ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද තමයි විසේකාරි ප්‍රේක්ෂකයින් වැඩිපුරම සතුටු වුන දවස දෙයියනේ ඉෂී 😂😂💔
😂🤭aththa
😂😂😂😂😂@@sharmisha2227
Ehema kiynna epa kellekta jivithe wardunoth eka kochchara amaruda
😅😅
Hoda wade puka udadagenana hitiye🤬🤬
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
❤
❤❤
ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා
මනුස්සයෙක්ට පුලුවන් ද මෙහෙම හිතන්න නිකමටවත් ඔයාට වරදින්නෑ මොන දේ උනත් ඔයා ඔයාගෙ ඔය ලස්සන ගතිගුනය නැති කර ගන්න එපා ❤❤
ඇත්තටම එරා පව්.යශෝ බොරු බලාපොරොත්තු දෙනවා වැඩී එරාට.අන්තිමෙදි එරාට යශෝ බලාපොරොත්තු දීලා එරාට යශෝත් නැති වෙලා දීරයිගෙයි එරාගෙයි යාලුකමත් නැති වෙන වැඩක් වෙන්නෙ ඇත්තටම පව් එරා 😢😢😢
ඉයියා රිතු මහා ජාරා ගැනියක් බොරු කිව්වා දිරට
තමන්ගේ හිත් වල තියෙන දේවල් කෙලින් නොකියන එකයි වැරැද්ද ..
@@Muthumadhus3u ow eka thamai 🥲
Hm
ඉෂීට හැමෝම බැන්නට එයා හොඳ කෙනෙක්.එකම වැරැද්ද හරියට පිරිමියෙක් ගැන හොයලා බලන්නැතුව මහ හුඟක් විශ්වාසකරං ආදරේ කරන එක😢විඳවයි ඒකට පව්
මොකක්ද හොද තමන් එක්ක ඉන්න අයටත් කතා කරන්න දන්නෑ
හොද ගොන් ගහ😂 අන්ධ විශ්වාසය කියන්නෙ හොද දෙයක් නෙවෙයි.
@@shyamakodikaragedias6244 ඒ එයා එහෙම කතා කලේ චේතිය ගැන එක ඒවා කියපු වෙලාවට විතරනෙ.නැත්තං හැමෝටම උදව් කරං හිටියා එයා.රිතූට ආදරෙයි.එයාට බෝඩිං පීස් වුනත් දුන්නා.දුමීට ආදරෙයි.අලුතෙං කාමරේට ආව ලමයවත් පිලිලත්තා.දීරලා එරාන්ලා එක්ක හොදටම හිටියා.උංට උචව් කලා.යශෝලා එක්ක වුනත් මුල් කාලෙ හොඳට හිටියා.අදත් අර කෙල්ලව එක්කගෙන ෆුල් ෆිට් එකේ ගියාගෙ Film එකක් බලන්න.ඒ එයාගෙ විදිහ.ඒත් චේතිය ගැන තිබුන ආදරෙයි අන්ද විශ්වාසෙයි නිසා එයා නපුරුයි වගේ පෙනුනෙ.හැමෝම එක්ක තරහා ගත්තෙත් එයා චේතිය නිසා.කතාව මුල ඉඳං බැලුවම ඒක තේරෙනවා
@@Uni125-n1g ඇත්ත අන්ද විශවාසෙ කියන්නෙ හොඳම නැති දෙයක්🥲ඒත් මේ වගේ පිරිමිංව අන්දයො වගේ විශ්වාස කරං ඉන්න බොලඳ කෙල්ලො කොච්චර ඉන්නවද.වාසුත් එහෙම කෙනෙක්.වාසුටනං සැක හිතෙන සමහර දේවල් වුනා චේතියගෙන්.ඒත් ඉෂී ඉස්සරහා චේතිය මෙච්චර කල් කිසිම සැකයක් ඇති වෙන දෙයක් කලේ නෑ.දැංවත් තේරුං ගත්තොත් හොදයි
මොකද ඉසීට කවුරුත් පව් කියන්නේ නැහැ මොකද එයා යාලුවන්ට පවා බැන්නා පොපිසරයා විස්වාස කරලා අනික දැක්කාද එවලෙත් ලග හිටිය කෙල්ල පැන්නුව හැටි තමන්ට මොන දුක වේදනාව ආවත් මනුස්සයෙක් කතා කරන ව්දිහක් තියනවා හොඳ වැඩේ ඕකිට දැන් හරිනි වැඩේ
රිතු අද නම් බලු වැඩක් කෙරුවේ එකිටත් ඕනේ දීර්ව ඒකිට සෙට් කරගන්න යෂෝ සමහර තැන් වලදී හරිම මෝඩයි අප්පා
කෙනෙක් අඩනවා දැකලා සතුටු වුන පළවෙනි දවස 😂😂😂😂😂
Sattakinma 😂😂
Mth😅
රැවටිම එ අවස්තාවේ දුකක් වුනාට එ කෙනාගේ ජිවිතේට එක හොදක් වෙනවානම් එච්චරයි
අද හරි ඉෂි ඒ මිනිහා ගැන දැනගත්තෙ එක ලොකු දෙයක් කියලා හිතෙනවෙ මිසක් ඉෂීට හිනාවෙන්නනම් හිතක් නැ. කතාවකට උනත්. මේ comment දැක්කම මට මගේ හිත ගැන හරි සතුටුයි.
Ilada episode ekedi cheethiya kiyai e adunana nangi kenek kiyala😅😅
අනේ ඔව් මටත් දුක හිතුනා අපි උනත් ආදරේ කරන කෙනාව විශ්වාස කරනවානේ
රිතූ මහ බම්ලු වැඩ කරන්නේ අහිංසකී වගේ ඉදලා...බලන් ගියාම අංගුලිමාලගේ නම්කි වගේනේ😂
ඒකනම් ඇත්ත
රිතූට ඕන දීරට සෙට් වෙන්න
හිතලාමයි ඒවගේ වැඩක් කලේ😊
😢
ඒක ඇත්ත
Professor ඔික අනිවාර්යයෙන් නෑදෑ නංගී කෙනෙක් කියලා බැලස් කරයි 😊😊😊😊 ඉෂි විස්වාස කරයි හරිම සරළයි 😂😂😂😂
😂haby kthw ep wenw en adunama
Yashoo pissu holmanak
Ow aniwaren
Aniwa
Math okama hithuawa naththan eyage akka kiyai 😂
රිතු හරි හොඳයි කියල හිතන් හිටපු මට විනාඩියක නිෂ්ශබ්දතාවයක්😑 ඉෂි අඬද්දි බඩ අල්ලන් හිනාවුනාට සමාවෙන්න 😂
තරින්දි ඉතා දක්ෂ නිළියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේම නෑ...😪
ඒක නම් ඇත්ත
එකගයි
සහතික ඇත්ත.
