ඕල් රයිට් එකෙන් ගැලවිලා චාල්ස් ෆ්ලෑෂ්බැක් ආව විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp....

ความคิดเห็น • 221

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 ปีที่แล้ว +5

    ඔයා දක්ෂයෙක් කියා මම දැක්කෙ බිග්බ්‍රදස් දුන්ගල්පිටියෙ. ෂෝ එකේදි නිහඩ දක්ෂයෙක් ජය වේවා

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +15

    අහිංසක කොල්ලෙක් . ජයවේවා චාල්ස් මල්ලි. ජයවේවා මිහිර.

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 ปีที่แล้ว +6

    අපිටත් සතුටුයි Flashback ආවට චාල්ස්. ඔහොමම යමු ජය සතුට වාසනාව ප්‍රාර්ථනා කරනවා.🎸👍❤

    • @shanthakumara4902
      @shanthakumara4902 ปีที่แล้ว +1

      Apita Sthuthi naha. Flashbak nemei olrait kiyanne.

  • @sujithadhananjaya3858
    @sujithadhananjaya3858 2 ปีที่แล้ว +23

    Flash back සුරන් අයියා ,නිරෝෂන් අයියා ,ෆ්ලෑෂ් බෑක් හිටපු බේස් ගිටාර් දනුෂ් අයියා මෙයාලගේ program එකක් ඔනේ

  • @kpcrathnayaka7457
    @kpcrathnayaka7457 2 ปีที่แล้ว +14

    අයියෙ ඔයා හොදට වැඩ සටහන කරනව ගොඩක් ලස්සනයි පර්පල් රේන්ජ බෑන්ඩ් එකේ සේනක අයියව ගේන්නකො අපි වේයන්ගොඩ

  • @pasinduprabashana4111
    @pasinduprabashana4111 2 ปีที่แล้ว +14

    කියන්න වචන නැ සුපිරි චරිතයක් චාල්ස් අයියා ♥️😘

  • @nuwangdns
    @nuwangdns 2 ปีที่แล้ว +6

    Noise වැඩියි .
    සුපිරි වැඩක්, හැමදාම බලනවා .
    ජයෙන් ජයම වේවා ✨️🎶👌

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage 2 ปีที่แล้ว +14

    Purple Range එකේ පරන කවුරු හරි ගේමු...හැමදාම කියනවා මිහිර අයියේ 🙏

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +20

    ආසම Bass Player කෙනෙක්.ජය වේවා අයියේ.❤️

  • @manjukasana6981
    @manjukasana6981 2 ปีที่แล้ว +10

    සීදුව සකුරා හිටපු ඩ්‍රමා චන්දික අයියගේ එකක් ඕනේ ❤️

  • @diazbrother7188
    @diazbrother7188 2 ปีที่แล้ว +10

    සකුරා ලෙජන්ඩ්ලව ඕන ඊලගට, ඩ්‍රම්ස් මැශිම 👑 king චන්දික අයියා එක්ක අනිවාර්යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් ඕන

  • @chandupalakshan558
    @chandupalakshan558 2 ปีที่แล้ว +27

    ෆ්ලෑෂ්බෑක් සුරන් අයියා, නිරෝෂන් අයියා, රෝස් අයියා, නාලක අයියා, නිශා අයියා, ජෙටා අයියා ගෙන්නකෝ. හැමදාම ඉල්ලනෝ 😒❤️

  • @sankaperera2481
    @sankaperera2481 2 ปีที่แล้ว +9

    මම ඕල් රයිට් සංගිත බැලුවේ නැ මේයා අයින් උනාත් හරි සුපිරි බෑන්ඩ් එකක් එත් දැන් දෙකම වැඩක් නැ...😞😞😞 ( බේස් නම් මුම තමා...❤ )..

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +5

    මිහිර අයියේ එක පුංචි අඩුපාඩුවක් මං දිගටම දැක්කා. ඒක කියන්නම් තරහා වෙන්න එපා. ඔයා ප්‍රශ්ණ අහන කතා කරන විදිහ ටිකක් ගලාගෙන යන ගතිය මදි. ඒ කියන්නෙ වචනෙන් වචනෙට තියන විරාමය වැඩියි. අන්න ඒ අඩුපාඩුව ටිකක් නැතිවුනානම් ඔයාගෙ වැඩසටහන්වල වෙන කිසිම වරදක් නෑ.
    ඔයා අහන්නෙ වැදගත් ප්‍රශ්ණ වැදගත් දේවල්. ගොඩක් youtubersලට ඔයා ආදර්ශයක්. අර අඩුපාඩුවත් හදාගන්න ❤😊

