • @Cha_thuwa
    @Cha_thuwa 28 วันที่ผ่านมา +1

    Cupiri 😍💗

  • @arunashantha4449
    @arunashantha4449 26 วันที่ผ่านมา +1

    niyamai aiya

  • @SampathNila-e8o
    @SampathNila-e8o 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤superi

  • @SurangaBandaranayaka-e3j
    @SurangaBandaranayaka-e3j 27 วันที่ผ่านมา

    නියමයි මචන්... ❤❤❤

  • @ashenrox-fi8kq
    @ashenrox-fi8kq 28 วันที่ผ่านมา +1

    Niyamai malli

  • @KapilaLakshan
    @KapilaLakshan 28 วันที่ผ่านมา +1

    🔊👍❤️👌

  • @manjulaproducts9086
    @manjulaproducts9086 28 วันที่ผ่านมา +3

    Ok ලස්සනයි නමුත් malli
    Speaker box design karanawa kiyanne loku wedak ekata speaker eke original details walata පෙට්ටිය hadanna oni
    Oya hodata speaker box crossover gena igana ganna මල්ලි wede ලස්සනයි numuth sounds eka වැරදි sorry මෙහෙම kiwata jbl box ekata rcf danna beha rcf box ekata jbl danna beh ❤

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      ඇත්ත අයියේ. මාත් තවම ඉගෙන ගන්න ගමන්. ❤️🤝

  • @lakshithamadusanka3804
    @lakshithamadusanka3804 28 วันที่ผ่านมา +1

    🤗👌

  • @ChameeraPrasath113
    @ChameeraPrasath113 27 วันที่ผ่านมา +1

    Aiya mn monargala oyagen badu gaththe dabal top 2 ka supirima patta

  • @tinker6528
    @tinker6528 28 วันที่ผ่านมา +1

    කොහොමද මල්ලි නියමයි වැඩසටහන.🎉🎉🎉🎉🎉 මටත් පොඩි කාලෙ ඉඳලා සවුන් පිස්සුවක් තිබ්බා. දැම්මම ඉන්න ඊශ්‍රායල්වල. ඒ පිස්සුව හින්දම.Jbl 710 party box 2 මම ගත්තා. මාත් සවුන්ඩ් වලට හරි ආසයි. මට ඕනේ මේ දෙකට සුපිරි සබ් එකක්. මේ පාර ලංකාවට අහම මම එනවා ඔහේට. ජේබීඑල් ඔරිජිනල් ස්පීකර් එකක් දාලා ගහලා දෙන්න. වැඩසටහන නියමයි🎉🎉🎉🎉🎉🎉

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา +1

      Aniwaren Aiye 🤝❤️

    • @ajithkumara5909
      @ajithkumara5909 20 ชั่วโมงที่ผ่านมา

      Onkyo 7.1 amp ekak sran branded subwoofer ekak danda action move ekak balnda sound field eka supiri yamaha active sarwo sub ekak danna..

  • @ShanukaRathnayaka-r2d
    @ShanukaRathnayaka-r2d 28 วันที่ผ่านมา +2

    ❤🤟

  • @roshanindika7966
    @roshanindika7966 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤😊

  • @SudeshJayaweera
    @SudeshJayaweera 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤
    Ganna slli nathath sounds pissek man❤❤

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา +1

      Sounds pisso hamoma Ehemai. Kawada hari dawasaka puluwan habai 🥰

    • @SudeshJayaweera
      @SudeshJayaweera 28 วันที่ผ่านมา

      @@oshilankasounds5972 thanks bro wachaneta ubata hari yanewa loweth

  • @tanushka1020
    @tanushka1020 28 วันที่ผ่านมา

    Ela ela

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm 25 วันที่ผ่านมา +1

    👍👍👍👍👍💖💖💖

  • @ChameeraPrasath113
    @ChameeraPrasath113 27 วันที่ผ่านมา +1

    🤙

  • @LaaaAaal-yv4uw
    @LaaaAaal-yv4uw 28 วันที่ผ่านมา +2

    හායි මල්ලි අපිත් එන්නම්කෝ වෙලාවක🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Deshan_of_short
    @Deshan_of_short 27 วันที่ผ่านมา +1

    අයියෙ criwin-Vega ! හදන්නැද්ද ඔයා 🙂 අනවශ්‍ය ප්‍රශ්නයක් ද දන්නැ ඇහුවෙ මන් criwin-Vega ! තමා ආසම බෆල් වර්ගෙ හදනවානම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඕනි ❤

    • @oshilankasounds5972
      @oshilankasounds5972  27 วันที่ผ่านมา

      Cerwine thiyenawa

    • @Deshan_of_short
      @Deshan_of_short 26 วันที่ผ่านมา

      @@oshilankasounds5972 puluvannam video ekak oni speaker hayi karana ekak 😘

  • @w.mdushantha2123
    @w.mdushantha2123 28 วันที่ผ่านมา +1

    Malli Mata box daka natuwa dabel top dekata Dana originel 15" spiker 4 atulu badutike Mila Danna puluwanda.

