Zotye Z100 Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • In-depth review about Zotye Z100
    Features, technology, power, fuel economy, comfort, value etc.
    1L Manual Sri Lanka
    Contact: auto@elakiri.com
    Price: Rs. 1.9 Million+
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri

ความคิดเห็น • 504

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +18

    පාරෙ මොනතරම් දැක්කත්, පට්ට quality යක් video එක බලද්දි දැක්කා....💯

  • @sahankawishka377
    @sahankawishka377 4 ปีที่แล้ว +12

    බොහොම ස්තුති , elakiri .බලාපොරොත්තුවෙන් සිටි review එකක්

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro

  • @chathushkarahal9271
    @chathushkarahal9271 4 ปีที่แล้ว +37

    මග බලන් හිටපු වීඩියෝ එකක්. නරකද ටිකක් එක දිගට බජඩ් කාර් Review කරානම්.
    (එක දිගට යනුවෙන් අදහස් කරේ බජට් කාර් ගැන වීඩියෝ කිහිපයක් සතියකට දෙවරක් හෝ දැමීම ගැන. වීඩියෝ එක කෙටියෙන්)

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +12

      Thanks bro, meke machan meeta wada kiyanna deyak naha. Nikan boruwata video eka diga wadi karala minissunge time, data nasthi karnana ona nahane.

    • @budgeteka4264
      @budgeteka4264 4 ปีที่แล้ว +2

      Budget car Balanna, Enna budget ekata

    • @MethmalDhananjaya
      @MethmalDhananjaya 4 ปีที่แล้ว +2

      Budget car wala feature nathuwa mona review karannada bn digata..

    • @duladabestsam7213
      @duladabestsam7213 4 ปีที่แล้ว +5

      මම හිතන්නේ මේකෙන් අදහස් කරලා තියෙනේ වීඩියෝ එකේ කාලය නෙමෙයි. ලඟ ලඟ තව බජට් කාර් වීඩියෝස් දාන්න කියන එකයි.

    • @chathushkarahal9271
      @chathushkarahal9271 4 ปีที่แล้ว +4

      @@duladabestsam7213 ඔව්. Features නැති උනාට budget කාර් ගැන reviews හොයාගන්න අමාරුයි. ලංකාවේ ඉතින් ටිකක් හොඳ කාර් එකක් ගන්න එක අමාරු නිසා අපිට ගන්න පුළුවන් කාර් ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි

  • @thuwanrishad5035
    @thuwanrishad5035 ปีที่แล้ว +1

    The review is excellent.. How about the availability of spare parts?

  • @audiovision7245
    @audiovision7245 4 ปีที่แล้ว +7

    safty , maket එක වගේ ගොඩක් details කියුවේ නැ. අනිත් reviews එක්ක බලනකොට. දන්නා ඕනවට දාපු එකක් වගේ. Geely panda එකට දාපු එක පට්ට.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Meka lankawe mila aduma car eka. Air bag naha. Loku features naha. Ithin thiyana dewal tika thama kiwwe machan.
      Mewath minissu ganne lease dala. Ithin aduwatama wahana hoyana minissu lankawe godak inne. Egollanta thama meka.

  • @harshamadhushanka9361
    @harshamadhushanka9361 4 ปีที่แล้ว +20

    Good as always elakiri.Plz make a review of Toyota Harrier 2019 & Toyota Raize.... ❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks bro, will do

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 4 ปีที่แล้ว +4

    පට්ට.. ඊයෙ reviwe එක හොය හොය හිටියෙ. අද දාල.. මේ කාර් එකේ price කොහොමද වෙන්නේ?

  • @rashidahmed3803
    @rashidahmed3803 4 ปีที่แล้ว +3

    thnx a lot guys
    Elakiri always Elakiri

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sanduntharaka7758
    @sanduntharaka7758 4 ปีที่แล้ว +3

    ගෙදර පාවිච්චියට zotye z100 ද Micro panda ද වඩාත් හොද?

  • @ksshanaka9677
    @ksshanaka9677 4 ปีที่แล้ว +11

    අම්මෝ ඔයා මාව පිස්සු වට්ටනවා. පුංචි කාර් හිනේ 😍😍😍😍😙😙😙😙

  • @Lithsara
    @Lithsara 4 ปีที่แล้ว

    Vedio ekanam niyamai. Meke price eka kiyak wenawada.

