Mis mm misge video balanawa .harima padili.mmth mahanawa mis.mm fb page ekak hadagena.photoes dala illanna desaing eka mahala yawwa.eth mis kalinnm godak oder awa dannam enawa adui 2/3wage thama .ane mis puluwannam kiyannako api kohomada welada pola hada ganne.
ඉතාමත් වටිනා කියාදීමක් ස්තූතියි. ඔබ තුමියනි. .
🌟🌟🌟🤗🤗🤗🤗
හරිම පැහැදිලි ගොඩක් ස්තුති ම්ස් 💞💞💞💞💞💞💞💞💞👍👍👍👍👍
Mis oyata godak pin apata mehma kiyala denawata
මිස් හොදින් කියලා දෙනවා..
අදුනික අයට වගේම අනෙක් අයට ත් ගොඩක් වැදගත්..ඔය අතරම
මිස් ඇදුම් සම්පුර්ණ ව මහන්නත් කියලා දෙන වීඩියෝ කරන්න.. උත්සාහ ගන්න.. මිස්ට ලොකු ගමනක් යන්න පුළුවන්.. ශෝෂල් මීඩියා වල.. එච්චරටම පැහැදිලියි.. සරලයි කියලා දෙන විදිහ.. ❤️❤️ආදරෙයි.... 0:02
හැමදාම ඔයා එක්ක ඉන්නවා..
ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට❤️❤️මේ වගේ පුංචි පුංචි මැහුම් පාඩම් අතරේ ඇඳුම් සම්පූර්ණව මහන මැහුම් වීඩියෝත් චැනල් එකේ ඕනතරම් තියෙනවා,ඉදිරියේදී තව අරගෙන එන්නම්❤️
Watina deyak.thank u miss
🌟🌟🌟❤️❤️
❤ වට්නා දෙයක් දැන ගත්ත thanks
❤️❤️
Thank you oya hamada hoda වීඩියෝ genawa godak pin budu saranai adarei godak ❤❤❤❤
ගොඩක් ස්තුතියි බුදු සරණයි❤️❤️
Miss ඔයා kiyala denna punchi punchi දේවල් ගොඩක් වටිනවා ❤❤❤❤
❤️❤️
Miss හැමදාම මොනවා hari දෙයක් uganwanawa. Thank u very much ❤😊
❤️❤️
Watina video ekak. Thanks mis
❤️❤️❤️❤️
මිස් ඕන ම දෙයක් කියාදෙන්න අපි ඉගෙන ගන්න කැමතියි .ආධුනික අපට ගොඩක් වටිනවා.
ගොඩාක් ස්තුතියි❤️❤️
හොදට උගන්වන වා❤❤❤❤
❤️❤️
Miss oya nam supiriyata kiya denawa,woow❤❤❤❤❤
Thank you ❤️❤️
Thank you❤❤❤❤❤
❤️❤️❤️❤️
Thank you
🌟🌟🌟❤️❤️❤️
ස්තුතියි💖💖💖👍
❤️❤️
Thanks mis ❤❤❤
❤️❤️❤️❤️
Thank you miss
❤️❤️
thanks ❤❤❤
❤️❤️
ආදරේ ❤❤❤🎉
ආදරෙයි❤️❤️
❤ පින්
❤️❤️❤️
Thank you miss hodata theruna 🙏❤
🌟🌟🌟❤️❤️❤️
👍👍👍👍👍👍
❤️❤️❤️❤️
Miss meke ina ilastik karanakota ina wedipura gannawada...ehema neththam ege ganatama aran ilastik karanawada
Koi ekeda?
