මේ මොහොතෙම සතුටු වෙන්න.මේ දේවල් කරලා බලන්න Stop Chasing Happiness!Quick Tips to Feel Happy Right Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 248

  • @ShiromiKodithuwakku
    @ShiromiKodithuwakku 2 หลายเดือนก่อน +12

    ඇත්තටම ඔබ තුමාට ස්තූතියි.ලස්සනට program එක කරනවා. හරි ප්‍රයෝජනවත්

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 2 หลายเดือนก่อน +4

    මේ මොහොතේ සිට සතුටින් සිටිමි.මට ලැබීඇති මේ මොහොතේ තියෙන සියලුම දේ සදහා ස්තුතිවන්ත වෙමි.මා කරන දේත් මා සමග සිටින සියලුම දෙනාත් අගය කරමි .ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.

  • @disnysdishes4742
    @disnysdishes4742 2 หลายเดือนก่อน +8

    මගේ ජිවිතේ වෙනසක් ඇති කරන්න ඕන, සතුටින් ඉන්න ඕන 🥰🥰

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @kanchananilmini9883
    @kanchananilmini9883 2 หลายเดือนก่อน +7

    මගේ ජීවිතේ සතුට වැඩිකරගන්න ඕනි❤

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. ස්තුතියි

  • @NipunLakshan-rr8er
    @NipunLakshan-rr8er หลายเดือนก่อน

    මේ මොහොතේ සිට මං සතුටින් ඔබ තුමාගේ පාඩමින් ස්තුතියි ස්ර්❤❤💪💪

  • @prashanthiweerasinghe2164
    @prashanthiweerasinghe2164 2 หลายเดือนก่อน +1

    මට මගේ ජීවිතය ට සතුට ඕනි . හැමෝටම හැම දෙනාටම ......

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ ට ආවෙිම අබියෝග මමතනියම අබියෝග ජයගත් කෙනෙක් මම සතුටින් ඉන්නේ

  • @susanthagunathilaka2746
    @susanthagunathilaka2746 หลายเดือนก่อน

    අනිවාරයෙන්ම .. මට මාව සතුටින් තියන්න ඕනමයි. ❤❤❤

  • @mallikaperera7351
    @mallikaperera7351 2 หลายเดือนก่อน +1

    මෙ මොහොතෙ ඉදලා මම සතුටින් ඉන්නවා

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... หลายเดือนก่อน

    මම සතුටින් ඉන්නවා...ඔබතුමාට ගොඩාක් ස්තූතියී..ඒ වගේම මගේ ජීවිතයට මම ස්තූතිවන්ත වෙනවා❤

  • @himashkawshan
    @himashkawshan 2 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ වෙනසක් ඇති කරන්න ඔනි.

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ සතුට වැඩිකරගන්න ඕනි,

  • @nimalisubashini5901
    @nimalisubashini5901 2 หลายเดือนก่อน +1

    මම මේ මොහොතේ සිට සතුටින් ❤❤❤

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දේවල් හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නට...ඒ භාශා භාවිතය විලාශය , ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයයි.ස්තූතියී🙏❤

  • @SuneethaKatugampala
    @SuneethaKatugampala 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට. ඔබ කිව්ව දේමයි මමත් මෙතුවක් කල් කලේ.. ඇත්ත එහෙම කලොත් මැරෙනකම්ම සතුටුවෙන්න වෙන්නේ නෑ.. හරි මම අද ඉදල මේ විදිහට කරනවමයි. ස්තුතියි 🙏🙏ස්තුතියි. 🙏🙏🙏

  • @FatmaAlkhamis-xt8yy
    @FatmaAlkhamis-xt8yy 2 หลายเดือนก่อน +1

    Mage ජීවිතේ වෙනස් කරන්ඩ one mata සතුට one❤❤❤❤❤❤

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට. සහ විශ්ව මාතාවට

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 หลายเดือนก่อน

    ඇත්තටම මම ඔබතුමාව අගය කරනවා.මේ දේවල් කියා දුන්නාට

  • @WihangiPapodha
    @WihangiPapodha 2 หลายเดือนก่อน

    මගෙ ජිවිතේ ලස්සනට සතුටින් ගෙවන්න ඕනේ ❤️

  • @gayaniprakash6631
    @gayaniprakash6631 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ලස්සන පැහැදිලි කිරීමක් කරාට ❤🙏🙏🙏

  • @herathdissanayake4452
    @herathdissanayake4452 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ සුබවාදී ලොකු වෙනසක් කරන්න ඕනෙ.

