සතිය පටන්ගන්න කලින් ඔබ ඇසිය යුතුම යාඤාව අසන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • සතිය පටන්ගන්න කලින් ඔබ ඇසිය යුතුම යාඤාව අසන්න
  • บันเทิง

ความคิดเห็น • 517

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 4 หลายเดือนก่อน +7

    ආමෙින් ආමෙින් ස්වර්ගයේ වැඩ සිටින ජිවමාන දෙවි තාත්තේ ඔබට පුශංසා වෙිවා මහිමය වෙිවා ස්තුතියි වෙිවා හාලේලුයියා ❤❤❤

    • @user-bs2ej8qi4v
      @user-bs2ej8qi4v 3 หลายเดือนก่อน +1

      Paste esthuthi jaysu jiwemanai Aman halay luiya paste esthuthi ❤❤

    • @SandyaRohini-ni3hm
      @SandyaRohini-ni3hm 2 หลายเดือนก่อน

      ​@@user-bs2ej8qi4viiiy

  • @SadaruNimsara-hp2de
    @SadaruNimsara-hp2de 7 หลายเดือนก่อน +6

    දෙවියන් වහසේට ගව්රවය වේවා ජේසුගේ පිහිටෙන් උන්වහ්සේගේ ලේවල බලයෙන් 🙏❤️💖

  • @kukwt7960
    @kukwt7960 2 ปีที่แล้ว +9

    හලේලුයියා ✋ හලේලූයියා ✋✋🙏 ස්තුතියි වේව ප්‍රශංසා වේවා ගෞරව වේවා ජේසුනි,,✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +7

    ආශීර්වාද වේවා. ❤❤❤ආශිර්වාදය වේවා. ආශීර්වාද වේවා. 🙏🙏🙏ජීවමාන දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ නාමයෙන් මාගේ හිස සිට පාදාන්තය දක්වා ඇති ලෙඩ රෝග බිය දුරු වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා .ආමෙන්. ආමෙන්. ආමෙන්. 🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි පාස්ට ආමෙින් Amen ආමෙින් ස්තුතියි දෙවියන් වහන්සේ ට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pushpapushpa1037
      @pushpapushpa1037 2 ปีที่แล้ว

      පාස්ටර් මටත් එවන්න මට දෙසනාව thanks God bless all

    • @NuwaraMalli
      @NuwaraMalli ปีที่แล้ว +1

      @@pushpapushpa1037 qp9

  • @yyfffhhv5218
    @yyfffhhv5218 3 หลายเดือนก่อน +2

    ආමෙන් ✝️🙏ආමෙන්..ස්තුති පියානෙනි ගවුරවය නමස්කාර මහිමය උතුම් දෙවි පියානන්ට ✝️✝️🙏✝️✝️

  • @malanimalani787
    @malanimalani787 2 ปีที่แล้ว +1

    ආමෙින් හලෙලුයියා ඔබවහන්සේට මහිමය වෙිවා ස්තුතියි පියානනි ඔබවහන්සේගේ කරැනාවට ශක්තිය බලවත් වෙිවා

  • @WelhenageBanduwathie
    @WelhenageBanduwathie 2 หลายเดือนก่อน

    ආමේ්න් hallelujah praise the father
    ❤❤❤❤❤❤

  • @malathyrandeny572
    @malathyrandeny572 ปีที่แล้ว +3

    Thank u paster. Thank u Jesus. Always help me. Protect me.guide me. Be with me. Amen.

