Zotye Z100 Vehicle Full Review (Sinhala) from LKRoadstar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2020
  • Watch our In-depth review of Zotye Z100 , Manufacture is Zotye Auto which is one of the largest car manufacturer in China. Assembled by Unimo Enterprise (PVT) Ltd - United Motors.
    Vehicle ground clearance - 156mm
    Please like us on / lkroadstar
    lkroadstar@gmail.com
    post your comments, suggestions, request. " click the bell button and subscribe us to get latest updates"
    Download Track | www.bensound.com/royalty-free...
    ::::::::::::::::::::
    Music: Summer - Bensound
    www.bensound.com
    Support by RFM - NCM: bit.ly/2xGHypM

ความคิดเห็น • 171

  • @lkroadstar8006
    @lkroadstar8006  3 ปีที่แล้ว +6

    දැන් මේකට සෙට් වෙල BRACKET එකයි ප්ලේයර් එකයි ලංකාවේ තියෙනවා. ඒ ප්‍රශ්ණෙත් විසඳිලා

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +2

      @M. k Kottawe. Danata tiyena bracket eka ain karala e wenuwata ac vents ekka alut bracket eka gahanawa. Full touch player ekak.

    • @lakshikasilva6376
      @lakshikasilva6376 3 ปีที่แล้ว

      @@lkroadstar8006 kottawe koheda. Price kohomada

    • @hslrazor
      @hslrazor 3 ปีที่แล้ว

      bro eke contact number eka dannakoo please

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +1

      @@hslrazor Vishmitha Car audio - Kottawa

    • @hslrazor
      @hslrazor 3 ปีที่แล้ว

      @@lkroadstar8006 thanks a lot brother

  • @yasashemanga
    @yasashemanga 4 ปีที่แล้ว

    Niyamai ayye.GOOD LUCK!!!

  • @WhoKnow
    @WhoKnow 3 ปีที่แล้ว +4

    good video
    me z100 vs micro panda eka video ekak genawada?
    compare karala (price/option/reliability/look/engine... wage dewal second hand price ekath ekkama)

  • @kasunrangajeewa5683
    @kasunrangajeewa5683 4 ปีที่แล้ว +14

    Me wahane ganna aya baya nethuwa ganna.me wahaneta japan alto car eke spare parts 100% hariyanawa

  • @abirulive
    @abirulive 3 ปีที่แล้ว +2

    Chery qq review එකක් ඉක්මණින් දෙන්න පුලුවන් ද

  • @aishaaisha1817
    @aishaaisha1817 3 ปีที่แล้ว

    Thanks so much

  • @senakapradeep8230
    @senakapradeep8230 3 ปีที่แล้ว

    Good vidio akak

  • @sumithnilantha848
    @sumithnilantha848 3 ปีที่แล้ว +2

    නියමයි. හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙනවා.Suzuki estilo ගැන reveiw එකක් කරන්න.

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +2

      අනිවා දෙන්නම් සහෝ

  • @sameeradissanayake7299
    @sameeradissanayake7299 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @thevega6524
    @thevega6524 ปีที่แล้ว

    Part durability eka ehema kohomda?
    Mona wage repairsda enne ?

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක බලද්දි ලක්ෂ 21ට වගේ ගන්න පුලුවන් කියද්දි ඉක්මනට බැලුවේ date එක.අවුරුදු 2 කට කලින් එකක් 😀😀මේ 2022-09 🤭🤭

  • @aishaaisha1817
    @aishaaisha1817 3 ปีที่แล้ว

    Thanks

  • @wonidukavishka5712
    @wonidukavishka5712 3 ปีที่แล้ว

    Me car aka dual airbag thiyena auto car ekak enne nedda?