  • @harshachanuka8590
    @harshachanuka8590 2 ปีที่แล้ว +17

    ඕල් රයිට් අචල අයියාව ඕනේ අයියේ අනිවාර්යයෙන්ම

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෙක් , ජයවේවා අයියෙ 💪🎸🙏

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +4

    Marlen
    Chaminda Silva
    Ayiwo de mel
    Gayan Fernando
    Sam livera
    Danush Decon
    Charls Rosairu
    FLASHBACK BASS GUITAR 🎸

    • @thusharasampath4203
      @thusharasampath4203 2 ปีที่แล้ว +1

      Niman

    • @jezz6070
      @jezz6070 2 ปีที่แล้ว +2

      @@thusharasampath4203
      Miss una Nimma and Amila

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa6123 2 ปีที่แล้ว +7

    අප්පට මේ බඩු ශෝක්නෙ🤪 චාල්ස් අයියා❤

  • @erangalochana4417
    @erangalochana4417 2 ปีที่แล้ว +2

    alembic epic guitar eka aaye athata gannakal api balan innawa.. Eaka aththatama oyage theeranayak newei wennathi . Roshan ayyage theeranaya wenna athi .. Eath.. Ea bass tone ekata huru wuna kandeka eaken galawanna amarui brother .. You are an amazing bass player amongst all beat bands today . ❤️respect u..

    • @rasironline1
      @rasironline1 2 ปีที่แล้ว

      Jazz bass සද්දේ හොද fender තමා බං. හුරුවියං. Alembic සද්දෙ හරි bass එක නෙමෙයි. කන හුරු වුන එකයි අවුල..

    • @harshbeats666
      @harshbeats666 2 ปีที่แล้ว

      man danna hoda kan dosthara kenek innawa. Kan deka galawala dei galawaganna amarunam.

  • @imallaksahan8768
    @imallaksahan8768 2 ปีที่แล้ว +3

    Charles අයියා ❤️සුපිරි වැඩ්ඩෙක්

  • @svdrumcovers
    @svdrumcovers 2 ปีที่แล้ว +4

    live playing waladi dekka patta bassek thamai 🙏🙏🌟🌟🥰🥰😍

  • @maleeshamali.8246
    @maleeshamali.8246 2 ปีที่แล้ว +37

    ඕල් රයිට් අචලගෙ , පර්පල් රේන්ජ් ලෙනෙල්ස් මදුරන්ගගෙ ඉන්ටව් එකක් ඕනා එකෙම්ම.. ගොඩක් අය ආස සුපිරි රිදම් ගිටාරිස්ලා දෙන්නෙක්.. ඉන්ටව් එකක් ඕන අනිවාරෙන් ❤

    • @kavindudilshannhk6287
      @kavindudilshannhk6287 2 ปีที่แล้ว +1

      අචල අයියා දැන් ඕල් රයිට් නෑනෙ

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +1

      ලෙනා පර්පල්රේන්ජ්❤

    • @colombospareparts-gm2eh8pw3
      @colombospareparts-gm2eh8pw3 ปีที่แล้ว

      @@kavindudilshannhk6287 අචල දැන් මොකේද ඉන්නේ

    • @kavindudilshannhk6287
      @kavindudilshannhk6287 ปีที่แล้ว

      @@colombospareparts-gm2eh8pw3 දැන් All Write එකේ ඉන්නෙ

    • @GihanPrumudita
      @GihanPrumudita ปีที่แล้ว

      purple range දකුණු පළාතේ සංගීත කණ්ඩායමක් උනාට ජාතික මට්ටමේ සංගීත කණ්ඩායමක් නෙවෙයි දෙවන පෙල සංගීත කණ්ඩායමක් දකුණු ගොගෑන්ගේ මොන ඉන්ටෙව් ද බං

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 ปีที่แล้ว +3

    සෑම් ලිවෙරා තමා සුපිරිම බඩුව bass නම්❤️

  • @sanushanusapna2082
    @sanushanusapna2082 2 ปีที่แล้ว +7

    ආයෙත් කියනවා flashback suran aiyawa gennako.