අන්තිමට එයාව අපිට එපාම කරනවා.විකාරයක් වගේ හැසිරීම. තප්පරයක් දෙන්න නාට්‍යයේ කොච්චර ලස්සනද..මේකේ මහා ගොන්
Ow maha ane mnda..
ඊයා රිතූ... මෙච්චර දවස් ආසාවෙන් හිටියේ.. අද නම් අප්පිරියා හිතුනා..😢 යශෝගෙන් උදව් ගන්න ගමන්ම ඒකිටම කෙලවනවා..
Riya rithu katha I hode
Ow maha..
Ehema aya tamai goodak me samaje inne
Yashota waraddanna balan inna jara yaluwo dennek thamai rithu and eager anik friend , harima waradi
අද දවස වටේටම ගිනි ඇවිලීම සඳහා රිතූ වෙනුවෙන්ම වෙන් කර ඇත 😂😂😂
අනේ ඔව්
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢😢😢😢😮😢😢😮😮😮😮😮😮😢😢😢😮😢😢😮😮😮😢😢
😅
රිතූ තමයි හොදම මීටරේ😂
තරින්දි හරිම දක්ශ මම ආසම නිලියක්. හැබැයි මේ character එකට නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ. ඉර ගිනි මද්දහන , වියලි වගේ කතා බලද්දි හරි ආසාව්වෙන් තරින්දි දිහා බැලුවත් මේකෙ ලාබාලයි කියල පෙන්නන්න දාන අමුතු හුරතලේ හරි අප්‍රසන්නයි. 😢😢🤮
Ow konde mokak karanawada manda.
ඒක ඇත්තමයි තරින්දි දක්ෂ රංගන ශිල්පිනියක් එත් මේ චරිතය නම් තාම තරින්දිට මදි වගේ .........එත් තරින්දි හොඳ චරිතාංග නිළියක්.
Ou eka atta.
ඒක ඇත්ත, මහ පොළව, ඉර ගිනි මද්දහන, වියලි වගේ චරිතවලට එයා ගැලපුනා. මේ චරිතෙට එයා matured වැඩියි.
යශෝව අච්චර හොද යාලුවො දෙන්නෙක් අතරට දාන එක අපරාදේ.කෙල්ලෙකුට වැඩිය යාලුකම වටිනවා.😊
අදනම් හරි සතුටුයි.ඉසිට හොද වැඩේ..😂😂
එක ඇත්ත යසෝ ඔය කියන තරම් ලස්සන නැ.සුහන්දිවත් හිටියා නම්
කොහොමද අහිංසකයි වගේ ඉදල දුන්නු ගේම රිතූ 😂😂😂😂 දැන් හරිද රිතූ ෆෑන්ස්ලට 😂
එහෙම තමයි ප්‍රධාන චරිතෙට වඩා ආදරේ ලැබෙන්න ගත්අම ඔහොම මඟුලක් කරනව.
කෙල්ලෙක් නිසා මේ සහෝදරයෝ වගේ ඉන්න කොල්ලෝ දෙන්නගේ යාලු කම නම් කඩන්න එපා 😢
තරින්දි ගැලපෙන්නේ ගැමි චරිත වලට එයා ඒවා ලස්සනට කරනවා
යශෝ එරාන්ට බලාපොරොත්තු දෙනවා වැඩියි වගේ දැනෙන්නෙ මට විතරද
ඒකි කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දෙනවා බබා වගේ දඟල දඟල
Eranwa galapenne na yashodarata
මට හිතාගන්න බෑ මේවගේ සතුටු වෙලා පපුවේ අමාරුව හැදිලා මැරිලා යන්න වෙයිද කියල 😝😝😝😝😝😝
අනේ ධීර් අයියා එරා අයියා යාලුකම නැතිවෙන්න හොද නෑ 🥺🖤
රීතු කරපු කැත වැඩේට දිරාට යසෝම ලැබෙන්න ඕනේ..
@@CharukaScharuka-tl1or මොකද්ද කරේ
හොඳ වැඩේ අරකිට . තව අඬන්න උනේ නෑ. 😂😂 ඕක චූටි දේ නම් අරූ වහනව ඒ අපේ පුංචිගෙ දුව හරි කියල .මේ එලෙදෙන ඉස් මුදුනෙන් පිලි ගනී 😂😂
agree 🤣🤣🤣🤣🤣
අනිවාර්යෙයන්ම😂😂😂😂
Aniwaren😅
රිතු කරපු වැඩෙන් හොදම යලුවො දෙන්නා වෙන් වෙයි වගේ.. එ වගෙම ෆ්‍රොපිසර් ශෙප් වෙයි
ඉශීට හිනා වෙලා තියන ගෑණු ලමයිගෙන් අහන්නේ ඔය වගේ සක්කිලි බල්ලන්ට අහු වෙලාම නැද්ද..ඒ වගේ උන් නිසා හොදම යාලුවෝ පවා නැති කරගෙන නැද්ද..පව් 😢
😢😢
ඒක නම් ඇත්ත..ඒකි ඇත්තටම මාර විදිහට ඌට ආදරේ කරනව.ඒකි ඒක දැනන් නෙවේ නෙ ආදරේ කරන්නෙ..ඔන්න දැන දැනම එහෙම වැරැද්දක් කරනවා නම් තමා අවුල..එයා අවංකවම ආදරේ කරනව..ඒ අතින් ගත්තම ඉශිත් පව්.
පොඩි හරි මොලයක් තියෙන කෙල්ලො ඔය වගේ උන්ට අහුවෙන්නෙ නෑ
මේ වගේ දෙයට මුන දුන්නු කෙනෙක් විතරයි මේ වෙදනාව දන්නේ පන පිටින් පුච්චනවා වගේ වෙදනාවක් දැනේන්නේ 🥺🥺🥺🥺 කතාවට උනත් අද ඇත්තටම මේ දෙවල් සිද්ද වෙනවා
රිතූ ඔක්කොටම වඩා හපන් කියලා හිතෙන්නෙ මට විතරද...❤
මේ රිතු නිකන් කතා කරන්නේ මුකුත් දන්නේ නැ වගේ නේ. එයා කතා කරන්නේ යශෝ එරාන්ව ගෙන්න ගත්තා වගේ නේ. දුමි නේ එන්න කිව්වේ. අනික දීරට කියන්න එපා කිවුවේ 😒 අනික රිතුට boarding fee එක ගෙවන්න සල්ලි නෑ ඒත් 4n එක. මේ වගේ පොඩි දේවල් ගැනත් director සැලකිලිමත් උනොත් හොදයි 😙🙌
@@HeshiniSehansa5982 මේ කතාව කිසිම අරමුණක් නැති කතාවක්
අනිත් ඒවා අදාල නෑ රිතු එතන නම් කැත වැඩේ කරේ එකට ඉදලා
Ow rithuge charithe nm epama unaAhinsaka, karunawantha kenek wage idala kelam kiynawa
අනිවාර්යයෙන්ම කැත වැඩක් කරේ. රිතූ මොනදේ කිව්වත් යශෝ එක්ක ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. ධීර ආදරේ නෑ රිතූට. ධීර ආදරේ යශෝට. එරාන් එහෙම නෑ. එරාන් ධීර ගැන විස්තර ඔක්කොම කියයි යශෝ එක්ක.