  • @Deshan_of_short
    @Deshan_of_short 27 วันที่ผ่านมา +1

    මාත් විභාගෙන් පස්සෙ සව්න්ඩ් කරන්න ඉන්නෙ පට්ට ආසයි බෆල් හදන්න සව්න් ඩ් රෙන්ට් කරන්න 😌 අනික තමා ඔයාගෙ වීඩියෝ මරු මට මේ ලගදි අහම්බෙන් චැනල් එක හම්බුනේ 😂

    • @oshilankasounds5972
      @oshilankasounds5972  27 วันที่ผ่านมา

      Thank you... ❤️ Exam iwara wela Wadak karamu

    • @Deshan_of_short
      @Deshan_of_short 26 วันที่ผ่านมา

      @@oshilankasounds5972 ov 🤭dj thama

  • @kasundeepal197
    @kasundeepal197 28 วันที่ผ่านมา +1

    ❤😊😊❤

  • @ChameeraPrasath113
    @ChameeraPrasath113 27 วันที่ผ่านมา +1

    💪💪💪👌👌👌👍👍👍👍

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @w.m.chandrawansha
    @w.m.chandrawansha 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉

  • @mddamendadamenda
    @mddamendadamenda 28 วันที่ผ่านมา +2

    Mama seeedwa mata aamp akaka ona Ganna kohomada

  • @sameerato
    @sameerato 28 วันที่ผ่านมา

    oya wage nirmana walata . International JBL , Model Number batch stiker alawanna awasara thiyanawada. lankawe godak JBL fake stiker use karala, eai original JBL keyala sale karannee

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Godak Aya dannawa Lankawe original jbl monawada Copy monawada kiyala. අනිත් එක මේ Badge වර්ග Sticker වර්ග එහෙම තහනමක් එන්නේ නෑ. මොකද ඒවත් Fake 😁

  • @judejanam7242
    @judejanam7242 26 วันที่ผ่านมา +1

    මට සල්ලි නැතත් ආසම දේ ඕනම දේ ගන්න ඒත් මං ඔයාගේ විඩියෝ සහ මෙ පෙන්නන බඩු නිසාම හැමදාමත් බලනවා එ මලයාගේ වැඩ ලස්සන නිසා

    • @oshilankasounds5972
      @oshilankasounds5972  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අයියේ ❤️🤝

  • @ShehanAdithya-vl7uv
    @ShehanAdithya-vl7uv 27 วันที่ผ่านมา +1

    E aiye matath puluvm bafal box gahanna mavath ganna barid vadata matath supiri idea thiyenava puluvm nam matath thanak denna 🥺

  • @wijayarathnapanagoda4256
    @wijayarathnapanagoda4256 28 วันที่ผ่านมา +1

    ❤Niymi

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 7 วันที่ผ่านมา

    Bro අපි හදවපු amp එකකට පරණ dual cassette වල speaker දැම්මොත් අවුලක් නැද්ද

  • @tisounds4257
    @tisounds4257 28 วันที่ผ่านมา +1

    Phn eka silent dala vdo eka karanna ganinko❤

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Samanyen mama 4n silent danne na. Hadissi call enawa customer la Para hoya ganna bari unama call karanawa. Ekai number eka balala silent karanne. 😏

  • @prashanjet3669
    @prashanjet3669 28 วันที่ผ่านมา +3

    අයියා ස්පීකර් Voice Coil එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
    ඒකේ සයිස් එක 3 inch / 4 inch අතර ඇති ඇති වෙනස පැහැදිලි කරලා දෙන්නකෝ

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 21 วันที่ผ่านมา

    Aiye, oyaa dana speakers original ewada

  • @ravidumadushan714
    @ravidumadushan714 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @KavindyaSewmini-f5j
    @KavindyaSewmini-f5j 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @LaaaAaal-yv4uw
    @LaaaAaal-yv4uw 28 วันที่ผ่านมา +1

    හායි මල්ලි කොහොමද ඉතින්🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dineshherath723
    @dineshherath723 28 วันที่ผ่านมา

  • @SaraFashan
    @SaraFashan 28 วันที่ผ่านมา +1

    Matath bafal 2 hadala denawada.👍

  • @slbeats_PG
    @slbeats_PG 28 วันที่ผ่านมา +2

    මිනිස්සු ඔක්කොම එක වගේ නෑනේ brother

  • @pradeepranasinghe-d5z
    @pradeepranasinghe-d5z 28 วันที่ผ่านมา +2

    Matath one box දෙකක් පුළුවන් da හදාගන්න

  • @NuwanWeerapurage
    @NuwanWeerapurage 17 วันที่ผ่านมา +1

    Mata speker dekak gannaone annam

  • @dinethcomputers-n2u
    @dinethcomputers-n2u 28 วันที่ผ่านมา +2

    aiye Bass Bin pading karannama onida

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Karala pawichchi karannath puluwan. Normal unath pawichchi karanna puluwan. Aulak na.

