ගෙදර තියන සාරියකින් Free size ලස්සන ගවුමක් මහමු | පහසුවෙන් ගවුමක් මහමු | How to sew a frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගෙදර තියන පරණ සාරියකින් ලස්සන ගවුමක් පහසුවෙන් මහමු

ความคิดเห็น • 628

  • @rangikaishani1165
    @rangikaishani1165 3 ปีที่แล้ว +6

    ඔයාගෙ video බලලා මං frocks කිහිපයක්ම මහගත්තා.ඔයා කිවුවා වගේම මහන්ඩ රෙදි ගන්න විදිහක් නැතුව හිටියේ.මේකත් මහනවා අනිවාර්යයෙන්ම.thanks dear🤗🤗💓💓👍👍💪💪

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 3 ปีที่แล้ว +8

    ගෙදර දැන් රෙදි කෑල්ලක් නෑ ⁣හදිසියකට ගන්න 😁 එවිවා මෙවිවා මහලාම 😋 ඉතිරි වුනේ සාරි ටික විතරයි ඒ ටිකටත් වැඩෙි හරි සංචරන සීමා ඉවරවෙනකොට 😋😋😋😋
    ජයවෙිවා ඉශු නංගී ලස්සනට මහන්නමිකො ❤️‍

  • @sashinirashmika1422
    @sashinirashmika1422 ปีที่แล้ว

    අද මං මේ වීඩියො එක දැක්කේ දැක්ක ගමන් මං සාරියක් අරන් මහපු පලවෙනි ගවුම අක්කේ ඇත්තටම ඇන්දට පස්සෙ මාරම සතුටක් ආවේ ලස්සනට තිබ්බා ගවුම

  • @ruchanisandarashmika7512
    @ruchanisandarashmika7512 3 ปีที่แล้ว +4

    මම මැහුම් වලට අධුනිකයි. තවම අක්කගෙන් ඉගෙන ගන්නවා. හරිම වටිනවා. මහන්න හරිම ආසයි. ගොඩක් ස්තූතියි අක්කා❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +2

      Harima sathutui digatama inna.adarei

    • @hasiniimadya7624
      @hasiniimadya7624 2 ปีที่แล้ว

      Aa8ppppppppppppp

    • @nilu2172
      @nilu2172 ปีที่แล้ว

      @@Motherboardwithishumath ehamai.mn ape bbata sudu gaumath mahuwe akkigen balgena.thank you

  • @neelaalwis3994
    @neelaalwis3994 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් කියලා දෙනවා.ඔයාගෙ වීඩියෝවක් එනකම් බලාගෙන ඉන්නෙ. ජයම වේවා!තෙරුවන් සරණයි!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Thanks dr

    • @neelaalwis3994
      @neelaalwis3994 3 ปีที่แล้ว

      @@Motherboardwithishu ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Hansi14
    @Hansi14 3 ปีที่แล้ว +3

    ඒක සාරියකින් කියලා හිතන්නවත් බැ අක්කා හරිම ලස්සනයි 😍 😍😍

  • @pushparani4685
    @pushparani4685 3 ปีที่แล้ว +1

    Thank you ඔයා හොඳට ma තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා ❤❤

  • @shanikaumayangani5812
    @shanikaumayangani5812 3 ปีที่แล้ว +1

    Lassanai..ara redi walin gaumak onee.diga gaumak hode..adarei❤budu saranai akkiyo oyalata...

  • @rukmalpasidu260
    @rukmalpasidu260 3 ปีที่แล้ว +1

    Oya karana hama video ekak wagema godak hoda nisa mama nam balanna kalin like karanawa.Thanx me wage dewal walata

  • @nadeeshanikanchana279
    @nadeeshanikanchana279 2 ปีที่แล้ว

    හැමදාම අලුත් දේවල් අපට කියලා දෙනවට ඔයාට ගොඩක් පින් මිස්..

  • @dulaninisansala6574
    @dulaninisansala6574 3 ปีที่แล้ว

    Thanks oya nisa thamai mhanta egana gaththa oyata pin akka

  • @saara8435
    @saara8435 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කේ. මැහුම් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. දැන් අපිටත් පුලුවන් ගෙදරදිම මහගන්න ❤️❤️❤️❤️දිගටම කරන්න. ගොඩාක් ස්තුති

  • @umeshakalpani6394
    @umeshakalpani6394 2 ปีที่แล้ว

    Ane mn hri asawen oyage vedios blnwa akke.harima pehedili godak asawen blnwa ❤️

  • @madhugaspe8397
    @madhugaspe8397 3 ปีที่แล้ว

    Ane eka lassanai sariyakin kiyala hithannawat be

  • @saumikamihirani1914
    @saumikamihirani1914 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ 😍😍😍😍😍 හොඳටම තේරේනවා කියාදේන විදිහ .

