අනිවාර්යෙන් ඔබ දැනගතයුතුම කුස්සිය ලස්සන කරන රහස් (secrets of beautiful kitchen)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ramanichandrika2394
    @ramanichandrika2394 2 ปีที่แล้ว +5

    Godak watina video ekkak akke. Apita api enna then therum aran muluthenge lassana karaganna oya kiyala dunna. Mama oyage video eken gruhaniyak lesa godak dewal jiweethayata ekathu kara gaththa. Oyata bohoma sthuthie.🙏

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගි ඔයාගේ ඒ ආදරණීය වචන වලට... බලන්නකෝ අද මම ලස්සන video එකක් දානව්ක
      TV room make over❤️👍🏼

  • @malaniefernando743
    @malaniefernando743 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියෝඑක තමයි ගොඩක්ම හොද

    • @Ammi_Api
      @Ammi_Api  หลายเดือนก่อน

      Oyalage comments dakiddi mata harima sathutui.... Godak tks❤🙏🏽

  • @estherdevshani6455
    @estherdevshani6455 หลายเดือนก่อน +1

    Thankyou for sharing with us. Your kitchen is very beautiful. this video is very useful to me.may God bless you ❤❤❤❤ ❤

    • @Ammi_Api
      @Ammi_Api  หลายเดือนก่อน

      Tks alot❤❤❤

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l 4 หลายเดือนก่อน +1

    Thanks a lot,mamath mewa ahala godak de igana gathta

    • @Ammi_Api
      @Ammi_Api  3 หลายเดือนก่อน

      Godak sthuthi..🤩

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    Indoor plants හරිම ලස්සනයි

    • @Ammi_Api
      @Ammi_Api  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 👍🏼🙏🏼

  • @dilinimadushika1862
    @dilinimadushika1862 หลายเดือนก่อน +1

    කැමරා එක හොල්ලන්නෙ නැතුව වීඩියෝ කරන්න .මියුසික් සවුන්ඩ්ස් අඩු කරන්න ...වීඩියෝ එක ලස්සනයි 💖💖

    • @Ammi_Api
      @Ammi_Api  หลายเดือนก่อน +1

      Tks alot it was my 1st video

  • @nadeeshaMadushani-o6z
    @nadeeshaMadushani-o6z ปีที่แล้ว +2

    Harima watina vidio akak akka

    • @Ammi_Api
      @Ammi_Api  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි... 🥰 this was the 1st video i did for home organizing 🙏🏼

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 3 หลายเดือนก่อน +1

    Akki..oya kohedha veeduru bottles gathe??

    • @Ammi_Api
      @Ammi_Api  3 หลายเดือนก่อน

      Mewa nan nangi mama online order kale👍🏼

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පිලිවෙල ❤❤❤

    • @Ammi_Api
      @Ammi_Api  หลายเดือนก่อน

      Bohoma sthuthi❤❤

  • @indradasawalpita1063
    @indradasawalpita1063 2 ปีที่แล้ว +1

    Airfrier ela uda basket ekak,hendi nikan biththiye ellala,curtain eka langama lipa

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ comment ekata... Podi නිවැරදි කිරීමක් කල යුතුමඊ.
      1..Air fryer eka uda basket එක තිබ්බේ ඒක off කරලා නිසා...
      2..හැදි එල්ලන්නේ පිහදලා.සහා .ඒවා . ගන්නෙත් සෝදලා...
      3... ලිප ලග curtain eka thibbata lipa on කරන්නේ එක අඉන් කරලා..
      කෙසේවෙතත මම සිතනවා මගේ වැරදි දකින අතරම මා කියලා දුන් එක හොද දෙයක් හෝ ඔබ දකී කියලා ... අනෙත් video වල link එකත් දාන්නන් පුළුවන් නං ඒවාත් බලා අඩු පාඩු කියන්න
      Pantrycupboard organizing part 1
      th-cam.com/video/W0uq9pU9Vi0/w-d-xo.html
      Chicken cleaning part 2
      th-cam.com/video/qAsyFrIir98/w-d-xo.html

