Theeranaya - (2022-08-09) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +5

    ඉතාම ආසාවෙන් අහපු vedio එකක්.. ටිරන්ත මහත්මයාගේ hema ප්‍රෝග්‍රෑම් එකක්ම මම බලනව. Tharuna ජිවිතයට හැදෙන්න හදාගන්න බොහෝ දේවල් තියනවා. 🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +4

    President Counsel Mr. Tirantha Walaliyadda..🖤One Of the Legendary Legal Personalities in the History of Srilanka..🖤🇱🇰🖤 Respect 👏🖤 BS🙏🖤God Bless✝️🙏

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +1

    1) ඕවා nomination දෙනකොට සුදුසුකම් තියෙන්ට ඕනේ.
    2) එක වරදක් හරි කර රෙකෝඩ් එකක් තිබේනම් nomination නොදිය යුතුයි
    නැත්නම් ඉතින්
    1) පොලිස් ආරක්ශාව අයින් කිරීම
    2) 225 එක එකා ඝාතනය කිරීම

  • @hiranduminda6485
    @hiranduminda6485 2 ปีที่แล้ว +14

    100% Genuine OPINION- Respect ✊

  • @lotuswave3571
    @lotuswave3571 ปีที่แล้ว

    ITN eka wedee anagaththa needa......... mee mahaththayage sadaranathwayata respect Tirantha waraliyadda mahathmaya.....

  • @dhasithasl
    @dhasithasl 2 ปีที่แล้ว +15

    මේ මනුස්සයා කියන දේවල් සහතික ඇත්ත 👍👍❤️

  • @deshanfernando5624
    @deshanfernando5624 2 ปีที่แล้ว +10

    මේ ප්‍රශ්න අහන එකා නම් අමු ගොනා😂

    • @MihirangaFernando
      @MihirangaFernando 2 ปีที่แล้ว

      වහලෙක්

    • @nimaliattanayaka2806
      @nimaliattanayaka2806 2 ปีที่แล้ว

      ඔව් නැට්ට අල්ලන්න දුවන බල්ලා වගේ එකතැන කැරකෙනව😂

  • @simplegames4499
    @simplegames4499 4 หลายเดือนก่อน +1

    මැදට යනකොට තේරෙනවා වැඩේ 😂😅

  • @kalanamithuru6523
    @kalanamithuru6523 ปีที่แล้ว +1

    දැන් තේරෙනවානේ කලු කෝට් කාරයෝ කියන්නේ මුන් සල්ලි වලට අම්මා තාත්තා උනත් විකුනන උන් කියලා ඔප්පු වෙනවානේ, අනික අරගලෙත් හිටිය කලු කෝට් කාරයෝ ටිකත් දැන් සල්ලි වලටමීක් නෑ, මුන්ගේ ඇත්ත තත්වේ කියපු මුන් ඔක්කොම හොරු කිව්ව රන්ජන්ටනම් කලු කෝට් කාරයෝ ටික එකතුවෙලා නීතිය ක්‍රියාත්මක කරා, පකේ නීතිය..

  • @rameshfernando1135
    @rameshfernando1135 2 ปีที่แล้ว +8

    නියම කතාවක්. එය ක්‍රියාත්මක කල හැක්කේ නම් කල හැක්කේ තරුණයන්ට පමණි ,

  • @asankajayaneththi509
    @asankajayaneththi509 2 ปีที่แล้ว +5

    මොනවා කලත් ලංකාවේ නීතියට අවනත විය යුතුමයි.නැත්නම් රටම ඉවරයි

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 2 ปีที่แล้ว +2

    Respect sir..❤️

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 ปีที่แล้ว +4

    මෙතුමාගේ දේශපාලන මතවාද කුමක් වුවත්, දක්ෂ නීතිඥවරයකු බව අවිවාදිත ය.

