"LED TV T-Con Board Repair: Diagnosing and Fixing Display Issues"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @srimanutec157
    @srimanutec157 3 ปีที่แล้ว +8

    ගොඩාක් හොඳින් පැහැදිලි කලා ගොඩක් ස්තූතිය ඔබතුමාට 🙏🙏

  • @gihansudesh6220
    @gihansudesh6220 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් දන්නැති මනුස්සයෙකුට මේ වගේ දෙයක් කියලා දෙන එක ගැන ....

  • @sisirachandrasena963
    @sisirachandrasena963 10 วันที่ผ่านมา

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ,බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    ඔබතුමා හොඳයි ස්කොලේ උගන්වන්න දාන්න එචරටම හොදට කියලා දෙනවා. ජයවේවා ජේසු පිහිටයි.

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 ปีที่แล้ว +3

    කිසිවක් හරියාකාරව දැනුම ලබා නොදෙන යූටියුබ් වීරයන් අතරේ නිර්ලෝබීව නිහතමානීව තවෙකෙකුගේ දැනුමට යමක් එක් කරන්න උත්සාහ දරන අපේ කාලයේ ඇදුරුතුමන් ට මාගේ හදපිරි ප්‍රණාමය 🙏🙏❤❤ඉදිරියටත් මෙවැනිම වීඩියෝ ඔබ තුමාගෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා.💐💐ස්තූතියි🙏🙏

  • @pkvideo5386
    @pkvideo5386 3 ปีที่แล้ว +4

    ඉතමත් හොදට තෙරුම් කරා.තිබුන දැනුම තුන් හතර ගුනයකින් වැඩිකරගත්ත.ගොඩක් ස්තුති ඔබට.🙏

  • @jagathkumarasinghe5187
    @jagathkumarasinghe5187 3 ปีที่แล้ว +1

    Thanks sir මතු සංසාර yekadhi බුදුන් දැක niwan දකින්නට වාසනාව ඔබට ලැබිලා ewarai

  • @madushanperera629
    @madushanperera629 2 ปีที่แล้ว +4

    හොදටම පැහැදිලි බොහොම ස්තුතියි ඔබතුමාට

  • @abeywickramabandara8290
    @abeywickramabandara8290 2 ปีที่แล้ว

    Niyamay..
    Good luck
    මෙන්න මුට්ටි නැතිව කියාදෙනවා...
    සංනිවේදනය ඉතාම ඉහලයි...
    සරලව
    පැහැදිලිව
    කෙටියෙන්.,.
    බොක්කටම දෙනවා...
    බුදුසරණයි

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +5

    Video eka සුපිරි අයියා 💟💟💟,led tv හොයපු විඩියෝ ඒකක් ,,,ඉතුරු පාඩම් ටිකත් ඉක්මනින් ඕනි,,,,😍😍

  • @samithaliyanage4009
    @samithaliyanage4009 3 ปีที่แล้ว +4

    මෙවැනි පැහැදිලි කිරීමක් !!!!!!!!👍අතිවිශිෂ්ටයි. ඉදිරියට පාඩම් මාලාව ලබාදෙන්න සර් . අප වැනි ඉගෙන ගන්නා අයට ඉතා වැදගත් .

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 ปีที่แล้ว +1

    ❤හරි පැහැදිලිව සර් කියලා දෙනවා. සර්ට ගොඩක් පින්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @chandimakumara5611
    @chandimakumara5611 2 ปีที่แล้ว +5

    පට්ට පැහැදිලි කිරීමක් . ඔබ තුමා ඉතා උතුම් හදවතක් ඇත්තෙක් ඔයාට කවදාවත් වරදින්නෑ ❤🙏

  • @sunilkariyawasm1963
    @sunilkariyawasm1963 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 ปีที่แล้ว

    Godak watena vidiyo akak කඋරුවත් මෙවගෙ පහෙදිලි කර්න්නෙ නෙ කඋරුත් ජයවෙවා

  • @jayanthahettikanda
    @jayanthahettikanda ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි Sir.... මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබා ගත්තා T con board එක සම්බන්දව , ඉතා හොද පැහැදිලි කිරීමක්... ජය වේවා👍👍👍👍