රිතූට ඕනි කොහොම හරි ධීරගේ හිත යශෝ කෙරේ බිදවන්න යශෝත් අනේ මන්දා අනුන්ගේ කුනුගොඩවල් භාර අරගෙන එරාන් නම් හරිම පව් කොහොමත් යශෝට දෙන්නාම.නැතිව බැහැ වගේ😊
එයා දක්ෂ නිලියක් එත් මේ චරිතෙට එයාව ගැලපෙන්නේ නෑ එයා මේ චරිතෙට වයස වැඩි
රිතූ හරි චාටර්.හොඳ හිතක් තියන කෙල්ලෙක් කවදාවත් එහෙම කරන්නෑ😒
ඔව් මට නම් පේන්න බැරි එක්කෙනෙක්
ඉශිට හොද වැඩේ 😅කුරිරු සතුටක් තියෙන්නේ 😅😂 උඩ පැන්න උඩ පැනිල්ලට
Sirawt😢
ඒකි දැනගෙන නෙමෙයිනෙ යාලු උනේ ඕනවට වැඩිය විශ්වාස කරපු එකයි මෝඩකම
දැන් ඉෂී චෙතියගෙන් අහද්දි කියයි අක්කා හරි නංගි කෙනෙක් හරි කියලා...😂😂😂😂😂
aniwaren😅
අනේ මන්දා
ඒරාන් පව්..😢😢
පව් ඉශි මොනා වුනත්,ආදරේ නිසා අන්ධ වේලානේ හිටියේ😢
දැක්ක නේද හොඳයි කියලා හිතන් හිටපු යාලුවෝ රිතු වගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ බලාගෙන
Eknm aththa
Ithin eyage waradda mokakda.aththane kiuwe
ඉශි අඩද්දි මට ඒ දේ උනා වගේ හැගීමක් ආවා.කතාවටවත් කෙල්ලෙක්ට මේ වගේ දෙයක්නම් වෙන්න එපා🙏🙏
තරින්දි නහය හකුල හකුලේ ඇක්ට් එක අරිය අමාරුවෙන් කරන්නේ කියලා පේනවා...ඒ චරිතයට එයා ගැලපෙන්නෙ නෑ වගේ....
Oya yanne ekata එතකොට හරි නේ 😡😡😡
Ekamam aytha math balagana hitiya harima kethai nahaya hakula.hakula katha karanay wayaska aachi kenek wagay.ඇද කරලා කතා කරන්නේ .tharindi godak wayasa wedie.hari kathai tharindigay acting may drama ekay.වයසක aachila hondai.thawa.හුස්ම gana bey wagay thamai
Ou Ara Hina wena widihath chatr ..😅
තරින්දි ඔයාට මේ වගේ ලද බොළඳ චරිත ගැලපෙන්න නෑ සමන්තා වගේ චරිත ගැලපෙනවා තෝරා බේරා ගෙන රඟපාන්න අපේ රසවින්දනයට බාධාවක්
අනිවාරයෙන්
Ou appa patta kathayi කොණ්ඩා හදලා tiyena hati
@@RasikaDewage true..
රිතු බැලුවම හි්න් නුලෙන් ගේම ගහන්නෙ campus උන්නෙ කොයි එකිය උනත්😅
Oww eka tamaii
තරින්දිලා,සාරංගලා එහෙම කොල්ලෝ කෙල්ලන්ගේ චරිත වලට දාන්න එපා.. ඒයාලා දැන් වයස වැඩි.. කිසිම රොමැන්ටික් ගතියක් නෑ.. 😊. අලුත් කොල්ලො කෙල්ලො දාන්න... නාට්‍ය එපා වෙනවා එහෙම වුනාම.. එරා නම් නියමයි..❤ මායාවි එකේ හදවතේ නලුවා..❤💖💖💫💫💫
ඇයි? වයසයි කියලා රගපාන්න බැරිද? එතකොට කව්ද අනේ ඉන්නේ ඒ චරිත වලට. බලන්න ඕනි දක්ෂතාවය. බොලිවුඩ් වල හොලිවුඩ් වල වයස වැඩියි කියලා පෙම්වතිය පෙම්වතා චරිත රගපාන්නේ නැද්ද?
එයාගේ වයස පේනව වැඩී..😅
එකගයි ඒ කතාවට
ඔව්. මෙච්චර මේ ලස්සන චූටි කෙල්ලො ඉන්න රටේ මුන්ට හරියට කෙල්ලෙක් හොයාගන්න ඉදල නෑ කියහන්කො. අපි novel එකක් උනත් කියවන්නෙ කෙල්ලයි කොල්ලයි හිතින් මවාගෙන. මේකෙ ඉතින් අපිට ඕන විදියට මවා ගන්නත් බෑනෙ. ඉතින් බලන අපිට තරහ යන එක සාදාරනයි.
Agree
හොද වැඩේ ඉෂාරට දැන් නිකන්ම හුලන් බහිනවා
අම්භෝ අද නම් මරූ.. මේ ඉශී ගෑණිට හොද වැඩේ.. ඒත් ඉතිං හෙට කියයි අක්කා කියලා...😁
පොඩි හරි මොලයක් තියෙනවා නම්, හොයන්න ඕනී චේතිය කියලා කියන්නේ කවුද කියලා. ඉෂී ඕක පිළි ගත්තොත් මෝඩ ගහක්. 😢
😂😂Ow.ekith ekta ahuwei
අද episode එක එනකම් බලා උන්නෙ ඉශීගෙ රැස් බහින්න😂😂😅
දුමී මෙතන ගේමක් දුන්නේ .දීර් ට සැකයක් හිතන්න මාර්ගයක් හදන්න
Ow. Rithu th one nathi wadak kale
රිතු හොද දෙයක් නෙමෙයි කලේ එයාලාම යශෝට නමිබර් එක දාලා දැන් බබා වගේ දිරට කියනවා යශෝ නමිබර් එක ඉල්ලාගෙන එරාන්ව ගෙන්නා ගත්තා කියලා එහෙම උනාහම යාළුවෝ දෙන්නා අතර අමනාපකමි ඇති වෙනවානේ
ඔව්! ඒවා කැත වැඩ. හරිම සවුත්තුයි කරපු වැඩේ. එරාන් ඇත්ත කියයි.