  • @North_WestTV
    @North_WestTV 2 ปีที่แล้ว +9

    ගරුකරන චරිතයක්. 🖤🙏

  • @Englishbyjayy1
    @Englishbyjayy1 ปีที่แล้ว +1

    Saul goodman in SL❤

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +1

    Good one respect 🙏🙏

  • @raveenpalle4626
    @raveenpalle4626 ปีที่แล้ว +1

    නිවේදකයා හෙන ගේමක් දෙනවා ජේවීපී එක වැරදී කියලා කියන්න. හනේ අප්පේ 🤦🤦🤦🤦🤦

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว

    හරියට හරි

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 หลายเดือนก่อน

    මාන්නක්කාර මිනිහෙක්..♥️✌

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 2 ปีที่แล้ว +1

    17.08... whol story in few second..🤣🤣👍👍

  • @anyoneeverything2183
    @anyoneeverything2183 2 ปีที่แล้ว +1

    Aththa katha karana supiri charithayak ❤️

  • @ceylongemssrilanka9027
    @ceylongemssrilanka9027 2 ปีที่แล้ว +2

    මාස්ටර් ❤️

  • @DayaWasa-ck1ub
    @DayaWasa-ck1ub 10 หลายเดือนก่อน

    ඔබතුමා දුම්බ්ම නවත්වන්නකො ...

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +3

    මට නම් කියන්න තියෙන්නේ හැමදේම පිං පව් වලට භාර දීලා උඩ බලන් ඉඳලා වැඩක් නෑ Guyz...😒අපේ රටත් අඩුම ගානේ තව අවුරුදු 20 කින් වත් Finland 🇫🇮Emirates 🇦🇪 වගේ දියුණු රටවල් ඝනයට පත්කරනවාද, නැද්ද යන තීරණය තියෙන්නෙත් අපි අතේම තමයි...🙄ඒකට හරියන්න ඔක්කෝටම ඉස්සෙල්ලා මේ රටේ අපි හැම එකාගේම ආකල්පමය හා චේතනාන්විත වෙනසක් ඇතිකරගත යුතුයි..🖤ඒ වෙනස ඇති වෙන්නේ පාරවල් ගානේ අරගල කරපු පමණින්ම නෙවෙයි..🤚අපේ හිත් මේ සදාකාලික ගෝත්‍රික හා වහල්භාවයෙන් මිදුණු විටයි...‼️කෙටියෙන්ම කිව්වොත් ඔය හැමෝම ඉල්ලන System Change එක කියන්නේ අන්න ඕකට තමයි...🙃🖤🔥ඊට පස්සේ පුළුවන් අපි හැමෝගෙම බහුතර කැමැත්ත මත 02 වන පරම්පරාවේ තරුණ මහජන නියෝජිතයෙක් හා ස්ථාවර, අදූෂිත දේශපාලන බලවේගයකට අපේ රටේ ආණ්ඩු බලය ලබාදෙන්න...😇හැබැයි ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා අර මම කලින් කිව්වා වගේ ආකල්පමය වෙනසක් ඇතිකරගත යුතුමයි....‼️නැත්නම් ඉතිං වෙන්නේ හැමදාමත් වගේ මේ රට දවසින් දවස වළපල්ලට ගිහිල්ලා නුදුරු අනාගතයේදීම සෝමාලියාවක් බවට පත්වෙන එක විතරමයි....😪කවුරු කොහොම කිව්වත් ඔය ටික තමා මට නම් කියන්න තියෙන්නේ...‼️ ජය වේවා ඔබ සියල්ලන්ටම 🙏🖤🙏

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน

    ❤👍

  • @nimalpushpakumara9473
    @nimalpushpakumara9473 2 ปีที่แล้ว +1

    ටිරන්ත මහත්මයා කියන දේවල් හරි... රට මෙහෙම බන්කොලොත් තත්වයට පත් කරපු පාලකයන්ට නීතිය කිරියාත්මක කරන්න ක්‍රමයක් අපේ රටේ නීතිය තුල නැත්ද?

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 9 หลายเดือนก่อน

    Genunin no one not yet born..

  • @nuwankumar8286
    @nuwankumar8286 ปีที่แล้ว

    gread man

  • @anilkaluarchchige2486
    @anilkaluarchchige2486 7 หลายเดือนก่อน

    ටිරන්ත වරලියද්ද මහාතාගේ පුද්ගලික දුරකථන අංකය දෙන්න බැරිද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว

    Neethi nipun...
    Neethi wisharada....
    Methuma.
    Supiri bullet ekak thamai e...