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි පුලුල් දැනුමක් ඇති ගුරුවරයෙක්
    මම Electronic ඉගෙන ගත් කෙනෙක්
    පැහැදිලි කිරිම ඉතාම අගනේය. ස්‍තුයි.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 10 วันที่ผ่านมา

    සුපිරි පැහැදිලි කිරීමක් ,ස්කෝලේ උගන්වනවා වාගේ ,

  • @kumaramudalige6386
    @kumaramudalige6386 ปีที่แล้ว

    මම කාලයක ඉදලා ඔබ තුමාගේ දැනුම. සමග කටයුතු කරනවා පැහැදිලි කිරීම ඉතාමත්ම අගයකරනවා

  • @dhanukaishan2684
    @dhanukaishan2684 3 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න අපි හැමෝටම ගොඩක් වටින පාඩමක්. සර්ට බොහොම ස්තුතියි........

  • @mudithmalan6314
    @mudithmalan6314 3 ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලි කිරිමක් කරනවා ඉතාවටිනා විඩියො එකක් 🙏

  • @ranhirupeiris9641
    @ranhirupeiris9641 3 ปีที่แล้ว +1

    සුපිරි දිගටම videos danna මෙවැනි.

  • @dammikaliyanage2784
    @dammikaliyanage2784 2 ปีที่แล้ว +2

    මා සොයමින් සිටි දැනුමක් පැහැදිලිවම ලබාදීම ගැන ඉතාමත් ස්තූතියි , මෙවැනි න්‍යායික දැනුම සින්හල භාෂාවෙන් ලබාගැනීමට අවස්තාව ඉතා අඩුයි, ඔබගේ ඉදිරි වීඩියෝ ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා,ඔබ සිදුකරන්නේ ජාතික මෙහෙවරක්, මොකද රූපවාහිනී තාක්ෂණය ඉගෙනගන්න ලන්කාවෙ හරිතැනක් නැහැ, නැවතත් ඔබට ස්තූතියි ...

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 ปีที่แล้ว +1

    බලපු හොදම පාඩම ස්තුති

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 3 ปีที่แล้ว +1

    Supiri .....wadak thanks ❤ ❤❤❤ ..hoda gahadili kirimak ..digatama karanna..congratulations .....

  • @ariyawanse
    @ariyawanse 2 ปีที่แล้ว

    හොදටම පැහැදිලි බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @sluniverse7418
    @sluniverse7418 3 ปีที่แล้ว +1

    Electronic video බැලුවට මෙචිචර සුපිරි පැහැදිලි කිරීමක් දැක්කෙම නෑ. 🌺🌺🌺

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +1

    නියමයි sir tcon ඉතිරි video ඉක්මනටම ටිකත් ගෙන්න

  • @kumarafernando8377
    @kumarafernando8377 3 ปีที่แล้ว +1

    Sir ගොඩක් වටිනා video aekak 🙏

  • @prasadjayasundara
    @prasadjayasundara 3 ปีที่แล้ว +2

    ඉදිරියටත් වීඩියෝ දෙන්න

  • @rathnayakeherathherath1171
    @rathnayakeherathherath1171 3 ปีที่แล้ว +1

    Very good පැහැදිලි කිරීම

  • @pushpaabeysinghe1504
    @pushpaabeysinghe1504 2 ปีที่แล้ว +4

    Excellent lecture.Very valuable , important and helpful to all of us .You are doing a great job.

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා සර් 🙏

  • @djsusanentertainment459
    @djsusanentertainment459 3 ปีที่แล้ว +1

    Hodata therum ganna puluwan.thanku aiya

  • @92mishi
    @92mishi 2 ปีที่แล้ว

    Obata Godak Thanks.Very valuable LED and LCD TV Repair Lecture. I am very happy.