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. ස්තුතියි

  • @ranjandissanayake8792
    @ranjandissanayake8792 2 หลายเดือนก่อน

    Thank you very much.irealy enjoy with your advice .theruwan saranai.😮❤

  • @AchalaDilrukshi-x8i
    @AchalaDilrukshi-x8i 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේ වෙනසක් ඇති කරන්න ඕනේ.. සතුටින් ඉන්න ඕනේ

  • @WasanaHettiarachchi-bv2yx
    @WasanaHettiarachchi-bv2yx หลายเดือนก่อน

    මට මගේ ජීවිතේ මෙි මොහොතේ සතුට සැනසීම ඕන තවත්....

  • @IndikaPriyadarshani-c1e
    @IndikaPriyadarshani-c1e 2 หลายเดือนก่อน +1

    මමත් සතුටින් ඉන්න තීරණය කරා.ඉතින් ඔන්න subscribe කරලා ඉතුරු ටිකත් බලනවා.💖💫

  • @prabhasri1279
    @prabhasri1279 22 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමා ට.

  • @hasiniaravinda4434
    @hasiniaravinda4434 2 หลายเดือนก่อน +1

    Yes. I want to be a happy . Thank you sir ❤

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 หลายเดือนก่อน

    Mama sathu una oba thumage hama vachanyak gannema ⭐️💜

  • @indutennakoon3510
    @indutennakoon3510 2 หลายเดือนก่อน

    Suddenly this happened to watch
    I was so happy & much greatful for your advice. I will continue doing so.
    Have a happy day to all

  • @SathyawathiAlmeda
    @SathyawathiAlmeda 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ සතුටක් ඇති කරගන්න ඕන සතුටින් ඉන්න ඕන

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @patriciaabey9825
    @patriciaabey9825 หลายเดือนก่อน

    Thank you very much God bless ❤🙏

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 2 หลายเดือนก่อน +2

    Thank you 😊❤🙏

  • @manesh011
    @manesh011 2 หลายเดือนก่อน

    Thanks so so much… you really motivated me🎉❤

  • @vijithairrangani5757
    @vijithairrangani5757 2 หลายเดือนก่อน

    Very very excellent program .thanks lot .

  • @rohanperera2466
    @rohanperera2466 2 หลายเดือนก่อน

    Very good.... thanks for you

  • @amazingtechgadgets1648
    @amazingtechgadgets1648 2 หลายเดือนก่อน +1

    මගේ ජීවත් සතුට මට වැඩි කර ගන්න ඕනේ ❤️

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. ස්තුතියි

  • @rigminattanayake1884
    @rigminattanayake1884 2 หลายเดือนก่อน

    It's great and you are also great, please keep it up 💯

  • @DilekaShehani
    @DilekaShehani หลายเดือนก่อน

    Thanks very much

  • @dilrukshitaniya5918
    @dilrukshitaniya5918 2 หลายเดือนก่อน

    I m finding new job opportunities in these days but still now no any invitation for any interview process.So Im lost in my hopes & negative thoughts. When I watching your video it raises new viewpoint to me Thank you sir for this valuable video 😊❤

  • @PrabhasalaSembakuttiarachchige
    @PrabhasalaSembakuttiarachchige 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේ සතුට වැඩි කර ගන්න ඕන

  • @sandayaweerakoon8429
    @sandayaweerakoon8429 2 หลายเดือนก่อน

    Be happy
    Thank you sir❤❤❤

  • @hashiniruhara8033
    @hashiniruhara8033 2 หลายเดือนก่อน

    Happiness is a choice. if u want to be happy change your thoughts 🤗
    Tnx u sir i am so grateful to find this vedio

  • @anurakumara9727
    @anurakumara9727 2 หลายเดือนก่อน

    මගෙ ජිවිතෙ මෙ මොහොතේ වෙනසක් කරන්න..
    මෙ මොහතෙ සතුටු කරන්න

  • @mgsbandara8988
    @mgsbandara8988 2 หลายเดือนก่อน +1

    Mage ජීවිතේ වෙනස් කරගන්න ඕනෑ ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 2 หลายเดือนก่อน