  • @vonindukavishka2436
    @vonindukavishka2436 2 ปีที่แล้ว

    Ayye meke
    abs
    dual airbag
    auto transmission
    Car ekak enne nedda?
    awanam market ekath anith ewata wada wediwei👍

  • @makavinda7267
    @makavinda7267 3 ปีที่แล้ว

    Uparima speed aka kiyta ynna pluwnda .
    2015 z100 aka kiyta waga gnna pluwnda

  • @binuwaralakshan5026
    @binuwaralakshan5026 3 ปีที่แล้ว

    mekata spoiler ekak fog light ghnda plaze ekak tiyenwda gampaha awata

  • @theekshaofficial2896
    @theekshaofficial2896 2 ปีที่แล้ว

    Me dawas wala brand new ganna tiyanwada machn.
    Thiyanawa nan gana kiyak wage weida

  • @sankaferdinando1350
    @sankaferdinando1350 3 ปีที่แล้ว +2

    Zen estilo එකේ විස්තර යක් කරන්න කෝ..........plz

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว

    Brother,
    AirBags tiyena podi cars list karannamko

  • @funnyfunnycraz01
    @funnyfunnycraz01 2 ปีที่แล้ว

    I Need Detail about Z100 Engine.... Where it's Manufacturing?

  • @sadithaimadith5851
    @sadithaimadith5851 2 ปีที่แล้ว

    Car ekak hoyamin inne, alto ekath ekka baladdi kohomada?

  • @anuradhajayalath7246
    @anuradhajayalath7246 3 ปีที่แล้ว

    is this assemble in sri lanka? me dawas wala brand new ganna thiyeda

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 2 ปีที่แล้ว

    niymai

  • @sureshchathuranga8065
    @sureshchathuranga8065 3 ปีที่แล้ว

    Tata nano car eke review ekak denna

  • @ihmanoj
    @ihmanoj 3 ปีที่แล้ว

    Spreparts කොහොමද ලංකාවේ?? ගනන් කොහොමද ??

  • @thushchandimal6386
    @thushchandimal6386 3 ปีที่แล้ว

    Can you help me to get color code for z100(blue)

  • @lahirushashika2075
    @lahirushashika2075 4 ปีที่แล้ว

    ela machan dfsk glory 330 gana review 1k denawada

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +1

      අනිවා දෙන්නම් යාළුවා. දැනට කරපු වීඩියෝ කිහිපයකුත් තියෙනවා. පොඩ්ඩක් බීසී වෙලා. එකයි අළුතින් අප් කරන්න බැරි උනේ

  • @Dasithariyarathna
    @Dasithariyarathna 3 ปีที่แล้ว

    Meke parts gnn thinawda? parts gananda?

  • @SimpleLife177
    @SimpleLife177 3 ปีที่แล้ว +1

    Gaana kiyak wenawada kiyalat daanna.

  • @sasithasandakelum478
    @sasithasandakelum478 4 ปีที่แล้ว +1

    Mazda family 323 review akak ona

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      අනිවා සහෝ. නෝට් කලා ඔයාගේ ඉල්ලීම

  • @nadularanathunga
    @nadularanathunga 2 ปีที่แล้ว

    Eon eke review ekka one

  • @selvarajakadarge9973
    @selvarajakadarge9973 ปีที่แล้ว

    Nissan pulsar review ekak damuda..

  • @sajithwijekoon1313
    @sajithwijekoon1313 4 ปีที่แล้ว +2

    Arm rest ekak ganna puluwan Kohenda? Uda hood ekey paint wala pathru galawenawada?

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +1

      සහෝ ඔයාට බොරලැස්ගමුවේ වැව ඉස්සරහ තියෙන ෂොප් එකෙන් ආර්ම් රෙස්ට් එකක් හයි කර ගන්න පුළුවන්. පොඩ්ඩක් යූටියුබ් සර්ච් කලොත් ගෘප් එකේ කෙනෙක් අප්ලෝඩ් කල වීඩියො ්එකක් තියෙනවා එයාගේ වාහනේට ආර්ම් රෙස්ට් එකක් හයි කල. පේන්ට් එකේ පතුරු යන්නේ නෑ. ඒක නම් කන්ෆර්ම්

    • @sajithwijekoon1313
      @sajithwijekoon1313 4 ปีที่แล้ว

      LK Roadstar ethana contact number eka thiyenawada? Shop ekey nama mokakda

    • @upaliranjith5692
      @upaliranjith5692 3 ปีที่แล้ว

      @@sajithwijekoon1313 ඔයාට මේ z100 car එකක් තියෙනවද මේ car එක මොකද මට ඒ ගැන කියන්න පුලුවන්ද?

