Mage yaluva,,appe school ake api denna desk akata kochara tattu danna atda,,ube a davs vala edanma tibba dreem aka flshback set vena aka,jaya wewa shascikaya,,,😍😍😍😍
A Small problem > ai shashika aiya parana tones play karanne naththe. (Ex ....2012 -2013 )shows play karapu tones dan play karanne na ne.ewa thami supirima tones
Jude lassana wadak lankawe me wage channel tiyenawa dan j promo number 1.. Charles Rosario aiyath gemuda.. Bass solo part video ekak balanna asai..Rosairo patta waddo 2na..
ඕල් රයිට් බෑන්ඩ් එකේ ආසම වාදකයෙක්... ස්තූති ජේප්‍රොමෝ මේ වගේ වැඩසටහනක් මම ලන්කාවේ දැක්ක පළමු වතාව මම වැරදිනම් සමාවෙන්න.. ආසම අය ගේන්න..
nimali jayalatha Thanku...
නිහතමානී නිරහංකාර චරිතයක් 2012 ඉදන් හදුනන සුපිරිම වැඩ්ඩෙක්
මං ආසම පෑඩ් වාදන ශිල්පියා සශික අයියා ❤️ බුදු සරණයි
කුලියාපිටියේ කොල්ලෙක් ලොකු ආඩම්බරයක්🖤
හදවතේ ඉන්න සුපිරි චරිතයක් තමා. ආදරෙයි ශෂියා... ජූඩ් ඔයාට මේ වැඩේ ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා... 🙏🙏🙏
අද හම්බුනා...❤️
නියම නිහතමානී චරිතයක්. ❤️
Boys එක ලඟමයි හම්බුනේ.
තෑන්ක් යූ j promo..... චාල්ස් රොසයිරෝ අයියවත් ගෙන්නකෝ ..... ශශීක අයියා ගැන කිව්වොත්, මගේ ජීවිතේ මං දැකපු , මට හමුවුනු හොදම,නිරහංකාරම , මනුස්සකම අතින් ඉහලින්ම ඉන්න කෙනෙක්.... අවංක, ගොඩාක් දක්ශ සහෝදරයෙක් .... පොඩි අයියේ( ශශී අයියේ) හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා .... ඔයාගෙම සිංදුවක් එනකම් මග බලන් ඉන්නවා .... (මං ගාල්ලේ අනූ)
Mage yaluva,,appe school ake api denna desk akata kochara tattu danna atda,,ube a davs vala edanma tibba dreem aka flshback set vena aka,jaya wewa shascikaya,,,😍😍😍😍
Boys ekeda oya math eke bn
මන් ආ සම සුපිරි වැඩ කාරයෙක් සසික රොසේරු ඔක්ත ෆෑ ධ් නම් සුපිරි ය ටම ගහන්නෙ මෙ යා විතරයි ජුඩ් අයියා බුදු සරණයි 🙏🌹🙏🌹🌺💙💜️💛❤️💙❤️💛💚🖤🎷🎷😃😃😃😃✔✔✔
Super ශෂික අයියේ 😍😘
Congratulations ❤️✌️ jp
ලංකාවේ මෑත කාලයේ පෑඩ් කලාවේ ලොකු වෙනසක් කරපු නිහතමානී බුලට් එක තමා මේ....ආදරෙයි
ශෙයා කරමුද..
නදීරට එහා ගිය පොරක් තමා දැන් ඉතින් ❤️❤️👈
ශෙයා කරමුද..
aniwa bn
Ai නාලක අයියා
@@gihansanjeewa3709නාලකට බෑ බන් මෙයාගෙ වැඩ පාරවල් දාන්න
මම කැමතිම තවත් දැවැන්ත ඝනයේ පෑඩෙක්.🥁🥁 ආදරෙයි .ජේ..
ශෙයා කරමුද..
සශී අයියා මරු ඈ......මටත් පොඩි හැකියාවක් තියනවා පෑඩ් play කරන්න......no danko sashi aiyge
අචල අයියා ඕනේ ALL RIGHT
ලන්කාවේ හැම ඔක්ටපෑඩ් වාදකයෙක්ම පෑඩ් ගහන්න කලින් ඩ්‍ර්ම්ස් ගහල තියෙන්නේ 🤗🤗🤗❤️♥️♥️
Shashika feeld ake innn supiriyak gemmak thamai ❤❤❤❤
ඕල් රයිට් ශෝ බලලා තිබුනට අද තමයි මෙයා ගැන විස්තර දැනගත්තෙ
ශෙයා කරමුද....