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +1

    සහෝ safety අතින් micro panda එක මීට වඩා හොඳයි නේද ? ඒ වගේම second market එකත් panda එකේ හොඳයි නේද ? Review එක elakiri ...

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Panda eke air bag thiyana nisa safety athin hondai, habai mekata wada laksha 2k withara ganan wadi. 2nd hand ithin hariyatama kiyanna baha ganna kena anuwa thama.

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 4 ปีที่แล้ว

      @@ElaKiri සහෝ මගේ අදහසක් තියනවා panda එකක් ගන්න .මේ දෙකෙන් මොකක්ද හොඳ.මේකේ ලීටරය⁣ට 15 ක් කරනවද ? Panda එකේ එතරම් කරන්නෙ නැහැ නේද ? Reply එකක් දෙන්න thanks

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 4 ปีที่แล้ว

      @@ElaKiri spare parts ගැනත් පොඩ්ඩක් කියන්න

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Ow panda ekata wada meka tikak thel karanawa wage thama. Meke engine eka Suzuki K10 ekata godak samanai.
      Oya hithala balala oyata galapena ekak thama ganna ona. Api 2ma review karala thiyenawa.

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 4 ปีที่แล้ว

      @@ElaKiri thanks bro

  • @poornamanujayaamarasingha4189
    @poornamanujayaamarasingha4189 4 ปีที่แล้ว +4

    ගන්න ඕනිමනම් මේ කාර් එක හොදටම බලලා ගන්න. ගන්න ගිහින් අමාරුවේ වැටුන කෙනෙක් නිසයි කියන්නේ. වාහනය brand new වුනාට door uposting, paint එක එහෙම හොදට බලලා ගන්න. Door වලට තට්ටු කලාම කුඩු වැටෙනවා. Paint scratches තිබ්බා අපි ගන්න ගිය එකේ. ඇතුලේ මීයෝ කාලත් තිබ්බා. මාර ගේමක් දීලා, මාසයක් දගලලා තමා දීපු ලක්ශ විස්සම refund කරගත්තේ වාහනය ආයේ company එකටම දීලා. අදටත් සතුටු වෙනවා Z100 එක ගත්තේ නැති එක ගැන....

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +17

    ලංකාවේ සාමාන්‍ය පන්තියේ අපි වගේ අයට ගැලපෙන වාහනයක් හොදට තෙල් වැඩ කරනවා ❤️❤️❤️

    • @techshow16
      @techshow16 4 ปีที่แล้ว

      මේ වහනේ මොකුත් ගැටලුවක් නැද්ද??user experience එක කොහොමද...?

    • @shashisewwandi3316
      @shashisewwandi3316 3 ปีที่แล้ว

      Meka thel kohomada wada karanne

    • @sahanrodrigo7488
      @sahanrodrigo7488 2 ปีที่แล้ว

      Extra parts ehema hoyagnna lesida

    • @kelumdarshana9347
      @kelumdarshana9347 ปีที่แล้ว

      ඔයා මේ වාහනය ගැන දන්නවද මචන්,ඇත්තටම මේක හොදයිද?

  • @sumithnilantha848
    @sumithnilantha848 4 ปีที่แล้ว +1

    හොදට තේරෙන විදියට තියෙනවා.එල එල. Suzuki swift Indian එක ගැන review එකක් කරන්න.

  • @Fundiary_official
    @Fundiary_official 11 หลายเดือนก่อน

    Spear parts gnna tynwda? Khenda service krgnne!