  • @amazingsrilanka1425
    @amazingsrilanka1425 3 ปีที่แล้ว

    ලීටර් ekata km kiyak yna plwnda

  • @nalindaamarakoon4925
    @nalindaamarakoon4925 4 ปีที่แล้ว +1

    Pls review about nomad 2 zotye vehicle

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      සහෝදරයා බොහෝවිට අපේ ඊලඟ රිවිව් එක නොමඩ් එක වෙයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      Saho ape aluth video eka balanna

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +1

    Me car eke price eka kiyada

  • @wasanthakumar6023
    @wasanthakumar6023 4 ปีที่แล้ว +1

    Geely MX 7 mark 2 reveiw ekak karannna.,.

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +1

      වාහනයක් හොයන ගමන්. ඉක්මනට දෙන්නම්

  • @maiyaz
    @maiyaz 2 ปีที่แล้ว

    92 patral gehuwwata awlak nedda

  • @darshanasriindrajith3216
    @darshanasriindrajith3216 3 ปีที่แล้ว

    Zotye nomad jeep vs zotye 100???
    Which is the best?

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว

      Dan nam nomad eka production wenne na. Oyata z100 eka brand-new ganna puluwan company warranty ekka. Features unat z100 eke wedi.

  • @janithmadushan3449
    @janithmadushan3449 4 ปีที่แล้ว

    Aiye ma car eka alto wage uber or pick me duwanna hoda nadda????mage idea ekak tiynw uber duwnna car ekak gnna

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +6

      මල්ලි ඒ වැඩේට ඔයා යන්න ඇල්ටෝ එකකට. හේතුව මේක 1000cc. පෙට්‍රල් භාවිතය වැඩියි අර වාහන වලට වඩා. අර වාහන ඩිසයින් කරන්නෙම ටැක්සි දුවන්න ෆුවල් ඉකොනෙමි එකට මුල් තැන දීළා. මේ වාහන ෆැමිලි කාර් එකක් විදියට මිසක් ටැක්සි වලට මැච් වෙන්නේ නෑ

    • @janithmadushan3449
      @janithmadushan3449 4 ปีที่แล้ว

      @@lkroadstar8006 thnx bro 👍❤️

    • @pawanmadushanka5189
      @pawanmadushanka5189 2 ปีที่แล้ว

      Meke thel weda karanawada hodata

  • @shehanfernando1638
    @shehanfernando1638 3 ปีที่แล้ว

    Second hand market thiyanawada

  • @menakadilrukshi8835
    @menakadilrukshi8835 4 ปีที่แล้ว +2

    Good job.
    Fuel consumption kohomada?

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +3

      ටවුන් ඒරියා එකේ 13km - 15km අතරේ කරන්නේ. දුර දුවනවා නම් 17km - 19km අතරේ තෙල් වැඩ කරනවා

    • @suhailahamed8828
      @suhailahamed8828 2 ปีที่แล้ว

      Fuel capacity

  • @chalaboysl943
    @chalaboysl943 4 ปีที่แล้ว

    Meke spare parts ehema ganan kohomada anith budget wahana ekka baladdi hama thanama ganna thiyenawada

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +4

      ඇල්ටෝ වගේ බලද්දි නම් තාම එහෙ ස්පෙයා පාර්ට්ස් මාකට් එකක් මේකට නෑ. ඇල්ටෝ එකට ඕනේ අමතර කොටසක් සිල්ලර බඩු කඩයකින් උනත් ගන්න පුළුවන් මට්ටමක්නේ ලංකාවේ තියෙන්නේ. හැබැයි සහෝ වාහන සේල්ස් වෙන විදියට ඉක්මනට සෙකන්ඩ් මාකට් එක, ස්පෙයාර් පාර්ට්ස් මාකට් එක හැදෙයි. ඉස්සර පැන්ඩා එකට තිබ්බෙත් මෙහෙම. පස්සේ සේල්ස් වැඩි උනාම හැමෝම ගෙන්නන්න පටන් ගත්තානේ