Eyata oni dirawa eyage karaganna
එරාන් ඇත්ත කිව්වොත් හොදයි ධිරාට
යශෝ campus කෙල්ලෙක්ට act කරන එක නෙවේ අවුල. ඔය ඕන තරම් 2,3 rd shy ලියපු එවුන් job කරන එවුන් පවා campus එන්නෙ.අනික 88/89 campus වහල 91/92 පටන් ගන්න කොටත් සමහර seniors ල හිටිය නාකි පාට .මෙතන upset එක යශෝ 1st yr වුනා මදිවට ඒවයසෙ විධිහට හුරතල් තොදොල් වෙන්න try කරන අසාර්ථක උත්සාහයයි
තොදොල් වෙවී දෙන්නගෙම කරේ යනවා
අනික කතාවේ කියන තරන් ලස්සනකුත් නෑ ඒකිට. මොකට ගත්තද මන්දා. සාමාන්‍යයෙන් කතාවක් බලන්නෙ ඒකෙ කෙල්ලයි කොල්ලයි set වෙනවට ආසාවෙන්. මේකෙ එහෙම ආසාවක් නෑ. කිසිම ගැලපීමක් නැති එක්කෙනෙක්නෙ අරන් තියෙන්නෙ
1st yrsලා අනේ ඔහොම තොදොල් වෙන්නෙ නෑ.මේක නිකන් ස්කෝලෙ යන එකෙක් වගේ දගලන්නෙ
@@dilaniwanasinghe ඔයා මගේ දුව වගේ ලස්සනයි පුතා
Sahathika aththa.. Thodol wanna haduwata vasa kathayi
අද දවසේ වීරයා රිතූ දෙපැත්තටම දුන්නා ගින්න
ඉෂී පව් කියලත් හිතෙනවා 😢 මොනා උනත් දන්නැතුවනේ එයා යාලු උනේ😢 හැමෝම ඔහොම තමා ආදරේ කරද්දී 😢😢
අම්මෝ අදන්ම් ශෝක් කොටසක් දීල තියෙන්නෙ❤ ඉශීත් හොදට රග පානව 😢😢කදුලුත් එනව
උවී නිකන් දයාවතී වගේනෙ යකෝව් එබිල බලන්නෙ
ඒකි මූනටදාන් ඉන්න කොණ්ඩ ගහ දැක්කම මල පනිනවා.
😂යේ යේ මරු මරු😂හොදවැඩෙ ඉශි 😂
තරින්දි ඒ කතාවට ගැලපෙන්නෙ නෑ කියලා බලන ඕන් කෙනෙක්ට තේරෙනවා. ඒත් ගොන් ඩිරෙක්ටර්ට ඒක තේරිලා නැනේ 😅
හොද වැඩේ ඉශීටත්, ප්‍රොෆෙසව ලොකු කරගෙන හිටියට 😹
චේතිය වගේ පිරිමින්ට ඉශී වගේ රැවටෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා...මේ වගේ දේවල් වලින් එක්කෙනෙක් හරි තේරුම් අරගෙන ජීවිතේ වරද්දගන්නෙ නැති වෙනවා නම් ඇති ❤
එරා පවු ❤
මේ කොටස එනකන් බලාම් හිටපු මන්😂😂😂😂 මාරම සතුටක් තියෙන්නෙ😂
මොනා වුනත් රිතු කලෙ හොද වැඩක් නෙවෙයි...සහොදරයො වගෙ හිටපු කොල්ලො දෙන්න කොටවන වැඩක්...
මේ ඇන්ටිගෙ සීන් එක ඇති නෙද අප්පිරියයි
හොදම වැඩේ .මොන ගැනි ලගට ගියත් අන්තිමෙට ඉතුරු වෙන්නේ තමන්ගේ කාසද ගැනි විතරයි
එරාන් හරි අහිංසක සතුටක් ලබන්නෙ...පව්😢
මටනම් එරා ගැන මාරම දුකක් තියෙන්නෙ 🥺
මේකත් බැලුවා ඇති වගේ කෝලාන් වැඩී කිසි අර්තයක් නෑ ආන්ටි වගේ මේකේ ප්‍රදාන චරිතේ විකාරයක්
Apoo me morin charuni maha watayak me kollo.tikata.
apooo ou eka eththa me wage dewal koheda thiyenne ane wikarayak wage mekanm den
එරයි යසොයි තමා සෙට් වෙන්නෙ 🥺❤️🩹🌸
නාකි තරින්දි හරි යන්නෙ නෑ 😂
යශෝ කියන්නේ මහ නාකි කෙනෙක් අනේ මේකට කොහොමත් ගැළපෙන්නේ නෑ..😄😄 බොරුවට බබෙක් වෙන්න හදනවා..හුරතල් වෙන්න මීට වඩා පොඩි වයසක කෙල්ලෙක් ගන්න තිබ්බේ මේකට
ගිනි ඇවිලීම වෙනුවෙන් සාදර අනුග්‍රහය....රිතූ 😂
මං ආසම.නැත්තේ බෝඩිමේ ඇන්ටිගෙ කොටස් වලට.හරිම අතාත්ත්වික යි ඒවා
මොනවා උනත් ඉශි ගැන දුක හිතුනා.....එයා දැනගෙන නෙවෙයිනේ යාලු උනේ.
ඔව් පව් තමයි හැමෝම හිනා වෙනව ඒත් ඉශීට හොයල බලන්න තිබ්බ ඔයිට වැඩිය
Paw
පව් ඒ වුනාට ඉෂීත් ඉතින් 😢😊😅
මෙි අැන්ටි නිසා කතාවත් එපා වෙනවා 😂😂
මේ කතාවේ නම් තරින්දිට හොදටම වයස පේනවා.....
පව් එරා.. නොදැනුවත්ව හරි යශෝ එරාට බලාපොරොත්තු දෙනවා වැඩියි.. ඒකපාර්ශවීය ආදරේ තරම් වේදනාවක් දෙන තවත් දෙයක් නෑ 😢
Era pau anee😢😢😢😢❤
ඔවර් ඇක්ටින් දගලානා තරින්දි 😂
තරින්දි කොච්චර දක්ෂ නිලියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේ නෑ. මුහුකුරා පෙනුම පේනවා.කැම්පස් කෙල්ලකට ගැලපෙන්නේ ම නෑ
මුකුත් කියන්න එපා..ෆයර් වෙන අය ඉන්නවා 😂😂😂😂 බැනුම් අහගන්න වෙයි 😢
ඔව්. මේ කතාව බලන්නෙ උන්ගෙ love බලන්න නෙවෙයි. අර professor කාරයට කෙලවෙන හැටි බලන්න. නැත්තන් නොබල අතහරිනව
එ උනාට ඉශිගෙ වැරැද්දක් නැ මං හිතන විදියට ..මොකද එයා දන්නෙ නැනෙ චේතිය ගැන...ආදරෙ ලග ඕන කෙල්ලෙක් ඕනි දෙයක් කරනවා..අනික එයා වෙනුවෙන් කතා කරනවා..මොනවා උනත් ඉස්ගි හරියටම ඇත්ත දැනගෙන වාසුටයි චේතිගෙ අම්මටයි ඔක්කොම කියන්න ඕනි 🥲
එරාන් ගැන කියලා රිතු එතන නමි කැත වැඩේ කරේ. එකට ඉදන්
🎉🎉🎉🎉
ඉශී පව් අනේහ් ❤️ එයා අවoකවම ප්‍රොෆෙසට ආදරය කරන්නෙ..