  • @kisharamanilka8243
    @kisharamanilka8243 4 ปีที่แล้ว

    Very good review as always. පොඩි request එකක් තියනවා අයියා.පරන කාර් නුත් review කරන්නකෝ toyota 110, 141 වගේ ඒවත්.වෙනම channel එකක් හදලා හරි කමක් නැ.ගොඩක් දෙනෙක්ට ලොකු උදව්වක් වේවි.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @dimuthuperera3514
    @dimuthuperera3514 4 ปีที่แล้ว +1

    me wahanaye amathara kotas ganna tiyeda a sambandawa wistara kiyanna

  • @navodkalhara9249
    @navodkalhara9249 4 ปีที่แล้ว +11

    මාතර බිච් එකේ ඒ අවස්තාවේ සිටිනා කපල් ගාන පහලින් කමෙන්ට් කර අගනා ගෑස් කුකර් එකක් දිනා ගන්න 👇🏼

  • @dushmantha25
    @dushmantha25 4 ปีที่แล้ว +3

    OH boy.. how long I was asking this video remember? I asked a year ago about Z 100. anyway so glad to see this review, but I expect something more than this. about 10-15 min video, I am not satisfied with this review because I have seen your complete reviews past few years. regarding your recommendation, customer experience, safety features, after-sale service, comparing with other cars which are in this capacity, suspension, engine, durability, warranty, second-hand market, If you can do a full review, please
    Again we expect KIA PICANTO REVIEW. PLEASE MAKE IT SOON :) THANK YOU ELAKIRI

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks bro, this is the cheapest car in SL market so nothing special to talk about this for 10 to 15 mins.
      I talked about suspension, engine, build quality and lot more than you asked. I even talked about Suzuki Astar design, Suzuki Alto K Series engine and about performance etc.. But they are not dragged unnecessarily.
      This has no air bags and lot cheaper than most budget cars, so this is more like an entry in to the car world at lowest possible price. This has all the basic things plus few more perks like all power windows, power mirrors etc..
      I have done reviews about panda and most of other budget cars. So i think i should not be the one who choose the car for you. I have provided all the resources and there are big differences between all those cars. So its totally based on your requirements and how much you are willing to pay
      About customer experience they don't like to face the camera and typical mixed opinions, nothing serious to report.

    • @dushmantha25
      @dushmantha25 4 ปีที่แล้ว

      @@ElaKiri you for the more details, :) super, yes I have watched few times about ur reviews about MC Panda, HYB VagenR, and Alto reviews, they were fully described. I liked all of them. yes as you said this is a simple car, Did you ride this car? how about driving, pleasurable or same like Indian vehicles?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Driving feel already described in the video bro. Mostly feel like an Alto but better suspension

  • @dushmantha25
    @dushmantha25 4 ปีที่แล้ว +5

    A super attractive Video. I have watched more than 10 times now :)

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @htsil9941
    @htsil9941 4 ปีที่แล้ว +1

    මේක ඩවුන් පේමන්ට් එක මිනිමම් කියක් ගෙවන්න ඕනද මාසික වරික වගෙ ගෙවන්න ගන්න හොද ෆිනැස් කම්පැනියක් වගෙ දේවල් ටිකක් කියන්න බැරිද එලකිරී තැන්ක්ස් රිල්පයි

  • @SiramaxMaxxx
    @SiramaxMaxxx 7 หลายเดือนก่อน

    Z 100 vala Kali koheda ganna thiyenne

  • @wonidukavishka3745
    @wonidukavishka3745 4 ปีที่แล้ว +2

    Oyalage review godak hondai pehedilii👍
    Thank you.
    Tata Nano Genx Amt eka genath review ekak karanna ayye.

  • @filmmaniacever8568
    @filmmaniacever8568 4 ปีที่แล้ว

    Safety features kohomd oya car eke dual air bags d? Crash test stars kohomd ?

  • @wonidukavishka3745
    @wonidukavishka3745 4 ปีที่แล้ว

    Meke air bag nedda?
    Auto car eka thiyeda?

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 8 หลายเดือนก่อน

    Spare parts???

  • @marianranasinghe4424
    @marianranasinghe4424 4 ปีที่แล้ว

    Good review machan.. Thanks. ❤️ By the way, may I know whether this has any auto gear version ?

    • @bbdk14
      @bbdk14 4 ปีที่แล้ว +1

      Yes it has

    • @marianranasinghe4424
      @marianranasinghe4424 4 ปีที่แล้ว

      @@bbdk14 from where can we buy the auto vehicle bro ?