  • @ravinduvithanage770
    @ravinduvithanage770 27 วันที่ผ่านมา +1

    aiye 5.1 sound system build ekk oonee

  • @champikamanojith1914
    @champikamanojith1914 21 วันที่ผ่านมา

    මටත් ඕනේ top දෙකක්

  • @KavindyaSewmini-f5j
    @KavindyaSewmini-f5j 28 วันที่ผ่านมา +2

    Lagadima 725 dekak order karanawa 🎉😊

  • @chandanapuspakumara7730
    @chandanapuspakumara7730 28 วันที่ผ่านมา +1

    Malli oya mila Daanna mama rata inne. Ganna kena kohomath ganna wa.matath ganna oona.

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Page eke Serama wisthara mila ganam dala thiyenawa aiye. Mama youtube eke Business karanne nathi nisa Meke dala na. Video danawa witharai ❤️🤝

  • @NDKtraveles7451
    @NDKtraveles7451 6 วันที่ผ่านมา +1

    athulen rcf kali dala eliyen jbl kiyala gahann epa
    jbl kiyanne rcf neveyi jbl vala colite eka rcf valin ganna ba
    eka therum gann
    rcf monavad a jbl ekka gaddi

  • @captainnemo3958
    @captainnemo3958 26 วันที่ผ่านมา +2

    අයියෙ මගේ කාර් සෙට් එකක් තියෙනවා DVD support කරන එකක්.ඒකට මගේ 32 gb පෙන් එක ගහපුවාම පෙන් එක load වෙනවා විතරයි සිංදු ටික play වෙන්නේ නෑ, ඒ පෙන් එක මගේ අනිත් නෝමල් කාර් සෙට් එකට ගහපුවාම සිංදු හොදට වැඩ, DVD support එකෙ පෙන් එක load කියලා වැටෙනවා විතරයි වැඩ කරන්නෙ නෑ, ඇයි එ 🙄🥰😊

    • @oshilankasounds5972
      @oshilankasounds5972  26 วันที่ผ่านมา +1

      Memory adu Pen ekak gahala balanna 4Gb Hari 8Gb hari

    • @captainnemo3958
      @captainnemo3958 26 วันที่ผ่านมา +1

      @@oshilankasounds5972 හරි 🤗❤️

  • @chamindapushpakumara-c3w
    @chamindapushpakumara-c3w 24 วันที่ผ่านมา +1

    Oya dabal top pite karanne nedda

  • @Lk-jf3pj
    @Lk-jf3pj 28 วันที่ผ่านมา

    bass bin karanne nadda

  • @SanjanaNavod
    @SanjanaNavod 5 วันที่ผ่านมา +1

    අයියෙ jbl ඩබල් ටොප් දෙකක් කියද

  • @iroshadewinda6042
    @iroshadewinda6042 20 วันที่ผ่านมา

    ඩබල් ටොප් නෙට් තියෙනවාද

  • @Lk-jf3pj
    @Lk-jf3pj 28 วันที่ผ่านมา

    box hadana ekak dannakooo.

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Box hadanne nam mama newe 😁

    • @Lk-jf3pj
      @Lk-jf3pj 28 วันที่ผ่านมา

      @@oshilankasounds5972 puluwan nam ethanata gihin video ekak karanna

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 28 วันที่ผ่านมา

    කැට පේන්ට් එක ගහන හැටි කියල දෙන්න

  • @DarshaniManel
    @DarshaniManel 23 วันที่ผ่านมา +1

    බපල් සෙට් එක අඩුවට ගන්න පුළුවන් ද 😊

  • @danu4492
    @danu4492 28 วันที่ผ่านมา +1

    Oy kohed

  • @thilakmadushanka4009
    @thilakmadushanka4009 28 วันที่ผ่านมา +1

    Aiye 725 top 2ka kiyada..?