තරින්දිට මෙ වගෙ හුරතල් චරිත ගැලපෙන් නෑ😂
සුහන්දි ගන්න තිබ්බේ yashota😢
Yashota gelapenne tarindi
@@MadhushikaGayani😂😂
තරින්දිට පාඩුවේ ඉන්න දීපල්ලා 😂😂 සෙට් වෙන්නේ නෑ කියන උන් නොබලා හිටියනං හරි
Fake walin awith Tharindi wayasai kyanne character eka ganna hadana kawru hari wenna bari da
😂
Tharindi is good actres
අර සමහර නිදා වැටෙන මෙලෝ පනක් නැති සමහර කතාවල ඉන්න අඩු වයසේ සූකිරි නිලියන්ට වඩා තරින්දි මේ චරිතය ලස්සනට කරනවා මට නම් එයාගේ වයසක් පේන්නේ නැහැ අනික ඉතින් මේ කතාවේ නිර්මාතෘවරයා ඒ චරිතවලට ගැලපෙන අයයි තෝරාගෙන තියෙන්නේ අපිට තියෙන්නේ කතාව බලලා රසවින්දනයක් ලබන්නයි..රසවිදින්න අපහසු නම් නොබලා ඉන්නයි
@madaraweerasinghe4201 අනිවාර්යයෙන්ම
ඉෂි ඔක්කොම දැනගත්ත එකට කුලිරැ සතුටක් දැනුනේ මට විතරයිද 😂😂😂
මේ කතව ලියපු එකා ගෙ ඔලුව අවුලෙන්ද කොහෙද ලියලා තියෙන්නේ..එකෙක් අනිකට love ..අනිකා තව එකෙකුට love..එකෙක් කියනව අනිකා වෙන එකෙකුට love ලු...මොන විකාරද මන්දා.ඔනවට වඩා පටලන්න ගියම කතවෙ ලස්සනක් නැහැ.හින්දි මෙගා වගෙ මට නම් පෙන්නෙ.තරින්දි කියන්නේ හොද නමක් හදාගත්ත කෙනෙක්.මෙ වගෙ මෙගා මගුල් වල රගපාලා තුට්ටු දෙකට වටෙනවා.
Ane me tharindi gelapenne ne appa gode kellek wage ara anith kello oita wada lassanai
දීර දැන් යසොගෙන් ඇත්වෙයිද 🤗 එරාන් අයියා තමයි ලස්සනම ❤එ වගෙ අවංක කොල්ලො හොයන්නෙ කොහොමද ඉතින් 😄😄😄😄
ඇත්තටම වැඩි හරියක්ම ඉන්නේ රිතූ වගේ එවුන් තමයි.ලගින් ඉදල ගේම දෙන්නේ.
වැඩක් na කියලා
පව් අනෙ ඉෂාරා රිතු ෂෝක් හිමිච්චා වගෙ ඉදලා දෙපැත්තම පත්තු කලා 👍👍👍👍👍😢😢😂😂😂😂
Hamoma comment dala thiyenawa dakka tharindi galapenne na yashota kiyala matanam eya mekata galapenawa ❤❤❤❤❤ Amuthuma ekak e charithe thiyenawa 🌻🌻
අද තමා මං ගොඩාක් සතුටු වුනේ.. මේ දවස එනකල්මයි බලන් හිටියෙ
එරාට කැමති අය කෝ ❤
අයියෝ ධීරත් පව් එරාත් පව් මොනා වෙයිද හිතා ගන්න බෑ
Yasho thamai niyameta set wena charithe❤❤
ඉසී දැන් කොහොමද ඕකුන් විස්වාස කරන්න apa කියන්නේ ඕකනේ 😂පිරිමි
Ishi gna nm ada duka hithuna wendat nm eyat kmthi na eth ada duka hithuna me loke kisim kellek ehm piriminta ahuwenn hoda na🥺🥺🥺🥺🥺🥺🥺
තරින්දි වෙනුවට රොෂෙල් හිටියනම් 😊❤
Ow eya hitiyanm meka lassna i thawath
මෙකෙ එරාන්ටයි දීර ටයි පැණි හලන ගෑණු ටික තරින්දි එක්ක මාර තරහක් තියෙන්නෙ.මෙ ඉන්න නලූවන්ට සීනිබෝල කෙල්ලො ගැලපෙන්නෑ.තරින්දි වගෙ දක්ශ ලස්සන කෙල්ලෙක් තමා ගැලපෙන්නෙ.මුන් ඉරිසියාවෙ පැලෙනවා නාකි ගගා.නාකි කියන්නෙ වයසක ආචචිලාට බොල.අනික උබල මම කවුරුත් වයසට යනවා නාකි නාකි ගාන්න එපා.
ඒක නම් ඇත්ත එයා ලස්සනට කරනවා ඒ චරිතේ අනික එයාට එහෙම වයසක් පේන්නේ නැහැ
Yashoo නකි අප්පා..පොඩි කෙල්ල වගෙ හුරතල් ව්ව්න්නෙ..රිතු ඉට වඩා බල පටය්
එරාන් ❤
තරින්දි මේකට ගැළපෙන්නෙම නෑ
යසෝ හරි යන්නෙ නැ මේ කතාවට වයසයි වගේ

ඒක ඇත්තමයි තරින්දි දක්ෂ රංගන ශිල්පිනියක් එත් මේ චරිතය නම් තාම තරින්දිට මදි වගේ .........
එත් තරින්දි හොඳ චරිතාංග නිළියක්.
Ou eka atta.
ඒක ඇත්ත, මහ පොළව, ඉර ගිනි මද්දහන, වියලි වගේ චරිතවලට එයා ගැලපුනා. මේ චරිතෙට එයා matured වැඩියි.
යශෝව අච්චර හොද යාලුවො දෙන්නෙක් අතරට දාන එක අපරාදේ.කෙල්ලෙකුට වැඩිය යාලුකම වටිනවා.😊
අදනම් හරි සතුටුයි.ඉසිට හොද වැඩේ..😂😂
එක ඇත්ත යසෝ ඔය කියන තරම් ලස්සන නැ.සුහන්දිවත් හිටියා නම්
කොහොමද අහිංසකයි වගේ ඉදල දුන්නු ගේම රිතූ 😂😂😂😂 දැන් හරිද රිතූ ෆෑන්ස්ලට 😂
එහෙම තමයි ප්‍රධාන චරිතෙට වඩා ආදරේ ලැබෙන්න ගත්අම ඔහොම මඟුලක් කරනව.
