How to install a universal board on an LED TV ? ( sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 79

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ තෑන්ක්ස් ❤🙏❤🔥

  • @wvranathwadduwage5023
    @wvranathwadduwage5023 ปีที่แล้ว

    මම ඔයාගේ වීඩියෝ නිතරම බලනවා.හරිම පැහැදිලිව තේරුම් කරනවා.ගොඩක් ස්තූතියි.දෙයක් ඉගන ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා .🙏🙏🙏

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ජයවෙවා ස්තූතියි 🏅🤗🙏🍻

  • @Isurugajanayake
    @Isurugajanayake 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටපු video එකක් 🙏❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +1

    Nice video good luck ..first

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    ජයවේවා අයියට

  • @electronicdanuma7067
    @electronicdanuma7067 2 ปีที่แล้ว +1

    නියමයි සහෝ..

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว +1

    වැඩේ හොදයි අයියේ ජය වේවා ♥️♥️♥️♥️♥️

  • @maheshrasanga8484
    @maheshrasanga8484 4 หลายเดือนก่อน

    ඔය යුනිවර්සල් බෝඩ් එකම දැම්මා මගේ ටීවී එකට ඒත් ඒකෙ මෙනුවකේදි එහෙම ඩොට් වැඩිපුර තියෙනවා resolution අඩුයි කියලා මට තේරෙන්නේ ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවද

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 6 วันที่ผ่านมา

    Lcd tv ekt යුනිසල් බොඩ් එක තියන්න puluwnd

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 ปีที่แล้ว +1

    Ela ela saho jayawewa

  • @gayanichathurika1368
    @gayanichathurika1368 2 ปีที่แล้ว +1

    Panasonic 32 inch lcd tv එකකට සම්බන්ධ කරන්න පුළුවන් ද...

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      මේක බෑ වෙන සෙට් එකක් පුළුවන් ☝️🙏

  • @thilankarodrigo8916
    @thilankarodrigo8916 ปีที่แล้ว +1

    Unic 23 led tv eke bord 1 awl gihin.model eke Board kohewath na. Universal board ekak damoth puluwanda?

  • @danujasl7648
    @danujasl7648 9 หลายเดือนก่อน

    monitor display එකට ඔය bord එක හයි කරන්න බැරිද

  • @LovelyLibrary-hy9ct
    @LovelyLibrary-hy9ct หลายเดือนก่อน

    Program karanda ona nadda

  • @supunisara2621
    @supunisara2621 2 ปีที่แล้ว +2

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!(2022)මේ අවුරුද්දවත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      එසේම වේවා මල්ලි 🙏

  • @user-gf6yy7re2t
    @user-gf6yy7re2t 3 หลายเดือนก่อน

    Lg 32 inch tv ekt danna puluwn d brod ek

  • @jeromegsam
    @jeromegsam ปีที่แล้ว +1

    LVDS Ground එක අනිවාරෙම්ම connect කරන්න ඕනෙද?

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      වීඩියො එකේ තියෙන විදිහට කරන්න

  • @dilsanlakmal402
    @dilsanlakmal402 2 ปีที่แล้ว +1

    යුනිවසල් බොඩ් එකෙයි පැනල් එකෙයි ඩේටා පින් බැලිය යුතු නැති ද?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      HD full HD voltage සිලෙක් සිලෙක් කලාම ඇති 🤗☝️👍

  • @ChammikaElectronic
    @ChammikaElectronic 2 ปีที่แล้ว +1

    අයියෙ Universal board එකට කීයක් වුනාද?

  • @amithmangala8333
    @amithmangala8333 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ,. ඔය බොඩ් එකෙ නම්බර් එක දාන්නකො .