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +21

    Flashback සුරන් අයියා ගෙන්නන්න මිහිර අයියේ... Program එක පටන් ගත්ත කාලෙ ඉදන් කිව්වෙ... කෝ තාම නෑනේ...🙄💔

    • @malshanillukpitiya6787
      @malshanillukpitiya6787 2 ปีที่แล้ว +2

      Ow.suran aiyava gennanna...💖💖

    • @amilasampath8256
      @amilasampath8256 2 ปีที่แล้ว +2

      ඔව්..සුරන් අයියාව ඕනේ...

  • @supunshanaka944
    @supunshanaka944 2 ปีที่แล้ว +24

    අයියේ ඕල් රයිට් එකෙ චින්තක අයියා ගෙන්නන්නකො කවුරුවත් ගෙන්නන්නේ නැ සුපිරි චරිතයක්

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 5 หลายเดือนก่อน

    ඔල් රයිට් එකෙන් flashback එකට කොල්ලො ටික අදින්න ගත්ත රොශන් .. එක නිසා තමා ශලින්ද බැන්ඩ් එකත් ගලවන් ගියේ

  • @channajayaneth591
    @channajayaneth591 2 ปีที่แล้ว +8

    අචල මෙරාන්ගේ ඉන්ටව් එකක් ඊලග පාර ඕනා

  • @chamithaudantha4558
    @chamithaudantha4558 2 ปีที่แล้ว +2

    Roshan perera aiyage interview ekak genna

  • @sn9966
    @sn9966 2 ปีที่แล้ว +1

    මෙයා ගිය රට මොකද්ද?
    යුරෝප්ද? මැදපෙරදිගද? ඇමරිකා,කැනඩාද?ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්ද?

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +3

    Flash back නිරෝෂන් අයියවත් ගේන්නකෝ❤️❤️❤️❤️❤️👍👍👍

  • @tharushaperera4731
    @tharushaperera4731 2 ปีที่แล้ว +7

    ඕල් රයිට් චින්තවයි, ඕල් රයිට් රන්දීර් අයියවයි ඕන🤟

    • @GihanPrumudita
      @GihanPrumudita ปีที่แล้ว

      oldright චිත්තයා ඹනද

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      හාල් කෑලිනෙ

  • @Bassthiwa
    @Bassthiwa 2 ปีที่แล้ว +1

    Alembic eken fender ekata apu eka kohomada kiyala ahuwe nethi ekanamloku aduwak aiyee aparade

  • @lasanthajayasena9586
    @lasanthajayasena9586 2 ปีที่แล้ว +2

    නියමයි.... ජය වේවා.....

  • @TV-ol5np
    @TV-ol5np 2 ปีที่แล้ว +4

    චාල්ස් ගැන දන්නැති අය කියල තියෙන කතා දැක්ක නිසයි කියන්නෙ චාල්ස්ට කතා කරන්න ටිකක් අමාරැයි ටිකක් ගොත ගැහෙනව ඒකයි බලන අයට වෙනසක් දැනෙන්නෙ
    ඇත්ත නොදැන බොරැවට කතා හදන්න එපා පවි ඒක එයාගෙ උපතිමිම ආපු දෙයක්

    • @dumindaramanayaka3223
      @dumindaramanayaka3223 2 ปีที่แล้ว

      සිරාම එ මනුස්සයට පොඩි ගොතයක් තියෙනව ඒක තේරුංගන්න බැරි මෝඩයොත් ඉන්නව

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +4

    Arrowstar රොෂාන් ,ඇන්ටන් අය්යල ගේන්නකො

  • @sumuduchathu5569
    @sumuduchathu5569 2 ปีที่แล้ว +7

    චලා ආයෙත් ඇලැම්බික් එක ගහනවනම් තමයි හොඳ..හොඳම වැඩ ටික බලන්න පුලුවන් ඇලැමිබික් එකෙන්

  • @chulangaudaya4939
    @chulangaudaya4939 2 ปีที่แล้ว

    Aiyai malli gena kiwwa kathawata hari asa hithuna jayawewa dennatama

  • @anroidgamer8713
    @anroidgamer8713 2 ปีที่แล้ว +1

    Video wala sound quality madi ayye..