  • @savindurajasuriya9039
    @savindurajasuriya9039 3 ปีที่แล้ว +6

    Apita thiyanawa z100 ekak
    Superior👍👍👍👍👌👌

  • @Persianmeows143
    @Persianmeows143 4 ปีที่แล้ว

    A Star review eakkak onna

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      ඉක්මනට දෙන්නම්. මේ වාහනේ ෆීචස් වලට ගොඩාක් සමානයි ඒ ස්ටාර් එකත්

  • @pinkygirl9840
    @pinkygirl9840 4 ปีที่แล้ว +1

    Aye make two tone karanna kochchaŕa witara yanawada

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      35ක් වගේ ගානක් යනවා දන්න විදියට. යුනිමෝ ආයතනය සම්බන්ධ කර ගන්න වැඩි විස්තර වලට.

  • @sanjulahashan137
    @sanjulahashan137 2 ปีที่แล้ว

    meka braendnew ganna denthiyenawada

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +1

    Mila kiyada

  • @gayanyahampath5862
    @gayanyahampath5862 3 ปีที่แล้ว

    Background music eke volumes wadi

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +1

    Me car eke price eka

  • @pansiluiroshan8716
    @pansiluiroshan8716 6 หลายเดือนก่อน

    150km wage eka digta drive karanna baridha, ikmnta wahane heat wenwd

    • @dilshancreation4172
      @dilshancreation4172 3 หลายเดือนก่อน

      Ow neda. overheat වෙන්න දෙන්න එපා.

  • @indrajithbuluhewage4878
    @indrajithbuluhewage4878 ปีที่แล้ว

    price එක කීයද?

  • @marianranasinghe4424
    @marianranasinghe4424 3 ปีที่แล้ว

    Meke automatic transmission enne nadda bro ?

  • @maiyaz
    @maiyaz 3 ปีที่แล้ว

    estilo 1 gena 1k karamudo..

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 ปีที่แล้ว +1

    Airbags nadda

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      නෑ. එයාර් බෑග් තියෙන මොඩල් එක ලංකාවට ගෙන්නන්නේ නෑ

  • @slrock3586
    @slrock3586 4 ปีที่แล้ว +1

    gannawanm okada hoda micro pandada hofa

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +3

      යාළුවා වාහනේ ගත්තොත් පැන්ඩාගේ abs, airbags තියෙනවා. මේකේ ඒ දෙක නෑ. අනික් හැම අතින්ම සමානයි. පැන්ඩා එක දැන් නවත්තලා නිශ්පාදනය. මේක තාම හදනවා. යුනිමෝ ලගේ කස්ටමර් සර්විස් හොඳයි කියලා පාවිච්චි කරන අයගෙන් දැන ගන්න ලැබුණා

  • @24kTechProduction
    @24kTechProduction 3 ปีที่แล้ว

    hello ,can u do 0 to 100 speed test? plzz

    • @maiyaz
      @maiyaz 3 ปีที่แล้ว +1

      150

    • @24kTechProduction
      @24kTechProduction 3 ปีที่แล้ว

      @@maiyaz i mean to say in how many seconds it goes to 100 speed.

  • @nirmalpathiranage4648
    @nirmalpathiranage4648 4 ปีที่แล้ว +1

    Maru machoo..me car auto anne nedda

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      නෑ යාළුවා. මේක මැනුවල් විතරයි එන්නේ..

    • @nissankawijesooriya8347
      @nissankawijesooriya8347 2 ปีที่แล้ว

      Keyada car eka kohomada ganne

  • @dulminrathnayaka6559
    @dulminrathnayaka6559 3 ปีที่แล้ว

    please kiyanna z100,alto 800,kwid da hoda

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว

      Bro mage recommendation eka
      1. Alto
      2. Z100
      3. Kwid

  • @86361523
    @86361523 2 ปีที่แล้ว

    Petrol tank capacity???

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +2

    පැන්ඩාගෙ මල්ලි වගේ 😂😂

  • @dinesharumendo116
    @dinesharumendo116 3 ปีที่แล้ว +2

    Clutch එක ඉක්මනින් යනව කියන්නෙ ඇත්තද

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +1

      Eka thiranaya wenne driver ge driving style eka anuwa saho

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 4 ปีที่แล้ว

    Z100 ekada micro panada hoda brother ?

