ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Budu. Saranai❤
ඇත්ත දැනගන්න ඕනි නම් Ranasingha On Line Shop තමයි .😊
මුලු video එකම බැලුවා අයියේ සුපිරියට පැහැදිලි කරලා දෙනවා.මං beam light ගැන youtube එකේ කොච්චර හෙව්වත් ලංකාවේ ගොඩක් අඩුයි ඒ ගැන video.ඒ light ගන්න තියෙන තැනක්වත් දන්නෑ එච්චර.අයියගෙ shop එකේ beam light එක තියෙද ගන්න.🙄
මොනා උනත් ඇත්ත කියලා බිස්නස් එක කරන එකට එකෙන්ම රෙස්පට් අයියේ,,,ජයවේවා❤️
අදත් විඩියෝ එක මුලුමනින්ම බලුවා සොයුර අවන්ක කම නිසා තමයි ඔයාට හරියන්නෙ.මල්ලි.දිනෙන් දින දියුණු වෙවා . මමත් සමහර බඩු ගිනිහින් ලබයක් තියන් විකුනලා තියෙනවා . සදාරන මිලදි ගන්න හකි.රනසින්හ මල්ලි ගෙ ගෙදර සොප් එක පුගොඩ තෙරුවන් සරනයි
සුපිරි අයියේ ❤ ජයවේවා ❤❤❤❤
ජයවේවා ❤❤❤😊
ජයවේවා
Budu saranai sadaranai waradinne na bro oyata❤❤❤
api gaththa mixsar ekath supiri❤️
ඇත්ත මල්ලි, ඔයා ඔය තැනට ආවේ දුර පලාත් වල ලොකු මුදලක් අතේ නැති අපි වගේ සාමාන්‍ය මිනිසුන් ඔයාගෙන් එක එක බඩු ගත්ත නිසා. ඒ කියන්නෙ සිල්ලරට බඩු විකුණලා. ඒ නිසා ඒ අයට වැඩි මිලකුත් තොග ගන්න කඩ කාරයන්ට අඩු මිලකුත් නියම කලාම ඔයා උඩට ගන්න උදව් කරපු අපට අසාධාරණයක් වෙන්නෙ. ඒ අය ඔයාගෙන් අඩු මිලට අරගෙන ගිනි මිලට අපට විකුණනවා. ඒනිසා කාටත් එක මිලට දෙන්න. අනික ටිකක් කරදර උනත් දුර පලාත් වල අයට බඩු යවන ක්‍රමයට මුල් තැන දෙන්න. මේ දේවල් කියන්නෙ මේ ෆීල්ඩ් එකේ ඔයා දියුණු වෙලා ඉන්න ඕන නිසා.
Good morning ..!!!
Hamadamt oyage vedo balnawa ayya habie ada wenakal awe na mamath sund patan gannawa .. ekamnta enawa oya lagata oyage badu ganna anewryan 👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
Badu gannama oni ne.kiyana dewal walin igena ganna godak dewal.kiyana de kelin kiyanawa.jivithetaganna godak dewal thiyei.jaya aiye..
Good morning ❤
ජය වේවා❤️ යාලුවේ
සුපිරි රනසිංහ
" R S Sound " congratulations "!!