  • @sudeshikachathurani5619
    @sudeshikachathurani5619 2 ปีที่แล้ว

    mame hamadam igana gaththa oyagen.oyata pin

  • @nethmimadusanka2158
    @nethmimadusanka2158 3 ปีที่แล้ว +1

    harima lassani😍😍😍tnx akkiyo😘😘

  • @amaliwickramaarachchi1145
    @amaliwickramaarachchi1145 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි....❤️

  • @anurabandara4007
    @anurabandara4007 3 ปีที่แล้ว +1

    ලස්සනයි ...................thanks ishuuuuuuuuuuuuuuuuuu❤❤❤

  • @chamaramadusanka218
    @chamaramadusanka218 3 ปีที่แล้ว

    Lasanayiiiiii 😍😍😍😍😍😍

  • @maheshisenavirathna3638
    @maheshisenavirathna3638 2 ปีที่แล้ว

    Woow akki miyamai math mahala balannm

  • @isharapadmakanthi6824
    @isharapadmakanthi6824 3 ปีที่แล้ว

    Iye oy mta qwwa vdytama ada sariyakin mahana gawuma dala thanks akki.

  • @diliniayonika2251
    @diliniayonika2251 3 ปีที่แล้ว

    Harima lassanai nangi.

  • @kavingamadhumani7296
    @kavingamadhumani7296 3 ปีที่แล้ว

    Harima lassanai dear Ishu

  • @emilneris6059
    @emilneris6059 3 ปีที่แล้ว

    Harima lassanai nangi

  • @hansanikahandagama8458
    @hansanikahandagama8458 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා. හැමදාම වගේ හොඳටම පැහැදිව කියා දුන්නා අදත්.

  • @user-vk5gz7eu8s
    @user-vk5gz7eu8s 3 ปีที่แล้ว

    මං ආසම ගවුම් මෝස්තරයක් ..හරි ලස්සනයි ..ගොඩක් ස්තූති ..❤️😘

  • @newviewconnection3997
    @newviewconnection3997 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී💜️💜️

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 3 ปีที่แล้ว

    හරි ලස්සනයි ඉෂු ම්ස් ඔයාට ගොඩාක් පිං මේ හැම දෙම පැහැදිලිව කියලා දෙනවාට

  • @RenukaRenuka-he8xh
    @RenukaRenuka-he8xh ปีที่แล้ว

    ඔයා කියලා දෙනෝ හරිම ලේසියි thank you akke🥰🍃💞

  • @chalanisameeshika1038
    @chalanisameeshika1038 3 ปีที่แล้ว

    Shaaaa ekath maru 😘😘😘

  • @dilinimadushani3456
    @dilinimadushani3456 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.මාත් මහනව.පැහැදිලිව කියල දෙනව ඔයා.ස්තූතිය ❤️❤️

  • @ireshamaduwanthi5788
    @ireshamaduwanthi5788 3 ปีที่แล้ว

    Harima lassanai mis

  • @oshadgunawardana1623
    @oshadgunawardana1623 3 ปีที่แล้ว +1

    Aluth video ak ane Hari lassanii

  • @lalithliyanarachchi8079
    @lalithliyanarachchi8079 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි ඔයාට ❤️

  • @ruwaniasangika7090
    @ruwaniasangika7090 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි සාරියකින් කියල හිතාගන්න බෑ

  • @rashmiudara41
    @rashmiudara41 3 ปีที่แล้ว +1

    අම්මෝ මරු අක්කියෝ 😍😍😍😍😘😘

  • @nissankanissanka4731
    @nissankanissanka4731 2 ปีที่แล้ว

    Harima lassni❤

  • @malshafernando9430
    @malshafernando9430 3 ปีที่แล้ว +1

    Woow ishu akka marama lassanai😊❤.. Thank you ishu akka..

  • @isharamadushani1398
    @isharamadushani1398 3 ปีที่แล้ว

    Nice ahh

  • @milafernando.
    @milafernando. 3 ปีที่แล้ว

    Lassani miss..❤️thanks..bs

  • @buddhikarathnayaka7360
    @buddhikarathnayaka7360 3 ปีที่แล้ว +1

    First like eka.🤗🤗🤗

  • @hiruudayanga9728
    @hiruudayanga9728 3 ปีที่แล้ว

    Harima lassanai

  • @sagarasagara267
    @sagarasagara267 3 ปีที่แล้ว

    Godak lassanai
    Mis mn godak mahathaina katha wei nada mis.