කෙල්ලෙක් නිසා මේ සහෝදරයෝ වගේ ඉන්න කොල්ලෝ දෙන්නගේ යාලු කම නම් කඩන්න එපා 😢
තරින්දි ගැලපෙන්නේ ගැමි චරිත වලට එයා ඒවා ලස්සනට කරනවා
යශෝ එරාන්ට බලාපොරොත්තු දෙනවා වැඩියි වගේ දැනෙන්නෙ මට විතරද
ඒකි කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දෙනවා බබා වගේ දඟල දඟල
Eranwa galapenne na yashodarata
මට හිතාගන්න බෑ මේවගේ සතුටු වෙලා පපුවේ අමාරුව හැදිලා මැරිලා යන්න වෙයිද කියල 😝😝😝😝😝😝
අනේ ධීර් අයියා එරා අයියා යාලුකම නැතිවෙන්න හොද නෑ 🥺🖤
රීතු කරපු කැත වැඩේට දිරාට යසෝම ලැබෙන්න ඕනේ..
@@CharukaScharuka-tl1or මොකද්ද කරේ
හොඳ වැඩේ අරකිට . තව අඬන්න උනේ නෑ. 😂😂 ඕක චූටි දේ නම් අරූ වහනව ඒ අපේ පුංචිගෙ දුව හරි කියල .මේ එලෙදෙන ඉස් මුදුනෙන් පිලි ගනී 😂😂
agree 🤣🤣🤣🤣🤣
අනිවාර්යෙයන්ම😂😂😂😂
Aniwaren😅
රිතු කරපු වැඩෙන් හොදම යලුවො දෙන්නා වෙන් වෙයි වගේ.. එ වගෙම ෆ්‍රොපිසර් ශෙප් වෙයි
ඉශීට හිනා වෙලා තියන ගෑණු ලමයිගෙන් අහන්නේ ඔය වගේ සක්කිලි බල්ලන්ට අහු වෙලාම නැද්ද..ඒ වගේ උන් නිසා හොදම යාලුවෝ පවා නැති කරගෙන නැද්ද..පව් 😢
😢
😢😢
ඒක නම් ඇත්ත..ඒකි ඇත්තටම මාර විදිහට ඌට ආදරේ කරනව.ඒකි ඒක දැනන් නෙවේ නෙ ආදරේ කරන්නෙ..ඔන්න දැන දැනම එහෙම වැරැද්දක් කරනවා නම් තමා අවුල..එයා අවංකවම ආදරේ කරනව..ඒ අතින් ගත්තම ඉශිත් පව්.
පොඩි හරි මොලයක් තියෙන කෙල්ලො ඔය වගේ උන්ට අහුවෙන්නෙ නෑ
මේ වගේ දෙයට මුන දුන්නු කෙනෙක් විතරයි මේ වෙදනාව දන්නේ පන පිටින් පුච්චනවා වගේ වෙදනාවක් දැනේන්නේ 🥺🥺🥺🥺 කතාවට උනත් අද ඇත්තටම මේ දෙවල් සිද්ද වෙනවා
රිතූ ඔක්කොටම වඩා හපන් කියලා හිතෙන්නෙ මට විතරද...❤
මේ රිතු නිකන් කතා කරන්නේ මුකුත් දන්නේ නැ වගේ නේ. එයා කතා කරන්නේ යශෝ එරාන්ව ගෙන්න ගත්තා වගේ නේ. දුමි නේ එන්න කිව්වේ. අනික දීරට කියන්න එපා කිවුවේ 😒 අනික රිතුට boarding fee එක ගෙවන්න සල්ලි නෑ ඒත් 4n එක. මේ වගේ පොඩි දේවල් ගැනත් director සැලකිලිමත් උනොත් හොදයි 😙🙌
@@HeshiniSehansa5982 මේ කතාව කිසිම අරමුණක් නැති කතාවක්
අනිත් ඒවා අදාල නෑ රිතු එතන නම් කැත වැඩේ කරේ එකට ඉදලා
Ow rithuge charithe nm epama una
Ahinsaka, karunawantha kenek wage idala kelam kiynawa
අනිවාර්යයෙන්ම කැත වැඩක් කරේ. රිතූ මොනදේ කිව්වත් යශෝ එක්ක ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. ධීර ආදරේ නෑ රිතූට. ධීර ආදරේ යශෝට. එරාන් එහෙම නෑ. එරාන් ධීර ගැන විස්තර ඔක්කොම කියයි යශෝ එක්ක.
රිතූට ඕනි කොහොම හරි ධීරගේ හිත යශෝ කෙරේ බිදවන්න යශෝත් අනේ මන්දා අනුන්ගේ කුනුගොඩවල් භාර අරගෙන එරාන් නම් හරිම පව් කොහොමත් යශෝට දෙන්නාම.නැතිව බැහැ වගේ😊
එයා දක්ෂ නිලියක් එත් මේ චරිතෙට එයාව ගැලපෙන්නේ නෑ එයා මේ චරිතෙට වයස වැඩි
රිතූ හරි චාටර්.හොඳ හිතක් තියන කෙල්ලෙක් කවදාවත් එහෙම කරන්නෑ😒
ඔව් මට නම් පේන්න බැරි එක්කෙනෙක්
ඉශිට හොද වැඩේ 😅කුරිරු සතුටක් තියෙන්නේ 😅😂 උඩ පැන්න උඩ පැනිල්ලට
Sirawt😢
ඒකි දැනගෙන නෙමෙයිනෙ යාලු උනේ ඕනවට වැඩිය විශ්වාස කරපු එකයි මෝඩකම
දැන් ඉෂී චෙතියගෙන් අහද්දි කියයි අක්කා හරි නංගි කෙනෙක් හරි කියලා...😂😂😂😂😂
aniwaren😅
අනේ මන්දා
ඒරාන් පව්..😢😢
පව් ඉශි මොනා වුනත්,ආදරේ නිසා අන්ධ වේලානේ හිටියේ😢
දැක්ක නේද හොඳයි කියලා හිතන් හිටපු යාලුවෝ රිතු වගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ බලාගෙන
Eknm aththa
Ithin eyage waradda mokakda.aththane kiuwe
ඉශි අඩද්දි මට ඒ දේ උනා වගේ හැගීමක් ආවා.කතාවටවත් කෙල්ලෙක්ට මේ වගේ දෙයක්නම් වෙන්න එපා🙏🙏
තරින්දි නහය හකුල හකුලේ ඇක්ට් එක අරිය අමාරුවෙන් කරන්නේ කියලා පේනවා...ඒ චරිතයට එයා ගැලපෙන්නෙ නෑ වගේ....
Oya yanne ekata එතකොට හරි නේ 😡😡😡
Ekamam aytha math balagana hitiya harima kethai nahaya hakula.hakula katha karanay wayaska aachi kenek wagay.ඇද කරලා කතා කරන්නේ .tharindi godak wayasa wedie.hari kathai tharindigay acting may drama ekay.වයසක aachila hondai.thawa.හුස්ම gana bey wagay thamai
Ou Ara Hina wena widihath chatr ..😅
තරින්දි ඔයාට මේ වගේ ලද බොළඳ චරිත ගැලපෙන්න නෑ සමන්තා වගේ චරිත ගැලපෙනවා තෝරා බේරා ගෙන රඟපාන්න අපේ රසවින්දනයට බාධාවක්
අනිවාරයෙන්
Ou appa patta kathayi කොණ්ඩා හදලා tiyena hati
@@RasikaDewage true..