  • @NDKtraveles7451
    @NDKtraveles7451 6 วันที่ผ่านมา

    jbl vala bass eka rcf valin gannath ba

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 28 วันที่ผ่านมา +1

    amp apow thinwd

  • @KusalMaduranga-q6j
    @KusalMaduranga-q6j 28 วันที่ผ่านมา +1

    නමිබර් එක දන්න අයියා

  • @priyanlelan1940
    @priyanlelan1940 28 วันที่ผ่านมา +1

    බපල් වල මිල ගණන් දැන ගන්නෙ කොහොමද මල්ලි

    • @oshilankasounds5972
      @oshilankasounds5972  28 วันที่ผ่านมา

      Aiye me whatsapp ekata msg ekak danna. 0781591010

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 28 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤ වට්ස් ඇප් නම්බර් එක දාන්න

  • @dhammikamuthukumarana5969
    @dhammikamuthukumarana5969 28 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉😢

  • @sandeepgimhana
    @sandeepgimhana 28 วันที่ผ่านมา +1

    මම පලවෙනියටම බැලුවා මට මොනවා හරි දෙනවද😢

    • @sandeepgimhana
      @sandeepgimhana 28 วันที่ผ่านมา

      එ් ඉරිසියා ව ලංකාවේ ඉන්නවා කවුරහරි නැගිටිනකොට කකුලෙන් අදින එවුං ඔයා ගන්න ගන්න එපා ඔයාගේ ගමන යන්න ❤❤❤❤❤❤❤❤❤❤විඩියේා එක සුපිරි❤❤

    • @HADOK-4
      @HADOK-4 28 วันที่ผ่านมา

      @@sandeepgimhana ubta katata dennada pky

    • @francisco123101
      @francisco123101 28 วันที่ผ่านมา

      ❤❤❤

  • @rohangallahan2123
    @rohangallahan2123 20 วันที่ผ่านมา +1

    මල්ලි ඔය එක එක බහුබ්තයො කියන ඒවා ඔයා ගනන්ගන්න එපා.ඔයා ගෙ වැඩේ ඔයා කරගන යන්න.

  • @DarshaniManel
    @DarshaniManel 23 วันที่ผ่านมา +1

    අයියෙ කියද

  • @mddamendadamenda
    @mddamendadamenda 26 วันที่ผ่านมา

    Mama rata enna oyaga nambars aka dan thiyanawana mama oyata kiyannam oua gadarata delaware karanna ara mahaththayakta oya delawari karapu pak aka maru a athi 50000 keuwana mama oyata sallyi hadala danam lankawa un mallyi kakulan adenawa a apa rata hate oyaga gamana ota yanna kalpanawan enna aka godak watenawa❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 28 วันที่ผ่านมา +2

    😣👣

  • @IndikaPriyadarshana-i8l
    @IndikaPriyadarshana-i8l 28 วันที่ผ่านมา +1

    විශ්වාසය තමයි වැදගත් මිනිස්සු කියනඒව වැඩක්නැ

  • @supuna5232
    @supuna5232 5 วันที่ผ่านมา +1

    🤍

  • @MadukaSm
    @MadukaSm 27 วันที่ผ่านมา +1

    අයියා මම වඩුවැඩ කරන්නෙ මට බොක්ස් ටික ගහගන්න පුලුවන් මට 15" ඩබල් ටොප් දෙකකට එන බඩු ටික ඔක්කොම ඔන ඔයගෙ ලින්ක් එකෙන් මට වට්සැප් යන්න බැ ඔයා මොන නම්බර් එකෙන්ද වට්සැප් ඉන්නෙ

  • @hansaniwikramasinhawikrama6262
    @hansaniwikramasinhawikrama6262 28 วันที่ผ่านมา

    ඉක්කුලෙසර් ගෙන්නෙ නැ ද්ද

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 28 วันที่ผ่านมา +1

    කවුරු මොනව කිව්වත් කිසි දෙයක් ගණන් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න සවුන්ඩි කියන්නේ පුදුම පිස්සුවක් මට දැන් අවුරුදු 42ක් වෙනවා පොඩ් එකෙක් වගේ තාම මේවට ආදරේ සංගීතයට පට්ට ආදරේ මට ලොකු වැඩක් කරගන්න තියනවා එදා ඉදල තිබ්බ හීනයක් එක ඔයාට කියල කරගන්න ඕන මට වට්ස් ඇප් නම්බර් එක දෙන්න බුදුසරණයි

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 27 วันที่ผ่านมา +1

    Oya eka gena hithanna epa *ththa. Ube video dawasa gane balanawa hebeyi comment karannan wenne. Yalu. Hithanna epa ube gema gahaan bn

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 7 วันที่ผ่านมา

    මල්ලි,මගේ ළඟ 500watts powered mixer එකක් තියෙනවා. මට අවශ්‍යයි outdoor/indoor දෙකටම භාවිතා කල හැකි bass buffel box 2ක් හදා ගන්න. හොද RCf හොද speakers දාලා හොද quality sound එකක් ඹිනා. මට oneman කරන්න පුළුවන් විදිහට. ඹයා කොහේද, මම මාලාබෙි. කියක් විතර යාවිද? 500watts mixer 4 channel එකට ගැලපෙන විදිහට.contact no එක දාන්න.

  • @jeewanpriyasadpriyasad1949
    @jeewanpriyasadpriyasad1949 28 วันที่ผ่านมา

    සුපිරි...❤❤❤❤