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +3

      ඔක නම් ටිකක් ලොකු දිග කතාවක්. මෙහෙමයි. පැන්ඩා එකේ AIR BAGS, ABS තියෙනවා. ඔය දෙක ලංකාවට ගේන Z100 එකේ නෑ. ඒ හැර වාහන දෙකේ කිසිම වෙනසක් නෑ, හැබැයි අර දෙකම සේෆ්ටි ඔප්ෂන්ස්. ඒ ගැන හිතන්න. අනික මේ වෙද්දි පැන්ඩා වාහනේ නවත්තලා. දැන් මැනුෆැක්ච් වෙන්නේ නෑ. අනික වාහනේ ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් පට්ටම අඩුයි. 4ක් නැග්ගොත් වාහනේ බිම. කම්පැණි 2 ගත්තොත් ගණුදෙනු කරන්න වඩාත් ලේසි යුනිමෝ එක්ක. කොල් එකක් ඒ වෙලා ආන්සර් නොකලා උනත් අනිවා එයාලා අපිට කෝල් බැක් කරනවා. සර්විස් එහෙම කතා කරලා ඕනේ දෙයක් කර ගන්න පුළුවන්. z100 එකේ එක එක ජාතියේ ප්‍රඩක්ෂන් ලයින් ඩිවලොප් වෙනවා. මේකේම ඉලෙක්ටික් එකක් එහෙම. මේ ඔක්කොම බලලා ඔයා තීරණය කරන්න

    • @isurusampath2597
      @isurusampath2597 3 ปีที่แล้ว

      Comfatable wadi z 100 da panda cross ekada

    • @dulshanyasilva4405
      @dulshanyasilva4405 3 ปีที่แล้ว

      @@lkroadstar8006 jk

  • @gcmanjula4u
    @gcmanjula4u 3 ปีที่แล้ว

    Thanks for info..
    Can I know fuel capacity in tank?

  • @chamilrandika4701
    @chamilrandika4701 4 ปีที่แล้ว +1

    Me z100 eke auto enne nadda

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      මේ වාහනේ ඔටොමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් එන්නේ නෑ

  • @amilajude7985
    @amilajude7985 3 ปีที่แล้ว

    Me wahane ganna hodaida use karana kenek innavda ?

    • @chamindakumara3312
      @chamindakumara3312 3 ปีที่แล้ว

      I spent my money on 07th of Jan. Amount 21/95.
      Their car is poor in quality. If anyone interest I like to share my comments.
      Beside windscreen there are two plastic pices. Not fixed just applied a double side tapes.
      There is a support steel device which prevent close bonet got no proper holding point.
      Steering is not smooth cause in a certain point there is uncomfortable vibrant.
      Rear seat is foldable but the problem that code is very week got already broken. I got the car on 09th March. AC is not strong enough during normal day time. I never thought United Motors do this kind of stuff.

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว

    Mila kiyada me wahane

  • @loveradio4086
    @loveradio4086 3 ปีที่แล้ว +1

    Price plz

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว

    Mata me 🚗 akak gannama hitanawa.kohomada contract karaganne

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      මොනාද බ්‍රදර් ඔයාට දැනගන්න තියෙන්නේ. අහන්න ඕනේ දෙයක්

    • @kaveetwits4429
      @kaveetwits4429 4 ปีที่แล้ว

      Mama mage z100 eka wikunanna inne kemathinam gannapuluwan

    • @sajithwijekoon1313
      @sajithwijekoon1313 4 ปีที่แล้ว

      Computer Bro kiyada gana? Km kochchara karala thiyenawada?