  • @iroshandamith5227
    @iroshandamith5227 7 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි පාස්ට මම දෙවියන් වහන්සේ තුල ගැලවිච්ච කෙනෙක් මම මගෙ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා එ වගේම මගේ මහත්තයා බීමට අැබ්බැහි වී සිටිනවා මම දෙවියන් වහන්සෙගෙන් ඉල්ලනවා මගේ මහත්තයාව වෙනස් කර දෙන්න කියා එ වගේම මගේ පවුල තුල සමාදානය නිදහස් කරන පිනිස ඉල්ලා සිටිනවා ජේසු පිහිටයි 🙏🙏🙏

  • @ashapriyangani4442
    @ashapriyangani4442 2 ปีที่แล้ว +3

    ආමෙන්.. හාලේලුයියා..🙏🙏
    God bless you Pastor 🙏👍❤️❤️❤️❤️

  • @bollywood9886
    @bollywood9886 2 ปีที่แล้ว +1

    ආමේන්, මාගේ දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා. මම විශාල ප්‍රශ්නයක මැදි වෙලා. මගේ පිරිමි දරුවන් දෙදෙනා නීසා, වැඩි මල් පුතා වයස අවු.33, දෙවිනියා වයස 32. වැඩිමලා ඩුබායි වල අවු 8 ක්‍ රැකියාව කලා. එත් ඔහුව රැකියාවෙන් අයින් කලා. වරදක් නිසා නොව සේවක කප්පාදුව නිසා. ඒ අවුරුදු ගාන තුල ඔහු කොමර්ෂල් බැංකුවෙන් ණයක් අරගෙන අපිට ඉන්න ගෙයක් හැදුවා. අපිට උපකාර කලා. ලෝන් එක තව අවුරුදු 2ක්‍ ගෙවන්න තියෙනවා. එ අතර දෙවෙනි පුතාගේ යාලුවෙක් මැලේසියා වල ඉන්න කතා කරලා, ඉස්සෙල්ල මැලේසියා වලට ගෙන්නාගෙන පසුව වෙනත් හොද (ඇමෙරිකාව වගේ රටකට යවන්න පොරොන්දුව පිට රුපියල් ලක්‌ෂ 9ක් මැලේසියා වට ගෙන්වා ගත්තා, මේ සිදු වීමට දැන් මාස 3ක් වෙනවා. දැන් ඒ සල්ලි ගත්තු මිතුරාට කොරෝනා හැදිලා පැරැලයිස් වෙලා ලු. කතා කරන්නත් බැලු. ඔහුගේ නෑයින්, ගෙවල් ලංකාවේ නෑ. මේ බව අපිට මැසේජ් මගින් දැන්නුවේ ඔහුගේ wife. එයා මැලේසියන් ටැමිල් කාන්තාවක්. මේකේ සත්‍ය අපි දන්නේ නැහැ. දැන් ලොකුපුතා හොදටම මානසිකව වැටිලා. එහෙන් බැංකුවේ lone එක ගෙවාගන්න ක්‍රමයක් නැහැ, එහෙම උනොත් අපි පාරට වැටෙනවා. අනිත් පුතාගේ රැකියාවත් ප්‍රමාදයි. ඔහුගේ රැකියාව නැවු වල (seaman) දැන් මාස 9ක්‍ රැකියාව නැතුව ගෙදර. අපි හරිම අසරණයි පාස්ටර් අපි වෙනුවෙන් මාගේ දරුවෝ වෙනුවෙන්, මේ ගෙදර වෙනුවෙන් pray කරන්න පාස්ටර්. මේ අන්ධකාරයෙන්, මේ පීඩාවෙන්, මේ ප්‍රශ්න, කරදර, වලින් ගැලවෙන්න pray කරන්න. අර මැලේසියාවල සල්ලි ගත්තු පුද්ගලය ගැන, ඒ වැඩේ කරන්න, හෝ සල්ලි නැවත දෙන්න, ඒ රැකියා ව ගැන, ඔහු කියූ විදියට කටයුතු කරන්න ඔහුට සුවය, සිතිවිලි ඇති වෙන්න pray කරන්න. මාගේ සර්වබලධාරී, සර්වබලපරාක්රම දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නොමැත. ඒ පුද්ගලයා මාගේ දරුවා අමාරුවෙන් හම්බකරපු ඒ සල්ලි අරගන්නකොට ඔහු දුන්නු ඒ රැකියාව ගැන පොරොන්දුව ඉටු කරන්නට, ඔහුගේ සිත, ඔහුටම, වද දෙන ආකාරයට, මොරදෙන ආකාරයට ඔහුව පෙලබෙන්න, pray කරන්න පාස්ටර්. යේසුස් වහන්සේගේ නාමයෙන්, Amen, Amen.....