  • @ajithkumara9026
    @ajithkumara9026 3 ปีที่แล้ว

    Lassany ishu......thanks

  • @priyadarshanithilakaratne7207
    @priyadarshanithilakaratne7207 3 ปีที่แล้ว +2

    Beautiful mis..Thank you ❤

  • @saumayasandamali4533
    @saumayasandamali4533 3 ปีที่แล้ว

    ලස්සනට තියෙනවා .මාත් මහනවා.thanks .

  • @ddrr6493
    @ddrr6493 3 ปีที่แล้ว +3

    බලන් හිටපු 1ක්....❤️❤️❤️❤️

  • @antonycrisantha4010
    @antonycrisantha4010 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි ලස්සනයි

  • @nayomishalika1090
    @nayomishalika1090 ปีที่แล้ว

    ලස්සනයි නංගි හරිම පැහැදිලියි

  • @damayanthidmrdbandara3518
    @damayanthidmrdbandara3518 3 ปีที่แล้ว

    Ane harima lassanai ishu.oya nisa api hemadama sathutin.

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 3 ปีที่แล้ว +1

    Thank you ishu....💖🎀

  • @sihinaarundathi6073
    @sihinaarundathi6073 3 ปีที่แล้ว

    මන් හොයපු ගවුම් විලාසිතාවක් ස්තුති අක්කෙ😍😍😍

  • @mrbraveyt2673
    @mrbraveyt2673 2 ปีที่แล้ว

    Hari.a hodayi

  • @amithasenevirathne8720
    @amithasenevirathne8720 3 ปีที่แล้ว

    E gawma nam harima hodai.lassanai.pahasui.thank you

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 3 ปีที่แล้ว

    Wow supper ishu miss

  • @dayanidayani9927
    @dayanidayani9927 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 3 ปีที่แล้ว

    woow...Akath harima lassanai...thank you

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 3 ปีที่แล้ว

    lassanai ,harima kalochithai thanks Ish !!!!!

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 ปีที่แล้ว +1

    හරිම සරලයි ලස්සනයි ❤️

  • @user-ds2us8jj6l
    @user-ds2us8jj6l 3 ปีที่แล้ว +1

    So good

  • @sungawilaupul4794
    @sungawilaupul4794 3 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි 👏👍😍

  • @inikacosta
    @inikacosta 3 ปีที่แล้ว

    Hari hadai thanks oyata

  • @ugnkumari.99
    @ugnkumari.99 3 ปีที่แล้ว

    Hemadama wage adat kitanne oua andama oni adumak harima lassanai petiyo.bithday dawasa wage adat samanaliyak wela

  • @rukmalpasidu260
    @rukmalpasidu260 3 ปีที่แล้ว

    Ane akke mata podi advise ekak dennako.mini machin echchara hoda ne kiyala nimas creations eken video ekak karala thibuna. Aththatama mini machin eka pawichchiyata hoda nadda?

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +1

    හැමදාමත් කියල දෙන්නෙ ලස්සන දේවල් ඇතත් ඒ වගේම ලස්සනයි ❤️🙏

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Harima pahadili akke.thank.budu saranai oyata

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 ปีที่แล้ว

    thank you mis.. adanam vedio eka danakotama baluwa...b.s.

  • @rasanpodi2184
    @rasanpodi2184 3 ปีที่แล้ว

    අනේ ඉශු නියමයි.ඔයා හෙමදාම හොන්ද දේවල්මයි,අපිට ගේන්නෙ.👍👍

  • @AshaKumari-ws6nv
    @AshaKumari-ws6nv 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒක නම්

  • @kasunlakmal1922
    @kasunlakmal1922 6 หลายเดือนก่อน +1

    Sariyakin netuw nikan redi walin mahuwot kochchara pramanayak onida redi akke

  • @samicreationsandcraft5599
    @samicreationsandcraft5599 3 ปีที่แล้ว

    E design ekatama hariyama saree ekak hambela akkata.hari ලස්සනයි

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Lassana gawumak miss oya mahuwe apìta kiyaĺa dunnata thanks