  • @janithpriyankara2961
    @janithpriyankara2961 2 ปีที่แล้ว +2

    aiyye ilagata purple range kattiyage intaview ekak onaaa

  • @SLLaki-o4j
    @SLLaki-o4j 2 ปีที่แล้ว +1

    Purple range eke කවුරුහරි සමාජිකයෙක් ගෙන්නන්නකො

  • @LSG95TEAM01
    @LSG95TEAM01 2 ปีที่แล้ว +4

    1st.. Sam Livera
    2th.. Danush Decon
    3rd..Chals Roseyru

    • @D_MARASINGHA
      @D_MARASINGHA 2 ปีที่แล้ว +3

      අයිවෝ ද මෙල්
      ගයාන්
      සෑම්
      දනුෂ්
      චාල්ස්

    • @brothers7666
      @brothers7666 2 ปีที่แล้ว +1

      මාලන්

    • @aselapremarathna1460
      @aselapremarathna1460 2 ปีที่แล้ว

      Ernie piris..thilak frenando ..zenith band bass (no name my memory )..ivore de mel..dicson frenando ..marlon frenando..chaminda silva ..senaka krisban..raja nilardeen..gayan frenando ..sam livera..arrowstar nisha..charls roziro..

  • @indikakarunarathna1769
    @indikakarunarathna1769 2 ปีที่แล้ว +6

    වචන පැටලෙන්නම ගසල නේහ්..😄🤫🥃🥃🍺

    • @PrasadMahendra-un8dr
      @PrasadMahendra-un8dr 4 หลายเดือนก่อน

      කුඩු වෙන්න ගහල ඉන්නෙ

  • @shanukapradeep1494
    @shanukapradeep1494 2 ปีที่แล้ว +21

    සෑම් අයියා තමා 1000%ක් flash back set

    • @Nilantha_adikari
      @Nilantha_adikari 2 ปีที่แล้ว

      .....###ක තමයි...

    • @shanukapradeep1494
      @shanukapradeep1494 2 ปีที่แล้ว +1

      @@Nilantha_adikari ඉදලා ඉදලා ශෝ එකක් බලන්න ගියපු ඔයලා වගේ අයට ඉතින් ඕවා සමන්‍යයි😆

    • @gihanavishka6581
      @gihanavishka6581 2 ปีที่แล้ว

      Aniwaren ❤

    • @gihanavishka6581
      @gihanavishka6581 2 ปีที่แล้ว +1

      @@shanukapradeep1494 bass nm sam thama ❤

    • @shanukapradeep1494
      @shanukapradeep1494 2 ปีที่แล้ว

      @@gihanavishka6581 ekenma

  • @ruwannalaka2000
    @ruwannalaka2000 ปีที่แล้ว +1

    චාල්ස් අය්යගේ බේස් පාර සෙට් උනේ ඕල් රයිට් එකට ෆ්ලැශ් බැක් හොද නෑ කියනව නෙවෙයි ඊටත් වඩා සෙට් ඕල් රයිට් එකට

    • @shanthakumara4902
      @shanthakumara4902 ปีที่แล้ว

      Apita nam olrait Thama. Flashbak kiyanne Dan nam nama witharai. Ekenma .

  • @lahirufd3998
    @lahirufd3998 2 ปีที่แล้ว +1

    චාලා සුපිරි ජයවේවා

  • @ashankavindu9796
    @ashankavindu9796 2 ปีที่แล้ว +5

    හැබැයි ඔයයි අචල අයියයි ගියාට පස්සෙ ඕල් රයිට් රහ් නැති උනා අප්පා

  • @pushpakumar2057
    @pushpakumar2057 8 หลายเดือนก่อน

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯🧭🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @janithpriyankara2961
    @janithpriyankara2961 2 ปีที่แล้ว +2

    oyala purple range band eke kattiya vitharai genave naththe

  • @janithpriyankara2961
    @janithpriyankara2961 2 ปีที่แล้ว +2

    aiyye purple range ekak onaaa

  • @tommy-oy3pw
    @tommy-oy3pw ปีที่แล้ว

    ඇත්තටම සුපිරිම කොල්ලෙක් බන් ❤

  • @thilankasampath1985
    @thilankasampath1985 2 ปีที่แล้ว +2

    අපේ එකා... ❤️❤️❤️❤️

  • @shehanharshamusicandtravel816
    @shehanharshamusicandtravel816 2 ปีที่แล้ว +1

    Love you guys ❤️❤️

  • @dulajthilinapremarathne7534
    @dulajthilinapremarathne7534 2 ปีที่แล้ว

    Nihatha mani kamata adarei..thawath idiriyatama yanna lebewa aiye

  • @ashandhananjaya912
    @ashandhananjaya912 2 ปีที่แล้ว +1

    Perple range band eke interviv ekak ona ❤️❤️

  • @sajithkulathunga3155
    @sajithkulathunga3155 2 ปีที่แล้ว +1

    ඕල් රයිට් අචල අයියව ගේන්නකෝ හුග පාරක් comment කලා 💔

  • @ranganajr8570
    @ranganajr8570 2 ปีที่แล้ว

    චාල්ස් අයියා ජය වේවා ❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว

    චාල්ස් ....ආසම බේසෙක්....ගයාන්ට පස්සේ

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 2 ปีที่แล้ว

    🖤🖤🖤 supiriyak thamai chals aiya..