  • @rhrh255
    @rhrh255 6 หลายเดือนก่อน

    මේ යක්ෂයෝත් එක්ක කරන්න බෑ, අහ් සොරි 😂😂😂😂

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane ปีที่แล้ว

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 9 หลายเดือนก่อน

    Born again good idea to dealing ...

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 9 หลายเดือนก่อน

    Sunil 😢4e 3e édition du livre d'or de Paris et la 2e des 5e année d'Europe Centrale
    Sunil et moi 4

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว

    If everyone obey to stay at under the rules...
    Not the above the law....
    Sri lanka may nice place will be

  • @tharindudilshan5523
    @tharindudilshan5523 2 ปีที่แล้ว +1

    ❤️💥

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 9 หลายเดือนก่อน

    Selfishness of foolers are very difficulty changeing...especial buddhist people trying trying till become beggers.....is it good??????

  • @nalingunawardena5082
    @nalingunawardena5082 2 ปีที่แล้ว +1

    ITN use him to warning the people..few times asked about Patum video clip..ITN reluctant to show it and Brush off.
    I think Mr Tirantha ( i respect your vision ) wastes time . ITN used you to publish Gov Agenda..
    At least you can assist for innocent Sri Lankan.those who suffering today. youth leaders those in remand today..

  • @RoshanAnura-l5e
    @RoshanAnura-l5e 6 หลายเดือนก่อน

    Apakshapathithwaya..samanathawata ..daduwama.. parisudhathawaya.. neathiyath awanathiya wechcha rataka ..oba thuma kiyana deth ekka oya katha karana kisima DEKA harayak na .. waradi karuwata peni inna puluwan habai waradi karu kiyala oppu welath u nidahas karanna uthsaha karanawanam mokatada usai .. me rate neathi wenas wennath oni eka eka rassawata adala neathi panawannath oni .

  • @danasiriherath9700
    @danasiriherath9700 2 ปีที่แล้ว +1

    Neethiya hari mahattaya. Api hamadama horakam Bala Bala duk windinna onada.

  • @damithsanju3793
    @damithsanju3793 2 ปีที่แล้ว +1

    Niwedakaya ranilta puka denawa 😂

  • @ky42b.g.c.dwijethunga22
    @ky42b.g.c.dwijethunga22 2 ปีที่แล้ว

    dawasak unath ahan inna puluwan

  • @hiranduminda6485
    @hiranduminda6485 2 ปีที่แล้ว +6

    This ITN Presenter trying his best to show aragalaya is illegal - Think in both side as a man, proper journalist without becoming a puppet to the govt

  • @LalKithsiriRajakulage
    @LalKithsiriRajakulage 8 หลายเดือนก่อน

    Covid pandemiya kaalaya purawatama lankawa witharak nowiya.? Mulu lokayama lockdown karala thibune.,? Lokaye sewaye niyeluna Sri lankika shramikayan lankawe thama demapiyantawata pawle samajikayange jeewana awashyathawaya sapuragenima sandahawath lankawarta mudal ewannata apahasuwen pasuwune owun sewaya kala then lockdownwa thibuna nisaiy.,? Aewanawita lankawe Thibuna widesha mudal corona meda pawathwa genima sandaha awashya oushada sandahath., lankawe paribhojanayata awashya anikuth upakarana menma ratata awashya badubaanda aanayanaya kirimata widesha winimaya weakaruwe.,? Ratata awashya wideshiya winimaya ratata nolebena awasthawaka noweda.,? Thawaduratath akandawa horu horu horu Kiya Kiya inne.,? 2015 yahapalana yugaye balayata pathwa siti rajayata sahaya dekwu JVPiyen sirikothe Nadu aesuwa noweda.,? Ithin horunta erehiwa neethiya kriyathmaka karannda thibunane.,? Ratata widesha awashyama awasthaka.,ekama dawasaka.,ekama awasthawaka.,? Rate thibuna siyaluma hotel siyallama ginibath karamini.,? Sangcharaka wyaparaya menma Ratata ena wideshiya sangcharakayan biyagenwamin sidukala kadakappalkariewa kriyakale deshapremie JVPiyama noweda.,? Semata Theruwan Saranaiy., Semata Sthuthie.,

