මේ විදිහට පහන හැදුවොත් ලබන වසරම සුභයි...සාර්ථකයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @happyhome1093
    @happyhome1093 6 วันที่ผ่านมา +1

    ඔන්න මමත් ආවා ඔයාගේ ගෙදරට.. කීපදෙනෙක්ම කිව්වා මගේ පහන් හදන විදිහ කියල දෙනවා කියලා ..ඉතින් ඇත්තටම මට සතුටුයි... මම හිතන්නෙ මේ වීඩියෝ එක තමයි වැඩියෙන්ම කට්ටිය බලලා තියෙන්නේ... ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  4 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩක් 🎉️🥰🌹🧿

  • @Hemalatha-s1o
    @Hemalatha-s1o 7 วันที่ผ่านมา +3

    ජයවේවා ඔයාටත්.... තෙරුවන් සරණයි....❤❤❤❤

  • @nilusvlogs
    @nilusvlogs 8 วันที่ผ่านมา +1

    අක්කේ ඔයා කියලා දෙන හැමදේම මම කරනවා.මේකත් හෙටම හදන්න ඕනා. ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤ බුදු සරණයි

  • @achaladesilva6132
    @achaladesilva6132 8 วันที่ผ่านมา +2

    ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage 7 วันที่ผ่านมา

    බොහොම ස්තුති🎉🎉🎉🎉🎉ඔබටත් ජයවේවා

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 8 วันที่ผ่านมา +1

    Niyamai vediyo eka ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 8 วันที่ผ่านมา

    අනේ ගොඩක්ම ගොඩාක් ස්තූතියි මගෙ නංගි මේක මම හෙටම හදනව ආදරෙයි ඔයාලට❤❤❤🎉🎉🎉

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතිය පහනට පොල්තෙල් ද දන්නේ නන්ගි

  • @Chenu-sri-123
    @Chenu-sri-123 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤😊😊

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 8 วันที่ผ่านมา +1

    Akka oya pahaneta කරාබු නැටි,එනසාල්,ස්ථානිස්,දාන්න පුළුවන් නේද ?

  • @Hasith640
    @Hasith640 8 วันที่ผ่านมา +11

    ඕක මන් දැනටමත් පත්තු කරනවා. Happy Home චැනල් එකේ ඕක හදන හැටි කලින් ගෙනත් තියනවා.

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 8 วันที่ผ่านมา

      ඔයාට ප්‍රථිපල තියනවද

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 7 วันที่ผ่านมา +2

      🤗🤗🥰🥰🥰🥰🥰🥰

    • @happyhome1093
      @happyhome1093 6 วันที่ผ่านมา +1

      ස්තුතියි ❤

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 8 วันที่ผ่านมา

    11 11 ධාන්‍ය පහන හැදුවා 🙏🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 8 วันที่ผ่านมา +4

    මේ පහන වෙන චැනල් එකක අක්කා කෙනෙක් පහන් ගොඩක් හදන හැට් කියලා දෙනවා

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 7 วันที่ผ่านมา +5

      **Happy Home**
      Channel එකේ
      🤗🤗🤗

    • @crishanthineegallage446
      @crishanthineegallage446 7 วันที่ผ่านมา +1

      ❤happy home ❤❤

    • @preethiperera9261
      @preethiperera9261 7 วันที่ผ่านมา

      අක්කල පහන් හදනව අපි ඒව බලල එයාලට ඩොලර් හොයල දෙනව .වැඩට නොයා පහන පත්තු කරල ඉන්න

    • @crishanthineegallage446
      @crishanthineegallage446 7 วันที่ผ่านมา

      @@malshamaleesha5447 happy home channel . Mrs. Priyanthi

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 6 วันที่ผ่านมา

      🙄🙄🙄🤔🤔🤔 ඔයාට බලන්න🤗🤗🤗 කියලා බල කරලා නෑනි.බලන්නත් පුළුවන් කැමතිනම් කරන්නත් පුළුවන්..😌😌😌 එයාලට ඩොලර් හම්බෙනවා කියලා ඔයා දන්නවනම් ඔයත් එහෙනම් චැනල් එකක් කරලා ඩොලර් හොයන්න. කෝ😢 ​@@preethiperera9261

  • @HasiniHewavithana-o4e
    @HasiniHewavithana-o4e 8 วันที่ผ่านมา

    Lunu pahana math hadala thiyano ekata mn ginikurak gahanne hodata paththu wenava

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 7 วันที่ผ่านมา +1

    ඔයා මේක හොයාගත්ත චැනල් එකත් කිව්වනම් හොදයි නේද?

  • @JayanGeethika
    @JayanGeethika 7 วันที่ผ่านมา