උයනකොට වෙලාව ඉතුරු කරගන්න ඔයාලත් මේ වැඩේ කරල බලන්න. සුදු ලූණු පේස්ට් ගෙදරදීම හදමුද? Garlic Paste .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @maureendesilva3977
    @maureendesilva3977 11 หลายเดือนก่อน +4

    Thank you Chef Shani. Great idea and saves alot of time too. ❤

  • @මධුෂානි321
    @මධුෂානි321 11 หลายเดือนก่อน

    මම මේ පෙස්ට් එක හදලා තියෙනවා ම්ස් ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 11 หลายเดือนก่อน +3

    Dream cake එක හදන විදිහ ඕනි.අක්කාගේ රෙසිපි විතරයි මට sure ❤️

  • @NisansalaNisansala-us6zo
    @NisansalaNisansala-us6zo 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පහසුයි ඒ ක්‍රමය. ඔයාට ගොඩක් ස්තූතියි චෙප්.

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 11 หลายเดือนก่อน +1

    Obathumiyage videos walata godak thanks.hareema wadagath dewal thamai kiyanne

  • @sarojaekanayake9225
    @sarojaekanayake9225 11 หลายเดือนก่อน +2

    වටිනාකමක් තිබේ ඔබට ගොඩක් thankd.

  • @gayanishanika9119
    @gayanishanika9119 11 หลายเดือนก่อน +2

    Thank you so much chef shani ❤
    God bless you 🙏🙏🙏

  • @isurimadhushani949
    @isurimadhushani949 11 หลายเดือนก่อน +1

    Mista godak thanks aththatama godak watina deyak apith ekka beda gaththata❤

  • @NicolaDeRose
    @NicolaDeRose 7 หลายเดือนก่อน +1

    Thank you so much dear chef you always give new idiea for us this method is so easy for me cos i use to make food early in the morning for my children. This is a great vedio for me you are a one who think abt our comfortable. Great🎉🌹♥️🙏🏾

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 11 หลายเดือนก่อน +1

    ගොඩක්‌ වටිනවා චෙෆ්. උයන්න පහසු කරන විදියක්.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 11 หลายเดือนก่อน +1

    Wow super fantastic method Thank U so much Dear for great very useful video 🙏👍👌💯🤩🤗

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน +1

    ගොඩක්ම වටිනව.තෙරැවන්සරණයි !

  • @wdlranjani
    @wdlranjani 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ Thanks Alot Dear ... ISRAEL wala super market wala thiyanawa plastic podi bottle wla thiyanawa ... A wagema Jordan man wada kala gedara sudulumu sudda katala vieduru bothale daala frig eke thiyana...A aya godak kamawalata dana nisa...🌹

  • @w.adriankemiru973
    @w.adriankemiru973 11 หลายเดือนก่อน

    Garlic freeze karata passeth freezer ekema thiyanna oneda nethnam normal katasey thiyanna puluwanda. Oyage recipe harima pehadiliy . God Bless You. 😊

  • @gneiazmia2723
    @gneiazmia2723 11 หลายเดือนก่อน +2

    Very much thanks for the tips.even we can keep ginger also like this ? If there's anything else that we can store and keep please let us know. Waiting to see
    Stay safe and take care 💕

  • @luwissuresh3036
    @luwissuresh3036 11 หลายเดือนก่อน

    Oya nam harima hodai. Hamadeema kisima deyak hanganne nathuwa hodata kiyala denawa. Harima watina vedio oya danne.bisness ekakata unath oya harima watinawa.hamoma oya wage naha mis jesupihitai

  • @thapni5761
    @thapni5761 11 หลายเดือนก่อน

    Mama ginger paste ekath me vidihata hada gaththa. Ginger keta😊😊😊

  • @kanchanaprasadini4462
    @kanchanaprasadini4462 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස්..
    මිස් සුදු ලූණු කොච්චර ගත්තද..

  • @mallikaasoka1040
    @mallikaasoka1040 11 หลายเดือนก่อน +1

    That's a good idea. Thank you very much.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 หลายเดือนก่อน

    Thanks a lot for sharing your recipe...❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 11 หลายเดือนก่อน +2

    Great idea ❤

  • @hemanthiperera30
    @hemanthiperera30 11 หลายเดือนก่อน +1

    Thank Shani....♥️

  • @mercyponniah9642
    @mercyponniah9642 11 หลายเดือนก่อน

    Thanks. Now I got the point. God bless you.

  • @padminifonseka4707
    @padminifonseka4707 11 หลายเดือนก่อน +1

    Godak godak thanks dear, watina vedeo ekak, again thank you very much

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 11 หลายเดือนก่อน

    Awesome gonna make it soon thank you so much for sharing chef shani

  • @Ruvini86
    @Ruvini86 11 หลายเดือนก่อน +2

    මේක මට නම් හරිම වටිනවා..හොය හොයා හිටියේ..thank u cheff

  • @sachiperera3050
    @sachiperera3050 11 หลายเดือนก่อน

    Ginger garlic past hadnwanm mektama Ginger add klama hatiyaida

  • @indunagodavithana3754
    @indunagodavithana3754 11 หลายเดือนก่อน +1

    V useful Tks 😊❤

  • @kumarimayadunne478
    @kumarimayadunne478 11 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 11 หลายเดือนก่อน

    Thank you chef 👍🙏😍

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 11 หลายเดือนก่อน

    Niyamai akki ♥️♥️

  • @ritafaber4063
    @ritafaber4063 11 หลายเดือนก่อน +1

    Thanks for sharing ❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 11 หลายเดือนก่อน

    Thank you chef greetings from France

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +1

    Thanx ....oyata ..👍👌😊

  • @janakimn6526
    @janakimn6526 11 หลายเดือนก่อน +1

    Mama ginger thiyaganne oya widihata thamai.lankawen genawahama podi ginger.one year wage thiya gannawa.thank you.