සුපිරි රනේ
දෙන් පොඩ්ඩක් අතලුත් දෙනවා 👍👍
ජයවේව අයියෙ අයියගෙබඩු සුපිරි කොලිටි බඩු අයියෙ
ජයවේවා සහෝදරයා
Supiri macho thawa video dannako KAROKE MIC season eka nisa !!! ❤
Supiri ayya ❤❤ athal godai 😅❤
supiri porak math dekka mona unath eththama kiyanawaanith thenwalata wada ganath loku mudakakin wenasak thiye
ජය වේවා මා මා 😂😂😮😊
විඩියො ඉවර වෙනකමි බැලුවා ඉගෙන ගන්න දෙවල් ගොඩයි👊👊👊👍👍💪💪
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
49:32 ado ado 😂
විඩියො ස්පීට් එක අඩු කරලා අහාපු මන්😂😂
👍👍👍👍
❤❤🎉🎉
❤❤
🤘❤️
Kts 1280 speaker එක ගෙනල්ල දෙන්න බැරිද වටිනව පුලුවන්නම් අපි ගන්නව 💯❤️🔥
👍
Mata ponnombara danna
🎉 24:40
oyage kade koheda teyenne aweth ganna
ඔය කැරකෙන ලයිට් එක අපේ පැත්තේ 1000ට වැඩී😢
😮
අයියේ සුපිරි ආ
පූගොඩ කොහෙද තැන එනවනම් ගෙදරට .මම තරාලෙ.👍
ජර්මන් වත්තෙ
ස්මාට් වොච් වල චාජර් ගන්න තියද
ඔක්කොම බඩු ජාති ගන්න බැරි උනත්..දාන හැම වීඩියෝ එකක්ම බලනවා
Good brow
drone transmitter and receiver aran ennako
අලුත් ඈම්ප් මිල දාන්ඩෝ
මෙතන බඩු කොලිටියි.........❤❤❤❤❤
Thawa tiyenawada 1560 lighit
වැදිලද මන්දා අදනම්🥲
Foon wada nana
සමාවෙන්න වැරැද්දක් කියලා හිතෙනවනම් මම මේ කියන දේ cl ගොඩක් ගත්තා මේ ටිකේම එකකටවත් කිසිම Answer එකක් නෑනේ මමත් බිස්නස් කරන්නේ මම දන්නවා ලොකු කට්ටක් කන්න තියෙනවා බිස්නස් කරනකොට ඒ කොහොම උනත් Customer කෙනෙක් නේ cl ගොඩක් අරන් තියෙනකොට පොඩ්ඩක් ඔයාලගේ පැත්තෙන් call back කරන්න හරි බැලුවොත් හොදයි නේද
සොරි. මම ඩිලිවරි යද්දි කිසිම කෝල් එකක් ආන්සර් කරන්නෙ නෑ. වට්සැප් මැසේජ් කලානම් ඕඩර් හදන අය රිප්ලයි කරනවා. නැත්තන් නොමල් මැසේජ් එකක් දාල තිබුනනම් මම ආන්සර් කරනවා
❤
dmx controller nadd
Oyage number eka danna location koheda
🎉
1:08:34 මොරවක කොහෙ ආරන්‍ය ද අයියෙ🤔
පරගල ආරන්‍ය සේනාසනය
@ranasingheonlineshop1097 ඔය කියන්නෙ මෙහෙනින් වහන්සෙල ඉන්න එක නේද එන දවස කලින් කියන්න පුලුවන් උනොත් මත් එන්නම්
මම අද පවර් කෑන් 2ක් ඕඩර් කලා කිසිම් උත්තරයක් නෑනේ😢
ලංකාවෙි ඔරිජිනල්ම JBL. මිලදි ගන්න පුළුවන්. Dynamic. AV put (Ltd). යන්න . USA වලින් ගන්න ඔරිජිනල්ම product. එක මිලදි ගන්න පුළුවන්. එයාලා තමයි Harmen. Company. එකේ ලංකාවෙි එකම dealer.. Harmen. Company. සමුහය තමයි jbl. Product. නිෂ්පාදනය කරන්නෙ . Dynamic. AV. තියෙන්නෙ කොල්ලුපිටියෙයි. ඔය බැචි ගහපු copy. ඒවා ලගින්වත් තියන්න බැහැ. Sound. Quality එක සමිපුර්ණයෙන්ම වෙනස්. මගේ sound. බඩුත් ගත්තෙ එතනින් තමයි. Sound. Quality එක නමි මාරම මාරයි. මම ඉතාම සතූටු වෙනවා copy. විකූණන ස්තාන වැටලිම. Sound. Field. එකේ අයට මාර කරදරයක් වෙලා තිබිබෙ copy. වලින් Sound. කරපු මිනිස්සු නිසා.
3 led lights නැද්ද?