    • @bbdk14
      @bbdk14 4 ปีที่แล้ว +1

      @@marianranasinghe4424 1year ago I was looking for this car,when i visited panadura riyapola they showed us both auto and manual transmission cars

  • @mihinindipa3908
    @mihinindipa3908 4 ปีที่แล้ว +4

    170ta kittu karathahaki habai dedaranna balanawa kiyanna tharam waradak na wahane mn 56000km wage duwala thiyenawa clutch eka damma

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

    • @indikaprasad358
      @indikaprasad358 4 ปีที่แล้ว

      මේක චයිනා නේද ගාන කීයද

    • @mihinindipa3908
      @mihinindipa3908 4 ปีที่แล้ว

      @@indikaprasad358 mn gaththe 20.90 dn ita wadida danna

    • @dhanu4072
      @dhanu4072 4 ปีที่แล้ว

      කන්දක් නගිද්දි නතර වෙන කෙස් එක ගැන මොකද කියන්නේ බ්‍රෝ

  • @ධනුෂ්කශ්රීලාල්
    @ධනුෂ්කශ්රීලාල් 4 ปีที่แล้ว +6

    අයියේ මේක චීනයේ නිෂ්පාදනයක් නේද ? ඒ උනාට හොද තත්වයේ වාහනයක් බජට් එකට ගැලපෙන . ඒ වගේම review එකත් ෆට්ට. . මන් හිතුවේ toyota raize එයි කියලමයි ඔබට ජය...🌷👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @chamilrandika4701
    @chamilrandika4701 4 ปีที่แล้ว

    Z100 eka athatama gdk hodaida 2nd hand markat eka kohomada

  • @sjanagan
    @sjanagan 4 ปีที่แล้ว +1

    Niyamai Ayye Keep it up!!!!!!!!!!!!!!!!!!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @deepee2899
    @deepee2899 2 ปีที่แล้ว

    Fuel consumption eka keeyqda liter ekata?

  • @thamashaishani3622
    @thamashaishani3622 4 ปีที่แล้ว +4

    අනේ ඉතින් අපිට කවදා මෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වෙයිද

  • @vishkelum8
    @vishkelum8 4 ปีที่แล้ว

    Supiri elakiri. Com hemadama supiri. Hebei safety features gena kiwwe ne me sere.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, meka lankawe mila aduma wahane. meke air bags naha

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 4 ปีที่แล้ว

    Videos එකක් කරන්න .new.secand hand.rs 50M අඩුවෙන් තියෙන වාහන ගැන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් .දුර ගමනක් යන්න පුළුවන් වාහන ගැන ..

    • @milansilva000
      @milansilva000 4 ปีที่แล้ว +1

      50 millions 😲😲😲😲

    • @madushanka7859
      @madushanka7859 4 ปีที่แล้ว

      @@milansilva000 😂😂😂

  • @raveengotabayajayashantha7927
    @raveengotabayajayashantha7927 4 ปีที่แล้ว +1

    Taruka eshan dan sa0adhaa??

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 4 ปีที่แล้ว +1

    Nissan days එක ගැනත් review එකක් දෙන්න... videos ටික නියමෙට review කරනව.. නියමයි...

  • @sekarafurniture6132
    @sekarafurniture6132 4 ปีที่แล้ว

    elakiri, vahana hamadama themunata eke paint ekata prashnayak venavada

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Onama wahanayak hamadama awwe wasse themunoth aniwaryen awrudu keepekin paint eka witharak nemei wahaneth diranna gannawa.

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 4 ปีที่แล้ว

    Spacia custom , wagon r stingray, Toyota vitz, Toyota wigo මේ වාහන 4n ගන්නවා නම් හොඳම වාහනය මොකක්ද

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Okkoma wala reviews karala thiyenne. Balala oyata galapena eka ganna.

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 4 ปีที่แล้ว

      @@ElaKiri e ඔක්කොම බැලුවා ඒත් ගන්න ගන්න එක වාහනයක් hariyata තිරණය kara ganna ba.....

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Oya wahana okkoma godak wenas. Price ekath laksha 10kata wada wenas, Samahara ewa hybrid samahara ewa normal. Ithin kochchra wenas da.
      Ithin api ganna eka kiyala hari yanne nahane oyata galapena ekai oya ganna ona.
      Udaharanayak widiyata godak duwanawa nam Wagon R eka hondai. Fuel hondai, hybrid, park karanna lesi, milath adui, athule ida thiyenawa etc..