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      යහපතක්ම වේවා. දෙවියන් වහන්සේගේ නාමයෙන්. ❤❤❤

  • @stelamanori2115
    @stelamanori2115 2 ปีที่แล้ว

    හලේලුයියා ස්තුතියි ස්වාමිණි ප්‍රසන්සා වේවා හලේලුයියා Amen Amen jesu 🙏👐👐👐❤️

  • @chandranis7927
    @chandranis7927 2 หลายเดือนก่อน

    ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා මාගේ ජීවමාන සර්වබලධාරි මහොත්තම දෙවියන්වහන්සේට ස්තුති වේවා ප්‍රසන්ශා වේවා මහිමය නමස්කාරය ගව්රවය වේවා 🙏🙏🙏✝️

  • @thusithanilani4104
    @thusithanilani4104 ปีที่แล้ว +1

    Amen paster 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 6 วันที่ผ่านมา

    මාගෙ පියානනී ඔබ තුමාට මහිමයත් ප්‍රශන්සාවත් ගෞරවයත් අත් වෙවා ස්තුතී වෙවා

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +1

    Haleluya amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa amen 🙏🙏

    • @pusphakanthi2661
      @pusphakanthi2661 2 ปีที่แล้ว

      හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් 🙏❤

  • @r.champika4777
    @r.champika4777 2 ปีที่แล้ว +2

    ආමේන් ..ආමේන් ..හාලේලුයියා ..හාලේලුයියා ...ස්තුති වේවා පියානනි ප්‍රශන්ශා වේවා ..🙏🙏🙏✝️✝️✝️❤❤❤...දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් බලයෙන් පිරේවා පාස්ට 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🔥🔥🔥 Good bless you ජේසු පිහිටයි පාස්ට

    • @js.sriyanisriyani3298
      @js.sriyanisriyani3298 2 ปีที่แล้ว

      Pastor.priyankara..mata.pastorga.mo.no.aka.danna.mama.sriyani

  • @suramyapeeris3703
    @suramyapeeris3703 6 หลายเดือนก่อน +1

    ආමෙන් ස්තුතිය සමිඳුනි 🙏 🙏🙏 දෙවිපියානනි ස්තුතිය ආදරෙයි ජෙසු ,,, මගෙ පියානනි 🙏 🙏🙏

  • @yyfffhhv5218
    @yyfffhhv5218 3 หลายเดือนก่อน +1

    ජේසු .පිහිටයි .පාස්ට ..🙏✝️.දෙවියන් වහන්සේ ගෙ.උතුම් වු.ආසිර්වාදය .ලබා දිඅපව.දයිර්‍ය් .මත්.කලාට.ස්තුති පියානෙනි ගවුරවය .සියල්ල .උතුම් පියානන්ට 🙏✝️✝️

  • @pandashimalani9522
    @pandashimalani9522 2 ปีที่แล้ว +4

    ජේසු වහන්සේ අපට මග පෙන්වන දෙවියන් වහන්සේ ට නමස්කාර වේවා මහිමයද ගෞරවය ද ප්‍රසංශා වේවා ජේසු පිහිටයි පාස්ට

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      යේසුස් වහන්සේ මනුෂ්‍ය යෙක් දෙවියා නොවේ

  • @kwtmiss9000
    @kwtmiss9000 ปีที่แล้ว +1

    ජේසුනි මගේ පව්ලේ සියලුදෙනාට සමගිය ලැබේවා ඒ වගේම පුතාගේ තියන දඩබ්බර කම් නැති වේවා මගේ පව්ලේ සියලුදෙනා ඔබ වහන්සේට බාරයි ජේසු පිහිටයි ආමේන්