  • @nadeeshaniwijesingha2653
    @nadeeshaniwijesingha2653 2 ปีที่แล้ว +2

    Math asi lassanata Inna. Eth family eke Aya eka karanna denne na.mahaththayage ammai ,Loku puthai Hadi karanawami wade.mata masika wadayak.please mojada e kkarann

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +2

      මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නේ.. මගේ පොඩි බබාලා දෙන්නගේ වැඩෙත් hadi කරන එක but මම එයාලට එකට ඉඩ දෙනවා මොකද එයාලගේ creative side එක හැදෙන්න ඒක ඕනි නිසා... ඔය ගෙදර kauru hadi කලත් ඔයා ඒවා clean කරන්න. මුලදී අමාරු වෙඉ.. But ඔයා දිගටම ලස්සනට ගෙදර තියා ගද්දි hadi කරන අය ලජ්ජාවට ඉබේම එයාලත් පිළිවෙලට ඉන්න එක නොකර බැරි වෙනවා.1month වගේ කරලා බලන්න... අනිවාර්යෙන් ඔය ප්‍රශ්නේ විසදෙනවා.... පුතා ඉබේම පිලිවලට ඉන්න ඉගනගන්නවා.... අතාරින් නැතුව 1mnth කරලා බලන්න sure...හරියනවා... ඔයා කිසිම වෙලාවක මානසිකව වැටෙන්න එපා strong ඉන්න හැම වෙලේම... 🥰ඔබ‍ට ජය ❤️

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 2 ปีที่แล้ว +2

    Beautiful video I like it very much

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️.... I ll bring some more beautiful videos in the future too... Pls stay with us... 👍❤️

  • @kasunmalindaranasinghe4675
    @kasunmalindaranasinghe4675 2 ปีที่แล้ว +2

    Oya gedara garden eka lassanata thiyagane vedio ekak karannako aunty.lassanay😍🥰👍

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Sure පුතා.. ඔයාට ගොඩක් ස්තුතියි... Comment එකට.... මට ලොකු garden එකක් නං නැ පොඩි ඉඩමක් අපිට තියෙන්නේ.. මම ඔයාට මගේ පොඩි ගෙවතු වගාව පෙන්නනං... Bell button ඒක press කරන්න notofication එන විදියට ❤tc

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 2 ปีที่แล้ว +1

    Thank you ..

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      You're welcome... Watch my latest video also 👍🏼....
      th-cam.com/video/qAsyFrIir98/w-d-xo.html

  • @champikajayathissa6807
    @champikajayathissa6807 2 ปีที่แล้ว +2

    ගොම මැටි ගාපු මහෙ කුස්සිය හරිම නිදහස් ලස්සන තැනක්.

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Watch my new video..
      th-cam.com/video/qAsyFrIir98/w-d-xo.html

  • @piyanandanikumarasinghe6792
    @piyanandanikumarasinghe6792 2 ปีที่แล้ว +2

    Wow ... Amazing

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      Thank you so much ❤👍

  • @slgameplayx
    @slgameplayx 2 ปีที่แล้ว +1

    Wow nice😋.. I like it😍

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Tks alot👍❤

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 2 ปีที่แล้ว +3

    ලස්සනයී.පිලිවෙලයි.ඔය වගේම home tour එකක් හරි living room tour එකක් හරි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      හොදයි අපි කරමු ඉදිරියේදී... ඔයාගේ අදහසට සහ comment එකට ගොඩාක් ස්තුතියි.... ❤🥰

    • @amaraabysinghe8164
      @amaraabysinghe8164 2 ปีที่แล้ว +1

      Tnq sis

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      🥰❤❤

  • @thanujadilani7681
    @thanujadilani7681 2 ปีที่แล้ว +1

    Tap eka laga thiyenne mokkakda

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Water filter eka 😂

  • @adikarimudiyanselagesamant1243
    @adikarimudiyanselagesamant1243 2 ปีที่แล้ว +4

    ලිප ලග කර්ටන් එක බයයි නේද හුලගට ආවොත්

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Yes, එහෙම දෙයක් නං තියනවා මම ඒ ගැන සැලකිලිමත්ව වැඩ කරනව උයන වෙලාවට.... ස්තුති ඔබේ ඒ උපදේශයට ❤️

  • @darricooray5294
    @darricooray5294 2 ปีที่แล้ว +1

    Minimalism is the best!