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 4 ปีที่แล้ว

      @@ElaKiri wagon r ekai spacia ekei වැඩි වෙනසක් නෑ නේ..... Mama godak ආස spacia එකට

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      @@avishkasanjeewa9054 Wagon R ekata wada Spacia eke athule ida adui, Petrol karanawa adui.
      Oya suzuki set eke hondama wahane Wagon R eka

  • @udeshchanaka6437
    @udeshchanaka6437 4 ปีที่แล้ว +2

    Hoda review ekak niyamai,
    Kia picanto eka ganath review ekak karanna

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @tharidipurnima9070
    @tharidipurnima9070 4 ปีที่แล้ว +3

    Meka chineese da. ?

  • @Sharaadh
    @Sharaadh 4 ปีที่แล้ว +1

    Meke safety eka gena kiwwe nehe. Belu belmata penne meke aduma tharamey Driver Airbag bath nethi vagai. Kochara sepa pahasu laabadai vaahanayak unath safety options nethang e vaahaney vedak nehe. Jivitha avadaanamak aran padinna ona ayata meka ganna puluwan

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Meke lankawe ganan aduma car eka. Air bags naha. kiyanna thama special features naha.
      Aduwatama wahana hoyana ayata owa wadak naha, meka ganneth lease ekak dala.

    • @Sharaadh
      @Sharaadh 4 ปีที่แล้ว

      @@ElaKiri mata oya kiyana eka notherenava nemei. Man eka piligannava. Ape aya laabeta vaahana aran anathurak unahama anthimata jivithen vandi gevannai venne. Ova onatharam Vela thiyenava. Kauru unath ahinsaka jivithayak

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      @@Sharaadh Mekath ganna bari unama 3 wheel eke yanna wenne. Ethakota meeta wada anathuru dayakai.
      Salli thiyanawa nam meeta wada honda car ekak ganna puluwan. Salli na kiyala car ekak ganna awasthawa nathi karanna bane.

    • @Sharaadh
      @Sharaadh 4 ปีที่แล้ว

      @@ElaKiri eka etha... Apita anith ayage avashyathavayanta balapem karanna behe. Eka eyalage kemetha.

  • @milansilva000
    @milansilva000 4 ปีที่แล้ว +6

    මේ කාර් එක තියෙන අය කොමෙන්ට් කරන් යන්න 😊😊

  • @mrdoo9577
    @mrdoo9577 4 ปีที่แล้ว

    Me car eka daly use karnna hodaida made in koheda

  • @bbdk14
    @bbdk14 4 ปีที่แล้ว

    Meke Airbag tynwda bro ??

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 4 ปีที่แล้ว +7

    Great review, lot of vehicle for the price.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

    • @madushanka7859
      @madushanka7859 4 ปีที่แล้ว

      Brother it shud be ..lot of features for the prize..keep up ur learning ..greetz

  • @isuruasanka6565
    @isuruasanka6565 4 ปีที่แล้ว

    Paris eka kohomada meke

  • @zaheendeen2576
    @zaheendeen2576 4 ปีที่แล้ว

    Ayi okkoma kiyala price eka gana kiyanne neththe? Keeyak wenawada meka?

  • @anuhas685
    @anuhas685 4 ปีที่แล้ว +1

    Panada eka hoda wage bro නේද

    • @niromadu1162
      @niromadu1162 4 ปีที่แล้ว +2

      Mn me car ekk use karanne. Panda ekk ganda gihin thama meka gatte. Panda eke fuel waste eka wadi. Ground clearance ekath adui. Bara dammama rough parawal wala yanda be. Meke mn anith car yanne nati parawal walath dala tiyenwa. Awlk ne.

  • @jagaththennakoon8188
    @jagaththennakoon8188 4 ปีที่แล้ว

    Roda wala sadde athulata ahenawada ?

  • @eyoubook1069
    @eyoubook1069 4 ปีที่แล้ว +4

    කියක් වෙනවද මේක?

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 4 ปีที่แล้ว +2

    Outlander Phev එකේ review එකක් කරන්න.