  • @user-jg7ky5it3d
    @user-jg7ky5it3d 5 หลายเดือนก่อน

    amen ❤❤❤❤ ස්තූති පියානණි ආමෙන්❤❤

  • @hiruni2861
    @hiruni2861 2 ปีที่แล้ว +1

    Jesu pihitai amen

  • @dineshsuranga261
    @dineshsuranga261 2 ปีที่แล้ว

    යෙසුස් වහන්සේ ට මම අදරෙයි මගෙ පියානනි ස්තූතිය

  • @bridgetperera2737
    @bridgetperera2737 2 ปีที่แล้ว

    Praise the Lord!!!!! දෙවියන් වහන්සේ අප සමඟ බැවින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු!!!! Pastor ඇතුළු පවුලේ සියලු දෙනාටත් සහ සෙවය කරන සියලුම දෙනාටත් ආශිර්වාද මත් සතියක් වෙවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්!!!!!

    • @akskweerasinghe9807
      @akskweerasinghe9807 2 ปีที่แล้ว

      ♥️♥️♥️මහිමය වෙිවා පියානනි ♥️♥️♥️

  • @pushparanjani5307
    @pushparanjani5307 2 ปีที่แล้ว +1

    Amen පාස්‍ට හරි වට්නවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +4

    Bless my sons job and Bless his family life both come together and protect his marriage thank you my Lord Jesus Amen

  • @pathminiperera7629
    @pathminiperera7629 2 ปีที่แล้ว

    ආලේලුයියා මගේ තාත්තේඔබට ස්තුතියි ඔබ⁣ගේ කරැනාව ⁣මගේ පවුලටම සැහේ අපි සියලුම dena ඔබවහන්සේ වෙතට ලංවෙන්න ලැබේවා ...අපගේ දේවදාසයාත් පවුලම ඔබවහන්සේ ආසිර්වාද කරන සේක්වා ....ආමෙන්🙏🙏🙏

  • @ajithasanjeewani7394
    @ajithasanjeewani7394 2 ปีที่แล้ว

    Amen haleluiya god bless you pasta

  • @imayafernando685
    @imayafernando685 2 ปีที่แล้ว +1

    ජෙසුස් වාහන්සෙගෙ නාමයෙන් ඔබවහන්සෙ දිනෙන් දින ඔබ අපව ශාක්තාමත් කරන නිසාත් ආරක්ෂා කරන නිසාත් ඔබවහන්සෙ ට හදවතින්ම ස්තූති කරනවා මාගෙ දෙවි පියානනි ආමෙන් දෙවි පියාණනි ආමෙන් ජෙසුනි ආමෙන් ශුදාත්මයාණනි ආලෙලූයියා ආලෙලූයියා ආලෙලූයියා❤️❤️❤️🙏🙏🙏

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว

    ආමෙින් යේසුස් කිස්තුස් වහන්සේගේ අනගිවු නාමයෙන් ,🙌🙌🙌🙌❤❤

  • @srividya9097
    @srividya9097 ปีที่แล้ว

    Amen ....ස්තූති පාස්ට

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 ปีที่แล้ว

    ජීවමන දෙවියන් වහන්සේට ස්තුති වේවා නමස්කාරය වේවා ඇමෙන් ජේසුනි

  • @krishmagayani9920
    @krishmagayani9920 2 ปีที่แล้ว +1

    Amen Amen deviyan wahanseta stuti wewa presansa wewa mahimaya wewa God bless you and your family pastore ❤

  • @buddhikasampathfernando2397
    @buddhikasampathfernando2397 ปีที่แล้ว

    Heleluiah. Thank you GOD

  • @ranyr9857
    @ranyr9857 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ස්තුතිය පියානනි