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 3 ปีที่แล้ว +1

    Good job සහෝ...සෑහෙන වටින වීඩියෝ එකක්...මේ වෝල්ටේජ් නැති උනොත් ඩිස්ප්ලේ එකේ වෙන වෙනස් වීම් ගැනත් කියල දෙන්න...ඔබේ ගමනට සුභ පතනව...ජය වේව!!.

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ස්තුති

  • @youstonalwis3408
    @youstonalwis3408 3 ปีที่แล้ว +1

    Godak watina padamak kiyadunne obathumata godak pin.

  • @sampaththusantha2159
    @sampaththusantha2159 3 ปีที่แล้ว +1

    Supiri...thanks... digatama paadam dennaa... budu saranaii...

  • @jayanthamaitipe4371
    @jayanthamaitipe4371 2 ปีที่แล้ว

    Main board වල Flash Rom ක්‍රියාකාරීත්වය ගැන vedio එකක් කරනවානම් ගොඩක් වටිනවා.

  • @yasarathna7993
    @yasarathna7993 7 หลายเดือนก่อน +1

    best

  • @ansithija
    @ansithija 3 ปีที่แล้ว +1

    Oya thamai palaweniyenma mewage video ekak kale godak isthurhi. Oyata call karamath apita godak dewal kiyala dunna thanks you so much ❤️

  • @tonymunasinghe8073
    @tonymunasinghe8073 2 ปีที่แล้ว

    Jaya weva! Niyamai💖
    LED tv gana thava oone...

  • @kalumprasannaHW
    @kalumprasannaHW 2 ปีที่แล้ว

    Best video I ever saw on this topic

  • @chamindaudayakumara4329
    @chamindaudayakumara4329 ปีที่แล้ว

    Very very important lecture sir.

  • @LakshmanWarnasuriya
    @LakshmanWarnasuriya 9 หลายเดือนก่อน

    Loku awabrodayak lahbuna.thanks sir❤

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    අනේ සර් වීඩියෝ දිගටම දාමු

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 3 ปีที่แล้ว +1

    Super.v.akak.Thanks.for.you..

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 11 หลายเดือนก่อน

    Good lesson. Thank you sir.

  • @shantharodrigo59
    @shantharodrigo59 3 ปีที่แล้ว +1

    Good explain your video. Thanks for you. Please send me another video.

  • @prageeththusitha102
    @prageeththusitha102 3 ปีที่แล้ว +1

    Ithama hoda pahadili kireemak sir.mevani video thawa palaporothu wemi.

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 3 ปีที่แล้ว +2

    Great
    Thanks you

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 2 หลายเดือนก่อน

    Niyami video aka ayye thanks

  • @danulasahitha9653
    @danulasahitha9653 2 ปีที่แล้ว

    Wow you are a great teacher nice

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 3 ปีที่แล้ว +1

    Neyamai sir ekmanata on Line class ekak patan Hanna budu sRanai

  • @indikaudayashantha3657
    @indikaudayashantha3657 2 ปีที่แล้ว

    Godak watinawa danna nati godak dawal iganagatta bohoma sthuti

  • @Shalithaeranga
    @Shalithaeranga ปีที่แล้ว

    Singer 19inch led tv ekaka service menu eka on karagnna puluwn code eka kiynna puluwanda

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 3 ปีที่แล้ว +1

    Super sir obata jaya wewa🙏🙏🤟🏻

  • @Geeth...
    @Geeth... ปีที่แล้ว

    Lvds cable eka peththa veradila plug kaloth protection nedda

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 5 หลายเดือนก่อน

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    තව වීඩියෝ දාන්නකෝ

  • @gayansilva334
    @gayansilva334 2 ปีที่แล้ว

    Superior tama කියලා dunna,digatama කරන්න.

  • @vipularangakumara9539
    @vipularangakumara9539 3 ปีที่แล้ว +1

    THNKS

  • @megaelectronics577
    @megaelectronics577 3 ปีที่แล้ว +1

    Supper aiya...