    Thank you

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 2 หลายเดือนก่อน

    Thank You Thank you Thank you ❤❤❤

  • @darshisenarathna9577
    @darshisenarathna9577 2 หลายเดือนก่อน

    Mage jivithe sathuta wadi karaganna one aththatama mama inne pita rataka thaniwela enisa mata hugak sathutin inna one❤

  • @LakmalChathura-j8n
    @LakmalChathura-j8n 29 วันที่ผ่านมา

    මට ජීවිතේ සතුටින්ම ගෙවන්න ඕන මගේ දරුවෝ බිරිඳත් එක්ක

  • @RuviniPieris
    @RuviniPieris 2 หลายเดือนก่อน +2

    Super🎉

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 2 หลายเดือนก่อน

    Thank you so much sir... This means a lot 🌹🌹

  • @latasabbah3348
    @latasabbah3348 2 หลายเดือนก่อน +1

    මමසතැටින්ඉන්නකැමති

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 2 หลายเดือนก่อน +1

    Great job 👍🙏

  • @MadushaniWasana-v5z
    @MadushaniWasana-v5z 2 หลายเดือนก่อน +2

    මගේ ජීවීතේ මට වෙනස් කරන්න ඕනී .,මට සතුට වැඩි කරන්න ඕනී,මේ මොහොත සතුටින් ම ඉන්න ඕනී💚❤

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @LincoUniversity
    @LincoUniversity 2 หลายเดือนก่อน +1

    Great sir ❤❤❤

  • @irangaun9999
    @irangaun9999 2 หลายเดือนก่อน

    Mage jiwithe sathuta awshayai
    Thank you universe 🌹🌌🙏

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 2 หลายเดือนก่อน +1

    Thanks. I would like to mention another thing that leads to happiness. That is forgiving and getting forgiven. Do a video on this as well if it is possible. Keep on posting. Wish you all the best. May the blessings of faith you believe be with you.

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 2 หลายเดือนก่อน +2

    Sirge video ekak enakal balan inne thanks sir 😊

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      මට ලබාදෙන සහයෝගයට හුඟක් ස්තූතියි!!!

  • @DilmaAmbala-q7n
    @DilmaAmbala-q7n 2 หลายเดือนก่อน

    Budu saranai obatumata

  • @darshisenarathna9577
    @darshisenarathna9577 2 หลายเดือนก่อน

    Sthuthi obata me dewal kiyala dunnata❤

  • @ranjanfernando8174
    @ranjanfernando8174 2 หลายเดือนก่อน

    I need happy life from this moment.

  • @ThirangiKariyawasam
    @ThirangiKariyawasam 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න ඕන,සතුටින් ඉන්න ඕන😊🙏

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +2

    Amazing sir

  • @DasunDilhara-sb3lw
    @DasunDilhara-sb3lw หลายเดือนก่อน

    මට මේ මොහොතේ ඉදලා මගේ ජිවිතය වෙනස් කරන්න ඔනේ .🙂

  • @NikiniFernando-xs2dg
    @NikiniFernando-xs2dg 2 หลายเดือนก่อน +1

    Great content

  • @inokasilva656
    @inokasilva656 หลายเดือนก่อน

    Mage jeevthayata sathuta onaa.😊

  • @Noobtopro_drawings
    @Noobtopro_drawings 2 หลายเดือนก่อน

    මට හැමදාම සතුටින් ඉන්න ඕනී..
    😊😊😊

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 2 หลายเดือนก่อน

    මගේ ජිවිතේ සතුට ඔිනේ

  • @GayanSampath-u3t
    @GayanSampath-u3t 2 หลายเดือนก่อน

    ❤❤❤maga jivitha sathuta wedi karaganna oni

  • @ManjoManjo-w4o
    @ManjoManjo-w4o 2 หลายเดือนก่อน

    Thank you very much

  • @amalisenarathna2077
    @amalisenarathna2077 2 หลายเดือนก่อน

    Thank you sir. ❤

  • @madushanperera6463
    @madushanperera6463 2 หลายเดือนก่อน +2

    මෙ ගොඩක් ප්‍රයොජනවත් මෙම විඩියොස්, ස්තුතී සර් ඔබට 🦋✨

  • @dayanahemali1004
    @dayanahemali1004 2 หลายเดือนก่อน

    Thanks😊😊😊

  • @Admireable1294
    @Admireable1294 2 หลายเดือนก่อน

    Mata mage sathuta laga karaganna oba tuma dena sahayogayata bohoma sthuthi.