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 11 หลายเดือนก่อน

    Thank you chef❤

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 11 หลายเดือนก่อน +1

    Good idea

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 11 หลายเดือนก่อน +1

    Thank you so much 🎉🎉🎉

  • @swarnamudalige6388
    @swarnamudalige6388 11 หลายเดือนก่อน

    Thank you chef..

  • @kavithahewage
    @kavithahewage 11 หลายเดือนก่อน +1

    Akki ginger and green chillies me wage karanako videos karannko. ❤❤❤😊😊

  • @harinibuthpitiya8512
    @harinibuthpitiya8512 11 หลายเดือนก่อน +1

    Chef red velvet cake ekak hadana vlog ekak dennako🤔

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 6 หลายเดือนก่อน

    Godak watinawa

  • @samirajapaksa9508
    @samirajapaksa9508 11 หลายเดือนก่อน +1

    Iguruth me wage hada ganna puluwanda

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 11 หลายเดือนก่อน

    Thanks

  • @dulakshisalgadhu2203
    @dulakshisalgadhu2203 11 หลายเดือนก่อน +1

    Ekanm watinwa😊

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 11 หลายเดือนก่อน +1

    Miss මේකට ඉගුරු දාලා අඹරලා තියන්න පුලුවන් ද?

  • @chandradesilva8911
    @chandradesilva8911 9 หลายเดือนก่อน

    Thank.y

  • @nirupasudarshani362
    @nirupasudarshani362 11 หลายเดือนก่อน +2

    Godak watinawa thanks ❤❤❤

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 11 หลายเดือนก่อน

    ස්තූතියි

  • @manishaperera2431
    @manishaperera2431 7 หลายเดือนก่อน

    Mn heduwa et godak blend una ne.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      @@manishaperera2431 😭 blender එකේ අවුලක් වෙන්න ඇති ..♥️

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 11 หลายเดือนก่อน +3

    💖💖💖

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 หลายเดือนก่อน +6

    වැඩේ නම් හොඳයි චෙෆ්.ඒත් ඒ නියම ගුනය නැතිවෙන්නෙ නැතිද .සාමාන්‍යයෙන් ලූනු වර්ග සැර නැතිවෙනවා නේ.ඒකයි ඇහුවේ ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน +34

      මස් ,මාළු වලට වගේ එවෙලේම පොතු ඇරල ගන්න, මමත් එහෙමයි. අනිත් කෑම වලට මෙහෙම දැම්මට කිසිම වෙනසක් නෑ. උදාහරණයක් විදිහට, ඉන්දියන් අය අපිට වඩා ලූණු, සුදු ලූණු පාවිච්චියට ගන්න අය. ඒ අයත් මෙහෙම තමයි තියන් ඉන්නෙ. සැරේ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ ප්‍රීසර් කරා කියල .ඕන තරම් අන්තර්ජාලයෙන්ම ඔය ගැන කියවල දැණුම ගන්න පුලුවන්. නමුත් විශේෂයෙන්ම අපේ රටේ අයට ඕවා කියල දෙන්න ගියාම වලියට එනවා මිසක් ඇත්ත දැනගන්න උවමනාවක් නෑ.♥️

    • @ruvininadeeka4899
      @ruvininadeeka4899 11 หลายเดือนก่อน

      Wade lesi. Thanks

    • @LifewithLithu
      @LifewithLithu 11 หลายเดือนก่อน

      Okkoma hotel restaurant walath oya widiyatama pasta aka Tama use karanne ,,rahe awulak wenne ne

    • @kusumwijesiri7427
      @kusumwijesiri7427 11 หลายเดือนก่อน +1

      ​thank u very much yr kid guidance. Really appreciated

    • @ttt-gg2yv
      @ttt-gg2yv 11 หลายเดือนก่อน +1

      @@cookingwithchefshani ow ekanam eththa lankawe kattiyata terum karanna hari amarui

  • @studiopedia9871
    @studiopedia9871 11 หลายเดือนก่อน

    නියම යි chef.thx.❤

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 11 หลายเดือนก่อน +1

    👍

  • @swarnafernando9316
    @swarnafernando9316 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ramyakumari1308
    @ramyakumari1308 11 หลายเดือนก่อน +1

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 11 หลายเดือนก่อน

    ❤❤

  • @inokafernando340
    @inokafernando340 11 หลายเดือนก่อน

    👍❤🙏

  • @RashiDamayanthiRannulu
    @RashiDamayanthiRannulu 11 หลายเดือนก่อน

    😘👍

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 3 หลายเดือนก่อน

    👍🏽♥️❤️

  • @reginadesilva8152
    @reginadesilva8152 11 หลายเดือนก่อน

    ජින්ජ ගාලික් පේස්ට් එකත් මේ විදියට හැදුවොත් හොද ඇති නේ

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 11 หลายเดือนก่อน

    Like 👍✝️

  • @amilabandara244
    @amilabandara244 11 หลายเดือนก่อน

    ❤❤❤❤