කිබෝඩ් විඩියෝ ඵකක් දන්න
Aiyye sound mod dane kohama da
Mage gawa tiyno bysun par can aka
Change the color, close the light, change the color 😂, oi close the light,,,,, blast the light 💥
rotik වෙන ලයිට් නැද්ද අයියා
49:32
පවර් කෑන් වල අමතර කොටස් ගන්න තියෙනවද
W 300 විතර ඈම්ප් ට්කක් ගේන්නකෝ
පවර් ගැන් නෙවෙයි, පා කැන් හරි නම. Par can තමයි නම. හරිගස්ස ගන්න thumbnail නම
Mata 850 pawa can 2ona
Koheda thiyenne
Pugoda
Daraz eke baizon ek 3000
Ow. Wenna puluwan. Enakal shuwar ne mokak lebeyda kiyala. අරන් බලලම කියන්න
ඔයගෙ කතාව වැඩියි හලො
❤👍
Budu. Saranai❤
ඇත්ත දැනගන්න ඕනි නම් Ranasingha On Line Shop තමයි .😊
මුලු video එකම බැලුවා අයියේ සුපිරියට පැහැදිලි කරලා දෙනවා.මං beam light ගැන youtube එකේ කොච්චර හෙව්වත් ලංකාවේ ගොඩක් අඩුයි ඒ ගැන video.ඒ light ගන්න තියෙන තැනක්වත් දන්නෑ එච්චර.අයියගෙ shop එකේ beam light එක තියෙද ගන්න.🙄
මොනා උනත් ඇත්ත කියලා බිස්නස් එක කරන එකට එකෙන්ම රෙස්පට් අයියේ,,,ජයවේවා❤️
අදත් විඩියෝ එක මුලුමනින්ම බලුවා සොයුර අවන්ක කම නිසා තමයි ඔයාට හරියන්නෙ.මල්ලි.දිනෙන් දින දියුණු වෙවා . මමත් සමහර බඩු ගිනිහින් ලබයක් තියන් විකුනලා තියෙනවා . සදාරන මිලදි ගන්න හකි.රනසින්හ මල්ලි ගෙ ගෙදර සොප් එක පුගොඩ තෙරුවන් සරනයි
සුපිරි අයියේ ❤ ජයවේවා ❤❤❤❤
ජයවේවා ❤❤❤😊
ජයවේවා
Budu saranai sadaranai waradinne na bro oyata❤❤❤
api gaththa mixsar ekath supiri❤️
ඇත්ත මල්ලි, ඔයා ඔය තැනට ආවේ දුර පලාත් වල ලොකු මුදලක් අතේ නැති අපි වගේ සාමාන්‍ය මිනිසුන් ඔයාගෙන් එක එක බඩු ගත්ත නිසා. ඒ කියන්නෙ සිල්ලරට බඩු විකුණලා. ඒ නිසා ඒ අයට වැඩි මිලකුත් තොග ගන්න කඩ කාරයන්ට අඩු මිලකුත් නියම කලාම ඔයා උඩට ගන්න උදව් කරපු අපට අසාධාරණයක් වෙන්නෙ. ඒ අය ඔයාගෙන් අඩු මිලට අරගෙන ගිනි මිලට අපට විකුණනවා. ඒනිසා කාටත් එක මිලට දෙන්න. අනික ටිකක් කරදර උනත් දුර පලාත් වල අයට බඩු යවන ක්‍රමයට මුල් තැන දෙන්න. මේ දේවල් කියන්නෙ මේ ෆීල්ඩ් එකේ ඔයා දියුණු වෙලා ඉන්න ඕන නිසා.
Good morning ..!!!
Hamadamt oyage vedo balnawa ayya habie ada wenakal awe na mamath sund patan gannawa .. ekamnta enawa oya lagata oyage badu ganna anewryan 👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
Badu gannama oni ne.kiyana dewal walin igena ganna godak dewal.kiyana de kelin kiyanawa.jivithetaganna godak dewal thiyei.jaya aiye..
Good morning ❤
ජය වේවා❤️ යාලුවේ
සුපිරි රනසිංහ
" R S Sound " congratulations "!!
සුපිරි රනේ
දෙන් පොඩ්ඩක් අතලුත් දෙනවා 👍👍
ජයවේව අයියෙ අයියගෙබඩු සුපිරි කොලිටි බඩු අයියෙ
ජයවේවා සහෝදරයා
Supiri macho thawa video dannako
KAROKE MIC season eka nisa !!! ❤
Supiri ayya ❤❤ athal godai 😅❤
supiri porak math dekka mona unath eththama kiyanawa
anith thenwalata wada ganath loku mudakakin wenasak thiye
ජය වේවා මා මා 😂😂😮😊
විඩියො ඉවර වෙනකමි බැලුවා ඉගෙන ගන්න දෙවල් ගොඩයි👊👊👊👍👍💪💪
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
49:32 ado ado 😂
විඩියො ස්පීට් එක අඩු කරලා අහාපු මන්😂😂
👍👍👍👍
❤❤🎉🎉
❤❤
❤❤❤❤
🤘❤️
Kts 1280 speaker එක ගෙනල්ල දෙන්න බැරිද වටිනව පුලුවන්නම් අපි ගන්නව 💯❤️🔥
👍
Mata ponnombara danna
🎉 24:40
oyage kade koheda teyenne aweth ganna
ඔය කැරකෙන ලයිට් එක අපේ පැත්තේ 1000ට වැඩී😢
😮
අයියේ සුපිරි ආ
පූගොඩ කොහෙද තැන එනවනම් ගෙදරට .
මම තරාලෙ.👍