  • @calvingregory9153
    @calvingregory9153 4 ปีที่แล้ว

    Thanks video eka hodata karala thiyenawa meke price eka kiyada

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, price eka description eke dala thiyenawa. Rs 1.9 Million+ wenne

  • @chamodadilshan3069
    @chamodadilshan3069 3 ปีที่แล้ว

    Price pleess

  • @gunsekaranguna7944
    @gunsekaranguna7944 4 ปีที่แล้ว +1

    How much price in srilanka

  • @thilinawidanapathirana9136
    @thilinawidanapathirana9136 4 ปีที่แล้ว

    Toyota vios eka gana katha karanna polowamda

  • @kkcn9685
    @kkcn9685 4 ปีที่แล้ว

    Niyamai elakiri..

  • @nightwalkeryt4677
    @nightwalkeryt4677 4 ปีที่แล้ว +2

    Startup background music is super........

  • @sumudumadushanka6617
    @sumudumadushanka6617 4 ปีที่แล้ว

    Auto transmition nadda meke

  • @wijemannaenterprise436
    @wijemannaenterprise436 4 ปีที่แล้ว +1

    Aiye meke parts ehema ganna hama thenama hoyanna weida?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      United motors karanne me wahane. Egollo langa parts thiyanawa.

    • @wijemannaenterprise436
      @wijemannaenterprise436 4 ปีที่แล้ว

      ElaKiri , thanks aiye.

  • @devlokka
    @devlokka 4 ปีที่แล้ว +1

    Panda ekada mekada hoda?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Dekema api review karala thiyenawa. Oyata galapena eka ganna

  • @DhanaaYT
    @DhanaaYT 2 ปีที่แล้ว +1

    me car eke gaana kiiyada

  • @Caminago
    @Caminago 4 ปีที่แล้ว +2

    Micro baic x 25 eka gana review ekak karanda bro...

  • @chamindakumara3312
    @chamindakumara3312 3 ปีที่แล้ว +4

    There is a Sinhalese saying chep products got hole but this product have lot of holes.
    Recently I went to Kurungala. So l thought to fill the tank fully. When we serch why the pump is still running fuel is draining out like a tap. See how unsafe.
    Windscreen holding large plastic component cracked and two plastic components not fix and can take out by hand. When I informed to their team Z100 at Orugodawatta they said it is way it works and there is water flow system there. So I asked what the purpose of having two components like that. So he simply asked his junior what is the purpose. There no empathy for us. Do not invest your hard earn money on this. Other issues I will list down below.
    1. Steering not harsh to turn at some points.
    2. Seats are not comfortable and rear seat can fold but two codes provided are easily breakable.
    3. 1 door need to put extra effort to close.
    4. Yesterday I have checked wheel alignment it is wrongly done.
    5. Right hand side both suspensions giving bad performance and sound.
    One hillarious incident I liked to share with you all. This Tuesday I went Homagama Reginal off. Young person came to me and ask when did you buy and he returned one car like mine. He got two issue. On the first day clutch is gone. Then their work shop corrected it. Second issue can not switched off the car it is continuesly running. They greedy for money not the good will. You can experience how bad their customer lobby when you go for scheduled car serive.

  • @kanishkasandaruwan5712
    @kanishkasandaruwan5712 4 ปีที่แล้ว +2

    Elakiri review eka...👍👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 4 ปีที่แล้ว +1

    Heat sensitive door locks kiyane mokakda bn?

    • @SupunAyeshmantha
      @SupunAyeshmantha 4 ปีที่แล้ว +1

      Speed sensitive door locks, mam danna vidihata 20kmph wada speed karahama auto doors lock wenwa

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 4 ปีที่แล้ว

      Aah mata ahune heat vage. thanks bro

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      speed sensitive door locks kiyanne, speed eka wadi wenakota dorawal auto lock wenawa

  • @SachithDS
    @SachithDS 4 ปีที่แล้ว +1

    Premier pro?

  • @Mohamaxx400
    @Mohamaxx400 4 ปีที่แล้ว +1

    Low budget ටිකක් වැඩිපුර දානවනම් හොදයි.. Rතිකේ දරැනුයි.....😍😍😍😍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      ok machan

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 4 ปีที่แล้ว +3

    Niyamai bro❤

  • @rozantelevision
    @rozantelevision 4 ปีที่แล้ว

    Nishpaaditha rata mokadda bro

  • @challengerstissamaharamaha9889
    @challengerstissamaharamaha9889 3 ปีที่แล้ว

    කීයක් වෙනවද දැන් මිල

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 4 ปีที่แล้ว +1

    KDH එකත් කරමු.ඒ වගේම අලුත් මිනි එකත් කරමුද?