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Yes true.. Then its easy to clean also 🙏🏼❤️ tks for, the comment.

  • @sakurapriyangani8101
    @sakurapriyangani8101 3 หลายเดือนก่อน +1

    Owa video walata vitharai.boru soobana wrda.hamadaama piliwelata inna ona.video walata vitharak wedak ne

    • @Ammi_Api
      @Ammi_Api  3 หลายเดือนก่อน

      Ha ha eka atta hamadama ema inna ona oya ema purudu unama tika kaalayak... Video kalath nathatha it ll become a habit.....so mewa mama karanne kagenwath points ganna neme mage asawata..mata oni nisa... So oyath kamathi deyak karala sathutin inna balanna.

  • @rtk9661
    @rtk9661 2 ปีที่แล้ว +2

    Lassanai piliwelai

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤

  • @ramindissanayaka2905
    @ramindissanayaka2905 2 ปีที่แล้ว +3

    👍

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      👍❤️

  • @nadeeshageethani456
    @nadeeshageethani456 2 ปีที่แล้ว +1

    Gas lips koheda gatta

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      From duty Free... Brand name is Elekta...Glass Gas cooker 👍

  • @samaracondissanayake5190
    @samaracondissanayake5190 2 ปีที่แล้ว +1

    Awesome

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      👍❤️❤️❤️❤👍

  • @hansi5539
    @hansi5539 2 ปีที่แล้ว +2

    ❤️

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Thanks for that love❤

  • @indradasawalpita1063
    @indradasawalpita1063 2 ปีที่แล้ว +1

    Pantry wala mal gahala

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      ඔව් ඒවා හැදුවේ මගේ දුවලා දෙන්න... එයාල ඒවා දකිනකොට ගොඩක් සතුටු වෙනවා අම්මගේ ආදරේ කියලා.....
      ඒ හදන video එක බලන්න
      th-cam.com/video/mcWofCrqTp8/w-d-xo.html

  • @DammikaVidana
    @DammikaVidana 3 หลายเดือนก่อน +1

    Iya kethai😂😂

    • @Ammi_Api
      @Ammi_Api  3 หลายเดือนก่อน

      Pls balanna epa🤣

  • @vipulacliniqonbiotech9523
    @vipulacliniqonbiotech9523 2 ปีที่แล้ว +1

    👍👏👏👏❤️

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      ❤❤❤👍

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 2 ปีที่แล้ว +1

    කෑම උයල තියාගන්නෙ කොහෙද කියල පෙන්නන්නකො.

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      මම පෙන්වන්නo... එදා video එක දිග වැඩි උන නිසා දැම්මේ නැ.. ❤️

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      මේකත් බලන්න
      th-cam.com/video/qAsyFrIir98/w-d-xo.html

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    හොදයි thz.
    නැවත ජනෙල් රෙදි දාද්දි කලබල නැති පාටක් නරකද

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි commet එකට.... මම මල් වලට කැමති නිසා සහ කුස්සියේ පාටට කහ ගැලපෙන නිසා ඒ වගේ ජනෙල් රෙද්දක් තේරුවේ... එත් ඔයාගේ අදහස ගැනත් මම හිතන්න්නන්... ස්තුතියි නැවත වරක්... ❤️🙏🏼

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 2 ปีที่แล้ว

    කුස්සිය ලස්සන කරන රහස් කියලා දෙනගමන් වතුර නාස්තියක් වෙනවා

  • @thasindulaksiri1665
    @thasindulaksiri1665 2 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ පිළිවෙලක් නැති නිසා බලන්න ඉතෙන්නෑ

    • @Ammi_Api
      @Ammi_Api  2 ปีที่แล้ว

      Ha ha tks thks for the comment... That was my 1st video abt home organizing... So u watch my latest videos... So Hope we all are not ferfect🙏🏼
      Living room tour
      th-cam.com/video/5tVlzT5f4ng/w-d-xo.html

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @Ammi_Api
      @Ammi_Api  5 หลายเดือนก่อน

      ❤❤❤