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි.ස්තුතියි

  • @AnushaRajapaksha-f5z
    @AnushaRajapaksha-f5z 2 หลายเดือนก่อน

    Thank a lot sir🎉🎉

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 2 หลายเดือนก่อน

    මේ මොහොත මට සතුටු වෙන්න ඕනි

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 2 หลายเดือนก่อน

    මට හැ මදාම සතුටින් ඉන්න ලැබේවා

  • @IreshaRajapakshage
    @IreshaRajapakshage 2 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @amithasenarathne865
    @amithasenarathne865 2 หลายเดือนก่อน

    Math hamadamath sathutin innawa koma hari. Onna obawa subscribe th kala.

  • @senarathpiyasinghe4314
    @senarathpiyasinghe4314 2 หลายเดือนก่อน

    Great

  • @lalinfernando7438
    @lalinfernando7438 2 หลายเดือนก่อน +1

    I want to be happy now itself

  • @cdvlogs1483
    @cdvlogs1483 2 หลายเดือนก่อน

    ThAnk you so much..❤❤❤❤

  • @AchinisulochanaThenuwara
    @AchinisulochanaThenuwara 2 หลายเดือนก่อน

    Mage jiwithe Mata wenas karaganna Oni sir 🥰🥰🥰 thank you sir

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 2 หลายเดือนก่อน

    Thank you sir❤❤❤❤❤❤❤❤

  • @priyaherath
    @priyaherath 2 หลายเดือนก่อน

    Sir, firstly appreciate your hard work. Could you do a program, how to start a Business and how to continue it. Thank you 😊

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      Thank you. I have a video about this on my English channel.th-cam.com/video/PHUkaSDteRU/w-d-xo.html. I Will do a video about this in Sinhala soon.

  • @shamalifernando2969
    @shamalifernando2969 2 หลายเดือนก่อน

    I wanna a be happy ✨ person ...

  • @AnuraAjith-f4j
    @AnuraAjith-f4j หลายเดือนก่อน

    Thanks for your explaining real happiness. 😂😢😮

  • @resortbeam
    @resortbeam 2 หลายเดือนก่อน

    මම. සතුටින් ඉන්න කැමතියි

  • @SadasarnaTreading
    @SadasarnaTreading 2 หลายเดือนก่อน

    V.happy❤❤

  • @AnuruddikaSamanthi
    @AnuruddikaSamanthi 2 หลายเดือนก่อน

    Mage jivithe ta sathuta vitharakma aithi wenna ona.
    Me mohothe sita mata sathutin enna ona🙏🙏🙏🙏🙏

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් සතුට වැඩිවෙයි. Thank you!!!

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t 2 หลายเดือนก่อน

    Me mohothe mata sathutin inna one ❤❤❤❤

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @nilminimali1775
    @nilminimali1775 2 หลายเดือนก่อน

    Mage jeevithe wenasak karanna one. Mage jeevithe sathutak one

  • @Monica-b8r
    @Monica-b8r 2 หลายเดือนก่อน

    Memohothe sita man sathutin😊🙏

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. Thank you!!!!

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 หลายเดือนก่อน

    Superb

  • @Waruni-o5y
    @Waruni-o5y 2 หลายเดือนก่อน

    Mage jeewithe sathutin purawaagannawa saththyai Obama thumatath wishwayatath sthuthi

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน

    Thank you so much sar

  • @indudassanayake4119
    @indudassanayake4119 2 หลายเดือนก่อน

    Thanks sir

  • @sumithrasiriwardane8289
    @sumithrasiriwardane8289 2 หลายเดือนก่อน

    Me මොහොතේ idan මටත් සතුටින් inna ona ❤❤❤

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  2 หลายเดือนก่อน

      සතුට අනිවාර්යෙන්ම වැඩි වෙයි. ස්තුතියි

  • @wathsalafernando1679
    @wathsalafernando1679 2 หลายเดือนก่อน

    👌

  • @udeniadikaram2103
    @udeniadikaram2103 2 หลายเดือนก่อน

    I am in very happy always

  • @nadeeshajayarathne2637
    @nadeeshajayarathne2637 2 หลายเดือนก่อน +1

    😍😍