  • @manoridisna5589
    @manoridisna5589 2 ปีที่แล้ว +1

    Ane purple range eke rytham play karana ලෙනෙක්ස් මදුරංග ayiyawa gennko dakalama na ai eyalawa gene natte 🥺💔

  • @shanukapradeep1494
    @shanukapradeep1494 2 ปีที่แล้ว +1

    Feedback හිටපු keyboard ශාන් අයියා ridam ප්‍රසන්න අයියා ගෙන්නන්න සුපිරි දෙන්නෙක්

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 2 ปีที่แล้ว +1

    Sakura legend chandika ekka interview ekak karanna

  • @madhushankasupun6876
    @madhushankasupun6876 2 ปีที่แล้ว +1

    ෆීඩ් බෑක් චමල් අයියගෙ එකක් ඕනි.

  • @imallaksahan8768
    @imallaksahan8768 2 ปีที่แล้ว +1

    අයියෙ all right හිටපු අචල අයියව ගේන්නකෝ

  • @Gaiyaasvlogs
    @Gaiyaasvlogs 2 ปีที่แล้ว

    All right chintha genna.

  • @prabathsaranga8708
    @prabathsaranga8708 2 ปีที่แล้ว +3

    එහෙනම් අර ජෙටා කියල එකෙක්ව ගත්තෙ බෑන්ඩ් එකක හිටපු එකෙක්නෙ ඌත්

    • @dinindusulakshana1907
      @dinindusulakshana1907 2 ปีที่แล้ว

      Direct kta krla gnne ne kiyl bn kiynne..audition tiyl select una nm gnnwa tma

  • @Bro-sk8yb
    @Bro-sk8yb 2 ปีที่แล้ว +2

    Sot ekak dala ne

  • @jhr3450
    @jhr3450 2 ปีที่แล้ว

    බලන් ඉන්න එක්කෙනාට පේන්නෙ සම්පූර්ණ වෙනස්

  • @LSG95TEAM01
    @LSG95TEAM01 2 ปีที่แล้ว +1

    හැබැයි චාල්ස් අයින් උනෙ කොරෝනා එන්න කලින් ..නිමාන් ඈන් තමා all right යන්න හදලා flash back එකට ගියේ..බොරු කියනෝ 😂😂😂

    • @SLC7987
      @SLC7987 2 ปีที่แล้ว

      සිරාම😂හැබැයි චාල්ස්ට වඩා නිමාන් fb එකට ගැලපෙනව

    • @prasannafashion9720
      @prasannafashion9720 2 ปีที่แล้ว +3

      @@SLC7987 එකගයි සහො . සෑම් අයියගෙ shepe එකත් තියනවා එ කොල්ලට.. ගැම්මක් තමයි හිටියනම්✌✌✌

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@SLC7987 සිංදු කියන්න බැනෙ

  • @shakiya1310
    @shakiya1310 2 ปีที่แล้ว +3

    Roshan Band කඩල ගන්නෑ..😂
    කවුරුහරි ගොඩයාගෙන එන පොඩි බෑන්ඩ් එකක වැඩ්ඩෙක් දැක්කත් ලස්සනට ඇම දාලා බා ගන්නවා ඌව..

    • @rasironline1
      @rasironline1 2 ปีที่แล้ว +1

      කවුරුත් එන්නෙ band වලින් තමයි ගොනෝ. නැතුව තැබිලි විකුනන එකෙක්ව බෑන්ඩ් වලට දැක්ක ගමන් ගන්නෙ නෑ.

    • @shakiya1310
      @shakiya1310 2 ปีที่แล้ว +3

      ඌරන්ට කේක් කවන්න බෑ මහත්තයෝ 🙏😂

    • @user-dennyvills
      @user-dennyvills ปีที่แล้ว

      ​@@rasironline1😂😂😂

  • @merilfernando2883
    @merilfernando2883 2 ปีที่แล้ว +2

    මෙයා මොනව හරි බිලද ඉන්නේ කියලා තෙරෙන්නෙ මට විතරද sorry මෙහෙම කිව්වට ........