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    පොළීසියට හරි දැනුමක් නැහැ නිසි විමර්ශනයක් කරන්නට. සාක්ෂි සහ පරවෙිශනීය සාක්ෂි සොයාගන්නටත් නඩුව සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය දැනුම නැති බව කිව හැකියි පවත්නා තත්වය අනුව.
    පොළීසියට පත්වීම් දෙන්නේ දේශපාලනය මත නිසා මේ තත්වය උදා වී ඇත.
    කෝප් කමිටුවෙි හෙළිදරව් වන මහඡන මුදල් බිලියනන ගනනින් ගසා කන මැති ඇමති නිළධරීන් මංත්‍රිවරැන්ට කිසිම නීතියක් එක වගන්තියක් ක්‍රියාත්මක නැති රටෙි පීඩනය උසුලා ගැනීමට නොහැකිව කරන අරගලවලට නීතිය අකූරක් නෑර ක්‍රියාත්මක වන එක සමිබන්ධයෙන් එකම ප්‍රෂ්නයක් අහන්න එපා. එතකොට හෙලුව පෙනෙයි.

  • @hiranperera7418
    @hiranperera7418 2 ปีที่แล้ว

    Dina 52 anduwa mokada ai wanchawak nemida, May 09 argalayata gahapu eka hodaida mun okkomage baila, apita jewath wenna widihak naha , ahasa udata badu mila, horakapu nisa noweida, Tharakaya hari wenna puluwan namuth satthaya ahema nemi

  • @kasunmadushanka262
    @kasunmadushanka262 2 ปีที่แล้ว +2

    මාද්‍ය වේදියා එකෙනුත් හදන්නේ jvp වැරදි කියන්න. නොදකින් වහල්ලූ,

  • @lotuswave3571
    @lotuswave3571 ปีที่แล้ว

    tirantha mathmayagen prashna ahana anduwe puka lewakana ballagen sorry mahaththayagen ahanna thiyenawa ayi oba thuman 2022 may 9ta kalin dawas genayi itapasse dawas genayi witharak kathakaranne kiyala, api kathakaramuko 2022 may 9 dawasa genath, mokada kiyanne..........................

    • @lotuswave3571
      @lotuswave3571 ปีที่แล้ว

      ahaa 2022 may 9 gena katha karala, kawuda kandayamak pahara dunna kiyanne ayi wachane enne nedda katin eliyata, oya kandayama hariyatama kageda kiyala?

  • @MdhSM
    @MdhSM 2 ปีที่แล้ว +2

    Meya Pissek . Argalaya pissuvak kiya kiya giye derane, me set ekak inva meya vage egollo campani ekak karanne Jana manasa vena pethakata genitanna aye horunge regin eka genna Ahuvenna epa

  • @MrUnknown0023
    @MrUnknown0023 2 ปีที่แล้ว +6

    උගත් තක්කඩියා

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 ปีที่แล้ว +7

    ITN එකේ ඉන්න උන් ඉතින් එන ඕන රජේට දෙකට නැමිලා blo#wjob දෙන සෙට් එක නේ😂..හෙනම ගේමක් දෙනවා illegal කියලා පෙන්නන්න බිලියන ගණන් හොරාකාලා උසාවියෙන්ම වැරදි කාරයො සැපේ ඉන්න රටක😂😂