  • @d.pradee216
    @d.pradee216 2 ปีที่แล้ว

    Amaen deviyan wahanseta thanks මහිමය wewa piayanani 🙏

  • @nimoditharushika4749
    @nimoditharushika4749 2 ปีที่แล้ว

    ස්තූති වේවා දෙවි පියා⁣ණනි...🙏🙏🙏

  • @B.WSomawathi
    @B.WSomawathi 2 หลายเดือนก่อน

    අබිබා.පියානනි .ඔබට.ස්තුති .වේව්.ගෞරව .වෙිවා .පුශංසාවෙවා .මහිමය .වෙිවා .නමස්කාර .කරමි.නමස්කාර .වේවා..හාලෙලුයියා ආමෙන් .🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @hmisanakaudayanganiaberath4139
    @hmisanakaudayanganiaberath4139 2 ปีที่แล้ว +3

    halelujgh halelujgh halelujgh💕💕💕🙏🙏👬🙏🙏🙏🙏👉👉👉👉🙏 ජේඝුනි ඔබ මා ලගින් ඉන්නවා මට දැනෙනවා ඔබගෙන් කොහේදෝ මා අැතට යන්නේ ඔබගෙන් කොහේදෝ මා ඝැග වෙන්නේ 💓💓💓💓🌷🌷🌷🌷🌹🌹🌹🌹ජේඝු පිහිටයි Tnx you pastor🌼🌼🌼

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +1

    ජෙසුපිහිටයි පාස්ටර් හලෙලුයියා ආමෙන් 🙏❤🙏🙏 ජීවමාන සර්ව බලදාරී මහෝත්තම දෙවිපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් සුවාමින් හටම පමණක් හිමිවේවා හලෙලුයියා ආමෙන් 🙏❤ ආමෙන් ආමෙන් 🙏❤🙏❤

  • @magapana2058
    @magapana2058 ปีที่แล้ว

    Amen Jesu pihitai 🙏🙏🙏

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 4 หลายเดือนก่อน

    Amen God bless you pastor 🙏✝️🙏✝️

  • @renokairine
    @renokairine 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි brother පවුලේ සියලු දෙනාට ....🙏🙏🙏🙏🙏🙏🙏අපටත් ලෝකයාටත් සර්ව බලධාරී දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
    සියලුම දෙනා සුවපත් වේවා ආලේලූයියා ස්වාමිනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wilthsa
    @Wilthsa 2 ปีที่แล้ว +2

    Amen .. Hallelujah .!!! Jesu pihitay Pastor ..🙏🙏❤️❤️💎

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Jesu phita arsksawsi mage sitalu drna🙏🙏

  • @agnasagnas1710
    @agnasagnas1710 2 ปีที่แล้ว

    ජේසු පහිටයි පාස්ට අපි හැමදාම බලාසිටිනව මෙි යාක්යාව අහන්ඩ මම හමෝටම දන්න නොදන්න අයට සෙයා කරනව ස්තැතියි හාලේලුයියා ආමෙන් මමකලියවඩන ලලිතා

  • @kanthijayaweera1824
    @kanthijayaweera1824 2 ปีที่แล้ว

    Hallelujah Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว

    Thank you my Lord Jesus Amen

  • @sheharasilva3542
    @sheharasilva3542 2 ปีที่แล้ว

    Amen praise the Lord

  • @sarojasaroja978
    @sarojasaroja978 3 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ස්තූතියි වේවා ❤ ❤❤

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu ปีที่แล้ว

    Ameen ameen ameen haleluiya දෙවියන් වහන්සේට ස්තුති වේවා prasansa වේවා ❤❤❤❤ jesu පිහිටයි pastor

  • @shanthihewa8630
    @shanthihewa8630 2 ปีที่แล้ว

    ශුද්ධසමීදානි. ස්තුති
    . අඳ දවස. SUDADAWASA. PAWATW. Tabanata. Dunsamede. SUTY. AMEN

  • @chandrikamalkanthi8271
    @chandrikamalkanthi8271 ปีที่แล้ว

    Amen 🙏 Jesu pihetai paster

  • @prasadilakmali4068
    @prasadilakmali4068 2 ปีที่แล้ว

    ආමෙන් හලලුයියා ජිවමාන යේසුස් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා ගෞරවය වේවා මහිමය වේවා යේසු පිහිටයි පාස්ට

  • @firstfirst1758
    @firstfirst1758 2 ปีที่แล้ว

    අාමෙින් හාලේලුයියා ඝ්තුති වේවා දෙවි පියානනි පුඝංඝා වේවා මහිමය වේවා ඝියලු ගෙෘරවය වෙිවා අාමේන්

  • @florinperera7161
    @florinperera7161 2 ปีที่แล้ว +1

    Amen .God bless you pastor .