රිතු බැලුවම හි්න් නුලෙන් ගේම ගහන්නෙ campus උන්නෙ කොයි එකිය උනත්😅
Oww eka tamaii
තරින්දිලා,සාරංගලා එහෙම කොල්ලෝ කෙල්ලන්ගේ චරිත වලට දාන්න එපා.. ඒයාලා දැන් වයස වැඩි.. කිසිම රොමැන්ටික් ගතියක් නෑ.. 😊. අලුත් කොල්ලො කෙල්ලො දාන්න... නාට්‍ය එපා වෙනවා එහෙම වුනාම.. එරා නම් නියමයි..❤ මායාවි එකේ හදවතේ නලුවා..❤💖💖💫💫💫
ඇයි? වයසයි කියලා රගපාන්න බැරිද? එතකොට කව්ද අනේ ඉන්නේ ඒ චරිත වලට. බලන්න ඕනි දක්ෂතාවය. බොලිවුඩ් වල හොලිවුඩ් වල වයස වැඩියි කියලා පෙම්වතිය පෙම්වතා චරිත රගපාන්නේ නැද්ද?
එයාගේ වයස පේනව වැඩී..😅
එකගයි ඒ කතාවට
ඔව්. මෙච්චර මේ ලස්සන චූටි කෙල්ලො ඉන්න රටේ මුන්ට හරියට කෙල්ලෙක් හොයාගන්න ඉදල නෑ කියහන්කො. අපි novel එකක් උනත් කියවන්නෙ කෙල්ලයි කොල්ලයි හිතින් මවාගෙන. මේකෙ ඉතින් අපිට ඕන විදියට මවා ගන්නත් බෑනෙ. ඉතින් බලන අපිට තරහ යන එක සාදාරනයි.
Agree
හොද වැඩේ ඉෂාරට දැන් නිකන්ම හුලන් බහිනවා
අම්භෝ අද නම් මරූ.. මේ ඉශී ගෑණිට හොද වැඩේ.. ඒත් ඉතිං හෙට කියයි අක්කා කියලා...😁
පොඩි හරි මොලයක් තියෙනවා නම්, හොයන්න ඕනී චේතිය කියලා කියන්නේ කවුද කියලා. ඉෂී ඕක පිළි ගත්තොත් මෝඩ ගහක්. 😢
😂😂Ow.ekith ekta ahuwei
අද episode එක එනකම් බලා උන්නෙ ඉශීගෙ රැස් බහින්න😂😂😅
දුමී මෙතන ගේමක් දුන්නේ .දීර් ට සැකයක් හිතන්න මාර්ගයක් හදන්න
Ow. Rithu th one nathi wadak kale
රිතු හොද දෙයක් නෙමෙයි කලේ එයාලාම යශෝට නමිබර් එක දාලා දැන් බබා වගේ දිරට කියනවා යශෝ නමිබර් එක ඉල්ලාගෙන එරාන්ව ගෙන්නා ගත්තා කියලා එහෙම උනාහම යාළුවෝ දෙන්නා අතර අමනාපකමි ඇති වෙනවානේ
ඔව්! ඒවා කැත වැඩ. හරිම සවුත්තුයි කරපු වැඩේ. එරාන් ඇත්ත කියයි.
Eyata oni dirawa eyage karaganna
එරාන් ඇත්ත කිව්වොත් හොදයි ධිරාට
යශෝ campus කෙල්ලෙක්ට act කරන එක නෙවේ අවුල. ඔය ඕන තරම් 2,3 rd shy ලියපු එවුන් job කරන එවුන් පවා campus එන්නෙ.අනික 88/89 campus වහල 91/92 පටන් ගන්න කොටත් සමහර seniors ල හිටිය නාකි පාට .මෙතන upset එක යශෝ 1st yr වුනා මදිවට ඒවයසෙ විධිහට හුරතල් තොදොල් වෙන්න try කරන අසාර්ථක උත්සාහයයි
තොදොල් වෙවී දෙන්නගෙම කරේ යනවා
අනික කතාවේ කියන තරන් ලස්සනකුත් නෑ ඒකිට. මොකට ගත්තද මන්දා. සාමාන්‍යයෙන් කතාවක් බලන්නෙ ඒකෙ කෙල්ලයි කොල්ලයි set වෙනවට ආසාවෙන්. මේකෙ එහෙම ආසාවක් නෑ. කිසිම ගැලපීමක් නැති එක්කෙනෙක්නෙ අරන් තියෙන්නෙ
1st yrsලා අනේ ඔහොම තොදොල් වෙන්නෙ නෑ.මේක නිකන් ස්කෝලෙ යන එකෙක් වගේ දගලන්නෙ
@@dilaniwanasinghe ඔයා මගේ දුව වගේ ලස්සනයි පුතා
Sahathika aththa.. Thodol wanna haduwata vasa kathayi
අද දවසේ වීරයා රිතූ දෙපැත්තටම දුන්නා ගින්න
ඉෂී පව් කියලත් හිතෙනවා 😢 මොනා උනත් දන්නැතුවනේ එයා යාලු උනේ😢 හැමෝම ඔහොම තමා ආදරේ කරද්දී 😢😢
අම්මෝ අදන්ම් ශෝක් කොටසක් දීල තියෙන්නෙ❤ ඉශීත් හොදට රග පානව 😢😢කදුලුත් එනව
උවී නිකන් දයාවතී වගේනෙ යකෝව් එබිල බලන්නෙ
ඒකි මූනටදාන් ඉන්න කොණ්ඩ ගහ දැක්කම මල පනිනවා.
😂යේ යේ මරු මරු😂හොදවැඩෙ ඉශි 😂
තරින්දි ඒ කතාවට ගැලපෙන්නෙ නෑ කියලා බලන ඕන් කෙනෙක්ට තේරෙනවා. ඒත් ගොන් ඩිරෙක්ටර්ට ඒක තේරිලා නැනේ 😅
😅
හොද වැඩේ ඉශීටත්, ප්‍රොෆෙසව ලොකු කරගෙන හිටියට 😹
චේතිය වගේ පිරිමින්ට ඉශී වගේ රැවටෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා...මේ වගේ දේවල් වලින් එක්කෙනෙක් හරි තේරුම් අරගෙන ජීවිතේ වරද්දගන්නෙ නැති වෙනවා නම් ඇති ❤
එරා පවු ❤
මේ කොටස එනකන් බලාම් හිටපු මන්😂😂😂😂 මාරම සතුටක් තියෙන්නෙ😂
මොනා වුනත් රිතු කලෙ හොද වැඩක් නෙවෙයි...සහොදරයො වගෙ හිටපු කොල්ලො දෙන්න කොටවන වැඩක්...