  • @harshasampath4746
    @harshasampath4746 2 ปีที่แล้ว +1

    මේක ඕනම led tv එකකට දාන්න පුලුවන් ද?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      පුළුවන් බැරි උනොත් වෙනස් කරලා ගහන්න පුළුවන් ,වෙන වෙන පොඩි කෑලි සම්බන්ද කරලා 🙏

  • @KC-ln8xp
    @KC-ln8xp 2 ปีที่แล้ว +1

    Lap ekk display ekt set krnn puluwand meka.. ekt inverter ekk one ne nead

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ඔව් ඉන්දටර් ලයින් එකක් තියෙනවා නේ

    • @KC-ln8xp
      @KC-ln8xp 2 ปีที่แล้ว

      @@pushall8331 ow me board gnne kohend colombo

  • @chathurasampath5440
    @chathurasampath5440 2 ปีที่แล้ว +1

    lcd වලට වෙනම ඉන්වෙටර් තියනවද අයියෙ

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      තියෙනවා 🙏

  • @1992dulanga
    @1992dulanga ปีที่แล้ว +1

    sony bravia 40" inch led tv ekkata mokadda aiya hriyana universal bord eka

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      Electronic ගෲප් එහෙකට දාන්න ඒක තමයි ලේසිම ඔයාට

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว +1

    Lcd වලට විතරද මේක කරන්න පුළුවන් Led වලට බැරිද

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      ඕක LED තමයි

  • @TharinduPiyumantha-ld8ko
    @TharinduPiyumantha-ld8ko 3 หลายเดือนก่อน

    Ayye komads panal eke data balganne

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    ලොකු dvd player එකක් repair කරන වීඩියෝ එකක් කරන්න

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      දෙන්නම් 🙏

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 ปีที่แล้ว +1

    Meka lcd toshiba panel ekata danna baha

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වෙන බෝඩ් එකක් දාන්න

  • @nishanmallikachchige9625
    @nishanmallikachchige9625 2 ปีที่แล้ว +1

    Sony model eka mokadda..24tv ekak thiyenawa 24R402 NO POWER

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      හදන්න පුළුවන් බැරි උනොත් මේක කරන්න

    • @nishanmallikachchige9625
      @nishanmallikachchige9625 2 ปีที่แล้ว

      @@pushall8331 oya tika ganna thiyenawada

  • @gayantech2179
    @gayantech2179 2 ปีที่แล้ว +1

    Board eka kohenda gatte...

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      හොරන මල්ලි කෙනෙක්ගෙන්

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 3 วันที่ผ่านมา

    Sarapt tv ekt puluwnd meka danna

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 2 ปีที่แล้ว

    lg 42 lcd tv ekak තියනවා.ඔය බෝඩ් එකෙන් එ්කේ පවර් පැත්ත ඔන් කරන්න පුලුවන්ද.

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      පුළුවන් 👍

  • @rusirunethmina3954
    @rusirunethmina3954 ปีที่แล้ว

    Universal board එකත් එක්කම blacklite drivers එක හම්බවෙනවාද?

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      නෑ ඒක වෙනම ගන්න ඕනෙ ☝️🤗

    • @rusirunethmina3954
      @rusirunethmina3954 ปีที่แล้ว

      Prise එක කීයද?😆😆

  • @asankanilshan8973
    @asankanilshan8973 2 ปีที่แล้ว +1

    Aiye Mata ganna puluwanda oya bord eka

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      Electronic-ගෲප් එහෙකට දාන්න

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 ปีที่แล้ว +1

    මල්ටිමීටරේ දැන් අව්ලක් නැද්ද.

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      දැන්නම් අවුලක් නෑ වගේ 🤔

  • @wtfix8301
    @wtfix8301 2 ปีที่แล้ว +2

    Supiri

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🙏

  • @rajithasupun2037
    @rajithasupun2037 ปีที่แล้ว +1

    Oy panel eka khohenda gana tiyene number plz

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      FB electronic ගෲප් එහෙකට දාන්න

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    අයියේ ලයිව් එන්නෙ නැද්ද ?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      පස්සෙ එන්නම් මල්ලි 50 k ආවට පස්සෙ 🙏

  • @surangaprsad2603
    @surangaprsad2603 2 ปีที่แล้ว +1

    මෙක අර ගෙනපු ට්ව් එකද

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 2 ปีที่แล้ว +1

    Aiya මල්ටි මිටරය mokda kiyda

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් තියෙනවා බලන්න

  • @rathnayakagym
    @rathnayakagym ปีที่แล้ว +1

    Mata oyawa contact karaganna num ekak daannako

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      දැන් මම රට ඉන්නෙ youtube එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