ලංකාවේ එකෙක් නෙමේද කොහෙද බොලා
@@piumalmadushanka5453 ලංකාවේ තමයි ඉන්නේ.කලාකරුවගේ විස්තර දැනගත්තේ අද කියලා කිව්වේ
එල එල සහෝ මං වැරදියට තෙරුම් ගත්තා මූ ෆට්ට කොල්ලෙක් ඒකයි❤️👈
@@piumalmadushanka5453 අයියෝ මං සහෝ නෙමෙයි හලෝ සහී..😁
All right බෑන්ඩ් එක දන්න කාලේ ඉඳලා මගේ ආසම චරිතේ ❤️💐💐
ශශික අයියා පෑඩ් වලට මම ආසම හේතුව පට්ට චරිතයක් අයියේ මරු 💞🙂
All right බෑන්ඩ් එකේ පට්ට වැඩ්ඩෙක් ටෝන් ටික ගින්දර...😍😍🔥
ශෙයා කරමුද..
ලස්සනයි හිනාව ජේ ශෂික සහොගේ... ජය
ශෙයා කරමුද....
රේනු .. ටැංකූ හොදේ ..😃
@@shashikadilshan8333 ඔහ් ශෂිකලා දෙන්නගෙම හා ද 😀
රේණු ..හා..ටැංකූ වස්තු ..😆💚💚😘
රේණු .. අපි දෙන්නගෙම එකම නම..😃
ගැම්මෙන්ම ප්ලේ කරන සුපිරිම චරිතේ❤️🩹
නිහතමානී නිරහංකාර හොද හදවතක් ඇත්තටම. ❤❤❤❤
ශශික අයියා,අපේ ගමේ අපේ කොල්ලෙක්.අපේ ගමට ආඩම්බරයක්.නිහතමානී පට්ට පොරක්.සුභ අනාගතයක්
ෆ්ලෑශ්බැක් එකෙ drums වාදක නිරෝශන් ඩ්‍රීම්ස්ව ගෙන්නන්ඩකෝ
මෙයා නිරෝශන්ව ගේන්නෙ නෑ බං.😥😥😥
ශෂී😘😘😘 හදවතේ ඔක්ටෝපැඩ් වාදකයෝ තුන් දෙනාගෙන් කෙනෙක්..නදීරගෙන් පස්සෙ ඒ ස්ටයිල් එක දැක්කෙ ශෂියගෙන්..අනාගතේට සුභපැතුම්😘
සුපිරි ලස්සනයි තෙරුවන් සරනයි ජේසූ පිහිටයි ශසිකටත් ජූඩ් ඔයාටත්
ශෙයා කරමුද...
Shashika ayyata budu saranai! Ayya සංගීත kalave radenna ona charithayak
Shashika kiyanne aththatama godak Hoda charithayak nirahankara niyamai kollek good luck malli
ආසම චරිතයක් 💜️💜️
සුපිරි චරිතයක්. Well done කොල්ලො. දැනට ලංකාවේ අංක 1. පෑඩ් කොලටිය ඔහොම තියාගෙන යන්න මල්ලි. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා. God bless.
ශෙයා කරමුද..
මගෙ ඉස්කෝලේ.. ආඩම්බරයී..
Niyamai shashi aiye issarahatama yanna wish karanawa jaya wewa..niyamai j promo..budusaranai jesu pihitai
Hashan kumara Thanku...
Pad Walatath wada Supiri Drummer kenek. Mage Favorite Player. ❤
ආදරනියම චරිතයක් .ස්තූති ගෙනාවට ජුඩ්.ඔයාට .තෙරුවන් සරනයි ඔයාට මල්ලියො .මිලගට ඩ්‍ර්ම්ස් ගහන කොල්ලව අනිවාර්යයෙන් ඕනි
Feee Xcc Thanku manike...
@@JPromo අනේ ඔයාගේ ආදරේ සුදු .ඔයා වැඩ සටහන කරන විදිහට අපි ආසයි .ඔයා නම්බර් 1 .මදු කුවේට් .
සුපිරි පැඩෙක් තමා❤
ඕල් රයිට් ආසම වාදකයා❤️👌
අචල අයියවත් ඕනෙ
ආදරණීය කලාකරුවා All right❤
එකනම් මරු පෑඩ් පාරවල් ටිකක් ආ එල ..ම්
කුලියාපිටියේ කොල්ලෙක් ❤️
Niyamai JPromo.
Charles aiyawath Genna.
Ishara Harshana perera Thanu...hari gennannam eyawa..
All the best j promo thanks
Pulasthi Soyza Thanku...
ඒල අයියෙ👌 ජෙටා ගෙන්නෝ👈👈👈💪
ඔවි ජෙටා ගෙන්නන්න
@@chamithmadushan3832 අනිවාර්යයෙන්ම 👈💪👍
Shashikaya❤
ශෙයා කරමුද....
