Deepthi Samaga Paththaren Eha Discussion - (2024-07-07)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 5

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    අපි ජීවත් වෙන මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ එකම එක නීතියක් පමණයි.
    එම නීතිය මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එක යනුවෙන් හදුන්වනවා.
    ඒකට හේතුව,
    මෙම මහා විශ්වය නිර්මාණය කරලා තියෙන්නේ,
    විනාශ වීමට නෙමෙයි සදාතණිකව පවත්වාගෙන යාමට නිසා,
    මෙම මහා විශ්වය කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරමින් පවත්වාගෙන යාම සදහා සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක ඉතාමත් වැදගත් වෙනව.
    මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන තුන්වන මහා විශ්ව බලවේගය වෙන ජීවීන්ද,
    සදාතණික වෙනව.
    ජීවීන්වද නිර්මාණය කරලා තියෙන්නේ, අකාලයේ විනාශ වීමට නොවන බවත් හොඳට මතක තියාගන්න.
    ඒකට හේතුව,
    ජීවියෙක් කියන්නේ,
    මියයන ශරීරයක් පමණක් නෙමෙයි,
    ජීවීන් තුළ අමරණීය ආත්මයක්ද ක්‍රියාත්මක වෙන බව හොඳට මතක තියාගන්න.
    සදාතණික ධර්මය ගැන නිවැරදිව මෙම මහා මිනිස් ලෝකයට පලමුවෙන්ම දේශණා කරන ලද්දේ භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසිනි.
    සෑම ජීවියෙක් තුළම අමරණීය ආත්මයක් ක්‍රියාත්මක වෙන බවත්,
    ශරීරය ලබා දීලා තියෙන්නේ තමන් සතු සදාතණික වස්තුව වෙන සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගැනීමට බවත් හොඳට මතක තියාගන්න.
    තම තමන්ගේ සදා අමරණීය ආත්ම බලවත් කරගැනීම සදහා
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශණා කරලා තියෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම හරිම සරල සුන්දර ක්‍රියාවලියක් වෙනව.
    කාන්තාවන්ට තියෙන්නේ සොභාවික සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා බබා ලැබුනට පසුව
    සුපෙම්වතාව එයාගෙ අම්මිගෙ ගෙදර යවලා
    පිංවන්ත බබාත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය
    පන්සිල් රැකගෙන අවුරුදු පහක් ගත කරලා
    ඊලග අළුත් සුපෙම්වතා සමග ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට පටගැනීම පමණයි.
    පිරිමින්ට තියෙන්නේ පන්සිල් රැකගෙන,
    කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජිවත්වීම පමණයි.
    එතකොට සෑම දෙයක්ම සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    සොභාවිකවම ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
    ඒ වගේම
    මෙම මිනිස් ලෝකය තුළම දිව්‍ය ලෝකය නිර්මාණය වීමට පටන් ගන්නවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
    💚💚💚💚💚💚💚
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
    අනංගයා විසින් ලබා දෙන
    තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
    තමන් වඩාත්ම කැමති,
    වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
    සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
    සදා ආදරණීය
    සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
    සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
    එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
    ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
    සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව,
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
    උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
    කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
    හේතුව,
    දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
    ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
    බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
    එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
    එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
    දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
    හරිම ලස්සනයි.
    හරිම සුන්දරයි.
    ඒ වගේම පිවිතුරුයි.
    ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
    ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
    එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
    ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
    මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
    නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
    දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
    ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
    මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