  • @dushanthamanjula513
    @dushanthamanjula513 3 ปีที่แล้ว +2

    Later එකකට කිලෝමීටර් කීයක් ධාන්‍ය වෙනවද

    • @apple24tl
      @apple24tl 2 ปีที่แล้ว +3

      බුසල් 20 ක් වගෙ

    • @lakmal566
      @lakmal566 ปีที่แล้ว

      😂

    • @sunilsilva8204
      @sunilsilva8204 3 หลายเดือนก่อน +1

      @@apple24tl 😀😃

  • @lahirurasanjana200
    @lahirurasanjana200 4 ปีที่แล้ว

    Use karapu wahanayaj hodaida

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      අවුලක් නෑ. මේක ලංකාවේ එසෙම්බල් පටන් ගත්තේ 2016 ඉඳන්. ගන්න කොට ස්කැන් පාරක් දාලාම ගත්තා නම් අවුල් ටික චෙක් කර ගන්න තිබ්බා

  • @sudhagaran528
    @sudhagaran528 2 ปีที่แล้ว

    chery QQ

  • @amalneluwa57
    @amalneluwa57 3 ปีที่แล้ว

    Z100එකද ඉන්දියන් alto එකද හොද ?

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +1

      වාදයක් නෑ සහෝ z100 එක. ටැක්සි දුවනවා නම් ඇල්ටෝ එක

  • @minojamadushani5291
    @minojamadushani5291 4 ปีที่แล้ว +1

    Me vaganeyata insurance komada gasthu

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      40 - 50 අතරේ යනවා ෆුල් එක. පොඩි පොඩි වෙනස් කම් තියෙනවා සමාගම් වලින් සමාගම් වලට

  • @user-rp6du9fr7o
    @user-rp6du9fr7o ปีที่แล้ว

    Kwid car

  • @upekshasewwandi4358
    @upekshasewwandi4358 3 ปีที่แล้ว

    Math mekak gnna asawen innwa. Eth shop ekakin beluwama eyalama ganna epa qaneh. Eth man me car ekata asai. Attatama hodanedda me car eka

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว

      Brand new wahanayak. Warranty ekka. Kisi paduwak ne

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +2

    මේක ලක්ශ 20කට ගන්න පුලුවන් සුපිරි වාහනයක්.මම ගත්තා. හොඳට තෙල් වැඩ කරනවා. ලක්ශ 20ක් වියදම් කරලා මොන්ටේරො එකක සැප බලාපොරොත්තු වෙන අයට නම් හරියන එකක් නෑ. ඒත් ෆැමිලි වෙහිකල් එකක් විදියට පට්ට. ක්ලච් එක ලෙඩ එනවා කියලා සමහරු කියනවා. ඒත් එහෙම අවුලක් ආවොත් ඒක කම්පැනි එකෙන් රිප්ලේස් කරලා දෙනවා. මොකද ඒ අවුල සමහර වාහන වල ආවා කියලා එයාලත් දන්නවා. ගන්න කෙනෙකුට කියන්න තියෙන්නෙ චයිනීස් වුනාට බය නොවී ගන්න කියලයි.

  • @sameeradushyantha
    @sameeradushyantha 3 ปีที่แล้ว

    H

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +1

    මම ගත්තා. ගින්දර වගේ වාහනේ. ලක්ශ 20 කට දැනට ගන්න පුලුවන් හොඳම වාහනේ

  • @sureshkumara5595
    @sureshkumara5595 3 ปีที่แล้ว

    Math සල්ලි banda අලුතෙන් ganna

  • @sidathdiyanatha
    @sidathdiyanatha ปีที่แล้ว

    Mn use karanne mekak.Kamathi prasnayak ahanna😀

    • @malinthavidusanka5281
      @malinthavidusanka5281 ปีที่แล้ว +2

      Parts tiyenwd
      Leda denwd wahane

    • @sidathdiyanatha
      @sidathdiyanatha ปีที่แล้ว

      @@malinthavidusanka5281 Me wenakota
      35 000km, 5 years use kara. Brake pad replace kara, Allignment haduwa, AC gas gahuwa , Rack eke padi saddayak enawa walawal walata wateddi.Mount ekak danna wei wage. Echcharai repairs awe.Parts oona ekak UNIMO eke stock thiyanawa dr.Ehema aduwak nam une na me wenakn.Repair , service okkoma wage karanne unimo eken witharai api.E nisa checkup tika welawata wenawa☺ Dan service ekata 19 000k wage yanawa UNIMO eke.Alto ekata wada comfert.Fual 18Km per liter wage.