පෑඩි නමි මෙින් වැඩිඩෝ...❤️😘
ආදරෙයි
Thank you j promo
Dushan Fonseka Thanku...
Achala meran ganne j promo
Hodayi lassanayi wade .. suba gaman jpromo Jude malli .. 👍🏻
Shan Krishmal Thanku...
සුපිරි චරිතයක්.. පෑඩ් ගහනවා නෙමේ ඉතින් යකෙක්.. ඔයා එක්ක පොටො එකක් ගහන්න ඕනෙ අප්පා 😥❤
ඕනිම කරපු චරිතයක් නියමයී 👌
Hemadama all right ekka inna
Fatta ada.puluwanam all right drummer gennakoo .
Supiri kollek supiri weddek
දමිත් අසංකව ගෙන්නන්න
Patta supiri.jaya wewa j promo👍👍👍
Lahiru Rozyro Thanku...
Nadeera aiya thamai
Fad eken deyak eliyata
Damme ekane meyath
Nadeera aiyata asa
Nadeera name kawadawath
නැති wenna ekai aththa
A Small problem > ai shashika aiya parana tones play karanne naththe. (Ex ....2012 -2013 )shows play karapu tones dan play karanne na ne.ewa thami supirima tones
Shashi all the best
ශෙයා කරමුද....
Maco ubata jaya godd luck ela bokka ape me
Patta bokka ela jaya suba
sulocha sandaruwan ශෙයා කරමුද..
Shashi❤❤
Ube ekak nara hama ekakma baluwa okkoma ptta ubata jayen jayama wa! Podi eillimak sudam chamarawa genna han lokka...... Un patta meka adara ඉල්ලීමක් puluwannam eka appa wai bn
ekak nara balapu ileematanam adaren eka karannawenawa,, sudam inne rata me wenakota,, uthsaha karannam api
Jayawewa shashi
ශෙයා කරමුද..
වැඩ්ඩෙක් 💕
ALL RIGHT Achala meran aiyawa gennannako
Nice
Patta waddek
4:57
Niyamai aiye.
ශෙයා කරමුද..
පැලයක් dena eknm wtinawa jayama wewa jude aiye
ශෙයා කරමුද....
All Right Drum kollath one Rusiru
Video eka aran thiyenne dannam issarahata..
Thank u j promo
මං දැන ගත්තා ශශි අයියගේ එකත් එයි කියලා එදා එයාගේ නොනගේ එක එද්දින්
Jude lassana wadak lankawe me wage channel tiyenawa dan j promo number 1.. Charles Rosario aiyath gemuda.. Bass solo part video ekak balanna asai..Rosairo patta waddo 2na..
Eranda Withanage Thanku mage ayye...
Elama......jude aiye...
Sira Madu Thanku...
හොදම වැඩ්ඩෙක්
අම්මෝ දෙයියෝ වැඩ්ඩෙක් තමා
ශෙයා කරමුද..
Ekenma hemadama video blnna ada thama comment ekak danne jayama wewa jude brotheroo #allright #rishan #madusanka aiyat gendo # jude #aiye
Supirima weddek ...
ශෙයා කරමුද..
Adarai adarai
👍
achala aiya genwannako
👍❤️❤️❤️❤️
Mama asama charithayak
🔥❤️❤️❤️
ශෙයා කරමුද....
Ada rusiruge eka baladdi mathak une shashikage vedio eka
Ela.Purplerange chamly ayyath 5G walin ikmanatama genna.
❤❤❤❤❤❤
❤❤❤❤❤🔥
niyamai jude aiyaaa....
sashi lakshan Thanku manike..
රුසිරු අයියා ඕනේ ALL RIGHT
Video eka aran thiyenne malli issarahata dannam..
@@JPromo THANKS සහෝදරයා මෙයත් DRUM කනවා 😁😁😘😘💪
Muditha aniwa...meya muladi normal hitiya passe ranganna gaththa..
@@roadlifesrilanka4187 කවුද
All right ,achala aiyawa gennako ,jude aiye
Ane all right achala aiywa gennannakoo 😥
J promo .....jude aiye allright band eke rusiru aiyawa genna puluwanda ? Please
Video eka aran thiyenne malli issarahata dannam..
@@JPromo api balan innawa aiye langadima denna
ආදරෙයි පැලෙන්ඩ
ශෙයා කරමුද..
lassanai soi loku kama nah niyamai mehma ayata kamathi man
ශෙයා කරමුද....
Shashikaya...hitha hoda ekaa.ela..
ශෙයා කරමුද..
Shashika brotheroo asama band eke porak thama
Rusiru Mudaligewa genna
Shashika aiyage number eka thiyena kenek dennako
Achala meran ayywath gennako
Ade sirawatama