ඕන තැනක් ඔට්ටු සනත් ජයසූරිය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +2

    Sanata master kiyanne akay❤❤❤

  • @Phantom-k2z9m
    @Phantom-k2z9m 3 ปีที่แล้ว +8

    Maawans athapaththu's techniques are so elegant to watch !!! All day long

  • @jani__ashh1201
    @jani__ashh1201 3 ปีที่แล้ว +8

    එහෙන් දෝණි ඕපන් ආව..මෙහෙන් අපේ සංගා ඕපන් ආව ❤️

  • @asankahannadige82
    @asankahannadige82 3 ปีที่แล้ว +15

    Sanath jayasuriya...one man army...! විකට් එකේ හිටියොත් දිනනවාමයි

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +2

    Anthimatama eyalage lakunu danawanam hodai. 👌👌👌💪💪💪🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @rukmanahangama7947
    @rukmanahangama7947 3 ปีที่แล้ว +1

    Ape wadda sana aiyya

  • @sunethgunawardana123
    @sunethgunawardana123 3 ปีที่แล้ว +6

    සනත් ගැහැවොත් මෑච් එක දිනුම්

  • @thilansampath3752
    @thilansampath3752 3 ปีที่แล้ว +15

    කලින් කොහොමත් සනත් ආවෙ ඔය ස්තානයේ තමා .අර්ජුන තමා සනත්ව ඕපන් ගහන්න කියලා ඉස්සරහට ගත්තෙ ..ඊට පස්සේ තමා ඕපන් ගැහුවෙ සනත්

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว

      රේනොගේ බඩ්ඩ ටත් අන්තිමට ගැහුවානේ ඕකා

    • @ugnkumara8317
      @ugnkumara8317 2 ปีที่แล้ว

      L

  • @prarthanaachini7027
    @prarthanaachini7027 2 ปีที่แล้ว +2

    Sanat my hero

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 2 ปีที่แล้ว +4

    අද වගේ මතකයි අද වගේ ඔය සීන් එක සනා අත ඔතනව දැක්ක ගමන් ග්‍රවුන්ඩ් එකේ කොල්ලෝ හූ කිය කිය කෑගහුව ඩ්‍රාවිඩ් බය වෙලා ෆීල්ඩ් එක වෙනස් කලා ආපු ගමන් 4ක් ගහල ගේම ගත්තේ සනා බෝයි.

  • @nv1431
    @nv1431 ปีที่แล้ว

    මේ කාලේ සංග කොන්ඩෙ වැවුව. දෝනිත් වවන්න ගත්ත,
    ඊට පස්සෙ සංග කොන්ඩෙ කපලම දැම්ම

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 2 ปีที่แล้ว +1

    සනා නෙමෙයි ඕනෑම තැනක බැටින් කලේ මහනාම. මහනාම කියන්නෙ සුපිරිම ක්‍රීඩකයෙක්. ඕනෑම තැනක බැටින් කරන්නත් ෆීල්ඩින් කරන්නත් පුළුවන් . ඒ වගේ ක්‍රීඩකයො දැන් නෑ.

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 หลายเดือนก่อน

    Mama mea match eka Dambullea ghin live baluwa

  • @janithpriyantha2049
    @janithpriyantha2049 2 ปีที่แล้ว

    😭❤️❤️❤️❤️😭😭😭👍👍

  • @unibrawahini9770
    @unibrawahini9770 3 ปีที่แล้ว +7

    හම්මෝ සනත්

  • @44Bravo
    @44Bravo 2 ปีที่แล้ว +1

    Ada match ekedi sanawa mathak wuna bro! Sana hitiyanam dinana match ekak!

  • @lakmalichaminda7739
    @lakmalichaminda7739 3 ปีที่แล้ว +5

    😵😘😲

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 3 ปีที่แล้ว

    Sana masterblaster

  • @ShanukaMax-bz5th
    @ShanukaMax-bz5th ปีที่แล้ว

    MC MX HDV MD try it if it hf patch for MN

  • @Dilarcreation
    @Dilarcreation 3 ปีที่แล้ว +1

    aluth match videos me vidiyata denn berida bro

    • @wowtrack2019
      @wowtrack2019  3 ปีที่แล้ว

      Puluwan. Idiriyedi Dannam.

  • @lahirudeepal8143
    @lahirudeepal8143 2 ปีที่แล้ว

    Ekata Dan patangaththa thana idan kanawa

  • @mohajiffrykalamasath1284
    @mohajiffrykalamasath1284 2 ปีที่แล้ว

    Me match 1 live beluwa. Thama matakai sana ge gehilla

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +1

    Mona karumakkarayekda Raina? Debut eke first bowl eka danne Murali mahattaya