    • @TV-ol5np
      @TV-ol5np 2 ปีที่แล้ว +1

      අඩෙි මෙිචිචර කාලෙකට දැනගෙන හිටියෙ නැද්ද චාලිසිට කතා කරන්න අමාරැයි කියල එයාට ටිකක් ගොතගැහෙනව ඒකයි ඒ විදිහට කතාකරන්නෙ

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    Flash back old Gayan Fernando ona kiyala kiyanawa kiyanawa genne na ne

  • @nalinmanoj8772
    @nalinmanoj8772 2 หลายเดือนก่อน

    අවංකයා....❤❤❤

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว +1

    Flashback band එකට ගැලපෙන කෙනා තමයි ඉන්නෙ ...

  • @janithpriyankara2961
    @janithpriyankara2961 2 ปีที่แล้ว +1

    aiyye next intaview purple band eke kattiyava gehenna

  • @නිලුවා-ග6ඛ
    @නිලුවා-ග6ඛ 2 ปีที่แล้ว +2

    ඕල් රයිට් අචල අයියව එක්කන් එන්නකො

  • @navindunkiriella5093
    @navindunkiriella5093 2 ปีที่แล้ว +1

    Achala merange intetview ekk oni🌝

  • @lahirusampath2867
    @lahirusampath2867 2 ปีที่แล้ว +1

    Parple range oni

  • @ashandhananjaya912
    @ashandhananjaya912 2 ปีที่แล้ว +1

    Charles aiya ❤️❤️

  • @harshadream3138
    @harshadream3138 2 ปีที่แล้ว +1

    Flash back niroshan aiyawa gennako aiye

  • @rusithru1247
    @rusithru1247 2 ปีที่แล้ว +2

    අචල අයියව ඕනේ

  • @PrasadMahendra-un8dr
    @PrasadMahendra-un8dr 4 หลายเดือนก่อน

    Feeling high 😊

  • @sangeethmadu511
    @sangeethmadu511 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @janakac.p.909
    @janakac.p.909 2 ปีที่แล้ว +1

    Gatte nette moko ban Ivor gatte aran aye sunflower gihin aye gatte

  • @Romen_empire-h3t
    @Romen_empire-h3t 2 ปีที่แล้ว +1

    නිරෝශන් අයියවත් ඕනි

  • @sachithdilanka8405
    @sachithdilanka8405 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @chathurikasewwandi5150
    @chathurikasewwandi5150 2 ปีที่แล้ว +2

    Achala meran aiyawa gennako

  • @lakshanmaduranga595
    @lakshanmaduranga595 ปีที่แล้ว +2

    හෙන පන්ඩිතයා මේකා කිසි මනුස්සකමක් නැති එකෙක් පුක මුනේ තියෙන්නෙ

  • @deshankavinda60
    @deshankavinda60 2 ปีที่แล้ว +1

    අචල අයියා gennanna please

  • @gayansampath8774
    @gayansampath8774 ปีที่แล้ว

    Chala maru kollek jayawawa❤

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว

    Suran jayasinghage program ekak one aiye ❤❤❤

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka 2 ปีที่แล้ว

    sound engineers lawath puluwan nam genna
    Nalaka Hettiarachi.

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +1

    Charls Rosairu
    ~ Flashback Style ~

  • @chandanabuddika7602
    @chandanabuddika7602 2 ปีที่แล้ว +1

    චාල්ස් එල එල

  • @SLC7987
    @SLC7987 2 ปีที่แล้ว +8

    ජොයින්ට් එකක් ගහල ඉන්නෙ සැරටම😂😂😂

  • @beatlk4197
    @beatlk4197 2 ปีที่แล้ว

    Flashback niroshan
    purple range lenex madurana
    Genna.

  • @අටමගලේහන්දිය
    @අටමගලේහන්දිය ปีที่แล้ว

    Achala meran ganna ko

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 2 ปีที่แล้ว

    ශෂික අයියාගෙ ගෙදර නේද මේ...නාලක කලමුල්ල අයියාව කවද්ද වැඩ සටහනට ගෙන්වන්නෙ

  • @deshantharanga7500
    @deshantharanga7500 2 ปีที่แล้ว +1

    Prasanga aiyawa gennako

  • @mantisstudio9285
    @mantisstudio9285 2 ปีที่แล้ว +1

    ඇරෝස්ටාර් සෙට් එකේ කවුරුත් නැද්ද 😑 තාම