Thanks miss
❤️❤️❤️
මටත් මග ඇරුන තැනක් thank you
❤️❤️❤️
Neshanal ekak mahana widiya kiyala dennaki mis
කරන්නම්❤️❤️
❤❤❤❤
❤️❤️
මම නම් කවදත් ඔයාට හරිම ආදරෙයි දුවේ මම ආසාවෙන් දුවගෙ මැහුම් බලලා මගේ දුවලට මහල දෙනවා
❤️❤️අනේ මට ගොඩක් සතුටුයි.ගොඩාක් ස්තුතියි❤️
❤️❤️❤️❤️
❤️❤️
Ane mis hodata theruna bs miss
බුදු සරණයි! ස්තූතියි❤️❤️
ඉනට තව ප්‍රමාණයක් වැඩි කරගන්න ඕනද
Koi ekeda🌟🌟
Danne nati deyak kiyala dunna ta ggodak istuti❤🎉❤🎉😅
❤️❤️
පෙයාඩ් ගවුම මහන්න කියලා දෙන්න මිස් ❤❤
කියලා දෙන්නම්❤️❤️
Ow matath oni mis
ස්තූතියි මිස් ,ඉනට නැතිව පපුවට මෙහෙම පුලුවන් නේද
Yes❤️❤️🌟🌟
@@tooncart222 ස්තූතියි මිස් ❤️❤️
Mage mis❤
❤️❤️❤️🥰🥰
මිස් තුන්වැනි ක්රමයෙදී ඇදුම උස වැඩියෙන් ගන්න ඕන නේද
අගල් බාගයේ ඉලස්ටික් එකට කොපමණ වැඩියෙන් ගන්න ඕනද උස
ඇදුමේ පලු දෙකටම ඉලාස්ටික් එක දානවනං පලු දෙකේ අංශ මූට්ටු කල යුතුද මුලින්ම
Ow❤
Mis mm misge video balanawa .harima padili.mmth mahanawa mis.mm fb page ekak hadagena.photoes dala illanna desaing eka mahala yawwa.eth mis kalinnm godak oder awa dannam enawa adui 2/3wage thama .ane mis puluwannam kiyannako api kohomada welada pola hada ganne.
මුලින්ම ඔයාගෙන් ඇඳුම් මහගත්ත අයගෙන් හොඳ ප්‍රතිචාර තිබුණද?ඒ වගේ මොනවා හරි අඩුපාඩු තිබුණා කියලා ඔයාට හිතෙනවද?එහෙම මොකුත් ප්‍රශ්නයක් ඇති නොවුනා නම් ඔයා දිගටම ඕක කරගෙන යන්න.කරන්න පුළුවන් උපරිම විදියට හොඳින් orders කරන්න.කොහොමටත් ටික කාලයක් යනවා තමන්ටම කියලා පිරිසක් හදාගන්න.design එකක් උනත් කරද්දි හැමෝම කරන දේම නැතුව අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න.ඔයාගේ වැඩ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.පේජ් එකේ නම මොකක්ද?
@@tooncart222 Hoda pathichara thibuna mis.mata hodai kiyala massage kara.lassanai kiyala.Rj fashion mis
මිස් අප්ජ් සාමන්යෙන් ඉන වට ගානටනේ මිමි ගන්නේ ඉලාස්ටික් දානකොට වැඩිපුර අන වටට කීයක් මැහුම් වාසි එකතු කරන්න ඕනේද .මිස් ..
එකතු කරන්න ඕන ප්‍රමාණය නම් ගවුමේ විලාසිතාවය අනුව වෙනස් වෙනවා.සාමාන්‍ය ගවුමක නම් මිමි ලකුණු කරන වෙලාවට ඉනවට හතරෙන් බෙදලා අගල් 2ක් තුනක් වගේ එකතු කරගත්තහම ඇති❤️❤️
ගොඩාක් ස්තූතී මිස් ...හරිම ආසාවෙන් බලන්නේ මිස්ගේ වීඩීයෝ.... ❤️❤️❤️❤️
Yu...😮@@tooncart222
❤
I'm ni🎉
ගව්ම කපන විදිහත් කියලා දෙන්නකො
💜️💙💙💛❤️❤️
,👍👍👍👍👍👍
❤️❤️
Hodata therenawa mis kiyala dena widiya
ගොඩක් ස්තූතියි❤️❤️❤️
🌷❤️
❤️❤️
හවුස්කොට් එකක් මහන්න කියලා දෙන්න මිස්❤❤❤❤❤
කියලා දෙන්නම්❤️❤️
❤❤❤❤🌷🌷🌷🌷🌷
❤️❤️
ඇදුමේ පලු දෙකටම ඉලාස්ටික් එක දානවනං පලු දෙකේ අංශ මූට්ටු කල යුතුද මුලින්ම කිව්ව
Ow
මිස් කොහෙද ඉන්නෙ මුහුණ පෙන්වා කථා කරන්නකො
❤️❤️
7 mahùm pi yasa
❤❤😊777k8😮oj8@@tooncart222
Stuti
❤️❤️
Thanks❤❤
❤️❤️
ආදරේ ❤❤❤🎉
ආදරෙයි❤️❤️
❤❤❤
❤️❤️
👍👍👍
❤️❤️
Thanks 😊
❤️❤️❤️
ආදරේ ❤❤❤🎉
ආදරෙයි❤️❤️
වට්නා දේවල් ටිකක් දැන් ගත්තා
❤❤❤❤❤❤
❤️❤️
❤
❤️❤️
❤❤
❤️❤️
❤❤
❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️