මේ ඇන්ටිගෙ සීන් එක ඇති නෙද අප්පිරියයි
හොදම වැඩේ .මොන ගැනි ලගට ගියත් අන්තිමෙට ඉතුරු වෙන්නේ තමන්ගේ කාසද ගැනි විතරයි
එරාන් හරි අහිංසක සතුටක් ලබන්නෙ...පව්😢
මටනම් එරා ගැන මාරම දුකක් තියෙන්නෙ 🥺
මේකත් බැලුවා ඇති වගේ කෝලාන් වැඩී කිසි අර්තයක් නෑ ආන්ටි වගේ මේකේ ප්‍රදාන චරිතේ විකාරයක්
Apoo me morin charuni maha watayak me kollo.tikata.
apooo ou eka eththa me wage dewal koheda thiyenne ane wikarayak wage mekanm den
එරයි යසොයි තමා සෙට් වෙන්නෙ 🥺❤️🩹🌸
නාකි තරින්දි හරි යන්නෙ නෑ 😂
යශෝ කියන්නේ මහ නාකි කෙනෙක් අනේ මේකට කොහොමත් ගැළපෙන්නේ නෑ..😄😄 බොරුවට බබෙක් වෙන්න හදනවා..හුරතල් වෙන්න මීට වඩා පොඩි වයසක කෙල්ලෙක් ගන්න තිබ්බේ මේකට
ගිනි ඇවිලීම වෙනුවෙන් සාදර අනුග්‍රහය....රිතූ 😂
මං ආසම.නැත්තේ බෝඩිමේ ඇන්ටිගෙ කොටස් වලට.හරිම අතාත්ත්වික යි ඒවා
මොනවා උනත් ඉශි ගැන දුක හිතුනා.....එයා දැනගෙන නෙවෙයිනේ යාලු උනේ.
ඔව් පව් තමයි හැමෝම හිනා වෙනව ඒත් ඉශීට හොයල බලන්න තිබ්බ ඔයිට වැඩිය
Paw
පව් ඒ වුනාට ඉෂීත් ඉතින් 😢😊😅
මෙි අැන්ටි නිසා කතාවත් එපා වෙනවා 😂😂
මේ කතාවේ නම් තරින්දිට හොදටම වයස පේනවා.....
පව් එරා.. නොදැනුවත්ව හරි යශෝ එරාට බලාපොරොත්තු දෙනවා වැඩියි.. ඒකපාර්ශවීය ආදරේ තරම් වේදනාවක් දෙන තවත් දෙයක් නෑ 😢
Era pau anee😢😢😢😢❤
ඔවර් ඇක්ටින් දගලානා තරින්දි 😂
තරින්දි කොච්චර දක්ෂ නිලියක් උනත් මේ චරිතයට ගැලපෙන්නේ නෑ. මුහුකුරා පෙනුම පේනවා.කැම්පස් කෙල්ලකට ගැලපෙන්නේ ම නෑ
මුකුත් කියන්න එපා..ෆයර් වෙන අය ඉන්නවා 😂😂😂😂 බැනුම් අහගන්න වෙයි 😢
ඔව්. මේ කතාව බලන්නෙ උන්ගෙ love බලන්න නෙවෙයි. අර professor කාරයට කෙලවෙන හැටි බලන්න. නැත්තන් නොබල අතහරිනව
එ උනාට ඉශිගෙ වැරැද්දක් නැ මං හිතන විදියට ..මොකද එයා දන්නෙ නැනෙ චේතිය ගැන...ආදරෙ ලග ඕන කෙල්ලෙක් ඕනි දෙයක් කරනවා..අනික එයා වෙනුවෙන් කතා කරනවා..මොනවා උනත් ඉස්ගි හරියටම ඇත්ත දැනගෙන වාසුටයි චේතිගෙ අම්මටයි ඔක්කොම කියන්න ඕනි 🥲
එරාන් ගැන කියලා රිතු එතන නමි කැත වැඩේ කරේ. එකට ඉදන්
🎉🎉🎉🎉
ඉශී පව් අනේහ් ❤️ එයා අවoකවම ප්‍රොෆෙසට ආදරය කරන්නෙ..
තරින්දිට මෙ වගෙ හුරතල් චරිත ගැලපෙන් නෑ😂
සුහන්දි ගන්න තිබ්බේ yashota😢
Yashota gelapenne tarindi
@@MadhushikaGayani😂😂
තරින්දිට පාඩුවේ ඉන්න දීපල්ලා 😂😂 සෙට් වෙන්නේ නෑ කියන උන් නොබලා හිටියනං හරි
Fake walin awith Tharindi wayasai kyanne character eka ganna hadana kawru hari wenna bari da
😂
Tharindi is good actres
අර සමහර නිදා වැටෙන මෙලෝ පනක් නැති සමහර කතාවල ඉන්න අඩු වයසේ සූකිරි නිලියන්ට වඩා තරින්දි මේ චරිතය ලස්සනට කරනවා මට නම් එයාගේ වයසක් පේන්නේ නැහැ අනික ඉතින් මේ කතාවේ නිර්මාතෘවරයා ඒ චරිතවලට ගැලපෙන අයයි තෝරාගෙන තියෙන්නේ අපිට තියෙන්නේ කතාව බලලා රසවින්දනයක් ලබන්නයි..රසවිදින්න අපහසු නම් නොබලා ඉන්නයි
@madaraweerasinghe4201 අනිවාර්යයෙන්ම
ඉෂි ඔක්කොම දැනගත්ත එකට කුලිරැ සතුටක් දැනුනේ මට විතරයිද 😂😂😂
මේ කතව ලියපු එකා ගෙ ඔලුව අවුලෙන්ද කොහෙද ලියලා තියෙන්නේ..එකෙක් අනිකට love ..අනිකා තව එකෙකුට love..එකෙක් කියනව අනිකා වෙන එකෙකුට love ලු...මොන විකාරද මන්දා.ඔනවට වඩා පටලන්න ගියම කතවෙ ලස්සනක් නැහැ.හින්දි මෙගා වගෙ මට නම් පෙන්නෙ.තරින්දි කියන්නේ හොද නමක් හදාගත්ත කෙනෙක්.මෙ වගෙ මෙගා මගුල් වල රගපාලා තුට්ටු දෙකට වටෙනවා.
Ane me tharindi gelapenne ne appa gode kellek wage ara anith kello oita wada lassanai
දීර දැන් යසොගෙන් ඇත්වෙයිද 🤗 එරාන් අයියා තමයි ලස්සනම ❤එ වගෙ අවංක කොල්ලො හොයන්නෙ කොහොමද ඉතින් 😄😄😄😄
ඇත්තටම වැඩි හරියක්ම ඉන්නේ රිතූ වගේ එවුන් තමයි.ලගින් ඉදල ගේම දෙන්නේ.
වැඩක් na කියලා
පව් අනෙ ඉෂාරා රිතු ෂෝක් හිමිච්චා වගෙ ඉදලා දෙපැත්තම පත්තු කලා 👍👍👍👍👍😢😢😂😂😂😂
Hamoma comment dala thiyenawa dakka tharindi galapenne na yashota kiyala matanam eya mekata galapenawa ❤❤❤❤❤
Amuthuma ekak e charithe thiyenawa 🌻🌻