  • @arfatmhd1182
    @arfatmhd1182 4 ปีที่แล้ว

    Price

  • @vinojcosta7491
    @vinojcosta7491 4 ปีที่แล้ว

    Great Review Bro. Please make review for Suzuki Celerio

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @shaggysilva1487
    @shaggysilva1487 4 ปีที่แล้ว

    meke price eka kiyada

  • @bawwa-9096
    @bawwa-9096 4 ปีที่แล้ว

    parts tiyenawada?

  • @rasikadulanjalee9532
    @rasikadulanjalee9532 4 ปีที่แล้ว

    Elakiri what happen to you.......no new since long time

  • @FM-zm9rr
    @FM-zm9rr 4 ปีที่แล้ว

    Market value khmda me car eke??

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 4 ปีที่แล้ว

    How is safety

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Basic budget car with good structure. No air bags or special features.

  • @gpnpower8777
    @gpnpower8777 หลายเดือนก่อน

    It's a good car...i an using now

  • @darshana4717
    @darshana4717 4 ปีที่แล้ว

    කොහෙද meka හදන්නෙ

  • @tharindulakshana8940
    @tharindulakshana8940 4 ปีที่แล้ว

    Spare part thaynawada

  • @dinushicostha149
    @dinushicostha149 4 ปีที่แล้ว

    Meke parts thiyenawada ganna

  • @surangathelahera8162
    @surangathelahera8162 4 ปีที่แล้ว

    Bro this is made in India da??

    • @mihinindipa3908
      @mihinindipa3908 4 ปีที่แล้ว

      Na sri lanka thama asemble karanne chaina thama badu seat ehema lankawe

  • @hasadunpramuditha937
    @hasadunpramuditha937 4 ปีที่แล้ว

    Z100 da hoda panda da...

  • @SrilankaActreesNetwork
    @SrilankaActreesNetwork 4 ปีที่แล้ว +1

    Suzuki Celerio ekk kramuko bro..

  • @niroshanniroshan1171
    @niroshanniroshan1171 2 ปีที่แล้ว

    Price kiyannako

  • @ravinduprabath2314
    @ravinduprabath2314 4 ปีที่แล้ว

    Enakan balan idapu review ekak bro.review eka hodai.matara beach road eka neda location

  • @ktsbro1400
    @ktsbro1400 4 ปีที่แล้ว +1

    Chavalot cruze කාර් එක ගැන
    Review එකක් ඔනෙ 🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚘🚘🚘🚘🚘🚘

  • @jagaweere6603
    @jagaweere6603 4 ปีที่แล้ว

    Milath kiyanna aka loku aduwak make

  • @Pradeepsenanayaka
    @Pradeepsenanayaka 4 ปีที่แล้ว

    nissan dayz highway eka ganako
    WagonR ekada hoda dayz hoda

  • @jemilamohamady2531
    @jemilamohamady2531 4 ปีที่แล้ว

    Brother oyata puluwan nam prices gana video ekak dannako

  • @danushamadumali7563
    @danushamadumali7563 10 หลายเดือนก่อน

    duet review ekak karannako

  • @isurumadusanka3960
    @isurumadusanka3960 4 ปีที่แล้ว

    Meka indain da chaines da kauwru hari kiynna .?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      china

  • @yasithashashendra1905
    @yasithashashendra1905 4 ปีที่แล้ว

    balagana hitapu vedio ekak. thanks

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sandinuranawaka4306
    @sandinuranawaka4306 4 ปีที่แล้ว +2

    නිශ්පාදිත රට පොඩ්ඩක් කියන්න පුලුවන්ද යලුවා...

  • @ca5074
    @ca5074 4 ปีที่แล้ว +3

    Ela ela brother niyamai adath

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว

    මේකේ mila උපරිම කියද

  • @calwis03
    @calwis03 4 ปีที่แล้ว +2

    Hi can u do a video about Koarando SUV? Thanks..