  • @manjulakumari8876
    @manjulakumari8876 ปีที่แล้ว

    Lashsanama lashsanai.bohomathma isthuti obathumita

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว

    Harima lassanai Ishu. Thanks oyata loba kmk nathuwa hamadema kiyala denawata. Adarei hamadamat. Theruwan saranai hamotama. 👑👑👑👑❤️❤️❤️❤️❤️👍👍👍💐💐💐

  • @herathpdm662
    @herathpdm662 3 ปีที่แล้ว

    Lassanai

  • @tharidupabath6395
    @tharidupabath6395 3 ปีที่แล้ว

    thanks akkiyooooo

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 ปีที่แล้ว

    🙈🙈🙈🙈 නියමයී...... අක්කී තැන්කිවු .....❤️

  • @sanjayaashen5992
    @sanjayaashen5992 3 ปีที่แล้ว

    Lassanai bs

  • @laksalmalproduct4750
    @laksalmalproduct4750 3 ปีที่แล้ว

    Woow.. ekanam supiriy.💗💗💗🌷🌷🤗🤗

  • @surangibandara2843
    @surangibandara2843 3 ปีที่แล้ว

    Harima ලස්සනයි .....

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 3 ปีที่แล้ว

    harima lassani

  • @anojashyamali5155
    @anojashyamali5155 3 ปีที่แล้ว +1

    Thank you akke❤❤❤❤

  • @Hairycurly97
    @Hairycurly97 3 ปีที่แล้ว +1

    Superb akkii doll 😍😘

  • @dinushanishani3996
    @dinushanishani3996 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඉෂූ.. සාරියත් ගොඩාක් ලස්සනයි... thank you so much ❤️❤️❤️

  • @sakunvinoj1683
    @sakunvinoj1683 3 ปีที่แล้ว

    Lassanai akkiioo

  • @supportyourfriendssupporty4912
    @supportyourfriendssupporty4912 3 ปีที่แล้ว +1

    Godak lassanai. Leeesine.

  • @gimhaneesudeshika8106
    @gimhaneesudeshika8106 5 หลายเดือนก่อน

    Hrima lassani godak pin oyata oya nisa matath duwatath man adum mahanawa

  • @amanthianuradha202
    @amanthianuradha202 3 ปีที่แล้ว

    හරිම වටිනවා....❤️❤️❤️ගොඩක් ස්තූතියි....❤️❤️❤️

  • @pushpalatha6378
    @pushpalatha6378 2 ปีที่แล้ว

    Thank you

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Harima lassnai akke eka.api oyage hama vedio ekakma balanawa

  • @dedunudedunu3094
    @dedunudedunu3094 3 ปีที่แล้ว

    Lassanai akki. Godak de hama video ekakinma igena ganna thiyenawa❤❤❤❤❤❤❤

  • @chalanisamadara3405
    @chalanisamadara3405 3 ปีที่แล้ว

    Ekanam sehenna watinwa ishu mis eththamai ...lassanaiii gauma😍😍😍😍😍

  • @kumarikithmini2618
    @kumarikithmini2618 3 ปีที่แล้ว

    Godaaak watinwa..
    Aneee mta redi nathuwa hitiye.mn danma mahanwa...❤️❤️❤️

  • @suwinividushika4842
    @suwinividushika4842 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කි.මන් ලගදි තමා ඔයාගෙ ග්රැප් එකට join වුනේ.ඔයා හරිම පිලිවෙලට ලස්සනට කියලා දෙනවා.ඔයා කියල දෙන විදියට ගොඩක් ආසයි මන්.මන් ටික කාලෙක ඉදන් මගේ ඇදුම් තනියම තමා මහගන්නේ.මේ ලගදි පොඩිවට page එකක් පටන් ගත්තා.ඔයාගෙ videos ගොඩක් ආසාවෙන් බලන්නේ.😍💜️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Thanks dr.harima sathutui

    • @delmaperera9149
      @delmaperera9149 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි හරිම සරලයි නේද thank you

  • @anuwijekon4397
    @anuwijekon4397 3 ปีที่แล้ว

    Sha.. supiri.🥰🥰

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 3 ปีที่แล้ว

    Eka sari ekakin kiyala kiyanna baha. harima lassanai nangi 😘😘😘😘😘😘

  • @ysgeek8506
    @ysgeek8506 3 ปีที่แล้ว

    Harima lassanai thank you akke

  • @anuradhamadushani7471
    @anuradhamadushani7471 3 ปีที่แล้ว

    Godak lassanai akke.thank you kiyala dunnata..😍😍😍

  • @rashikasandaruwani8027
    @rashikasandaruwani8027 3 ปีที่แล้ว

    ඒක නම් නියමයි