  • @geethajasingha5290
    @geethajasingha5290 6 หลายเดือนก่อน

    මගේ රත්තරන් දෙවිපියාට ගවුරව ප්‍රසන්සා ස්තුති වේවා

  • @asokafadma4675
    @asokafadma4675 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුතියි වේවා ජේසු පිහිටයි අමෙන්

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 2 ปีที่แล้ว +1

    Praise The Lord.God blessed you Paster

  • @sherinewijeyeratne4574
    @sherinewijeyeratne4574 2 ปีที่แล้ว +1

    Thank you lord protect my children
    Amen....Amen.....Amen

  • @Priyanilankagunasena
    @Priyanilankagunasena ปีที่แล้ว

    අනේ මගේ දෙවි පියාණනි, මගේ මේ ජීවිතේ මහන්සිය නිමා කරන්න පියාණනි, මම waradi කරන්නේ නැහැ, අඩුම ගානේ waradi කරන මිනිස්සු ntawath දඬුවම් දෙන්න පියාණනි, jesu pihitai pastor ට

  • @shadowboy6404
    @shadowboy6404 2 ปีที่แล้ว +1

    Amen

  • @rajkamor7401
    @rajkamor7401 2 ปีที่แล้ว

    Amen.amen.haleluya.jesune

  • @aidanvanlangenberg9321
    @aidanvanlangenberg9321 2 ปีที่แล้ว +5

    Lord bless my husband our daughter and all the people who love us and who we love . In Jesus name 🙏 amen

  • @neetaadikari1790
    @neetaadikari1790 2 ปีที่แล้ว

    ආමේන්... හාලෙලුයියා දෙව්යන්වහන්සේ ට ඉස්තුතිවේවා

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว

    ජෙසු වහන්සේ ගේ පිහිටෙන් අප සියලුම අය අරක්ශාව ලැබේවා ....

  • @kjoshua6311
    @kjoshua6311 2 ปีที่แล้ว

    Bless Sunday. Hallelujah hallelujah hallelujah Glory to Jesus. Amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว

    ආමෙින් ආමෙින් Amen ආමෙින්

  • @pushpadilrukshi1130
    @pushpadilrukshi1130 2 ปีที่แล้ว +1

    Amen 🙏🙏
    Thank you jesus 💕💝❤💕💖💕

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว

    ඔබතුමාටත්....ජිවමාන...දෙවියන්ටත්.....ඝ්තතියි....ඝ්තතියි........

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 2 ปีที่แล้ว

    Amen amen hallelujah

  • @riosk575
    @riosk575 2 ปีที่แล้ว +1

    Isthuthii jesuni 🙏🙏🙏
    Amen 🙏🙏
    Jesu pihitayi pasta 🙏🙏

  • @FatimaFatima-yg1zm
    @FatimaFatima-yg1zm 5 หลายเดือนก่อน

    මගේ ගෙදරත් අමුනුස්ස බලවෙග දුරු වේවා ජෙසු තාත්තාට ගවුරව වේවා ප්‍ර්සන්සා වේවා ආමෙන් ✝️✝️🙏

  • @malanivinitha2316
    @malanivinitha2316 9 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පාස්ටර් අපි මෙය දෙසනා අහනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏❤

  • @meedum7620
    @meedum7620 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මගෙ දරුවො නැවතත් සහෝදර ප්‍රේමයෙන් ලංවේවා කිසිවෙකුට ඈත් කල නොහැකි ලෙසට දෙවියන් වහන්සේට ස්තූති නමස්කාර වේවා

  • @anomaa6539
    @anomaa6539 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේට ස්‍තුති ප්‍රසංසා ගෞරවය මහිමය වෙවා 🤷‍♀️✝️🤷‍♀️✝️

    • @sarastella.7132
      @sarastella.7132 2 ปีที่แล้ว

      We have victory by the name of Jesus 🙏🙏🙏

    • @mangafkwt719
      @mangafkwt719 ปีที่แล้ว

      Mageth aga kasanava matath pihita venna

  • @shansticks87
    @shansticks87 2 ปีที่แล้ว

    Halleyluiya namaskara wewa.gaurawaya wewa.sthuthie piyanani.amen.