  • @warunaperera4889
    @warunaperera4889 2 ปีที่แล้ว +5

    Salli walata guth kana ekek 😂

    • @tiktokarts3336
      @tiktokarts3336 2 ปีที่แล้ว +2

      Manussaya kauda kiyala hyala balala oya tika kathaa karanam watinawa

    • @warunaperera4889
      @warunaperera4889 2 ปีที่แล้ว

      @@tiktokarts3336 Eka thamaa matath kiyanna thiyenne

    • @tiktokarts3336
      @tiktokarts3336 2 ปีที่แล้ว

      @@warunaperera4889 manussayek karanne e manussayage wurthiya eka hriyata karanwanm eken e manussaya kochchra upayanawda kiyana eka adala wenne na... E e manussayage dakshathaawa.. Walalliyadda kiynne lawyer knk so e manussaya lagata awith manussayek kuwwoth mawa berala denna kiyala 99% ma e manussaya beranna puluwn eka me manussayage hakiyawa.. E manussaya rakiyawa hriyata karanwa.. Mini maruwa unath kmathi jeewath wenna... Oba unth mini marumak kkarala policeyta ahuwunoth nidahas wenna mahansi wenwane... Me kathawe political background eka ain karala tirantha walalliyadda kiyana lawyer gana katha karanna.. Man dakina lankawe inna sarthakama lawyer knk..

    • @tiktokarts3336
      @tiktokarts3336 2 ปีที่แล้ว

      Anka me manussaya eka eka politicianslata kade yna jathiye knk newei thamanta hari kiyala hithana de witharak krana sarala manussayek..

    • @anyoneeverything2183
      @anyoneeverything2183 2 ปีที่แล้ว

      @waruna perera ubada 😂

  • @tharushaya
    @tharushaya 2 ปีที่แล้ว +1

    මෙයා රටට මහලොකු සේවයක් කරපු පොරක් නෙමේ ඉතින් මෙච්චර කියාපාන්න . පාතාලයට විත්තිය වෙනුවෙන් පෙනී හිටින මිනිහෙක් ගේ හෘද සක්ශියෙන්ම අරටුව දුෂ්ටයි. මේ වගේ හම්පඩ චරිත වලට අහු වෙන වහු පැටව හැමතැනම. තමන්ට තමන් වෙනුවෙන් හිතන්න බැරි බොළඳ ගොබ්බයෝ තමයි මේ වගේ රැව්ල වවාගත්ත නළුවොන්ට රැවටෙන්නේ.😅

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +4

    රටකට පමණක් නෙමෙයි සමස්ථ මිනිස් ලෝකයටම සිස්ටම් චේන්ජ් එක අත්‍යාවශ්‍ය වෙනවා
    නමුත්
    සිස්ටම් චේන්ජ් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැත
    සිස්ටම් චේන්ජ් කිරීම සදහා ඔබ කල යුත්තේ
    පුද්ගලිකව නිර්මල පිවිතුරු ආදරය හෙවත් පන්සිල් රැකගෙන අසරණ සරණය ක්‍රියාත්මක කරමින්
    අංක 1
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න වෙනවා
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සාමකාමීව සාමූහිකව
    සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න වෙනවා
    රාජ්‍ය නායක නායිකාවො වෙනස් කලාට සිස්ටම් චේන්ජ් වෙන්නේ නැති බව
    අවංකව බුද්ධිමත්ව අවබෝධ කර ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    • @kavindu4844
      @kavindu4844 2 ปีที่แล้ว +1

      Ubalage samajawadee

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 2 ปีที่แล้ว +4

    අපරාදෙ ඩේට ටික..😁...මේක බලපු...මේකෙන් කරෙත් ජවිපෙට පෙරට්ටන්ට කෙලවන්න හදපු එක මිසක් ඇත්ත ප්‍රශ්නය කතා.කරපු එක.නෙමේ ... වැඩසටහනේ මුලික පරමාර්තය ඒක වෙද.😁😁..අනේ මංදා..ලංකාවෙ සාමාන්‍ය මිනිහ ගැන කවුරුත් මධයස්තව කතිකාවක්.නැ.😥... හැම එක්කෙනාම ඇජෙන්ඩාවලට වැඩ..අන්තිමට මෙය බලා කිව හැක්කේ එයයි.. මේ නිතිඥ මහත්තයා කියන කතාව නං සම්පුර්ණ ඇත්ත. නමුත් ??

  • @nuwankumar8286
    @nuwankumar8286 ปีที่แล้ว

    gread man

  • @SJerame-oi5yn
    @SJerame-oi5yn ปีที่แล้ว