  • @sunilweerasekara4952
    @sunilweerasekara4952 3 ปีที่แล้ว +1

    Sar obage t con vistaraya ran ha samanay Gama vistara denna oba visistai pahadili kirim Sara jaya

  • @gayanpriyanath7072
    @gayanpriyanath7072 ปีที่แล้ว

    Godaak hoda pahadeli kereemak 🙏🙏🙏🙏🙏

  • @namalsanjeewa5686
    @namalsanjeewa5686 2 ปีที่แล้ว +1

    great job sir, excellent

  • @oveilybabi911
    @oveilybabi911 3 ปีที่แล้ว +1

    Thank sir godak watinawa

  • @samanthasripal4318
    @samanthasripal4318 ปีที่แล้ว

    Very good lesson, thanks

  • @dushanindunil1693
    @dushanindunil1693 ปีที่แล้ว

    good explanation 👆👆👍👍

  • @inokalakmali90
    @inokalakmali90 3 ปีที่แล้ว +1

    Niyamai Niyamai hodatama terenawa mage unusum subs petum. ....digatama karagena yamu. ...

  • @Travel_with_nishan
    @Travel_with_nishan 3 ปีที่แล้ว +1

    සුපිරි brother

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +3

    අපි වගේ ඉගෙන් ගන්න උන්ට වටිනවා

  • @darshithdinendra1560
    @darshithdinendra1560 2 ปีที่แล้ว

    thanks and very good sir

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 ปีที่แล้ว

    මගේ samsung t.v එකේ ටීකෝන් බෝඩ් එකක් නෑ DC to Dc ic එක පැනල්එකට එනවද

  • @k.kalinga9728
    @k.kalinga9728 2 ปีที่แล้ว

    Good explain b s.

  • @arunashanthakumara774
    @arunashanthakumara774 2 ปีที่แล้ว

    Thank you very important video

  • @gayan.wijethileka7117
    @gayan.wijethileka7117 3 ปีที่แล้ว

    Very good explanation

  • @upalichampikaag7874
    @upalichampikaag7874 ปีที่แล้ว

    ithama phadili jayawewa

  • @tharunethmi5073
    @tharunethmi5073 3 ปีที่แล้ว +1

    32 inch tv ekaka panel ekaka price kohomd aiya

  • @huynhphong4602
    @huynhphong4602 3 ปีที่แล้ว +1

    thank sir.

  • @sampathkumara1306
    @sampathkumara1306 ปีที่แล้ว

    Hoda video ekak thank you

  • @jagathpradeep562
    @jagathpradeep562 3 ปีที่แล้ว +1

    Exellent.

  • @breathhouse5659
    @breathhouse5659 3 ปีที่แล้ว +1

    Good

  • @hkbtharanga1
    @hkbtharanga1 ปีที่แล้ว

    Itha wedagath.thanx

  • @lalithsamarakoon8724
    @lalithsamarakoon8724 ปีที่แล้ว

    godak vatinawaa

  • @jayamalrathnayaka2837
    @jayamalrathnayaka2837 3 ปีที่แล้ว +1

    Thanks sir...

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว

    Excellent.

  • @sllanka2364
    @sllanka2364 3 ปีที่แล้ว +1

    Supper ayya

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 ปีที่แล้ว

    Godak pin sar hodata therenna saralawa kiyala dunna a tika

  • @jayanthabcde
    @jayanthabcde 3 ปีที่แล้ว +1

    super...

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    Supiri

  • @TikiribandaKandegedara-wz1fn
    @TikiribandaKandegedara-wz1fn ปีที่แล้ว

    සුබ ද්වසක් සර් පaඅඩම grade 1

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 ปีที่แล้ว +1

    Thanx

  • @supunnishantha8487
    @supunnishantha8487 ปีที่แล้ว

    Congratulations

  • @UJSanka
    @UJSanka ปีที่แล้ว

    Super

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 ปีที่แล้ว

    Thanks 👍

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz 11 หลายเดือนก่อน

    Thanks

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 2 ปีที่แล้ว

    good

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 ปีที่แล้ว

    Thanks sar