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 2 หลายเดือนก่อน

    Mata ashirwada karanu manawa Jesu thathea amen ❤ amen ❤ amen

  • @sujathavayalat2649
    @sujathavayalat2649 2 ปีที่แล้ว

    Amen amen jesu samidunta esthuti wantha wewa

  • @anumanori3640
    @anumanori3640 ปีที่แล้ว

    Amen 🙏 thank you pastor God bless you

  • @lionking9716
    @lionking9716 2 ปีที่แล้ว +1

    මගෙ දරුවා ජෙසුනෙ ඔබ වන්සෙගෙ කුරුසයෙ ලෙ වලට බාර වෙවා❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @brijetfernando9833
    @brijetfernando9833 2 หลายเดือนก่อน

    amen jesu pihitai❤❤❤❤🙏🙏🙏🙏

  • @wimalathennakon1341
    @wimalathennakon1341 2 ปีที่แล้ว

    Amen Amen Haleluiya jesu pihitai pastor 🙏

  • @ssnjanasanjana2643
    @ssnjanasanjana2643 2 ปีที่แล้ว

    swamini oba balawath de karannau deviyan wahansei. Jesu pihitai paster

  • @rceducation9803
    @rceducation9803 2 ปีที่แล้ว

    Amen amen .haleluiya .deviyan vahanseta mahimaya weva .jesu pihitai paster .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neelaneela36
    @neelaneela36 2 ปีที่แล้ว

    amen amen haleluya deviduni prasansa wewa gawrawa wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️❤️❤️❤️❤️🙌🙌🙌🙌🙌jesu pihitai pastor

  • @lalithakumari9559
    @lalithakumari9559 2 ปีที่แล้ว

    ආමෙන් ජේසුනි
    ආලේලූයා ආලේලූයා ..ආලේලූයා ආලේලූයා ..

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @surangifernando6446
    @surangifernando6446 2 ปีที่แล้ว

    jesu pihita oba thumage pawlata deviyan wahansege asirwadaya hamadama labewa .isthuthi pastor

  • @sumuduweerasingha1227
    @sumuduweerasingha1227 2 หลายเดือนก่อน

    Amen 🙏 amen 🙏 amen 🙏 Mata rassawak nomethiwa sitina . Rassawak lebewa mea yakgawea baleen amen 🙏 amen 🙏 amen 🙏

  • @nethminidilshani4954
    @nethminidilshani4954 2 ปีที่แล้ว

    Pastor god bless you tanks jesus

  • @asokakumari8207
    @asokakumari8207 2 ปีที่แล้ว

    අාමෙන් හාලෙලුයිය ජේඝු පිහිටයි පාඝ්ටර් දෙවියන් වහන්ඝෙ යහපත්

  • @sarojakumari2908
    @sarojakumari2908 2 ปีที่แล้ว +1

    Amen amen deviyan wahanseta mahimaya wewa god blas you pastor ❤️❤️❤️❤️

  • @user-ry7jd3ih5n
    @user-ry7jd3ih5n 6 หลายเดือนก่อน

    Amen amen amen

  • @chandinichandini6020
    @chandinichandini6020 2 ปีที่แล้ว

    හලෙලුයා ස්තුති වේවා ජෙසුනි ආමේන්

  • @kanchanalakmali4628
    @kanchanalakmali4628 2 ปีที่แล้ว

    Amen amen amena

  • @dscdfe8356
    @dscdfe8356 2 ปีที่แล้ว +1

    Amen!!

  • @Theres1961
    @Theres1961 6 หลายเดือนก่อน

    Amen ❤❤❤❤

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Amen amen deviyan wahanseta sthuthi wewa yesuswahansege