    • @malinthavidusanka5281
      @malinthavidusanka5281 ปีที่แล้ว

      Ok bro.
      Market adu ek thama ne case ek 😐

    • @sidathdiyanatha
      @sidathdiyanatha ปีที่แล้ว +1

      @@malinthavidusanka5281 OW bro market eka hadune na lankawe.resell karanna balanawanam ganna epa .Use karanawanm prasnayak na awrudu 5k 6k☺

  • @chamindakumara3312
    @chamindakumara3312 3 ปีที่แล้ว

    Do not buy you will regret like me. Most of the components are like toys. Very bad customer care as a bonus.

  • @gmp1411
    @gmp1411 4 ปีที่แล้ว +2

    අමතර කොටස් එහෙම තියනවද

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +2

      අමතර කොටස් තාම හැම තැනම නම් දකින්න නෑ (ඇල්ටෝ වල වගේ). හැබැයි දැන් දැන් අළුතෙන් ෂොප් වල z100 කියන නම ඇඩ් වෙනවා දකින්න ලැබුණා. z100 ගෘප් එකේ ෂොප් වල අද මේ දවස් වල පෝස්ට් දානවා දැක්වා පාර්ට්ස් වල එයාලා සෙල් කරන. ඒ එක්කම කම්පැණි එක පාර්ට්ස් ඩිලිවර් කරනවා.

    • @gmp1411
      @gmp1411 4 ปีที่แล้ว

      @@lkroadstar8006 thanks bro....good luck

  • @prasannaperera7188
    @prasannaperera7188 3 ปีที่แล้ว +1

    mokada hoda gana ... alto da maka da

    • @lkroadstar8006
      @lkroadstar8006  3 ปีที่แล้ว +1

      Family car ekak nam aniwa Meka recommend karanawa. Taxi service nam Alto thama. Taxi duwannat Meka suitable ne.

  • @MrHash8
    @MrHash8 4 ปีที่แล้ว +1

    ඔවායේ ලොකුම අවුල් කල් යනකොට
    එසී කොම්පරෙෂර් වල සද්දේ එනව සැරට... කොම්පරෙෂර් එක දාන්න වෙනව .... මිල 50000 ක් වගේ වෙනව..... pulling power adu wenawa 100k wage මයිලෙජ් වලදි .... Chinese car වල තියෙන දරැනුම පරශ්න ඕවා

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว +1

      දැනට උඩින් තියෙන මයිලේජ් පහු කරපු ලොකු වාහන ගොඩාක් හොයා ගන්න නම් නෑ. හැබැයි අපි එහෙම කිහිප දෙනෙක් එක්ක කතා කලා. ඒ අයට ඒ සම්බන්ධ ගැටළු ඇති වෙලා තිබුණේ නෑ. එහෙම පොදු ප්‍රශ්ණයක් තිබුණනම් අනිවා ඒක සඳහන් කරනවා. ස්තුතියි යාළුවා කමෙන්ට් එකට

    • @MrHash8
      @MrHash8 4 ปีที่แล้ว

      බොඩි කොරෝෂන් කොහොමද? මන් දැක්කා ඩ්‍රයිවර් සයිඩ් ෆුට් බොඩි එකේ පේන්ට් එක ගිහිල්ලා

    • @lkroadstar8006
      @lkroadstar8006  4 ปีที่แล้ว

      @@MrHash8 නෑ යාළුවා. ඒ නම් තියෙන්නේ ඩස්ට් එක. එක තීරුවට රැඳිලා තියෙනවා. ගොඩාක් තැන් වල නගින බහින සීන් තිබ්බ නිසා එකතු උණ ඩස්ට් එක th-cam.com/video/PLFGqvDeo1s/w-d-xo.html. ඩෝ අපොස්ට්‍රි එකෙත් සපත්තුව වැදිලා ආව පොඩි මඩ පැල්ලමක් තියෙන්නේ.

    • @isshusamarasinghe5113
      @isshusamarasinghe5113 ปีที่แล้ว

      Meka Indian